Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Godak watina video ekak❤❤
ස්තූතියි බෙහෙවින්ම දැනුවත් කිරීමට
Godak hoda video ekak
Doctors srathulunta hadena fate liver kidney araksha karaganne koheda e gana video danna
Meka auruddaka withara shizu patiyekuta dunnata kamak nadda
4-10 stock nane ganna kohewath
Stuti danuwath kirema gana
Me dawaswala sathunta thiyana loku ma prasnyak
මගේ සුරතලා ටත් කිනිතුලු උණ හැදුනා. අන්තිම තැනට පත් උනා .එයට ප්‍රතිකාර ලබාදීමෙන් පසු ඌට චොක්ලට් එක දෙන්න පටන් ගත්ත . ඉන්පසුව සුරතලා සම්පූර්ණයෙන්ම කිනිතුල්ලන් ගෙන් ආරක්ෂා උනා. වසරකට වරක් චොක්ලට් එක දෙනවා ❤
Kiyada bro
@@pathumtharu5176 2500, ,3000 ක් වගෙ පරාසයක වගේ වෙනව.
@@pathumtharu5176 උත්තර දුන්නා ඒක delete කරල
Doctor 50k බර බවිවෙක්ට front line දෙන්න පුලුවන් ද.
ඩොක්ට බල්ලෙක් හපලා බෙහෙත් ඔක්කොම විද්දත් බල්ලා දවස් 14 ක් යන්න කලින් මැරුනොත් ගොඩක් ප්‍රශ්නයක් වෙනවාද
Rohale jalabeethika sayanayen upades ganeema wadagath
මට ඉන්නෙ ජමන් ශපට් බලු පැටියෙක් එය පොඩ්ඩ ඇත්තන් එයගෙ මල පහ කනවා.පනු බෙහෙතුත් දෙනවා.ටිකක් දැන් කෙට්ටුයි🥲
මාස 3න හමාරයි.8kg
Vitamin calcium aniwryen denna.digatma thiynwnm prathikara awashyai
කිනිතුලු උන හදුන බල්ලෙකුට මෙ බෙහෙත දෙන්න එපා...
මම ඔක දුන්නා අයෙ මාසයකින් කිනිතුලු උණ හැදුනා එත කොට අයේ දෙන්න පුලුවන්න 😢😢😢😢
කිනිතුල්ලන්ට ප්‍රතිකාර කරන එකයි කිනිතුලු උනට ප්‍රතිකාර කරන එකයි දෙකක්...මේකෙන් කිනිතුල්ලන් මර්දනය කරන එක කරන්නෙ...කිනිතුලු උන කියන එක ආසාධිත කිනිතුල්ලෙක් ඇගේ සිටීම නිසා සිද්ද වෙන දෙයක්...කිනිතුලු උනට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍යයි
@@PetTvSL උණට බෙහෙත් කරා දැන් හොදයි එයේ කිනිතුල්ලාන් එකේක් දෙන්නේක් අැගෙ යින්නවා එකය් අැහුවෙ අයේ දෙන්න පුලුවන්න කියලා
@@NatahasaNatasha ගැටලුවක් නෑ දෙන්න පුලුවන්
Doctor Pon nambaraya denna puluwanda plzz
Mage ballata awrudu 6k dunna. Awruddakata eka para gane dunne.
ඔය වොකලොට් කෑල්ල රු 4000/= කොළබ 07 බල්ලන්ගේ කෑම මීට වැඩියහොදයි කොහෙබ සාටය

මාස 3න හමාරයි.
8kg