Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි...තව මෙවැනි විඩියෝ ගෙන්න...🙏🙏🙏😊👍
ඔබතුමා ඇතුළු බුද්ධ ඉතිහාසය මතුකරන්න වෙහෙසෙන සියලු දෙනා ඇතුළු සියලු ලෝක සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා තෙරුවන් සරණයි දෙව් පිහිටයි
ඔබ තුමා ගේ ගවේශනය පිලිබඳ හදවතින්ම ස්තුති ❤❤❤
අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ තිබුණ මේ තරම් සාක්කි සාධක ඉදිරිපත් කරන්න නටඹුන් තිබිලත් සමහරක් ස්වාමීන් වහන්සේලාත්....ගිහියනුත්....කැමති නැහැ බුදුරජාණන් වහන්සේ හෙළදීපයේමයි කියල පිළිගන්නනමුත් ඉදිරියේදී යම්දිනෙක ලෝකවාසී සියලූම දෙනාට එය පිළිගන්න සිදු වේවි. හෙළයට ජය.....විස්තර සහිතව මෙවැනි නටඹුන් රාශියක් පෙන්වා දුන් ඔබට ස්තුතියි තෙරුවන් සරණයි...
ua-cam.com/video/1D0ZXG6dZi4/v-deo.htmlsi=3wv8bu-HlP1N-8-j
බමුණෝ අකමැති
ත්‍රිපිටකයේ සඳහන් තොරතුරු සමග කිසිසේත්ම නොගැලපේ
@@Sandakathmini01 ත්‍රිපිටකය කියවලා තියෙනවා ද. අනික එතකොට අපි අදහන්නෙ අනුන්ගෙ ආගමක්ද. කියනවා ට පිළිගන්නෙ නැත්නම් සුද්ධගෙ වාර්තා විශ්වාස කරන්නත් එපා.
ජාති කුල ගොත් උස් මිටි කම් කිසිවක් නොතැකූ.....මුළු මහත් 🌏 ටම සැනසිල්ලක් වූ ඒ උතුම් ☸️ බුදු දහම 🌷 අනුන්ගේ ආගමක් වෙන්නේ කොහොමද? 🌹එය ඉතා සැදැහැයෙන් යුක්තව සම්මා සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 කට පසු අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ පුමුඛ ඉත්ථිය උත්ථිය සම්භල භද්දසාල සහ සුමන සාමණේරයන් වහන්සේ සහ භණ්ඩුක උපාසක ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි බව ඔබ නොදන්නවා ද?
ඉතාමත් පින් මේ ගවේෂණයට !!
මගේත් ලොකු විස්වාසයක් තියනව බුදුන් වහන්සේ ලන්කාවේ බවට.සමහර විචාරකයන් පවසන විදියට ජේතවනාරාමය රජගල බවයි..එතනත් මේ වගේ නටබුන් පවතී..ලිකිත සාක්ෂි හෝ සාක්ශි සහිතව ඉදිරිපත් කරන්න පුලුවන්නම් වටිනවා..
බොහොම හොද පැහැදිලි කිරීමක් පොඩි පොඩි තැන් තියනවා වැරදි ❤❤❤
දෙයියනේ අපට කරල තිබ්බ අපරාධයක් අපි දැන් සිරිලකෙන් ජේතවනාරාමය දකිනවා ඔයාලට ගොඩාක් පින්
තෙරුවන් සරණයි
මගෙත් සුභ පැතුම්..❤❤❤ ඒ ස්වාමීන් වහන්සේලා ගැන හෝ ගිහියන් ගැන කනගාටු නොවන්න..ඔබගෙ සතුට භුක්ති විදින්න.❤❤
බොහොම ස්තුතියි මේ තොරතුරු සොයා දීම පිළිබඳව මෙයින් අපේ සිත් වල ඇති වී තිබු සමහර ගැට ලිහෙනවා අපේ ගවේෂනයටත් පහසුවක් තල්ලුවක් ... සමහර සුද්දන්ගේ පොත් වලත් ඔවුන් පොත් ලියන සමයේ ජනප්‍රවාද ලෙස පවතී කරුණු ඔවුන් නොපැකිලව ඔවුන්ගේ පොත් වලට ඇතුලත් කරලා තියෙනවා. උදාහරනෙකට මේජර් ෆෝබ්ස් ගේ ලංකාවේ අවුරුදු 11 කියන පොතේ අපේ රාජවංශ පිලිබඳ සදහනක් තියෙනවා එකේ ඔක්කාක ශාක්‍ය වගේ රාජ වංශ වල නම් සඳහන්...
හරිම අනර්ගයි ආකර්ෂණීයයි දිගටම මේ හෙළබිමේ සත්‍ය ලොකයාට පහදා දීමේ උතුම් කරිය දිගටම මෙවැනි වීඩියෝ කරන්න..... නමුත් ඔබ මීට වඩා ඉවසීමෙන් කලබලකාරී නැතුව හෙමීට වචන පැහැදිලි කිරීමක් කලත් තවත් අනර්ගයි. සුවපත් වේවා
බොහෝ ම පින් ..අදයි මං මේ වීඩියෝව බැලුවෙ.කොච්චරක් වටින දේවල්ද මේ පුරාවිද්‍යා ව විසින් වහල දාල තියෙන්නෙ.තව බොහොමයක් වැදගත් තොරතුරු අරන් එන්න ...ආශිර්වාද වේවා ඔබට..
බුදුසරණයි ...අනේ හිතට පුදුම සතුටක් මේව දකිනකොටත් ...අතීතය මැවිල පේනව
Sadhu!!!🙏
ඔබ වැඩ්ඩෙක් දොස්තර මහත්තයෝ ඔබ පොරක්...❤
Really, logical and perfectly organized explanation.
අප රටෙ බුද්ධ ඉතිහාසය විදේශ ආක්‍රමණය න් නිසා වෙනස වෙලා තියෙනව අපෙ කළු සුද්දෝ ඒවට ආවඩනවා ඇතිතටම මම දඹදිව ගියා ට මේ විදිහට අපට දැක ගන්න ලැබු නෙ නෑ සියල්ල ම නිර්මාණය කරපු දේවල් කියල හොදට තේරෙනවා ඒත් සමහර අපෙ බිස්නස් කාරයො තාමත් මිනිසුන් ව රවටල කෝට් ගණන වලින් මුදල් උපයනවා සෑබෑ බුද්ධ දේශය ගැන තව ඉදිරියට ත් බලාපොරොත්තු වෙනවා ඔබට දිරිය ලැබෙවා ...
බුදු සරණයි,,,!!!! 🌹❤️🌹❤️
අචිරවතී කියන්නෙ පංච මහා නදියක් හිමවතේ ඉදන් නැගෙනහිරින් මුහුදට වැටනෙව අචිරවතී ගග අශ්‍රීතව තමයි දෙව්රම් වෙහෙර එහෙම තිබ්බෙ සැවතට යොදුන් හතක් දකුණින් අයෝද්‍යව,අයෝද්‍යව ගංගා නම් ගග ආශ්‍රීතව තිබ්බෙ ඒ හින්ද ඔහෙ ගලපන්ඩ බෑ සුද්දො රිටිගල එහෙට ඉහලින් ඊසානෙ තිබ්බෙ
පිස්සු හැදෙන සද සදේ කොහෙද ලප
බෞද්ධ ජනතාව වෙනුවෙන් කරන ලද පැහැදිලි කිරිම ඔබ සියලුම දෙනා ටම අනේක වාරයක් පින් සිදු වේවා ...........ඔය ඉතිහාසයෙ භාවිතා කරන ලද මුදල් විසේශය වන රන් කහවනු ඉන්දියාවේ භාවිතා කරලා නැතුව ඇති ....ඒකත් එක ශාක්ශියක් වෙන්න පුලුවන් ...........තෙරුවන් සරනයි ............
රන් කහවනු ජේතවනාරාම කෞතුකාගාරයේ තිබෙනවා ජේතවනාරාම භූමිය කැනීම් කරන විට හමු උන ඒවා ……
🙏🙏🙏☸️🙏🙏🙏
Thank you
හිමවතෙන් පටන් අරගෙන නැගෙනහිරින් මුහුදට වැටෙන අචිරවතී ගග කොයි ඔහෙ පෙන්නමු පෙන්නමු 😅😅😅😅
අචිරවතිය හිමවතෙන් පටන් ගෙන නැගෙනහිරින් මුහුදට වැටෙන බව කියන මූලාශ්‍රය ඉදිරිපත් කරන්න
ගංගා පෙයියාලෝ සූත්‍රය බලපන් පික්සෙක් නොවී ගංගා යමුනා අචිරවතී සරභූ මහී පෙරදිගට පරව පෙරදීන් මුහුදට වැටෙන්නේ කෙසේද ඒවගේ නිවනට යන පුද්ගලයත් කියල තියෙනව පංච මහා නදී දන්නෙ නැති එවුන්නෙ ඉතිහාසය කියන්නෙ
@@Udakainsynsie99දැන් ඉන්දියාවේ ඔය පංච මහ නදී තියෙනව ද. ඒව පෙරදිග ට බරව පෙරදිගින් මුහුදට වැටෙනවද. අනික අචිරවතී නදිය ඒ නමින්ම හදුන්වනව පරාක්‍රම සමුද්‍රය හදන වෙලාවේ හරස් කලා කියල . අනික සුද්දා අපේ ගංගා වල නම් ගම් සියල්ල වෙනස් කොට ඉන්දියාවට ආදේශ කල බව තමා නොදන්න ව විය හැකිය. මහවැලි ගග එදා හැදුන් වූයේ ගංග නමින් බව කියන්නේ ටොලමි. එයාගේ ලංකා සිතියමේ එහෙම දාල තියෙන්නේ. ඒව බොරැ නෙවෙයි කියල හැමෝටම පිලි ගන්න පුලුවන් නිවැරදි සාධක නේ. ඔයිට වඩා විවෘත මනසකින් බලන්න. අපහාස කරනව නම් ඒක වෙනම කාරණයක්. ඒව ඉතිහාසය ගවේෂණය කරන්න යොදා ගන්න එපා.
@@wengappuli3294❤❤❤❤
@@Udakainsynsie99 පංච ගංගා නැගෙනහිරින් මුහුදට වැටෙනවා කියලා තියෙන මූලාශ්‍රය පෙන්නපිය ……එතකොට දැංවත් බත් ටිකක් කන්න ඕන කියලා බොට තේරෙයි …..
💐🙏💐🙏💐🙏💐
Oba thuma saththaya eli karanna darana wehesa gana harima sathutui ohoma neme budu hamuduruwo wadala kiwwath me rate inna kalakanni jathiya piliganne na obata jaya
❤❤❤❤🧡🧡🧡🧡🧡🧡🙏🙏
❤❤❤❤❤❤
🙏🏻🙏🏻🙏🏻🎉
මෙවා හැමොටම තේරෙන්නැ එකට පින තියෙන්න ඔන
❤සුගන්ද කුටිය කියන්නේ බුදු රජාණ්න් වහන්සේ වැඩ සිටින කුටියටයි..❤ ගදකිලිය කියන්නේ වැසිකිලියට .😊😊වැසිකිලිය සුවදද ? එක එක ද්‍රෝහීන් ගේ වචන කියන විටදී බුද්දිමත් ලෙස සිතා බලා කියන්න..ඔය පුවරු 100 % ව්ස්වාස කරන්න එපා ..ඔය බෝඩ් ලෑලි නියම තේරුම් දන්නා බෞද්ධයන් නොවේ ලියා ඇත්තේ ..🎉 ඔබලා ගේ වීඩියෝ ඉදිරිපත් කිරීම අගේ කොට සලකන්නෙමු ....🎉🎉🎉🎉🎉😅😮😮😮
🙏
ඇස් අදහගන්නත් බැ මේ කාලයෙත් එවගෙ ප්‍රාතිහාර්යකින්වත් මේවා එලි වෙනවනම් කොපමණ හොදද මේ ඇත්ත නොදන්න කාලයෙත් නටබුන් බලන්න ගිය කාලයේ මටනම් මහා අමුත්තක් දැනුනා දැනුයි තේරෙන්නෙ මේ අපේ බුදුන් වැඩ හිටි ස්ඵාන බව ඔබ තුමන්ලාට පින් අපිව දැනුවත් කරනවට තව තව සනාත කිරිමට හැකි වේවා
මෙවා විනාස කරලා තියෙන්නෙ කවුරුන් විසින්? වන්දි ඉල්ලා නඩු මගට යාමට නොහැකිද? සොයා බලන්න.🎉
කකුල් දෙක කියන්නෙ සිරිපතුල් දෙක කියල කියනවනම් නෙ ගෞරව යෙන් කතාකලා වෙන්නෙ
දැං ලබා දීලා තියෙන ගෞරවය උපරිමයි බුදු හාමුදුරුවන්ගේ උරුමයත් වෙනත් රටකට පාවා දීලා
😅 මොනවද යකෝ මේ අත්භූත සත්වයෙක් බවට මනුස්ස yek වෙන හෙළ ගොතම බුදු පියාණන් වහන්සේ ගැන කියන පච .... ??? අම්මෝ .... මිනිස්සු ඉන්න මුලාවක හැටි ..... පොඩි montisoori lamaita කියන සුරංගනා කතාවක් තමයි..... තොපිට kawada මිත්‍යා දෘෂ්ටික බැවින් මිදෙන්න පාර kapewida හිතා ගන්න බෑ ..... නිබ්බාන ය පේන තෙක් මානයක නැත ...... 🤣🤣🤣🤣☝☝☝☝😜🤪😝
munta manjan . jesus, bihiune ja ela. saakki tiyanava.
Ha😂
පිළගත හැකි සාක්ෂි සාධක එක්ක කරුණු ඉදිරිපත් කළත් ඉන්දියාව තමයි බුදුන් උපන් රට කියන මතයේ ම ඉන්න පොල් බූරුවො තව ටික කාලයක් ඔය මතයේ ම ඉඳියි.
පූර්වාරාමයේ මිගාර මාතු ප්‍රාසාදය = රුවන්වැලිසෑයේ ලෝවාමහාපාය
නෑ වැරදියි රාජකාරාමය හදන්නේ ජේතවනාරාමය ඉතාම සමීපයේ අනික මිගාරමාතු පාසාදය තට්ටු දෙකේ ගොඩනැගිල්ලක් .ඔය කියන ලෝවාමහාපාය තට්ටු ගානක ගොඩනැගිල්ලක් නේ 😂😂😂😂
එක් සොලොස් මහා ජනපදයකට අයත් වන භූමි ප්‍රමාණයවත් නොමැති ලංකාවේ බුදු රජාණන් වහන්සේ නමක් පහළ වෙයි ද?
හරියට බොරු ඉතිහාසය නෙවෙයි ඇත්ත ඉතිහාසය කියවන්න එතකොට ඔය මිනුම්දඬු ගැන නිවැරදි ප්‍රමාණය වැටහෙයි
@@NatureNest76 ජම්බුකයෝ කියන්නේ ඇත්ත ඉතිහාසය ද?
මහා බත් දන්සැල් කීවට බත් ඇට ලොකු නෑ යක්කු කියන තරම් කළු නෑ කියනව අහල තියෙනවද
ඉන්දියාව ලොකු උනාට 12ට බෙදුවේ ඔය ඊනියා දබදිව පමණයි, අපේ රට දී 24ට බෙදුවේ, මේ සියල්ලම බොරු.. අරිය කම්මට්ටන හිමි ඉන්දියාවේ" මගධ " ( මගිගී ) ගුරුවරයකු සමග කරන සාකච්චාව නරබන්න 👍 ඔය කියන මගධ යක් හෝ ජම්බු ද්විපයක් අදත් ඉන්දියාවේ නැත, ඒබව එහි වැසියෝ පවසති 🇱🇰
Niyatha vivarana gath dawase indala budu wenakanma ipadune dambadiwamai samaharak jivitha wala tirisan athmawala ipadenna una a atharinuth samahara jevitha sinhayo wela ipaduna lankawe sinhayo na aniwarenma indiyawemai ipadune
දැන් වත්මන් අනුරාධපුරය ට දබදිව ආදේශ කරලා ලංකාපුර ට දුටුගැමුණු මහ රජතුමා ඇතුළු මහාවංශයේ රජවරු ඇතුලු දේවල් ආ දේස කලාම හරි එවිට මේරටේ නම් නොකල පුරා වස්තු නැති තරම් යොදුනක් යනු යෝධයකු ඊතලයක් ව්දින දුර නම් ඕවා හරියටම හරි හොදට පේන්න බුදු රජාණන් වහන්සේ ගේ ඉතිහාස තියෙද්දි ඉන්දියාවක් බොරුවට ඈදා ගෙන අපේ උන්ට මොන්ගල්
Good work
මේකා අංගොඩ්න් පැනලා හොයනවා,පොලීසියෙන්
අරියමග්ගගෙ කොටි සල්ලිවලට මූ කහින්නෙ.නිකන් ඔහේ කියවනව.
මේක කොහෙද
I diyawe oya kisima deyak nha sudda ape ithihasaya hanguwa
මේ දේවල්.කවුරුත් පෙන්නන්.නෑ ...පෙන්නලත්.නෑ .මෙතෙක් කාලයක් .එයට.හේතුව .ඉන්දියාව ට.යන.එන.එක.නවතිනවා
කවිඳු මහත්මයා මම ඔබතුමාගේ වීඩියෝ අහන්නෙත් අද ඊයේ එකේ ඉඳන් නෙවෙයි මුලින්ම මම ඔයාව අඳුරගන්නේ සත්‍ය විලොක් youtube channel එකේ ධම්ම ගවේෂී ස්වාමීන් වහන්සේ සහඉන්දික තොටවත්ත සමග කරපු වැඩසටහනින් කරුණාකරලා මට රිප්ලයි කමෙන්ට් එකක් අවශ්‍යයි ඒ පහතින් තියෙන කාරණාව සම්බන්ධවධම්ම ගවේෂී ස්වාමීන් වහන්සේ කියන විදිහට බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය පිහිටි ස්ථානයේ තමයි ඒ ස්ථානය මැදි කරල තමයි අද ඔය වර්තමාන ජේතවන මහා ස්තූපය ගොඩනැගලා තියෙන්නේ නමුත් මම මේ අද තමයි දන්නේ ඔබතුමාගේ දරන මතය බුදුහාමුදුරුවන්ගේ සුගන්ධකුටිය සම්බන්ධව වෙනස් මතයක් බව බුදුරජාණන් වහන්සේ වහන්සේගේ සියලු බුදුරජාණන් වහන්සේ වහන්සේලාගේ ඇඳේ කකුල් හතර පිහිටන ස්ථානය සුගන්ධකුටිය අති පූජනීය අති වැදගත් ස්ථානයක් උසලන බැවින් ඔබතුමා පෙන්වන ස්ථානය ඕනෑම කෙනෙකුට පය පෑගෙන විදියට තියෙන තරම් බාල විදියට රඳවන්න ඊට පසු කාලීන පෙර රජදරුවන් කටයුතු කරාවි කියලා ඔබතුමා විශ්වාස කරනවද ..මම ඔබතුමාගේ මතයට විරුද්ධ නෑ එකවර ඔය ස්ථානය බුදුරදුන්ගේ සුගන්ධ කුටියම බවට ඔබට ස්ථිරසාර වූ ප්‍රබල හේතු කාරණා පුළුවන්නම් සඳහන් කරන්න..ප්ලීස්..මං භාවිතා කරන්නා වූ whatsapp සහිත ටෙලිෆෝන් නම්බර් එක 0779817138
සුගන්ධ කුටිය මොකක්ද කියලා දැන ගන්න පුලුවං දස දහස් ගානක් සැවැත් නුවර වාසීන් ඇවිත් බණ අහපු ධම්සභා මණ්ඩපය කොහේද කියලා හොයා ගත්තම ….දම්සභා මණ්ඩපය කුමක්ද ???කියලා සොයලා බලන්න 🙏🙏🙏🙏
මෝඩ කතා කියන්න එපා අපි ජේතවනේ කැනීම් ගවේශන කරපු අය.. ඕවා බුද්ධ කාලයට අයත් නෑ.. ක්‍රි ව 300 න් පමන පසුකාලීනයි...
@@RuwanAldeniya හා ඔබතුමා ඒ බොරු පිලිගන්න
@@RuwanAldeniya සුද්දන් කරපු විනාශය ගැන පොතක් ලියමු නේද,,
සුද්දෙක් කිව්වෝත් උබලා තණකොළත් කයි අපෙ එකෙක් කීවොත් ඌට පිස්සු කියනවා වියදම් කරගෙන ගිහිල්ලා ඉංදියාවේ ගඩොල් වලට, සාමිවරුන්ගෙ සොහොන් වලට වැදපියව්
Etakota budunta kakul 03 tibunada ??
කකුල් තුනක් තියෙන්නේ බොට තමයි ….😂😂😂😂
තෝ බත් කන හරකෙක් තොට කකුල් 5,6, තියෙනවා ද? කියපිය ශ්‍රි පතුල කියලා
@@SiripalaIreshapriyadarshani පලයං බූරූවෝ යන්න තොපි මෙච්චර දවසක් බුදු හාමුදුරුවන්ව ඉන්දියාවට පටවලා කරපු අපහාසය මදිද
එතකොට කවිදු මහත්තයා බුදු හාමුදුරුවන් අවුරුදු 21 ක් වැඩ සිටි ජේතවනාරාමය රිටිගල කියන එකේ තේරුම මොකක්ද .?
@@sanathmahavatta8414 මීවල පතහේ හිමි පෙන්වා දෙන ස්ථාන සියල්ලම වැරදියි
මෙ කොහෙද
නාලන්දාව එහෙම පෙන්නන්න බැරිද?
බැරි කමක් නෑ 🙏🙏🙏🙏
මේ පෙන්නලා දීලා තියෙන්නේ ua-cam.com/video/wTTQi0i5jv4/v-deo.htmlsi=G4Da78AMcr86WCfQ
Anae tariduwo toge ata 02 .
තොගෙත් ඇට දෙක තමයි 😂😂😂😂
Speak am a woman kana. Cheewara. Darren. Ratax saha, agama. Winasakaranawa. Gdesapalakayanuth. Mewata. Hawul....yei. Sithamii..
Don't publish myths simply to get fame and money
What is the myth ??
teruwan saranyi obatumata mamath piligannwa gothmabudun mea helabimea bawa meathkk kahll ahapu hodama pehedilikireema obatumage b,,,,s,,,,,
😍
Drගදකිලියේ අපහරන පිට වෙන්න තැනක් හදලද කියල නිරීක්ශ්ස්නය කරාද?,
😂
@@nawatime_titha එක ඇහුවෙ විහිලුවට නෙවෙයි,මොකද වටේට වතුර පුරවල වායු සමනය ක් ඒ වටා තිබුන ඒ නිසා ඇහුවෙ,අනෙක ඒ ස්තානය පොලොව මට්ටමෙන් පහලින් තිබුනෙ
ඔව් ජලඅපවහන පද්ධතියට අයත් මැටි වලින් කරන ලද නල ජේතවනාරාම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.ගිහිං බලන්න
@@Dr.KavinduTharangakarunarathna ස්තූතියි,, මම නටබුන් බලන්න ගියත් මේ ගැන දැනන් හිටියෙ නැ,විස්තර ඇති ව වටින තොරතුරක් දැනගත්ත,බුදුන් කලම බුදුන් ගේ ප්‍රතිමා නිර්මාන තිබුනද මහත්මයා,?
@@එස්එම්එස්සේනාරත්නඔව් කෝසල බිම්බ වර්ණනාවට අනුව බුදුන් ජීවමාන කාලෙම තමයි බුදු පිලිම නෙලීම සිදු කරලා තියෙන්නේ බුදු හාමුදුරුවන්ගේ අනු දැනුම ඇතිව .කොසොල් රජතුමා තමයි ප්‍රථම බුදු පිලිමය කරවලා තියෙන්නේ ඒ බුදු පිලිමය තැන්පත් කරපු තැන තමයි අනුරාධපුර ඇතුලු නුවර ගෙඩිගේ …
මෙ පොත් හොයාගන්නෙ කොහොමද
Google කරන්න
මූ කියන බොරු සාක්ෂි බලපන්කෝ..😂😂😂
අපෙ සමහරක් ඉන්දියාවට ගිහින් මැටිගඩොල් කදු වලට වැදල එනවා මෙච්චර පැහැදිලි සාක්කි තිබිලත් පිලිගන්න කැමති නැ මොකද සුද්දා තමයි මෙ රටෙ තිබුනු දබදිව ඉන්දියාවට ගෙනියන්නෙ සුද්දා
මේවත් මැටි ගඩොල් තමයි.. ගෙදර බිත්තියට වැන්දනම් හරි. දුර යන්න ඕනෙම නෑ... මේ සාධක බුද්ධ කාලයට අයත් ඒවා නොවේ...
බුද්ද ගයාවත් ඔය කිට්ටුවම තියෙනව හැබැයි දැං තියෙන්නෙ ගල් කනු තුන හතරක් විතරයි
location එකක් දාන්නකෝ පුළුවන් නං
නාලන්දා විශ්ව විද්‍යාලය තිබුණේ, දැන් නාලන්ද ඉස්කෝලේ තියන තැන 😂😂😂😂😂😂😂😂😂😂
yes. munta manjan
මිනිහට මොළේ අවුලක් තියෙන්නේ 😂😂
නියමයි, මරදානේ. ස්වාමීන් වහන්සේලා තිස්දහසක් වැඩ සිටින්න පුළුවන්ද?😂😮🤭
ඔය බුදු හාමුදුරුවො මුලින්ම පස්වග මහණුන්ට ධර්මය දේශනා කලේ කොළඹ ඉසිපතන ඉස්කෝලෙනෙ.අපරාදෙ දැන් එතන ස්කෝලයක් හදල.හරි නම් ඉස්කෝලෙ එතනින් අයින් කරල පුරා විද්‍යා ස්මාරකයක් හදන්න ඕනි.
පචයා තවත් පචයක් අරන් ඇවිත් 😂😂😂😂.. මේවා විශ්වාස කරන එවුන් ට හෙන මොළේ අමාරුවක් තියෙනවා 😅
E kiyanne UBA kiyanna eka hari
@@ThusanthaPathirana-z8vහරි ඕකා පචයෙක්..😊
මොකක්ද බත් කන මී හරකෝ පචය ???
@@Dr.KavinduTharangakarunarathna උබ කියන ඔක්කොම බොරු තමයි .. නිකන් තැන් ටිකක් පෙන්නලා අරක මෙතන මේක තමයි මේක කියනවා ඇරෙන්න බුදුහාමුදුරුවො ලංකාවේ ඉපදුණා කියලා ඔප්පු කරන්න බෑනේ තාම..😂😂😂 මොන්ගල් හරකෙක්නෙ උබ ... 😅
මොකක්ද බොරුව ෆාහියන් වාර්ථාව කියවලා තියෙනවද සැවැත් නුවර ජේතවනාරාමය ගැන විස්තරය බොරුද ??තමුන් කියන විදියට ෆාහියන් තමයි බොරු ලියලා තියෙන්නේ එහෙනං බත් ද කන්නේ පුන්නක්කුද ??හරියට ෆාහියන් සහ හියුංසාන් වාර්ථා කියවල ආවනං ඔය ගොබ්බ ගතිය අඩුවෙයි 🤣😂😂🤣🤣😂
බත් කන මන්ද මානසික ලෙඩ්ඩු තමයි,,,,
ඇබන් එකම දො නැවත නැවත කියනව ගදකිලිය ගදකිලිය ඉවරයක් නැනේ කලින් නුබ ගැන පස්සේ අනික් විස්තර කෙටියෙන් පැහැදිලිව එපා වෙනවා😢
🤣🤣🤣🤣🤣
Abayagiriya = rajakaramaya
අභයගිරිය පූර්වාරාමය ඒ ගැන වැඩසටහනක් කරලා තියෙන්නේ ඒක බලන්න 🙏🙏🙏🙏ua-cam.com/video/SAT5cUI8isY/v-deo.htmlsi=nLT1alGw70RdTEh_
ඔය යක්ක හෙළයට අයිති අනුරාධපුරය නේද? බුදු හාමුදුරුවෝ වාසය කලේ නැගෙනහිර පිහිටි දේව හෙළයේ. උන් වහන්සේ ජිවත් වුනේ රිටිගල ජේතවනාරාමයේ. නමුත් පසු කලක බුදු සසුන මහා විහාර, අභයගිරි සහ "ජේතවන" යන කොටස් 3කට බෙදුනා. ඒක සිද්ද වුනේ අනුරාධපුරයේ. එතකොට. ඔය ජේතවන විහාරය අර ජේතවන කියන කොටසට අයිති අයට විය හැකියි.
නෑ වැරදියි මීවල පලානේ හිමි කියන ඒවා බොරු ජේතවනාරාමය රිටිගල නෙවෙයි
මම මෙතෙක් සිතා සිටියේ ඔබ වැදගත් මහත්මයෙක් කියල .දැන් තේරුම් ගත්තා .ඔබලා කවුරැන්ද කියල .
@@gayanjayasekara7379 හොදමයි …..
මහත්තයෝ අසු කෙලක් ධනය වැය කරල තමයි ජේතවනාරාමය කරන්නේ. පුරා විද්‍යාව සුද්දො තමයි ආරම්ංභ කලේ. සුද්දො තමයි මේ තැන් නම් කලේ. අපේ අදහස රිටිගල තමයි ජේතවනාරාමය විය යුත්තේ. විශාකා මහා උපාසිකාව ජේතවනාරාමයටඇතුලට ආවෙ පොකුනක බැම්ම මතින් ඔබ රිටිගලට යන්න. එහි අවුරැදු 07 ක් ම එම විහාරය සෑදු බවත් ගල් පඩි ලක්ෂ 07 ඇත කවුද හැදුවෙ කවදද හැදුවෙ දන්නෙ නැහැ කියනව මෙය තියෙන්නෙ තිුකුනාමල පාරෙ හබරනට කිය්ටුව
@@pmtupriyantha4045 රිටිගල ජේතවනාරාමය නං කෝ රාජකාරාමය පූර්වාරාමය ආනන්ද බෝධිය රිටිගලින් පෙන්වන්න …ඔය මී වන පලාවේ හාමුදුරුවො රට පටලවලා තියෙන්නේ …..බුදු උනු බෝධිය තියෙන්නෙත් එතකොට රිටිගල කිට්ටුව …එතකොට බුදු උනේ සැවැත් නුවරද …..??අනික රජගහ නුවර තියෙන්නේ අම්පාරේ ….හරියට ඉතිහාසය කියවලා එන්න නැතුව නිනං මුලාවට පත් වෙන එක විතරයි වෙන්නේ …..රිටිගල බ්‍රහ්මදත්ත රජ මාලිගාව තමවි තියෙන්නේ ….
Wadasiti gandha kiliya watakar thamay sthupaya saduwe
ගන්ධකුටිය ඔය වීඩියෝ එකේ විස්තර කර ඇත .🙏🙏🙏🙏ස්ථුපය හදලා තියෙන්නේ ධර්ම දේශනා කරපු ධර්මාසනය වට කරලා මහත්මයෝ ඒ තමයි ධම් සභා මණ්ඩපය දහස් ගනණත් ධර්මය ශ්‍රවණය කරපු ..සලපතල මලුවේ ඉදගෙන අදත් දහස් ගනණක් බණ භාවනා කටයුත් අදත් සිදු කරන ආකාරය.ජීවමානව බලා ගත හැකියි.ගන්ධ කුටි කීහිපයක් තිබිලා තියෙනවා
Budun lankawe ipaduna kiyanna thawath mona sakshida api me balanna giya athama ema thanwala shaksi thiyenawa obalata pin meea viggraha karanawata kawada ho aththa eliyata ei
මට නම් ඔය දිව්‍ය ලෝක ගැන වි්ශ්වාසයක් නෑ. නිදිමත එනවට කියපු සාහිත්‍ය කතා පමණයි.
ඒක ඔබගේ අනවබෝධය දැං විද්‍යාව දියුණුයි Quantum physics හදාරන්න කාල විස්තාරණය ගැන හදාරන්න
පුරාවිද්‍යාවෙන් නම් වැඩක් වෙලා නෑ
කොයි ඉතින් අචිරවතිය 😂😂😂😂
Ethakota ritiglata nemeidha jethawanaramaya
නෑ
ජේතවන කැනීම් ගවේශන සංරක්ශන කටයුතු එවකට කලේ පේරාදෙනිය වි වි පු වි දෙපාර්ථමේන්තුව. මමද ශිශ්‍යයෙක් ලෙස ඊට සම්බන්ධ විය .මහත්මයා මෙහි කුසිනාරාවක් ඇතැයි කියන්නෙ කෙසේද .. මේවා බුද්ධ කාලයට වසර 800 කට පමන පසු නිම වූ දේවල් .. ක්‍රි ව 300 න් පමන පසුව ඉදිවූ දේවල්.. ජේතවන සෑයේ පිටත ස්ථරයේ ගඩොල් 12 වන සියවසට අයත් වේ.. මෙය පෙර හඳුන්වා ඇත්තේ නන්දන උයන ලෙසයි. ජේතවනය වුනේ පසුවයි.. . ඔබ පෙන්වන ස්ථානයේම අපි කැනීමක් කරා.. එහි වාර්ථා ජේතවන කාර්‍යාලයේ ඇත..ඔබ කියන කාලයකට ඕවා අයිති නැත..මෙය ගඳ කිලියක් නොව පංචාවාස ගොඩනැගිල්ලකි. මෙවැනි පංචාවස මහාවිහාරය සහ අභයගිරියේද බොහෝ දක්නට ලැබේ.. ඇත්තටම මිනිසුන් නොමග යවමින් , නූගතුන්ගේ සද්ධාවෙන් පින් බලාපොරොත්තු වන මේ වගේ අවිඤානික වැඩ කරන්න යන්න එපා..රටක් ගැන ජාතියක් ගැන ආගමක් ගැන මෙවන් බොරු ප්‍රචාරය කිරීම මගින් සිදුවන හානියද බරපතල වේ.. අවසානෙට කියන්න තියෙන්නේ පින් නොකරාට කමක් නෑ පවු කරන්න එපා කියන දෙයයි...
@@RuwanAldeniya ඉන්දියාවේ පිලිම ගෙය තියෙනවද ???
@@RuwanAldeniya අපිට කියන්න තියෙන්නෙත් ඒකයි.සුද්දෝ උගන්නපු බොරු අහගෙන ඒවට සාදු කාර දුන්නහම පිං ලැබිලා දිව්‍යලෝකේ යයි බලාගෙන
සුද්දෝ උගන්නපුවා නෙවෙයී කාලනීර්න මගින් විද්‍යාත්මක තහවුරු කිරීම් අනූව කියන දේවල්..
සීගිරිය ගැන හරි විදිහට කැණීම් කරලා එන්නකෝ,,, ඉන්දියාවෙන් අහලා ,,, අනේ පව්කාර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ,,,
@@RuwanAldeniyaමෙන්න සීගිරිය ගැන ඉගෙන ගෙන එන්න කෝ හරියටම මහත්මයෝ ua-cam.com/video/czHdB8sLo0Y/v-deo.htmlsi=9JB135L_KNx6KZqe
මොලේ කොලොප්පන්ද. ඒ කාලේ කියලා තියන විස්තර වලට තමුන්ලට හිතෙන හිතෙන දෙයින් වෙනස් කරන එක. මාරයි තමුන්ලට අවබෝධ වෙන එක හරිය කියලා අපිට විශවාස කරන්න කියලද කියන්නේ. ඒ ඉතිහාස කරුණු දැන් කොහොමද හිතලා කියන්නේ. පිස්සු කියවන්න ලැජ්ජ නැද්ද
ෂාහියන් වාර්ථාව බොරුද ???
@@Dr.KavinduTharangakarunarathnafahian හුයුංසෑන් Record බොරු කියන්නෙ ඔයාලනෙ
@@MaheshDasanayake කවුද කිව්වේ කවදද කිව්වේ ??කෝ මූලාශ්‍ර මම එහෙම කිව්වා කියන්න
Niyatha vivarana gath dawase indala budu wenakan ipadune dambadiwamai a atharinuth samahara jivitha tirisan jivitha labuwa sinhayo wela ipaduna lankawe sinhayo innawada nane. Aniwarayenma indiyawemai ipadune
යකෝ තෝ හිතුවද බුදුන් වහන්සේ ඉපදීම අද, ඊයේ උනා කියලා සිංහයන් හිටියද බලන්න ඉන්දියාවේ තෝ දැක්කද සිංහයෝ මෝඩ කම ප්‍රදර්ශනය කරනවා
එතකොට රිටිගල ගැනත් සදහන් කරනවනෙ ජේතවනා රාමය කියල
@@NuwanMunasingha-h7d ඒක වැරදියි .රිටිගල ජේතවනාරාමය නෙවෙයි.බ්‍රහ්මදත්ත රජතුමාගේ මාලිගා සංකීර්ණය….
පූර්වාරාමයේ සිට ජේතවනාරාමයට දුර කොපමන වේද? වර්තමාන අනුරාධපුරය සැවැත් නුවර නම්.... රිටිගල ජේතවනාරාමය විය නොහැකිය.එසේනම් මෙම ස්තානය ජේතවනාරාමය විය හැක.
ඔබහරි.
රැවටෙන්න එපා.ඇත්තට බූදූන් උපන්නේ ලංකාවේ කොහෙද? එතකොට නෙරංජනා නදිය , දූරිගෙෂ්වරි කන්ද කොහෙද.ඔච්චර විශාල භුමියක් ලංකාවේ කොහෙද. රැවටිලා.
@@thamaradissanayake6249 සත්‍ය නොදන්නා තාක් කල් ඔබතුමත් රැවටිලා ….😂😂🤭😂😂🤭🤭🤭🤭
බලාගත්ත හැකි ජේතවනාරාමයේ එක නා ගහක්වත් තියෙනවද මය ජේතවනාරාමය ගැන නා වනයේ තියෙන ආරාමය ජාතික ජාතික වෘක්ෂය සාවසි පුර ඔතන අහල තියෙනවද කියලා බලාගන්න ඒවා මේසුතං ඒක සමයං භගවා ශාවස්ථි යං විහරති ජේතවනේ ඔය ඇස් ගෙඩිවලට පේන්න නැති අය ආ ගන්න අනුරාධපුරේ යනකොට හම්බෙනවා ශවාස්තිපුර එතැන් සිට මරදාන් ගඩවල පැත්තට කිලෝමීටර් දෙකක් යනකොට ජේතවනාරාමය ඔබට දැකගන්න ලැබෙයි අන්ධ නොවන්න
මීවලපතහේ අනුබුදු කෙප්ප මහරහතන් වහන්සේ දෙසාබාන්නේ කෙබර
මේ වන පළාතේ කෙප්ප නෙවෙයි මේවා හැබැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන වැඩේ පටන් ගත්තාම කේප්ප වස්සන්ට වැසියන්ට දුවන්න වෙන්නේ @@Dr.KavinduTharangakarunarathna
@@rohanfernando679බලමුකෝ දුවන්නේ කවුද කියලා
බලමු දුවන්නේ කවුද කියලා😂😂😂😂
Jeta wana aramaya phitanna ona purwaramayTa purwa dishswe eka pahadiliwama sadahan wanawa
Boru kiyanna epa
මොකක්ද බොරුව ??
මූලාස්‍ර මදි
ඔබතුමාගේ ගවේෂණයට අනුව සත්‍ය රුවන්වැලි සැය කුමක්ද? එසේනම් මෙම පහත සත්‍ය ස්ථාන කවරේද? පිං සිද්ධ වෙනවා අපිව දැනුවත් කරන්න. බුදුන් උපන් ජාත චේතිය බුද්ධත්වය අවබෝධ කල ස්ථානය ප්‍රථම ධර්ම දේශනාව කල ස්ථානය බුදුරජානන් වහන්සේ පිරිණිවන් වැඩි ස්ථානය
@@SanathNatural ඒ ස්ථාන ගැන වැඩසටහන් කිහිපයක් කරලා තියෙන්නේ ඒ ටික පිළිවෙලකට බලන්න 🙏🙏🙏🙏
සැවැත් නුවර ඇතුලු කෝසලය අයිති හිමාල පර්වත වලට අනුරාධපුරයේ කදු කොහෙද ඔහෙ සාකේත නුවර විය යුතුයි
කෝ මූලාශ්‍ර ඉදිරිපත් කරන්න
පබ්බජ්ජා සූත්‍රයෙයි, කුමාර ප්‍රේත වත්ථුවෙයි
පබ්බජ්ජා සූත්‍රයේ කියනව බුදු හාමුදුරුවෝ උජ්ජුං ජනපදෝ හිමවන්තස්ස පස්සතෝ කෝසලේසු නිසුක්කිතෝ කියල,මම හිමාල පර්වත ආසන්නයේ කොසොල් රටේ ජනපදයක සූර්ය වංශයෙ ශාක්‍යයෙක් කියල කියන්නෙ
උජුං ජානපදෝ රාජා - හිමවන්තස්ස පස්සතෝධනවිරියේන සම්පන්නෝ - කෝසලේසු නිකේතිනෝභවත් මහාරාජයාණෙනි,හිමගිරි පව්ව ද පෙනෙනා - කොසොල් ජනපදේ තිබෙනාවීරිය හා ධනයෙන් යුතු - සුන්දර ජනපදයක් වේ
ඛුද්දක නිකායපේතවත්ථු4.6. කුමාර පේත වත්ථු4.6. කුමාර ප්‍රේත වස්තුව755.සාවත්ථි නාම නගරං හිමවන්තස්ස පස්සතෝතත්ථ ආසුං දේව කුමාරා රාජපුත්තාති මේ සුතං
පල ඩෝ යන්න😂
@@sachithprasanga6005 උඹත් පල ඩෝ …!!😂😂😂🫵🫵🫵🫵
මුලින්ම ඔය ඇත්තන් දහම අවබෝධ කරගන්න බුදුන් ගේ ස්තාන පෙන්නුවාට වැඩක් නෑ ම්ත්ත්‍යාවේ න්නවානම්
මේ ඉතිහාසය පරයින්ට නොව හෙලයින්ට...😊දහම් මඟ යන අය: අයින් වෙලා ඒ මාර්ගේ යන්න කරුණාකරලා.
@@xtreme_lk ඔය අයත් මොන දේ පෙන්වා දුන්නත් වැඩක් නෑ මිත්ත්‍යාවේ ඉන්නවානම් බුදුන් වහන්සේ වැඩ සිටියේ මේ හෙළ දෙරණේ බව සත්ත්‍යක් ඒ වගේම දෙව්‍ය ලෝකේ ගියා මාතෘ දිව්‍ය රාජ පුත්‍රයාට දහම් දේශනා කරන්න ඒක නොපෙනෙන අබෞය අත්භූත ලෝකයක් නොවෙයි මේ රටේම එක ස්ථානයක මරනයට පත්වී දිව්‍ය ලෝකේ ගිහින් උපන්නා කියන එක නිවන් දකින දහම් ස්‍රවනය කෙරුවන්ට ඒක මහා මිත්ත්‍යාවක් පමනී
ඉන්දියාවේ මෙවා පෙන්නන්නෙ බොරු
@@ramismobile7048 සක්වලක් යනු කුමක්ද සහ එහි පිහිටීම නොදන්නා කම නිසා ඔබත් අතරමං වූ ආකාරයක් තමයි පේන්නේ.
ඔයිට වඩා හොන්දයි බතල වැලක් හිටවපන් පොල් බූරුවො.
ගොනෝ අචිරවති ගලන්නේ රටේ නැගෙනහිරට නෙ
බොරු කියන කොට ටැපලෙනව මල්ලි.
😂😂😂
🙏🙏🙏
❤❤❤
ජේතවනාරාමයඅනුරාධපුරය
🤣🤣
ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි...තව මෙවැනි විඩියෝ ගෙන්න...🙏🙏🙏😊👍
ඔබතුමා ඇතුළු බුද්ධ ඉතිහාසය මතුකරන්න වෙහෙසෙන සියලු දෙනා ඇතුළු සියලු ලෝක සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා තෙරුවන් සරණයි දෙව් පිහිටයි
ඔබ තුමා ගේ ගවේශනය පිලිබඳ හදවතින්ම ස්තුති ❤❤❤
අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ තිබුණ මේ තරම් සාක්කි සාධක ඉදිරිපත් කරන්න නටඹුන් තිබිලත් සමහරක් ස්වාමීන් වහන්සේලාත්....ගිහියනුත්....කැමති නැහැ බුදුරජාණන් වහන්සේ හෙළදීපයේමයි කියල පිළිගන්නනමුත් ඉදිරියේදී යම්දිනෙක ලෝකවාසී සියලූම දෙනාට එය පිළිගන්න සිදු වේවි. හෙළයට ජය.....විස්තර සහිතව මෙවැනි නටඹුන් රාශියක් පෙන්වා දුන් ඔබට ස්තුතියි තෙරුවන් සරණයි...
ua-cam.com/video/1D0ZXG6dZi4/v-deo.htmlsi=3wv8bu-HlP1N-8-j
බමුණෝ අකමැති
ත්‍රිපිටකයේ සඳහන් තොරතුරු සමග කිසිසේත්ම නොගැලපේ
@@Sandakathmini01 ත්‍රිපිටකය කියවලා තියෙනවා ද. අනික එතකොට අපි අදහන්නෙ අනුන්ගෙ ආගමක්ද. කියනවා ට පිළිගන්නෙ නැත්නම් සුද්ධගෙ වාර්තා විශ්වාස කරන්නත් එපා.
ජාති කුල ගොත් උස් මිටි කම් කිසිවක් නොතැකූ.....
මුළු මහත් 🌏 ටම සැනසිල්ලක් වූ ඒ උතුම් ☸️
බුදු දහම 🌷 අනුන්ගේ ආගමක් වෙන්නේ කොහොමද?
🌹
එය ඉතා සැදැහැයෙන් යුක්තව සම්මා සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 කට පසු අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ පුමුඛ ඉත්ථිය උත්ථිය සම්භල භද්දසාල සහ සුමන සාමණේරයන් වහන්සේ සහ භණ්ඩුක උපාසක ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි බව ඔබ නොදන්නවා ද?
ඉතාමත් පින් මේ ගවේෂණයට !!
මගේත් ලොකු විස්වාසයක් තියනව බුදුන් වහන්සේ ලන්කාවේ බවට.සමහර විචාරකයන් පවසන විදියට ජේතවනාරාමය රජගල බවයි..එතනත් මේ වගේ නටබුන් පවතී..ලිකිත සාක්ෂි හෝ සාක්ශි සහිතව ඉදිරිපත් කරන්න පුලුවන්නම් වටිනවා..
බොහොම හොද පැහැදිලි කිරීමක් පොඩි පොඩි තැන් තියනවා වැරදි ❤❤❤
දෙයියනේ අපට කරල තිබ්බ අපරාධයක් අපි දැන් සිරිලකෙන් ජේතවනාරාමය දකිනවා ඔයාලට ගොඩාක් පින්
තෙරුවන් සරණයි
මගෙත් සුභ පැතුම්..❤❤❤ ඒ ස්වාමීන් වහන්සේලා ගැන හෝ ගිහියන් ගැන කනගාටු නොවන්න..ඔබගෙ සතුට භුක්ති විදින්න.❤❤
බොහොම ස්තුතියි මේ තොරතුරු සොයා දීම පිළිබඳව මෙයින් අපේ සිත් වල ඇති වී තිබු සමහර ගැට ලිහෙනවා අපේ ගවේෂනයටත් පහසුවක් තල්ලුවක් ... සමහර සුද්දන්ගේ පොත් වලත් ඔවුන් පොත් ලියන සමයේ ජනප්‍රවාද ලෙස පවතී කරුණු ඔවුන් නොපැකිලව ඔවුන්ගේ පොත් වලට ඇතුලත් කරලා තියෙනවා. උදාහරනෙකට මේජර් ෆෝබ්ස් ගේ ලංකාවේ අවුරුදු 11 කියන පොතේ අපේ රාජවංශ පිලිබඳ සදහනක් තියෙනවා එකේ ඔක්කාක ශාක්‍ය වගේ රාජ වංශ වල නම් සඳහන්...
හරිම අනර්ගයි ආකර්ෂණීයයි දිගටම මේ හෙළබිමේ සත්‍ය ලොකයාට පහදා දීමේ උතුම් කරිය දිගටම මෙවැනි වීඩියෝ කරන්න..... නමුත් ඔබ මීට වඩා ඉවසීමෙන් කලබලකාරී නැතුව හෙමීට වචන පැහැදිලි කිරීමක් කලත් තවත් අනර්ගයි. සුවපත් වේවා
බොහෝ ම පින් ..අදයි මං මේ වීඩියෝව බැලුවෙ.කොච්චරක් වටින දේවල්ද මේ පුරාවිද්‍යා ව විසින් වහල දාල තියෙන්නෙ.තව බොහොමයක් වැදගත් තොරතුරු අරන් එන්න ...ආශිර්වාද වේවා ඔබට..
බුදුසරණයි ...අනේ හිතට පුදුම සතුටක් මේව දකිනකොටත් ...අතීතය මැවිල පේනව
Sadhu!!!🙏
ඔබ වැඩ්ඩෙක් දොස්තර මහත්තයෝ ඔබ පොරක්...❤
Really, logical and perfectly organized explanation.
අප රටෙ බුද්ධ ඉතිහාසය විදේශ ආක්‍රමණය න් නිසා වෙනස වෙලා තියෙනව අපෙ කළු සුද්දෝ ඒවට ආවඩනවා ඇතිතටම මම දඹදිව ගියා ට මේ විදිහට අපට දැක ගන්න ලැබු නෙ නෑ සියල්ල ම නිර්මාණය කරපු දේවල් කියල හොදට තේරෙනවා ඒත් සමහර අපෙ බිස්නස් කාරයො තාමත් මිනිසුන් ව රවටල කෝට් ගණන වලින් මුදල් උපයනවා සෑබෑ බුද්ධ දේශය ගැන තව ඉදිරියට ත් බලාපොරොත්තු වෙනවා ඔබට දිරිය ලැබෙවා ...
බුදු සරණයි,,,!!!! 🌹❤️🌹❤️
අචිරවතී කියන්නෙ පංච මහා නදියක් හිමවතේ ඉදන් නැගෙනහිරින් මුහුදට වැටනෙව අචිරවතී ගග අශ්‍රීතව තමයි දෙව්රම් වෙහෙර එහෙම තිබ්බෙ සැවතට යොදුන් හතක් දකුණින් අයෝද්‍යව,අයෝද්‍යව ගංගා නම් ගග ආශ්‍රීතව තිබ්බෙ ඒ හින්ද ඔහෙ ගලපන්ඩ බෑ සුද්දො රිටිගල එහෙට ඉහලින් ඊසානෙ තිබ්බෙ
පිස්සු හැදෙන සද
සදේ කොහෙද ලප
බෞද්ධ ජනතාව වෙනුවෙන් කරන ලද පැහැදිලි කිරිම ඔබ සියලුම දෙනා ටම අනේක වාරයක් පින් සිදු වේවා ...........ඔය ඉතිහාසයෙ භාවිතා කරන ලද මුදල් විසේශය වන රන් කහවනු ඉන්දියාවේ භාවිතා කරලා නැතුව ඇති ....ඒකත් එක ශාක්ශියක් වෙන්න පුලුවන් ...........තෙරුවන් සරනයි ............
රන් කහවනු ජේතවනාරාම කෞතුකාගාරයේ තිබෙනවා
ජේතවනාරාම භූමිය කැනීම් කරන විට හමු උන ඒවා ……
🙏🙏🙏☸️🙏🙏🙏
Thank you
හිමවතෙන් පටන් අරගෙන නැගෙනහිරින් මුහුදට වැටෙන අචිරවතී ගග කොයි ඔහෙ පෙන්නමු පෙන්නමු 😅😅😅😅
අචිරවතිය හිමවතෙන් පටන් ගෙන නැගෙනහිරින් මුහුදට වැටෙන බව කියන මූලාශ්‍රය ඉදිරිපත් කරන්න
ගංගා පෙයියාලෝ සූත්‍රය බලපන් පික්සෙක් නොවී ගංගා යමුනා අචිරවතී සරභූ මහී පෙරදිගට පරව පෙරදීන් මුහුදට වැටෙන්නේ කෙසේද ඒවගේ නිවනට යන පුද්ගලයත් කියල තියෙනව පංච මහා නදී දන්නෙ නැති එවුන්නෙ ඉතිහාසය කියන්නෙ
@@Udakainsynsie99දැන් ඉන්දියාවේ ඔය පංච මහ නදී තියෙනව ද. ඒව පෙරදිග ට බරව පෙරදිගින් මුහුදට වැටෙනවද. අනික අචිරවතී නදිය ඒ නමින්ම හදුන්වනව පරාක්‍රම සමුද්‍රය හදන වෙලාවේ හරස් කලා කියල . අනික සුද්දා අපේ ගංගා වල නම් ගම් සියල්ල වෙනස් කොට ඉන්දියාවට ආදේශ කල බව තමා නොදන්න ව විය හැකිය. මහවැලි ගග එදා හැදුන් වූයේ ගංග නමින් බව කියන්නේ ටොලමි. එයාගේ ලංකා සිතියමේ එහෙම දාල තියෙන්නේ. ඒව බොරැ නෙවෙයි කියල හැමෝටම පිලි ගන්න පුලුවන් නිවැරදි සාධක නේ. ඔයිට වඩා විවෘත මනසකින් බලන්න. අපහාස කරනව නම් ඒක වෙනම කාරණයක්. ඒව ඉතිහාසය ගවේෂණය කරන්න යොදා ගන්න එපා.
@@wengappuli3294❤❤❤❤
@@Udakainsynsie99
පංච ගංගා නැගෙනහිරින් මුහුදට වැටෙනවා කියලා තියෙන මූලාශ්‍රය පෙන්නපිය
……
එතකොට දැංවත් බත් ටිකක් කන්න ඕන කියලා බොට තේරෙයි …..
💐🙏💐🙏💐🙏💐
Oba thuma saththaya eli karanna darana wehesa gana harima sathutui ohoma neme budu hamuduruwo wadala kiwwath me rate inna kalakanni jathiya piliganne na obata jaya
❤❤❤❤🧡🧡🧡🧡🧡🧡🙏🙏
❤❤❤❤❤❤
🙏🏻🙏🏻🙏🏻🎉
මෙවා හැමොටම තේරෙන්නැ එකට පින තියෙන්න ඔන
❤සුගන්ද කුටිය කියන්නේ බුදු රජාණ්න් වහන්සේ වැඩ සිටින කුටියටයි..❤ ගදකිලිය කියන්නේ වැසිකිලියට .😊😊වැසිකිලිය සුවදද ? එක එක ද්‍රෝහීන් ගේ වචන කියන විටදී බුද්දිමත් ලෙස සිතා බලා කියන්න..ඔය පුවරු 100 % ව්ස්වාස කරන්න එපා ..ඔය බෝඩ් ලෑලි නියම තේරුම් දන්නා බෞද්ධයන් නොවේ ලියා ඇත්තේ ..🎉 ඔබලා ගේ වීඩියෝ ඉදිරිපත් කිරීම අගේ කොට සලකන්නෙමු ....🎉🎉🎉🎉🎉😅😮😮😮
🙏
ඇස් අදහගන්නත් බැ මේ කාලයෙත් එවගෙ ප්‍රාතිහාර්යකින්වත් මේවා එලි වෙනවනම් කොපමණ හොදද මේ ඇත්ත නොදන්න කාලයෙත් නටබුන් බලන්න ගිය කාලයේ මටනම් මහා අමුත්තක් දැනුනා දැනුයි තේරෙන්නෙ මේ අපේ බුදුන් වැඩ හිටි ස්ඵාන බව ඔබ තුමන්ලාට පින් අපිව දැනුවත් කරනවට තව තව සනාත කිරිමට හැකි වේවා
මෙවා විනාස කරලා තියෙන්නෙ කවුරුන් විසින්? වන්දි ඉල්ලා නඩු මගට යාමට නොහැකිද? සොයා බලන්න.🎉
කකුල් දෙක කියන්නෙ සිරිපතුල් දෙක කියල කියනවනම් නෙ ගෞරව යෙන් කතාකලා වෙන්නෙ
දැං ලබා දීලා තියෙන ගෞරවය උපරිමයි
බුදු හාමුදුරුවන්ගේ උරුමයත් වෙනත් රටකට පාවා දීලා
😅 මොනවද යකෝ මේ අත්භූත සත්වයෙක් බවට මනුස්ස yek වෙන හෙළ ගොතම බුදු පියාණන් වහන්සේ ගැන කියන පච .... ??? අම්මෝ .... මිනිස්සු ඉන්න මුලාවක හැටි ..... පොඩි montisoori lamaita කියන සුරංගනා කතාවක් තමයි..... තොපිට kawada මිත්‍යා දෘෂ්ටික බැවින් මිදෙන්න පාර kapewida හිතා ගන්න බෑ ..... නිබ්බාන ය පේන තෙක් මානයක නැත ...... 🤣🤣🤣🤣☝☝☝☝😜🤪😝
munta manjan . jesus, bihiune ja ela. saakki tiyanava.
Ha😂
පිළගත හැකි සාක්ෂි සාධක එක්ක කරුණු ඉදිරිපත් කළත් ඉන්දියාව තමයි බුදුන් උපන් රට කියන මතයේ ම ඉන්න පොල් බූරුවො තව ටික කාලයක් ඔය මතයේ ම ඉඳියි.
පූර්වාරාමයේ මිගාර මාතු ප්‍රාසාදය = රුවන්වැලිසෑයේ ලෝවාමහාපාය
නෑ
වැරදියි
රාජකාරාමය හදන්නේ ජේතවනාරාමය ඉතාම සමීපයේ
අනික මිගාරමාතු පාසාදය තට්ටු දෙකේ ගොඩනැගිල්ලක් .ඔය කියන ලෝවාමහාපාය තට්ටු ගානක ගොඩනැගිල්ලක් නේ
😂😂😂😂
එක් සොලොස් මහා ජනපදයකට අයත් වන භූමි ප්‍රමාණයවත් නොමැති ලංකාවේ බුදු රජාණන් වහන්සේ නමක් පහළ වෙයි ද?
හරියට බොරු ඉතිහාසය නෙවෙයි ඇත්ත ඉතිහාසය කියවන්න එතකොට ඔය මිනුම්දඬු ගැන නිවැරදි ප්‍රමාණය වැටහෙයි
@@NatureNest76 ජම්බුකයෝ කියන්නේ ඇත්ත ඉතිහාසය ද?
මහා බත් දන්සැල් කීවට බත් ඇට ලොකු නෑ යක්කු කියන තරම් කළු නෑ කියනව අහල තියෙනවද
ඉන්දියාව ලොකු උනාට 12ට බෙදුවේ ඔය ඊනියා දබදිව පමණයි, අපේ රට දී 24ට බෙදුවේ, මේ සියල්ලම බොරු.. අරිය කම්මට්ටන හිමි ඉන්දියාවේ" මගධ " ( මගිගී ) ගුරුවරයකු සමග කරන සාකච්චාව නරබන්න 👍 ඔය කියන මගධ යක් හෝ ජම්බු ද්විපයක් අදත් ඉන්දියාවේ නැත, ඒබව එහි වැසියෝ පවසති 🇱🇰
Niyatha vivarana gath dawase indala budu wenakanma ipadune dambadiwamai samaharak jivitha wala tirisan athmawala ipadenna una a atharinuth samahara jevitha sinhayo wela ipaduna lankawe sinhayo na aniwarenma indiyawemai ipadune
දැන් වත්මන් අනුරාධපුරය ට දබදිව ආදේශ කරලා ලංකාපුර ට දුටුගැමුණු මහ රජතුමා ඇතුළු මහාවංශයේ රජවරු ඇතුලු දේවල් ආ දේස කලාම හරි එවිට මේරටේ නම් නොකල පුරා වස්තු නැති තරම් යොදුනක් යනු යෝධයකු ඊතලයක් ව්දින දුර නම් ඕවා හරියටම හරි හොදට පේන්න බුදු රජාණන් වහන්සේ ගේ ඉතිහාස තියෙද්දි ඉන්දියාවක් බොරුවට ඈදා ගෙන අපේ උන්ට මොන්ගල්
Good work
මේකා අංගොඩ්න් පැනලා හොයනවා,පොලීසියෙන්
අරියමග්ගගෙ කොටි සල්ලිවලට මූ කහින්නෙ.නිකන් ඔහේ කියවනව.
මේක කොහෙද
I diyawe oya kisima deyak nha sudda ape ithihasaya hanguwa
මේ දේවල්.කවුරුත් පෙන්නන්.නෑ ...පෙන්නලත්.නෑ .මෙතෙක් කාලයක් .එයට.හේතුව .ඉන්දියාව ට.යන.එන.එක.නවතිනවා
කවිඳු මහත්මයා මම ඔබතුමාගේ වීඩියෝ අහන්නෙත් අද ඊයේ එකේ ඉඳන් නෙවෙයි මුලින්ම මම ඔයාව අඳුරගන්නේ සත්‍ය විලොක් youtube channel එකේ ධම්ම ගවේෂී ස්වාමීන් වහන්සේ සහඉන්දික තොටවත්ත සමග කරපු වැඩසටහනින් කරුණාකරලා මට රිප්ලයි කමෙන්ට් එකක් අවශ්‍යයි
ඒ පහතින් තියෙන කාරණාව සම්බන්ධව
ධම්ම ගවේෂී ස්වාමීන් වහන්සේ කියන විදිහට බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය පිහිටි ස්ථානයේ තමයි ඒ ස්ථානය මැදි කරල තමයි අද ඔය වර්තමාන ජේතවන මහා ස්තූපය ගොඩනැගලා තියෙන්නේ නමුත් මම මේ අද තමයි දන්නේ ඔබතුමාගේ දරන මතය බුදුහාමුදුරුවන්ගේ සුගන්ධකුටිය සම්බන්ධව වෙනස් මතයක් බව බුදුරජාණන් වහන්සේ වහන්සේගේ සියලු බුදුරජාණන් වහන්සේ වහන්සේලාගේ ඇඳේ කකුල් හතර පිහිටන ස්ථානය සුගන්ධකුටිය අති පූජනීය අති වැදගත් ස්ථානයක් උසලන බැවින් ඔබතුමා පෙන්වන ස්ථානය ඕනෑම කෙනෙකුට පය පෑගෙන විදියට තියෙන තරම් බාල විදියට රඳවන්න ඊට පසු කාලීන පෙර රජදරුවන් කටයුතු කරාවි කියලා ඔබතුමා විශ්වාස කරනවද ..
මම ඔබතුමාගේ මතයට විරුද්ධ නෑ එකවර ඔය ස්ථානය බුදුරදුන්ගේ සුගන්ධ කුටියම බවට ඔබට ස්ථිරසාර වූ ප්‍රබල හේතු කාරණා පුළුවන්නම් සඳහන් කරන්න..
ප්ලීස්..
මං භාවිතා කරන්නා වූ whatsapp සහිත ටෙලිෆෝන් නම්බර් එක 0779817138
සුගන්ධ කුටිය මොකක්ද කියලා දැන ගන්න පුලුවං දස දහස් ගානක් සැවැත් නුවර වාසීන් ඇවිත් බණ අහපු ධම්සභා මණ්ඩපය කොහේද කියලා හොයා ගත්තම ….
දම්සභා මණ්ඩපය කුමක්ද ???
කියලා සොයලා බලන්න
🙏🙏🙏🙏
මෝඩ කතා කියන්න එපා අපි ජේතවනේ කැනීම් ගවේශන කරපු අය.. ඕවා බුද්ධ කාලයට අයත් නෑ.. ක්‍රි ව 300 න් පමන පසුකාලීනයි...
@@RuwanAldeniya
හා ඔබතුමා ඒ බොරු පිලිගන්න
@@RuwanAldeniya සුද්දන් කරපු විනාශය ගැන පොතක් ලියමු නේද,,
සුද්දෙක් කිව්වෝත් උබලා තණකොළත් කයි අපෙ එකෙක් කීවොත් ඌට පිස්සු කියනවා වියදම් කරගෙන ගිහිල්ලා ඉංදියාවේ ගඩොල් වලට, සාමිවරුන්ගෙ සොහොන් වලට වැදපියව්
Etakota budunta kakul 03 tibunada ??
කකුල් තුනක් තියෙන්නේ බොට තමයි ….
😂😂😂😂
තෝ බත් කන හරකෙක් තොට කකුල් 5,6, තියෙනවා ද? කියපිය ශ්‍රි පතුල කියලා
@@SiripalaIreshapriyadarshani
පලයං බූරූවෝ යන්න
තොපි මෙච්චර දවසක් බුදු හාමුදුරුවන්ව ඉන්දියාවට පටවලා කරපු අපහාසය මදිද
එතකොට කවිදු මහත්තයා බුදු හාමුදුරුවන් අවුරුදු 21 ක් වැඩ සිටි ජේතවනාරාමය රිටිගල කියන එකේ තේරුම මොකක්ද .?
@@sanathmahavatta8414
මීවල පතහේ හිමි පෙන්වා දෙන ස්ථාන සියල්ලම වැරදියි
මෙ කොහෙද
නාලන්දාව එහෙම පෙන්නන්න බැරිද?
බැරි කමක් නෑ
🙏🙏🙏🙏
මේ පෙන්නලා දීලා තියෙන්නේ
ua-cam.com/video/wTTQi0i5jv4/v-deo.htmlsi=G4Da78AMcr86WCfQ
Anae tariduwo toge ata 02 .
තොගෙත් ඇට දෙක තමයි
😂😂😂😂
Speak am a woman kana. Cheewara. Darren. Ratax saha, agama. Winasakaranawa. Gdesapalakayanuth. Mewata. Hawul....yei. Sithamii..
Don't publish myths simply to get fame and money
What is the myth ??
teruwan saranyi obatumata mamath piligannwa gothmabudun mea helabimea bawa meathkk kahll ahapu hodama pehedilikireema obatumage b,,,,s,,,,,
😍
Drගදකිලියේ අපහරන පිට වෙන්න තැනක් හදලද කියල නිරීක්ශ්ස්නය කරාද?,
😂
@@nawatime_titha එක ඇහුවෙ විහිලුවට නෙවෙයි,මොකද වටේට වතුර පුරවල වායු සමනය ක් ඒ වටා තිබුන ඒ නිසා ඇහුවෙ,අනෙක ඒ ස්තානය පොලොව මට්ටමෙන් පහලින් තිබුනෙ
ඔව්
ජලඅපවහන පද්ධතියට අයත් මැටි වලින් කරන ලද නල ජේතවනාරාම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
ගිහිං බලන්න
@@Dr.KavinduTharangakarunarathna ස්තූතියි,, මම නටබුන් බලන්න ගියත් මේ ගැන දැනන් හිටියෙ නැ,විස්තර ඇති ව වටින තොරතුරක් දැනගත්ත,බුදුන් කලම බුදුන් ගේ ප්‍රතිමා නිර්මාන තිබුනද මහත්මයා,?
@@එස්එම්එස්සේනාරත්න
ඔව්
කෝසල බිම්බ වර්ණනාවට අනුව බුදුන් ජීවමාන කාලෙම තමයි බුදු පිලිම නෙලීම සිදු කරලා තියෙන්නේ බුදු හාමුදුරුවන්ගේ අනු දැනුම ඇතිව .
කොසොල් රජතුමා තමයි ප්‍රථම බුදු පිලිමය කරවලා තියෙන්නේ
ඒ බුදු පිලිමය තැන්පත් කරපු තැන තමයි අනුරාධපුර ඇතුලු නුවර ගෙඩිගේ …
මෙ පොත් හොයාගන්නෙ කොහොමද
Google කරන්න
මූ කියන බොරු සාක්ෂි බලපන්කෝ..😂😂😂
අපෙ සමහරක් ඉන්දියාවට ගිහින් මැටිගඩොල් කදු වලට වැදල එනවා මෙච්චර පැහැදිලි සාක්කි තිබිලත් පිලිගන්න කැමති නැ මොකද සුද්දා තමයි මෙ රටෙ තිබුනු දබදිව ඉන්දියාවට ගෙනියන්නෙ සුද්දා
මේවත් මැටි ගඩොල් තමයි.. ගෙදර බිත්තියට වැන්දනම් හරි. දුර යන්න ඕනෙම නෑ... මේ සාධක බුද්ධ කාලයට අයත් ඒවා නොවේ...
බුද්ද ගයාවත් ඔය කිට්ටුවම තියෙනව හැබැයි දැං තියෙන්නෙ ගල් කනු තුන හතරක් විතරයි
location එකක් දාන්නකෝ පුළුවන් නං
නාලන්දා විශ්ව විද්‍යාලය තිබුණේ, දැන් නාලන්ද ඉස්කෝලේ තියන තැන 😂😂😂😂😂😂😂😂😂😂
yes. munta manjan
මිනිහට මොළේ අවුලක් තියෙන්නේ 😂😂
නියමයි, මරදානේ. ස්වාමීන් වහන්සේලා තිස්දහසක් වැඩ සිටින්න පුළුවන්ද?😂😮🤭
ඔය බුදු හාමුදුරුවො මුලින්ම පස්වග මහණුන්ට ධර්මය දේශනා කලේ කොළඹ ඉසිපතන ඉස්කෝලෙනෙ.අපරාදෙ දැන් එතන ස්කෝලයක් හදල.හරි නම් ඉස්කෝලෙ එතනින් අයින් කරල පුරා විද්‍යා ස්මාරකයක් හදන්න ඕනි.
පචයා තවත් පචයක් අරන් ඇවිත් 😂😂😂😂.. මේවා විශ්වාස කරන එවුන් ට හෙන මොළේ අමාරුවක් තියෙනවා 😅
E kiyanne UBA kiyanna eka hari
@@ThusanthaPathirana-z8vහරි ඕකා පචයෙක්..😊
මොකක්ද බත් කන මී හරකෝ පචය ???
@@Dr.KavinduTharangakarunarathna උබ කියන ඔක්කොම බොරු තමයි .. නිකන් තැන් ටිකක් පෙන්නලා අරක මෙතන මේක තමයි මේක කියනවා ඇරෙන්න බුදුහාමුදුරුවො ලංකාවේ ඉපදුණා කියලා ඔප්පු කරන්න බෑනේ තාම..😂😂😂 මොන්ගල් හරකෙක්නෙ උබ ... 😅
මොකක්ද බොරුව ෆාහියන් වාර්ථාව කියවලා තියෙනවද සැවැත් නුවර ජේතවනාරාමය ගැන විස්තරය බොරුද ??
තමුන් කියන විදියට ෆාහියන් තමයි බොරු ලියලා තියෙන්නේ එහෙනං
බත් ද කන්නේ පුන්නක්කුද ??
හරියට ෆාහියන් සහ හියුංසාන් වාර්ථා කියවල ආවනං ඔය ගොබ්බ ගතිය අඩුවෙයි
🤣😂😂🤣🤣😂
බත් කන මන්ද මානසික ලෙඩ්ඩු තමයි,,,,
ඇබන් එකම දො නැවත නැවත කියනව ගදකිලිය ගදකිලිය ඉවරයක් නැනේ කලින් නුබ ගැන පස්සේ අනික් විස්තර කෙටියෙන් පැහැදිලිව එපා වෙනවා😢
🤣🤣🤣🤣🤣
Abayagiriya = rajakaramaya
අභයගිරිය පූර්වාරාමය ඒ ගැන වැඩසටහනක් කරලා තියෙන්නේ ඒක බලන්න
🙏🙏🙏🙏
ua-cam.com/video/SAT5cUI8isY/v-deo.htmlsi=nLT1alGw70RdTEh_
ඔය යක්ක හෙළයට අයිති අනුරාධපුරය නේද? බුදු හාමුදුරුවෝ වාසය කලේ නැගෙනහිර පිහිටි දේව හෙළයේ. උන් වහන්සේ ජිවත් වුනේ රිටිගල ජේතවනාරාමයේ. නමුත් පසු කලක බුදු සසුන මහා විහාර, අභයගිරි සහ "ජේතවන" යන කොටස් 3කට බෙදුනා. ඒක සිද්ද වුනේ අනුරාධපුරයේ. එතකොට. ඔය ජේතවන විහාරය අර ජේතවන කියන කොටසට අයිති අයට විය හැකියි.
නෑ
වැරදියි
මීවල පලානේ හිමි කියන ඒවා බොරු
ජේතවනාරාමය රිටිගල නෙවෙයි
මම මෙතෙක් සිතා සිටියේ ඔබ වැදගත් මහත්මයෙක් කියල .දැන් තේරුම් ගත්තා .ඔබලා කවුරැන්ද කියල .
@@gayanjayasekara7379
හොදමයි …..
මහත්තයෝ අසු කෙලක් ධනය වැය කරල තමයි ජේතවනාරාමය කරන්නේ. පුරා විද්‍යාව සුද්දො තමයි ආරම්ංභ කලේ. සුද්දො තමයි මේ තැන් නම් කලේ. අපේ අදහස රිටිගල තමයි ජේතවනාරාමය විය යුත්තේ. විශාකා මහා උපාසිකාව ජේතවනාරාමයටඇතුලට ආවෙ පොකුනක බැම්ම මතින් ඔබ රිටිගලට යන්න. එහි අවුරැදු 07 ක් ම එම විහාරය සෑදු බවත් ගල් පඩි ලක්ෂ 07 ඇත කවුද හැදුවෙ කවදද හැදුවෙ දන්නෙ නැහැ කියනව මෙය තියෙන්නෙ තිුකුනාමල පාරෙ හබරනට කිය්ටුව
@@pmtupriyantha4045
රිටිගල ජේතවනාරාමය නං කෝ
රාජකාරාමය
පූර්වාරාමය
ආනන්ද බෝධිය
රිටිගලින් පෙන්වන්න …
ඔය මී වන පලාවේ හාමුදුරුවො රට පටලවලා තියෙන්නේ …..
බුදු උනු බෝධිය තියෙන්නෙත් එතකොට රිටිගල කිට්ටුව …
එතකොට බුදු උනේ සැවැත් නුවරද …..??
අනික රජගහ නුවර තියෙන්නේ අම්පාරේ ….
හරියට ඉතිහාසය කියවලා එන්න නැතුව නිනං මුලාවට පත් වෙන එක විතරයි වෙන්නේ …..
රිටිගල බ්‍රහ්මදත්ත රජ මාලිගාව තමවි තියෙන්නේ ….
Wadasiti gandha kiliya watakar thamay sthupaya saduwe
ගන්ධකුටිය ඔය වීඩියෝ එකේ විස්තර කර ඇත .
🙏🙏🙏🙏
ස්ථුපය හදලා තියෙන්නේ ධර්ම දේශනා කරපු ධර්මාසනය වට කරලා මහත්මයෝ ඒ තමයි ධම් සභා මණ්ඩපය
දහස් ගනණත් ධර්මය ශ්‍රවණය කරපු ..සලපතල මලුවේ ඉදගෙන අදත් දහස් ගනණක් බණ භාවනා කටයුත් අදත් සිදු කරන ආකාරය.ජීවමානව බලා ගත හැකියි.
ගන්ධ කුටි කීහිපයක් තිබිලා තියෙනවා
Budun lankawe ipaduna kiyanna thawath mona sakshida api me balanna giya athama ema thanwala shaksi thiyenawa obalata pin meea viggraha karanawata kawada ho aththa eliyata ei
මට නම් ඔය දිව්‍ය ලෝක ගැන වි්ශ්වාසයක් නෑ. නිදිමත එනවට කියපු සාහිත්‍ය කතා පමණයි.
ඒක ඔබගේ අනවබෝධය
දැං විද්‍යාව දියුණුයි
Quantum physics හදාරන්න
කාල විස්තාරණය ගැන හදාරන්න
පුරාවිද්‍යාවෙන් නම් වැඩක් වෙලා නෑ
කොයි ඉතින් අචිරවතිය 😂😂😂😂
Ethakota ritiglata nemeidha jethawanaramaya
නෑ
ජේතවන කැනීම් ගවේශන සංරක්ශන කටයුතු එවකට කලේ පේරාදෙනිය වි වි පු වි දෙපාර්ථමේන්තුව. මමද ශිශ්‍යයෙක් ලෙස ඊට සම්බන්ධ විය .මහත්මයා මෙහි කුසිනාරාවක් ඇතැයි කියන්නෙ කෙසේද .. මේවා බුද්ධ කාලයට වසර 800 කට පමන පසු නිම වූ දේවල් .. ක්‍රි ව 300 න් පමන පසුව ඉදිවූ දේවල්.. ජේතවන සෑයේ පිටත ස්ථරයේ ගඩොල් 12 වන සියවසට අයත් වේ.. මෙය පෙර හඳුන්වා ඇත්තේ නන්දන උයන ලෙසයි. ජේතවනය වුනේ පසුවයි.. . ඔබ පෙන්වන ස්ථානයේම අපි කැනීමක් කරා.. එහි වාර්ථා ජේතවන කාර්‍යාලයේ ඇත..ඔබ කියන කාලයකට ඕවා අයිති නැත..මෙය ගඳ කිලියක් නොව පංචාවාස ගොඩනැගිල්ලකි. මෙවැනි පංචාවස මහාවිහාරය සහ අභයගිරියේද බොහෝ දක්නට ලැබේ.. ඇත්තටම මිනිසුන් නොමග යවමින් , නූගතුන්ගේ සද්ධාවෙන් පින් බලාපොරොත්තු වන මේ වගේ අවිඤානික වැඩ කරන්න යන්න එපා..රටක් ගැන ජාතියක් ගැන ආගමක් ගැන මෙවන් බොරු ප්‍රචාරය කිරීම මගින් සිදුවන හානියද බරපතල වේ.. අවසානෙට කියන්න තියෙන්නේ පින් නොකරාට කමක් නෑ පවු කරන්න එපා කියන දෙයයි...
@@RuwanAldeniya
ඉන්දියාවේ පිලිම ගෙය තියෙනවද ???
@@RuwanAldeniya
අපිට කියන්න තියෙන්නෙත් ඒකයි.
සුද්දෝ උගන්නපු බොරු අහගෙන ඒවට සාදු කාර දුන්නහම පිං ලැබිලා දිව්‍යලෝකේ යයි බලාගෙන
සුද්දෝ උගන්නපුවා නෙවෙයී කාලනීර්න මගින් විද්‍යාත්මක තහවුරු කිරීම් අනූව කියන දේවල්..
සීගිරිය ගැන හරි විදිහට කැණීම් කරලා එන්නකෝ,,, ඉන්දියාවෙන් අහලා ,,, අනේ පව්කාර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ,,,
@@RuwanAldeniya
මෙන්න සීගිරිය ගැන ඉගෙන ගෙන එන්න කෝ හරියටම මහත්මයෝ
ua-cam.com/video/czHdB8sLo0Y/v-deo.htmlsi=9JB135L_KNx6KZqe
මොලේ කොලොප්පන්ද. ඒ කාලේ කියලා තියන විස්තර වලට තමුන්ලට හිතෙන හිතෙන දෙයින් වෙනස් කරන එක. මාරයි තමුන්ලට අවබෝධ වෙන එක හරිය කියලා අපිට විශවාස කරන්න කියලද කියන්නේ. ඒ ඉතිහාස කරුණු දැන් කොහොමද හිතලා කියන්නේ. පිස්සු කියවන්න ලැජ්ජ නැද්ද
ෂාහියන් වාර්ථාව බොරුද ???
@@Dr.KavinduTharangakarunarathnafahian හුයුංසෑන් Record බොරු කියන්නෙ ඔයාලනෙ
@@MaheshDasanayake කවුද කිව්වේ කවදද කිව්වේ ??
කෝ මූලාශ්‍ර මම එහෙම කිව්වා කියන්න
Niyatha vivarana gath dawase indala budu wenakan ipadune dambadiwamai a atharinuth samahara jivitha tirisan jivitha labuwa sinhayo wela ipaduna lankawe sinhayo innawada nane. Aniwarayenma indiyawemai ipadune
යකෝ තෝ හිතුවද බුදුන් වහන්සේ ඉපදීම අද, ඊයේ උනා කියලා සිංහයන් හිටියද බලන්න ඉන්දියාවේ තෝ දැක්කද සිංහයෝ මෝඩ කම ප්‍රදර්ශනය කරනවා
එතකොට රිටිගල ගැනත් සදහන් කරනවනෙ ජේතවනා රාමය කියල
@@NuwanMunasingha-h7d
ඒක වැරදියි .රිටිගල ජේතවනාරාමය නෙවෙයි.
බ්‍රහ්මදත්ත රජතුමාගේ මාලිගා සංකීර්ණය….
පූර්වාරාමයේ සිට ජේතවනාරාමයට දුර කොපමන වේද?
වර්තමාන අනුරාධපුරය සැවැත් නුවර නම්.... රිටිගල ජේතවනාරාමය විය නොහැකිය.
එසේනම් මෙම ස්තානය ජේතවනාරාමය විය හැක.
ඔබහරි.
රැවටෙන්න එපා.ඇත්තට බූදූන් උපන්නේ ලංකාවේ කොහෙද? එතකොට නෙරංජනා නදිය , දූරිගෙෂ්වරි කන්ද කොහෙද.ඔච්චර විශාල භුමියක් ලංකාවේ කොහෙද. රැවටිලා.
@@thamaradissanayake6249 සත්‍ය නොදන්නා තාක් කල් ඔබතුමත් රැවටිලා ….
😂😂🤭😂😂🤭🤭🤭🤭
බලාගත්ත හැකි ජේතවනාරාමයේ එක නා ගහක්වත් තියෙනවද මය ජේතවනාරාමය ගැන නා වනයේ තියෙන ආරාමය ජාතික ජාතික වෘක්ෂය සාවසි පුර ඔතන අහල තියෙනවද කියලා බලාගන්න ඒවා මේසුතං ඒක සමයං භගවා ශාවස්ථි යං විහරති ජේතවනේ
ඔය ඇස් ගෙඩිවලට පේන්න නැති අය ආ ගන්න අනුරාධපුරේ යනකොට හම්බෙනවා ශවාස්තිපුර එතැන් සිට මරදාන් ගඩවල පැත්තට කිලෝමීටර් දෙකක් යනකොට ජේතවනාරාමය ඔබට දැකගන්න ලැබෙයි අන්ධ නොවන්න
මීවලපතහේ අනුබුදු කෙප්ප මහරහතන් වහන්සේ දෙසාබාන්නේ කෙබර
මේ වන පළාතේ කෙප්ප නෙවෙයි මේවා හැබැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන වැඩේ පටන් ගත්තාම කේප්ප වස්සන්ට වැසියන්ට දුවන්න වෙන්නේ @@Dr.KavinduTharangakarunarathna
@@rohanfernando679
බලමුකෝ දුවන්නේ කවුද කියලා
බලමු දුවන්නේ කවුද කියලා
😂😂😂😂
Jeta wana aramaya phitanna ona purwaramayTa purwa dishswe eka pahadiliwama sadahan wanawa
Boru kiyanna epa
මොකක්ද බොරුව ??
මූලාස්‍ර මදි
ඔබතුමාගේ ගවේෂණයට අනුව සත්‍ය රුවන්වැලි සැය කුමක්ද? එසේනම් මෙම පහත සත්‍ය ස්ථාන කවරේද? පිං සිද්ධ වෙනවා අපිව දැනුවත් කරන්න.
බුදුන් උපන් ජාත චේතිය
බුද්ධත්වය අවබෝධ කල ස්ථානය
ප්‍රථම ධර්ම දේශනාව කල ස්ථානය
බුදුරජානන් වහන්සේ පිරිණිවන් වැඩි ස්ථානය
@@SanathNatural
ඒ ස්ථාන ගැන වැඩසටහන් කිහිපයක් කරලා තියෙන්නේ
ඒ ටික පිළිවෙලකට බලන්න
🙏🙏🙏🙏
සැවැත් නුවර ඇතුලු කෝසලය අයිති හිමාල පර්වත වලට අනුරාධපුරයේ කදු කොහෙද ඔහෙ සාකේත නුවර විය යුතුයි
කෝ මූලාශ්‍ර ඉදිරිපත් කරන්න
පබ්බජ්ජා සූත්‍රයෙයි, කුමාර ප්‍රේත වත්ථුවෙයි
පබ්බජ්ජා සූත්‍රයේ කියනව බුදු හාමුදුරුවෝ උජ්ජුං ජනපදෝ හිමවන්තස්ස පස්සතෝ කෝසලේසු නිසුක්කිතෝ කියල,
මම හිමාල පර්වත ආසන්නයේ කොසොල් රටේ ජනපදයක සූර්ය වංශයෙ ශාක්‍යයෙක් කියල කියන්නෙ
උජුං ජානපදෝ රාජා - හිමවන්තස්ස පස්සතෝ
ධනවිරියේන සම්පන්නෝ - කෝසලේසු නිකේතිනෝ
භවත් මහාරාජයාණෙනි,
හිමගිරි පව්ව ද පෙනෙනා - කොසොල් ජනපදේ තිබෙනා
වීරිය හා ධනයෙන් යුතු - සුන්දර ජනපදයක් වේ
ඛුද්දක නිකාය
පේතවත්ථු
4.6. කුමාර පේත වත්ථු
4.6. කුමාර ප්‍රේත වස්තුව
755.සාවත්ථි නාම නගරං හිමවන්තස්ස පස්සතෝතත්ථ ආසුං දේව කුමාරා රාජපුත්තාති මේ සුතං
පල ඩෝ යන්න😂
@@sachithprasanga6005
උඹත් පල ඩෝ …!!
😂😂😂🫵🫵🫵🫵
මුලින්ම ඔය ඇත්තන් දහම අවබෝධ කරගන්න බුදුන් ගේ ස්තාන පෙන්නුවාට වැඩක් නෑ ම්ත්ත්‍යාවේ න්නවානම්
මේ ඉතිහාසය පරයින්ට නොව හෙලයින්ට...😊
දහම් මඟ යන අය: අයින් වෙලා ඒ මාර්ගේ යන්න කරුණාකරලා.
@@xtreme_lk ඔය අයත් මොන දේ පෙන්වා දුන්නත් වැඩක් නෑ මිත්ත්‍යාවේ ඉන්නවානම් බුදුන් වහන්සේ වැඩ සිටියේ මේ හෙළ දෙරණේ බව සත්ත්‍යක් ඒ වගේම දෙව්‍ය ලෝකේ ගියා මාතෘ දිව්‍ය රාජ පුත්‍රයාට දහම් දේශනා කරන්න ඒක නොපෙනෙන අබෞය අත්භූත ලෝකයක් නොවෙයි මේ රටේම එක ස්ථානයක මරනයට පත්වී දිව්‍ය ලෝකේ ගිහින් උපන්නා කියන එක නිවන් දකින දහම් ස්‍රවනය කෙරුවන්ට ඒක මහා මිත්ත්‍යාවක් පමනී
ඉන්දියාවේ මෙවා පෙන්නන්නෙ බොරු
@@ramismobile7048 සක්වලක් යනු කුමක්ද සහ එහි පිහිටීම නොදන්නා කම නිසා ඔබත් අතරමං වූ ආකාරයක් තමයි පේන්නේ.
ඔයිට වඩා හොන්දයි බතල වැලක් හිටවපන් පොල් බූරුවො.
ගොනෝ අචිරවති ගලන්නේ රටේ නැගෙනහිරට නෙ
බොරු කියන කොට ටැපලෙනව මල්ලි.
😂😂😂
🙏🙏🙏
❤❤❤
මෙ කොහෙද
ජේතවනාරාමය
අනුරාධපුරය
🤣🤣