Atthatama harima asai akki oyage cooking videos balanna..igena ganna godak dewal tiyanawa...all the best akkii...ara akki use karapu dish set 1 daraz eke mn tiyanawa dekka...godak aya ahala tibba...
Harima wtinawa me video eka.gedarata kauruhari enakota uyaddi oluwa vikara wenawa.pissu wage hedit wenawa..den nam idea ekak awa oyage video eken.thank you.aye oluwa aul wena ekak ne😊😊
Dear sister, really appreciate... everything very perfect... always you mentioned life short it’s true.. I learned many things your cooking UA-cam channel
Math asai nangi ohoma piliwelakata kama hadanna. ETH mage amma asanipen. Eyawa balana gaman dadi Bidi gala wada karanna wela thiyenne. Oluwa eka thanaka thiyan uyanna widiyak na mata. Welawakata kama rasai samaharawelawata rasa na.ammage asanipe nisa eyatath galapena widiyata kama uyanna wela thiyenne. Oyata suba pathanawa nangi. Budu saranai
Ane akki adane oya lasana muna dekke.athatam man issara uyanna poadakwath asana eth akkige vidyo balapu dawase idan me wenkan godak aswen man kama uyanawa akkige vidyoth balanawa athtam godak hodai me hema vidyo ekakm.
@@rasarahasa1003 hea hadanawa..ada adanna tibuna reta karawila kanna honda ne kiyanawane ape ammala..mata oya wambatu karyak hadala penwanna api piyo veji.hema widihatama wabatu hadanawa eth rasa adui nikam hadakota.moju nethiwa..
ඈත්තටම රස රහස කියන්නේ හොඳ UA-cam channel එකක්. අපිට ගෘහනියන් විදියට දැන ගත යුතු ගොඩාක් රස රහස් තියෙන තැනක්. තව තවත් රස රහස් දෑ ගෙන ඒමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!!
බොහොම ස්තූති ❤️❤️❤️
මස් එකට ඉඟුරු ,සේර ,කුරුඳු,එනසාල් දැම්මනම් තවත් රසායි...ඔයා අන්තිමට කියපු කතාව හරියටම හරි .ඉව්වට පස්සෙ ගෙදර අය රස කර කර කද්දි මට කන්න ඕනෙ නෑ නිකම්ම බඩ පිරෙනවා සතුටට.❤👍
මෙතන මම දාන ඒව ඔක්කොම කියල නෑ.මටත් බඩපිරෙනව ගෙදර අය රස කර කර කෑම කද්දි
How can buy your prep meal bowl set
Godak watina video ekak akki. Thanks. Oyawa dakinna lebunu ekata nam godak sathutui. Thawa thawath idiriyatama yanna lebewa! Suba pethum akki!!!!!
බොහොම ස්තූතී ❤️🤗
Godak watinawa.... Akki, oya kema meseta yawapu items harima lassani. Kohenda gatte?? Kiyannakooo
මම ලන්කාවෙ නෙමෙයි ඉන්නෙ.මෙහෙ ශොප් එකකින් ගත්තේ
Harima asawen akkige vedios balanne. Me wage thawa thawath vedios genna. Theruwan saranai ..!
🤗🤗❤️
Tanks my friend how are you oyage kata hada harina mihiriy❤ awagema oyath hari lassanai thanks yaluwa❤❤❤❤❤❤
බොහොම ස්තූතී ❤️❤️
ඇත්තටම මම උයන්න ඉගෙනගත්තෙ මේ චැනල් එකෙන්.
අනේ හැම ව්‍යංජනයක්ම එක එක විදිහට හදන විදිහ කියලා දෙන්න.
හරිම විශ්වසයෙන් බලන්න පුලුවන් හොඳ චැනල් එකක්.
සුභ පැතුම් ❤
බොහොම ස්තූති .අනිවාරෙන්ම කියා දෙන්නම්
මම කෑම හදන්නෙම අක්කිගේ වීඩියෝ බලලා..හරිම රසයි ලේසි..කට හඩ අහලා තිබුනට රූපෙ දැක්කේ අදනේ..සුබ පතනවා සාර්ථක ගමනකට ❤❤❤
💓💓💓
Harima piliwalai
Tharuna diyaniyanta hondama dewal kiyala denna. Oyata all the best.
@@wimaladesilva7483 බොහොම ස්තූති ❤️❤️
ඔයාගේ recipeමාරම ලේසි.හරීම සරල යි.ඒ වගේම රසයි. ගොඩක්ම ස්තූතියි
💓💓
කටහඬ ඇහුවට අදනේ ඔයාගේ මූණ දැක්කෙ,අක්කි බොලේ👍👍👍👍👍👍
😆😆
Me chicken eke recipy eke video eka dannako...man asama oya vidiyata🙏🙏🙏
Oya chiken curry ekata kalin kiyala dipu (gam madde rasata uyapu eka ) thunapaha mix eka daala marinate wenna thiyala. Ayama mas kari thunapaha ekath daanawada. Ada kale ehemada
ඒකනම් නෙමෙයි අද හැදුවෙ.කොහොමත් මස් එක පැහෙද්දි තුනපහ හැන්දක් දැම්මම රසයි ඉතින්
ගොඩක් වටිනා videos ඔයාගෙ tiyenawa ඔයාට ගොඩක් pin
Ane fridge එකේ normal කොටසේ cool එක කොහොමද තියාගන්න විදිහ gena පැහැදිලි video එකක් කරන්න
මොකද mama සමහර vegetables කපලා දැම්මම පල් ගඳ wage එනවා
හරි මම කරන්නම්කෝ.කූල් එක ගොඩාක් වැඩ් කරන්න එපා.එතකොට එලවලු නරක් වෙනවා ඉක්මනින්
Thanks akka.
Aluthin igenaganna ayata
godak watinawa..😊
Digatama mewage hoda videos danna
Good luck.❤️❤️
❤️👍👍
අද තමා මම ඔයාගෙ video එකක් බැලුවේ හරිම පිලිවෙලයි. තවත් වැදගත් video කරන්න හැකියාව ලැබේවා ,බුදු සරණයි !
බොහොම ස්තූතී ❤️
Great super
dear
💝
Welldone
Thank you
Thanks nangoo...oyage piliwela nisa kale etiriy godak mn nm harima asai patiyo oyage pikiwelata
බොහොම ස්තූතී ❤️
හරිම වටින vedio එකක් නංගියෝ. ඒ වගේම හරිම පිලිවෙලයි, පිරිසිදුයි. මටත් තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි වෙලාව යන එක. හෙට ඉඳන් මෙහෙම කරලා බලනවා. මම ගොඩක් කැමතිම channel එකක් මේක. මොකද හරි ඉක්මනට කෑම හදන්න කියලා දෙන නිසා. ඔයාගෙ සියලුම කටයුතු සාර්ථක වේවා! පරිස්සමින් ඉන්න. බුදු සරණයි!
බොහොම ස්තූති ..මෙහෙම ලේසියෙන් කෑම හදාගන්න පුළුවන් අක්කා.
Atthatama harima asai akki oyage cooking videos balanna..igena ganna godak dewal tiyanawa...all the best akkii...ara akki use karapu dish set 1 daraz eke mn tiyanawa dekka...godak aya ahala tibba...
ඔව් නංගා.මම පෝස්ට් එකක් දාල තියෙනවා කම්යුනිට් එකේ පුළුවන් එතන දාන්නකෝ විස්තරේ.ගොඩ්ක් දෙනෙක් අහල තියෙනවා
Hari akkiyoo😊
Harima wtinawa me video eka.gedarata kauruhari enakota uyaddi oluwa vikara wenawa.pissu wage hedit wenawa..den nam idea ekak awa oyage video eken.thank you.aye oluwa aul wena ekak ne😊😊
❤️❤️❤️
හරියට වටිනවා..
බොහොම පින්.🙏
❤️❤️
👍👍👍 katahada ahuwata ada thamai oyage muuna dakke..❤
oya hamadema piliwelata lassanata karanawa.. kiyala denawa. oyata suda pathum..
thank you dear..
බොහොම ස්තූතී ❤️
Harima asai balanna.akke lassana භාජනය ganne kohenda.
ඔන්ලයින් ගන්න පුලුවන්
Ane ara hurubuhuti rice cooker eka nam harima lassanai. Kohenda gaththe kiyannakoo akkiyoo..
ඒක මම ඔන්ලයින් ගෙන්වා ගත්තේ
මේකේ පෙන්නන බහජන හරිම ලස්සනයි ඔයාගේ වැඩ ටිකත් හරිම පිළිවෙලයි සුභ පතනවා ඉදිරියටම මේ වගේ වැඩසටහන් කරගෙන යන්න 👍🏻👍🏻🌹
බොහොම ස්තූති ❤️
@@rasarahasa1003 ඔව් ඔයාගේ බාජන හරිම ලස්සනයි කොහෙන්ද ගත්තේ ..ලංකවේ නෙවෙයි ද ...
@@rasarahasa1003 akke me bhajana kohenda gaththe?
ඔයාගේ වීඩියෝ හරිම පැහැදිලි. ඔයා කියලා දෙන දේවල් ගොඩක් වටිනවා අක්කා. ඔයා අර එළවලු දාන මලක් වගේ භාජනය කොහොමද ඔන්ලයින් ගත්තේ.මමත් ඔෆිස් යන කෙනෙක් මේ වගේ භාජනයක් තිබුනොත් මට ගොඩක් වටිනවා
Alibaba එකෙන් ගන්න පුලුවන් නංගි
Ada thamai mama oyage video ekak mulinma balu we. Harima wadagath video ekak. Kama bedapu bajana harima lassanai.
❤️❤️
Godak watenawa nange.ape harema asawen oyage veideo balanne.thank you so much.❤️❤️👍
බොහොම ස්තූති ❤️
Dear sister, really appreciate... everything very perfect... always you mentioned life short it’s true.. I learned many things your cooking UA-cam channel
කෑම මේසේට බෙදපු කප්සෙට් එක ලස්සනයි , කොහෙන්ද ගත්තෙ කියන්න පුලුවන්ද , ස්තුති , වීඩීයෝ එකට
මම ලංකාවෙ නෙමෙයි ඉන්නෙ
Ada thama oyage muna dakke hada pamanine hamadama ahune sathutui hode oya hadana kema harima rasai mamat hadanawa balala viyanjana arapu bajanatika harima hurubuhutie lassani
බොහොම ස්තූතී ❤️❤️
Good. Thanks
Thank you very much .my congratulations .
❤️❤️
akke oyava Ada tamaiy video eke dekke mama hituva oyava dakinna kalin pody kellek kiyala echcharatama lassanaiy akki oyage voice 👍
වයස 31ක් න්ංගි මට
Useful video Thank you😍
🤗🤗
ඔයාව දැකීම සතුටක් නංගි ....
ඔයාගේ recipes ත් ඒ වගේම රසවත්....
බොහොම ස්තූතී ❤️
Math asai nangi ohoma piliwelakata kama hadanna. ETH mage amma asanipen. Eyawa balana gaman dadi Bidi gala wada karanna wela thiyenne. Oluwa eka thanaka thiyan uyanna widiyak na mata. Welawakata kama rasai samaharawelawata rasa na.ammage asanipe nisa eyatath galapena widiyata kama uyanna wela thiyenne. Oyata suba pathanawa nangi. Budu saranai
අක්කා කරගන්නෙ කොච්චර ලොකු පිනක්ද..ඒ වගේ පින් කරන්න හැමෝටම බෑ..තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් අම්මා ඉක්මනින් සුවපත් වේවා..!
Meewage vedeyo කරන්න අක්කා harima වැදගත් ,අපිටත් අදහසක් ganna පුළුවන් ,ඒවාගෙම ඔයා hari adarshayak ,
🤗🤗🤗
Thank you godak dewal apita kiyala denawa.mata kiyannakooya uyana භාජන gaththe kohenda.
මම ලංකාවේ නෙමෙයි ඉන්නේ.මෙ රටේ තියෙන මැට් බාජන ඒ.
Nice video😍. Kalu pata pot eka mokakda mati ekakda dr
ඔව්
@@rasarahasa1003 ewa season karana widiha gana video ekak krnnako
ගොඩක් වටිනා වීඩියෝ එකක් නංගි. ඔයාගෙන් අපිට තවත් වටිනා වීඩියෝ ඕනි නංගා.............
අනිවාරෙන්ම🤗
Rice cooker eka kohenda gatte .kiyada.kochcharak puluwanda
ඔන්ලයින් ගත්තේ..හාල් හුන්ඩුවක් පුලුවන්
Good luck Akka, video eka Godak watinawa, 👍👌
🤗❤️❤️
සරලයි. පැහැදිලියි.. ඔබට බොහොමයක් ස්තූතියි
🤗❤️❤️
Ada thama palaweni parata akkge video ekak bluwe dove greens eke video ekaka kiyla thibuna nisa danagththe hri piliwelai video eka❤️
බොහොම ස්තූතී ❤️❤️
Akke Oya ara Kama arapu thasim setaka gaththe kohenda??
ඒක ට මටත් ආස හිතුනා...
Ratin wenna ati.eya inne ratane
ඒවා තියෙනවා ලංකාවේ . ආයේ ගියොත් ගන්න . මම ගත්තා හැබැයි මේකට වඩා ටිකක් රූප වෙනස් . Ladyjeyi එකෙන් ගත්තේ maharagama
@@achalagayani2845 price pls. Thank you
@@ayathmamethnara5665 price Rs.1479.00 dear . මම ඒක අරන් මාස 9 ක් වෙනව . දැන් price එක වෙනස් ද දන්නේ නැහැ .
Cam ekin tikak ath vela kathakaranavanam tava hodai.amuthu vidiyata ahenne.nathnam oyata lassana hadak tiyenne.ane a kama meseta yavana bajanaya harima lassanai.kohenda gatthe ane😍😍😍😍
ස්පීකර් එක ලග වැඩී තමයි😔.මෙහේ තියෙන පෝසිලේන් කඩේකින් ගත්තේ
Adarei akka godaak..harima piliwelata pehediliwa kyla denawa..godak dewal igena gatta..bs akka
බොහොම ස්තූති 💓
ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි ඔයාට
🤗🤗
Thank you akki.bajana set eka gatte khnda kiynko
මේ රටේ තියෙන කඩේකින් ගත්තේ
Mmath oya widiyatamai uyanna ready wenne..ethakota harima leasiy.. adai akkiwa dakke hatima shoi 😚😍
❤️❤️
Akki sathiyakata gekapena menu ekk dennako offz yana ayata
Akki use karanneth mama use karana knife 1kamai....thanks a lot akki..tawa meh wage full menus cook karana widiya kiyala denna akki
අනිවාරෙන්ම🤗🤗
ගූඩ් හොද දෙයක් ඉගෙන ගත්ත බොහොම ඉස්තුති යි
හරිම ආසාවෙන් බලනවා. ඔයා කියන විදියට උයන්න ආසා හිතෙනවා. Good luck
🤗🤗
Adanee oyaawa dekkee..lassanai nangoo.budusaranayi oyaata ...💐💐💐
😆❤️❤️
ලස්සනයි කුකුල්මස් කරි එක.දුව මස්කරි තුනපහ හදන හැටි කියලා දෙන්න.
අනේ ...අද නම් මුහුණ දුටුවා...., තව තවත් ...රස කර කර කන්න උයන්න කියලා දෙනවා 👌👍😍❤
😆😆
අදයි.මුහුණ.දැක්කේ.ඔබ.අලුත්.දේවල්.කියා.දෙනවාට.ස්තුතියි.ජයවෙිවා!"
අනේ හරි ආසාවෙන් බලාගෙන හිටියා.ෂෝක් අනේ ඔයා.ලස්සනට කතා කරනවා වගේම කියලත් දුන්නා.,tnx
Aththatama niyamai akki oyata godak pin me wage watina de kiya denawata budu saranai akkiyo
💓💓💓
අනෙ. මාර සතුටුයි මෙ. ඔයානෙ. දැනුය් දැක්කෙ පුතා god Bless Putha 👍👍❤️❤️❤️🙋🏻♀️
🤗🤗🤗😆
අනේ ෂෝයී අක්කී මම උයන්න ගියාම මුලු කුස්සියේම බාජන ගොඩයි අනික ගොඩාක් වෙලා යනවා හෙට ඉදන් මෙහෙම මාත් උයන්න පටන් ගන්න ඕනී තෑන්ක්ස් අක්කියෝ මේ වගේ වටිනා විඩියෝ කරනවට ❤️❤️❤️🌹🌹😘😘
එක දවසක් මෙහෙම කරන්නකෝ.ලේසි පහසුයි.හෝදන්න බාජන නෑ වැඩිය
@@rasarahasa1003 හෙට ඉදන් අනිවාර්යයෙන්ම පටන්ගන්නවා❤️❤️❤️❤️❤️😘
Thank youu rasa rahasa.godak watina video ekak
🤗🤗🤗
Ara bowl set eka kohenda ganna thiyenne eka godak hodai
මම ලංකාවෙ නෙමෙයි ඉන්නේ..මෙහෙන් ගත්ත එකක්.ඔන්ලයින් ගන්න පුලුවන්
Wow very nice thank you 😍😍😍
❤️❤️❤️
Thank you dear god bless
❤️❤️
Niyamai badaginith hdun akke..me wage video walata gdk kamthi..
❤️❤️❤️
Man akkige videos balanne godak kameththen,oya koheda akki inne😍😍😍
මම මැලේසියාවෙ ඉන්නෙ නංගි
@@rasarahasa1003 😍😍😍😍
Harima aswen baluwa. Thawath me wagema lassana vedio karanna akki......
❤️❤️
Ane akki adane oya lasana muna dekke.athatam man issara uyanna poadakwath asana eth akkige vidyo balapu dawase idan me wenkan godak aswen man kama uyanawa akkige vidyoth balanawa athtam godak hodai me hema vidyo ekakm.
හරිම සතුටුයි වගේම බොහොම ස්තූතී ❤️❤️
Harim watinawa thanks.ada tamai denagatte karaeila samboleta pol danawa kiyala.math heta hadanawa ehema
පොල් දැම්මම තිත්ත එන්නෙම නැති තරම්
@@rasarahasa1003 hea hadanawa..ada adanna tibuna reta karawila kanna honda ne kiyanawane ape ammala..mata oya wambatu karyak hadala penwanna api piyo veji.hema widihatama wabatu hadanawa eth rasa adui nikam hadakota.moju nethiwa..
නංගි ඔයාගේ කෑම රෙසිපි හරියටම හරි . ගොඩක් ස්තුතියි .
බොහොම ස්තූති 💓💓
Akkige hama video ekakma maru...✌️
🤗🤗
Sathutui oyawa dakkata.mamath hadanawa oyage recipes
🤗🤗🤗
Oya hari piliwelai, thanks.
බොහොම ස්තූතී
හරිම වටිනවා අක්කි. මේ වීඩියො දැක්කහම කුස්සියෙ වැඩ වලටත් කැමැත්ත අැති වෙනවා.. සුභ පතනවා ඔයාට.. ❤️ ❤️ ❤️
❤️
Ane hari shooi akki ...oya rasata kema hadanawa wage...💗💗💗
❤️❤️
Uneliver multi cooker eke bun warga berk karana time eka komada thiyanne...?
ඒකනම් දන්නෙ නෑ මම
Oyagen ගොඩාක් දේවල් iganagatha.🙏
Akki ara curry dapu eka gaththe kohenda
උඩ කමෙන්ට් එකක් pin කරල තියෙනවා .
හරිම වට්න ව්ඩියොව්ක්...👍👍👍👍👍තෙරුවන් සරනයි ඔබට
💓💓
කෑම දැක්කට වඩා සතුටුයි මිස් අද ඔයාගේ මූණ දැක්කම..💞💞💞මං ඔය විදිහටමයි ලෑස්ති වෙන්නෙ..ඔයාට මං කැමති පිරිසිදු අත් නිසා..අනික කෑම හොඳින් අතගාලා හදනව..
💓💓💓
හරිම වට්න ව්ඩියො ☝ එකාක්.ඉස්තුති ඔයාට.👍
❤️❤️❤️
Niyamai akke.. hari asai balanna ...bs
❤️❤️❤️
Very helpful. Thanks. do some more vediosl like this
👍👍👍
Akke EA rice cooker eka keeyad kohenda gaththe
ඔන්ලයින් ගත්තේ . ලන්කාවෙ මුදලින් රුපියල් 850ක් විතර
Eke hal kochchara allanawada...Mata EA page eka ewann barida
@@achaladilrukshiwijekoon9467 හුන්ඩු දෙකක් පුළුවන් .ඒක නම් මෙහෙ lazada කියල ලෝකල් ඔන්ලයින් එකක්
Oya uyana widiha godak piliwelai.oya uyana bajanath harima lassanai.e genath apita kiyanna.
🤗❤️❤️❤️
mama oyage Visio walata kamathi. thawath me wage Wada lesi krama Danna. budusaranai.
🤗🤗
Ane akke oya kama hadana hati kiyala denawa balanna harima asai, akka kiyala dena widihata kama jathi haduwa harima rasai, ane akke mata puluwannam kiyala dennako frije akak nathuwa pol bindama ithuru tika kal thiya ganne kohomada kiyala,
පොල් බෑවෙ ලුනු ටිකක් හොදින් ගාල තියන්න.නැත්තම් පොල් බෑව වතුරෙ දාල තියන්න.
@@rasarahasa1003 ane thank u akke,
Super sister thank you so much
🤗🤗🤗
කරවිල සම්බෝලයක් හදන විදිහ දාන්න පුළුවන් ද අක්කා
දාල තියෙනවා නංගි මම
Thanks a lot.
💓💓
Akki hurathal patai💛💛💛sudu boolee
🤗❤️😆
Onna akki mamai 1st...❤❤🌼🌼blanath kalinma like kra..
බොහොම ස්තූති ❤️❤️❤️🤗🤗🤗❤️❤️👍
Man ahamben me chanel eka dakke nangi oyawa godak purudui sarin share mathak kara oya lankawe koheda
මම කුරුණෑගල
good job.thanks dear
💓💓
Oyage katahada hari lassanai ahanna asai
බොහොම ස්තූති
බොහොම ස්තූති
මේ කෑම පිළිගන්වන භාජන වල නම ඔන්ලයින් සර්ච් කරන්නේ කොහොමද කියන්න පුළුවන්ද
👍Niyama video ekek supiri 👍
💓💓
Thank you so very much.
Keep on going.......👍
❤️❤️