සමාජ බිය නැති කරන්න රහස් 3ක් - How to beat social anxiety

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 1,7 тис.

  • @ramindurandenisinhala
    @ramindurandenisinhala  9 місяців тому +166

    Chapters:
    00:31 - Introduction
    00:52 - සමාජය තුලදී කතා කිරීමට ඇති බිය
    01:03 - යම්කිසි දෙයක් කිරීමට ඇති බිය
    02:49 - සමාජ බියට මුලාරම්භය
    03:10 - දෙමව්පියන් විසින් ළමුන් හදාවඩා ඇති ආකාරය
    06:48 - 'භය' ජානගත වී ළමුන්ට බලපා ඇති ආකාරය
    08:34 - Parental Olfactory
    15:01 - තමන්ගේ භය තිබෙන සිද්ධිය කුමක්ද?
    15:18 - කුමක් සම්බන්ධව ද මට භය තිබෙන්නේ?
    15:25 - මෙම භය විසින් මට මොනවද කරන්න පුළුවන්?
    17:19 - තමන් අද සිටින තැනට පැමිණීමට කොතරම් දුකක් විද තිබෙනවද?
    (Remember Your Pains)
    18:17 - භය පහත් කර සිතන්න. Look down on fear.

    • @kasunsankalpa4341
      @kasunsankalpa4341 8 місяців тому

      🙏🙏🙏

    • @gaminiwijayarathna9990
      @gaminiwijayarathna9990 8 місяців тому

      👍👍👍

    • @surangasampath4421
      @surangasampath4421 8 місяців тому +3

      කාගෙන්හරි තමන්ට කරදරයක් වෙයි කියල භයක් තියනවනම්.........ඒකට කරන්න පුලුවන් විශේෂ දෙයක් තියනවද සර්

    • @chandanatestone6027
      @chandanatestone6027 8 місяців тому +1

      # Meditation

    • @priyankakarunarathna5770
      @priyankakarunarathna5770 8 місяців тому

      සර් මගෙ දුවට අවුරුදු20යි එයාට සමජය තේරුම් ගන්න අමාරුයි ගොඩක් රැවටෙනව එය මම කොහේවත් තනියම්ස් යවන් නෑ මට බයයි එයා ගැන එය හරිම ලස්සනයි ඒනිසාඅට තව්ත් බයයි සර්ව මුන ගස් වන්න හැකිද ස්තුති පිලිතුරක් බලා ඔරිත්තුවෙන් සිටිමි

  • @AVsFan2022
    @AVsFan2022 9 місяців тому +226

    මමත් සමහර වෙලාවට මීටින්ස්වල ප්‍රසන්ටේෂන් කරනවා. ඩිරෙක්ටර් බෝඩ් එකට වගේ ප්‍රසන්ට් කරන වෙලාවට බයක්මද කියන්න දන්නෙ නෑ ඒත් ටිකක් මම කලබලයි. මම මීටින් එකට කලින් පොඩි වෙලාවක් තනියම ඉඳගෙන අද දවස ඉවර වෙලා හවස ගෙදර ඉන්නව වගේ හිතින් මවාගෙන බලනවා. හවස හරිම සතුටින් ඉන්නවමයි මට පේන්නෙ. මම පුරුද්දෙන් වගේ ඒක කරනවා. හැබැයි හිතේ කලබල ගතිය, අපහසුගතිය නැති වෙනවා. එහෙම කරපු හැම ප්‍රසන්ටේෂන් එකක්ම මේ වෙනකල් සාර්ථකයි .

  • @indikahemal3558
    @indikahemal3558 8 місяців тому +70

    මම සෑහෙන්න හෙව්ව මාතෘකාවක්
    මේ කතාව සෑහෙන්න සමාජගත විය යුතුයි මේකෙන් මිදෙන්න සමාජයක් විදිහට ඉදිරියට යන්න

  • @jeewanlanka4682
    @jeewanlanka4682 9 місяців тому +74

    මමත් කලුවරට බයයි.ඒත් හිතුවම කලුවරට බය හොල්මන් ආවම පේන්නෙ නැති නිසයි කියලා තේරුණා.ඒකෙන්ම බය නැතිවුනා.දැන් lord of the ring එකේ ඇරගොන් "මං බය නෑ මැරිච්ච වුන්ට"කියාගෙන ගියා වගෙ මමත් "මං බය නෑ දවල්ට බය වුන්ට"කියලා ගැම්මෙන් යනවා.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 8 місяців тому +34

    හැදින්වීම අඩු කරලා උපදෙස් හා ප්‍රතිකාර ක්‍රම වැඩි කලානම් බොහොම වටිනවා.

  • @NayadaraT
    @NayadaraT 9 місяців тому +75

    ඔබ මේ දේවල් සිංහල භාශාවෙන් සහ විශේෂයෙන්ම අපේ රටේ context එකට අනුව මේ කරන මග පෙන්වීම වෙනුවෙන් මගේ ප්‍රණාමය රමිඳු! 🙏

  • @praneeth210
    @praneeth210 8 місяців тому +34

    Meditation සම්බන්ධව කතා කරන්න වෙනම වීඩියෝ මාලාවකින් ඒක ගොඩාක් වටිනවා ❤

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 7 місяців тому +32

    මම ගුරුවරයෙක් ,විදුහල්පති කෙනෙක් . නිවැරදි ලෙස ක්‍රියාත්මක වන රටක පාසැල් පද්ධතිය හරහා විය යුතු දේයි ඔබ මේ තනිව කරන්නෙ.

    • @mgbatta3497
      @mgbatta3497 7 місяців тому +5

      ඔබ තුමා උස්සා කරන්න පසලට මේ දැනුම දේන්න.....🙏

  • @IshaniIshani-oz7cu
    @IshaniIshani-oz7cu 8 місяців тому +58

    මන් සෙනග පිරිලා ඉන්න හැම තැනකටම බයයි...බස්වල යන්න,මලගෙවල් මගුල්ගෙවල්,පාටි වගේ සෙනග ඉන්න කිසිම තැනකට යන්න බයයි..ඒක මට පුදුම වදයක්...එහෙම තැනකට යන්න වෙනවා කියලා හිතුනම මාව වෙව්ලනවා,දාඩිය දානවා,කකුල් පැටලෙනවා...වයිද්‍යවරයෙක් හමුවෙන්න ඕන කියලා හිතාගෙන හිටියේ...

    • @indunilprasad1809
      @indunilprasad1809 8 місяців тому +6

      ඔය තත්වයෙන් මිදෙන්න උත්සාහ කරන්න ඔයාට පුලුවන් නිතරම සතුටින් ඉන්න

    • @pasinducharuka768
      @pasinducharuka768 8 місяців тому +7

      මටත් 😥

    • @tharindudilshan8340
      @tharindudilshan8340 8 місяців тому +37

      මිනිස්සු කියන ජාතිය ගනන් ගන්න එපා උන් එච්චර චරිත නෙවෙයි 👍

    • @shasikalaerandhathi4505
      @shasikalaerandhathi4505 8 місяців тому +6

      මටත් ඔය ප්‍රශ්න තියෙනවා

    • @sahanlahiru7640
      @sahanlahiru7640 7 місяців тому +4

      Ae matath eka thiye

  • @ZOORIJ
    @ZOORIJ 8 місяців тому +23

    මටත් ඔය ප්‍රශ්න ඔක්කොම වගේ තිබ්බ මන්නන් ඒකට කරේ ඒ එකක්වත් ගනන්ගන් නැතුව ඉන්න එක. මටනන් ඒ වැඩේ 💯 සාර්ථකයි..

  • @MiyuruGeeSLANKA
    @MiyuruGeeSLANKA 4 місяці тому +6

    සුද්දා අපි ගැන තබා තිබෙන ආකල්පය ගැන දැනුවත් කලාට ස්තූතියි. ඒක අති විශිෂ්ට දැනුවත් කිරීමක්..

  • @sanjayakosalakotugoda3670
    @sanjayakosalakotugoda3670 8 місяців тому +35

    ඔය ගති ලක්ෂණ සේරම මට තිබුනා ...
    මම දැන් කිසිම දේකට වත්
    කුමන සිද්දියකට වත් කාටවත් බය නෑ...පොඩ්ඩක්වත්...
    මට පුළුවන්නම් පුළුවන්
    බැරිනම් බෑ...
    එච්චරයි...
    මම සාර්ථකයි

  • @samanthipriya1759
    @samanthipriya1759 8 місяців тому +50

    මාත් ගෙදර ඉන්නේ , කිසිම අදායම් මාර්ගයක් නැතුව , අවුරුදු 6ක් , අම්මා එක්ක තමයි හැමතැනම යන්නෙ, අම්මා මාත් එක්කම ගමන් බිමන් ගිහිල්ලා , අවුරුදු 28 ක් වෙලත් මට තනියම කොහෙවත් යන්න බයයි, සාමාජේ ඉදිරියට යන්න මට බයක් දැනෙනවා , මගේ වටේ ඉන්න අය නිසත් මං මානසකිව වැටෙනවා , අම්මා නැතුව හුස්මක් වත් ගන්න බැරි තත්වෙකට මං වැටිලා ඉන්නේ , මං හැමදේකටම තනියේන් මුන දෙන්න බයයි,

    • @hansikawijepala639
      @hansikawijepala639 8 місяців тому +3

      Math dear matth den 28 k oya widihamai... Salli nethi kamata hithe haiyen ynawa job ekkta eth hriynne ne ayeth denenwa Ara widihtma

    • @samanthipriya1759
      @samanthipriya1759 8 місяців тому +1

      @@hansikawijepala639 මාත් එහෙමයි, ඔයාට ජොබ් එකක් වත් තියේනවා , ඒ ගැන සතුටුයි , මට එහෙමවත් ආදයම් මාර්ගයක් නැ , ඒත් මං මගේම දෙකින් ඉස්සරහාට යන්න තමයි උත්සාහ කරන්නේ 🪴🌻🌻🌻🌻🌻💐🌺🌺🌺🌺

    • @pasindurathnayaka6144
      @pasindurathnayaka6144 8 місяців тому +8

      DP education Coding school එකකට සම්බන්ධ වෙන්න.. 10 වසරේ වගේ ලමය් ලක්ෂ 1.5 විතර උපයනව මාසෙට.. ඔයත් DP Cording School එකකට Join වෙන්න. ඔයාලගෙ පැත්තෙත් ඇති ඒ අයගෙ Coding School එකක්.. 100% free

    • @Maheenrandim
      @Maheenrandim 8 місяців тому

      Plz math ekka katha karanna puluvanda oyata

    • @reezasview6446
      @reezasview6446 8 місяців тому

      Dont worry​@@hansikawijepala639

  • @virajsrimal369
    @virajsrimal369 9 місяців тому +30

    අපගේ වැඩ අව්ල් කරන මැර පිරිස් වලට දැක්වියයුතු පතිචාරය ගැන වීඩියෝ එකක් කරන්න.

  • @PrageethDulan
    @PrageethDulan 8 місяців тому +23

    ලොකේට වටින අදහස් තව තවත් ඔබතුමාටගේ සිතට පහල වෙිවා...
    😃🙏

  • @nalakaprasanna7914
    @nalakaprasanna7914 9 місяців тому +45

    අනේ සර් මේ අවුරුද්දෙ AL කරන්න ඉන්න කෙනකුට මේ මාස හය තුළ වැඩ කරන්න ඕන විදිය පිළිබඳ වීඩියෝ එකක් කරමුකෝ...please sir... 🙏🙏🙏

    • @recommended2
      @recommended2 8 місяців тому +12

      youtube nawaththtala phone ain karala padam karapan

    • @ananmanan9691
      @ananmanan9691 8 місяців тому

      @@recommended2oi oi 😂

    • @slwwe3927
      @slwwe3927 8 місяців тому +7

      ෆේල් වගේ හිතනවනම් මුලින්ම s තුනකට ට්‍රයි කරහන්.ලොකුවට A3වල් කරන්න යන්න එපා.එතකොට ඒකට ඕන පාඩම් ටික මතක් වෙද්දි මොන වැඩක් වෙන්නෑ.වැඩ ගොඩ වෙද්දි ඔය කාලෙදි මොනවත් කරන්න හිතෙන්නෑ.s3 ශුවර්නම් c3කට පලයන්.පස්සේ 2nd එකේ ඒ විදියට වැඩ කරහන්

    • @Menasha358
      @Menasha358 8 місяців тому

      @@slwwe3927thank u

    • @tj.......3017
      @tj.......3017 8 місяців тому +1

      ඔයා mentally down නම් පුළුවන් කියල දැඩි අදිෂ්ඨානයක් හිතට ගන්න, ඊට පස්සෙ exam වලට පාඩම් කරන්න ඕන විදිහ ගැන කරල තියෙන video බලන්න, bio අපි channel එකේ එහෙම දාල තියෙනව.

  • @Kanishkaromesh
    @Kanishkaromesh 6 місяців тому +2

    මට මේ විඩීයෝ එකට දාන්න ඕනේ comment එක මොන වගේ විදියට දාන්න ඕනෙද කියලා හිතාගන්න බෑ.ඒතරමට මේ වීඩීයෝ එක මට ලොකූ.ශක්තියක් උනා❤

  • @iroshakulathilaka1307
    @iroshakulathilaka1307 8 місяців тому +23

    මමත් පුංචි කාලේදී මරණනුස්සති භාවනාව කරපු කෙනෙක්. නමුත් හොද guidance එකක් නැති නිසා ඒක එහෙම ම නතර උනා. ගොඩක් ස්තුති වන්ත වෙනවා ඒක guide කරන්න පුළුවන් නම්. මීට කලින් කරපු video එකක මැරෙන බව දැනගෙන ඉන්න කියන කොටස නැවත අවුරුදු 30 ගණනකට ඉහත ඒ පරණ පුරුද්ද වෙත මාව යොමු කලා. ඔබේ guidance ගෞරවයෙන් යුක්තව බලාපොරොත්තු වෙනවා.

    • @VeevaWill
      @VeevaWill 8 місяців тому

      That is a good programme

    • @oshadamihiraj
      @oshadamihiraj 8 місяців тому

      marananussathiya / anithya bavanava vage eva paviddanta hoda bavana

  • @mangalikaalison6255
    @mangalikaalison6255 4 місяці тому +1

    එු් භාවනාව පැහැදිලි කර දෙන්න ඔබ තුමාට පින් තෙරුවන් සරණයි 🙏❤

  • @vindyadarshani5618
    @vindyadarshani5618 8 місяців тому +24

    ඔබතුමාගේ වචන ජීවිතේ බොහෝ අර්ථවත් කරනවා.
    #meditation

  • @mobilemusic5604
    @mobilemusic5604 6 місяців тому +1

    මට වයස 17 යි පොඩි කාලේ ඉදලම තිබුණා මට ලඟකදි අදුර ගත්තේ මට තිබ්බ ගැටලුවට හම්බ උන ලොකුම වැළඳ ගැනීම ඇතත්ටම අපේ පරන් පරාවට වටින සම්පත් ජය සර් ❤

  • @lahirudissanayaka4949
    @lahirudissanayaka4949 8 місяців тому +12

    මම මොකක් හරි කරන්න හදන කොට ඒකෙ වැරැද්දක් මයි පේන්නෙ. නීත්‍යානුකූ ධාර්මික ව්‍යාපාරය ක් පටන් ගන්න ගියත් ඒකෙන් වෙන සේවාවට වඩා නරක පැත්තක්මයි පේන්නෙ. ඒ නිසා ගොඩාක් වැඩ එක තැන හිරවෙලා. ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි

  • @moonrathnamalala6554
    @moonrathnamalala6554 8 місяців тому +1

    ගොඩාක් සතුටුයි.. මගෙ මතේම මගේ සිතුවිලි වලට සමාන කෙනෙක් මුණ ගැසීම❤️ ජයවේවා.

  • @widmina..
    @widmina.. 9 місяців тому +77

    කට්ටිය ඉන්න තැන්වල සමහර වෙලාවට මට කතාකරගන්න බැරි වෙනවා වචන එළියට එන්නෙම නැති තරම්😢

  • @t.p.kelvitigala.205
    @t.p.kelvitigala.205 8 місяців тому +1

    ස්තූතියි ඔබට, ජීවිතය කොහොම උනත් එය ලජ්ජාවෙ බයේ සංකලනයකුත් වෙනවා. මේක ගොඩක් අය නොහිතන පැත්තක්. අතැමුන්ගෙ බොහෝ වැඩ හැඩ වෙන්නත, ඒවා වෙන්නත්් ලැජ්ජාව බය තිබිය යුතු වෙනවා.
    උදාහරණයක් තමයි සමාජයේ යම් කර්‍ර්‍යයන් මට බැහැ කියන විටත් හැගෙන විටත් ලැජ්ජාව හේතුව්න් ඒ දේ කිරීමත් පෙළඹීමත් සිදු වෙනවා.
    මෙහි බයානක ලැජ්ජ සහගත දේ තමයි ගොඩාක් සිදුවීම් ලජ්ජා සහගත දේවල් වීමයි.

  • @rprlanka3773
    @rprlanka3773 9 місяців тому +17

    ඔබතුමාගෙ මෙම vedio එක තවදුරටත් පැහැදිලි කරමින් තවත් විස්තර කරන්න.

  • @tharushikavindi4990
    @tharushikavindi4990 3 місяці тому +6

    මට පිරිසක් ඉස්සරහ ඉන්න අමාරුයි .. පිරිසක් එක්ක වැඩ කරන්න අමාරුයි .යාලුවොත් හරිම අඩුයි. තැනකට ගියහම කොන් වෙනව..මේක මට ලොකු ප්‍රශ්නයක්

    • @FFGamer-uz6td
      @FFGamer-uz6td Місяць тому +2

      Matath ehemai. Mata yluwek ktha krth uththra denna theren na. Hrima moda wiidiyta nogalapena uttrayk denw. Mt psse therenw ai ehm kiwwe kiyl.

    • @chandanipannila6428
      @chandanipannila6428 6 днів тому +1

      Matath oya prashnemy tiyenne😢
      @tharushikakawindi4990 oya bawan karanawada

  • @Kavindu-q8t
    @Kavindu-q8t 9 місяців тому +16

    Thank you සර් මම හැම වෙලේම කල්පනා කරනවා සර් කියපු හැම දෙයක්ම ඇත්ත ඒක මගේ ජීවිතයත් එක්ක ගලපනකොට මමත් උසස් පෙල කරන්නේ මොකද ලංකාවේ ඉතිහාසය දිහා බලනකොට් අපි ගොඩක් අභියෝග වලින් ආපු ජාතියල් ❤
    🇱🇰
    #meditation

  • @rewathasiyambalanduwe603
    @rewathasiyambalanduwe603 8 місяців тому +2

    අහම්බෙන් මේ වීඩියෝව හම්බ වුනේ, ඉතාම ප්‍රශංසනියයි ඔබතුමාගේ කතාව. තෙරුවන් සරණයි !

  • @manujaakalugampitiya9071
    @manujaakalugampitiya9071 8 місяців тому +10

    ඇත්තටම ගොඩාක් වටිනවා රමිඳු තවත් විස්තර කරන්න පුළුවන් නම් ඔයා මේක තනියම කරන්න කවුරු කතා කළත් වැඩක් නැහැ හදවතට දැනෙන්නේ නැහැ ඒ අතින් ඔයා great ❤ ජය වෙිවා #meditation

  • @NoName-ku3wd
    @NoName-ku3wd 8 місяців тому +2

    Sir ධර්මය මූලික කර ගැනීම ගැන ඇත්තටම සතුටුයි... 🙏🙏🙏

  • @namalarana5170
    @namalarana5170 9 місяців тому +12

    මට මේ video එක යාලුවෙක් share කරේ.
    මගේ ජීවිතෙත් මේ ගැන ලොකු කතාවක් තියෙනවා.
    වගේම ගොඩක් දුරට විනාශවෙලත් තියෙනවා.
    වයස 32ක් ඒත් තවම විවාහයකට යාමට අපහසු තත්ත්වයක් තියෙනවා.දැනට යෝජනා 3කට ගොස් ඒ තුනෙන්ම ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ.
    වසර 14 කට වඩා ඖෂධ ලබාගන්නවා දැනට.

  • @sagarikachandani5073
    @sagarikachandani5073 9 днів тому

    ඉතා වටිනා vedio වක් ,සභාවක් ඉදිරියේ kathvak කිරීමේ බිය නැති කර ගැනීමට තව ප්‍රයෝගික ක්‍රම කියා දෙන්න .thanks sir.

  • @sachinthanimesh2538
    @sachinthanimesh2538 8 місяців тому +8

    ජිවිතය ජිවයක් දුන් නුඹට බොහොමත් ස්තුති 🙏

  • @NiluFernando-y9n
    @NiluFernando-y9n Місяць тому

    ජීවත් වෙලා නිකන් මැරිලා යන්න බැ sir
    ලෝකෙට මොනම හරි දෙයක් කරන්න ඕනේ ඉපදුන එකේ කියලා හිතුනා මේ වීඩියෝ එක බලලා 🥰❤️🥰අම්මෝ ඔයානම් දෙවියෙක් sir 🙏🙏🌼

  • @roshandias4725
    @roshandias4725 9 місяців тому +34

    Sir, comfort zone එකෙන් මිදෙන්නේ කොහොමද ? මේ ගැන පැහැදිලි කිරීමකුත් එක්ක video එකක් කරනවනම් වටිනවා .. ❤

  • @PriyadarshaniKuruneru-nl7lg
    @PriyadarshaniKuruneru-nl7lg 3 місяці тому +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤❤❤තවත් මේ වගේ වීඩියෝවක් දැනගතයුතුම දේ සමග ගේන්න ❤❤

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 9 місяців тому +8

    ඉතාම වටින වීඩියෝ එකක් තව ඉස්සරහට පැහැදිලි කරන්න තවත් විඩියෝ එකකින් Sir Thanks for you

  • @tilinamadusanka3636
    @tilinamadusanka3636 8 місяців тому +1

    සර් මටනම් ලංකාවේ මිනිස්සු එක්ක කතා කරන්න මොකක්ද වගේ නමුත් විදේශීකයන් එක්ක අවුලක් නැ මට ඉංග්‍රිසි බැහැ නමුත් මට පුලුවන් පුලුවන් විදිහට මම ඔවුන් එක්ක කතා කරපු අවස්ථා තියේනවා❤❤❤

  • @Sheyaraa
    @Sheyaraa 9 місяців тому +6

    Dan 5min, 3min ads awath amaruwen hari innawa skip nokara...
    Sirtath godak pin apiwath me wage deyakat ekathu karagattata...!

  • @MAHIYA-zn9ib
    @MAHIYA-zn9ib 3 місяці тому +1

    ගොඩක් ස්තුතියි වැඩසටහන ලස්සනයි හොඳට පැහැදිලි කරලා දුන්නට

  • @gayanishanikawickramasoori7120
    @gayanishanikawickramasoori7120 9 місяців тому +18

    බොහොම ස්තුතියි Coach #meditation

  • @upulgeekiyanage5527
    @upulgeekiyanage5527 8 місяців тому +3

    දීර්ඝ කාලයක් ‍සෙවූ ඉගැන්වීමක්. ඉතාම පැහැදිලියි. ප්‍රාෙයා්ගිකයි. ස්තූතියි. #meditation

  • @Maheshmadusanka0
    @Maheshmadusanka0 9 місяців тому +11

    කියපු දේවල් කරලම බලනවා..
    Thankyou Ramindu❤
    #meditation

  • @samanthipriya1759
    @samanthipriya1759 8 місяців тому +3

    මේ වගේ වටිනා අදහස් අපිට කියලා දෙනවට ඔබතුමාට ගොඩක් ස්තුතියි 🪴

  • @Im-Aj
    @Im-Aj 8 місяців тому +4

    මට 25. මටත් anxiety තියෙනවා. දැන් මං course එකක් හෝ job එකක් කරන්න ඕනේ. ඒත් කොහොමද හොයාගන්නේ මොනාද කරන්නේ කොහෙද කරන්නේ කියලා මොකුත්ම තේරෙන්නේ නෑ. මට මොනාද කැමති කියලත් දන්නේ නෑ. මට යාළුවෝ නෑ. Guidance කෙනෙක් නෑ.
    කොල්ලෙක් වෙලත් ගෙදරමයි ඉන්නේ 🥺💔

    • @LahiruSanjeewa-o1c
      @LahiruSanjeewa-o1c 8 місяців тому +1

      මටත් 24 යි මටත් ජොබ් එකක් නැ තාමත්. අපෙ වයසත් එක්ක ලන්කාවෙ ඉදලා ගෙමක් ගහන්න අමාරුයි .කොහොම හරි කරලා රට යන්න තමයි බලන්නෙ ❤

  • @XxCc-w9e
    @XxCc-w9e 8 місяців тому

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම සම්බන්ධව නොඇසූ නොදන්නා බොහෝ දේ දැනගන්නට හැකිවුණා අපේ සිත විශාල පරාසයකට මුදාහරින්න පුළුවන් බව මම දන්නවා නමුත් සිත මුදා හරින ඒ පරාසය කොයිතරම් නිවැරදිදයි මට අනුමාන කළ නොහැකියි උදාහරණයකට සිත නිවහනක් නම් එයට ද්වාරයන් විශාල ප්‍රමාණයක් ඇත එයින් ඇතුලට ඇතුල්වන පිටවන සිතුවිලි ප්‍රමාණය වැඩි නිසා නිවැරදි දේවල් වෙන්කර ගන්න බොහෝ අපහසුයි උදාහරණයකට සිතුවිලි එන්නේ දහයක් නම් එයින් දෙකක් පමණක් නිවැරදියි අනිත් අටම මුවා කලාකාරී කරනවා තව දෙයක් මා විශේෂයෙන් කිව යුතුය මෙවැනි වටිනා වීඩියෝ නැරඹන අයගේ අදහස් උදහස් ඉතාම ධනාත්මකයි ඒ කියන්නේ නිවැරදි මාවත් සොයන අය අපි අතරේ බොහොමයක් ඉන්න බව සතුටට කරුණක් ඔබතුමා නිවැරදි මාවතක් කරා මිනිසුන් ගෙනයාමට දරන උත්සාහයට බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාගේ මේ විග්‍රහයන් මට දැනෙන්නේ නිසරු පොලවක සිටවූ පැලයකට පොහොර බඳුය නිසරු පැලය මිනිසාය පොහොර ඔබේ දැනුම් සම්භාරයයි නැවතත් ස්තූතිවන්ත වෙන අතර ඔබතුමාට තෙරුවන් සරණයි

  • @thisaranuwan6902
    @thisaranuwan6902 8 місяців тому +5

    මේකනම් සුපිරි වටින වීඩියෝ එකක්. අහම්බෙන් දැක්කෙ. ❤❤❤❤👍💪

  • @Ruwannnnn
    @Ruwannnnn 8 місяців тому

    මට ගොඩක් කල් කල්පනා කරපු දේකට උත්තර හම්බවුනා... Thanks for you valuable advice 🤗🤗🤗🤗... You have very powerful energy in your voice 😍❤ its very special

  • @MsShavy
    @MsShavy 8 місяців тому +29

    මට පොඩි කාලෙ තිබ්බෙ නෑ අවුරුදු 19න් පස්සෙ ගෙදරටම වෙල ඉදියේ දැන් 25ක් වෙනව මට දැන් වැඩක් කරන්න බෑ අත පය වෙව්ලනව සමාජෙට යන්න බෑ වැඩක් කරන්න යද්දි නෙගටිව් මයින්ඩ් ඇවිල්ල කරන වැඩේ කරන්න බෑ අත්වෙව්ලනවා බය වෙනවා දන්න දෙයක් වත් කරන්න බෑ..ක්‍රීඩාවක් කරද්දි උනත් බය නිසා හරියට කරන්න බෑ මේ හේතුව නිසා ජීවිතෙත් එපා වෙනව වෙලාවකට මේ වීඩියෝ එක මන් බලන ගමන් දැන්..සර් මන් මේවට මොකද කරන්න ඕන ප්‍රතිකාර ගන්න වෙයිද?පුලුවන්නම් රිප්ල්‍ යි එකක් දෙන්නකො සර් පින්😢🙏

    • @chathuralakshan8817
      @chathuralakshan8817 8 місяців тому +2

      prathikara thiye rajaye manowayidya sayanayata ynna

    • @manujatheekshana
      @manujatheekshana 8 місяців тому +1

      19 idn 25 wenkn gedr mk🙂

    • @Hic530
      @Hic530 8 місяців тому +1

      Matath

    • @thimansaakalanka9033
      @thimansaakalanka9033 8 місяців тому +1

      මටත් තියෙ 😢

    • @MsShavy
      @MsShavy 8 місяців тому +1

      ​@@manujatheekshanaCovid nisa online jobs kare dn mukuth na skills hada gatteth na dn epa wela inne eliye job ekak karanna ba wewlanawa danna kiyana deyakwath karanna baha

  • @UpekshaDissanayake-g7w
    @UpekshaDissanayake-g7w Місяць тому

    I want to extend my heartfelt gratitude to Mr. Ramindu for the valuable strategies shared in this video about overcoming anxiety. I have struggled with social anxiety, especially in interviews and presentations. After following the techniques he explained, I have made significant progress.
    Last week, I faced an interview confidently and performed well.Also, guidance on maintaining high vibrations in life has been truly transformative. Watching his video has been a great remedy for my anxiety. Thank you so much for making a positive impact on my journey!❤🙏

  • @dularanethsara
    @dularanethsara 7 місяців тому +3

    ඇත්තටම මට මේකත් එක්ක තව දෙයක් තියෙනවා.කිසිම අත්වැඩක් කරගන්න බෑ අතවෙව්ලනවා😓අඩුතරමෙ ගැටයක්වත් ගහගන්න බෑ වෙව්ලනවා😔

    • @mathisamethsandu3336
      @mathisamethsandu3336 5 місяців тому +1

      මටත් 💔

    • @prasannaekanayaka5660
      @prasannaekanayaka5660 4 місяці тому +1

      Ane ow. Mt hodt puluwn unth mt hitenw mt me podi wadeth aul wela lajja wenna wei kiyl. Bya nisama eka wenw

  • @the90boy18
    @the90boy18 Місяць тому

    මරණ සතිය වඩනහැටි හරියට කියලදෙන වීඩියෝ එක්කුත් දාන්න සර්❤

  • @manjulakarunarathna
    @manjulakarunarathna 8 місяців тому +9

    #Meditation බොහොම ස්තුතියි සර් ❤🙏❤

  • @kavindugayashan3336
    @kavindugayashan3336 8 місяців тому +2

    හරිම වැදගත් Video එකක් හැම කෙනෙක්ටම!❤️ තෙරුවන් සරණයි Mr. Ramindu!!
    #meditation

  • @sandeepanirangika458
    @sandeepanirangika458 8 місяців тому +4

    වටින විඩියෝ එකක් thank you sir. #meditation

  • @ravibuddika8199
    @ravibuddika8199 8 місяців тому

    ගොඩක් කෙනෙක් ගාව තියෙන ඒත් ගැබුරට study නොකරන topic ekak.සෑහෙන වැදගත් ..ස්තූතිය 🙏

  • @kelumakuratiya859
    @kelumakuratiya859 8 місяців тому +4

    ගොඩක් අගය කරනවා බොහොම ස්තුතියි සහෝදරයා! #භාවනාව

  • @gayanekanayake-x2g
    @gayanekanayake-x2g 3 місяці тому

    ගොඩක් ස්තූතියි. ඔබතුමා මම නොදැකපු පැත්තක් පෙන්වා දෙනවා🙏

  • @dushananuradha-zw7vp
    @dushananuradha-zw7vp 8 місяців тому +3

    A great piece of advice. Thanks for sharing this. #meditation

  • @nayomimarasingha5810
    @nayomimarasingha5810 8 місяців тому +1

    ගොඩක් හොද වැඩසටහනක් සර් නැවතත් මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න

  • @samanmudunewatta1877
    @samanmudunewatta1877 8 місяців тому +9

    ස්තුතියි 💐#meditation

  • @supunmadusanka3465
    @supunmadusanka3465 5 місяців тому +1

    ලංකාවේ දැකපු සුපිරිම යූටියබ් චැනල් එක ramindu randeni

  • @rmpsenarathna88
    @rmpsenarathna88 9 місяців тому +6

    Sir ge adahas godak watinwa..thank u 🙏❤️

  • @skb7086
    @skb7086 6 місяців тому

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර් Thank you තවත් මේ වගේ වැඩ කරන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සර් ❤️🙏

  • @prabodharavihari7749
    @prabodharavihari7749 8 місяців тому +6

    මම කලුවරට බය නෑ හොල්මන් වලට බයත් නෑ මම ඒවගේ දේවල් වලට කැමතියි ඒත් මම සමාජයට පුදුමාකාර බයයි මම පන්සලකට උනත් යන්නෙ නෑ සෙනග වැඩිනම් එතන මට සැනසීමක් නෑ. අනික මම කතා කරන්න බයයි අත්‍යාවශ්‍ය දෙයක් කියන්න ඕන උනාම ගොඩාක් හිතනව මම ඒ මනුස්සයට බය නෑ ඒත් මම බයවෙනවා.සෙනග වැඩි ඕනෙම තැනකට මම යන්න බයයි අනික බස් එකක කොහෙ හරි අත්‍යාවශ්‍ය ගමනක් යන්න ගියත් මට යාලුවෙක් ඕන නැත්නම් මට ඒ ගමන යන්න බෑ මිනිස්සු මම දිහා බලනව කියලයි මට හිතෙන්නෙ. මම හරි අපහසුවෙන් ඉන්නෙ දන්නෙ නැති මිනිස්සු ඉන්න තැන් වල. ඒක නම් මට පුදුම වදයක්. ඒත් මම අසාමාන්‍ය විදියට සමාජයෙන් ඈත් වෙලා නෑ මම එදිනෙදා වැඩ කරනකොට සමාජයත් එක්ක ඉන්නෙ එක එක විවිධ අය එක්ක කතා බහ කරල ඉන්නවා ඒත් හරි ඉක්මනටම හිත රිදෙනවා මට හරියට අවස්ථාවට අනුව මාව මෙහෙයවන්න බෑ බය නිසා කෝල් එකක් ගන්න ගියාම ගොඩක් හිතනව අනික සමහර දේවල් කට්ටිය ඉන්න තැන කරන්න මම බයයි කවුරු හරි බලන් හිටියොත් වෙව්ලනවා වගේ.ජොබ් එකේදි උනත් අත්‍යවශ්‍ය දෙයක් ඉහල කෙනෙක්ට උනත් කියාගන්න බෑ. මම හිතින්මේ දේ සාමාන්‍ය කරගෙන බැලන්ස් එකේ ගේම ගැහුවට මට තේරෙනවා මේක ලොකු ප්‍රශ්නයක් කියල ඇත්තටම 😔

    • @wimalsenevirathna5-zz2dr
      @wimalsenevirathna5-zz2dr 8 місяців тому +1

      බයවෙන්න එපා බන් හිත ශක්තිමත් කරගනින්.

    • @sigithi...online5101
      @sigithi...online5101 8 місяців тому +1

      You and me same

    • @nilanthiarachchige
      @nilanthiarachchige 6 місяців тому

      Me😢😢😢

    • @athveediya82
      @athveediya82 3 місяці тому

      මටත් තියෙනවා ටිකක්

    • @chandanipannila6428
      @chandanipannila6428 2 місяці тому +1

      හිත ශක්තිමත් කරගන්න
      භාවනව පුරුද්දක් විදිහට උදේ හවස කරන්න..

  • @irshadirshad1721
    @irshadirshad1721 3 місяці тому

    මට කවුරු හරි බලන් ඉද්දි හෝ අලුතෙන් දෙයක් කරද්දිඑහෙම නැත්තම් එක පාරක් දෙයක් කරද්දි
    දහඩිය දානවා අත් දෙක පුරා
    වෙව්ලනවා
    හෙතුවක් නැතුව😢
    මේක මට ලොකු කරදරයක්
    රැකියාව හරි කරගන්න අමරුයි

  • @Heladeepaya_369
    @Heladeepaya_369 9 місяців тому +47

    #meditation

  • @thisaranuwan6902
    @thisaranuwan6902 8 місяців тому +2

    මරනානුස්තතිය ගැන වීඩියෝ එකත් කරන්න.❤👍

  • @Lakshitha-y4j
    @Lakshitha-y4j 8 місяців тому +6

    Thank u sir.#mediton

  • @ruchiraayomal4864
    @ruchiraayomal4864 4 місяці тому

    මේකෙන් තව Video එකක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා

  • @timeforlife8093
    @timeforlife8093 9 місяців тому +4

    👍👍👍pls continue this

  • @lasantharangana5380
    @lasantharangana5380 2 місяці тому

    ස්තුතියි ඔබට.මරණ අනුස්සති ය ගැනත් program එකක් කරන්න

  • @chinthakagajanayake9443
    @chinthakagajanayake9443 8 місяців тому +4

    Godak watinawa #meditation

  • @upendrakumara7634
    @upendrakumara7634 8 місяців тому +2

    හොද අදහස් ටිකක්.ජයවේවා...! තෙරුවන් සරණයි....!

  • @gtlabel8810
    @gtlabel8810 9 місяців тому +11

    #Meditaion

  • @Ruwannnnn
    @Ruwannnnn 8 місяців тому

    මගේ ආසම Motivational Channel එක ලන්කාවේ ... දවසක මගේ coach කරගන්නවා ❤😍😊🤗

  • @NavodaErandika
    @NavodaErandika 9 місяців тому +8

    #Meditation

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 5 місяців тому

    Thank you so much
    හොද පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩාක් ස්තූතියි ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 8 місяців тому +1

    ඉතාම හොදම හොද වැඩසටහනක්. ඔබට බොහොම පිං පුතේ.👌👌👌

  • @samanthabandara9470
    @samanthabandara9470 8 місяців тому

    ඉතාමත්ම වටිනා video එකක්. ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි. ⁣මේ මාතෘකාවට අදාල තවත් videos දාන්න පුළුවන්නම් ඉතාමත්ම වටිනවා. බොහොම ස්තූතියි...

  • @letsfindout5174
    @letsfindout5174 9 місяців тому +7

    #meditaion

  • @isurugamage7992
    @isurugamage7992 8 місяців тому

    බෙහෙවින්ම ස්තුතියි දැනුවත්කලා විශේශිත වු කරුනු රැසකින්.ස්තුතියි. ස්තුතියි. 💐

  • @lahirudhananjaya4927
    @lahirudhananjaya4927 7 місяців тому

    පෙර පිනකට සර්ගෙ වීඩියෝ එක බැලුවෙ...👍

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 7 місяців тому

    One of the best videos I've ever watched regarding this title.. Thank you Mr. Randeni sir 🙏❤️

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 6 місяців тому

    සර් දිගටම විඩියෝ දෙන්න තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @indunilanandawansa
    @indunilanandawansa 8 місяців тому +2

    බොහොම ස්තුතියි මහත්මයා. බොහොම පින්... #meditation

  • @kamanihansi3825
    @kamanihansi3825 8 місяців тому

    Views ganna hadana thawath positiv thinking channel ekak kiyala hithuwe.... but this channel is best channe i have ever seen....old the best
    #meditation

  • @DMTDD
    @DMTDD 2 місяці тому

    Thank you for sharing❤. Every word is really important and its help me to change my life in positive way.
    #medidation #marananussathi #kapalabathi

  • @chinthakasilva6479
    @chinthakasilva6479 8 місяців тому

    This is extremely important content. ඒක මරු..!

  • @akdiaz6778
    @akdiaz6778 6 місяців тому

    You are doing something a great exercise to rise up our nation back. Thank you and Keep going ahead.🙏 #meditation

  • @DilaJayawardhana
    @DilaJayawardhana 8 місяців тому

    Every single word came from you is 100% true. Thankyou❤

  • @wathsalawathsala-ct3jp
    @wathsalawathsala-ct3jp 4 місяці тому

    ගොඩක් වැදගත් වටින vedio එකක් සර්.❤

  • @sandunsilva5465
    @sandunsilva5465 8 місяців тому

    ගොඩක් හරවත් තෙරුවන් සරණයි මහත්මයා.

  • @DileepaRasanjana
    @DileepaRasanjana 8 місяців тому +2

    ගොඩක් වැදගත් මාතෘකාවක් ❤❤❤

  • @sherinfernando8932
    @sherinfernando8932 8 місяців тому

    තරුණ මහතාට ස්තුතියි .😊

  • @Win36317
    @Win36317 8 місяців тому

    ඔව්‍ අපි සුද්දන්ව දැක්කාම තිගැස්මක් තියනවා ඔවුනුත් ඒක දන්නවා. හේතුව ඔවුන් සංචාරයකට පෙර හෙද අධ්‍යණයක් කරනවා යන තැන ගැන. ඒත් ඒ බොහෝ දෙනෙක් සාමානය රැකියා කරන සමහරවිට ඉතා අමාරුවෙන් වැටුපෙන් හෝ රජයෙන් ලැබෙන මුදලකින් ජීවත් වෙන අය. ඒත් හමේ‍ පාටින් සහ රටේ‍ නමින් ඔවුන් අනිත් අය බය කරගෙන ඉන්නවා.

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage 8 місяців тому

    ඔව් මේ video එක තව ඕන. මම ගොඩක් ගුටි බැට wada හිංසා එක්ක හැදුන කෙනෙක් පොඩි කාලේ ඉදන්ම. ගමේ, ඉස්කොලේ, maga පාරේ හැම තැනම, ඒක නිසා ගොඩක් මිනිස්සුන්ට baye හැදුනේ, දැනටත් පාරේ යන්නේ ගොඩක් බයෙන්, මාගෙ යාලුවා දිහා බලාගෙන තමයි ටිකක් හරි වැඩ ටික කරගන්නේ, දැන් 30 panala,

  • @kavinshan
    @kavinshan 7 місяців тому

    මේ ගැන තවදුරටත් කියල දෙන වීඩියෝ ගේන්න පුලුවන්නම් වටින්ව ❤

  • @HeshanUdaraMusic
    @HeshanUdaraMusic 2 місяці тому

    Excellent Video Thank you Sir.