Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ කතාව සත්‍යට ගොඩාක් ආසන්නෛ කියලා මටත් දෙනෙනවා. ඔබට ස්තුති
ස්වර්නමාලි සැරදුන්ට මාගෙ නමස්කාර ය වෙවා
🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤👍👍👍👍 අතීතයේ සිදු කල වැරදීම නැවත මෙවැනි නිවැරැදි කිරීමක් නොකරනා අදාළ පුරාවිද්‍යා බලදාරීන් ඇතුලු ඒවා සම්බන්ධයෙන් කටයුතු කලයුතු පුත්ගලයන් සියලු දෙනාටත් ඔවුන්ගේ හත්මුතු පරම්පරාවෙන් වලටත් විශ්වයෙන් දැඩි දඩුවම් ලැබේවා.
🎉🎉🎉🎉🎉🎉
❤❤❤
අනිවාර්යයෙන්
💐💐💐🙏💐💐💐
🙏🙏🙏
❤🙏🙏🙏
තෙරුවන් සරණයි
Sthuthiy Mahaththyo budusarany
,🙏👍👍👍
ජයවේවා
පිලිගත හැකි සාක්ෂියක් ලෝවාමහා පායේ නමවන තට්ටුවට මුදේ නැව් යන කථාව. අනුරධපුරනම් කීයටවත් බලන්න බැ තාර්කිකව සිතන්න කව්රුවත් කිව්ව පලියට පිලිගන්න ඒපා. පරම්පරාවෙන් ආවා කියලා
ඔබතුමා කියන කාතාව හරි ඒ තමයි නිවරදි සවර්ණමාලිය
අමු බොරු කියන්නෙ.පූජාවලිය කියවල බලන්න.
@@anandawijesinghe217අමු බොරු කියන්න එපා පූජාවලියේ මේ ගැන සදහනක් නෑ 😂😂😂😂
@@Dr.KavinduTharangakarunarathna පූජාවලියේ 826 පිටුව බලන්න .එහි කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද වෙහෙර විහාර ගැන පැහැදිලිව සන්දහන් වෙනව.තිස්සමහා විහාරය සන්දගිරිසෑය දෙමටමල් විහාරය සිතුල්පව්ව ඒවායින් කිහිපයක්.කටට එනවට කියවන්න එපා.
Itin dan methuma kiyal thiyenawada thissa maharamayak naha kiyala. Thissamaharamayakuth thiyenawa😅@@anandawijesinghe217
@@anandawijesinghe217ස්වරණමාලී චෛත්‍ය ගැන මොනවද පූජාවලියේ තියෙන්නේ
තර්කයට ගැලපුනු පමනින් ..පොත් පත් වල අයිතිහාසික කරුනු වලට ගැලපුනු පමනින් ප්‍රකාෂ නිකුත් නොකරන්න...මනස දියුනු කර මනසින් බලන්න..
@@SulagaMeditationForNirwana මනස දියුණු කරමින් බලලා තමයි ප්‍රකාශ නිකුත් කරලා තියෙන්නේ
❤❤❤❤අනේ යකෝ පොතක් බලල බොරු කියන්න එපා සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
මොකක්ද යකෝ බොරුව කියහං බලන්න 😂😂😂😂😂
මම තමයි යකෝ පිරිසිදු කරන්නේ ……..
@@Dr.KavinduTharangakarunarathnasiwimansala eke pacha una neda
එතකොට එතකොට අද අනුරාධපුරයේ අද වැද පුදන රුවන්මැලිසෑය සහ අනෙකුත් ඒවා එදා මොනවාදැයි පැහැදිලි කරන්න.
වර්තමාන අනුරාධපුර කියන්නේ දඹදිව පෙදෙස වෙ එහි ඇති ජෙතවනාරාමය සැවැත්නුවර බුදුන් වැඩිම කලක් වැඩසිටි ස්ථානය යි වර්තමාන රුවන්වැලිසෑය කියන්නේ විශාඛා සිටුදෙවිය කල පූර්වාරාමය යි ඒ කිට්ටුව විශාඛා සිටුදෙවිය සමිබන්ධ සෙල්ලිපිය ඇත එහායින් තිබෙන අභයගිරිය යනු කොසොල් රජතුමා කල රාජකාරාමයයි
එමෙන්ම වර්තමාන රුවන්වැලිසෑය කිට්ටුව ඇති ලොවාමහාපාය ලෙස කියන්නේ විශාඛා සිටුදෙවිය කල මිගාරමාතා ප්‍රාසාදය යි
@@udayaranjandesilva2560වර්ථමාන රුවන්වැලි සෑය යනු රාජකාරාමයයි …..!අභයගිරිය යනු පූර්වාරාමයයි
Api ada wadina Anuradhapura ruwanwali saya, visaka upasikawa thanu purwaramayay
කෝට්ටේ යුගයත් මෙ විදියට වෙනස් වෙලාද එතකොට
@@rangajayalath නෑ
හදිස්සියක් නැතුව පිලිවෙලින් පැහැදිලි කරන්න එකින් එක ලිඛිත, ජනවහරින්, විත්ති කතා වගේ දේවල් එකතු කරන් ඒ කරුණු එකින් එක ඉදිරිපත් කරන්න. නිකන්ම මෙතනයි මේ මිරිස වැටියයි කියනවට වඩා ඒකට හරි හේතු ඉදිරිපත් කරලා කියන්න එතකොට ඒ විඩියෝ එකේ ගුණාත්මක භාවය වැඩී. ස්තූතී 🙏
මේ ඉතාම කෙටියෙන් මූලික හැදින්වීමක් පමණයි කරලා තියෙන්නේ සියලුම විස්තර ඉදිරිපත් කරන්න ගියොත් වීඩියෝව දික් වෙනවා
@@Dr.KavinduTharangakarunarathna වීඩියෝවේ ප්‍රමාණයට වඩා වැදගත් වෙන්නේ දත්තයි, දත්ත සමූහයේ තියෙන ගුණාත්මක භාවය අනුව මිනිසුන් මේ විඩියෝ බලන්න පෙළඹෙයි. ඔබේ ඉලක්කය හෙළ ඉතිහාසයේ නිවැරදි කිරීමක් නම්, ඔබ වටා බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් ගොඩ නංවා ගැනීමෙන් ඒ ඉලක්කය ඵලදායි ලෙස අත්පත් කරගැනීමට හැකිවේවි. ඔබේ මේ උත්සාහයට මා බොහෝසේ ගරු කරන අතර තව තවත් මේ මෙහෙවර සිදු කිරීමට ඔබට හැකිවේවායි පතමි.. ස්තූති 🙏
@@kasunrangajith888මගේ වැඩසටහන් පිලිවෙලට බලන්න මුල ඉදං එතකොට ඔය ගැටලුව පැණ නගින්නේ නෑහැ මීට කලින් වැඩසටහන් වල මූලාශ්‍ර දක්වලා ඉදිරිපත් කරලා තියෙන්නේ පරණ වැඩසටහන් ටික බැලුවහම සත්‍ය තේරුම් ගන්න අපහසු වෙන එකක් නෑ
දෙව්රම්වෙහෙර ගැන වීඩියෝවක් කරන්න. බලන්න ආසාවෙන් ඉන්නවා.
සොලොස්මස්ථාන වන්දනාකරණ ගාථාව ලියල තියෙන්නෙ. සූද්දොද?
සුද්දාගේ සිතියම් ව්‍යකෘතිය .. බුද්ධ ඉතිහාසය. සහ සියලුම ඉතිහාසය ට සමිබන්ද සාධක වසන් කරන්නට කල. කූට සැලසුම්
ඉතිහාසය විකෘති කරනව කියන කට්ටියගෙන් අහන්නෙ පුරාවිද්‍යාව කාලයකට ඉස්සර දී අභය ගිරිය ජේතවනාරාමය මාරුකරගෙන තිබ්බ නේද?
anuradapure thiyenne monawada
සැවැත් නුවර තිබ්බ ටික
ඇත්තත් බොරුවත් දෙකම තියනව
බොරු ටික පෙන්නලා දුන්න නං හොදයි 🙏🙏🙏🙏
අනුරාධ පුරේ රුවන්වැලි සෑය මිරිස වැටිය හැදුවෙ කව්ද?
නියම අනුරාධපුර පිහිටි රුහුණු පෙදෙස තුල පිහිටි රුවන්වැලිසෑය සාදන්නෙ දුටුගැමුණු රජතුමා අභයගිරිය වලගම්බා රජතුමා
හොද ප්‍රශ්ණයක් වර්ථමානයේ අනුරාදපුරයේ රුවන්මැලිසෑය හැදුවේ කෝසල ලා මිරිස වැටිය අසෝක
vishaka shitudeviya haduwa purwaramaya
මේ ඉතිහාය විකුරති කරල තියෙන්නෙ කව්ද?කොයිකාලයෙද?
ඔතන තියෙන්නේ ඔය මල් ආසන නෙමෙයි කකුසද ,කෝනාගම, කස්සප ,ගොතම ප්‍රඥ්ඥා ධික බුදුරජාණන් වහන්සේ ලාගෙ සිරි පතිල් ගල් කොහෙ තිබුනත් ඔය හතර එක පෙලට හො වට හතරෙ ඒ ප්‍රඥ්ඥා ධික බුදුරජාණන් වහන්සේ ලාගෙ සිරි පතුල් ගල් තව තැන් වල තියෙනවා . ඒ වගේම පටලැවිල තිබුන තැන සදන් නොවුනට ඔය කියන කතාවෙ යම් ඇතතක් තියෙනවා නමුත් දුටු ගැමුනු රජ තුමා කල දෙ තියෙන්නේ අනුරාධපුර පුරයෙ ඊට කලින් ඔය තැන ධාතු තැන්පත් වෙලා තිබුන කියලා විශ්වාසය කරන්න පුලුවන් පිරිනිවන් පැ ස්තානය අනුව තෙරැවන් සරනයි !!!
මේ කතාවල් ඇඟේ දාගන්න කලින් හොදින් හොයා බලන්න ඕන.... එතකොට ගාථාවේ තියෙන තිස්සමහ විහාරන්ච කියන චෛත්‍ය තියෙන්නේ කොහේද
ඒක වෙනම ස්ථානයක්
මේ මේ ගානවා ඒ ඒ ගානවා කිසි පිළිවෙලක් නෑ . ඉතිහාසයේ වැදගත් කරුනක් ඉදිරිපත් කරනකොට වැදගත් විදියට සංයමයෙන් කරන්න පුරුදු වෙන්න සාක්ශි එක්ක . නිකන් බීපු මනුස්සයෙක් බයිලා ගහනවා වගේ කරුනු ඉදිරිපත් කරන්නැතිව .නැත්තම් නොකර ඉන්න. ඇත්ත කිව්වත් වැඩක් නැ පිලිවෙලක් නැතු නිසා .
පිලිවෙලක් නැති බව ඔබට වැටහෙන්නේ කරුණු දන්නේ නැති නිසා ඒ නිසා ඉතිහාස කතාව හරියට ඉගෙන ගෙන එන්න එතකොට අවබෝධ වේවී.
සාක්ෂිත් එක්ක කලින් වැඩසටහන් කරලා තියෙන්නේ ඒව බලන්න සාක්ෂිත් එක්ක ඉදිරිපත් කලොත් පැය තුනක වගේ වැඩ සටහනක් තමයි කරන්න වෙන්නේ බලනවද ????
සාක්ෂිත් එක්ක කලින් වැඩසටහන් කරලා තියෙන්නේ ඒව බලන්න සාක්ෂිත් එක්ක ඉදිරිපත් කලොත් පැය තුනක වගේ වැඩ සටහනක් තමයි කරන්න වෙන්නේ බලනවද ????ඇත්ත පිලිවෙලට කිව්වත් අපිලිවෙලට කිව්වත් ඇත්ත ඇත්තම තමයි.බොරුව ලස්සනට කිව්වත් බොරුව බොරුවම තමයි …😂😂😂😂හැටනව ලස්සෙ සමාජිකයෙක් බව නං ඉතාම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම කියන්න පුලුවං
මේ මේ ඒ ඒ කියන දේ තේරුම් ගන්න බැරි ඉතිහාස කරුණු දන්නේ නැති නිසා …
@@Dr.KavinduTharangakarunarathna බොහොම ස්තූතියි. ඒත් කරුනු පැහැදිලිව ඉදිරිපත් කරානම් මේවා ජනතාව අතරට යාම වැඩි වෙනවා
No correct. Indian gang takes advantage of this. Lanka is northern Islands, Mannar, Wilpattu and part of the south. This part was governed by Naga people. King Gamini Abhaya migrated to Anurapura
Ethakota thissa maha viharaya mokadda.pahadili kara denna
ඒක ගැන වෙනම වැඩසටහනකින් පැහැදිලි කිරීමක් කරන්නං
Budu dhahama wikutthi kranna epa.
@@chamindakumara3822 මොකක්ද විකෘතිය ???බුදු දහම ගැන නෙවෙයි නේ කතා තරන්නේ ඉතිහාසය ගැන
@@Dr.KavinduTharangakarunarathna arake meka tyenw gaga inne nathuwa itihase awussanawata wada hodai bana,bawana karana eka
Anika mechxhra dewal sakshi tyeddi budun upannè lankawelu
Komath me kale oya wage katha kiynna minissu bihi wenawa.thawa 2500ine tyenne.minissu darmaya awaboda kara gannawa wenuwata wiwida matha hada gena weerayo wenna hadanwa. Mona de wunath hitha hada gena Wandana karana eka thama watunne.
@@chamindakumara3822ඉතිහාසෙ හොයන්නෙ නැති අය බන භාවනා කරන අයද ? ,,ඉතිහාසෙ හොයන අයට හොයන්න දෙන්න ඔයාට ඉතිහාසෙ වැඩක් නැත්තන් ඇයි මේ වීඩියො බල බල කාලෙ නාස්ති කරන්නෙ මේ විඩියො එකක් බලන වෙලෙට්ග් බනක් භාවනාවක් කරගන්න තිබ්බනෙ ඔයාට
මේ කතාව සත්‍යට ගොඩාක් ආසන්නෛ කියලා මටත් දෙනෙනවා. ඔබට ස්තුති
ස්වර්නමාලි සැරදුන්ට මාගෙ නමස්කාර ය වෙවා
🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤👍👍👍👍 අතීතයේ සිදු කල වැරදීම නැවත
මෙවැනි නිවැරැදි කිරීමක් නොකරනා අදාළ පුරාවිද්‍යා බලදාරීන් ඇතුලු ඒවා සම්බන්ධයෙන් කටයුතු කලයුතු පුත්ගලයන් සියලු දෙනාටත් ඔවුන්ගේ හත්මුතු පරම්පරාවෙන් වලටත් විශ්වයෙන් දැඩි දඩුවම් ලැබේවා.
🎉🎉🎉🎉🎉🎉
❤❤❤
අනිවාර්යයෙන්
💐💐💐🙏💐💐💐
🙏🙏🙏
❤🙏🙏🙏
තෙරුවන් සරණයි
Sthuthiy Mahaththyo budusarany
,🙏👍👍👍
ජයවේවා
පිලිගත හැකි සාක්ෂියක් ලෝවාමහා පායේ නමවන තට්ටුවට මුදේ නැව් යන කථාව. අනුරධපුරනම් කීයටවත් බලන්න බැ තාර්කිකව සිතන්න කව්රුවත් කිව්ව පලියට පිලිගන්න ඒපා.
පරම්පරාවෙන් ආවා කියලා
ඔබතුමා කියන කාතාව හරි ඒ තමයි නිවරදි සවර්ණමාලිය
අමු බොරු කියන්නෙ.පූජාවලිය කියවල බලන්න.
@@anandawijesinghe217
අමු බොරු කියන්න එපා පූජාවලියේ මේ ගැන සදහනක් නෑ
😂😂😂😂
@@Dr.KavinduTharangakarunarathna පූජාවලියේ 826 පිටුව බලන්න .එහි කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද වෙහෙර විහාර ගැන පැහැදිලිව සන්දහන් වෙනව.තිස්සමහා විහාරය සන්දගිරිසෑය දෙමටමල් විහාරය සිතුල්පව්ව ඒවායින් කිහිපයක්.කටට එනවට කියවන්න එපා.
Itin dan methuma kiyal thiyenawada thissa maharamayak naha kiyala. Thissamaharamayakuth thiyenawa😅@@anandawijesinghe217
@@anandawijesinghe217
ස්වරණමාලී චෛත්‍ය ගැන මොනවද පූජාවලියේ තියෙන්නේ
තර්කයට ගැලපුනු පමනින් ..පොත් පත් වල අයිතිහාසික කරුනු වලට ගැලපුනු පමනින් ප්‍රකාෂ නිකුත් නොකරන්න...මනස දියුනු කර මනසින් බලන්න..
@@SulagaMeditationForNirwana මනස දියුණු කරමින් බලලා තමයි ප්‍රකාශ නිකුත් කරලා තියෙන්නේ
❤❤❤❤අනේ යකෝ පොතක් බලල බොරු කියන්න එපා සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
මොකක්ද යකෝ බොරුව
කියහං බලන්න
😂😂😂😂😂
මම තමයි යකෝ පිරිසිදු කරන්නේ ……..
@@Dr.KavinduTharangakarunarathnasiwimansala eke pacha una neda
එතකොට එතකොට අද අනුරාධපුරයේ අද වැද පුදන රුවන්මැලිසෑය සහ අනෙකුත් ඒවා එදා මොනවාදැයි පැහැදිලි කරන්න.
වර්තමාන අනුරාධපුර කියන්නේ දඹදිව පෙදෙස වෙ එහි ඇති ජෙතවනාරාමය සැවැත්නුවර බුදුන් වැඩිම කලක් වැඩසිටි ස්ථානය යි වර්තමාන රුවන්වැලිසෑය කියන්නේ විශාඛා සිටුදෙවිය කල පූර්වාරාමය යි ඒ කිට්ටුව විශාඛා සිටුදෙවිය සමිබන්ධ සෙල්ලිපිය ඇත එහායින් තිබෙන අභයගිරිය යනු කොසොල් රජතුමා කල රාජකාරාමයයි
එමෙන්ම වර්තමාන රුවන්වැලිසෑය කිට්ටුව ඇති ලොවාමහාපාය ලෙස කියන්නේ විශාඛා සිටුදෙවිය කල මිගාරමාතා ප්‍රාසාදය යි
@@udayaranjandesilva2560
වර්ථමාන රුවන්වැලි සෑය යනු රාජකාරාමයයි …..!
අභයගිරිය යනු පූර්වාරාමයයි
Api ada wadina Anuradhapura ruwanwali saya, visaka upasikawa thanu purwaramayay
කෝට්ටේ යුගයත් මෙ විදියට වෙනස් වෙලාද එතකොට
@@rangajayalath නෑ
හදිස්සියක් නැතුව පිලිවෙලින් පැහැදිලි කරන්න එකින් එක ලිඛිත, ජනවහරින්, විත්ති කතා වගේ දේවල් එකතු කරන් ඒ කරුණු එකින් එක ඉදිරිපත් කරන්න. නිකන්ම මෙතනයි මේ මිරිස වැටියයි කියනවට වඩා ඒකට හරි හේතු ඉදිරිපත් කරලා කියන්න එතකොට ඒ විඩියෝ එකේ ගුණාත්මක භාවය වැඩී. ස්තූතී 🙏
මේ ඉතාම කෙටියෙන් මූලික හැදින්වීමක් පමණයි කරලා තියෙන්නේ
සියලුම විස්තර ඉදිරිපත් කරන්න ගියොත් වීඩියෝව දික් වෙනවා
@@Dr.KavinduTharangakarunarathna වීඩියෝවේ ප්‍රමාණයට වඩා වැදගත් වෙන්නේ දත්තයි, දත්ත සමූහයේ තියෙන ගුණාත්මක භාවය අනුව මිනිසුන් මේ විඩියෝ බලන්න පෙළඹෙයි.
ඔබේ ඉලක්කය හෙළ ඉතිහාසයේ නිවැරදි කිරීමක් නම්, ඔබ වටා බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් ගොඩ නංවා ගැනීමෙන් ඒ ඉලක්කය ඵලදායි ලෙස අත්පත් කරගැනීමට හැකිවේවි. ඔබේ මේ උත්සාහයට මා බොහෝසේ ගරු කරන අතර තව තවත් මේ මෙහෙවර සිදු කිරීමට ඔබට හැකිවේවායි පතමි.. ස්තූති 🙏
@@kasunrangajith888මගේ වැඩසටහන් පිලිවෙලට බලන්න මුල ඉදං
එතකොට ඔය ගැටලුව පැණ නගින්නේ නෑහැ
මීට කලින් වැඩසටහන් වල මූලාශ්‍ර දක්වලා ඉදිරිපත් කරලා තියෙන්නේ
පරණ වැඩසටහන් ටික බැලුවහම සත්‍ය තේරුම් ගන්න අපහසු වෙන එකක් නෑ
දෙව්රම්වෙහෙර ගැන වීඩියෝවක් කරන්න. බලන්න ආසාවෙන් ඉන්නවා.
සොලොස්මස්ථාන වන්දනාකරණ ගාථාව ලියල තියෙන්නෙ. සූද්දොද?
සුද්දාගේ සිතියම් ව්‍යකෘතිය .. බුද්ධ ඉතිහාසය. සහ සියලුම ඉතිහාසය ට සමිබන්ද සාධක වසන් කරන්නට කල. කූට සැලසුම්
ඉතිහාසය විකෘති කරනව කියන කට්ටියගෙන් අහන්නෙ පුරාවිද්‍යාව කාලයකට ඉස්සර දී අභය ගිරිය ජේතවනාරාමය මාරුකරගෙන තිබ්බ නේද?
anuradapure thiyenne monawada
සැවැත් නුවර තිබ්බ ටික
ඇත්තත් බොරුවත් දෙකම තියනව
බොරු ටික පෙන්නලා දුන්න නං හොදයි
🙏🙏🙏🙏
අනුරාධ පුරේ රුවන්වැලි සෑය මිරිස වැටිය හැදුවෙ කව්ද?
නියම අනුරාධපුර පිහිටි රුහුණු පෙදෙස තුල පිහිටි රුවන්වැලිසෑය සාදන්නෙ දුටුගැමුණු රජතුමා අභයගිරිය වලගම්බා රජතුමා
හොද ප්‍රශ්ණයක් වර්ථමානයේ අනුරාදපුරයේ රුවන්මැලිසෑය හැදුවේ කෝසල ලා මිරිස වැටිය අසෝක
vishaka shitudeviya haduwa purwaramaya
මේ ඉතිහාය විකුරති කරල තියෙන්නෙ කව්ද?
කොයිකාලයෙද?
ඔතන තියෙන්නේ ඔය මල් ආසන නෙමෙයි කකුසද ,කෝනාගම, කස්සප ,ගොතම ප්‍රඥ්ඥා ධික බුදුරජාණන් වහන්සේ ලාගෙ සිරි පතිල් ගල් කොහෙ තිබුනත් ඔය හතර එක පෙලට හො වට හතරෙ ඒ ප්‍රඥ්ඥා ධික බුදුරජාණන් වහන්සේ ලාගෙ සිරි පතුල් ගල් තව තැන් වල තියෙනවා . ඒ වගේම පටලැවිල තිබුන තැන සදන් නොවුනට ඔය කියන කතාවෙ යම් ඇතතක් තියෙනවා නමුත් දුටු ගැමුනු රජ තුමා කල දෙ තියෙන්නේ අනුරාධපුර පුරයෙ ඊට කලින් ඔය තැන ධාතු තැන්පත් වෙලා තිබුන කියලා විශ්වාසය කරන්න පුලුවන් පිරිනිවන් පැ ස්තානය අනුව තෙරැවන් සරනයි !!!
මේ කතාවල් ඇඟේ දාගන්න කලින් හොදින් හොයා බලන්න ඕන.... එතකොට ගාථාවේ තියෙන තිස්සමහ විහාරන්ච කියන චෛත්‍ය තියෙන්නේ කොහේද
ඒක වෙනම ස්ථානයක්
මේ මේ ගානවා ඒ ඒ ගානවා කිසි පිළිවෙලක් නෑ . ඉතිහාසයේ වැදගත් කරුනක් ඉදිරිපත් කරනකොට වැදගත් විදියට සංයමයෙන් කරන්න පුරුදු වෙන්න සාක්ශි එක්ක .
නිකන් බීපු මනුස්සයෙක් බයිලා ගහනවා වගේ කරුනු ඉදිරිපත් කරන්නැතිව .නැත්තම් නොකර ඉන්න. ඇත්ත කිව්වත් වැඩක් නැ පිලිවෙලක් නැතු නිසා .
පිලිවෙලක් නැති බව ඔබට වැටහෙන්නේ කරුණු දන්නේ නැති නිසා
ඒ නිසා ඉතිහාස කතාව හරියට ඉගෙන ගෙන එන්න එතකොට අවබෝධ වේවී.
සාක්ෂිත් එක්ක කලින් වැඩසටහන් කරලා තියෙන්නේ ඒව බලන්න
සාක්ෂිත් එක්ක ඉදිරිපත් කලොත් පැය තුනක වගේ වැඩ සටහනක් තමයි කරන්න වෙන්නේ
බලනවද ????
සාක්ෂිත් එක්ක කලින් වැඩසටහන් කරලා තියෙන්නේ ඒව බලන්න
සාක්ෂිත් එක්ක ඉදිරිපත් කලොත් පැය තුනක වගේ වැඩ සටහනක් තමයි කරන්න වෙන්නේ
බලනවද ????
ඇත්ත පිලිවෙලට කිව්වත් අපිලිවෙලට කිව්වත් ඇත්ත ඇත්තම තමයි.
බොරුව ලස්සනට කිව්වත් බොරුව බොරුවම තමයි …
😂😂😂😂
හැටනව ලස්සෙ සමාජිකයෙක් බව නං ඉතාම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම කියන්න පුලුවං
මේ මේ ඒ ඒ කියන දේ තේරුම් ගන්න බැරි ඉතිහාස කරුණු දන්නේ නැති නිසා …
@@Dr.KavinduTharangakarunarathna බොහොම ස්තූතියි. ඒත් කරුනු පැහැදිලිව ඉදිරිපත් කරානම් මේවා ජනතාව අතරට යාම වැඩි වෙනවා
No correct. Indian gang takes advantage of this. Lanka is northern Islands, Mannar, Wilpattu and part of the south. This part was governed by Naga people. King Gamini Abhaya migrated to Anurapura
Ethakota thissa maha viharaya mokadda.pahadili kara denna
ඒක ගැන වෙනම වැඩසටහනකින් පැහැදිලි කිරීමක් කරන්නං
Budu dhahama wikutthi kranna epa.
@@chamindakumara3822
මොකක්ද විකෘතිය ???
බුදු දහම ගැන නෙවෙයි නේ කතා තරන්නේ ඉතිහාසය ගැන