Dr. Mage garman shapad petiyata masa 2 eyata den dawas 4ka idan ewidinne nehe api negittanna heduwata eyata negitila enne behe eyage bara 5.800kg apiyana clinic eke doctor denne penkilar vidinawa vitharai plz Dr. Mekata visadumak dennako
Maga logtta bahath kala .malapaha diyarata gin gastick kiyala bahath dunnabahath biuwata passa malapha ganata giya kanawa adui.malapha dan yanna kata waga kamak nati nesa wanna ati doctor kurumba wathura mada kawa asawan mokadda ma asanipa wayasa aurudu 9 k wanawa
Thank you doc! What an amazing episode 😮
Dr ..👍👍🙏🙏🇱🇰
Very useful keep up the good work 😮😮
Thank you so much Doctor ❤❤ this video is so useful
Harima wadagath karunu tikakk ❤ Thank you so much doctor
Thank you s much doctor ❤Doctor wa contact karaganne kohomada ?
Dr. Mage garman shapad petiyata masa 2 eyata den dawas 4ka idan ewidinne nehe api negittanna heduwata eyata negitila enne behe eyage bara 5.800kg apiyana clinic eke doctor denne penkilar vidinawa vitharai plz Dr. Mekata visadumak dennako
Thank you So much doctor ❤ me upades harima watinawa , Doctor ge Clinic eka koheda thiyenne ?
Thank you Doctor danuwath kirimata ❤Ane Doctor mage ballatath me kiyna tikama thiyanawa , doctor wa contact karaganne kohomada ?
Doctor my dog use to scream when we touch her these days , she’s sitting the whole day , never getup to even eat. How can I contact you doctor?
thank you so much doctor ❤ doctor wa contact karaganne kohomada ?
Dr gastik thyan papita olive oil dann hodada
Mekata ways seemawak thiyanawada ?
Bara අඩු කරගන්න beheth tiyenawada කෑම පාලනය කරන්න onada
Dr. Mage shtzula 4k innawa eyalata kalayska indala hame rugayak tiyanawa kocchra beheth kalath estira suwaysk naha den eyalage kakulwala angili karu idimilawage nawanakota ewagen le galanawa ekata monawahari behethk kiyannako.
Doctor අපේ බල්ලට මාස 7යි... බල්ලගේ බඩ සමන්ය ගානට වඩා පිම්බිලා බෝලයක් වගේ...
Labrador kenekda...
Godak idimilanam vat kenek lagata akkan yanna akmawa idimila wenna puluwan ...mage akkenatath una labrador kenek...
ඩොක්ට මගේ ලැබ්රඩෝ පුතා අවුරුදු 2ක්.එයා වැරදිලාවත් කූඩුව තුලට දාන්නේ නෑ .කෑම දෙන්නේ උදේට රතු කැකුලු බත් එලවලු දාලා (නිවිති ,ගෝවා ,කැරට් )දාලා බත් ගෑම් 200ක්.බිත්තර 1ක් .යෝගට් 1 ක්.සාලයා 3ක්.එයාට නිදසසේ දුවන්න ඉඩ කඩ තියනවා .නමුත් එයා බරයි
මම මොනවද ඒකට කරන්න ඕන .මම දිනකට දෙපාරක් විතරක් කෑම දෙනවා.මට උපදෙසක් දෙන්න ඩොක්ටර් එයාගෙ බර මේන්ටේන් කරන්න .
Please ඩොක්ටර්ව සම්බන්ද කර ගන්න පුලුවන් නම්බරයක් දෙන්න.
වෛද්‍යතුමනි,අපේ බල්ල අවුරුදු 3 ක් වයස.බෙලිජියම් ශෙපර්ඩ් එක්කනෙක්.එයා දැන් දවස් 2 ක් පිටිපස්ස කකුල පොඩ්ඩක් ඇදෙන ගතියක් තියනව.පඩිපෙළ නගින්න අමාරුයි කෙඳිරිගෑවෙනව.වෙනදට දුවන් යන්නෙ.මොකද්ද එයාට වෙලා ඇත්තෙ.ක්ලිනික් එකකට ගෙනියන්න වෙයිද.ඉක්මනින් පිළිතුරක් දෙන්නකෝ.එයාගෙත් බර 35 ක් තියනවා
ඩොක්ටර් අපේ පූස් පැටවු 2ක් ඉන්නවා අදට මාසයයි.දෙන්නගෙම බඩ ලොකුයි වගේ.පනුබෙහෙත් පෙව්වට කමක් නැද්ද
doctor kenek ta pennala hitiyanam hodai neda ?
@@SonaliBarnett පෙන්නුවා..දෙන්න කිව්ව syrup එක 0.2ml Pyrentin
Doctor man laga inne golden retriever masa 6ka patiyek.... Eya eka paratama pitissa dakulu kakula nondi gahanna gaththane.... Ai e? 😢
Soft tissue injury ekak wenna puluwan.. mokatath doctor kenekta pennana eka hondyi.. wenath gataluwak tiyenawada kiyala balanna..
Maga logtta bahath kala .malapaha diyarata gin gastick kiyala bahath dunnabahath biuwata passa malapha ganata giya kanawa adui.malapha dan yanna kata waga kamak nati nesa wanna ati doctor kurumba wathura mada kawa asawan mokadda ma asanipa wayasa aurudu 9 k wanawa