Bohoma isthuti mahattayo.mt tibba godk getalu uba thumara kiuwama uba thuma mt aniwaryn reply krla tibba godk pin dr.api ina petta rajaya pahuwadya akak vithrai tiyna akath hamdma ne dr ne kiynwa itin bauwo hadana api dura yna ona ledak unmath dr a wg pasubimaka uba thuma krna mehawara godk watinwa.godk pin dr.
ස්තුතියි වෛද්‍යතුමනි 🙏🙏🙏✍️✍️✍️✍️✍️✍️🐕🐕🐕🐕👍👍
ගොඩාක් ස්තූතියි ඩොක්ටර්....❤❤❤❤❤
Very useful... thanks for sharing 🎉🎉🎉
Thank you so much doctor ❤so important on these days
ගොඩාක් ස්තූති ඩොක්ට ❤️❤️
වටිනා වීඩියෝ ඵකක්. බොහොම ස්තූතියි ඩොක්ටර්
ස්තුතියි.අදහස් වලට.🙏
ස්තූතියි ඩොක්ටර් 🙏
ස්තුතියිඩොක්ටර්
Doctor මගේ shih tzu කෙනෙක් මාස දෙකයි එයාගෙත් තැන් තැන් රතු වෙලා තුවාල බිබිලි තිනවා කසනවා හොද සත්කාරයක් කියන්න ඩොක්ටර් 😢
Please contact for consultation 0772257303
Dr ape inne labrador kenek eyata masa dekai panu beheth dunna eth eyage bada godak thiyenawa e ai mokakwath behethak nadda dr
Eka samanaya thathwayak wenath roga lakshana nathinam
@@PetTvSL ඩොක්ට මාසෙක විතර බව් පැටව් හතරක් ඉන්නවා අල්ලපු ගෙදර එක්කෙනෙක්ට කන ගාව දරුණු තුවාලයක්😢 පණුවෝ ගහලා ඇඟ පුරාම අද පෝය මම පනාවකින් පනුවෝ ටිකක් අයින් කලා තුවාලේ් ඇතුලේ ටිකක් අයින් කලා ඇතුළත තව ඉන්නවා ගොඩාක් ගැඹුරුයි තුවාලේ😢 මේ කිට්ටුව පශුවෛද්‍ය නෑ උඩවලවට කතා කලා එහේ ඇතුලේ අයට විතරයිලු ප්‍රතිකාර කරන්නෙ අද පෝය නිසා ෆාමිසි වහලා මට ඒ පැටියාට දාන්න අත් බෙහෙතක් හරි කියන්න ඩොක්ට ගොඩාක් පින් 🙏🥺🥺
🙏🙏🙏🙏🙏🙏🙏
👍👍
Doctor mge gsd ballata අවුරුදු 1 masa 6 wage .. eyge pite ලොං okkoma yanawa
Doctoa pare inna පැටවුන් ge ega kasanawata denna බෙහෙත් නැද්ද paw එයාල godak vidawanawa
Doctor 6 month shitzu puppy kenek innawa.
Eyage coat eka yanawa.
Ekata mokadda karanna puluwan
❤❤❤
Doctr ape ballata dan sehena kalayk thisse beth krnwa ayage ega nithrama kasnawa beth denakota adu wenwa iwara una gaman ayeth kasnwa ane akata mokaka hari kiyannko
Online appointment ekak daganna puluwan api balamu
Balllata lai bada aliyanawa ta gadaradi dannna bahhath nadda
Belle gediyak danne ai doctor
Dr.ape bauwo 3k inwa itin me dwas hrima rasni.masa 4 kenk inwa aywa dawask ara dwask neuwoth kmk nedda
Sathiyakta dewrak wage nawna
Bohoma isthuti mahattayo.mt tibba godk getalu uba thumara kiuwama uba thuma mt aniwaryn reply krla tibba godk pin dr.api ina petta rajaya pahuwadya akak vithrai tiyna akath hamdma ne dr ne kiynwa itin bauwo hadana api dura yna ona ledak unmath dr a wg pasubimaka uba thuma krna mehawara godk watinwa.godk pin dr.
Yati pathul pelenawata bawwanta beheth thiyenawada..
Please contact 0772257303
Doctor මගෙ බල්ලගෙ ඉස්සරහ කකුලක වැලමිට හරියෙ බූල් වැවෙන්නෑ එතන විතරක් හිස්.එතන හමත් අනෙක් තැන්වල හමට වඩා ඝනකම හමක් තියෙන්නෙ රැලි වැටිලා වගේ... ඇයි එහෙම වෙන්නෙ බූල් වැවෙන්නැත්තෙ? බිම වැදෙන්නෙත් නෑ එතන බිම ඉදගත්තාම වැලමිට උනාට
ඔය ප්‍රශ්නේ මගේ බල්ලටත් තියෙනවා
Dr me vedio akata sambanda deyk newai mn ahana.mt pilithurak dena dr.ape gsb doglaga dennk innwa.gehanu sathak ha pirimi sathak.pirimi sathata auruddai masa 6i.gehanu sathata aurudu 2i.denntama deweni wathawata heet awe.ape gehanu sathata heet unama rudira wahanaya wenwa dwas 11/14Kwg.den dennatma heet aka avith gehanu sathata heet aka denta dwas 11k wenwa eyath podi la pahathi la bindu kihipyk tibba ath ada ne.pirimi sathaya nitharama akathu wenna balanwa.api balan akathu karanne ath eya a denna akathu una a wgma adath akathu una.gahanu satha akameththa tibunath akathu una.pirimi sathata heet aka avith wg den dwas 10k wg idan akathu wenna balanwa.eyai adai dekm akathu una.itin dr gehanu satha geb genimk wenna ida kada tiynwada.
Ida thiynwa
Please contact 0772257303
Meka denmata passa mt uba thumaga no aka hamba una wena vedio akak tibila mn uba thumata ktkra.ගොඩක් pin dr
Doctor pomaneriyan dog s lage coat Eka mention karana ona widiya Gena video ekak karanako eyalage coat ekata Dena ona vitamins , Bul yanawata
Labbrodo ge සමට කහ දියර aalajik da
Godak welawt nehe
ඩොක්ටර්. මගේ බව්වාට creating 1.85. බව්වා ඔබතුමා ළගට ගේන්න කරුණාකර clinic එක තියන තැන කියන්න පුළුවන් ද
0772257303
Thank you doctor
ඩොක්ටර් මගේ පුතා labrado රෑටත් නිදි නෑ.කූල් වතුර නිකන් වතුර කලවම් කරලා බොන්න දුන්නට කමක් නැද්ද?
Kamak ne
ඩොක්ටර් අපේ බවුවා බත් කන්න අකමැති... ඒකට මොකද කරන්නේ...
මගෙත් එහෙමයි.බත් අනිවාර්ය නෑ.බිත්තර මාලු ඩෝග් ෆුඩ් එකක් යෝගට් වගේ දේවල් තමයි මම දෙන්නේ.මොකද ගෑස්ටික් එනවා නැත්නම්
@@vinithadesilva4333 මගෙ ජෙරමන් ශෙපට් කෙනෙක්.. දැන් සති 3 වගේ ඉදන් තමයි.. කවන්න ඔනේ.. උණ මුකුත් නැහැ.
Doctor number ekak danawada
ඩොක්ටර් අපේ ලේනාගේ කකුල දියපට්ට ඇවිත් උණුවතුර ට පිච්චිලා කෝමාරිකා ගැවොත් හරිද 😢
Ganna puluwan
Doctor එක ඇහැක් නැති පූසෙක් ඉන්නව ඒ ඇස නැති ඇහැ ඇතුලෙන් කබ වගේ ඇවිත් ඇහැට දාන්න පුලුවන් බෙහෙතක් කියන්න.අල්ලන්න බයයි හපනවා
Doctor පාරේ ඉන්න පූසෙක්ගෙ නහය තුවාල වෙලා අමාරුවෙන් කටින් හුස්ම ගනනේ ගෑනු සතෙක් නාසයේ සිදුරු පේන්නැතිවෙන්න කුනුවෙලා බෙහෙත් දාන්න ලගට යනන් බයයි. මොනවද දෙන්න පුලුවන් ප්‍රතිකාර
Please contact 0772257303
❤❤❤❤❤😂😂😂
Thank you doctor
❤❤❤
❤