Spark Plug Color Guide: Diagnose Engine Problems Like a Pro | Sinhala Video | Piston With Anu Bro

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 42

  • @Liyanaarachchi-lz8mm
    @Liyanaarachchi-lz8mm Місяць тому +3

    ගොඩක් ස්තූතියි ඔයාට. මගේ දැවෙන ප්‍රශ්නයක් දැන් විසදුනා

  • @kavishnakalhara
    @kavishnakalhara Місяць тому +3

    නියමයි brother ❤️

  • @lassaboyyyyy
    @lassaboyyyyy 3 дні тому +1

    machan discovery 100 eke kochchara kick karat start wenwa horai hitapu gaman start wenawa habai battery wayar galawapu gaman start wenawa battaryat bahala tiyenne mokakda hetuwa sahodarya

  • @TharinduChamara-lt3ox
    @TharinduChamara-lt3ox 24 дні тому +1

    Md 90 bike eke coil eka ඔතපුවම කරන්ට් එකේ ගැටලුවක් වෙනවද? කොයිල් එකේ ගැටලුවක් නම් multimetar එකෙන් බලන්න පුලුවන්ද ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  23 дні тому

      හොදම දේ අලුතෙන්ම දාන්න

    • @TharinduChamara-lt3ox
      @TharinduChamara-lt3ox 23 дні тому

      @@PistonWithAnuBro ok thank u .අලුතින් ගන්න තියෙනවා ද?

  • @lankanbrothers2457
    @lankanbrothers2457 Місяць тому +1

    Efi ekka thel wadi karana vidiya kiyanno fz v2

  • @indikarathnayake1135
    @indikarathnayake1135 Місяць тому +1

    Old model Dio scooty එකේ oil මුඩිය ගලවපුවහම start එකේ oil විසි වෙන එක සාමානය දෙයක්ද?

  • @sadaru2935
    @sadaru2935 24 дні тому +1

    Discover 135 ek carbutor ek tune krgnn komda

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 Місяць тому +1

    ❤❤❤❤
    NiyAmayi

  • @ashanmadhushanka2843
    @ashanmadhushanka2843 29 днів тому +1

    ඩිස්කවර් 150 ඔටෝ නිවුටල් ගැටලුව හදා ගන්න පුලුවන්ද ස්තීරවම. මේක මාර අවුලක් මට

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  28 днів тому

      පුළුවන් ප්‍රශ්නය හරියටම පැහැදිලි කරල මැසේජ් එකක් දාන්න මට whatsapp 0711031246

  • @StephanKLN
    @StephanKLN Місяць тому +1

    Bike eka race karaddi kalu duma enawa. silencer eke kalu kudu wage thiyenawa eth oil gathiya na. oil aduwenneth na. plug kalu wenawa eth oil wage na nikan carbon kudu wage thiyenne..... carb clean kara, petrol adjust kara, plug/airfilter/oil serama maru kara eth hari giye na. :-( ... petrol 40k wage karanne. Discover 125M ekak. mokak wenna puluanda hethuwa machan?

  • @virajchathuranga7839
    @virajchathuranga7839 26 днів тому +1

    ඩිස්කවරි 150 බයික් එකේ 1 ගියර් එක නියුටල් එකට වැටෙන ලෙඩෙ හදන්න පුලුවන්ද

  • @ravinduasas1608
    @ravinduasas1608 Місяць тому +1

    මල්ලි මගේ බයික් එක tvs victor එකක්. බයික් එක උදේට කික් කරලා ස්ටාර්ට් කරහම නවතිනවා. රේස් කරහම මිස් කරනවා. හැබැයි චෝක් එක ඇදලා ගහපු ගමන් ස්ටාර්ට් එකෙම තියෙනවා. හැබැයි ස්ටාර්ට් කරලා විනාඩි 3ක් විතර තිබ්බම ආයෙ කොයි වෙලේ ස්ටාර්ට් කරත් හොඳට දුවනවා. ඇයි එහෙම වෙන්නෙ? උදේට විතරයි ඔය මිස් කේස් එක තියෙන්නෙ

  • @ushanmadushanka8513
    @ushanmadushanka8513 Місяць тому +1

    cmge bick eka ct100 bor eka thiyala dan 1500km wage padala thinne. pluge eka uda malakada pata thama thinne. eth petrol karann 60k 65k wage. samahara welawata podi mis ekakuth thinnawa. hethuwa mokakda kiyanna puluwanda

  • @isurusadaruwan-q5b
    @isurusadaruwan-q5b Місяць тому +2

    Double plug weel eke tune krna video ekk oni

  • @ishanmadushanka2210
    @ishanmadushanka2210 Місяць тому +1

    Oya ඔය පෙන්නන plug එක fz ද

  • @danushkatharanga6747
    @danushkatharanga6747 Місяць тому +2

    ♥️

  • @tharindusenarathna
    @tharindusenarathna Місяць тому +1

    ❤️❤️

  • @imeshdilshan8738
    @imeshdilshan8738 Місяць тому +1

    Discover 135 ekaka carb eka tune karaganna puluwanda efi bikes vitarada

  • @Yugeeth_Damhiru
    @Yugeeth_Damhiru 9 днів тому +1

    Oyage no eka dennako aiye

  • @TharinduChamara-lt3ox
    @TharinduChamara-lt3ox 25 днів тому +1

    Mobile number eka denna puluwanda

  • @KandyytAMKKG
    @KandyytAMKKG Місяць тому +1

    Bro.. ඔයාගේ WhatsApp number eka දාන්නකෝ..🤝