ත්‍රිපිටකය# මහා සතිපට්ඨාන සූත්‍රය

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 57

  • @mrbeen7968
    @mrbeen7968 4 місяці тому +1

    ඔබතුමාට පින් නියම හෙලපුතෙක්

  • @SamanKumara-kk8te
    @SamanKumara-kk8te 7 місяців тому +2

    මෙතුමාගේ ඉදිරිපත් කිරීම පහැදිලි සත්ත්‍යක්‌. තව තවත් මෙවැනි හෙළිදරව් කිරීමට හැකි වේවා.. 🙏🙏🙏

  • @bgshan8077
    @bgshan8077 7 місяців тому +4

    දීර්ඝායුශ වේවා, තවත් පැහැදිලි කිරීම් කරන විඩොයොස් ගේන්න.

  • @PamicoHomes
    @PamicoHomes 7 місяців тому +5

    තුණුරුවන්ගේ සරණයි ඔබ තුමාට .සත්‍ය තේරුම් ගැනීමටත් පින් තියෙන්න ඕනිමයි.ඉවසීමෙන් උපේක්ෂාවෙන් පරිස්සමෙන් ඉදිරියටම යමු .🙏🙏🙏

  • @priyangakumari3338
    @priyangakumari3338 7 місяців тому +3

    සුවපත් වේවා !!! නිවනට උපකාර වෙනවා සාකච්ඡා ව යහපතක් සෙතක් ශාන්තියක් ම වේවා !!!

  • @nandasomarajapakse4055
    @nandasomarajapakse4055 4 місяці тому +1

    ඔබතුමාගේ මේ උතුම්වූ ඉදිරිපත්කිරීම ඉතාම අගයකරමු!🙏🏼

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 5 місяців тому +1

    🌹🌹🌹🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 місяців тому +1

    Ane sadu sadu sadu 🙏🙏🙏🙏🙏oyalata pin 💓💓💓

  • @apkapk7454
    @apkapk7454 7 місяців тому +5

    ඇත්තටම ඔයාලා බුදුන් දැක නිවන් දකින්න ඕනෑ ඔයාලා නියම හෙලෝ මේ බුද්ධ ශාසනය තුළම නිවන් දකින්න ඕනේ මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලට සත්‍යය ඉතිහාසය එලිකරනවාට මාර කුසලයක්

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 7 місяців тому +1

    Time travelling ⭐⭐⭐⭐

  • @ruwansamera8094
    @ruwansamera8094 7 місяців тому +1

    මහියංගන චයිත්‍ය කවුතුකාගාරයේ අදටත් බලන්න පුලුවන් මේවා....තෙරුවන් සරණයි

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 7 місяців тому +2

    🙏🙏🙏🙏💐💐💐💐

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 місяців тому +1

    Ane ape rata thamai hodama rata hasskam thiyana ratak. Ane kossgediyak Kala Hari jiwath wenna puluwan ape muthun mitthange mola thamai mona tharAn nirrmana thiyanawada..monatharan niidahan wassthu thiyanawada ..me seerama ape maha un vinasa krL

  • @Lionme12
    @Lionme12 7 місяців тому +2

    පන් දහසක් නෙවෙයි,පන දහසක් නේද වෙන්න ඕන අපි නිවැරදි වෙමු.ඔබ තුමාට කුසල් වැඩේවා.

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 7 місяців тому +1

    You all have good knowledge
    Please join with us
    Diyasen sakwithi satana
    Mathubuduwana meth buguge mahime budures dakina SUPUNSANDE
    Chiran thittathu lokusmin SAMMA SAMBUDHA SASANUM Theruwansaranai ❤❤❤❤❤

  • @VindikaJayasekara
    @VindikaJayasekara 6 місяців тому +1

    පොඩි පහේ වැඩක් නෙවෙයි ඔක..තුණුරුවන්ගේ සරණත් නිදුක් නීරෝගි සුවයත් ධීර්ඝායුෂත් ලැබේවා ඔබට❤

  • @heraswan9190
    @heraswan9190 7 місяців тому +8

    කලබලයෙන් විස්තර නොකොට පැහැදිලිව විස්තර කරන්නේනම් ඉදිරිපත් කිරීම තේරුම් ගැනීමට පහසු වේ.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  7 місяців тому

      දෙපාරක් තුන් පාරක් විතර අහන්න එතකොට තේරුම් ගන්න පුලුවන් වේවී.

  • @wengappuli3294
    @wengappuli3294 7 місяців тому +3

    විවිධ මත ඉදිරිපත් වෙන්න ඕන.තරහ වෙන්න අපහාස කරන්න නෙවේ. අදහස් ගැටී පුබල මතය ඉදිරිපත් වේවි. නමුත් අපේ ෂමහර අය පෞද්ගලික මට්ටමින් අපහස කර ගන්නව. ඒක නෙමෙයි විය යුත්තේ.

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 7 місяців тому +1

    Try to join the University ⭐⭐⭐⭐⭐
    Newly opened
    Diyasen University
    Origin of universe and universal sciences. ✨ ⭐⭐⭐

  • @chanakathushara2350
    @chanakathushara2350 7 місяців тому +1

    Kawru etta kiyanwada kiyala apita taran na

  • @Chamuditha_Edirisinghe
    @Chamuditha_Edirisinghe 7 місяців тому +3

    හැමෝටම අවබෝධ වෙන්නෙ නෑ මේවා. ඒකටත් සංසාරගත කුසල් තියෙන්න ඕනෙ

  • @janakadivarathne3137
    @janakadivarathne3137 7 місяців тому +3

    මෙ සියල්ල මෙ රටෙ බව ඉතාම පැහැදිලියි.නමුත් ස්තාන ඉතාම නිවැරදිව අප හදුනාගන අපි වහාම ක්‍රියාත්මක වි එම සිද්ද්ස්තාන සහ පැරනි මාලිගා සංකිර්ණ මතුකර එම ස්තාන තිබුනු ආකාරයෙන් ම ගොඩ නැගියයුතුමයි.

  • @Dilankaprasade
    @Dilankaprasade 7 місяців тому +1

    දඹදිව සහ හෙළදිව, අද උඩරට පහත රට කියන්නේ මේ කොටස් දෙකට.විශ්වාස කරන්න බැරි අය දඹ සහ හෙළ කියන වචන දෙකේ තේරුම හොයාගන්න.

  • @bandarahrcs3731
    @bandarahrcs3731 6 місяців тому +2

    හෙළ නායකයකු මෙවර පත්කල ගත යුතුයි.

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 7 місяців тому +2

    සුද්දාගේ විජ්ජාවේ බලය තමයි.

  • @skolesuresha5233
    @skolesuresha5233 6 місяців тому +2

    සත්‍ය ඉතිහාසය හෙලි වෙනවා මේ ගන්නා උතසහයට බොහොම ස්තූතියි

  • @chamoddulakshana5274
    @chamoddulakshana5274 7 місяців тому +1

    හත්ථිකුච්චියේ තිබෙන පර්වතය නේද ගිජ්ජකූට පර්වතය කියන්නෙ ?

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  6 місяців тому

      නෑ

    • @chamoddulakshana5274
      @chamoddulakshana5274 6 місяців тому +1

      @@Dr.KavinduTharangakarunarathna ඔබතුමාට දැනට හමු වී තියන දත්ත සමග ගිජ්ජකූට පර්වතය කොහෙද කියල යම් අදහසක් තියනවද මහත්මයා ?

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  6 місяців тому

      @@chamoddulakshana5274 ඔව්

    • @chamoddulakshana5274
      @chamoddulakshana5274 6 місяців тому

      @@Dr.KavinduTharangakarunarathna ඔබතුමාට පුලුවන්ද ඒ කොහෙද කියල කියන්න

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  6 місяців тому

      @@chamoddulakshana5274
      වර්ථමාන නාඋල ආසන්නයේ ඇති මුරුතෝලුව ප්‍රදේශයේ පිහිටා ඇත.

  • @sandamalimedagoda9473
    @sandamalimedagoda9473 7 місяців тому +3

    මොනවද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ .හොඳ බුද්දියක් තියෙන දැනුම තියේන මිනිස්සුන්ට යකා ගහලාද.ඔය දැනුම බුද්දශාසනය්‍රේ අබිවර්දනයට යොමු කලොත් පින්සිදුවේවි.මෙම මිත්‍යවෙන් අපාදොරටු විවරවේවී.අනේ පොඩ්ඩක් හිතන්න.අපේ රටට ඔබලා බොහොම වටිනවා .!!

    • @wengappuli3294
      @wengappuli3294 7 місяців тому +2

      ඔබ මනස දියුණු කර ගන්න. නැතිනම් ඔබට මේව දරා ගන්න අෂීරැ වේවි.

  • @sheenads
    @sheenads 7 місяців тому +1

    කරුණාකර හැකි නං නෙලුම්මල් හතක් උඩින් ගිය ප්‍රවාදය ඇත්තක්ද කියන්ට

    • @rohanfernando679
      @rohanfernando679 7 місяців тому

      මං දන්න විදිහට එහෙම දෙයක් වෙලා නෑ

    • @sheenads
      @sheenads 7 місяців тому

      @@rohanfernando679 කරුණාකර වට්ස්ඇප් අංකය දාන්න.

  • @priyangakumari3338
    @priyangakumari3338 7 місяців тому +1

    රියන කියන්නෙ අගල් හයයි අගල් හයෙ ඒවා දහ අට තමයි.රියන් දහඅටයි කියලා මිනිසුන් පුදුම වුනාට රියන දන්නෙ නැ .අනිත් දේවලුත් එහෙම තමයි .විඤ්ඤාණය ට ගෝචර වෙන දෙ ප්‍රඥ්ඥා වෙන් ගන්න .

    • @rohanfernando679
      @rohanfernando679 7 місяців тому

      එතකොට වියතක් කියන්නේ අඟල් කීයද

    • @priyangakumari3338
      @priyangakumari3338 4 місяці тому

      @@rohanfernando679 සුවපත් වේවා !!! වඩු බාස් උන්නැහෙ වියත තියෙන්නේ අගල් හයයි ඇගිලි දිග අයගෙ ඒක වෙනස් වෙන්න පුලුවන් වියත කියන එක තම තමන්ගෙ මැනුම් මිමි සදහා උපකාර කර ගත්තු ක්‍රමයක්

  • @timuthumalahewawalgamage2194
    @timuthumalahewawalgamage2194 7 місяців тому +1

    Labba 😂🎉😢

  • @sameerasesath3898
    @sameerasesath3898 6 місяців тому +1

    ඔය පූජාවලිය පද පරම විදියට ගන්න එපා මහත්මයා , කිරල මැනල ගන්න.
    ඇත්ත කතන්දරයක් මතු කරනවනම් මේ වර්ණනා පොඩ්ඩක් වත් ගාවගන්න එපා.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  6 місяців тому

      පද කිසිම විදියකින් පරම විදියට අරගන්න බෑ ….

  • @ruwans.g4660
    @ruwans.g4660 7 місяців тому +1

    මේ කතා කරන මහත්මයාට කියන්න කැමතියි අපේ රටේ ශ්‍රී පාදය ( addams peak ) ඒක තමා මහා නෙරු පර්වථය

  • @hitamituru9692
    @hitamituru9692 7 місяців тому +3

    පිස්සු නැත්නම් ෂෝක්...
    ලක්දිව දකුණලු, මධ්‍ය කදුකරය දඹදිවලු,
    බුදු කෙනෙක් ඉපැදෙන භූමියක් කෙසේ විය යුතුද කියා දැන ගැනීමට ගරු නා උයනෙ අරියධම්ම හිමියන්ගේ දේශණා අසන්න..

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  7 місяців тому +3

      එකම රට පරිපාලන වශයෙන් බෙදලා තිබ්බා
      විවිධ විවිධ කාල වල
      උදා- රුහුණු
      මායා
      පිහිටි
      වශයෙන්
      බුද්ධ කාලීනව දඹදිව සහ ලංකාදීප/තම්බපණ්නි දිවයින
      වශයෙන් වංශකතා කරුවෝ හදුන්වලා තියෙනවා

    • @thanujahettiarachchi7846
      @thanujahettiarachchi7846 7 місяців тому +2

      Oyath, eka eka guru kulawala matha Oluwen bimathiyala hema mathayakma hodin hadarala nidahas manasakin balnnako.katada pissu kiyala thereyi😅

    • @xtreme_lk
      @xtreme_lk 7 місяців тому +1

      ලබුනොරු fan කෙනෙක්.😊

    • @thanujahettiarachchi7846
      @thanujahettiarachchi7846 7 місяців тому

      @@xtreme_lk badapumbala bada hakulala Lokoththara Anapanasathiya wadapuwama, Dosthara pissa wela, Pissa Dosthara wenawalu 😂😂😀😀

    • @rohanfernando679
      @rohanfernando679 7 місяців тому +1

      කාගෙවත් දේශනා කරන්න ඕන නෑ. ඔබ විසින් මූලාශ්‍ර පරිශීලනය කරන්න එතකොට මේ දේවල් ඔබට දැනගන්න ලැබෙයි