- 27
- 169 325
Dr.Kavindu Tharanga karunarathna
Приєднався 22 січ 2024
#මහාවංශයට සහ ත්‍රිපිටකයට විද්‍යුත් ටීකාවක්#A commentary to the Mahawamsa and Tripitaka.
ඉසිගිලි පර්වත පාමුල කාලසිලා සේනාසනය෴මුගලන් මහාරහතන් වහන්සේ #මගධ රට@රජගහ නුවර.
ඉසිගිලි පර්වත පාමුල කාලසිලා සේනාසනය෴මුගලන් මහාරහතන් වහන්සේ #මගධ රට@රජගහ නුවර.
Переглядів: 3 000
Відео
ජීවකාරාමය#පූජාවලිය෴ජීවකාරාම පූජා කතා …ජන්ථාඝාරවත#Sauna.
Переглядів 2,8 тис.21 день тому
ජීවකාරාමය#පූජාවලිය෴ජීවකාරාම පූජා කතා …ජන්ථාඝාරවත#Sauna.
මහාවංශය ……….ඉතිහාස ලටපැවිල්ල නිවැරදි කරමු # රුහුණු මහා විහාරය # මුහුදු මහා විහාරය.
Переглядів 1 тис.2 місяці тому
මහාවංශය ……….ඉතිහාස ලටපැවිල්ල නිවැරදි කරමු # රුහුණු මහා විහාරය # මුහුදු මහා විහාරය.
ආනන්ද බෝධිය සැවැත් නුවර #පූජාවලිය ෴ ආනන්ද බෝධී පූජා කතා#මහාවංශය ෴ දක්ෂිණ බෝධි ශාඛාව ෴ කතරගම …..
Переглядів 2,1 тис.2 місяці тому
ආනන්ද බෝධිය සැවැත් නුවර #පූජාවලිය ෴ ආනන්ද බෝධී පූජා කතා#මහාවංශය ෴ දක්ෂිණ බෝධි ශාඛාව ෴ කතරගම …..
රාජකාරාමය#සැවැත් නුවර #ත්රිපිටකය෴පූජාවලිය# ස්වර්ණමාලී ස්ථුපය#ලෝවාමහාපාය#මිරිසවැටි ස්ථුපය…..
Переглядів 1,5 тис.2 місяці тому
රාජකාරාමය#සැවැත් නුවර #ත්රිපිටකය෴පූජාවලිය# ස්වර්ණමාලී ස්ථුපය#ලෝවාමහාපාය#මිරිසවැටි ස්ථුපය…..
ත්රිපිටකය෴මහා පරිනිබ්බාන සූත්‍රය#කකුත්ථා නදිය#බුදුන් වහන්සේ ට පැන් පිපාස ඇති වූ ස්ථානය.
Переглядів 3,4 тис.5 місяців тому
ත්රිපිටකය෴මහා පරිනිබ්බාන සූත්‍රය#කකුත්ථා නදිය#බුදුන් වහන්සේ ට පැන් පිපාස ඇති ව ස්ථානය.
ඉර හද නැගි රට#දිවා ගුහාව සහ වාම සිරිපතුල පිහිටා තිබෙන සුමන කූඨය දෙපසින් 🌞සහ 🌝පායා ඇති ආකාරය.
Переглядів 4955 місяців тому
ඉර හද නැගි රට#දිවා ගුහාව සහ වාම සිරිපතුල පිහිටා තිබෙන සුමන කූඨය දෙපසින් 🌞සහ 🌝පායා ඇති ආකාරය.
ද්‍රෝණයක් ධාතූන් වැඩ සිටින විශ්වයේ බලවත්ම ස්ථානය#ස්වර්ණමාලී ස්ථුපය#දුටු ගැමුණු රජු#අනුරාධපුරය.
Переглядів 2,8 тис.5 місяців тому
ද්‍රෝණයක් ධාතූන් වැඩ සිටින විශ්වයේ බලවත්ම ස්ථානය#ස්වර්ණමාලී ස්ථුපය#දුටු ගැමුණු රජු#අනුරාධපුරය.
මහාවංශය#අනුරාධපුරය#රුහුණුමාගම#යඨාලතිස්ස රජු උපන් ස්ථානය#ඉසුරුමුණිය#යඨාලපුරය#දළදා වෙහර.
Переглядів 3,8 тис.5 місяців тому
මහාවංශය#අනුරාධපුරය#රුහුණුමාගම#යඨාලතිස්ස රජු උපන් ස්ථානය#ඉසුරුමුණිය#යඨාලපුරය#දළදා වෙහර.
මහා නාග උයන#මයියංගණය#ග්‍රීවා ධාතූන් වහන්සේ # මහාවංශය #රාජාවලිය෴මහවටුතොට#විජයාගමනය#සුමන කූටය.
Переглядів 4,2 тис.5 місяців тому
මහා නාග උයන#මයියංගණය#ග්‍රීවා ධාතූන් වහන්සේ # මහාවංශය #රාජාවලිය෴මහවටුතොට#විජයාගමනය#සුමන කූටය.
බුද්ධ ආදහණ මලුව#උපවත්තන සල් උයන෴ මහාපරිනිබ්බාණ සූත්‍රය#මහා සම්මත රජ පරපුර#sigiriya#කුසාවති රාජධානිය.
Переглядів 29 тис.6 місяців тому
Sigiriya which is called Alakamnada ( ආළකමන්දා ) is the place where the Lord Buddha Attained the Nibbana. It is said that in once jathka of Bodhisathva of Gotama Buddha , he was ruled the universe as the great chakkawtti King Maha Sudassana.Sigiriya was the palace of great king Maha Sudassana.
Sun Rise # සූර්ය උදාව ෴ දෘෂ්ඨි මායාවක් නොවේද ??
Переглядів 3036 місяців тому
Sun Rise # සූර්ය උදාව ෴ දෘෂ්ඨි මායාවක් නොවේද ??
ත්‍රිපිටකය# මහා සතිපට්ඨාන සූත්‍රය#සක්වල චක්‍රය#සුමන කූටය#Proxima Centauri#Ring of Fire#වම් සිරිපතුල
Переглядів 6 тис.7 місяців тому
ත්‍රිපිටකය# මහා සතිපට්ඨාන සූත්‍රය#සක්වල චක්‍රය#සුමන කූටය#Proxima Centauri#Ring of Fire#වම් සිරිපතුල
සැවැත් නුවර ජේතවනාරාමය#Time Dialation#Quantum physics බුදු දහමේ සත්‍ය පහදයි#ෆාහියන්හියුංසාන් වාර්ථා
Переглядів 5 тис.7 місяців тому
සැවැත් නුවර ජේතවනාරාමය#Time Dialation#Quantum physics බුදු දහමේ සත්‍ය පහදයි#ෆාහියන්හියුංසාන් වාර්ථා
සැවැත් නුවර කොසොල් රජ මාළිගා සංකිර්ණය # මහාපාලි දාන ශාලාව ෴ පූජාවලිය # අසදෘශ මහා පිංකම.
Переглядів 29 тис.7 місяців тому
සැවැත් නුවර කොසොල් රජ මාළිගා සංකිර්ණය # මහාපාලි දාන ශාලාව ෴ පූජාවලිය # අසදෘශ මහා පිංකම.
ලොව ප්‍රථම බුදු පිළිමය # සැවැත් නුවර ජේතවනාරාමය#කෝසල බිම්බ වර්ණනාව#පූජාවලිය෴ජේතවනාරාම පුජා කතා ….
Переглядів 15 тис.9 місяців тому
ලොව ප්‍රථම බුදු පිළිමය # සැවැත් නුවර ජේතවනාරාමය#කෝසල බිම්බ වර්ණනාව#පූජාවලිය෴ජේතවනාරාම පුජා කතා ….
world’s first hospital ever recorded.#ලොව ප්‍රථම රෝහල මගින් හෙලි වන බුදු උරුමය …..
Переглядів 3,4 тис.10 місяців тому
world’s first hospital ever recorded.#ලොව ප්‍රථම රෝහල මගින් හෙලි වන බුදු උරුමය …..
සැවැත් නුවර පූර්වාරාමය -2 කොටස ෴ත්රිපිටකය # අග්ගඤ්ඤ සූත්‍රය # පූජාවලිය - පූර්වාරාම පූජා කතා.
Переглядів 21 тис.10 місяців тому
සැවැත් නුවර පූර්වාරාමය -2 කොටස ෴ත්රිපිටකය # අග්ගඤ්ඤ සූත්‍රය # පූජාවලිය - පූර්වාරාම පූජා කතා.
සැවැත් නුවර පූර්වාරාමය # විශාකා උපාසිකාව . @ පූජාවලිය පූර්වාරාම පූජා කතා
Переглядів 15 тис.11 місяців тому
සැවැත් නුවර පූර්වාරාමය # විශාකා උපාසිකාව . @ පූජාවලිය පූර්වාරාම පූජා කතා
Sigiriya # බුදුන් පිරිණිවන් පෑ කුසිනාරා නුවර # මහා සුදස්සන සක්විති රජු ගේ කුසාවතී රාජධානිය.
Переглядів 9 тис.11 місяців тому
Sigiriya # බුදුන් පිරිණිවන් පෑ කුසිනාරා නුවර # මහා සුදස්සන සක්විති රජු ගේ කුසාවතී රාජධානිය.
මහාමේරුපර්වතය, උතුරුකුරුදිවයින, පූර්වවිදේහය,අපරගෝයානය,ජම්බුද්දීපය # our solar system explained …!
Переглядів 3,3 тис.11 місяців тому
මහාමේරුපර්වතය, උතුරුකුරුදිවයින, පූර්වවිදේහය,අපරගෝයානය,ජම්බුද්දීපය # our solar system explained …!
නාලන්දා ගෙඩිගේ - පෘථුවියේ හරි මැද # Center point of the planet earth #
Переглядів 6 тис.Рік тому
නාලන්දා ගෙඩිගේ - පෘථුවියේ හරි මැද # Center point of the planet earth #
මේ පූජනීය ස්ථාන වලට අද කියන නම් සමග සදහන් කරන්න පිහිටා ඇති තැන
ඔබ දන්නාවාද මගේ යාලුවෙක් ඉන්නවා කේරලේ කෙනෙක් . ඔහු කියන්නේ එයාලා ලංකාවෙන් ගෙනා පිරිසක් කියලා ජනප්රවාදයේ කතාවක් තියනවා කියලා. ඔහු කියනවා ආයුර්වේදය ලංකාවෙන් ආවා බවකුත් ජනප්රවාදයේ පවතිනා බව. ඒ අයගේ ආහාර ගොඩක් අපිට සමානයි. ඒ අය හින්දු ආගම සහ ක්‍රිස්තියානි ආගම දැන් අදහාගත්තත් පැරණිකාලයේ දී බෞද්ධ පන්සල් තිබුණ බව අසා ඇති බව. ඒවා හින්දුන් විනාශකළ බවත් ජනප්රවාදයේ ඇති බව කියවෙන බව. ඒ අය ඉතා සරල බෙහෙත් වර්ග භාවිතා කරනවා. නමුත් සුව වීම හිතාගන්න බෑ. ඔබට ස්තූතියි. මේ දැනුවත් කිරීම වෙනුවෙන්❤❤.
@@lovefromtheheart3579 ඒක හරි වෙද කම බිහිවෙන්නේ ලංකාවේ
@Dr.KavinduTharangakarunarathna මමත් උත්සාහ කරමින් ඉන්නේ තවත් තොරතුරු ඔහු හරහා ලබාගන්න .ස්තුතියි ඔබට
@ ඔව් තව තොරතුරු එකත් කරලා අපිටත් දැන ගන්න ඉදිරිපත් කරන්න
❤❤❤❤❤
Sthuthiy Mahaththyo jayawewa budusarany oyalata
පර්වත 5 කෝඕ
මේ පරම සත්‍ය පිලි ගන්න අපේ රටේ බත් බැලයෝ කැමති නැ ගිහින් ඉන්දියාවේ නිගාන්ටයන්ට වදිනවා පරම සත්‍ය මතුවේවා
Borukara
ලේඩී පුකක් තරම් වත් මොලේ නැති හැත්ත....😅😅😅 තමනුත් අපාගත වෙලා..අනිත් උනුත් අන්දනවා....😂😂..... අඩුම ගනින් සාමාන්‍ය නම් ...අදටත් ඉන්දියාවේ ඉන්නවා ගෞතම් ගම්භීර්... K L රාහූල්.... දේව්දත්... වගේ නම් .. ලංකාවේ හිටියේ සරත්..ගැමුනු...තිස්ස...😅😅😅😅😅 ඕකවත් තේරුම් ගනින් ගොබ්බයෝ.... තොපි දැකලා තියෙනවද ඉංදියාවේ අදටත් තියෙන බ්‍රග්ම දත්ත මාලිගාව හා ඒ පෙලපත....😅😅 ලංකාවේ බ්‍රහ්ම දත්ත මාලිගාව කොහෙද තියෙන්නේ.... 😅😅කෝ ඒ පෙලපත්...
රිටිගල තමයි බ්‍රහ්මදත්ත මාලිගාව තියෙන්නේ ගිහිල්ලා නැද්ද ….?? ලේඩී පුකක් තියෙන එවුං ලංකාව ගැන දන්නේ නෑ …
තිස්ස සූත්‍රය කියවලා බලපුවම තේරෙයි කවුද ගොබ්බයා කියලා ….
@@Dr.KavinduTharangakarunarathna 😂😂🙏 යකෝ ඉන්දියාවේ තාම ඒ මාලිගාවත් තියෙනවා...ඒ පෙලපතත් තියෙනවා...නාමික රජ කෙනෙකුත් ඉන්නවා...😂🙏 ලංකාවේ මාලිගේ ෆොටෝ දාපන්කෝ....😂😂
@@Dr.KavinduTharangakarunarathna මනස විකෘති වෙච්ච පිස්සෙක් සිවුරු පොරවගෙන මනස්ගාතයක් කිව්වාම... ඒක ට තොපි රැවටෙනවනේ.....🤣🤣🤣 එහෙම වෙන්න හේතුවක් තියෙනවා... සසරේ උබලා සත්ධර්මයට ගරහලා තියෙනවා... ඒකයි අසත්පුරුශයෝ ලැබෙන්නේ...උන්ගේ බොරුවලට අහු වෙන්නේ...හැබැයි පුතෝ ඔය මතය කියාගෙන යන උන්ට වෙනම නිරයක් තියෙනවා....😂😂 අඩුම ලංකාව පැත්තකින් තියපන්... අපි ගමු ලෝකය.... දැන් උබලා කියනවා ලංකාවේ බුදු ඉන්දියාව හොරකම් කොරා කියලා.... ඉතකොට... ථේරවාදී බෞද්ධ රටවල් ගනින්.... බුරුමය හා තායිලන්තය... උන්ටත් වැරදිලාද???😂😂😂😂😂 ඉංදියාව ඒ හොරකම කලේ ලෝකෙට නොපෙනෙන්නද??? 😂😂😂😂
@@chagedara3045සංයුක්ත නිකායේ තිස්ස සූත්‍රය කියවපිය එතකොට තොට තේරෙයි කාටද ලේඩී පුකක් තරම් මොලයක් තියෙන්නේ කියලා …… 😂😂😂😂😂
අතිවිශිෂ්ටයි. 🙏🙏❤️❤️
Mawathu asgiriya koheda
Miun wage budufshamsta borukiysna hora hettha yako budinwshsnse epadune indiyawe
ඔබතුමා පින්වත් කල්‍යණ මිත්‍ර ආශ්‍රයක් ලබන්න ඉන්දියාවෙත් ගිහින් ඒ ස්ථානත් බලා එන්න අපේ රටේ පුරා විද්‍යා කට්ටියත් එක්ක යන්න සම්මා දිට්ඨියට එන්නලැබේවා සාදූ සාදූ සාදූ
මෝඩයන්ට. මේ ඇත්ත තේරුම් ගන්න බැ මෙතුමාට තියෙන්නේ පෙර පුණ්‍ය සක්තිය 🙏🙏🙏🙏🙏🙏
සත්‍ය එයයි...මේ පින්වත් රට බුදුන් උපන් දේශයයි..පුළුවන් නම් බලන්න යතාර්ත නාලිකාව
@samanmalinagahawattha8394 ඉවසීමෙන් විමසන්න ඕන විමසීමෙන් තොරව තීරණ ගන්න ගියොත් අපිට ඇවැත් සිද්ධ වෙන්න පුලුවන් සත්තිස් බෝධ්පාක්ෂික ධර්ම ප්රායෝගිකවම පුරුදු කරගන්න අපි දක්ෂ නම් දෙලොවම දිනුම් විමසා සැනසීම ලබන්න තෙරුවන් සරනයි නමෝබුද්ධාය
Where is this place situated now?
At Dambulla
පින්වත්නි..බුදු හිමියෝ වැඩ සිටියේ ලංකාවෙි යයි කියන සැම කෙනෙක්ම අපාගත වෙනවා.. මෙි කතාවට හවුල් වුනා නමි දලදා වහන්සේ වන්දනා කර සමාව ගන්න.....delete karapan
කවුද කිව්වේ බුදු හාමුදුරුවොද …..??
පල වහල කැරියා 😂
බුදුහාමුදුරුවො ඉන්දියාවෙම ඉපදුනා කියන ඔයාටත් ඕක එහෙමම තමයි.
@@PasinduGunasekara-e1m තෝත් පල වහල කැරියා 😂😂😂😂😂🫵🫵🫵🫵🫵🫵
ඉංදියානු පචේ කරපින්නා යන තොපි තෙමෙයි අපාගත වෙන්නෙ 😂
❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮😮😮😮😮😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
ධර්මය තමාම අවබෝධකල අය ව්‍යාජය හා සත්‍ය හඳුනනව. කෙසේවුවත් උස් පිළිමයක් පවැතිබව සිතිය හැකියි.
nodakin kaalakanni, thopita hena gahanawa boru pimbinawa. tho balagena hitiyada, moda booruwa.
ඔව් බලාගෙන හිටියා උඹත් බලාගෙන හිටහං
මේ ගහලා තියෙන හෙණ තොට මදිද මුලු රටටම කාලකන්නි …..
,,👍👍👍
වීඩියෝ දානකං බලං ඉන්නේ... ස්තූතියි... මම ගූගල් මැප් එකේ ඔය හැමතැනම සේව් කරලා තියෙන්නේ... කලින් නම් අනිත් අයටත් කියලා දෙනවා...සමහරු පිළිගන්නේ නෑ... මෝඩයින්ට කියලා වැඩක් නැති නිසා මං දැන් පාඩුවේ ඉන්නවා.. ඔබතුමාව හම්බවෙලා කතා කරන්න බලාපොරොත්තුවකුත් තියෙනවා...... තෙරුවන් සරණයි...
කතා කරමු … 0712915244ංං
11buddangala wada siti bawath samahara aya kiyanàwa neda?
Kanagatu wenawa mandagami. Obe buddiya gana
@@JayasenaBandara-o6p බොහොම ස්තූතියි … 🙏🙏🙏🙏
Deeganikaye. Payasi soothraye Payasi yuwa Raju mithya drustiyen mudawa gatthe kumara kashyapa maha Rahathan wahanse ane me kalaye A uthuman nathi aduwa😂😂😂
@@JayasenaBandara-o6p ඒක හරියන්නේ ඔයාට 😂😂😂
උත්තර කොසලයෙ පිහිටි ජෙතවනය අපි වර්තමානයෙ කියන ජෙතවනය විය යුතුයි දක්ඛිණ කොසලය තියෙන්නෙ ලංකාද්වීපය තුල ඇති ජෙතවනය විය යුතයි එය ගිනිකොන ඇත
@@udayaranjandesilva2560 නෑ උත්තර කෝසලයයි දක්ෂිණ කෝසලයයි බෙදෙන්නේ මල්වතු ඔයෙන් අතීතයේ අචිරවතී ගංගාව …
ගොතම සමන හෙල බුදුන් අපේබුදුන් එ්කාන්තයි ස්ථිරයි
සැවැත්නුවර ජේතවනාරාමය විය යුත්තේ වර්තමාන අපි කව්රුත් දන්න ජෙතවනයයි නිවැරදියි නමුත් ජෙතවනාරාම දෙකක් ගැන කියවෙනවා ඒ අනුව ගිණිකොන කොටස ලංකාදීප කොටසෙ ජෙතවනය විය යුතුයි දඹදිව ජෙතවනාරාමය වර්තමාන අපි කියන ජෙතවනාරාමය යි
@@udayaranjandesilva2560 ඔව් අනික් ජේතවනාරාමය ලුණුගම් වෙහෙර ප්‍රදේශයේ ඇති දෙව්රම් වෙහෙරයි …
Do you have any archeological evidence for what you claimed for ?
Yes all archeological evidence include already in this video.
දඹුල්ල රජගහනුවරට අයත් නම් කෝ රජගහනුවර තිබිය යුතු උණුදිය උල්පත්? බොරු කරන්න එපා මහත්තයා
@@NalinEkanayake-r4e 😂😂😂😂😂 ලෙන දොර උල්පත් ගැන දන්නේ නැද්ද ….?? මහත්තයෝ ලැජ්ජයි …… දන්නේ නැතිනං දැන ගන්න …
@@Dr.KavinduTharangakarunarathna ඒ සම්බන්ධව යමක් පවසන්න
@@utv6912 ලෙන දොර උල්පත් තියෙන්නේ නාඋල සොයලා බලන්න
@@Dinush_Karunaratne නාඋල තමයි ලෙන දොර උල්පත් තියෙන්නේ …. සොයලා බලන්න
@@Dr.KavinduTharangakarunarathnaලෙනදොර උණුදිය උල්පත් නෑ. එහෙත් කව්ඩුපැලැල්ලේ සහ මඩවල ඇල්වතුර උල්පත් නම් තිබෙනවා. මම ඒවයින් නාල තිබෙනවා.
බෝධි මණ්ඩලය ඉදන් ගිනිකොන දිසාවේ සැවැත්නුවර ජේතවනාරාමය තියනව කියලා දැන් කතාවක් යනවා. ඒ ගැන සඳහන් වෙන්නේ පූජාවලියෙ. ඔබතුමා ඒ ගැන මොකද කියන්නේ?
@@hashilasudaraka9115 දිශා පිලිබද ගැටලුවක් තිබෙනවා මොකද දිශාව සාපේක්ෂයි ඊට වඩා පුරාවිද්‍යාත්මක සාක්ෂි ප්‍රභලයි ….. දිශාව සාපේක්ෂයි . නිරපේක්ෂ නෑ පිලිගත හැකි පුරාවිද්‍යා නටඹුන් නිරපේක්ෂ සාධක
@Dr.KavinduTharangakarunarathna මාත් ඒක පිළිගන්නවා. අනික මෑත කාලයේ පරිවර්තකයෙක් වුණත් වර්තමානයේදී ඉන්දියාව හා සසඳා බලා ඉන්දියාවට සාපේක්ෂව එම දිශාවන් මුල් ලේඛකකයන්ට වැරදි ඇති බව සිතා තම පරිවර්තනයේ එම දිසාවන් වෙනස් කිරීමටත් ඉඩ තියෙනවා.
@@hashilasudaraka9115 ඒක තමයි නමුත් පුරාවිද්‍යා ස්මාරක ස්ථිර සාධක දිශාව කාලයෙන් කාලයට වෙනස් වෙන්න පුලුවං මොකද දිශාව දෛශිකයක් යමකට සාපේක්ෂව තමයි නිතරම දිශාව යෙදෙන්නේ ඒ නිසා ඒක ස්ථිර සාධකයක් වශයෙන් පිලිගන්න බෑ හැබැයි පුරාවිද්‍යාත්මක නටඹුන් නිරපේකෂ සාධක ඒවා බැහැර කරන්න කොහොමවත් බෑ ….
@@Dr.KavinduTharangakarunarathna බොහොම ස්තූතියි! බුදුන් වහන්සේ ඉපදුන තැන ගැන ඔබතුමා මොකද හිතන්නේ?
@@hashilasudaraka9115 හසලක මහියංගණ චෛත්‍ය ඇති ස්ථානය තමයි උපන් ස්ථානය ඒ ගැන වැඩසටහනක් කරලා ඇති ඒක බලන්න
❤❤❤🙏☸️
ඉන්දියාවෙ ගඩොල් වලට වදින්න යනවා මෙතරම් වස්තු තියාගෙන.හරිම අපරාදයක් .අපෙ උරැමය,අයිතිය අපෙ රටට ගන්න ඔන තව කල් නොයවා.තව තවත් මේ කර්තව්‍යය කරගෙන යන්න ,ගොඩක් පිං🙏
Budusarani ❤❤❤🙏☸️
🎉🎉🎉❤
❤❤❤
🙏
Sadu sadu sadu
ලුම්බිණිය සල්උයන අපෙපැත්තෙ බබරගල. සල්ගහට අ..150පන්සල. ශ්‍රි වික්‍රම හදල අ..300අතීතයෙ වනචාරි ගෝත්‍රික යන් ඉදල වෙගවත් නිසාතමයි බබරැ කියන්නෙ දැන් බස් අරන් එනව පවු මෝඩ මිනිසූන්
ඉතා අගෙයි මෙහෙ බුදුන් ලංකාවෙ කියල සූත්‍ර පිටකය ම මෙලබු ගෙඩියට කොවන්න හදනව තව මිනිසුන් දැනුවත් කරන්න
BUDUN UPANNE INDIYA WE MAI
😂
@@ScepticusHistoricus ua-cam.com/video/QsbKOGbLKNs/v-deo.htmlsi=X0JEGIpcH7kLXEFw 😂😂😂😂
@@ScepticusHistoricus ua-cam.com/video/QsbKOGbLKNs/v-deo.htmlsi=X0JEGIpcH7kLXEFw
ඒක මරු
wada puda ganna අපිට mawa ona janpathi thumani
එතකොට බුදුගල ?
මීවන පලානේ පෙන්වා දෙන ස්ථාන සියල්ලම වැරදියි ….
Ainam ithin Bauddha deshayak Bauddha Nayakayo gena kiyanawa boru. dan kata puuttu karagena Sinhala bauddhaya sitina kaalaya pamina atha. Dan mehe inne Sri Lankanla vitharai. Apinam ithin me rate upan rathu as thiyena kalu sinhala bauddhayo. Amma Thaththa kalawam ne. Patta Sinhala yako.
🇱🇰🙏❤💪
Great work God bless you forv showing the truthe to Sri Lankan people !! 🙏🙏🙏🙏🙏🙏🙏
මල්ලව රජ දරැවෝ
ඉතාමත් ගැඹුරු ප්‍රශ්නයක්. පුංචි කාලේ මම අසා තිබෙන්නෙ ශ්‍රී මහා බෝධිය ඉන්දියාවේ කියලයි. පසුව තමයි දැනගත්තෙ මහා බෝධි සත්වයන් බුද්ධත්වයට පත්වූයේ සිරිමහා බෝධිය අසල බව. අපේ දිවයිනේ උපන් (දඹදිව) සිදුහත් කුමරු උපන් දිනමයි, සිරිමහා බෝධිය පහල වී ඇත්තේ. එතැන නම "නාලන්දා ගෙඩිගෙය" ලෙස වූ අතර, එය මුලු ලෝකයේම පවතින ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානයයි. බුද්ධත්වයට පත්වී වසර 15 කට පසුව, ආනන්ද හිමියන්ගේ ඉල්ලීම නිසා, මොග්ගල්ලාන මහරහතන් වහන්සේට එම ඉල්ලීම ඉටුකර දෙන ලෙසට අවසර දෙන ලදී. බුදු පියාණන් වහන්සේ එම තීරණය ගත්තේ, බුද්ධ පරිනිබ්බානයට පෙර, සතෙක් කුරුල්ලෙක්ගෙන් හෝ සිරිමහා බෝධියට හානියක් නොවී ලොවින් නිදහස් වන නිසයි. අවසන් වශයෙන්, 1972 වසරේ ඒ මහ බෝධිය සහ නාලන්දා ගෙඩිගෙය යන දෙකම අයින් කරල, බෝවතැන්න ජලාශය හදා දැම්මත්, ඇති වූ අයහපත් දේ නිසා, නැවතත් ඒ ස්ථානයම අඩි 20 ක් උසට ගොඩනගා හැදුවත්, 2032 වත් වනතුරු කුමක් සිදුවේද කියා කවුරු කියාවිද.
පල ඩෝ යන්න😂
@@sachithprasanga6005 උඹත් පල ඩෝ …!! 😂😂😂🫵🫵🫵🫵
ඔබට ගොඩක් පින්..🙏🙏🙏😊👍
ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි...තව මෙවැනි විඩියෝ ගෙන්න...🙏🙏🙏😊👍
අප රටෙ බුද්ධ ඉතිහාසය විදේශ ආක්‍රමණය න් නිසා වෙනස වෙලා තියෙනව අපෙ කළු සුද්දෝ ඒවට ආවඩනවා ඇතිතටම මම දඹදිව ගියා ට මේ විදිහට අපට දැක ගන්න ලැබු නෙ නෑ සියල්ල ම නිර්මාණය කරපු දේවල් කියල හොදට තේරෙනවා ඒත් සමහර අපෙ බිස්නස් කාරයො තාමත් මිනිසුන් ව රවටල කෝට් ගණන වලින් මුදල් උපයනවා සෑබෑ බුද්ධ දේශය ගැන තව ඉදිරියට ත් බලාපොරොත්තු වෙනවා ඔබට දිරිය ලැබෙවා ...
සසුන තුල අරාජිකත්වය නිර්මාණය කරන්න n.g.o.සල්ලි විසිකරනව ඒව ගන්න උන්තමයි ඔය බුදුන් අපෙරටෙ කියන්නෙ හිතන්නකෝ එහෙම උනොත් සූත්‍ර පිටකය විසිකරන්න වෙනවනෙ
@@pathmaranjani4389 තාමත් දඹදිව චාරිකාවක ගියේ නෑ කියලා විශ්වාසයි.
මහත්මයා පුළුවන් නම් අර ලෝමහාපායෙ නටඹුනුත් පෙන්නන්න අපට
@@teggtggrh2108 වැඩසටහනක පෙන්වනවා ඒ ටික .. බලන්න 🙏🙏🙏🙏
සුද්ධෝනනත් දේවදත්තත් ලංකාවේ ද කාගේ අයද පල් බොරු හතිදදා කියපිය පිස්සෝ