එන්ජිමේ අලුත්වැඩියාවට පාර කපන රේඩියේටර් මූඩියේ දෝෂය | Radiator Cap Sinhala | Radiator Cap Fault

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 211

  • @ruwanjayasinghe6823
    @ruwanjayasinghe6823 9 місяців тому +5

    Very Good introduction to the function of a Radiator Cup

  • @Jayanath-f4f
    @Jayanath-f4f 8 місяців тому +10

    ඉතාමත් වටිනා උපදෙසක්. අලුතින් car, වාහන ගන්නා අයට මෙම දැනුම වටිනවා ඉතාම. ගත්ත ගමන් ලොකු කමට යනවා pamanayine.

  • @DumindaPradeepkumara
    @DumindaPradeepkumara 8 місяців тому +16

    මගේ වෑන් එකේ රේඩියටර් මුඩිය ගැලවිලා එංජිම සම්පූර්ණ හැදුවා...

  • @nandanaweerasingha180
    @nandanaweerasingha180 13 днів тому +1

    ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් බොහොම ස්තූතියි ඔබතුමාට.

  • @janushachamila8085
    @janushachamila8085 6 місяців тому +4

    ඇත්තටම ලබා දුන්නා දැනුම ගැන ගොඩක් ස්තුතිය. බයක් දෙකක් නැතුව වාහනේ පදින්න ඔයාලගේ මේ උපදෙස් ගොඩක් වටිනවා.

  • @MBEkanayake-y4y
    @MBEkanayake-y4y 6 місяців тому +5

    ඒක මට ලොකු උපදේසයක්; ඔබට ගොඩාක් ස්තූතියි;

  • @chandikamadushanka7421
    @chandikamadushanka7421 4 місяці тому +4

    බොහොම ස්තූතිය,නියමෙට විස්තර කරා

  • @RadleyLowrance
    @RadleyLowrance 6 місяців тому +8

    නොදන්න දෙයක් දැන ගත්තා ගොඩක් ස්තුතියි මහත්මා .

  • @Susantha-g6z
    @Susantha-g6z 8 місяців тому +9

    දැනුවත් කිරිම අගයමි නොදනයි හිටියෙ ස්තූතියි

  • @g.g.dayawansha329
    @g.g.dayawansha329 6 місяців тому +3

    ඉතාම වැදගත්, මේ පිළිබඳ තොරතුරු දැන සිටියත් ඉතා සරලව පැහැදිලිව සියළුම තොරතුරු දැන ගතිමි. ස්තුතියි.

  • @jlzagranulegend
    @jlzagranulegend 8 місяців тому +8

    බොහෝම ස්තුතියි මහත්මයා.

  • @shashika231
    @shashika231 13 днів тому +1

    බොහොම ස්තුති

  • @subhashiniwijethunga5747
    @subhashiniwijethunga5747 4 місяці тому +2

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක 👍👍👍👍

  • @thelakekanayake3078
    @thelakekanayake3078 13 днів тому

    Dear Sir Thanking your Kind Cooperation 🙏

  • @PrabathPriyantha-i7k
    @PrabathPriyantha-i7k Місяць тому +2

    ගොඩක් වැදගත් දේවල් මාර වටිනව ❤

  • @milroyjayakody7339
    @milroyjayakody7339 Місяць тому

    ඉතාමත් වැදගත් පාඩමක් කියාදුන් ඔබ තුමාට ගොඩක් ස්තුතියි.

  • @KanishkaSiriwardane-n5p
    @KanishkaSiriwardane-n5p Місяць тому +3

    Very important advices ❤👍

  • @arunasaman1203
    @arunasaman1203 15 днів тому +1

    ගොඩාක් වැදගත්

  • @BgSenavirathna
    @BgSenavirathna Місяць тому +3

    ස්තුතිය දැනුවත් කලාට

  • @sumiraariyasingha
    @sumiraariyasingha 8 місяців тому +8

    Very good information, pls create more videos 👍👍

  • @nipunanimsara1321
    @nipunanimsara1321 7 місяців тому +2

    ගොඩක් වටින video එකක්😊

  • @SarathAthapaththu-zy9dj
    @SarathAthapaththu-zy9dj Місяць тому

    දැනුවත් කිරිම ගැණ ඉතා වැදගත් ඔබට තවතවත් මෙවැනි වැඩ සටහන් ඉදිරියට ගෙන එමට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @kamalkumara3377
    @kamalkumara3377 23 дні тому

    බොහොම ස්තූතියි මහත්මයා❤❤

  • @upalijayarathna2489
    @upalijayarathna2489 28 днів тому

    ගොඩාක් ස්තුති හොද දැනුවත් කිරීමක්.

  • @Feathers59
    @Feathers59 Місяць тому

    ඉතා වටිනා උපදෙසක්. ස්තූතියි.

  • @ranjithathapaththu5704
    @ranjithathapaththu5704 Місяць тому

    Very good discription. Tks

  • @roshaperera
    @roshaperera Місяць тому +1

    ගොඩක් වටිනා විඩියෝ එකක්... බොහොම ස්තුති.

  • @AnuradhiJayarathna
    @AnuradhiJayarathna 2 місяці тому +2

    Mage caravan td 27 engine thiyena van ekak thiyenne, 150km wage giyama wathura 750ml wage adu wenna gathapu nisa rediator ekak aluthinma thibba, radiater cap eka set wena katath ekka bata kella thibuna ekamai fit kare eka hodai kiyala, off low tank ekata wathura yanawa,, eth apahu rediyator ekata wathura adinne ne, mama monawada check karanna ona... denuth 150km withara giyama 750ml wage wathura aduwenawa...

  • @samannandana6001
    @samannandana6001 2 місяці тому +2

    Good Luck...

  • @AmilaPriyantha-d1w
    @AmilaPriyantha-d1w Місяць тому +1

    Sahenna deyak dana gaththa budu saranai

  • @1987Sakwala
    @1987Sakwala 7 днів тому

    It's really worth video💐💐

  • @JagathGuruge
    @JagathGuruge Місяць тому +2

    Thenks❤❤❤🎉

  • @mangalamasakorala8780
    @mangalamasakorala8780 Місяць тому

    වටිනා වැ ඩ සටහන ක් ස්තුතියි

  • @roshanandriezen9503
    @roshanandriezen9503 Місяць тому

    Very good interdiction. Thank you

  • @SarojKodithuwakku-cn9vw
    @SarojKodithuwakku-cn9vw 28 днів тому

    වටිනා vidiyo එකක්

  • @PradeepMadusanka-r8w
    @PradeepMadusanka-r8w 2 місяці тому +2

    Godak sthuti nadana hitiye. Thanks

  • @Pushpakumara-xc1nj
    @Pushpakumara-xc1nj Місяць тому

    Thanks for your instructions

  • @gamini.b.rajanayake5889
    @gamini.b.rajanayake5889 3 місяці тому +1

    Great. Thank you so much.

  • @nevilpathirana2492
    @nevilpathirana2492 25 днів тому

    ❤ බොහොම ස්තුතියි. මම අදම අලුත් එකක් දානවා.. තියන එක අවුල්...❤

  • @warunisewwandika4286
    @warunisewwandika4286 6 місяців тому +1

    Well done.. 👌👌

  • @t.razakmiskin7206
    @t.razakmiskin7206 Місяць тому +2

    Once I visit Diyatalawa from katunayake that coolant little bit low is it a problem?

    • @shanakathushanga8551
      @shanakathushanga8551  Місяць тому

      @@t.razakmiskin7206 Yes sure it is a problem. If the coolent level is reducing while driving you should check the cooling syatem. Sometimes problem should be in radiator cap. But first we need to ckeck the vehicle.

  • @ChamilaSubhashini-dx5uq
    @ChamilaSubhashini-dx5uq 2 місяці тому +1

    Godaak sthuthiy mahathmayo

  • @dammikawijekoon3842
    @dammikawijekoon3842 8 місяців тому +2

    Thanks

  • @suneethagallage4359
    @suneethagallage4359 Місяць тому +1

    Thankyou .

  • @AmaniSanjula-g1f
    @AmaniSanjula-g1f 8 місяців тому +1

    සුපිරි

  • @ytstudio9429
    @ytstudio9429 5 місяців тому +1

    godak watinawa bohoma isthuthi sir mage car eka maruti suzuki zen ekak, 10-50km giyahama oflow tank eke wathura wadi wela uthuranawa, radiator clean kala, coolent damma, sensor eka check kala, fan eka check kala, wathura bothalayak thiyala baluwa bubble enne naha, garaj kipayakama baluwa hari giye naha mokakda karanna one. please help me thank you

    • @shanakathushanga8551
      @shanakathushanga8551  5 місяців тому

      RAdiator cap eka set wena radiator eke kata ckeck karanna. Eka hariyata radiator cap ekath ekka set une nathnam meka wenna puluwan

  • @sampathbandara3228
    @sampathbandara3228 5 місяців тому +1

    Thank you ser

  • @kavindumihiran528
    @kavindumihiran528 6 місяців тому +1

    Jaya wewa

  • @bernarddesilva1631
    @bernarddesilva1631 8 місяців тому +1

    metek noasu Hrima pehedilikireemak min ediriyata enjin alutwediya awamawee.teruwangema pihitai Oyata

  • @dhanuskaruwan
    @dhanuskaruwan 8 місяців тому +2

    වටිනා video ekak..mage wahane රේඩියේටරය adu wena watura nawata pirenne nane...

    • @shanakathushanga8551
      @shanakathushanga8551  8 місяців тому

      Video eka katakarapu hethu thiyanawada balanna. Nathnam stock tank ekata ena bate wathure gawenne nadda balanna.

  • @rohanaabewardana3777
    @rohanaabewardana3777 4 місяці тому +1

    Stok tank ekemage thiyenne oya mudiyak eka harida.

  • @senarathrbandara1392
    @senarathrbandara1392 8 місяців тому +1

    good job

  • @suniljayasekara9625
    @suniljayasekara9625 5 місяців тому +1

    Thank

  • @sheriffdeen175
    @sheriffdeen175 8 місяців тому +1

    Danuwath kalata sthuthi budhusaranai

  • @nipunanimsara1321
    @nipunanimsara1321 7 місяців тому +1

    gear box එක ගැන video එකක් ගෙන්නකො😊

  • @jagathbadugodahewa3329
    @jagathbadugodahewa3329 8 місяців тому +1

    Thank you

  • @kasunyasanka6578
    @kasunyasanka6578 5 місяців тому

    hello brother. reserve tank eke coolant level eka adu wenne ai. masayak wage yankota refill karanna oni. radiator eke level eka hriyta thynwa.

    • @shanakathushanga8551
      @shanakathushanga8551  4 місяці тому

      Aniwaryayen mudiye awulak. Ehema nathnam mudiya hayiwena radiyetor kata radiator cap ekath ekka hariyata seat wenne na

  • @DKKasunSameeraDissanayake
    @DKKasunSameeraDissanayake 9 місяців тому +1

    Clearly Explained ! Good Luck ! Keep It Up !

  • @lasanthadesilva2087
    @lasanthadesilva2087 2 місяці тому +1

    මට තියෙනවා ටාටා නැනො කාර් එකක්, ගිය මැයි මාසයේ මම අලුතින් රෙඩියේටර් මුඩියක් දැම්මා, මැතක සිට ටික දුරක් ගොස් නැවතු පසු කාරය පනගන්වා තිබියදී ගොර ගොර ගා ශබ්දයක් එනවා, මුලින් මුඩිය මාරු කිරිමට පෙරද එ ශබ්දය ආවා, නැවත මුඩිය මාරුකිරිමට අවශ්‍යද?

  • @DineshDishan
    @DineshDishan Місяць тому

    වහනයෙ රේඩියේටරයෙ මුඩියෙ වැල්වය කැඩි ගොස් තිබුන නිසා අලුත් මුඩියක් දැ ම්ම දැන් stock tank එකට වතුර level එකට වඩා පිරෙනව සහ heat එක නගිනව.ඒකට හේතුව කුමක්ද?

  • @oskarumesh2394
    @oskarumesh2394 4 місяці тому

    My car is Toyata Sprinter AE 100 . One day ago I changed my radiator cap because coolant level of the reserve tank started decrease to the lower mark within a month. I checked the radiator for leaks but no leaks and gaskets are also in good condition, then I was told to change the radiator cap . I replaced the old radiator cap with a new one . What I want to is whether 0.9 radiator is suitable for Toyota Spinter AE 100 . Nothing is written on my old radiator cap.

    • @shanakathushanga8551
      @shanakathushanga8551  4 місяці тому

      Please let me know, what you changeed.. radiator or radiator cap?

    • @oskarumesh2394
      @oskarumesh2394 4 місяці тому

      @@shanakathushanga8551 I changed the radiator cap , not the radiator.

    • @shanakathushanga8551
      @shanakathushanga8551  4 місяці тому

      @@oskarumesh2394 0.9 means 88kpa. It is well enough for AE 100. 👍

    • @oskarumesh2394
      @oskarumesh2394 4 місяці тому

      @@shanakathushanga8551 Thankey very much.

  • @janakaguruge-bo8gx
    @janakaguruge-bo8gx 4 місяці тому +2

    ⁣මමඉන්නේමැදපෙරදිගරටක මෙහේගොඩක්තියෙන්නේඇමඑිකන්වාහන GMC ඒවායේවතැරදැමිමටඇත්තේ ස්ටොක්ටැන්කියෙන් එතකොටත් මෙනියමයමද බලපාන්නේ පහදාදෙන්න ගොඩක් ස්තෑතියි

  • @dpbamarakoon9666
    @dpbamarakoon9666 Місяць тому +1

    1500 ඇන්ජිම තියෙන කරිනා
    1989 ටර්සල් එකකට දාන්න
    ඔින රේඩියේටර් මුඩිය
    මොකක්ද කියන්න පුළුවන්ද?

  • @lalbogahawatta376
    @lalbogahawatta376 19 днів тому

    how find correct lid

  • @wildsrilanka1645
    @wildsrilanka1645 8 місяців тому

    Good explanation

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 Місяць тому

    Cheack karanna kramayak nadda

  • @ajithsenadheera903
    @ajithsenadheera903 6 місяців тому +1

    eththatama watina adahas denagaththa isthuti oba thumata

  • @upalimadana9057
    @upalimadana9057 Місяць тому +1

    මම ගත්ත කාර් එක මාසයක් විතර ගියාට පස්සේ වතුර බැලුවා ඒකේ මූඩිය හැටියට තිබුණේ කෙසෙල් කැනක නාරටියක් කපලා ගහල තිබ්බා

    • @priyankesanthalalkahandasu2093
      @priyankesanthalalkahandasu2093 13 днів тому

      වාහනේ ගන්නකොට බොනට් එකවත් ඇරලා බැලුවෙ නැද්ද

  • @dhammikab.3512
    @dhammikab.3512 4 місяці тому

    Radiator cap eka galawala baluwahama wathura adu wela nathnam, e kiyanne cap eke prashnayak naha kiyana ekane...wathura adu wela thiyenawanam aniwaryayenma cap eke prashnayak wenna puluwan neda...?

    • @shanakathushanga8551
      @shanakathushanga8551  2 місяці тому

      නෑ වතුර අඩුවෙන්න හේතු ගොඩක් තියනව. රේඩියේටර් ලීක් එකක් වෙන්න පුලුවන් ..බ්ලොක්ක් එකේ පැල්මක් වෙන්න පුලුවන්. හෙඩ් එකේ පැල්මක් වෙන්න පුලුවන්. හෝස් එකකින් ලීක් වෙනව වෙන්න පුලුවන්. මේ වගෙන් ඕනම හේතුවක් වෙන්න පුලුවන්

  • @lahirukodithuwakkukodi2956
    @lahirukodithuwakkukodi2956 7 місяців тому

    Reserve eken wathura apahu ganne nee..3km wage podi kandak eka digata awahama reserve tank eka pirenawa..apahu edala ganne nethi nisa ayeth kandak yaddi ehemama reseve tank eka pirila uthurula ynawa..
    Prashnayata answer ekak me video eken gaththa...rediator cap change karata hari giye ne...rediator kata change karanna wenawa.

    • @shanakathushanga8551
      @shanakathushanga8551  6 місяців тому

      ඔව් රේඩියේටර් කට මුඩියට හරියට seat වෙන්නෙ නැත්නම් ඒ ප්‍රශ්නෙ වෙන්න පුළුවන්. ඒක හදල බලන්න හරියයි.

  • @lawrencefernando6610
    @lawrencefernando6610 8 місяців тому

    මගේ අලුත් රේඩියේටර් moodia උඩින් වතුර කාන්දු වුණා. කාර් ටයර් ටියුබ් රබර් සමඟ මම seal washer සාදා ඇත. එය ගබඩා ටැංකියට යන මුදා හැරීමේ කුහරයට බාධා නොකරයි. මේක ප්‍රශ්නයක්ද? Please reply. Water does not leak from top now.

  • @newweeks7250
    @newweeks7250 27 днів тому

    1 subscriber joined

  • @buddhikaliyanage3007
    @buddhikaliyanage3007 8 місяців тому

    Mage tiyenne alto 2015 akk. Rediator eka open karala hamadama warter danna onida? Plz reply me

    • @shanakathushanga8551
      @shanakathushanga8551  6 місяців тому

      වතුර අඩු වෙනවද කාර් එකේ

  • @shansunera7370
    @shansunera7370 4 місяці тому

    Bar gana pahadili karanna cap eke gahala thiyana

  • @dammikawijekoon3842
    @dammikawijekoon3842 8 місяців тому

    Mage langa ghiyenne mazda familiya bj5p car ekak.eke samahara welawata .extra water tank eke wathura pramanaya wadiwenawa ehema wenne ai.

    • @chanakaweerasinghe1505
      @chanakaweerasinghe1505 8 місяців тому +1

      ඒ ඔයාගේ වතුර ප්‍රමාණය වැඩි වෙන්න හේතුව තමා වාහනේ රත් වෙනකොට වතුර ඒ පොඩි ටැංකියට යනවා සිසිල් වෙනකොට ආපහු පොඩි ටැංකියෙන් රේඩියටරේට එකට එන්න ඕනේ නමුත් ඔයාගේ වාහනේ ඕෆ් කරලා වාහනේ සිසිල් වෙනකොට ඒ පොඩි ටැංකියට ගියපු වතුර ආපහු රිටන් එන්නේ නැහැ ඒකට හේතු radiator මූඩිය හෝ රේඩියේට ඉඳලා පොඩි ටැංකියට සම්බන්ධ හෝස් වල ලීක් එකක් තියෙනවා බලන්ඩ එන්ජිම රත් වෙලා තියෙන වෙලාවට රේඩියට මූඩිය හෝ එතන ඉඳන් පොඩි ටැංකියට යන හෝස් වල ලීක් එකක් තියෙනවද කියලා එහෙම නැත්නම් රේඩියට මූඩියේ රිටන් වෑල් එක වැඩ කරන්නේ නෑ පළමුවෙන්ම රේඩියට මූඩිය හොඳ තත්ත්වය තියෙනවද හොඳින් ක්‍රියා කරනවද කියලා පරීක්ෂා කරන්න වාහන මාදිලියට ගැලපෙන හරි රේඩියට මෝඩියක්ද තියෙන්නේ කියලා බලාගන්ඩ ඊට පස්සේ ඒක හොඳයි නම් මං අර ඉස්සෙල්ලා කියපු පොඩි ටැංකියට යන සියලු හෝස් තද කරලා සවිකර ගන්න හොඳ දක්ෂ කාර්මිකයෙක් ගාවට යන්න පහසුකම් සහිත මේක විනාඩි දෙකෙන් විසඳගන්න පුළුවන් ප්‍රශ්නෙ තියෙන්නේ ගොඩක් අයට radiator ක්‍රියාකාරීත්වය ගැන හරියට දැනුවත් නොමැති වීමයි ප්‍රශ්නයක් අනික තමා පොඩි ටැංකියේ වතුර වැඩි වෙනවා වගේ rediate වතුර අඩුවීම සිදුවෙනවා ගොඩක් රේඩියේටරේ වතුර අඩු වුනොත් ඉන්ජිම overheat වී එන්ජිමට හානි විය හැක දුර ධාවනයේදී වාහනේ කුලන් ටෙම්පරේචර් එක ගැන අවධානය යොමු කරන්න නිතරම වාහනේ radiator ජල ප්‍රමාණය ගැන සැලකිලිමත් වන්න ඒ වගේම තමා ඔයාගේ පොඩි ටැංකියේ මූඩි ඇරියහම තියෙන බටේ ඒ පොඩි ටැංකිය අඩියටම හෝ අඩියට ඉතාමත් ආසන්නයේ ජලයේ ගෑවෙමින් තිබිය යුතුයි

  • @nuwaraeliyaTvchannel
    @nuwaraeliyaTvchannel 3 місяці тому

    Rediyator ekata stork tank aken wathura adin neththe ai

    • @shanakathushanga8551
      @shanakathushanga8551  3 місяці тому

      Radiator cap eke thamayi case eka thiyenne. Eka change karala baluwada?

  • @sisirakumara8648
    @sisirakumara8648 8 місяців тому +1

    රේඩියේටරයෙ ඇතුලත පිඩනය වැඩිඋනාම මුඩියේ ඇති කපාටය විවෘතවි පිඩනය යට පත්ව ඇති පුසාරිත ජලය ගමන් කරන ටැංකිය ,විවිධ අය විවිධ නම්වලින් හදුන්වනවා
    .කරුණාකර මෙහි නියම නම කව්රුන් හෝ ඉදිරිපත් කලොත් හොඳයි ,සමහර අය ස්ටොක් ටැංකිය ,රිසව් ටැංකිය , ස්ට්‍රොක් ටැංකිය ,පුසාරන ටැංකිය ලෙස හදුන්වනවා

  • @travelwithpriyankara
    @travelwithpriyankara 3 місяці тому

    මම.මගේ Vrg වැන් රතයට අලුටෙන් කෝර් 3 රේඩියේටර් කෝර් එකක්.දැම්මා..ඒත් කදු ප්‍රදෙශවල යනකොට රේඩියේටර් එකේ වතුර නැටීමක් සිද්ද වෙනව.වතුරත් අඩු වෙනවා..මේකට හේතුව මොකක්.වෙන්න පුලුවන්ද.වාහනේ ගෑස්කට් හොදයි

    • @shanakathushanga8551
      @shanakathushanga8551  2 місяці тому +1

      හෙඩ් එක හරි බ්ලොක් එක හරි පුපුරලා වෙන්න පුලුවන්.එංජින් ඔයිල් level එක වැඩි වෙනවද බලන්න. වතුර ඔයිල් වලට එකතු වෙනව කියන්නෙ බ්ලොක් එක ගිහින්. Compression test එකක් කරන්න. පලපුරුදු කාර්මිකයෙක් යොදාගෙනම මේ දේවල් කරන්න

  • @janithchathuranga7513
    @janithchathuranga7513 5 місяців тому

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 9 місяців тому +2

    අයියේ වාහනේ ස්ටාර්ට් කරලා ව්නාඩ් 5 ව්තර යනකොට උඩ බටේ එබෙන බව නැති වෙලා ගනකන් වෙන්නේ ඇයි.එ හැට්ද රිසවු ටැන්ක් එකෙන් හුලන් බුබුලුත් දානවා

    • @shanakathushanga8551
      @shanakathushanga8551  9 місяців тому +3

      ගෑස්කට් ගිහින් තියෙන්නෙ. ගෑස්කට් ගියාම වතුර ලයින් එකට Compression leak වෙනව. එතකොට Water line එකේ Pressure එක වැඩි වෙනව. රේඩියේටර් මූඩිය ගලවලා start කරද්දි බුබුලු දානව පේනව. ඕක ඉක්මනටම හදාගන්න ඕන. නැත්නම් ඊලග අවුල තමයි හෙඩ් එක ඇද වෙන එක. ඒ වගේම තමයි Head එකේ හරි Block එකේ හරි පොඩි පලුද්දක් තිබුණොත් මෙහෙම වෙන්නත් පුලුවන්. ඒත් ඒක වෙන්නෙ කලාතුරකින්. මම හිතන්නෙ ගෑස්කට් ගිහින් තමයි ඇත්තෙ.

  • @33studio28
    @33studio28 8 місяців тому +1

    Daily cup ek gluwata kamk ndda

    • @shanakathushanga8551
      @shanakathushanga8551  8 місяців тому +1

      Parana vehicle wala nam balana eka hodayi. Aluth wahana wala stock tank level eka baluwama ati.

  • @gayanchamadhu601
    @gayanchamadhu601 5 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @SarojKodithuwakku-cn9vw
    @SarojKodithuwakku-cn9vw 28 днів тому

    මල්ලී මගේ car eke වතුර අඩු වෙනවා යන තැනක් හොයන්න බැ km 80 ගියොත් oploo tank එකට වතුර liter භාගයක් දාන්න ඕන මෙයට visadumak ඔයා ට දෙන්න පුලුවන්ද. රේඩියේටර මූඩිය අවුල්ද

    • @supunsandaru5152
      @supunsandaru5152 25 днів тому

      Oil වලට වතුර කලවම් වෙලාද කියල බලන්න

  • @dpremathissa4575
    @dpremathissa4575 3 місяці тому

    ලාන්සර් වැගන් එකේ රේයේටෙර් මූඩියේ උඩ රබර් සීල් එක ටිකක් පලුදු නිසා අලුතින් ජපන් මූඩියක් දැම්මා.ඊට පස්සේ එන්ජින් එකේ රත්වීම වැඩි වුනා.කාර්මිකයෙකුට පෙන්වූ පසු දුර ධාවනය කලොත් රබර් හෝස් පුපුරා යන්න පුලුවන් ඒ නිසා පරණ මූඩිය නැවත පාවිච්චි කරන්න කීවා.එය..මා ලග නැති බව කීවාම අලුත් එක ප්‍රවේශමෙන්

    • @shanakathushanga8551
      @shanakathushanga8551  2 місяці тому +1

      රේඩියේටර් මූඩියේ ගහල තියනව ඒකෙ pressure එක. ඒ pressure එකේම මූඩියක් දාන්න නැත්නම් හීට් වෙන එක සාමාන්‍යයි. KPa වලින් ගහල තියනව බලන්න

  • @chamithdilshan7283
    @chamithdilshan7283 7 місяців тому

    Radiator ake water tank ekata adinawa ai ee wathura godak adu wenawa radiator ake ai ee

  • @indikafermando1207
    @indikafermando1207 8 місяців тому

    Maga laga thiyanna mitsubishi Mini call hv 42 1k gamanak gihin awilla nawatthuwahama readiator exsos thank 1Ka batan coolant eliyata eanawa a mokada

  • @clarenceseneviratne307
    @clarenceseneviratne307 8 місяців тому

    Dear, I thought u mis some important areas? If i made any wrong comment, extremely sorry.

  • @33studio28
    @33studio28 8 місяців тому

    Gmnk yna hma sarama arala bluwata kamak nadda

    • @shanakathushanga8551
      @shanakathushanga8551  8 місяців тому

      Parana vehicle ekak nam balana eka hodayi. Aluth vehicle ekak nam radiator stock tank level eka baluwama ati.

    • @chanakaweerasinghe1505
      @chanakaweerasinghe1505 8 місяців тому

      නිතර නිතර විවෘත කරනකොට මූඩියේ තියෙන රබර් සීල් වලට හානි වෙන්න පුළුවන් මේක නිසා රේඩියේට දෝෂෙ තියනවනම් ඒවා සකස් කරගන්න එවිට මසකට පමණ වතාවක් පරීක්ෂාව ප්‍රමාණවත් සෑම විටම temperature metery ගැන අවධානයෙන් දාවනය කරන්න මීටරේ කටුව මොනම හේතුවකටවත් මැදට වඩා වැඩිවිය නොහැක එසේ මැදට වඩා වැඩි වෙනවා නම් අනිවාර්යෙන් සිසිලන පද්ධතිය හෝ ඉන්ජිමේ දෝෂයක් පවතී

  • @ChandikaSampath-th1lh
    @ChandikaSampath-th1lh Місяць тому +1

    Aiye caravan එකක් තියෙන්නේ.. හීට් එක බාගෙට යනවා. ඊට වැඩි වෙන්නේ නෑ. වතුර අවුලකුත් නෑ.. 4000km වගේ පැදල තියෙන්නේ දැන්. ඒත් ඔයිල් කූරේ අන්තිම කොනේ ඔයිල් තියෙන්නේ. අවුලක්ද් එක

  • @MohamedHilmy-v4f
    @MohamedHilmy-v4f 3 місяці тому

    🎉

  • @PraveenPriyanath
    @PraveenPriyanath 5 місяців тому

    Kohenda ganna puluwan

    • @shanakathushanga8551
      @shanakathushanga8551  5 місяців тому

      Spare parts shops wala thiyanawa. Company gannawanam godak hodayi.

  • @lawrencefernando6610
    @lawrencefernando6610 8 місяців тому +1

    එන්ජිම ඉතා උණුසුම් වූ විට මගේ රේඩියේටර් ජලාශය බුබුලු සහ අධික ලෙස ගලා ගියේය. The reason කුමක් විය හැකිද? මම දැන් රේඩියේටර් පියන වෙනස් කළා. උනුසුම් වීමට තවත් හේතු මොනවාද? Please answer. Thank you for your help.

  • @AsankaPuspakumara-z2v
    @AsankaPuspakumara-z2v 5 місяців тому

    Mage wathura aduwenawa sar

  • @gamunukannangara8876
    @gamunukannangara8876 8 місяців тому +1

    ඕක විතරක් නෙවෙයි..."තර්මෝස්ටැට් වෑල්ව්" එකත් වැදගත් නේද..?

  • @nayanashayamali5054
    @nayanashayamali5054 5 місяців тому

    මගේ වෑන් එකේ හොදටම නිවිල තිබුනත් උදේට රේඩියේටර් මූඩිය අරින්න බෑ ගෑස් එකත් එක්ක වතුර එලියට ගහනවා රේඩියේටරය වතුර කට කම්පැනි මූඩි දමා හෙඩ් සහ බ්ලොක් එක එදිරිසිංහ දාලා චෙක් කරලා හයි කරත් ලෙඩේ එහෙම්මමයි

  • @prasannamalthunga4811
    @prasannamalthunga4811 4 місяці тому

    මගේ වාහනේ රේඩියට ෆෑන් එක ඉක්මනින් නතර වෙන්නේ නැහැ විනාඩි දෙක තුනක් ක්‍රියාත්මක වෙනවා හේතුව කුමක්ද

    • @shanakathushanga8551
      @shanakathushanga8551  4 місяці тому

      Electric fan ekakda kiyala balanna tiyenne. Ehema nam kalabala wenna epa. Engine eke heat eka adu unama fan eka nathara wena widiyata eka dala thiyenne

  • @lalkumarasiri924
    @lalkumarasiri924 8 місяців тому +2

    මහත්තයා මගේ තියෙන්නේ 250 යකඩ බෆර් පරන නිසාන් වැනට් එකක් . කෙටි ගමන් තමා යන්නේ . 40Km විතර ගියාම රේඩියේටරයේ වතුර ලීටර් භාගයක් විතර අඩු වෙනවා . ගැටලුවක්ද . මම ලඟදී රේඩියේටරය ගලවා සර්විස් කලා . උනුවතුර ටිකක් නිවලයි දාන්නේ .

    • @shanakathushanga8551
      @shanakathushanga8551  8 місяців тому +3

      1. Radiator eke podi leak ekak thibunath pressure eka nisa vehicle eka drive karaddi watura wadipura adu wenawa eka check karanna
      2. Cap eka awul wenna puluwan
      3. Radiator stock tank eka leak da balanna
      4. Okkoma hodayi nam engine block eka balanna crack ehema thiyanawada kiyala compression test ekak karala

    • @lalkumarasiri924
      @lalkumarasiri924 8 місяців тому

      ස්තුතියි මහත්තයා

    • @chanakaweerasinghe1505
      @chanakaweerasinghe1505 8 місяців тому

      පළමුවැනි දේ තමා ඔයා මේකේ radiator pressure testඑකක් කරන්න ඒ සඳහා පහසුකම් තියෙන ටෙක්නිශන් කෙනෙක්ට ගාවට යන්ඩ අනිත් දේ තමා වතුර දාන එක නවත්තන්න කූලන්ට හොඳ වර්ගයේ කූලන්ට එකක් පාවිච්චි කරන්ඩ මේ ප්‍රශ්න විසඳගත්තායින් පස්සේ. දැන් තියෙන වාහන වලට වතුර අනුමත කරන්නේ නැහැ ඒක නිර්මාණය කරලා තියෙන යකඩවලට වතුර හරියන්නේ නැහැ ඒවගේම තමා මේ වතුර දාන නිසා මේකෙ ලීක් එකක් තිබුණත් අපේ ඇහැට පේන්නේ නෑ කූලන්ට දාපුව මේකේ පාට හින්දා අපිට හොඳට පේනවා

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u 6 місяців тому

    මූඩියේ රබර් වොෂර් දෙක විතරක් දාන්න පුලුවන්ද

    • @shanakathushanga8551
      @shanakathushanga8551  6 місяців тому +1

      එහෙම දාන්න බෑ. මූඩිය අලුතින් දාන්න. මොකද එංජිමට බලපාන කාරනයක් නිසා හරිම දේ කරන එකයි වැදගත් වෙන්නෙ

  • @SumithDissanayaka-gb3hf
    @SumithDissanayaka-gb3hf 8 місяців тому +1

    Fb15 ඵකට දාන රේඞියෙටර් කැප් ඵක මොකක්ද

    • @shanakathushanga8551
      @shanakathushanga8551  8 місяців тому

      Sample eka aran gihin balanna brother. Sample nathnam kate size eka manala aran yanna. Nathnam vehicle eka parts shop ekak lagata aran gihin ekak thoraganna. Model ekatama kiyapu cap hoyanna amaruyi. Samaha welawata ekama wahane caps wenas wenna puluwan

    • @chanakaweerasinghe1505
      @chanakaweerasinghe1505 8 місяців тому

      රේඩියට්රේ කටට මූඩි හරි ගියාට පමණක් ප්‍රමාණවත් නැහැ ඒ මූඩිය ගහලා තියෙනවා ප්‍රශර් ප්‍රමාණය ඒ ප්‍රේෂර් ප්‍රමාණයට හරියන මූඩියක් විය යුතුයි උදාහරණයක් හැටියට fb15 1500cc කාර් එකට හරියන්නේ bar 0.9 cab එකයි මං ගාව තියෙන්නෙත් FB15. හොඳම radiator මූඩි recondition japan පාට්ස් කඩවල තියෙනවා korean හෝ chinese දාන්ඩ එපා මටත් එහෙම දාලා ප්‍රශ්නයක් වුණා ඒක නිසා මම ජපන් recondition කඩේකින් පාවිච්චි කරපු රබර් සීල් කැඩිලා නැති හොඳින් spring ඉහළ පහළ යන වෑල් දෙකම හොඳට ඇරෙන වැහෙන fb15 එකටම එන හොඳ තත්වේ මූඩියක් යෙදෙව්වා අවුරුදු තුනක් වෙනවා කිසිම ප්‍රශ්නයක් නැත

    • @pasindukalanamith8704
      @pasindukalanamith8704 7 місяців тому +1

      Oba hari reconditioned japan water cap hoda thathwaye ape vehicle eka toyota hiace cap eka dala 12 year us motors thama hodai

    • @piyaljayakodi8810
      @piyaljayakodi8810 5 місяців тому

      ​@@chanakaweerasinghe1505ම⁣ගෙ ටොයොටා ප්ලැටිස් 1000 cc එන්ජිම ඒකෙ Radiator කැප් එක නැතිවුනා මම දමිමෙ 1.1 ඒ ක ගැලපෙනව ද

  • @tharangaranjan5642
    @tharangaranjan5642 8 місяців тому +1

    රේඩියේටර් මූඩිය ස්පින් ටෙන්ෂන් එක වාහනයෙන් වාහනයට වෙනසක් වෙනවා. ඒකත් මේ වැඩසටහනට එකතුවිය යුතුම දෙයක් නේද..