දින 3 කට කල් තියාගන්න මා හැදූ කෑම - Episode 997 - Meal Prep for 3 days

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 354

  • @AnomasKitchen
    @AnomasKitchen  2 роки тому +44

    ua-cam.com/video/hoLB5fy2p8Y/v-deo.html
    පරිප්පු වීඩියෝ එකේ ලින්ක් එක
    ua-cam.com/video/qyHHHidS8XA/v-deo.html
    බීට්රූට් වීඩියෝ එකේ ලින්ක් එක
    ua-cam.com/video/tV008VR04oA/v-deo.html
    ගෝවා මැල්ලුම් වීඩියෝ එකේ ලින්ක් එක
    ua-cam.com/video/WfNd-w_RFFI/v-deo.html
    පොල් මැල්ලුම් වීඩියෝ එකේ ලින්ක් එක
    ua-cam.com/video/cbrPznKaGnY/v-deo.html
    බණ්ඩක්කා තෙල් දාපු වීඩියෝ එකේ ලින්ක් එක

    • @chandrikaranawaka1266
      @chandrikaranawaka1266 2 роки тому

      Pppppppppppppp
      Poĺma1lluma

    • @janakiindhunil4395
      @janakiindhunil4395 2 роки тому

      ❤️❤️❤️

    • @udani9177
      @udani9177 2 роки тому +2

      Anoma aunty මේ වගේ තවත් වීඩියෝස් upload කරන්න
      අද කාලෙට ගොඩාක් ගැලපෙන විදියට තමයි කරල තියෙන්නෙ හරිම වටිනවා.
      Thank you Anomas Kitchen
      ❤❤❤

    • @gihananu6556
      @gihananu6556 Рік тому +2

      අපේ ෆ්‍රිජ් එකේ බාජන දැම්මම වතුර හැදෙන්නේ ඇයි

  • @namalibolongha3659
    @namalibolongha3659 2 роки тому +112

    පිරිසිදු හිතකින් කරන දෙයක් නිසා හරිම සිත් ගන්නාසුලුය්. බලන අයගෙ යහපත ගැන හිතලා මිසක් තමන්ගෙ vidios views වැඩිකරගැනීමේ අදහසින් කරන දේකුත් නෙවෙය්. රසට ගුනට උයන්න විතරක් නෙවෙය්, ජීවිතයට වැදගත් ගොඩාක් දේවල් කියලා දෙනවා.

  • @patricanjali1876
    @patricanjali1876 2 роки тому +18

    තෑන්ක්ස් ආන්ටි මම O/L කරන්න දුවෙක් මගේ අම්මා රට ගියපු නිසා ගෙදර වැඩය් ලොකු ප්‍ර්ෂ්ණයක් වෙලා තිබ්බේ THANKS

  • @jeewaniariyarathna5382
    @jeewaniariyarathna5382 2 роки тому +59

    ලස්සනට හිනාවෙලා ගොඩක් වැදගත් දේවල් කියල දෙන ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! ඇත්තටම ආසයි මේ වගේ වීඩියෝ බලන්න.❤️😊

  • @inoka720
    @inoka720 Рік тому +2

    ඔබ තුමිය නිසා තමයි මමත් ගොඩක් රසට කෑම හදන්න ඉගෙන ගත්තෙ .ගොඩක් ස්තුතියි .නිදුක් නිරෝගී දිර්ඝයු ලැබේවා තෙරුවන් සරණයි ❤🙏

  • @SeemanRandunu-nd7wf
    @SeemanRandunu-nd7wf 10 місяців тому +1

    කෑම රසට උයන්න පින් තියෙන්නත් ඕන.මගේ ආච්චිගෙත් අම්මාව මම දැකල තියෙනවා. දැන් වගේ ශීතකරණ ගෑස් අවන් ආදී දේවල් නැති කාලෙ.උයපු කෑම ඒවායෙ රස අදටත් අමතක නෑ.ඔබතුමියත් උපදෙස් පවා වර්තමානයේ අයට ඉතාමත් ආදර්ශවත්. නිදුක් නිරෝගී සුවපත් වේවා ඔබතුමිය.

  • @darshanaratnasena5122
    @darshanaratnasena5122 2 роки тому +14

    One human that I saw, with a pure heart. Her words read her inner kindness and humbleness. That are more closer to heart than recepies to mouth.

  • @wasanthiramyalatha1146
    @wasanthiramyalatha1146 4 місяці тому +1

    මේ කෑම මම හැදුවා .
    ඒවා මම කෙසෙල් කොල වලයි එතුවේ.නරක් වෙන්නෙ නෑ.මගේ ඇස ඔපරේෂන් කරන්න යන්න කලින් හදල තිබ්බේ .
    ඔබතුමියට පින්.❤❤❤❤❤❤

  • @maheshikaherath6922
    @maheshikaherath6922 2 роки тому +16

    අම්මා කෙනෙක් වගේ අපිට ආදරෙන් කියලා දෙනවට ගොඩාක් ස්තූතියි 🙏

  • @dulakshidissanayaka3622
    @dulakshidissanayaka3622 2 роки тому +16

    බොහොම ස්තුතියි ආන්ටි...හරිම ආසාවෙන් බැලුවෙ.හැමදාමත් අම්මා කෙනෙක් වගේ මේ දේවල් කියලා දෙන ඔයාට නිරෝගි සුවය ලැබෙන්න ඔනී....❤💐

  • @nirmanikarunarathna8662
    @nirmanikarunarathna8662 2 роки тому +6

    කල් තබාගන්න පුලුවන් මේ වගේ vedio දිගටම දාන්න ආන්ටි

  • @ruchirafernando1019
    @ruchirafernando1019 2 роки тому +7

    පරිප්පු වතුරෙන් උයලා ගත්තම උඩට දාන්න ඕනේ නෑ. මම අවශ්‍ය කොටස අරං කිරි දානවා. ඉතුරු ටික හොඳට වහලා ආපහු සැරයක් පහලට දානවා. අනිත් ඒවා පෙට්ටි වල දැම්මට පරිප්පු ඒ උයපු මැටි වලඳ පිටින් හොඳට වහලා දානවා. සතියක් තිබුණත් නරක් වෙන්නේ නෑ. සූදුරු සුදුලූණු උළුහාල් චුට්ටක් වැඩි කරන්න

    • @chalinikadilini5721
      @chalinikadilini5721 2 роки тому +2

      Frdge එකට දාලා අපි මේවා පාවිච්චියට ගන්නකොට හොදට රත් කරලා ගත්තාම කොච්චර වෙලාවක් තියාගන්න පුලුවන්ද ?වැඩට ගෙනියන්න බත් මුලට බැන්දම නරක් වෙන්නෙ නැද්ද?

    • @DanushkaHansani-v4o
      @DanushkaHansani-v4o 6 місяців тому

      Udtada pahaltda dann oni kema

  • @manjularanmuthu194
    @manjularanmuthu194 2 роки тому +15

    බොහෝ දෙනෙකුට servant වන ඔහු හෝ ඇය ඔබතුමියට මගේ helper වීමම, ඔබතුමියගේ ගුණවන්ත කම මොනවට පැහැදිලි කරයි. නීරෝගීව ආදරයෙන් රැඳෙන්න. තුරුණුවන් සරණයි!!!!

  • @maliniitaly8860
    @maliniitaly8860 Рік тому +1

    ගොඩක් වටිනා විඩියෝ එකක් පිටරට ඉන්න අපිට වටිනවා අපේ රැකියාවත් කාලයත් සමග ගත කරන අවිවෙිකි තත්ත්වය නිසා ගොඩක් ස්තුතියි 😘😘 අක්කෙ ජයවෙිවා

  • @tharuneth4488
    @tharuneth4488 2 роки тому

    මමත් ඉදහිට ඔහොම කෑම හදලා ෆිජ් එකට දාලා තියාගන්නවා ඉක්මනින් නරක් වෙන්න යන එළවළු වගේ දේවල් තව ටිකක් දේවල් ඉගෙන ගත්තා ස්තූතියි.

  • @raviniaberathna2846
    @raviniaberathna2846 Рік тому +1

    ගොඩක් ස්තූතිවන්ත වෙනවා...අද වීඩියෝ එක ගොඩක් වැදගත් එදිනෙදා අපේ ජීවිතයේ වැඩ පහසුවෙන් කරගෙන යාමට ...❤🙏

  • @AmaNanayakkara1980
    @AmaNanayakkara1980 2 роки тому +11

    I am very busy mom with two schooling kids, I use to watch your videos and learn lot from them and practcing them. I love cooking .Thank you so much.👌

    • @AnomasKitchen
      @AnomasKitchen  2 роки тому

      You are welocme Ama.

    • @mangalikasenarathna4764
      @mangalikasenarathna4764 Рік тому

      ඇත්තටම ආසයි ඔබ තුමියගේ වීඩියෝ බලන්න ලස්සන හිනාවක් එක්කම දීර්ඝායුෂ ලැබේවා ❤

  • @lalanifernando8895
    @lalanifernando8895 2 роки тому +3

    ඔබේ කාරුණික කතා ව සිත් ගන්නාසුලු යි.හැම දාම අපි ත් එක්ක ඉන්න

  • @Kusum.1984
    @Kusum.1984 2 роки тому

    හරිම ප්‍රයෝජනවත්..ඔබතුමියට ගොඩක් ස්තුතියි.

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 2 роки тому +3

    අනේ auntie, මොනවා උයන්නද කියලා හිතා ගන්න්න බැහැ ගොඩක් වෙලවට.අපිට...මොකද ...වෙලාවක් නැති නිසා අපිට. Thank you I will try this.from Dubai❤

  • @saranisamajya5045
    @saranisamajya5045 Рік тому +1

    ඇත්තමයි.අම්මා වගේ.හරිම ආදරෙන් කියලා දෙනවා

  • @agradissanayake730
    @agradissanayake730 2 роки тому +4

    බීට්‍ තෙම්පරාදු කරද්දී පහේකුඩු මොනවත් එකතු කරන අවශ්‍ය නැද්ද?
    ඒ වගේම දින දෙක තුනක ගමනක් යනකොට ශීතකරණයේ නොතබ කල් තබා ගතහැකි කෑම කිහිපයක් (පොලොස් ඇබුල හැර) ඊලග වාරෙක ලබා දෙන්න .
    ඔබතුමිට සෞක්‍යසම්පන්න වූ ,දීර්ඝායු ලැබේවා!

  • @manelkanthi150
    @manelkanthi150 Рік тому

    ගොඩක් ස්තූතියි මේ දැනුවත් කිරීමට.

  • @preethikapathirana236
    @preethikapathirana236 2 роки тому +3

    මේ විදියට කියදෙනවාට ස්තුති.ලස්සනයි කටහඩ

  • @sawanpansilurathnayaka1191
    @sawanpansilurathnayaka1191 2 роки тому +16

    ඔයා තමයි අපේ කෑම රෑජින 👌👌👌❤️

  • @dedunukanchana4713
    @dedunukanchana4713 2 роки тому +1

    අන්ටි ගොඩක් පින් හමදෙම ලස්සනට පිලිවලට කියලා දෙනවට බුදු සරනයි

  • @Geethanjali-x4i
    @Geethanjali-x4i Місяць тому

    Hi . Anoma. Your recipes are superb. Your idea ,s are so,oo practical. Thank u . Oyata theruwan saranai.

  • @isuri013
    @isuri013 2 роки тому +63

    අනේ ආන්ටි ඔයාට පින් සිද්ධ වෙනවා මේ වීඩියෝ එක දැම්මාට.. බබාලා එක්ක මට උදේට උයන එක හරිම අමාරුයි මන් ප්‍රෙග්නන්ට් නිසා..මෝනිං සික්නස් කිව්වාට ඒක මුලු දවසම වගේ තියනවා.. ඉතින් උයන්න අමාරු නිසා කඩෙන්මයි කෑවේ.. ගොඩක් ස්තූතියි මේ විඩියෝ එක දැම්මට.. තව පොඩි ඉල්ලීමක් තියනඑආ .මේක ෆ්‍රිජ් එකට දාන විදිහ ෆ්‍රිජ් එකේ ටෙම්පරේච එක සහ ආයි කෑමට ගන්න වෙලාවට රත් කරලා ගන්න විදිහත් පෙන්නන්න.. මට අවන් මයික්‍රොවේව් නැහැ.

    • @eeshnayani
      @eeshnayani 2 роки тому +11

      ආයිත් රත් කර ගනිද්දී අවශ්‍ය ප්‍රමාණය විතරක් රත් කර ගන්න එක තමයි හොඳම විදිහ.

    • @chamaliranathunga1067
      @chamaliranathunga1067 2 роки тому +5

      අවශ්‍ය ප්‍රමාණය විතරක් අරන් රත්කරලා ගන්න.රත්කරලා ඉතුරුවුන ඒවා නැවත ශීත කරන්න එපා.හතු වර්ග වගේ සමහර කෑම වර්ග නම් රත් කරන්න හොදම නෑ.විස වෙන්න පුලුවන් .සාමාන්‍ය එළවළු ප්‍රශ්නයක් නෑ

    • @patricanjali1876
      @patricanjali1876 2 роки тому +7

      මමනම් බත් එක rice cooker එකේ බත් එක ගහද්දි අර steam කරන කෑල්ලෙ තියනවා හුමලෙට රත් වෙනවා

    • @nimalibandara6141
      @nimalibandara6141 2 роки тому

      @@patricanjali1876
      Math ehemai ane aka lesi

    • @liliyanmudunpita9352
      @liliyanmudunpita9352 2 роки тому +1

      @@patricanjali1876 Z

  • @sanduniweerasinghe1014
    @sanduniweerasinghe1014 2 роки тому +1

    ඔබ කතාකරන විදිහට බඩත් පිරෙනවා හිතත් පිරෙනවා ස්තුතියි

  • @vijanipamoda572
    @vijanipamoda572 2 роки тому +3

    ගොඩක් වටිනා වීඩියෝ එකක්. ආන්ටි අපි රස්සාවල් වලට යද්දී මේ කෑම උදේට රත්කරලා දවල්ට කන්න ගෙනියන බත් එකට බැඳලා ගෙනියද්දි කෑම නරක් වෙන්නේ නැද්ද.

  • @rambukkanagerathnamali3809
    @rambukkanagerathnamali3809 2 роки тому +1

    ගොඩක් ප්‍රයෝජනවත් බොහොම ස්තූතියි

  • @pamranasinghe8205
    @pamranasinghe8205 Рік тому

    Very Reallistic Good Methods For Economical Living Thank You.

  • @apsaradilhanifernando370
    @apsaradilhanifernando370 2 роки тому +1

    ගොඩක් මහන්සි වෙලා අනෝමා ආන්ටි..
    හරිම ප්‍රයෝජනවත්..
    ගොඩක් ගොඩක් ස්තුතියි 💚💚

  • @gayaniperera4243
    @gayaniperera4243 2 роки тому

    ඔයාගේ විඩියෝ මම ගොඩක් අසාවෙන් බලන්නේ හරිම ආදරණියයි රසම රස පාටයි ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි ♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍

  • @warunilakshani7670
    @warunilakshani7670 2 роки тому +12

    Aunty ට වගේම uncle ටත් ගොඩක් ස්තූති ❤

  • @nilanthiperera9894
    @nilanthiperera9894 2 роки тому +3

    Thank you sooo much Aunty, I'm a person who cook for 2 days. This is really helpful to me. Keep up your good & hard work.

  • @reshinakeesha905
    @reshinakeesha905 2 роки тому

    Harima lassana vedio akak.godak wadagath.bohoma isthuthi.oba thumiyage hitha hodai.aka nisa oba thumiya piliwelai,lassanai.nerogi suwayen hamadama inna labewa.piluwan nam kiyanna pol sambole hadala kal tiyaganna frige ake freser akeda yata kotaseda tiyanna ona kiyala

  • @dilanikarunarathna3641
    @dilanikarunarathna3641 2 роки тому +2

    අනේ හරිම ආසා හිතෙනවා කතා කරන විදියට 😍😍

    • @SeemanRandunu-nd7wf
      @SeemanRandunu-nd7wf Рік тому

      ඔබතුමිය පින්වන්තයි.නිවසට සිරිකත වැනියි.මොන තරම් දේවල් නම් කියා දෙනවද. සමිබුදු සරණයි.

  • @jayasiribuddhiwickrama3485
    @jayasiribuddhiwickrama3485 2 роки тому +3

    අහ ගෙන ඉන්න අයගෙ හිත නිවෙන විදියට කතාකරන්නෙ කොහොමද කියල නෝනගෙ වීඩියෝ බලන සියලුම වනිතාවන් හොඳින්ම ඉගෙන ගනීවි කියල මම උදක්ම බලා පොරොත්තු වෙනව.කෑම රසවුනාට විතරක් මදිනෙ!.

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 роки тому

    බොහොම ස්තුතියි ඔබ තුමියට ..පොල් මැල්ලුමක් හදලා බලන්නම් . මාත් එකවර උයාගෙන මාළු පිණි මාරු කර කර කන්නේ...

  • @RupikaSenevirathna
    @RupikaSenevirathna 3 місяці тому

    Thank-you very much miss 20:25

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 2 роки тому +1

    ගොඩාක් ස්තූතියි ඔයාට..තව දවසක වයස වැඩි අයට ගැලපෙන විදියට මෙනු එකක් කරන්න පුළුවන් ද?

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 11 місяців тому

    Wow Thank U so much for Ur great very useful video 🙏 👌👍🤩🤗

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 2 роки тому +2

    Very valuable video . Thanks for everything u do.

  • @panagodaupeka7426
    @panagodaupeka7426 2 роки тому +1

    Thank you very much Mrs. Anoma . Its really helpful.

  • @genevieveanandappa20
    @genevieveanandappa20 Рік тому

    really liked your methods of time saving cooking methods thank you Anoma

  • @malsiriperera7989
    @malsiriperera7989 2 роки тому +1

    It's very very useful. I'm also doing like that sometimes. Even so u done it very nicely. Tks.alot sharing it with us

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 2 роки тому +1

    ගොඩක් ස්තූතියි ඔබතුමියට ..❤️❤️

  • @mshanika
    @mshanika 2 роки тому +1

    Thank you so much Anoma! I really wanted to ask you to do a meal prep video

  • @nirosha707
    @nirosha707 2 роки тому

    ස්තුතියි .තෙරුවන් සරනයි ඔබතුමියට. .

  • @rasikaweerasinghe2187
    @rasikaweerasinghe2187 2 роки тому +9

    Everything looks so delicious! Your tempered beetroot with coconut my husband favourite. thank you so much Mrs.Anoma❤🤗

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 2 роки тому

    ගොඩක් වටින video eka .ඔයාට බුදු සරණ යි.

  • @nayananandani8281
    @nayananandani8281 Рік тому

    ගොඩාක් පිං ඔයාට බුදුසරණයි ...

  • @janakiindhunil4395
    @janakiindhunil4395 2 роки тому +10

    මටනම් බෑ ඉන්න මම එනවා ආන්ටිගෙ බත් කන්න.😋😋😋

  • @sheyf7562
    @sheyf7562 2 роки тому +1

    Aunty this is great. Waiting for the other video for people live away from the country.💞

  • @champakothalawala5229
    @champakothalawala5229 2 роки тому

    Beet wangediye kotala malluma hadanna gas ithiriy.pol gediyak gala welala godak kal thiyaganna puluwan.
    uluwan.

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 4 місяці тому

    හරි ම් වැදගත් ❤

  • @DailyDiaries1714
    @DailyDiaries1714 Рік тому

    හරි ම ආදරෙයි අනේ.. හරි ලස්සනට කියලා දෙනවා

  • @champikadamayanthi5896
    @champikadamayanthi5896 2 роки тому +1

    ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.ස්තුතියී මැඩම්

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 2 роки тому +1

    අනේ ගොඩක් පින් මේ කියා දෙනවට

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 2 роки тому

    ගොඩක් වටින වීඩියෝ එකක්,, බොහොම ඉස්‍තූතී අනෝමා ආන්ට් ,,,

  • @champaampitiyage6461
    @champaampitiyage6461 2 роки тому

    Hi Anoma
    We are living in Canada but I always use fresh coconut.

  • @indulachiranthi1557
    @indulachiranthi1557 Рік тому

    Thank you Aunty..i was searching for SLn meal prep video..now i can do this with confidence ❤

  • @AyeshaDeSoysa-o5p
    @AyeshaDeSoysa-o5p Рік тому

    Aunty fridge eke kama datdi cool eka kochrk tyenna oneda. Auntyge kama hadana videos blanna mage husband hari asai.❤ thank you

  • @champiy5006
    @champiy5006 2 роки тому +1

    Beautiful work 👌 Thank You Mrs. Anoma.
    I do the same with our busy life here. Most of the time I cook for the whole week. And everything is good . 👍💐👏🇺🇸❤️❤️

  • @geethanigamage6806
    @geethanigamage6806 2 роки тому

    Thanks aunty for your valuable advices .
    Thanks thanks lots.

  • @lalanirathnayake8070
    @lalanirathnayake8070 2 роки тому

    Thank you so much your valuable ideas ❤️

  • @nalinigoonasekera9997
    @nalinigoonasekera9997 2 роки тому

    Thanks for the instructions.But I wanted to know whether we can have this freeze food for a packet of lunch for several hours

  • @fathimanooriya2267
    @fathimanooriya2267 2 роки тому +1

    Valuable video All the curries look yummy and your ideas are superb Thank you dear May God bless you .

  • @yashodharuchi
    @yashodharuchi 2 роки тому

    බොහොම ස්තූතියි ආන්ටි, තවත්, මේ වගේ වෙනස් මෙනු කරන්න .

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 4 місяці тому

    ස්තුතියි ඔයාට ❤

  • @jeevithemals
    @jeevithemals 2 роки тому +1

    Very informative. Could you please let us know from where you purchased the glass
    Containers.

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 Рік тому

    ගොඩාක් ස්තුතියි ඔයාට

  • @cleranceferdinando44
    @cleranceferdinando44 2 роки тому

    Thank you so much.. 🙏god bless you

  • @rasikajayasundara6688
    @rasikajayasundara6688 2 роки тому

    ගොඩක් වැදගත් ඔබ.තුමියට්.ගොඩක් ස්තුති මේ.වගේ.කාලයට.ඔබින.වීඩියෝ අරන්.එනවට.ආදරෙයි.ගොඩක්

  • @chaminprasad
    @chaminprasad 2 роки тому +1

    Try කරන්න ඕන මෙහෙම හදන්න...කොච්චර වෙලා ගියාද මේ ඔක්කොම හදන්න aunty..😊

  • @chandranisamaraweera5251
    @chandranisamaraweera5251 2 роки тому

    Good ideas, thank your very much.

  • @naidahewanayanathushari2962
    @naidahewanayanathushari2962 2 роки тому +1

    Thank u very much Ms. Anoma..

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 2 місяці тому

    ස්තූතියි🎉

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 роки тому +12

    බඩගින්නකුත් ආවා ආන්ටිගේ කෑම දැකලා ... 😋 😋

    • @umerinacader3102
      @umerinacader3102 2 роки тому

      Thanks for showing us neatly systematically Explanation Superb need Hero Women like U in this Country

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 2 роки тому

    පරිප්පු ඔය වගේ පාටට රසට හදන විදිය කියලා දෙන්නකෝ ආන්ටි ❤️

  • @Frozennn467
    @Frozennn467 2 місяці тому

    Thank you so much aunty❤❤ur awesome

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude Рік тому

    Anoma Aunty, we are able to use this meal planning as it's easier with my second baby to keep cooked curries in the fridge for two to three days. I am grateful to you for sharing this knowledge

  • @kusharikawannigama4648
    @kusharikawannigama4648 2 роки тому

    හරිම වැදගත් aunty thanks

  • @surathiramzee9847
    @surathiramzee9847 2 роки тому

    Thanks for the video mam. Very useful recipes. I like you mam the way you explained. For. Bombily fry you want add tomatoe?.🌹🌹🌹🇱🇰👍

  • @sujeewasriyangani3987
    @sujeewasriyangani3987 Рік тому

    ගොඩක් ස්තුති ඔයාට 💐

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 2 роки тому

    Thank you Mrs Anoma, your vedio is very useful.
    ❤️🌹

  • @chathurathnayaka3022
    @chathurathnayaka3022 2 роки тому +1

    අනේ thankyou ආන්ටි...thankyou කියනවට වඩා පිං...ආදරෙයි

  • @thilininisansala223
    @thilininisansala223 2 роки тому +2

    Thank you Aunty and Uncle ❤

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 2 роки тому

    It's very useful video . Thank you very much ❤️

  • @NelumAmarasekara
    @NelumAmarasekara Рік тому +2

    Good hearted kady. Youre the QUEEN OF CULNARY. SHIEERS OF BLESSINGS TO ALL YR FAMILT.

  • @thejanidayananda6691
    @thejanidayananda6691 2 роки тому

    Thanx aunty. This is so useful

  • @AIAttanayake
    @AIAttanayake Рік тому

    Thank you so much for the video.

  • @anomafonseka1142
    @anomafonseka1142 2 роки тому

    Mamath dan davas 3 kama hadanne godak lesi methaninuth mama danumak laba gatha thank u anoma

  • @mayofernando4131
    @mayofernando4131 2 роки тому +1

    Ane aunty me wage thawa video danna pitarata inna apita hari wadagath thank you

  • @sumethracol3331
    @sumethracol3331 2 роки тому +1

    අනෝමා මිස්ට නිදුක් නීරෝගි සුව ලැබෙිවා!!!.

  • @DiliniSenadheera1
    @DiliniSenadheera1 2 роки тому

    Harima karunawantha widihata kiyala denawa Aunty Anoma. Wishing you long life and good health 😘

  • @ISHANI_B
    @ISHANI_B Рік тому

    I made this today aunty anoma thank you so much ☺️😊

  • @lakshmiemendisgunasekera4555

    Thank you so much Anoma.

  • @nilushiudagedara3186
    @nilushiudagedara3186 2 роки тому

    හරිම වැදගත්. ඔබතුමියට බොහෝම ස්තූතියි.