සැවැත් නුවර පූර්වාරාමය # විශාකා උපාසිකාව . @ පූජාවලිය පූර්වාරාම පූජා කතා

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 192

  • @amilagayan5287
    @amilagayan5287 11 місяців тому +38

    සත්‍ය ඉස්මතු වෙමින් පවතී
    මිත්‍යාව සරණ ගිය සියලු දෙනාගේ ඇස් විවර වේවා 🙏🏽🙏🏽🙏🏽

    • @isanthaekanayaka3461
      @isanthaekanayaka3461 11 місяців тому +1

      වටිනා පාර්ථනාවක් 👍😇

  • @janakadivarathne3137
    @janakadivarathne3137 11 місяців тому +23

    මොකො හරස් කැපුවත් අපි එකතුවෙලා සැබැ ඉතිහාසය මතුකරගමු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manjulaarambepola6790
    @manjulaarambepola6790 11 місяців тому +7

    ඔබතුමාගේ ඉදිරිපත් කිරිම හරිම වටිනවා.

  • @jayanthapaththuwaarchchi2845
    @jayanthapaththuwaarchchi2845 11 місяців тому +8

    බුදු පියානන් වහන්සේ දැක සිතේ සද්ධාව උපදවා ගත් පින්වත් උත්තමයෝ , කලුගල් වලට පන පෙවූහ.මිනිසුන්ගේ ඇස් පාදන ඔඅබ තුමාට තෙරුවන් සරණයි !!!!!!

    • @Tharkawalokana
      @Tharkawalokana 9 місяців тому

      ua-cam.com/video/1D0ZXG6dZi4/v-deo.htmlsi=3wv8bu-HlP1N-8-j

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 11 місяців тому +17

    මේවගේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තවදුරටත් ශක්තිය ලැබේවා

  • @Dinusharangana-jt5cy
    @Dinusharangana-jt5cy 10 місяців тому +1

    Niyamai pagadilikirima

  • @mal5109
    @mal5109 11 місяців тому +6

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

    • @Tharkawalokana
      @Tharkawalokana 9 місяців тому

      ua-cam.com/video/1D0ZXG6dZi4/v-deo.htmlsi=3wv8bu-HlP1N-8-j

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 11 місяців тому +6

    ඉතාවටිනා විස්තර කිරීමක් ඔබතුමාට ගොඩාක් පින් සැමට සත්‍ය ධර්මය අවභෝද වේවා 🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🇱🇰

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 місяців тому +5

    ඉක්මනින්ම සත්‍යය ඉස්මතු වෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏 තෙරැවන් සරණයි !!! ඔබට.

  • @ranuranu1234
    @ranuranu1234 11 місяців тому +11

    විශිෂ්ට යුග මෙහෙවරක් ඉටු කරමින් සිටින ඔබ තුමා ට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 5 місяців тому +2

    ඔබට බෙහෙවින්ම ස්තුතියි ... ඉතිහාස මුලාවෙන් බොරුවෙන් අත්මිදිලා..අපේ මෙි හෙළ බිමෙහි ඇති සත්‍ය ,විශ්මිත ඉතිහාසය අපේ අනාගතය පරම්පරාවට අවබොධ කරලමු

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 11 місяців тому +2

    Godak pin . Sathya mathuvenava kavadaho . Meya lokavasi sema denaganithva.

  • @samneth24
    @samneth24 11 місяців тому +3

    Thanks for the video budunge shakthiya pawathina deshaya !!! Budunge pa pahasa lada bhumiya deviyan araksha karai!!!!

  • @presannabuddika7839
    @presannabuddika7839 11 місяців тому +19

    අපේ ඉතිහාසය නැවත පණගැන්වීමට දරණ උත්සාහයට බොහොම පිං

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 11 місяців тому +9

    අපේ සත්‍ය ඉතිහාසය දැන් මතුවෙමින් පවතී 🙏

  • @shyamaliepa3154
    @shyamaliepa3154 11 місяців тому +9

    අනේ ඔබ තුමාලට බොහොම පින් මමනමි මේ යුටුබි එකේන් නරබන්නේ මේන්න මේ වගේ අපේ බුදු රජානන් වහනසේගේ සහ පෞවුරානික දේවල්ම පමනයි තේරුවන් සරනයි

  • @MalaniYagodamulla
    @MalaniYagodamulla 11 місяців тому +16

    අනේ අපේ බුදු පියාණන් අපේ හෙලයෙක්මයි!ඔබතුමාට අනේක වාරයක් තුති වේවා!!!🌼💠🌺🌸❄️💮🏵️🌸🌼💠🌺🌻🏵️❄️💮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @thamaradissanayake6249
      @thamaradissanayake6249 5 місяців тому

      ඇත්තටම ඔයා බොද්ධ.රැවටෙන්න එපා. ලංකාවේ කොහෙද ශාක්‍ය වංශිකයො

  • @UpaliGannile
    @UpaliGannile 11 місяців тому +8

    ඔබ තුමාත් ජාතියේ පිනට පහළවූ පුතෙකි.

    • @Tharkawalokana
      @Tharkawalokana 9 місяців тому

      ua-cam.com/video/1D0ZXG6dZi4/v-deo.htmlsi=3wv8bu-HlP1N-8-j

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 11 місяців тому +16

    යහපත්කම වේවා ඔබතුමාට.... රටේ මිනිස්සු අද වන විට හදුනාගෙන තියෙනවා අපගේ ගෝතම බුදුන්වහන්සේ හෙළයේ උත්තමයෙක් බව....

    • @marimadushi5590
      @marimadushi5590 11 місяців тому +4

      Sadu sadu sadu

    • @ccsl6890
      @ccsl6890 11 місяців тому

      Ou,Ou, ohewage 🐃🐃🐃🦬🦬🦬
      Piliaranthiyenne.😂😂😂😂😂

  • @RupikaNiranjani-u2m
    @RupikaNiranjani-u2m Місяць тому +1

    🙏🙏🙏💐

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr 11 місяців тому +2

    Teruwan saranai

  • @harshaegodawaththa4742
    @harshaegodawaththa4742 7 місяців тому +1

    Digatama karagenayanna ithama watinawa

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 11 місяців тому +21

    ඔබතුමා කියනදේ හරියටම හරි. ඉන්දියාවේ මේවගේ පැහැදිලි තැන් නැත.

  • @ThilakPriyantha-mw8np
    @ThilakPriyantha-mw8np 6 місяців тому

    තෙරුවන් සරණයි!

  • @jayanthaperera666
    @jayanthaperera666 11 місяців тому +4

    ඔබලාගේ උත්මෙසාහය ඉතා අගේ කරමු. මෙම ස්ථානයට යන්නේ කෙසේද ?

  • @CheerfulLakeHouse-wi6zt
    @CheerfulLakeHouse-wi6zt 11 місяців тому +2

    Ane sadu paw kara minisu tawama hitanne ape budu piyanan wahanse indiyawata dentamane esh erapiyaw den wat belu belu tena saksi

  • @kanthiathukorala751
    @kanthiathukorala751 11 місяців тому +10

    වාරියපොල, අසලඇති,පාදෙනිය,ඉපැරණි,,,රජමහාවිහාරය,(පා,,,දෝ,,ණි,ය,,,පාදෙනිය,වුවා,හැක,විමර්ශණය කරන්න,,,,)

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 11 місяців тому +2

      හිහ් හිහ් හිහ් පාදෝවනේට එතෙන්ටම හැමදාම එන්න ඇති නේද?*****එතකොට පු£ හෝදන්න පූ දෙනියක්****මූණ සෝදන්න මූ දෙණියක් අත සෝදන්න . ....... ආ දෙණියක්. තියෙන්න ඇති නේද??******එතකොට දැනට තිබෙන අල දෙනිය හෑ දෙනිය.. දඹ දෙණිය අලු දෙණිය පේරා දෙණිය. ගුරු දෙණිය කිවුල් දෙණිය... හෑ දෙණිය...වහේ පලාත්වල සේදුවේ ඒ නමින් තිබෙන ඒවා වෙන්න.ඇති නේද?*****අර ජනිතයා ඇතුලු මීවන ඇම්බැට්ට්යෝ හිරි වටුන්නෙ කාන්තාවන් ගෙන් ගුටිකාල ගූ හුජ්ජ නාල හෙලුවැල්ලෙන් දිව්වට.පස්සෙ හිරි වැටුනු තැන අර්ථයෙන් ඒ ගමට මීවනයා විසින්.. ""හිරි වටුන්න"" කියලා නම්කලා වගේ නේද?

    • @nirmadhapurnima2766
      @nirmadhapurnima2766 10 місяців тому

      @@kularathnakodithuwakku8823 පව් පුරෝගන්න එපා මනුෂ්‍යයෝ... ගවේෂණාත්මක වෙන්න

    • @kanthiathukorala751
      @kanthiathukorala751 7 місяців тому

      මෝඩයා,,,,,g,,u,,හත්පොලේ ගාගන්නවලු😅​@@kularathnakodithuwakku8823

    • @thamaradissanayake6249
      @thamaradissanayake6249 5 місяців тому

      පිස්සු කතා. ඔයා බොද්ධ ද. ඒ ඒ අයගෙ පැවැත්මට කරන රැවටීලි.

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 11 місяців тому +2

    💐🙏💐

  • @malikaekanayake8291
    @malikaekanayake8291 11 місяців тому +2

    Ane waasanawan 🙏🙏🙏

  • @ranjithwickramasingha1883
    @ranjithwickramasingha1883 11 місяців тому +2

    Obathumata theruwansarane SATHAYA pennadema

  • @سوماسرلنكا
    @سوماسرلنكا 11 місяців тому +2

    Satya matuwemen pati mittayawa saranagiya semage deas viwara wewarawewa

  • @geethakanahera4429
    @geethakanahera4429 11 місяців тому +7

    කාස්්‍යප හිමි මෙවා දැකලා නැතිව ඇති නෙද, බුදුන් වහන්සේගේ උප්පත්තිය ඇස් වලින් දැකගත හැකිය

  • @kumarirathnayaka7354
    @kumarirathnayaka7354 11 місяців тому +2

    ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @guruvlogsrilanka
    @guruvlogsrilanka 11 місяців тому +2

    Anee harima wadagath...obatuma me karnne sewayak..yathartaya channel eka wagema mewagee channel sathya penwa deema harima watinwa

  • @syncsounddesign1360
    @syncsounddesign1360 11 місяців тому +13

    ඔබේ සිතේ පිරි ඇති බුද්ධාලම්බන ප්‍රීතිය මටද දැනේ

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 7 місяців тому +1

    Good Work

  • @prasadranaweera4556
    @prasadranaweera4556 9 місяців тому +1

    Oba hari 😊

  • @padmapathiranage7055
    @padmapathiranage7055 11 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @acecoach623
    @acecoach623 11 місяців тому +2

    🌻🌻🌻🌻🌼🌼🌻🌻🌻🌻

  • @lakmalvidu945
    @lakmalvidu945 24 дні тому

    Siyalu Deviyange Pihita Obathumaya labewa!!!!! Sivuhelaya Budunge Deshayayi. Obathuma pera pinakata Sivuhelaye Ipadune usas Nakathaka. Dollar walata asuchi kanne nathi niyama Sivuhelayek. Budusaranai!!!

  • @dilshikasrijith332
    @dilshikasrijith332 11 місяців тому +2

    Niyamai dr kawidu.. mama dilshika ...

  • @ranjithwickramasingha1883
    @ranjithwickramasingha1883 11 місяців тому +2

    Sathya pennadema obathumata theruwansarane

  • @අමරසීලිකේ.බී
    @අමරසීලිකේ.බී 11 місяців тому +2

    විශාඛා තුමිය මේ කල පින් බලය පල දීම සදහා අදත් කුරුණෑගල ඉපිද ඇති බවද පැවසේ

  • @sunilstephan7522
    @sunilstephan7522 11 місяців тому +7

    ඔබලාගේ උත්සාහය සාර්තක වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarath24517
    @sarath24517 11 місяців тому +2

    Budusaranai

  • @guruvlogsrilanka
    @guruvlogsrilanka 11 місяців тому +2

    India wadinna yana eka natara kala nam hari minisunee❤nikanma e places wahala dai..

  • @GayaniJayasooriya-s9m
    @GayaniJayasooriya-s9m 11 місяців тому +4

    ඉතාමත් අගය කරමි

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 11 місяців тому +5

    8:50 -> "මුර ගල" - බුදුන් වහන්සේ හිරිවඩුන්නේදී මුර කල මුචලින්ද නාග රාජයාගේ පිළිරුව. මුර ගලෙන් සංකේත කරන්නේ එම සිද්දිය.

  • @champasirimanne6253
    @champasirimanne6253 11 місяців тому +5

    Kularathnakodithuwakku ට දැන් පිස්සු වගේ. කාලෙකින් එයාගෙ comments දැක්කෙ.

    • @Tharkawalokana
      @Tharkawalokana 9 місяців тому

      ua-cam.com/video/1D0ZXG6dZi4/v-deo.htmlsi=3wv8bu-HlP1N-8-j

  • @ranwalawasanthi4548
    @ranwalawasanthi4548 11 місяців тому +2

  • @asnasn6580
    @asnasn6580 11 місяців тому +6

    Me කොහෙද කියලා daana සුවපත් වේවා

    • @bodhuhela752
      @bodhuhela752 11 місяців тому +1

      අනුරාධපුරය ස්‍රවස්ති නුවර අවට,

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  11 місяців тому +1

      අනුරාධපුර අභයගිරිය ලස්සනම සදකඩ පහණ තිබෙන ස්ථානය .

  • @RanWan2020
    @RanWan2020 11 місяців тому +4

    ඔබට.. පිං කියන්නේ... පිංපිංපිං....

  • @Manjumgp
    @Manjumgp 11 місяців тому +5

    ඔව් වර්තමානයේ අනුරාධපුරය මිහින්තලය වව්නියාව පෙරයකුලම් විශාඛා වගෙ නම සඳහන් සෙල්ලිපි හම්බ වෙනවා.

  • @kanthiathukorala751
    @kanthiathukorala751 11 місяців тому +8

    හැටේ,දශකය වනවිට පාසැල් අධ්‍යාපනයට උසස්පෙළ, දක්වා,අනුමතපොත්, පූජාවලිය, බුදුගුණාලංකාරය, ඒත් මණසටදාල තිබුනේ,ඉන්දියාව,ඉන්දියානු බඩවැලෙන්,,,,වෙන්වෙන්ඩ, නොහැකිකමක්, තියෙන්නෙ,!!!

  • @D.P123-1
    @D.P123-1 9 місяців тому +1

    When something repeating over and over that one going to be true

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 11 місяців тому +3

    සිංහල අර්ථ ..සහිත නම් තබා තිබු නිසා බුදුන් ලංකාවෙ ඉපදි ඇති හෝ දඔදිව ලංකාවෙන් වෙන්වි ගිය කොටසක් වුවා විය හැකියි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bhadrawannigama6077
    @bhadrawannigama6077 11 місяців тому +6

    මේ කොහෙද .බලන්න යන්න ආසයි

    • @bodhuhela752
      @bodhuhela752 11 місяців тому +2

      අනුරාධපුරය ජේතවනාරමෙය සාවස්තිතිනුවර අවට,

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  11 місяців тому +2

      අභය ගිරිය අනුරාධපුරය

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 11 місяців тому +1

    Horu

  • @oluthushari4840
    @oluthushari4840 11 місяців тому +2

    Nath fm aka balum gala karana parainta mawa nopa nanna ay ???un okkoma ma rata vinasha karana haththak thawa tikai budu saranai

  • @hemanthabambarandage5586
    @hemanthabambarandage5586 11 місяців тому +2

    Kavindu, meke thiyana inscriptiion eka gana kiyanna

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 8 місяців тому +1

    එතකොට ප්‍රථම ධර්ම දේශණාව කලේ කොතනද?
    උපන් ස්ථානය බඹරගලද?

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  8 місяців тому

      ප්‍රථම ධර්ම දේශනාව කලුදිය පොකුණ කණ්ඩලම අසල

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  8 місяців тому

      නෑ බඹරගල නෙවෙයි
      උපන් ස්ථානය මහියංගණය

  • @geethakanahera4429
    @geethakanahera4429 11 місяців тому +6

    දැන් 70% පිළිගන්නවා බුදුන් වහන්සේගේ උප්පත්තිය ලංකාවේ කියලා

  • @janithwiroshana4010
    @janithwiroshana4010 11 місяців тому +5

    මම දන්නේ නෑ මේ මහත්තයා කව්ද,එයාගේ ඉතිහාස දැනුම කුමක්ද කියලා.නමුත් මේ ගේන මතය හරි බොළදයි.ඔය පුජාවලිය ලිව්වේ දඹදෙණි යුගයෙනේ මහත්තයා.ඒ වෙනකොට ලංකාවේ සඳකඩපහණ හදලා ඉවරයි ලංකාවේ.පොත ලියන කෙනා ඒ විස්තර දැකලා අත්දැකීම තියනවා.තම අත්දැකීම් දාලා තමා පොත ලියන්නේ.ඔයා දැකලා ඇතිනේ දෙගල්දොරුවේ පන්සලේ මාර පරාජයේ චිත්‍රේ තුවක්කු ගත්ත මාරයෝ ඉන්නවා.ඉතිං අපි ඒක බලලා කියනවද බුදුන්ගේ කාලේ තුවක්කු තිබුනා කියලා.සමකාලීනව ශිල්පියා දැකපු දේ තමා ඇදලා තියෙන්නේ.ඒ වගේ තමයි පුජාවලියත් ලියලා තියෙන්නේ.බොරුවක් උනත් කියන්න තර්කානුකුලව.මං දන්නේ නෑ බුදු රජ ඉපදුනේ ලංකාවේද ඉන්දියාවේද කියලා.නමුත් මේ තර්කය මෝඩයි.අනික ඔයා පුජාවලිය තියෙන සඳකඩපහනක් ඉන්දියාවේ හොයලා ගොන් වැඩක් කරනවා.ඉන්දියාවේත් සඳකඩපහන් තියෙනවා.ඒවාට සඳකඩපහන් කියන්නේ නෑ ඉන්දියාවේ.ඒ නම දුන්නේ ලංකාවෙන්.

  • @dammadamma1759
    @dammadamma1759 9 місяців тому +1

    ඩොක්ටර් මට සතර ස්තාන වැදගන්න උදව්කරන්න පුලුවන් ද?

  • @priyandias8475
    @priyandias8475 11 місяців тому +2

    Indiawen keruwe Lankawe ithihasaya wenas karala, sadhaka siyalla makala daapu eka. Awrudu 80kata wadiya Hadi demala indianuwo Lankawa allagena palanaya keruwa. Oya kaledi siyalu, pansal, sthoopa, lee walin hadapu building, poth path, liyakiyawili siyaluma dewal Gini thiyala vinasha keruwa. Ithuru una kalugal kotas thamai danata api natabun kiyala dakinne. Apey ratata karapu vishalama haaniya keruwe Indiyanuwo, adatath ehemai

  • @nihaljayasinghe1856
    @nihaljayasinghe1856 5 місяців тому

    අනේ මේ කොහෙද තියෙන්නේ කියල කියන්නකෝ. අපිට බලන්න යන්න.

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 8 місяців тому +1

    අනේ මේ කොහේද? ආසයි බලන්න යන්න. අද මෙය හදුන්වන්නේ මොන නමින්ද කියා කියන්න.

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 11 місяців тому +2

    Thawath kenim klothbohode hoyagatha hekiwi neda ape rate ithihasaya

  • @Kolabasanni
    @Kolabasanni 11 місяців тому +2

    Indiyawata kadea Yana Amana modayanta meva dakinne kawadada

  • @romeshbuddhika9840
    @romeshbuddhika9840 5 місяців тому +1

    වර්තමානයේ මේ තැනට කියන්නෙ කොහොමද මහත්මයා

  • @GayaniJayasooriya-s9m
    @GayaniJayasooriya-s9m 11 місяців тому +3

    මේව සංරක්ෂණය කරන් නැද්ද පුරාවිජ්ජාවෙන්

  • @RankothgedaraPiyasena
    @RankothgedaraPiyasena 11 місяців тому +5

    අනේ මහත්මයා මේ ආරාම සංකීර්ණය තියෙන්නේ කොහෙද? මැසේජ් එකක් දමන්න.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  11 місяців тому +4

      අනුරාධපුර අභයගිරි විහාර පරිශ්‍රයේ ලංකාවේ ලස්සනම සදකඩ පහන තියෙන්නේ

    • @RankothgedaraPiyasena
      @RankothgedaraPiyasena 11 місяців тому

      @@Dr.KavinduTharangakarunarathna ok

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 11 місяців тому +1

    මේ කොහෙද ??

    • @Manjumgp
      @Manjumgp 11 місяців тому

      අනුරාධපුරයේ

  • @wasanthabulathsinghala6208
    @wasanthabulathsinghala6208 11 місяців тому +1

    😮😂

  • @samankumarasinghe6718
    @samankumarasinghe6718 11 місяців тому +2

    මෙවා කොහෙද තියෙන්නේ wisthara දාන්න

  • @prasaddanushka7909
    @prasaddanushka7909 11 місяців тому +1

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @medavirateralalage3941
    @medavirateralalage3941 11 місяців тому +8

    ඔව් අනුරාධපුර තමයි සැවත් නුවර

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 11 місяців тому +1

      හිහ් හිහ් හිහ්.හිහ්.......මෝඩෙයෝ...බූරුවෝ...අනුරාදපුරේම තැනක්තියනවා පාත්‍රයක්.ජලයේ තැබූ පසු අඩි 3 ක් පහලට ගොස් ආපසු අඩි 20 ක් පමණ ඉහලට ගලායන තැනක්..***ඒ ස්තානය මීවනයා හෝ පතිරයා හෝ ජනිතයා දැක්කොත් උඹලා වගෙ අනෙක් ගවරැලත් පුදුම කරන්න පුලුවන්...මේ ""ගයාවෙ නේරන්ජනාව""කියලා...ඒක නිසා ඔතනට. සැවැත් නුවර කියන්න ඉක්මන් වෙන්න එපා*****ඒ වගේම. ආලන්කුලමේ ජර්මන් පාලම ලග පටු පාරෙ මල්වතුඔය.දිගෙ මීටර් 500ක් ගියාම ස්වභාවික පොණක (කෙමණක) විශාල කිඹුල්ලු ඉන්නවා උඹලා දන්නෙ නෑ නේද? ඒක කිඹුල්වත්..නුවර කිවැකි****එතනින් ටික දුරක් ගොස් වමට හැරුනම ගලේ පන්සල ඒ හරිය ශ්‍රාවස්ති. පුර ය්. ලේසියෙන්ම ඒ සැවැත් නුවර ජේතවනේ කීවැකි*****එය්න් විජයපුර පැත්තට ගියාම "ආලකමන්දාව""නමින් ගෙස්ට් හව්ස් එකක් තියනව...ඒ "අලව්පුර"කීවැකි*****ඒ පාර දිගේගියාම කඩ පණහ ලගින්..""බුද්ධගයා " මාවත හමුවෙනවා....ඒ කෙළවරෙ "තුන්වෙනි පියවර ""හමු වෙනවා..ඉතින්..ඒ තැනුත් පියවර තැබූ තැන් ලෙස..කීව හැකිය්*****ඊ ලගට සන්ගමිත්තා මෙහෙණි අරණ සහ ලමා නිවාසය තිබෙනවා....ඉතින් සන්ගමිත්ත උපන්නෙ මෙතනය් කීවැකි*****,ඊලගට *"ට්‍රැෆික් පිලිමෙ"" නාලාගිරි දමනය කල තැන කීවැකි .***එහි අනෙක් පඩ "අශෝක" ලමා නිවාසය තිබෙනව එතන. අශෝක රජු උපන් තැන කීවැකි..*****ඒ සෑම පාරකම බාර් දෙක තුන බැගින් තිබෙනවා..ඒ "ගිරග්ග සමජ්ජ""පොට් කීවැකි*****මේ ජනිතයා ඉන්න හරියෙම ජේතව්නයට හැරෙන් තැන(කොහොබගස් හන්දිය ලග) පොතානේ දම්මානන්ද හාමුදුරුවන්ගෙ "අභයගිරි.පූර්වාරාමය""නම්..පන්සල තිබෙනවා ...ඒ කිට්ටුවම නිරාවිය පාරෙ විසාකා පෙරෙරා.කියල ටීචර් කෙනෙකුත් ඉන්නවා ඉතින් ඒවත් පොතේ හැටියට නම්කර ඔබලාගෙ මෝඩ මීහරකුන්ට පෙන්වා. .ලේසියෙන් රැවටිය හැකි වෙනවා

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 11 місяців тому +2

    තව වෙන මොන සාක්ෂි දා අන්දයන්ට ඕන කරන්නෙ,??🙏🙏🙏🙏🙏

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 11 місяців тому +1

    අපිට පේන්නෑනෙකියවනවමදිද පොතදාන්නෙ?

    • @champasirimanne6253
      @champasirimanne6253 11 місяців тому +2

      මිනිසුන්ට විශ්වාසය ඇති කරන්න

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  11 місяців тому

      ඔව් සමහර අය ලිඛිත සාක්ෂි බලාපොරොත්තු වෙනවා

  • @ccsl6890
    @ccsl6890 11 місяців тому +1

    Ammooo me Commets daana 🦬🦬🦬🦬 tika.
    Bathkana🐂🐂🐂🐂🐂

  • @chithrawickramasurendra219
    @chithrawickramasurendra219 11 місяців тому +1

    මේ ල

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 11 місяців тому +2

    Kooti 27 kiyanne ran kahawanu kooti 27. It’s a huge money 2600 years ago. Not rupees.

  • @chathu_ranga_1.2
    @chathu_ranga_1.2 11 місяців тому +1

    මේ කොහෙද කියන්න පුලුවන්ද වර්ථමාන නම

  • @anomaliyanage
    @anomaliyanage 11 місяців тому +1

    Budun vahanse kothana epadunath mokatha apeta karanna thiyanna a,maga yana aka pamanai

  • @susanthakumara4739
    @susanthakumara4739 11 місяців тому +1

    මේ වා කොහෙද තියෙන්නෙ දකිනකොට ඇස් වලට කදුළු එනවා සතුටට

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 11 місяців тому +1

    හිරි වඩින්න මල් ආසනය කවුදෝ පස් දමා වැහුව නේ ..... ඔට්ටුයි මේවත් වහන්න පුලුවන්ද .... අනේ අර වීරයන් ඇවිත් මේවත් වහල ඇත්ත හංගමු බලන්න .... සිවුරු ඇඳන් කරන වැඩ . එයාලට වගේ බාල සිත් අපට නෑ ...අපි ඒ අන්‍යන්ට මෙත් සිත පතුරවනවා .... මේ බුද්ධ කල්පය තුල තව , තවත් මේ පුරා වස්තු රැකෙනවා . පුරා විද්‍යාඥයින් ළදරුවො නේ . .. ඒ අයට මේවා නොවැටහේ ....පඩි යටත් නයයි . බුදුන් වැඳ , වැඳ රගලා බලමු .

  • @anurajnarendrapalliyagurug8148
    @anurajnarendrapalliyagurug8148 11 місяців тому +1

    hariyatama mada vistara patrikawak dala melo deyak pennahane me wage moda wada karanna epa

  • @PJ-2014
    @PJ-2014 10 місяців тому +1

    ගොං මිත්‍යාදුෂ්ටිකයනි, බුද්ධ දේශය ඉන්දියාවේ මද්‍යය දේශය, ලංකාව නොවේ. පූජාවලියේ පංච මහා විලෝකන පිටුවේ ඒගැන සඳහන් වෙලාතියන්නේ ලංකාවේ නොවේ. මිනිසුන්ව අන්දන්න එපා.

  • @MaheshDasanayake
    @MaheshDasanayake 11 місяців тому +8

    ආ කවිදු අනුරාධපුරය සැවත නම් පෙන්නපන්කො එහෙනම් සැවත් නුවර ඔය ආරාම ආසන්නයෙන් හිමවතේ සිට නැගෙනහිරට ඇදෙන සුප්‍රසිද්ධ පංච මහා නදිය වන අචිරවතී ගග කොයි අනේ නිකන් ඩෙගන්නෙ නැතුව ඉදපන්

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  11 місяців тому

      හා

    • @ranjanvitharana8426
      @ranjanvitharana8426 11 місяців тому

      විචක්ෂණ බුද්ධිය අවදි කරගන්න...

    • @MaheshDasanayake
      @MaheshDasanayake 11 місяців тому +1

      ranjan vitharana
      අහල තියෙන එකට උත්තර දෙන්ඩ පුලුවන්නම් බයිල කථා නොකර

    • @ranjanvitharana8426
      @ranjanvitharana8426 11 місяців тому

      @@MaheshDasanayake මේ අනුරාධපුර පුර නොවෙයි වාරියපොල. විශාල ලංකා සිතියමක් බලන්න...ඔයාටම පෙනෙයි ගංගාවල් සහ ඔයවල්... නැගෙනහිර දිශාවට තිබෙන.

    • @MaheshDasanayake
      @MaheshDasanayake 11 місяців тому +1

      එයාල අනුරාධපුරය සැවැත්නුවර කියල කියන්නෙ 😆😆😆😆😆

  • @amiladanushka3012
    @amiladanushka3012 11 місяців тому +1

    ai ඉන්දියාවට yanna කව්ද ඔය බොරුව keuwa බූරුවන් උපන්නේ ලංකාවේ patearchi mahattya keyanawa

  • @AsiriNanayakkara-mq5dw
    @AsiriNanayakkara-mq5dw 11 місяців тому +1

    මෙය පූර්වාරාමය ද නොවේ ද...යන්න කවරක් වුවත් ඉන්දීය අතීත බොදු පුරාවිද්‍යා ස්ථාන අාශිුතව සඳකඩ පහන් හෝ සමාන ඉදිකිරීම් තිබේද යන්න සැලකීමේ දි එවැනි ඉදිකිරීම් දක්නට තිබෙන බව නම් කිව යුතුයි . විශේෂයෙන් දකුණු ඉන්දීය එදවස පැවත තිබූ විහාර ගොඩනැගිලි අතර මෙම භාවිතා දක්නට තිබෙනව... moonstone කියා නම පරිවර්තනය කිරීම හා අන්තර්ජාල පිරීක්සීම නිවැරදි නොවේ. එනිසා ජනයාට ඉදිරිපත් කරන තොරතුරු වඩාත් කරැණු විමසා බලා ඉදිරිපත් කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලනව.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  11 місяців тому +1

      ඔබ කියන සදකඩ පහන ඉන්දියාවෙන් පෙන්වන්න
      කරුණු විමසා බලා තමයි ලිඛිත සාක්ෂි සමග ඉදිරිපත් කර ඇත්තේ

    • @AsiriNanayakkara-mq5dw
      @AsiriNanayakkara-mq5dw 11 місяців тому

      @@Dr.KavinduTharangakarunarathna ස්ථිරවම . අදාල තොරතුර සත්‍යයයි

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  11 місяців тому

      @@AsiriNanayakkara-mq5dw කෝ එහෙනං පෙන්වන්න ???? කරුනාකරලා

    • @AsiriNanayakkara-mq5dw
      @AsiriNanayakkara-mq5dw 11 місяців тому +1

      @@Dr.KavinduTharangakarunarathna කැටයම් රහිත අඩකව හැඩති පුවරු එම ස්ථානයෙ තිබෙන අයුරු අන්තර්ජාල ඡායාරූපයක දැක්ක. ක්ෂනිකව ලබා දෙන්න හැකියාවක් නැහැ. එහෙත් එවැන්නක් එහි තිබෙන බව අවංකව කිව හැකියි.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  11 місяців тому

      @@AsiriNanayakkara-mq5dw
      ක්ෂනිකව බැරි නං තව අවුරුද්දක් හරි අරගෙන පෙන්වන්න සදකඩ පහණ ඉන්දියාවෙන්

  • @samankumarasinghe6718
    @samankumarasinghe6718 11 місяців тому +1

    ඔය මේ පිටුවක් දාලා බලන්න ඕන එක wahalane

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  11 місяців тому

      සමහර මිනිස්සු ලිඛිත සාක්ෂි බලාපොරොත්තු වෙනවා.
      ඉදිරියට තවත් විස්තරාත්මකව වැඩසටහනක් එවී

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 11 місяців тому +3

    මේ ජනිත කියන පිස්සා කොහෙන් හරි වේසා මොඩ ගැහැණු කිහිපදෙනෙක් අල්ලගෙන කොහේහරිතියන සිද්දස්තානයක් පෙන්නල මේක දඹදිව කෑල්ලක් කියලා හොරෙන් වීඩියෝවක් හදනවා...
    .මුන් මෙවා හිරිවටුන්නෙ කර්න්න ගිහින් නම් හිද පාඩමක් ඉගෙනගත්ත.....එදා ඒ ශ්‍රේශ්ට. වීර කාන්තාවො...මුන්ගෙ ඒදි ගලවල ගූ හුජ්ජ නාවල පුකට පහරදී පන්නා ගත්තා එදා අම්‍ය් හෙලුවැල්ලෙන් පැනගිය මුන් ඊට පස්සෙ හිරිවටුන්න පැත්ත පලාතෙ පස් පෑගුවෙ නෑ

    • @ccsl6890
      @ccsl6890 11 місяців тому

      Hariyata hari
      Munta NGO aken salli pompa karanawa Me dahama Nasanna.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  11 місяців тому +1

      මම ජනිත් නෙවෙයි ගොන් ප. යෝ
      😂😂😂😂

  • @sathsitivili5649
    @sathsitivili5649 11 місяців тому +1

    කවිඳු කියන්නේ පිස්සෙක්. මේ මනුස්සයාට පිස්සු කියලා නොදන්නේ තවත් පිස්සෙක් විතරයි. මේ මනුස්සයාට ගේ ඤාතීන්ට කියන්න බෙහෙත් ටිකක් අරන් දෙන්න කියලා.

  • @gaminisuranimal2384
    @gaminisuranimal2384 11 місяців тому +1

    පූජාකරන්න නෙමේ බන අහන්න වාඩි වෙච්ච තැන .අනේමන්ද මෙහෙම ගියොත් කපුටො ත් එක්ක වමනෙ දායි.

  • @cmdelpa
    @cmdelpa 11 місяців тому +2

    බොරු ගොතන්න එපා බොලව්. තොපි ඉස්සෙල්ලම ඉතිහාසය ගැන ඉගෙන ගනියව්. ලන්කාවෙ වගේම ලෝක ඉතිහාසය ගැනත්. බොරු කියල මිනිස්සු රවට්ටල තොපි අපායෙ තමයි නවතින්නෙ.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  11 місяців тому

      ඉන්දියාවෙන් සදකඩ පහන පෙන්නලා හිටියනං
      බොරු ගොතන්නේ නැතුව

    • @shashediri544
      @shashediri544 11 місяців тому

      @@Dr.KavinduTharangakarunarathna මෝඩ තර්ක ගෙන්නේපා.අනිකුත් බවුද්ද රටවලත් ඔය වගේ නිර්මාණ තීනවා .සදකඩ පහනේ තේරුම පරණවිතාන මහතාගේ මත මිසක් 100% තහවුරු කරපුව නෙමෙය්.අනික මිසරයේ පාරාවෝ ඊට වඩා හොද නිර්මාණ කල්ල තීනවා.

    • @cmdelpa
      @cmdelpa 11 місяців тому +1

      @@Dr.KavinduTharangakarunarathna සඳකඩ පහන්යි බුද්ධාගමයි අතර සම්භන්දය මොකක්ද? හොර නඩේ ගෙන් අහන්නේ. නොදන්න පුරාවිද්යාවයි ඉතිහාසයයි පටලවා ගන්න එපා. පුරාවිද්යාවයි ඉතිහාසයයි එකිනෙකට සම්භන්දයි.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  11 місяців тому +1

      @cmdelpa
      පූජාවලිය කියවලා එන්න කෝ එතකොට සදකඩ පහනයි අනික්වයි මොනවද කියලා අවබෝධ වෙයි

    • @shashediri544
      @shashediri544 11 місяців тому

      @@Dr.KavinduTharangakarunarathnaඅනේ මහත්තයෝ .පුජාවලිය ලියන්නේ ක්‍රි .ව 1266 මයුරපාද හිමි.ඒ වෙනකොට කාලිංග මාග රජරට විනාශ කල්ල ,රටත් සෑහෙන්න පිරිහිලා මිනිස්සු රට ඇතුලට ගිය කාලේ.අනික ඒ වෙනකොට බුද්ද පරිනිර්වාණය වෙලා වසර 1700 ට වඩා ගිහින්.ඉතින් පුජාවලියේ කොහොමද බුද්ද කාලේ ගැන කියන reliable source එකක් වෙන්නේ.?ඔබ පුජාවලියේ කරුණු වැරදියට ග්‍රහනයකල්ල තීන්නේ. ..

  • @niroshini15
    @niroshini15 11 місяців тому +1

    පරිස්සමින්. මේවා එසේ මෙසේ මාතෘකා නෙමෙයි. අන්තිමට ඒ දේවල් වෙනස් කර පාපයට නිරපරාදේ අපායට යන්න උනොත් කොච්චර අපරාධයක්ද. ඉතිහාසේත් වැරදි දේත් තියෙනවා. පරිස්සමින්.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  11 місяців тому +1

      කිසි දේකට භය වෙන්න එපා දියසෙන් එන්නේ ඒවගේ මාතෘකා ගැන කතා කරන්න තමයි
      🙏🙏🙏🙏

  • @n-lyrics8798
    @n-lyrics8798 11 місяців тому +1

    LTTE 😂 Dollarකුට්ටි වලට උපරිම සාධාරනයක්😂 කරමු❤

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  11 місяців тому +1

      පූජාවලිය ලියපු හාමුදුරුවන්ට ලොකු ඩොලර් කුට්ටියක් දීලලු පොත ලියවලා තියෙන්නේ
      😂😂😂😂

  • @RanWan2020
    @RanWan2020 11 місяців тому +1

    හැබැයි මහත්තයෝ moonstone කියලා කියන්නේ සාමාන්‍ය යෙන්. ඉංග්‍රීසි යෙන්. ' චන්ද්‍රකාන්ති ' p මැණික් වලට ලංකාවේ අම්බලන්ගොඩ කිට්ටු පැත්තේ අදත් තියෙනවා.. sadakadapahanatath. ඉංග්‍රීසි යෙන් කියන්නේ moonstone කියලා.. 😂..

  • @KapilaKumara-n1k
    @KapilaKumara-n1k 11 місяців тому +1

    Janataeata born kiyala rawatannaepa