Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
BORU KIYANA APAA
මොකක්ද බොරුව
Nalanda gediga bomada nam Sigiriya pawathinna eta uthurin na. Habai Kusawathiya siyaluma books anuwa pawathiya yuththa Ginikoning ..
Parama sathyaya.
ඕව බලන්න යන්න අවසර ගන්නේ කොහොමද, ඒ ගැනත් දැනුවත් කරන්න
ඔබතුමා මේ කරන්නෙ ජාතික සේවයක්. මේවා අපේ ඉහළ බලදාරීන්ට පේන්නෙ නැත්ද මන්දා. ඒ අය ඉන්නෙ ඇස් නැති උදවිය වගේ. අපේ රටේ වැලලී ගිය සත්‍ය එලියට ගන්නවාට ඔබ තුමාට බොහොම පින්.
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Bomada wistharayata anuwa siyaluma books wala thiyena widiyata kusawathi rajadaniya bodiyata ginikoning neda pawathiya yuththa?? Dan Sigiriya thiyenna uthurin nada? Gataluwak enawa neda?
❤❤❤❤❤❤
බුදුරජාණන් වහන්සේ ශේෂයක්වත් නැතිව කර්ම කය කිරිම සවුපදිශේෂ පරමනිබ්බාණ ය කියන්නෙ එතකොට වැඩ සිටින්න කුටියක් හදල තිබුනත් බුදුරජාණන් වහන්සේ ගල් ගුහාවෙ අපවත් වුනෙ ස්භාව ධර්මය ට ණය නොවි බව තේරැම් ගත යුතුයි. මොකද හැම කුටියකම පාදම ගල් වලින් තිබුනට හා වහලය දැව යොදා සාදපු බවක් නේද දැන ගන්නට පුලුවන් වෙන්නෙ.සුවපත් වෙත්වා !!!
🪷🪷🪷🙏🙏🙏
මාගේ රටෙ කොහො ගියත් හෙලයන්ට පෙන්නෙ හෙළ ජන තමයි .
පුලුවන් නම් බුද්ධ දේහය වඩම්මවා ගෙන ගිය ආකාරයට ඔබ ත් ඒ ගමන් මාර්ගය ඔස්සේ යන වීඩියෝ එකක් කරන්න
අංගොඩත් ඉන්නවා මේ වගේ අය 😂
@@wasanthakumara91 ඔහේ වගේ අංගොඩ ඉන්න ඕන අය හැම තැනම ඉන්නවා …..
පබ්බතාරම ස්ථානය තමා කුසිනාරාව චේතිය පවතී
බොරු විදින්නෙ නැතුව ඉදපන් බන් ත්‍රිපිටකයෙ තියෙන්නෙ ආලකමන්දාව වගේ කුසිනාරා නුවර කියල මිසක් ආලකමන්දාව කුසිනාරාව කියල අටුවාවෙත් නෑ
තව පාරක් කියවලා වරෙං බං 😂😂😂😂
ආලකමන්දාව කුසිනාරාව කියල කොතනද තියෙන්නෙ පෙන්නපන් පුලුවන්නම් ආලකමන්දාව කියල අපේ රටේ තව කී තැනකට කියන්ඩ ඇත්ද දේශථන වාර්ථා අනුව හොයන්ඩ ඕන අංගාර ස්තූපයට නැගෙනහිරින් යොදුන් 14ක් දුරින් කුසිනාරාව තියෙන්නෙ ඒක ඔහෙ නෑ ධම්මගවේසී හාමුදුරුවෝ ඕව කීවෙ එයාගෙ ඔය ඔක්කොම වැරදියි කාසි කොහෙවත් කොසොල් කොහෙවත් ඕව මමත් කාලයක් හරි කියල පිලිගත්ත නඩකාරයො ගැහුව කුඩුවෙන්ඩ
@@MaheshDasanayake මහා පරිනිබ්බාන සූත්‍රය කියවහං කෝ බං මෙතන වද දෙන්නෙ නැතුව කුසිනාරා නුවර දෙවියන්ගේ ආළකමන්දාව නුවර මෙන් සමෘධිමත් බව කියලා තියෙන්නේ බුදු හාමුදුරුවොම තමයි මහා සුදස්සන සූත්‍රය කියවහං 🙏🙏🙏🙏
@@MaheshDasanayake ගවේසි හාමුදුරුවෝ කියක සමහර තැන් වැරදියි තමයි ඒක මමත් පිලිගන්නවා 🙏🙏🙏🙏
@@Dr.KavinduTharangakarunarathna කාසි කොසොල් දෙක අතරෙ තමයි ඕව තියෙන්නෙ ඒ කියන්නෙ ඔක්කොම අවුල් මම ඔය සේරම ගැන හොයල තියෙන්නෙ මීවනපලානෙ හාමුදුරුවෝ කියපුවගෙන් 60ක් වගේ හරි ලක්දිව සමහර තැන් වැරදියි වැරදියි
මහා පරිනිබ්බාන සූත්‍රය කියන දේ ගැලපේ ද
100% ක්ම ගැලපේ
කෙබර කෙබරම පට්ටම කෙබර..යකෝ පිරිනිවන් පෑවේ මහරගම...නැ පිළියන්දල...නෑ ඇල්පිටිය..නෑ මන්නාරම...නෑ..නෑ ඉන්දියාවේ මලල රටේ උපවත්තන සල් සෙවන
උඹ ඔප්පු කරලා පෙන්නපං එතකොට අපි පිලිගන්නං 😂😂😂😂
දෙමලරටෙ ජයින මහවීරවෙන්න ඇති😅😅😅😅
සත්‍ය කුසිනාරාව මෙයයි බෝධිය ට උතුරෙන් කුසිනාරාව විය යුතු බව පූජාවලිය ඇතුලු මූලාශ්‍ර කීපයකම වේ කිසිදු පරස්පර නැත බුදුගල නොවේ
ඔය විදිහට ඔක්කොම ඒ බෝධි මණ්ඩලයට අනුව ගලපමුද ත්‍රිපිටකයෙ කරුණු එක්ක අනේ උකේ
@MaheshDasanayaayke ay Dan me oyata thaeaha gihin teyenne, 😂😂 oyath channel 1k patan aran me tharka bindinna Sakshi sadaka athiwa, nikn katamada dodawanne nathuwa. 😅😅
ඔව් ඔව් එතකොට කාෂ්‍යප හිටියෙ උඹෙ ඔලුව උඩද බන් කුසිනාරාව ලගදිම එලියට එයි ඔහොම හිටපල්ලකො හිපාටුවො
@@MaheshDasanayake ha ha very funny, kashyapa anuradapurayen Pala awith awuruddak wage kalayaka komada ochchra dewantha kalugalaka maligawak hadanne, marana baya theyena manussayek udyaana hada hada enne nane, 😂 . Othana kalin hdapu maligawak tibuna, 1 thama kashyapa aye renovate karala ganna aththe. Mul kalaye kuwerage alakamandawa, pasuwa kusinarawa , pahu kalinawa sigiriya .🥰👍
@@travellingfootprints7495 ඔතනම පිලිගත්තනෙ දැන් කාෂ්‍යප හිටිය කියල කාෂ්‍යප හිටියෙ ලක්දිව එහෙන් ඉහල දඹදිව තමයි මුගලන් හිටියෙ 😆😆😆😆😆
උතුරු දොරටුවෙන් බය නැතුව කැලේ ඇතුලට යන්නගොඩක් දේවල් හම්බවෙයි
බුදුන් උපන් තැන babaragala ඉහළ ස්ථානය වන අතර පිරිනිවන් ස්ථානයද ihala ස්ථානයක් විය හැක
සිදුහත් උපත සිදුවුයේ මහියංගන චෛත්‍ය ඇත්ස්ථානයේ 🙏🙏🙏🙏
කුසිනාරාව චීන වාර්ථා අනුව බුදු හිමිගේ අලු තැන්පත් කර ඇති අංගාර ස්ථූපයට නැගෙනහිරින් යොදුන් 12ක් දුරින් තිබ්බෙ ඔය අටුවා වලින් සතර මහා ස්ථාන හොයන්ඩ බෑ
හා හරි හරි
ඔබතුමාට හැකිනම් බුදුගල ගැනත් පැහැදිලි කිරිමක්කරන්න🙏
බුදුගල නෙවෙයි කුසිනාරා නුවර වෙන්නේ
mehadaya danna magulak neha kusinanuwara budugalai thipitakayeta anuwa
Kauda mun
අපරාදේ සීගිරියට ගිහිල්ලා වියදම් කරලා වීඩියෝ එක කළේ. ඕක ඔයාගේ ගෙදර මිදුලේ ඇඳලා ඊට වඩා ලස්සනට විස්තර කරන්න තිබ්බා. බුද්ධ ඉතිහාසය විස්තර කිරීම මේ ගොල්ලන්ට අපි පුංචි කාලේ සෙල්ලම් ගෙවල් දානවා වගේ වැඩක්! මේ පව්කාරයින් කරගන්නා විපතක්! 😢😢😢😢😢
තව වීඩියෝ ගොඩක් කරලා තියෙන්නේ
Pissu neththan sook😂😂😂😂
කාටද ඔයාටද ???🤭🤭🤭🤭
@@Dr.KavinduTharangakarunarathna ne budun upanne lankawe kiyana pissonta.
@@kumaridissanayake7950බුදුන් උපන්නේ ඉන්දියාවේ කියන තොට පිස්සු😅😂
🙏🙏🙏🙏🙏
BORU KIYANA APAA
මොකක්ද බොරුව
Nalanda gediga bomada nam Sigiriya pawathinna eta uthurin na. Habai Kusawathiya siyaluma books anuwa pawathiya yuththa Ginikoning ..
Parama sathyaya.
ඕව බලන්න යන්න අවසර ගන්නේ කොහොමද, ඒ ගැනත් දැනුවත් කරන්න
ඔබතුමා මේ කරන්නෙ ජාතික සේවයක්. මේවා අපේ ඉහළ බලදාරීන්ට පේන්නෙ නැත්ද මන්දා. ඒ අය ඉන්නෙ ඇස් නැති උදවිය වගේ. අපේ රටේ වැලලී ගිය සත්‍ය එලියට ගන්නවාට ඔබ තුමාට බොහොම පින්.
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Bomada wistharayata anuwa siyaluma books wala thiyena widiyata kusawathi rajadaniya bodiyata ginikoning neda pawathiya yuththa?? Dan Sigiriya thiyenna uthurin nada? Gataluwak enawa neda?
❤❤❤❤❤❤
බුදුරජාණන් වහන්සේ ශේෂයක්වත් නැතිව කර්ම කය කිරිම සවුපදිශේෂ පරමනිබ්බාණ ය කියන්නෙ එතකොට වැඩ සිටින්න කුටියක් හදල තිබුනත් බුදුරජාණන් වහන්සේ ගල් ගුහාවෙ අපවත් වුනෙ ස්භාව ධර්මය ට ණය නොවි බව තේරැම් ගත යුතුයි. මොකද හැම කුටියකම පාදම ගල් වලින් තිබුනට හා වහලය දැව යොදා සාදපු බවක් නේද දැන ගන්නට පුලුවන් වෙන්නෙ.සුවපත් වෙත්වා !!!
🪷🪷🪷🙏🙏🙏
මාගේ රටෙ කොහො ගියත් හෙලයන්ට පෙන්නෙ හෙළ ජන තමයි .
පුලුවන් නම් බුද්ධ දේහය වඩම්මවා ගෙන ගිය ආකාරයට ඔබ ත් ඒ ගමන් මාර්ගය ඔස්සේ යන වීඩියෝ එකක් කරන්න
අංගොඩත් ඉන්නවා මේ වගේ අය 😂
@@wasanthakumara91
ඔහේ වගේ අංගොඩ ඉන්න ඕන අය හැම තැනම ඉන්නවා …..
පබ්බතාරම ස්ථානය තමා කුසිනාරාව චේතිය පවතී
බොරු විදින්නෙ නැතුව ඉදපන් බන් ත්‍රිපිටකයෙ තියෙන්නෙ ආලකමන්දාව වගේ කුසිනාරා නුවර කියල මිසක් ආලකමන්දාව කුසිනාරාව කියල අටුවාවෙත් නෑ
තව පාරක් කියවලා වරෙං බං
😂😂😂😂
ආලකමන්දාව කුසිනාරාව කියල කොතනද තියෙන්නෙ පෙන්නපන් පුලුවන්නම් ආලකමන්දාව කියල අපේ රටේ තව කී තැනකට කියන්ඩ ඇත්ද දේශථන වාර්ථා අනුව හොයන්ඩ ඕන අංගාර ස්තූපයට නැගෙනහිරින් යොදුන් 14ක් දුරින් කුසිනාරාව තියෙන්නෙ ඒක ඔහෙ නෑ ධම්මගවේසී හාමුදුරුවෝ ඕව කීවෙ එයාගෙ ඔය ඔක්කොම වැරදියි කාසි කොහෙවත් කොසොල් කොහෙවත් ඕව මමත් කාලයක් හරි කියල පිලිගත්ත නඩකාරයො ගැහුව කුඩුවෙන්ඩ
@@MaheshDasanayake
මහා පරිනිබ්බාන සූත්‍රය කියවහං කෝ බං මෙතන වද දෙන්නෙ නැතුව
කුසිනාරා නුවර දෙවියන්ගේ ආළකමන්දාව නුවර මෙන් සමෘධිමත් බව කියලා තියෙන්නේ බුදු හාමුදුරුවොම තමයි
මහා සුදස්සන සූත්‍රය කියවහං
🙏🙏🙏🙏
@@MaheshDasanayake ගවේසි හාමුදුරුවෝ කියක සමහර තැන් වැරදියි තමයි ඒක මමත් පිලිගන්නවා
🙏🙏🙏🙏
@@Dr.KavinduTharangakarunarathna කාසි කොසොල් දෙක අතරෙ තමයි ඕව තියෙන්නෙ ඒ කියන්නෙ ඔක්කොම අවුල් මම ඔය සේරම ගැන හොයල තියෙන්නෙ මීවනපලානෙ හාමුදුරුවෝ කියපුවගෙන් 60ක් වගේ හරි ලක්දිව සමහර තැන් වැරදියි වැරදියි
මහා පරිනිබ්බාන සූත්‍රය කියන දේ ගැලපේ ද
100% ක්ම ගැලපේ
කෙබර කෙබරම පට්ටම කෙබර..
යකෝ පිරිනිවන් පෑවේ මහරගම...නැ පිළියන්දල...නෑ ඇල්පිටිය..නෑ මන්නාරම...නෑ..නෑ ඉන්දියාවේ මලල රටේ උපවත්තන සල් සෙවන
උඹ ඔප්පු කරලා පෙන්නපං එතකොට අපි පිලිගන්නං
😂😂😂😂
දෙමලරටෙ ජයින මහවීරවෙන්න ඇති😅😅😅😅
සත්‍ය කුසිනාරාව මෙයයි බෝධිය ට උතුරෙන් කුසිනාරාව විය යුතු බව පූජාවලිය ඇතුලු මූලාශ්‍ර කීපයකම වේ කිසිදු පරස්පර නැත බුදුගල නොවේ
ඔය විදිහට ඔක්කොම ඒ බෝධි මණ්ඩලයට අනුව ගලපමුද ත්‍රිපිටකයෙ කරුණු එක්ක අනේ උකේ
@MaheshDasanayaayke ay Dan me oyata thaeaha gihin teyenne, 😂😂 oyath channel 1k patan aran me tharka bindinna Sakshi sadaka athiwa, nikn katamada dodawanne nathuwa. 😅😅
ඔව් ඔව් එතකොට කාෂ්‍යප හිටියෙ උඹෙ ඔලුව උඩද බන් කුසිනාරාව ලගදිම එලියට එයි ඔහොම හිටපල්ලකො හිපාටුවො
@@MaheshDasanayake ha ha very funny, kashyapa anuradapurayen Pala awith awuruddak wage kalayaka komada ochchra dewantha kalugalaka maligawak hadanne, marana baya theyena manussayek udyaana hada hada enne nane, 😂 . Othana kalin hdapu maligawak tibuna, 1 thama kashyapa aye renovate karala ganna aththe. Mul kalaye kuwerage alakamandawa, pasuwa kusinarawa , pahu kalinawa sigiriya .🥰👍
@@travellingfootprints7495 ඔතනම පිලිගත්තනෙ දැන් කාෂ්‍යප හිටිය කියල කාෂ්‍යප හිටියෙ ලක්දිව එහෙන් ඉහල දඹදිව තමයි මුගලන් හිටියෙ 😆😆😆😆😆
උතුරු දොරටුවෙන් බය නැතුව කැලේ ඇතුලට යන්නගොඩක් දේවල් හම්බවෙයි
බුදුන් උපන් තැන babaragala ඉහළ ස්ථානය වන අතර පිරිනිවන් ස්ථානයද ihala ස්ථානයක් විය හැක
සිදුහත් උපත සිදුවුයේ මහියංගන චෛත්‍ය ඇත්
ස්ථානයේ
🙏🙏🙏🙏
කුසිනාරාව චීන වාර්ථා අනුව බුදු හිමිගේ අලු තැන්පත් කර ඇති අංගාර ස්ථූපයට නැගෙනහිරින් යොදුන් 12ක් දුරින් තිබ්බෙ ඔය අටුවා වලින් සතර මහා ස්ථාන හොයන්ඩ බෑ
හා හරි හරි
ඔබතුමාට හැකිනම් බුදුගල ගැනත් පැහැදිලි කිරිමක්කරන්න🙏
බුදුගල නෙවෙයි කුසිනාරා නුවර වෙන්නේ
mehadaya danna magulak neha kusinanuwara budugalai thipitakayeta anuwa
Kauda mun
අපරාදේ සීගිරියට ගිහිල්ලා වියදම් කරලා වීඩියෝ එක කළේ. ඕක ඔයාගේ ගෙදර මිදුලේ ඇඳලා ඊට වඩා ලස්සනට විස්තර කරන්න තිබ්බා.
බුද්ධ ඉතිහාසය විස්තර කිරීම මේ ගොල්ලන්ට අපි පුංචි කාලේ සෙල්ලම් ගෙවල් දානවා වගේ වැඩක්! මේ පව්කාරයින් කරගන්නා විපතක්! 😢😢😢😢😢
තව වීඩියෝ ගොඩක් කරලා තියෙන්නේ
Pissu neththan sook😂😂😂😂
කාටද ඔයාටද ???
🤭🤭🤭🤭