කවුරුත් නොදන්න කුරුලුගලට තාත්තත් එක්ක - Kurulugala Hike with Father

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 24

  • @TravelWeekend
    @TravelWeekend 6 місяців тому +3

    ලස්සන ගමන සුරිය කන්ද පැත්ත අපිට යන්න බැරි වුන පලාතක් යන්න ආස හිතුනා මේක දැක්කම ... අර ළමයින්ට ඉස්කෝලේ කරලා තිබිබ වැඩේනම් පට්ට වටිනවා මල්ලි .. ජය වේවා..

    • @thetraveltulip
      @thetraveltulip  6 місяців тому

      බොහෝමත්ම ස්තූතියි අයියේ... අපි හුඟක් ආසවෙන් කරන වැඩක් ඒ වැඩමුළුව. අයියලා ඒ පැත්තේ යන කාලෙක කියන්න. අපිට පුලුවන් උපරිමයෙන් සත්කාර කරනවා... බලන්න ලස්සන හුඟාක් තැන් තියෙනවා ඒ පැත්තේ.

    • @dtvsrilanka7984
      @dtvsrilanka7984 6 місяців тому +1

      ලංකාවේ නොදුටු ඉසව් ලෝකයට පෙන්වන නිහතමානීම චරිතයක්. අනුර පල්ලමුල්ල. එතුමාගෙන් අගය කිරීමක් ලබන එකත් වාසනාවක්. ජය වේවා.

  • @udeshikalakmali3652
    @udeshikalakmali3652 6 місяців тому +2

    ආසම තැනක් 🥰 සුභ පතනවා අයියා අක්කා ඔයාලා දෙන්නට ❤️

    • @thetraveltulip
      @thetraveltulip  6 місяців тому

      හී.... හොරා වගේ දන් නෑ වගේ comment දානවා නේ... ආදරෙයි ඉතින්... බොහෝම ස්තූතියි මාලියෝ....❤️❤️❤️

    • @udeshikalakmali3652
      @udeshikalakmali3652 6 місяців тому +1

      @@thetraveltulip හී... 😁 අපි ආයෙම යමු...

    • @thetraveltulip
      @thetraveltulip  6 місяців тому

      නැතුව නැතුව...

  • @udeshikalakmali3652
    @udeshikalakmali3652 6 місяців тому +2

    💚💚💚

    • @thetraveltulip
      @thetraveltulip  6 місяців тому

      🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️

  • @newsldautomobile985
    @newsldautomobile985 6 місяців тому +1

    මාර ලස්සන පලාතක්

    • @thetraveltulip
      @thetraveltulip  6 місяців тому

      ඔයත් එන්න වෙලාවක. ඇවිදින්න තැන් ඕන තරම්...😊😊😊😊

  • @ideadesignanu123
    @ideadesignanu123 6 місяців тому +1

  • @prabhathchandima2844
    @prabhathchandima2844 6 місяців тому +1

    කාලෙකින්😊

    • @thetraveltulip
      @thetraveltulip  6 місяців тому

      ඒකනේ... කාලෙකින්නේ ඉතින් නිවාඩුවක් හම්බවුණේ... 🥰🥰🥰🥰🥰🥰🥰

  • @menukanchana2692
    @menukanchana2692 6 місяців тому +1

    මිනිත්තු 52 යි තත්පර 48 කුයි ගෙවිලා ගියා කියලා දැනුනේ විඩීයෝ එක ඉවර උනාම ❤.... හරිම ලස්සන ප්‍රදේශයක් ❤

    • @thetraveltulip
      @thetraveltulip  6 місяців тому +1

      අනේ....🥰🥰🥰🥰🥰🥰🥰🥰 හුඟාක් ස්තූතියි මේනු. එච්චර වෙලා ඉවසීමෙන් අපිව බැලුවට හුඟාක්ම ස්තූතියි. ආදරෙයි ඉතින්....❤️❤️❤️

  • @neranjansampath
    @neranjansampath 6 місяців тому +2

    Rajangane kollo (youtube channel)

    • @thetraveltulip
      @thetraveltulip  6 місяців тому

      🥰🥰🥰🥰🥰🙋🙋🙋🙋🙋 බොහොම ස්තූතියි. අපිත් එන්නම් ඔය පැත්තට.

    • @neranjansampath
      @neranjansampath 6 місяців тому +1

      @@thetraveltulip අනිවාර්යෙන්.... දිගටම කරගෙන යන්න. ගොඩක් හොඳයි වැඩසටහන

    • @thetraveltulip
      @thetraveltulip  6 місяців тому

      බොහොම ස්තූතියි. අර වී වගාවේ වැපුරුම් හීය වීඩියෝ එක අවසානෙට දාලා තියෙන්නේ ඔයාලද. වටිනා වීඩියෝ ටිකක් තියෙනවා ඒකේ.

    • @neranjansampath
      @neranjansampath 6 місяців тому

      @@thetraveltulip ow alli

  • @SnD_creations
    @SnD_creations 3 місяці тому +1