Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒක පට්ට 🥰❤😌
අද ඉස්සෙලාම බැලුවෙ මල්ලී.බොහොම ස්තූතී 🤗❤️❤️❤️
@@rasarahasa1003 🥰🥰
🥰🥰
Athal kitchen ඔයාගෙ ඒවත් පට්ට
@TECH WITH HASHAN 😁😁
මන් දෙවෙනියට බැලුවේ 🤭😊 tawa වීඩියෝ එක දික් වෙනවා නම් මන් ආසයි 🥺ගොඩක් ලස්සනයි අක්කි වීඩියෝ එක 👌😍
❤️❤️🤗🤗❤️🤗🤗❤️🤗🤗
thanq akkee apita rasa rahas kiyala denawata....
❤️❤️❤️
හරිම වැදගත් .💕
අනේ නියමයි අක්කා වීඩියෝ එක...👍👍👍👍👍👍👍👍👍👍👍👍අදත් ඉතින් වෙනදා වගේම නොදන්න දේවල් ඉගෙන ගත්තා අක්කගෙන්..ගොඩාක් ස්තූතියි.....තෙරුවන් සරණයි ..පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත් අක්කා....❤️❤️❤️❤️❤️❤️
🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗❤️
නියමයි අක්කි 💕💕රසට දැල්ලො උයන්න කියලා දෙන්න අක්කි
❤️❤️🤗
Thanks නංගී. ඔයාගෙ ලඟදි දැම්ම cup cake recipe එකත් pitza එකත් මම ඊයේ හැදුවා. හොඳටම ආවා. ඔයට බුදු සරණයි
හරිම සතුටුයි ❤️🤗
Budusaranai nangi mama aththanagalla shamali
Best.mama try karannema oyage recipe
❤️❤️
Hugak wedagath akka video eka... thank you so much ..... akkage kema math hadano ithin video balala....❤️❤️😘😘👍👍
❤️❤️❤️❤️🤗🤗🤗🤗
ඔයාත් එක්ක අද තමයි මන් එකතු උනේ . ගොඩක් වැදගත් දෙවල් කියලා දෙනවට ඔයාට බොහොම ස්තුති .බුදු සරණයි
🤗🤗
Thank you 😊 😘 lemon juice with black seeds 🤔 ?
It's basil seeds
Great and excellent 👍😘 ජය වේවා..!! හදවතින්ම ආදරෙයි😘 ජය වේවා..!!congratulations Dear👍😘ලස්සනයි😘😋
🤗❤️❤️❤️
Hello yaluwa kohomada ❤ thank you oyage piliwalata kiya dena tips 👍❤️
Ane harima rasa patai dr.mage waraddak thamai mechchara kal anthimata bath ekathu kare
ආයෙ හදමුකෝ මෙහෙමෙ🤗🤗
Thanks akkiyoo ahapahu me wage vidiyo ekak genawata❤️❤️❤️
ඔයාගේ recipe හරිම පැහැදිලියි වගේම පහසුයි.බොහොම ස්තූතියි ❤️
❤️❤️❤️🤗🤗🤗
Niyamai 😊😊😋😋
Godak hodai godak dewal tikak iganagaththa thanks bs
හරිම රස පාටයි . 😋😋
Video එක නම් shook akke👍👍♥️♥️
බොහොම ස්තූතී ❤️
Air fry eke puluvan බැදුම් වර්ඟ විතරද.Bake කරන්නහෙම බැරිද
පුලුවන්
Bake karanavanam mixer eka වෙනම භාජනයක දාලාද දාන්න ඕන.
@@disa_heart_song2047 නෑ ඒකෙම ඇතුලෙ නිකම් තියන්න
නියමයි 😍රස පාටයි අක්කි 🍲🍲😍
Pahadiliwa kiyala dunna thanks ❤️👍
සුපිරි යි අක්කේ නියමයි
🤗❤️❤️
අක්කිගෙ විඩියෝ හරීම වැදගත්
නන්ගා ඔයානම් ෂෝක්..🤗🙏❤️
Thanks
නියමයි😋🥰🥰
Niyamai akke 😍
🤗🤗❤️
Niyamai aneeee😊 😍😍
මමත් අාසයි එක එක වෙනස් kaama ජාති හදන්න..lassanai නංගී video එක.. 👌
බොහොම ස්තූතී
අද විඩියෝ එක නියමයි 😍😍😍
Akke Malaysia citizens ganne kohomada
ඒකන්ම් ටිකක් දිග විස්තරයක්
නියමයි අක්කේ👍
Super akke ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗
Thank u ❤❤
Dallo badunada kiyala danaganne kohomada akki..pata wenasak wenne nadda??
පාට වෙනස් වෙන්නෙ නෑ.ව්නාඩ් ට්කක් හය්ය ගතියට එනවා අමුවෙන් තියෙනවා ට වඩා
අක්කේ මම ඔයාගේ කෑම හදනවා ගොඩක් රසයි. අක්කේ වෙජිටේරියන් විදිහට හදන්නත් කියලා දෙන්නකෝ👍
Veggie lovers මගෙ අනිත් චැනල් එකට බලන්න
ඔයා ga වැඩ සටහන anakam බලනවා oya ta බුදු සරණ e
Godak asai oyage video ballana me wage video godak karanna
බොහොම ස්තූතී 👍👍🤗
ලස්සනයි ♥♥
❤❤❤❤
Curry ekata cone flor tikak dammoth kamak nadda nangi
උකු ගතිය එනවා එහෙම .හාල්පිටිත් හොදයි
Tks
super.👍👍
නංගී කෑම ටික රස පාටයි ඇඹුල් තියල් හදන විදිහ කියලා දෙන්න බුදු සරණයි
Malaysia කොහෙද ඉන්නේ ඔයා
Beema eata seeni danawada.diyalunu tikak danawada.miris karal saha kaluduru witarada danne.e demme kaluduru neda?kasa kasa neweine..oyata suba dawasak.bs
හදන විදිය වීඩියෝ ලින්ක් එක දාල තියෙනවා ඩිස්ක්‍රිප්ශන් එකේ.කමෙන්ට් එකක් pin කරල තියෙනවා .
කස කසා ඇට දාන්නේ
@@rasarahasa1003 👋
Patta a... math hadana ona
අනේ බලන්න ආසයි.බත් එක හදද්දි ගම්මිරිස් කුඩු දාන්න ඕනි නැද්ද
කැමති නම් දාන්න පුලුවන්
හරිම රස පාටයි අක්කා .👍😍
Wow super
කොහෙද හැංගිලා හිටියේ අක්කි බොලේ👍👍👍👍👍👍👍 නියමයි
😃😃😆😆😆❤️❤️
Mmath hadanna ona.air fryer ekata loku curent bilak yanne ne neda.
නෑ
නියමයි
👍👍
Ane oyage katahadata mama godakma asai oya thaniyemada inne manika
බොහොම ස්තූතී .හස්බන් එක්ක ඉන්නෙ
Harima watinawa
Dr mass hodi ekata thunapaha danne nadda
දානව.මස් එකට දාන හැම දේම දානවා
Eka nam supiry❤❤❤❤❤❤❤
🤗🤗🤗
Mm" yummy 👌👌👍❤
Niyamai aunty
🤗❤️
Superb ...
Akke bimaekata awasaneta demme monawada
කස කසා ඇට
Akki oya malesia wala thaniyen idala wada karagannawada
මම ඉන්නෙ හස්බන්ඩ් එක්ක.ස්ටඩීස් වලට ආවෙ
Akki gena thorathuru tikak ekka video ekak one
Super.
❤️❤️❤️🤗
අැත්තටම හොද විඩියා් එකක්.පොඩි ගැටලුවක් තියෙනවා.airfryer එකෙන් chicken fry කරනකොට තම්බන්න ඔනෙමද?
නෑ .නිකම්ම ෆ්‍රයි කරන්න පුලුවන් .මම තැම්බුවෙ මස් හොදි එකට චිකන් ස්ටොක් එක ගන්න ඕනෙ නිසා
Ara kalu pata ata dame, bima akata kasa kasada? 💢
ඔව්
Akke batar walai magarinwalai wenasa mokakda
කෙටියෙන් නම බටර් එලකිරි වලින් මාගරින් සත්ව තෙල් ෆාම් ඔයිල් ,සූරිය කාන්ත තෙල් වගේ දේවලින් හදන්නේ
@@rasarahasa1003 thanks akke
👍👍👍♥️
❤🥰
Rasai
එලවළු වල අමු ගතියක් දැනෙන්නෙ නැද්ද
නෑ..බත් එකේ රස්නෙ නිසා හොදින් තැම්බෙනවා
Ane adai oyawa dakke man.dannwa oywa
💪💪💪👋👋👋👍👍👍
නියමයි 👌👌
Onna mamath awa oya ekka kama hadanna
රස පාටයි
Kata hada tikak pahadilimadi
🥺😔😔😔
👍👍❤🌷
👍👍👍💖🙏
Rasa Patai 😍
❤️❤️❤️❤️
Gdk lssni akkiyo
පොල්තෙල් එකට කරපිංචා සහ උළුහාල් දාන්නෙ කොයි වෙලාවටද?
රත් කරද්දි
Husma aragena kiyawannako..ahan inna apahasuyi
ස්තූතී
Mata kanna hithuna
Lasani nagi rasapiya, b, s! Suba anagataya k. 🌷🌷🌷🌷🌷🌷🌷🌷😀,
Math thelka kiyana ewa kanna mara asai issara kawa dan amma kiyanawa kanna hoda nalu tikak kanawa ithin 😏
තෙල් ගතිය වැඩී ඒත් රස😋😋😋
@@rasarahasa1003 hmm
👌👌👌👌👌👌😱😱😱😱😱
බීම එකට දාන කුඩු ජාතිය මොනවාද ?
Kasa kasaa wage
😍💜️
කුඩු🤔🤔කලු පාට ඒවනම් කස කසා .ඒකෙ රෙසිපි එක තියෙනවා දාලා
ඔයා පැමීලී 1කම ඉන්නවාද බාබාල ගැනදන්න හැම දම අදරේයී 🥰🥰🥰
මේ තෙල් උයන්න ගන්ඩ පුළුවන්ද?මේවා අව්වේ තියන්න පුළුවන්ද?වැඩි විස්තර කියා දෙන්න අක්කා.😊
ඔව් මේ තෙල් උයන්න ගන්න පුලුවන් .හරිම රසයි මෙහෙම පොල්තෙල් හිදල ඉව්වම.අව්වෙ තියන්නෙ ඇයි🤔
මාත් ආව යූටියුබ් පැත්තෙ 🍌🍌
on a mat bAluwa
වට්සැප් groupඑකක් හදන්න පෙස්බුක් නෑ
🤗🤗👍
Akkage watsapp number eka dennako
රස රහස ෆේස්බුක් පේජ් එකට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න .
@@rasarahasa1003 ane mama thama face book hadala akkeMama thama school yanawa
Akke මට inbox masseg කරන්න බැරිද fb එකන්
පුලුවන් .රස රහස ෆෙස්බුක් පේජ් එකේ ඉන්බොක්ස් මැසෙජ් එකක් දාන්න.
🤗🤗🤗🤗
ඒක පට්ට 🥰❤😌
අද ඉස්සෙලාම බැලුවෙ මල්ලී.බොහොම ස්තූතී 🤗❤️❤️❤️
@@rasarahasa1003 🥰🥰
🥰🥰
Athal kitchen ඔයාගෙ ඒවත් පට්ට
@TECH WITH HASHAN 😁😁
මන් දෙවෙනියට බැලුවේ 🤭😊 tawa වීඩියෝ එක දික් වෙනවා නම් මන් ආසයි 🥺
ගොඩක් ලස්සනයි අක්කි වීඩියෝ එක 👌😍
❤️❤️🤗🤗❤️🤗🤗❤️🤗🤗
thanq akkee apita rasa rahas kiyala denawata....
❤️❤️❤️
හරිම වැදගත් .💕
අනේ නියමයි අක්කා වීඩියෝ එක...👍👍👍👍👍👍👍👍👍👍👍👍අදත් ඉතින් වෙනදා වගේම නොදන්න දේවල් ඉගෙන ගත්තා අක්කගෙන්..ගොඩාක් ස්තූතියි.....
තෙරුවන් සරණයි ..පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත් අක්කා....❤️❤️❤️❤️❤️❤️
🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗❤️
නියමයි අක්කි 💕💕
රසට දැල්ලො උයන්න කියලා දෙන්න අක්කි
❤️❤️🤗
Thanks නංගී. ඔයාගෙ ලඟදි දැම්ම cup cake recipe එකත් pitza එකත් මම ඊයේ හැදුවා. හොඳටම ආවා. ඔයට බුදු සරණයි
හරිම සතුටුයි ❤️🤗
Budusaranai nangi mama aththanagalla shamali
❤️❤️❤️
Best.mama try karannema oyage recipe
❤️❤️
Hugak wedagath akka video eka... thank you so much ..... akkage kema math hadano ithin video balala....❤️❤️😘😘👍👍
❤️❤️❤️❤️🤗🤗🤗🤗
ඔයාත් එක්ක අද තමයි මන් එකතු උනේ . ගොඩක් වැදගත් දෙවල් කියලා දෙනවට ඔයාට බොහොම ස්තුති .බුදු සරණයි
🤗🤗
Thank you 😊 😘 lemon juice with black seeds 🤔 ?
It's basil seeds
Great and excellent 👍😘 ජය වේවා..!! හදවතින්ම ආදරෙයි😘 ජය වේවා..!!congratulations Dear👍😘ලස්සනයි😘😋
🤗❤️❤️❤️
Hello yaluwa kohomada ❤ thank you oyage piliwalata kiya dena tips 👍❤️
Ane harima rasa patai dr.mage waraddak thamai mechchara kal anthimata bath ekathu kare
ආයෙ හදමුකෝ මෙහෙමෙ🤗🤗
Thanks akkiyoo ahapahu me wage vidiyo ekak genawata❤️❤️❤️
🤗🤗
ඔයාගේ recipe හරිම පැහැදිලියි වගේම පහසුයි.බොහොම ස්තූතියි ❤️
❤️❤️❤️🤗🤗🤗
Niyamai 😊😊😋😋
Godak hodai godak dewal tikak iganagaththa thanks bs
❤️❤️🤗
හරිම රස පාටයි . 😋😋
❤️❤️
Video එක නම් shook akke👍👍♥️♥️
බොහොම ස්තූතී ❤️
Air fry eke puluvan බැදුම් වර්ඟ විතරද.Bake කරන්නහෙම බැරිද
පුලුවන්
Bake karanavanam mixer eka වෙනම භාජනයක දාලාද දාන්න ඕන.
@@disa_heart_song2047 නෑ ඒකෙම ඇතුලෙ නිකම් තියන්න
නියමයි 😍රස පාටයි අක්කි 🍲🍲😍
❤️❤️🤗
Pahadiliwa kiyala dunna thanks ❤️👍
🤗🤗
සුපිරි යි අක්කේ නියමයි
🤗❤️❤️
අක්කිගෙ විඩියෝ හරීම වැදගත්
❤️❤️
නන්ගා ඔයානම් ෂෝක්..🤗🙏❤️
🤗🤗
Thanks
❤️❤️❤️
නියමයි😋🥰🥰
🤗🤗
Niyamai akke 😍
🤗🤗❤️
Niyamai aneeee😊 😍😍
🤗🤗
මමත් අාසයි එක එක වෙනස් kaama ජාති හදන්න..lassanai නංගී video එක.. 👌
බොහොම ස්තූතී
අද විඩියෝ එක නියමයි 😍😍😍
බොහොම ස්තූතී ❤️
Akke Malaysia citizens ganne kohomada
ඒකන්ම් ටිකක් දිග විස්තරයක්
නියමයි අක්කේ👍
🤗🤗❤️
Super akke ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗
❤️❤️❤️
Thank u ❤❤
❤️❤️
Dallo badunada kiyala danaganne kohomada akki..pata wenasak wenne nadda??
පාට වෙනස් වෙන්නෙ නෑ.ව්නාඩ් ට්කක් හය්ය ගතියට එනවා අමුවෙන් තියෙනවා ට වඩා
අක්කේ මම ඔයාගේ කෑම හදනවා ගොඩක් රසයි. අක්කේ වෙජිටේරියන් විදිහට හදන්නත් කියලා දෙන්නකෝ👍
Veggie lovers මගෙ අනිත් චැනල් එකට බලන්න
ඔයා ga වැඩ සටහන anakam බලනවා oya ta බුදු සරණ e
බොහොම ස්තූතී ❤️
Godak asai oyage video ballana me wage video godak karanna
බොහොම ස්තූතී 👍👍🤗
ලස්සනයි ♥♥
බොහොම ස්තූතී
❤❤❤❤
Curry ekata cone flor tikak dammoth kamak nadda nangi
උකු ගතිය එනවා එහෙම .හාල්පිටිත් හොදයි
Tks
super.👍👍
🤗🤗
නංගී කෑම ටික රස පාටයි ඇඹුල් තියල් හදන විදිහ කියලා දෙන්න බුදු සරණයි
🤗🤗
Malaysia කොහෙද ඉන්නේ ඔයා
Beema eata seeni danawada.diyalunu tikak danawada.miris karal saha kaluduru witarada danne.e demme kaluduru neda?kasa kasa neweine..oyata suba dawasak.bs
හදන විදිය වීඩියෝ ලින්ක් එක දාල තියෙනවා ඩිස්ක්‍රිප්ශන් එකේ.කමෙන්ට් එකක් pin කරල තියෙනවා .
කස කසා ඇට දාන්නේ
@@rasarahasa1003 👋
Patta a... math hadana ona
🤗🤗
අනේ බලන්න ආසයි.බත් එක හදද්දි ගම්මිරිස් කුඩු දාන්න ඕනි නැද්ද
කැමති නම් දාන්න පුලුවන්
හරිම රස පාටයි අක්කා .👍😍
🤗🤗
Wow super
🤗🤗❤️
කොහෙද හැංගිලා හිටියේ අක්කි බොලේ👍👍👍👍👍👍👍 නියමයි
😃😃😆😆😆❤️❤️
Mmath hadanna ona.air fryer ekata loku curent bilak yanne ne neda.
නෑ
නියමයි
👍👍
❤️❤️
Ane oyage katahadata mama godakma asai oya thaniyemada inne manika
බොහොම ස්තූතී .හස්බන් එක්ක ඉන්නෙ
Harima watinawa
බොහොම ස්තූතී ❤️
Dr mass hodi ekata thunapaha danne nadda
දානව.මස් එකට දාන හැම දේම දානවා
Eka nam supiry❤❤❤❤❤❤❤
🤗🤗🤗
Mm" yummy 👌👌👍❤
❤️❤️
Niyamai aunty
🤗❤️
Superb ...
🤗🤗
Akke bimaekata awasaneta demme monawada
කස කසා ඇට
Akki oya malesia wala thaniyen idala wada karagannawada
මම ඉන්නෙ හස්බන්ඩ් එක්ක.ස්ටඩීස් වලට ආවෙ
Akki gena thorathuru tikak ekka video ekak one
👍👍
Super.
❤️❤️❤️🤗
අැත්තටම හොද විඩියා් එකක්.පොඩි ගැටලුවක් තියෙනවා.airfryer එකෙන් chicken fry කරනකොට තම්බන්න ඔනෙමද?
නෑ .නිකම්ම ෆ්‍රයි කරන්න පුලුවන් .මම තැම්බුවෙ මස් හොදි එකට චිකන් ස්ටොක් එක ගන්න ඕනෙ නිසා
Ara kalu pata ata dame, bima akata kasa kasada? 💢
ඔව්
Akke batar walai magarinwalai wenasa mokakda
කෙටියෙන් නම බටර් එලකිරි වලින් මාගරින් සත්ව තෙල් ෆාම් ඔයිල් ,සූරිය කාන්ත තෙල් වගේ දේවලින් හදන්නේ
@@rasarahasa1003 thanks akke
👍👍👍♥️
❤🥰
Rasai
🤗🤗
එලවළු වල අමු ගතියක් දැනෙන්නෙ නැද්ද
නෑ..බත් එකේ රස්නෙ නිසා හොදින් තැම්බෙනවා
Ane adai oyawa dakke man.dannwa oywa
❤️❤️❤️
💪💪💪👋👋👋👍👍👍
නියමයි 👌👌
🤗🤗🤗
Onna mamath awa oya ekka kama hadanna
🤗🤗🤗
රස පාටයි
❤️❤️
Kata hada tikak pahadilimadi
🥺😔😔😔
👍👍❤🌷
🤗🤗
👍👍👍💖🙏
❤️❤️
Rasa Patai 😍
🤗🤗
❤️❤️❤️❤️
❤️❤️
Gdk lssni akkiyo
❤️❤️
පොල්තෙල් එකට කරපිංචා සහ උළුහාල් දාන්නෙ කොයි වෙලාවටද?
රත් කරද්දි
Husma aragena kiyawannako..ahan inna apahasuyi
ස්තූතී
Mata kanna hithuna
Lasani nagi rasapiya, b, s! Suba anagataya k. 🌷🌷🌷🌷🌷🌷🌷🌷😀,
🤗🤗
Math thelka kiyana ewa kanna mara asai issara kawa dan amma kiyanawa kanna hoda nalu tikak kanawa ithin 😏
තෙල් ගතිය වැඩී ඒත් රස😋😋😋
@@rasarahasa1003 hmm
👌👌👌👌👌👌😱😱😱😱😱
🤗🤗
බීම එකට දාන කුඩු ජාතිය මොනවාද ?
Kasa kasaa wage
😍💜️
කුඩු🤔🤔කලු පාට ඒවනම් කස කසා .ඒකෙ රෙසිපි එක තියෙනවා දාලා
ඔයා පැමීලී 1කම ඉන්නවාද බාබාල ගැනදන්න හැම දම අදරේයී 🥰🥰🥰
🤗🤗
මේ තෙල් උයන්න ගන්ඩ පුළුවන්ද?
මේවා අව්වේ තියන්න පුළුවන්ද?
වැඩි විස්තර කියා දෙන්න අක්කා.😊
ඔව් මේ තෙල් උයන්න ගන්න පුලුවන් .හරිම රසයි මෙහෙම පොල්තෙල් හිදල ඉව්වම.අව්වෙ තියන්නෙ ඇයි🤔
මාත් ආව යූටියුබ් පැත්තෙ 🍌🍌
🤗🤗🤗
on a mat bAluwa
👍👍
වට්සැප් groupඑකක් හදන්න පෙස්බුක් නෑ
🤗🤗👍
Akkage watsapp number eka dennako
රස රහස ෆේස්බුක් පේජ් එකට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න .
@@rasarahasa1003 ane mama thama face book hadala akke
Mama thama school yanawa
Akke මට inbox masseg කරන්න බැරිද fb එකන්
පුලුවන් .රස රහස ෆෙස්බුක් පේජ් එකේ ඉන්බොක්ස් මැසෙජ් එකක් දාන්න.
නියමයි
🤗🤗🤗🤗