- 134
- 172 595
The Travel Tulip
Sri Lanka
Приєднався 1 лис 2022
Відео
Huluganga Ella | හුලුගඟ ඇල්ල #nature #waterfallsrilanaka #travel
Переглядів 1572 місяці тому
කුඩා කඩමණ්ඩියක් වන හුලුගඟ නගර මධ්‍යයෙන් ගලා යන හුලුගඟෙන් නිමැවෙන සුන්දර දිය ඇල්ලක අසිරි විඳිමින් අප ගිය තවත් සුන්දර චාරිකාවක රූප රචනාව මේ ඔබට ද රස විඳින්නට ගෙනහැර දක්වමු.
Lebanon Estate Waterfall | ලෙබනන් වත්ත ඇල්ල #nature #waterfall #kandy #knuckles
Переглядів 1055 місяців тому
Lebanon Estate Waterfall | ලෙබනන් වත්ත ඇල්ල #nature #waterfall #kandy #knuckles
කවුරුත් නොදන්න කුරුලුගලට තාත්තත් එක්ක - Kurulugala Hike with Father #nature #travel #hiking
Переглядів 2446 місяців тому
කවුරුත් නොදන්න කුරුලුගලට තාත්තත් එක්ක - Kurulugala Hike with Father #nature #travel #hiking
හීනය හඹා ගිය සුන්දර චාරිකාව | Horton Plains #hortonplains #srilanka #travel #dream #photography
Переглядів 169Рік тому
හීනය හඹා ගිය සුන්දර චාරිකාව | Horton Plains #hortonplains #srilanka #travel #dream #photography
Hike to Sooriyakanda | මඩුවන්වෙලින් සූරියකන්දට | Breath taking view of Sooriyakanda Sri Lanka
Переглядів 471Рік тому
Hike to Sooriyakanda | මඩුවන්වෙලින් සූරියකන්දට | Breath taking view of Sooriyakanda Sri Lanka
ආසියාවේ උසම සක්මන් බුදු පිළිම වහන්සේ | Asia's Highest Walking Statue of Lord Budhdha
Переглядів 102Рік тому
ආසියාවේ උසම සක්මන් බුදු පිළිම වහන්සේ | Asia's Highest Walking Statue of Lord Budhdha
Bellwood මතකයෙන් බිඳක් | Bellwood 360 View Point - A Piece of Memory
Переглядів 158Рік тому
Bellwood මතකයෙන් බිඳක් | Bellwood 360 View Point - A Piece of Memory
Hike to Ambuluwawa - ඔබ නොදකින අම්බුලුවාව
Переглядів 26 тис.Рік тому
Hike to Ambuluwawa - ඔබ නොදකින අම්බුලුවාව
මන්දාරම් නුවර - කොළපතන ඇල්ල | Mandaram Nuwara - Kolapathana Ella
Переглядів 2,7 тис.Рік тому
මන්දාරම් නුවර - කොළපතන ඇල්ල | Mandaram Nuwara - Kolapathana Ella
නුවර - අසිරිමත් වෙසක් මංගල්‍යය. | Wesak Festival - Kandy Sri Lanka
Переглядів 77Рік тому
නුවර - අසිරිමත් වෙසක් මංගල්‍යය. | Wesak Festival - Kandy Sri Lanka
ගලබොඩ ඇල්ල | Galaboda Waterfall Sri Lanka
Переглядів 1,1 тис.Рік тому
ගලබොඩ ඇල්ල | Galaboda Waterfall Sri Lanka
ඉදිකටු තුඩක හිරිකඩ වැදෙන, මිහිඳුම් වලාවක සැණින් සැඟවීයන... Bellwood 360 View Point
Переглядів 315Рік тому
ඉදිකටු තුඩක හිරිකඩ වැදෙන, මිහිඳුම් වලාවක සැණින් සැඟවීයන... Bellwood 360 View Point
Breath taking Place - Hunnasgiriya Waterfall Sri Lanka | බය නැතුව නාන්න යනවනම් කියාපු තැන...
Переглядів 1,2 тис.Рік тому
Breath taking Place - Hunnasgiriya Waterfall Sri Lanka | බය නැතුව නාන්න යනවනම් කියාපු තැන...
Happy New Year 2023 The Travel Tulip | 2023 නව වසර. මේක වෙනස් ම කතාවක්
Переглядів 25Рік тому
Happy New Year 2023 The Travel Tulip | 2023 නව වසර. මේක වෙනස් ම කතාවක්
Hanthana Sandagiri Maha Seya - Kandy Sri Lanka | හන්තාන සඳගිරි මහා සෑය.
Переглядів 1,3 тис.Рік тому
Hanthana Sandagiri Maha Seya - Kandy Sri Lanka | හන්තාන සඳගිරි මහා සෑය.
Beautifull Sooriyakanda Sri Lanka | නුවරඑළිය වගේ සීතල, ලස්සනම ලස්සන සූරියකන්ද.
Переглядів 148Рік тому
Beautifull Sooriyakanda Sri Lanka | නුවරඑළිය වගේ සීතල, ලස්සනම ලස්සන සූරියකන්ද.
Kujjathissa Maha Seya | ඛුජ්ජතිස්ස මහා සෑය
Переглядів 123Рік тому
Kujjathissa Maha Seya | ඛුජ්ජතිස්ස මහා සෑය
There is No Plce like Home - Sri Lankan Beautiful Village Life | The Travel Tulip
Переглядів 245Рік тому
There is No Plce like Home - Sri Lankan Beautiful Village Life | The Travel Tulip
Peradeniya Royal Botanical Garden | The Travel Tulip
Переглядів 3002 роки тому
Peradeniya Royal Botanical Garden | The Travel Tulip
බෙහෙවින්ම ස්තුතියි අපිව මතක් කලාට .. අපි කරපු පුංචි දේත් ඹයාලට ලොකු ශක්තියක් වුනානම් ඇත්තටම අපිට සතුටුයි මල්ලි... ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියලා සුභ පතනවා ජය වේවා දෙන්නටම .... අපිට තවමත් යන්න බැරි වුන ඇල්ලක් ඹයාලගේ මේක දැක්කම අපිටත් යන්න ආස හිතුනා .. මල්ලි...
ඇත්තටම අයියේ ඔයාලා අපිට ලොකු හයියක්. අපි ගැන පෝස්ට් එකක් දාපු එකෙන් විතරක් නෙමෙයි. ඔයාලගෙන් අපි වගේ අලුතින් Travel video කරන අයට ඉගෙන ගන්න දේ බොහෝමයි. ඉතාම නිර්ලෝභීව ඒ දේවල් කියල දෙන එකම ලොකු හයියක්... මොන තැනක මොන මට්ටමක හිටියත් නිහතමානීව හැම කෙනාවම අගය කරන එක කොයි තරම් දෙයක් ද...? හුඟාක් ස්තූතියි අයියේ... හැමෝගෙම ආශිර්වාදයෙන් අපි හෙමීට මේ ගමන යනවා. ජය වේවා. තෙරුවන් සරණයි අයියේ...!
❤❤❤
බොහොම ස්තූතියි 🥰🌷
Mata yaluwo lynne puna kyla 😂❤
නම කෙටියෙන් 😁😁😁 හැබැයි පුන්සරණි නම හරිම ලස්සනයි..🥰 කමක් නෑ ඉතින් පූනා කීවට.. ඔයාගේ නමට දිය ඇල්ලකුත් තියෙන්නේ 🥰
Keep doing it
Thank you brother.❤️❤️❤️💐💐💐💐
The videos posted on this channel are very beautiful
Thanks malliyoo for your lovely comment. It's encourage us.
❤❤🙏
🥰🥰🥰
පොඩි කාලේ කරපු සුන්දර වැඩක්.❤❤❤❤
ඒ කාලේ 🥺🌿
❤❤
Thank you Goshi 🥰🌸
😍
😍😍😍😍💐💐💐
හුලුගඟෙන් සාරි ඇල්ලට.. සම්පූර්ණ වීඩියෝ එක ua-cam.com/video/7JjPvGvLbDc/v-deo.htmlsi=TLRJMwpwBQ4o_tKB

wonderful sri lanka Nature
❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐
aiye mehema hri apita swabadahama Windinna denaeatha thanks oyala dennatama ❤️❤️❤️😊
අනිවාර්යයෙන් මල්ලියෝ... බොහෝම ස්තූතියි ඔයත් අපිත් එක්ක හැමදාම ඉන්නවට.. ❤️❤️❤️❤️
ජය වේවා ටියුලිප්... සුන්දර ගමනක් ඒක...❤❤❤💐💐💐💐
බොහෝම ස්තූතියි 🥰🌸
ආ.. ආයේ පාරක් බබරැල්ල පැත්තේ ගියාද.... දැන් ඉස්සරට වඩා ටිකක් දියුනුවෙලා වගේ .... ටික ටික ඔහොම යමු .... ජය වේවා ඉදිරියටම යන්න ... සුභ දවසක් මල්ලි...
ඔව් අයියේ. දැන් ටික දවසකට කලින් ගියේ. පෙරහැර දවස් වල. දැන් තමයි වීඩියෝ එක දාගන්න පුලුවන් වුණේ. බොහෝමත්ම ස්තූතියි අයියේ... ඔයාලගේ අවවාදා, අදහස් හැමදේම එක්ක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි. ජය වේවා අයියේ...!
හුලුගඟ ඇල්ල හුඟක්ම ලස්සන වතුර වැඩි කාලෙට... සාරි ඇල්ලත් එහෙම තමයි. පන්විල, බඹරැල්ල, රංගල, ගෝමාරය, තංගප්පුව... නකල්ස් කඳුපාමුල තියෙන මේ පැති වල, ඇල දොල දිය ඇලි වලින් අඩුවක් නෑ. ළඟටම ගිහින් නොබැලුවත් බැලූ බැලූ අත තිබුණේ දිය ඇලිමයි... සුන්දර ගමනක්... ❤❤❤
ඔව් අනිවාර්යයෙන්ම.. ආයේ ආයේ යන්නමයි හිත 🥰🌿🌸
දන්නවා... කියන් නෑ😁😁😁😁
😁😁😁😁😁 හා හා
සාදූ සාදු සාදු...! පින්වන්ත පුදබිම...!!!
🙏🙏🙏🙏🙏
❤
❤️❤️❤️❤️😍😍😍
Edalgashinna neda malli
ඔව් අයියේ. පහුගිය දවසක night mail එකේ පොඩි ගමනක් ගියා. 😀😀😀
Nice video. Thank you guys....
We are glad that you like our video. Thank you for joining us. Keep in touch brother. ❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️ බොහෝම ස්තූතියි රාජාංගනේ කොල්ලෝ.... 🙏🙏🙏💪💪💪💪
❤❤❤
බොහෝම ස්තූතියි 🥰🥰🥰
travel weekend එකේ දැකලා ආපු අය like එකක් දාගන යමු. අමුතු vibe එකක් ජය පුළුවන් තරං simple transition පාවිච්චි (jump cuts නං වඩා හොදයි) කරන්න එතකොට මාරම ලස්සනයි.
බොහෝමත්ම ස්තූතියි ඔබතුමාගේ අදහසට. අනුර අයියත් මට ඒ උපදෙසම දුන්නා. ඉස්සරහ වීඩියෝ වලදී ඒ අඩුපාඩුව හදාගන්න වගබලාගන්නම් අනිවාර්යයෙන්ම... මේ අදහස් අපිට ලොකු හයියක්. නැවත වතාවක් ස්තූතියි ඔබතුමාට. ජය වේවා..!
💚♥️
බොහොම ස්තූතියි. ❤️❤️❤️❤️❤️❤️❤️
❤❤
බොහෝම ස්තූතියි 🥰🥰🥰🥰🥰
Wow ❤❤❤
බොහොමත්ම ස්තූතියි අයියේ... ❤️❤️❤️❤️❤️
කාලෙකින්😊
ඒකනේ... කාලෙකින්නේ ඉතින් නිවාඩුවක් හම්බවුණේ... 🥰🥰🥰🥰🥰🥰🥰
මිනිත්තු 52 යි තත්පර 48 කුයි ගෙවිලා ගියා කියලා දැනුනේ විඩීයෝ එක ඉවර උනාම ❤.... හරිම ලස්සන ප්‍රදේශයක් ❤
අනේ....🥰🥰🥰🥰🥰🥰🥰🥰 හුඟාක් ස්තූතියි මේනු. එච්චර වෙලා ඉවසීමෙන් අපිව බැලුවට හුඟාක්ම ස්තූතියි. ආදරෙයි ඉතින්....❤️❤️❤️
මාර ලස්සන පලාතක්
ඔයත් එන්න වෙලාවක. ඇවිදින්න තැන් ඕන තරම්...😊😊😊😊
❤
Thank you nangi 💙🥰
ලස්සන ගමන සුරිය කන්ද පැත්ත අපිට යන්න බැරි වුන පලාතක් යන්න ආස හිතුනා මේක දැක්කම ... අර ළමයින්ට ඉස්කෝලේ කරලා තිබිබ වැඩේනම් පට්ට වටිනවා මල්ලි .. ජය වේවා..
බොහෝමත්ම ස්තූතියි අයියේ... අපි හුඟක් ආසවෙන් කරන වැඩක් ඒ වැඩමුළුව. අයියලා ඒ පැත්තේ යන කාලෙක කියන්න. අපිට පුලුවන් උපරිමයෙන් සත්කාර කරනවා... බලන්න ලස්සන හුඟාක් තැන් තියෙනවා ඒ පැත්තේ.
ලංකාවේ නොදුටු ඉසව් ලෝකයට පෙන්වන නිහතමානීම චරිතයක්. අනුර පල්ලමුල්ල. එතුමාගෙන් අගය කිරීමක් ලබන එකත් වාසනාවක්. ජය වේවා.
💚💚💚
🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️
ආසම තැනක් 🥰 සුභ පතනවා අයියා අක්කා ඔයාලා දෙන්නට ❤️
හී.... හොරා වගේ දන් නෑ වගේ comment දානවා නේ... ආදරෙයි ඉතින්... බොහෝම ස්තූතියි මාලියෝ....❤️❤️❤️
@@thetraveltulip හී... 😁 අපි ආයෙම යමු...
නැතුව නැතුව...
අදනේ දැන ගත්තේ චැනල් එක ගැන.. ඉදිරියටම යන්න හැකියාව ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට තවමත් යන්න බැරි වුණා ලස්සන තැනක් දවසක යන්න ඕන.. ලස්සනයි වැඩේ දිගටම කරගෙන යන්න ජයම වේවා ❤ ❤ ❤ ❤
බොහෝමත්ම ස්තූතියි අයියේ... මේ කමෙන්ට් එක හුඟක් වටිනවා අපිට. දවසක ලැබෙනකං බලන් හිටිය දෙයක්... බොහෝමත්ම ස්තූතියි. ජය වේවා අයියේ..❤️❤️❤️
Rajangane kollo (youtube channel)
🥰🥰🥰🥰🥰🙋🙋🙋🙋🙋 බොහොම ස්තූතියි. අපිත් එන්නම් ඔය පැත්තට.
@@thetraveltulip අනිවාර්යෙන්.... දිගටම කරගෙන යන්න. ගොඩක් හොඳයි වැඩසටහන
බොහොම ස්තූතියි. අර වී වගාවේ වැපුරුම් හීය වීඩියෝ එක අවසානෙට දාලා තියෙන්නේ ඔයාලද. වටිනා වීඩියෝ ටිකක් තියෙනවා ඒකේ.
@@thetraveltulip ow alli
අනේ මාර ලස්සනයි නංගි අයියා දෙන්නම ජය වේවා
අනේ බොහොම ස්තුතියි අක්කේ.. 🥰❤️
❤❤❤
🥰🥰🥰
Wow 🫣🫣🫣
Thank you 💙💙
නුවරට ඇවිත් ගම්පල බස් එකේ යන විදිය කියන්නකෝ...❤️❤️❤️
නුවරින් ගම්පොළ බස් එක ගන්න පුලුවන් එළවළු මාර්කට් එක ළඟින්. නැත්තන් බස් එක නවත්තලා තියෙන්නේ කැප්පෙටිපොළ ශාලාවට විරුද්ධ පැත්තේ. ඒ කියන්නේ ඔරලෝසු කණුව ළඟ ඉඳන් දුම්රිය ස්ථානයට යද්දී තියෙන බස් පෝළිමේ කෙළවරට ළං වෙන්න වගේ තියෙන්නේ. හොයාගන්න අමාරු නම් ප්‍රධන බස්නැවතුම්පොලෙන් නාවලපිටිය බස් එක ගන්නත් පුලුවන්. එතනින් බස් එක අරන් ගම්පොළටම යන්න. බස් ස්ටෑන්ඩ් එකෙන්ම බහින්න. ගම්පොළ town එකේ Private bus stand එකෙයි CTB stand එකෙයි දෙකේම තියෙනවා හෙම්මාතගම බස්. ඒ බස් එකේ අම්බුලුවාව entrance එක ළඟටම යන්න පුලුවන්. 🤗🤗🤗
❤
🤗🤗🤗🤗🤗 බොහෝමත්ම ස්තූතියි....❤️❤️❤️
පොඩි මැණිකෙ
වෙලාව නම් පොඩි මැණිකේ තමයි. ඔඩිසි කියලා ස්ටිකර් එකත් මූණේ තියෙනවා හැබැයි. 🤭🤭🤭🤭🤭 ඇත්තටම පොඩි මැණිකේ තමයි. 😃😃😃😃
Siddhartha malak
🤗🤗🤗🤗🥰🥰🥰🥰 ඔව්ව්ව්...
😮😮😮
😍😍😍😍😍😍😍😍😃😃😃
සිද්ධාර්ථ මලක්
🥰🥰🥰🥰🥰🤗🤗🤗🤗🤗 ඔව්ව්ව්ව්ව්
සිද්ධාර්ථ malak 💮❤
ඔයා හරි 🥰🥰🥰🥰🥰🤗🤗🤗🤗
Goda nelum
සිද්ධාර්ථ මල කියලා තමයි අහලා තියෙන්නේ නම්. හරියටම දන්නේ නෑ ගොඩ නෙළුම් කියනවද කියලා...🥰🥰🥰🥰🤗🤗🤗🙂🙂