Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොම ස්තුතියි ........වීඩියෝ එක ලස්සනයි ......සරලයි ........චාම් ............හරිම අපුරුයි ....
බොහෝමත්ම ස්තූතියි 🥰ඒ අගය කිරීම අපිට හුඟාක් වටිනවා, දැනෙනවා... ඉදිරියටත් මේ වගේ ම පරිසරයේ සුන්දරත්වය එක්ක ලස්සන වීඩියෝ අරගෙන එන්නම්. තෙරුවන් සරණයි ඔබතුමියට....! 🥰🤗❤️🌻
ලස්සනයි ! ලංකාව ගැන ආඩම්බරයි ! දුකයි ! ලෝකේ බබලවන්න පුළුවන් රටක් ! කරුම දේශපාලනයෙන් කුජිත කරලා තියෙන්නේ ..Good Luck හිමිට ඔක්කොම clips බලන්නම්
❤️❤️❤️💐💐💐💐🌱🌱 බොහොමත්ම ස්තූතියි ඔයාට. ඒ කතාව ඇත්ත. නමුත් සමහර දේවල් දකිත්දී පාලකයෝ වගේම මිනිස්සුත් ඒ පාලකයන්ගේ ක්‍රමේටම හැඩගැහිලා කියලා හිතෙනවා... කොහොම නමුත් අපි හැමෝම පුලුවන් උපරිමයෙන් මේ ලස්සන ලෝකයට ගෙනයමු. ඔයාගේ වචන ටික අපට ලොකු හයියක්. නැවත වතාවක් ස්තූතියි. තෙරුවන් සරණයි...!😊😊😊❤️❤️💐💐
බුදුසරනයි ඔයාට...
තෙරුවන් සරණයි...!!! ඔයාට හුඟාක් ස්තූතියි.🤗🤗🤗🤗🤗🥰🥰🥰🥰🥰🥰🥰
Good Luck nanga
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰හුඟාක් ස්තූතියි අක්කේ....
🥰🥰🥰
❤️❤️❤️😊😊😊💐💐💐
Lassanaii❤❤❤❤
😊😊😊❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏💐💐
😍❣️
බොහෝම ස්තූතියි නංගියෝ... 🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️
Lassaniii ❤❤❤❤
බොහෝමත්ම ස්තූතියි ඔබට. වීඩියෝ එක රසවිඳින්න ඇති කියලා විශ්වාස කරනවා. ළෙංගතු වචනයකින් අපිව අගය කිරීම ඇත්තටම හුඟක් වටිනවා අපිට. බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි....!❤️❤️❤️❤️😊😊😊😊💐💐💐
මරු මරු travel ජිවිතය
😊😊😊 ඒකනේ...
ලෝකයේ තියෙන සුන්දරම රට තමයි මගේ රට ශිු ලංකාව ගොඩක් ලස්සනයි ලක්මාතාව.
අනිවාර්යයෙන්ම... මේ සුන්දර රට සුන්දරවම තියාගන්න එක තමයි අපේ වගකීම... ඒ සුන්දරත්වය හදවතින් ම දකින කෙනෙකුට තමයි ඒ වගකීම ඉටු කරන්නත් පුලුවන්.... බොහොම ස්තූතියි ඔයාගේ අදහසට. වෙනුවෙන් ගත්ත කාලයටත්...❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Onna subscribe kala.lassanata vedio eka karala thibuna.oyala dennata jayawewa......!!!
බොහෝමත්ම ස්තූතියි Prabath. ඔයාලගේ අදහස් අපිට ලොකු හයියක්... ඒ නිසාම හුඟාක් වටිනවා ඒ අදහස් අපිට. තෙරුවන් සරණයි ඔයාට...! සුන්දර දවසක් වේවා...😊😊😊❤️❤️💐💐💐❤️
😍❤👌
Thank you Menu 🤗💙
Supr 😗
Thank you 🌿💜️🤗
It's an amazing place. like we are in Kuai Island. But this is really in Sri Lanka. My beautiful Mother Land. Thank you Tulip
Thank you so much 💕 🤗
Bellwood 360 ° View point 👇ua-cam.com/video/_z34DxPNPeo/v-deo.html&feature=share8
Bus time kohomada
හරියටම දන්නේ නෑ. 2ට වගේ මන්දාරම් නුවරින් එනවා නුවරඑළිය රිකිල්ලගස්කඩ බස් එක. ඒකේ ආපහු ආවේ නැත්තං එහෙන් එන්න බස් එකක් නෑ කියලා එයාලා කිව්වා. නුවරින් පදියපැලැල්ල බස් තියෙනවා 5.30 වගේ ඉඳන්. ඒකේ ගිහිං පදියපැලැල්ලෙන් මන්දාරම් නුවර බස් එක ගන්න ඕන. නුවරින් 6 බස් එකේ වගේ ගියොත් මන්දාරම් නුවරට යද්දි 9.30, 10 වගේ වෙනවා. ඇල්ලට ගිහිං එන්න වෙලාව ඇති.
Oyala nuwarada
ඔව්.. පිළිමතලාවේ 🥰❤️
@@thetraveltulip උදව්වක් කරන්න බැරිද නුවරින් රස්සාවක් හොයල දෙන්න කෝ 🥲
The Travel Tulip Facebook Page එකට message එකක් දාන්න 😊😊😊
Thank You අක්කේ... හුඟාක් ස්තූතියි ඔයාට වීඩියෝ එක බලලා පුංචි අදහසකුත් එකතු කරන්න වෙලාව ගත්තට... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰
බොහොම ස්තුතියි ........වීඩියෝ එක ලස්සනයි ......සරලයි ........චාම් ............හරිම අපුරුයි ....
බොහෝමත්ම ස්තූතියි 🥰
ඒ අගය කිරීම අපිට හුඟාක් වටිනවා, දැනෙනවා... ඉදිරියටත් මේ වගේ ම පරිසරයේ සුන්දරත්වය එක්ක ලස්සන වීඩියෝ අරගෙන එන්නම්. තෙරුවන් සරණයි ඔබතුමියට....! 🥰🤗❤️🌻
ලස්සනයි ! ලංකාව ගැන ආඩම්බරයි ! දුකයි ! ලෝකේ බබලවන්න පුළුවන් රටක් ! කරුම දේශපාලනයෙන් කුජිත කරලා තියෙන්නේ ..Good Luck හිමිට ඔක්කොම clips බලන්නම්
❤️❤️❤️💐💐💐💐🌱🌱 බොහොමත්ම ස්තූතියි ඔයාට. ඒ කතාව ඇත්ත. නමුත් සමහර දේවල් දකිත්දී පාලකයෝ වගේම මිනිස්සුත් ඒ පාලකයන්ගේ ක්‍රමේටම හැඩගැහිලා කියලා හිතෙනවා... කොහොම නමුත් අපි හැමෝම පුලුවන් උපරිමයෙන් මේ ලස්සන ලෝකයට ගෙනයමු. ඔයාගේ වචන ටික අපට ලොකු හයියක්. නැවත වතාවක් ස්තූතියි. තෙරුවන් සරණයි...!😊😊😊❤️❤️💐💐
බුදුසරනයි ඔයාට...
තෙරුවන් සරණයි...!!! ඔයාට හුඟාක් ස්තූතියි.🤗🤗🤗🤗🤗🥰🥰🥰🥰🥰🥰🥰
Good Luck nanga
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰හුඟාක් ස්තූතියි අක්කේ....
🥰🥰🥰
❤️❤️❤️😊😊😊💐💐💐
Lassanaii❤❤❤❤
😊😊😊❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏💐💐
😍❣️
බොහෝම ස්තූතියි නංගියෝ... 🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️
Lassaniii ❤❤❤❤
බොහෝමත්ම ස්තූතියි ඔබට. වීඩියෝ එක රසවිඳින්න ඇති කියලා විශ්වාස කරනවා. ළෙංගතු වචනයකින් අපිව අගය කිරීම ඇත්තටම හුඟක් වටිනවා අපිට. බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි....!❤️❤️❤️❤️😊😊😊😊💐💐💐
මරු මරු travel ජිවිතය
😊😊😊 ඒකනේ...
ලෝකයේ තියෙන සුන්දරම රට තමයි මගේ රට ශිු ලංකාව ගොඩක් ලස්සනයි ලක්මාතාව.
අනිවාර්යයෙන්ම... මේ සුන්දර රට සුන්දරවම තියාගන්න එක තමයි අපේ වගකීම... ඒ සුන්දරත්වය හදවතින් ම දකින කෙනෙකුට තමයි ඒ වගකීම ඉටු කරන්නත් පුලුවන්.... බොහොම ස්තූතියි ඔයාගේ අදහසට. වෙනුවෙන් ගත්ත කාලයටත්...❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Onna subscribe kala.lassanata vedio eka karala thibuna.oyala dennata jayawewa......!!!
බොහෝමත්ම ස්තූතියි Prabath. ඔයාලගේ අදහස් අපිට ලොකු හයියක්... ඒ නිසාම හුඟාක් වටිනවා ඒ අදහස් අපිට. තෙරුවන් සරණයි ඔයාට...! සුන්දර දවසක් වේවා...😊😊😊❤️❤️💐💐💐❤️
😍❤👌
Thank you Menu 🤗💙
Supr 😗
Thank you 🌿💜️🤗
It's an amazing place. like we are in Kuai Island. But this is really in Sri Lanka. My beautiful Mother Land. Thank you Tulip
Thank you so much 💕 🤗
Bellwood 360 ° View point 👇
ua-cam.com/video/_z34DxPNPeo/v-deo.html&feature=share8