Now seriously.. Where is this..?

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 6

  • @newsldautomobile985
    @newsldautomobile985 10 місяців тому +1

    ස්වභාදහම තමයි හොඳම නිමවුම් කරුවා ඒකනම් භාවනාවක් ගොඩක් ස්තූතියි අයියෙ කාර්‍යබහුල අපේ මිනිස්සුන්ට ස්වභාදහම සුන්දරත්වය මෙහෙම හරි විඳින්න දෙනවට ❤

    • @thetraveltulip
      @thetraveltulip  10 місяців тому

      අනිවාර්‍යයෙන්ම මල්ලී. මේ සැරේ නම් අක්කා තමයි තනියම සම්පූර්ණ වීඩියෝ එකම කලේ. මල්ලිටත් බොහොම ස්තූතියි, මේ සුන්දරත්වය බෙදාගන්න අපිත් එක්ක එකතු වෙනවට. ජය වේවා මල්ලි.❤️❤️❤️💪💪💪💪

  • @thusithaindika444
    @thusithaindika444 11 місяців тому +4

    සුපිරි. හිතුවටත් වඩා සෑහෙන ලස්සනයි. වීඩියෝ ෂොට්ස් හුඟාක් හොඳට අරන්...
    අම්මගේ තනියට ගමේ ගිහිං, එයාම තනියෙන් වීඩියෝ අරන්, එයාම තනියම එඩිට් කරලා දාපු මේ වීඩියෝ එක මෙච්චර ලස්සන වෙයි කියලා මමවත් ඇත්තටම හිතුවේ නෑ. ලස්සනම ලස්සනයි. කොහොමද... අපේ ට්‍රැවල් ටියුලිප් දස්සයි නේ දැං...
    මේ වගේ සුන්දර වටපිටාවක නිදහසේ හුස්මක් අරගෙන වැඩ කරන එක හරි සුන්දරයි තමයි. හැබැයි ඒ සුන්දරත්වය ඇතුළේ හැංගුන දුෂ්කරතා බොහෝමයි. ඒ දුෂ්කරතා හංගගෙනම, අපනයන ආර්ථිකයට හයියක් වෙන්න නිහඬවම ලොකූ සේවයක් කරන මේ අම්මලාට හදවතින්ම ගෞරවය...
    ආදරණීය අම්මාටත් නිදුක් නීරෝගී චිරජීවනය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි...!

    • @thetraveltulip
      @thetraveltulip  11 місяців тому

      🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💐💐💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️

  • @dtvsrilanka7984
    @dtvsrilanka7984 11 місяців тому +2

    ඇත්තටම ලස්සනයි. ගම් වල මේ හැංගිලා තියෙන සුන්දරත්වය ලෝකෙටම පෙන්වන අහිංසක වීඩියෝවක්. දීර්ඝ ගමනක් යන්න ශක්තිය ලැබේවා. ජය වේවා Travel Tulip. You've done a great job.

    • @thetraveltulip
      @thetraveltulip  11 місяців тому

      බොහොමත්ම ස්තූතියි Dtv sri lanka 🥰🥰🥰
      තෙරුවණ් සරණයි.!!