කෑම රසකරගන්න රහස් - මේක බැලුවොතින් කෑම කොහොම හැදුවත් රසයි| kama rasakaraganna rahas aththammai mamai

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 123

  • @msmfareez
    @msmfareez Місяць тому +3

    1960 - 1970 ඉපදුන අය ඕවා ගැන හොඳට දන්නවා
    ඒ එයාලාගේ ආච්චිගෙන්, අත්තම්මාගෙන් ඉගෙන ගත් දේවල්....
    අදටත් වටිනවා...❤

  • @mayon3660
    @mayon3660 Рік тому +33

    වට්ටක්කා වලට සාමාන්‍යයෙන් දාන මිරිස් තුනපහ උලුහාල් ලුනූ යනාදිය දාලා තම්බාගන්න.
    කැකුලු හාල් ට්කක් කබලේ බැදගන්න රන්වන් පාට වෙනකොට පොල් ටිකක් මේකටම දාලා බැදගන්න .
    මේක ලිපෙන් ඉවත් කරගෙන අබ ටිකක් ,සුදුලූනු බික් කීපයක් කුරුදු කෑල්ලක් ගම්මිරිස් ඇට කීපයක් දාලා සිහින්ව අබරන්න.වතුර ස්වල්පයක් දාලා මිරිස් ගලක ඇබරුවොත් තමා හොඳ .
    මේ ටික පොල් කිරි වලට mix කරලා දිය කරගෙන වට්ටක්කා වලට දාලා කිරි ටික උතුරවා හන්න..

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 2 роки тому +9

    ඔයට බුදුසරණයි කෑම මමත් හදලා බලනවා ඔයකියන විදියට වෙනස දැනෙනවා කන විදියට ගෙදර අය දීගායු ලැබේවා

  • @SanduVihanga
    @SanduVihanga 11 місяців тому +3

    Thank you akki දැනුවත් කිරීම සම්බන්දව ❤️🥰

  • @prajanidias2557
    @prajanidias2557 2 роки тому +27

    ස්තුතියි! හොදි උකු කරන්න හාල් පිටි ටිකක් දාන්. අල, වට්ටක්කා (පිටි එළවළු) හොදි වලට කෑල්ලක් පොඩි කරන්න උකු වෙනවා.

  • @wijayanandana1890
    @wijayanandana1890 4 місяці тому +1

    බොහෝම පින් ඔබට දන්නා නොදන්නා සියලුම දෙනාට ලොකු පිටු වහලක් 🌱🦋

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 9 місяців тому +1

    ඉතාම වට්නවා ඔයා ගේ මෙම ව්ඩි යෝව මම නම් ඉතින් කරපිංචා ගෙදරම තියෙන නිසා ඒව්‍ යෙ දලු දමන කාලෙට වැඩ් යෙන් දාන්නෙ දලු කොකද ඒව අයින් කරන්නැතිව කන්නත් පුලුවන් නිසා පැහැදිලි කරාට ස්තූතියි ඔයාට ❤️💥💥💥

  • @පුංචිසුරංගනාවි-ඬ5ධ

    මට නම් මේ ටික ගොඩක් වැදගත් අක්කි ඔයාට ගොඩක් පිං 🙏

  • @sarojinileelarathne2862
    @sarojinileelarathne2862 Рік тому +14

    පුතේ ඔයාට ගොඩක් පින් මේක්‍රමය කියලා දුන්නට

  • @Ushabeatz24
    @Ushabeatz24 Рік тому +19

    කබලේ බැදලා අබ කුඩු කරලා උයපු දෙල් මාළුවට සහ කැකිරි මාළුවට දාන්නකෝ හරිම රසයි ❤❤

  • @AIAttanayake
    @AIAttanayake Місяць тому

    ගොඩක් ලස්සනයි පැහැදිලි කිරීමක් දූව. ගොඩක් පිං 🙏. ගොඩක් ආදරෙයි.

  • @kanthikanthi358
    @kanthikanthi358 10 місяців тому

    ගොඩක්ම වටිනව

  • @ROHINIDEMEL
    @ROHINIDEMEL Місяць тому +1

    මාලු මිරිස් හෝදලා අවශ්‍ය ව්දියට කපාගෙන වතුර මේස හැදි දෙකක් පමණ දාලා ලුණු ස්වල්ප යක් දාලා බාජනේ වහලා ලිපේ තියන්න . හැදිමිටෙන් කූරු ගාම්න් ඉදලා වතුර හිදුනම තෙල් වත්කරලා පුරුදු විදියට උයන්න. හරිම රසවත් .

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 2 роки тому +11

    කියන්න මොනව කිව්වත් ඔයාගෙ දේ කරගෙන ඉදිරියට යන්න න0ගි

  • @kumududilhani8743
    @kumududilhani8743 Рік тому +15

    පරිප්පු උයනකොට බෙරි නොවෙන්න උයන්නනම්....වතුරෙන්
    තම්බලා භාගෙට තැම්බෙනකොට ලුණු දාන්න...එතකොට බෙරි වෙන්නෙ නැ...

  • @vinushinie109
    @vinushinie109 Рік тому +1

    ගොඩාක් ස්තුතියි දේවල් කියලා දුන්නා

  • @victornimalfernando8061
    @victornimalfernando8061 Місяць тому

    වැදගත්

  • @marinaroslima7823
    @marinaroslima7823 7 місяців тому +1

    Godk dewal denagaththa tanks

  • @SankalpanaRanasinghe
    @SankalpanaRanasinghe 4 місяці тому

    ගොඩක් ස්තුතියි❤

  • @HayathiHayathi-n1n
    @HayathiHayathi-n1n Рік тому

    ගොඩා ස්තුතියි දැනුවත් කරාට ❤❤❤❤❤❤❤

  • @NethmiNadeeshani-g7i
    @NethmiNadeeshani-g7i 3 місяці тому

    Godak sthuthi nangaa❤

  • @tanujaww7955
    @tanujaww7955 Місяць тому

    ❤❤❤❤❤❤ආද😊රේ

  • @sandyanishamani7390
    @sandyanishamani7390 5 місяців тому

    VERY GOOD

  • @slvibes4706
    @slvibes4706 2 роки тому +1

    Thank you very much Mrs ❤

  • @TharidukaHarshani
    @TharidukaHarshani 5 місяців тому

    Mama nam parippu asa berinwela eka wenama rasak😊😊

  • @achinisamarasinha3621
    @achinisamarasinha3621 2 роки тому +1

    Corn piti damma kiyla amuthu rahak enne ne crispy wanna tamai cornflower danne.

  • @DeepaNilmini-f4g
    @DeepaNilmini-f4g Місяць тому

    Godak hodai

  • @nirowasana3541
    @nirowasana3541 Рік тому +1

    ස්තුති

  • @pererachaminda386
    @pererachaminda386 Рік тому

    Thenks

  • @madavipriyanga4713
    @madavipriyanga4713 Рік тому

    Oyage video eka baraka naa..namut dear me dewal okkoma danna dewalne..
    Alut deyak aran enna...jata weva..💗

  • @muthusenani5379
    @muthusenani5379 2 роки тому +2

    Good ideas

  • @sandu5895
    @sandu5895 2 роки тому

    Thanks dear 🌻🐝

  • @chitranikahapalaarachchi5074

    බොහොම පින් !

  • @sharminifernando480
    @sharminifernando480 2 роки тому +3

    Thanks for ur nice ideas 🤠

  • @තුෂාරිතුෂාරි-ඛ4ර

    ස්තුතියි.

  • @kevinlevin4525
    @kevinlevin4525 2 роки тому +2

    බොහොම ස්තූතියි 💚💛

  • @donakariyawasam7929
    @donakariyawasam7929 11 місяців тому

    Ammo meya kiyanq vidiyata sini dammoth diyavediya parapurak bihiveyi🤣😀

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 2 роки тому +1

    Thank you so much nangi adarei.🌹🌹🌹🌹🌹🌹🌹🌹🧑‍🎄🧑‍🎄🧑‍🎄🧑‍🎄👍👍👍👍👍👍👍👍

  • @fernendofernendo577
    @fernendofernendo577 2 роки тому

    Thanks oyata

  • @hansinisansala7170
    @hansinisansala7170 2 роки тому

    Godak watinawa...tnx

  • @roshanthilanka8153
    @roshanthilanka8153 2 роки тому +1

    Niyamai

  • @subydesilva2431
    @subydesilva2431 2 роки тому

    Thanks for sharing.

  • @kanchanak7096
    @kanchanak7096 Рік тому

    Wow

  • @nilanthinilanthi2923
    @nilanthinilanthi2923 2 роки тому +8

    එළවළු රසවත්ව හා සුවදවත්ව හදාගන්න ගන්න සියලුම පහේ වර්ග කියන්න 👍❤️❤️❤️

  • @wejathungathilana26
    @wejathungathilana26 7 місяців тому +1

    Hukagannathuwa lassani pukahukanna pulu wan

  • @AyeshaNilmini-lt5cs
    @AyeshaNilmini-lt5cs 4 місяці тому

    Òya drwal lomath danna dewalne

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 5 місяців тому

    ❤❤❤❤❤❤

  • @amanthagagana8589
    @amanthagagana8589 2 роки тому

    tnx sister

  • @kulaniparanamana1514
    @kulaniparanamana1514 2 роки тому +1

    Ane godaak thanks oyata

  • @nilukalakmali4630
    @nilukalakmali4630 2 роки тому

    Tnx oyata.suba dawasak❤

  • @MallikaKularathne
    @MallikaKularathne 8 місяців тому

    Godak hodyi

  • @ShiyamaleePathiratne-zi2xj
    @ShiyamaleePathiratne-zi2xj 11 місяців тому

    🙏

  • @sujasujee4513
    @sujasujee4513 Місяць тому

    👍👍👍♥️♥️♥️

  • @neeladevaraja9883
    @neeladevaraja9883 3 місяці тому

    Ova okkoma api nang dannawa.
    Parippu ata gathiyata kanna honda naha. Diravanna amarui. Bada upset venawa.

  • @LalanthiSilva-l4e
    @LalanthiSilva-l4e 3 місяці тому

  • @wasanthikumari544
    @wasanthikumari544 6 місяців тому

    😊

  • @sachinimalsha3084
    @sachinimalsha3084 Рік тому

    Mn nm la karapincha tibboth danne awasaneta elawaluwa lipen ara gththata passe

  • @freefireslman3351
    @freefireslman3351 2 роки тому

    mamath.hadanne.oya vidihatMai.

  • @dayanidipani447
    @dayanidipani447 2 роки тому

    Budu saranai

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 2 роки тому +2

    ස්තුතියි....❤️🙏

  • @ThushinaraNanayakkara-tn6ms
    @ThushinaraNanayakkara-tn6ms 10 місяців тому

    Batha suwada karana ewa kiwwe ne

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 2 роки тому

    Thanks

  • @Nimesh6705
    @Nimesh6705 2 роки тому +1

    👍👍👍👍

  • @dilmi3691
    @dilmi3691 2 роки тому

    ස්තුති ❤️😊

  • @YamanAvidinna
    @YamanAvidinna 2 роки тому

    🔥🔥🔥

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 2 роки тому

    Harima watinawa

  • @mayakaduwachandani3588
    @mayakaduwachandani3588 2 роки тому

    Rasata kiri hodi hadana vidiya kiya denna.

  • @niranjaladilrukshi5144
    @niranjaladilrukshi5144 2 роки тому +7

    පරිප්පු උයන කොට luunu aumiris rampa karapinchcha uluhaal දාන්න onea polkiri daanakota තෙම්පරාදු නැතුව suwadata කන්න puluwan . කරලා balanna දවසක

  • @nilanthaperera7348
    @nilanthaperera7348 2 роки тому +1

    👍

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 2 роки тому

    හරිම ලස්සන යි.

  • @wasanadeeptika945
    @wasanadeeptika945 2 роки тому +10

    මං නම් සම්බෝලෙට අමු සුදු ලූනුම අබරලා දානවා.ඒකත් රසයි

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 2 роки тому

    " *Mnnnñ* ada chanlee 1ka dekala vidiyo 1ka beluwee. ..."
    Sb karaaaa. ...."
    " *Godakkk isthuthiiii* . ...."

  • @ayeshawelagedara9355
    @ayeshawelagedara9355 2 роки тому

    කැකුලු හාල්ද බදින්ඩ ගන්නෙ

  • @dngamingbussid4554
    @dngamingbussid4554 2 роки тому

    Ubalata parippuvath hadaganna barida ...kakka vaged😂

  • @ramyathenuwara8552
    @ramyathenuwara8552 2 роки тому

    .dannadewalmane.ko.aththamma.ayawa.peththakata.kalada?.ahema.karanna.apa.oya.kiyana.dewal.aththammage.dewal.nisa.aththammawa.elangadawasata.genna.

  • @dineshajayasinghe411
    @dineshajayasinghe411 Рік тому

    🙏👈

  • @dhanushkanadeeshani2437
    @dhanushkanadeeshani2437 9 місяців тому

    😂😂😂

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 2 роки тому

    ගොඩ ක් හොඳ ඉ

  • @premakasthuri7068
    @premakasthuri7068 2 роки тому

    ඉතාමත්ම හොදයි,

  • @anurasenarathjayasundara4794
    @anurasenarathjayasundara4794 2 роки тому +36

    ඔය සියල්ල දන්න දේවල් නෙ.අපෙ අම්මලා කරපු දේව ල් නෙ

    • @sharminifernando480
      @sharminifernando480 2 роки тому +8

      Me kiwe danne nati ayata dear

    • @gmeye6503
      @gmeye6503 2 роки тому +19

      මේ කියන්නෙ දන්නෙ නැති අයට..ඔයා දන්නවා වුනාට හැමෝම දන්නෙ නැ

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 2 роки тому +11

      දන්නවනේ ඉදහන්.මේ දන්නේ නැති අයට දාලා තියන්නේ🤣🤣🤣

    • @anuradhavithanage1823
      @anuradhavithanage1823 2 роки тому +6

      Nodanna ayata kiyanne oyalage Amma itin you tube channel ekak Karan nene

    • @cheniththeunula2110
      @cheniththeunula2110 Рік тому +3

      Thanx math samahara dwwal den denagathe.ape ammageth kema rasai eyath me dewal karnawa athi eth mn danne den

  • @madumaligamage2958
    @madumaligamage2958 Рік тому

    අනේ ඕව පොඩි ලමයි නුත් දන්නව

    • @honeybear5222
      @honeybear5222 5 місяців тому +1

      නෑ එහෙම නෑ.නොදන්න දේවල් දැනගත්ත අය ඉන්නවා.ගොං කතා කියන්න එපා වාචාලකමට.

  • @lorenfernando9905
    @lorenfernando9905 Рік тому

    Thanks for your tips.

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 роки тому +1

    Thank you

  • @annanthony2472
    @annanthony2472 2 роки тому +1

    ස්තුති! ඔබට

  • @maniwickramaratne7180
    @maniwickramaratne7180 2 роки тому

    ස්තුතියි

  • @mojonewslk
    @mojonewslk 2 роки тому +3

    Thanks for ur nice ideas

  • @dewkitchen9532
    @dewkitchen9532 2 роки тому

    Thanks 👍🏻

  • @sandyakumari8701
    @sandyakumari8701 2 роки тому +1

    Budu saranai

  • @sethniwarnakula2293
    @sethniwarnakula2293 2 роки тому

    Thankyou 🌹❤️

  • @dino8096
    @dino8096 2 роки тому

    👍

  • @indunilprasadika2718
    @indunilprasadika2718 2 роки тому +1

    👍👍👍

  • @Harshani44
    @Harshani44 6 місяців тому

    ස්තුතියි

  • @nilanthinilanthi2923
    @nilanthinilanthi2923 2 роки тому +1

    Thank you

  • @budhdhimatharangani8086
    @budhdhimatharangani8086 2 роки тому +1

    ස්තුතියි ගොඩාක්ම

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 роки тому +1

    👍👍👍👍

  • @Onis-357
    @Onis-357 4 місяці тому

    thank you

  • @fauziaraheem5392
    @fauziaraheem5392 Рік тому

    Thanks 🎉🎉🎉