Puna Ella | සුන්දර පූනා ඇල්ල

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 10

  • @TravelWeekend
    @TravelWeekend 9 днів тому +1

    බෙහෙවින්ම ස්තුතියි අපිව මතක් කලාට .. අපි කරපු පුංචි දේත් ඹයාලට ලොකු ශක්තියක් වුනානම් ඇත්තටම අපිට සතුටුයි මල්ලි... ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියලා සුභ පතනවා ජය වේවා දෙන්නටම .... අපිට තවමත් යන්න බැරි වුන ඇල්ලක් ඹයාලගේ මේක දැක්කම අපිටත් යන්න ආස හිතුනා .. මල්ලි...

    • @thetraveltulip
      @thetraveltulip  8 днів тому

      ඇත්තටම අයියේ ඔයාලා අපිට ලොකු හයියක්. අපි ගැන පෝස්ට් එකක් දාපු එකෙන් විතරක් නෙමෙයි. ඔයාලගෙන් අපි වගේ අලුතින් Travel video කරන අයට ඉගෙන ගන්න දේ බොහෝමයි. ඉතාම නිර්ලෝභීව ඒ දේවල් කියල දෙන එකම ලොකු හයියක්... මොන තැනක මොන මට්ටමක හිටියත් නිහතමානීව හැම කෙනාවම අගය කරන එක කොයි තරම් දෙයක් ද...?
      හුඟාක් ස්තූතියි අයියේ... හැමෝගෙම ආශිර්වාදයෙන් අපි හෙමීට මේ ගමන යනවා. ජය වේවා. තෙරුවන් සරණයි අයියේ...!

  • @newsldautomobile985
    @newsldautomobile985 13 днів тому +2

    Keep doing it

    • @thetraveltulip
      @thetraveltulip  12 днів тому

      Thank you brother.❤️❤️❤️💐💐💐💐

  • @PunsaraniDulanya
    @PunsaraniDulanya 13 днів тому +2

    Mata yaluwo lynne puna kyla 😂❤

    • @thetraveltulip
      @thetraveltulip  12 днів тому

      නම කෙටියෙන් 😁😁😁
      හැබැයි පුන්සරණි නම හරිම ලස්සනයි..🥰
      කමක් නෑ ඉතින් පූනා කීවට.. ඔයාගේ නමට දිය ඇල්ලකුත් තියෙන්නේ 🥰

  • @newsldautomobile985
    @newsldautomobile985 13 днів тому +2

    The videos posted on this channel are very beautiful

    • @thetraveltulip
      @thetraveltulip  12 днів тому

      Thanks malliyoo for your lovely comment. It's encourage us.

  • @nadeeshadissanayake-ex1ij
    @nadeeshadissanayake-ex1ij 10 днів тому +1

    ❤❤❤

    • @thetraveltulip
      @thetraveltulip  10 днів тому

      බොහොම ස්තූතියි 🥰🌷