මේ විදිහට එක අවුරුද්දක් සල්ලි වියදම් කරල බලන්න මොකද වෙන්නෙ කියල | How to spend money productively

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 283

  • @thilakasiriyabey9553
    @thilakasiriyabey9553 8 місяців тому +12

    ඒකෙහිභුංජං භෝජෙයිය
    ද්වීහි කම්මං පයෝජයෙ,
    චතුත්තංච නිදාපෙයිය
    ආපදාසු භවිස්සතී.
    කර්මාන්ත කරන්නන්ට මෙසේ වුවත් රැකියා කරන අයට කර්මාන්ත සඳහා යෙදවීමක් නොවන නිසා කොටස් තුනක් ආහාර, ඇඳුම්, ගමන් වියදම්, දරුවන්ගේ කටයුතු, සඳහා කලමනාකරනය කොට ඉතිරි කොටස ගැලපෙන ලෙස යොදා නිවාස, වාහන (ආපදා) සඳහා යොදාගත හැකියි.

  • @piyuminisansalaSL
    @piyuminisansalaSL 7 місяців тому +11

    මන් බැංකුවක 5 years account එකක් open කලා. පොළිය ටිකක් වැඩි. සැලරි එකෙන් කැපිල ඒ account එකට යන්න දුන්නෙ.දැන් අවුරුදු 5 සම්පූර්ණ යි. ඉතින් ඉතුරු කරන්න තව තව ආසයි . ඒත් ඒ සල්ලි වලට මොකක්ද කරන්නෙ කියල හිත හිත ඉන්නෙ.

    • @sashikakarunarathna
      @sashikakarunarathna 7 місяців тому +1

      Hoda investment ekak gena research karala invest karanna.

    • @kavindukashmeera
      @kavindukashmeera 7 місяців тому +1

      Stock market , crypto market. Dont invest basic knowledge

    • @dharmawijetunga2136
      @dharmawijetunga2136 5 місяців тому +1

      Mata diyan ban, karanna deyak nathnam.

    • @dananjayapremachandra6315
      @dananjayapremachandra6315 4 місяці тому

    • @BuddhistSermons
      @BuddhistSermons 4 місяці тому +2

      Please open up a Fixed Deposit Account in the same Bank and transfer your Hardly Earned Money (05 year period) to that FD Account.
      Better to keep that FD money for one year and instruct your Bank to capitalise the one year Interest to the initial FD at the end of the said deposit period and then re-invest both Initial Deposit plus Interest for another one year period and repeat the same steps while increasing the initial deposit (by adding some amount at the end of each deposit period of one year with the Interest).

  • @lakshikajayasuria9045
    @lakshikajayasuria9045 4 місяці тому +8

    අහම්බෙන් එක video එකක් බැලුවේ. ඊටපස්සේ එක දිගට අනිත් video බැලුවා. Motivation එකක් ඕනම වුන වෙලාවක හම්බුනේ. දැන් මන් video බලලා මගේ මල්ලිටත් දෙනවා. එයත් හරිම ආසාවෙන් බලනවා. පාඩම් කරන්න ඒ විදියට plan කරනවා. හරිම සරලයි අහන් ඉන්න ආසයි. ❤

  • @d.d.w.2464
    @d.d.w.2464 8 місяців тому +13

    මන් මගේ රෙන්ට් එක ගෙවන්න තිබුණු සල්ලියි, වියදමට තිබුන සල්ලි වලින් භාගයක් විතරයි එකතු කරලා හිතවත් කෙනෙක්ට ණයට දුන්නා. මොකද පව් කියලා හිතුනා අහද්දි, අනික එයා සතියෙන් අනිවාර්යයෙන් දෙනවා කිවිවා. මන් දෙද්දිත් කිව්වා සතියෙන් දෙන්න නැත්නම් මට වියදමටත් මදි වෙනවා, රෙන්ට් එක දෙන්නත් නැති වෙනවා කියලා.. දැන් මාසයක් විතර වුනා තාම දුන්නෙ නෑ. ගෙවල් අය්ති එක්කෙනා මගෙන් රෙන්ට් එක ඉල්ලද්දි, ඊයෙ මන් ඒ සල්ලි ගැන ඇහුවා. තව සතියකින් විතර දෙන්නම් කිව්වා. ඒත් කොටසයි. ඉතිරි කොටස ලබන මාසේ. අයෙ නම් ජීවිතේට ණයට දෙන්නේ නැහැ කියලා තමයි හිතන් ඉන්නේ 😥

    • @adsbha6192
      @adsbha6192 4 місяці тому +1

      ගන්නකොට එහෙම තමයි .ණයට දීමෙන් මිතුරාත් මුදලුත් දෙකම නැතිවේ කියන්නේ ඒකනෙ.අනුකම්පාවෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.

    • @paluwaththakumari5820
      @paluwaththakumari5820 3 місяці тому

      මමත් ලක්ශ 30 දීල විදවනවා උපරිම මාස දෙකෙන් වෙන්න කිව්ව දැන් අ.3 ඉවරයි😢😢😢

  • @chandisemasinghe3173
    @chandisemasinghe3173 7 місяців тому +3

    මනුස්සකමට සල්ලි දීල දුන්න සමහරු දැන් හැසිරෙන්නෙ අපි ඔවුන්ගෙන් ණය ගත්ත වගේ... දැන් අවුරුද්දක් ව්තර වෙනව ණය අරන් හැබැයි දැන් ඒ මිනිස්සුන්ට මනුස්සකමත් අමතක වෙලා... මම නම් හිගන්නෙකුට දුන්න කියල හිත හදාගත්ත..

  • @chamindapriyanath8729
    @chamindapriyanath8729 7 місяців тому +6

    මුලින්ම තමන්ගෙ වත්තෙ මිරිස් පැලයක්, මෑ වැලක්, වම්බටු ගහක් වවා ගනිල්ල......ඒක ලොකු ඉතුරුවක්....

  • @deshabimani8248
    @deshabimani8248 8 місяців тому +12

    සමහර දියුණු රටවල ..finance management ගැන උගන්වන්නෙ....7 වසරෙ දි විතර ... ලමයි පාසැලෙන් ඉවත් වෙන විට අද මේ ලැබුන ...වගේ ලොකු දැනුම ක් පාසැලෙන් දෙනව

  • @thisumsinhabahu5252
    @thisumsinhabahu5252 8 місяців тому +3

    අද අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ.. දැන්මම සබ්ස්ක්‍රයිබ් කලා. හරිම වැදගත්... බොහෝම ස්තුතියි ඩොකටර්..❤

  • @Onis-357
    @Onis-357 8 місяців тому +5

    ඇත්තටම මාරම වටිනව..සහ ඔයා කියන දේවල් ගොඩක් විශ්වාස කරනවා දැන් ගොඩක් අය.ඇත්තටම ඔයාගේ vediosබලල emergency fund එකක් හදාගත්ත.ගිය මාසේ සල්ලි වගයක් දෙන්න ඕනම වෙලා ඒකෙන් තමා ගත්තෙ..අම්මො එවලෙ දැනුන මානසික සැනසීම...නැත්තම් සුපුරුදු පරිදි කාටම හරි ණය වෙන්න එපැයි..ගොඩක් පින් ඉතින්.ඒ නිසාම ආයෙත් invest කරන්න ඕනා කියල හිතට ගත්තා.ඒත් කොහොමද කියල තමයි හරි path එකක් තමයි හිතාගන්න බැරි.pls step by step අපිට ඒවා කියල දෙන්න ඩොක්ටර්...පින්...

    • @dr.donexplains
      @dr.donexplains  8 місяців тому +1

      Thank you so much for your kind words..
      Mama video ekak karannm❤️☺️

  • @AnushaFernando-z7i
    @AnushaFernando-z7i 8 місяців тому +1

    ඇත්තමයි මාරම අදහස් ටිකක්. බොහෝම අගේ කරනවා මේ වැඩේ. මෙතෙක් කිසිවෙකුත් කියා නුදුන් උපදෙස්. මමත් වාසනාවන්තයි මේ වීඩියෝ එක බලන්න පුළුවන් වීම ගැන 😊❤❤❤👍

  • @prasadgamage8674
    @prasadgamage8674 2 місяці тому

    ඔයා මේ කියන දේවල් ගොඩක් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් තරමට මම ඉගෙනගත්ත එක තමයි දැනට මගෙ ලඟ තියෙන ලොකුම skill එක🤟❤️ Thank u very much for u advice💪❤️

  • @DeepikaGalhena
    @DeepikaGalhena 7 місяців тому

    මට ලක්ෂ දහයකින් තව වැඩි කරගන්න කරන්න තියෙන හොඳම දේ පැහැදිලි කරලා දෙන්න ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන

  • @SujaniRandunu
    @SujaniRandunu 4 місяці тому +1

    නිකං kale apathe යැව්වා මෙච්චර කාලයක් ඇත්තටම ගොඩාක් watina video ekk

  • @chathuralakshan8817
    @chathuralakshan8817 8 місяців тому +57

    සරලව පැහැදිලි කරා ඩොක්ටර් ඩොක්ටර් මේ තව ප්‍රශ්නයක් තියෙනවා අපේ ලන්කාවේ ලමයින්ට ඉන්ගීසි කොහොමද ඉගෙන ගන්නේ සහ කතා කරන්නේ කොහොමද කියල කොහොමද ඉන්ගීසි ප්‍රැක්ටිස් කරන්නේ කියල ඩොක්ටර් ගේම එක්පීරියන්ස් එකෙන් පැහැදිලි කරල දෙන්නකො ඒක අපිට මේ වීඩියෝ බලන හැමෝටම ප්‍රයෝජනවත් කියල ඒ පිලිබද වීඩියෝ එකක් කරන්න සර් තෙරුවන් සරනයි ඩොක්ටර් ❤❤❤

    • @dr.donexplains
      @dr.donexplains  8 місяців тому +32

      Thank you so much..
      Mamath godak hithapu topic ekak..
      Ikmanatama karannm❤️

    • @raveeshadananjanee8401
      @raveeshadananjanee8401 8 місяців тому

      ​@@dr.donexplains ane ow .man after AL student kenek.English improve karaganna sirge athdakim gana vedio ekak karoth godak prayojanawath sir.e video eka ikmanin dannakoo 🥺🙏

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela 8 місяців тому +2

    • @chathuralakshan8817
      @chathuralakshan8817 8 місяців тому

      ❤❤

    • @rashikachandhani4575
      @rashikachandhani4575 8 місяців тому +2

      ඇත්තටම ඔබේ අදහස් ගැන මට හරීම සතුටුයි ..මොකද ඔබ හුගාක් උගත් කෙනෙක් .ඉතිං ඔබේ අදහස් මයි මාත් ක්‍රියාත්මක කරලා තියෙන්නේ .ඒ කියන්නෙ හොඳ බුද්ධිමත් තීරණ .මට මං ගැන සතුටුයි ❤

  • @surajprasannarathnasiri6173
    @surajprasannarathnasiri6173 7 місяців тому +1

    සල්ලි ඉතුරැ කරන විදිය ගැන පොත් නම් කියෙව්වා නමුත් මේ වගේ දැනුමක් හම්බ වුනේ නැ ඩොක්ටර් ස්තුතියි ගොඩක්...

  • @DenuwanKumarage
    @DenuwanKumarage 8 місяців тому +1

    Student කෙනෙක්ට මේ දේවල් Apply කර ගන්නෙ කෝමද ලොකු ආදයමක් නැති නිසා මොන මොන දේවල් වලටද වැඩිපුර අවදානය දිය යුතු.Thank you ❤

  • @Jaystep_Motivate
    @Jaystep_Motivate 8 місяців тому +3

    ගොඩක් වටින අදහස් ටිකක්. Thanks ඔබට.
    පිටරට උපයන මුදල් පිටරටක ස්ථාවර වෙන්න කලමණාකරනය කරගන්නෙ කොහොමද කියල video එකක් අරන් එන්න පුලුවන්ද සර්. පිටරටක කොහොමද accounts පවත්වාගෙන ‍යන්නෙ ඒ වගේම ලංකාවට එනකොට කොහොමද වියදම් කරන්නෙ ගැන අදහසක් 🙏

    • @dr.donexplains
      @dr.donexplains  8 місяців тому

      Thank you so much for your kind words..
      Mama video ekak karannm❤️

  • @anushikasubhasinghe2460
    @anushikasubhasinghe2460 3 місяці тому

    සර් ඔයාගේ මේ video එක තමයි මම මෙතෙක් කල් youtube එකේ බලපු හොඳම vedio එක 🙏🙏🙏💐

  • @dilshanrathnayake_
    @dilshanrathnayake_ 8 місяців тому +2

    එක වීඩියෝ එකක් අහම්බෙන් බැලුව. සබ්ස් කරල දැන් ඔක්කොම බලනවා. Great Channel ❤️

  • @vimukthidilshan782
    @vimukthidilshan782 8 місяців тому +2

    මට හම්බුනු හොඳම වීඩියෝ එක අයියෙ..., ගොඩාක් ස්තූති ...! 🖖❣️

  • @gaminiperera4547
    @gaminiperera4547 7 місяців тому +2

    Thank you Doctor. වටිනාකම දැනගත් නිසා ඔබව subscribe කරා.

  • @ShehanShehan-l9y
    @ShehanShehan-l9y 6 місяців тому +1

    Athtamai danne neti godak ewa denagathta...😊😊😊😊😊😊godak pin❤

  • @yasithadinushi993
    @yasithadinushi993 8 місяців тому +1

    නියමය්‍, ජිවිකයට හරිම වටිනා video එකක්

  • @DPLAUNDRYMASTER-yx8xd
    @DPLAUNDRYMASTER-yx8xd 8 місяців тому +2

    හැමදාමත් වගේ අදත් ඉතාම වටිනා පාඩමක්... ජය වේවා...!!!

  • @chandima5883
    @chandima5883 8 місяців тому +1

    ගොඩක් ස්තුතියි ඔබ දුන්න දැනුමට ❤

  • @shamakarunaratne6
    @shamakarunaratne6 8 місяців тому +3

    Thanks .me කිසිදු දෙයක් නොදැන mama කළේත් oya vage..මිනිස්සු තේරුම ගන්නේ නැත්තේ okamai.

    • @dr.donexplains
      @dr.donexplains  8 місяців тому

      Thanks for sharing your experience. All the best❤️

  • @nalinindrasiri2472
    @nalinindrasiri2472 7 місяців тому

    ගොඩාක් වටින උපදෙස් ස්තුතිය ❤ 🙏

  • @akilaathukoralaphysics2497
    @akilaathukoralaphysics2497 8 місяців тому +10

    ❤️❤️දැකපු හොදම චැනල් එකක්

  • @Y.H.Charitha_Pramoth
    @Y.H.Charitha_Pramoth 8 місяців тому +2

    සල්ලි ඉතුරු කරන හැටි නෙමේ සර්.සර්ට පුලුවන්නම් අපිට සල්ලි හියන හැටි කීපයක් කියල දෙන්නකො ❤️ඒක අපිට අනාගතේට ලොකු උදවුවක් වෙයි...මොකද මන් තාම ol ඉවර උනා විතරයි ❤️

    • @dr.donexplains
      @dr.donexplains  8 місяців тому +1

      Mama vidoes godak karala thiyanawane..
      Ewa balanna
      Issarahatath karannm❤️

  • @chathurajayakody922
    @chathurajayakody922 8 місяців тому +7

    හැමදාම වගේ නියමයි.මං මේ money saving ගැන වීඩියෝ එකක් බලන්න කියලා හිතද්දීම මේක් notification ආවා. පුදුමයී 😍

    • @dr.donexplains
      @dr.donexplains  8 місяців тому

      Thank you and all the best❤️❤️

  • @thelife..........3376
    @thelife..........3376 8 місяців тому +4

    ඇත්තටම ඇත්ත කතාව ඕක තමයි ...!

  • @nipunichathurika666
    @nipunichathurika666 3 місяці тому

    Godak watina vidio pelak.thankyou sir.hoda motivation ekak lebuna

  • @asankagamage9611
    @asankagamage9611 8 місяців тому +3

    Sir, Now I have Emergency fund. Now I'll try to invest. But not understand very well. Great Vedio Thanks sir🎉🎉🎉🎉

    • @dr.donexplains
      @dr.donexplains  8 місяців тому

      Thank you too.
      I have done a few videos about investing and will do more❤️

  • @himalikaushalya8239
    @himalikaushalya8239 8 місяців тому +2

    මටත් තියෙනවා imergency fund එකක් . Thank you.
    ❤❤❤

  • @LankaSenavirathna-g2r
    @LankaSenavirathna-g2r 8 місяців тому +6

    හිස් ඉඩමක ගස් හිටවල පසුකාලීනව ලොකු මුදලක් ගන්න පුලුවන්

  • @ManjuKumari-qi1uc
    @ManjuKumari-qi1uc 8 місяців тому +2

    Sir oyata ගොඩක් පින්.

  • @Sithuumx
    @Sithuumx 8 місяців тому +2

    Nodanna dawal godak igana gaththa tanx sir❤

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife 4 місяці тому +1

    Good channel

  • @NimanthiSilwa
    @NimanthiSilwa 8 місяців тому +3

    Sir oyage watina adahas walin mage jiwitheta godak dawal mn ekathu karagena yanne...tnz.......

  • @Aurelius-VDB
    @Aurelius-VDB 4 місяці тому

    I accidentally found ur channel today morning but have already watched 4 videos.. Thanks Doc ✨

  • @deshabimani8248
    @deshabimani8248 8 місяців тому +1

    වැල් පොලිය ලබා ගත හැකි ... අවස්ථා තියෙනවා .... fund management investments ...good

  • @thetasty8343
    @thetasty8343 3 місяці тому

    Doctor youtube channel එකක් හරියට ආරම්භ කරගෙන කරගෙන යන විදිහත් ,ඩොක්ටර් experience එකත් එක්ක කියලා දෙන්නකො

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 8 місяців тому +1

    Doctor ඔබතුමාගේ video නිතරම බලනවා. මට පොඩි උපදෙසක් දෙන්න online jobs ගැන. මගේ පුතා software Engineering Degree එකක් කරමින් ඉන්නේ. ඒක second year . ඒක part time ඉරිදා විතරක් තියන එකක්. අනිත් දින 06 online job එකක් කරන්න හරිම කැමැත්තෙන් ඉන්නවා . එහෙම job එකක් සම්බන්ධයෙන් link එකක් දෙන්න.

  • @Rush_Journey
    @Rush_Journey 8 місяців тому +2

    Thank you so much . I am a big fan of you 🎉❤..
    I already started to plan my pension plan
    And also emergency fund.
    🙏🙏
    Once again thank you so much for the financial tips its really help me to build up my financial life.

    • @dr.donexplains
      @dr.donexplains  8 місяців тому

      Thank you so much and all the very best❤️❤️

  • @sandaminileelananda3942
    @sandaminileelananda3942 8 місяців тому +3

    As always a great video. ❤

  • @VirajiDillesha-kg2zh
    @VirajiDillesha-kg2zh 4 місяці тому +1

    අහම්බෙන් වගේ දැක්ක වටිනාම් චැන්ල් එකක්..දැනෙන්න කතාකරනවා.නොදන්න බොහොමයක් දේ දැන ගත්තා.ගොඩාක් ස්තූති. මගේ ඔලුවෙ තිබුන ප්‍රශ්න ගොඩකට විසදුම් ලැබුනා.❤

  • @MalkiAnjana-sc2hg
    @MalkiAnjana-sc2hg 8 місяців тому +1

    Thank you sir.ahamben hambune oyage vedios.ekadigata baluwa.godak watinawa mewa ape jiwitheta .digatama me wage honda vedios karanna labewa kiyala mn wish karanawa🙏

    • @dr.donexplains
      @dr.donexplains  8 місяців тому

      Thank you so much for your kind words..❤️

  • @GPasanka
    @GPasanka 3 місяці тому +1

    Well explain 🤜❤️🤛👍

  • @kanishka521
    @kanishka521 8 місяців тому +1

    Spoken english හදාගන්නෙ කොහොමද කියලා ගැන video එකක් දාන්නකො doctor

  • @sasikaweerabahu5629
    @sasikaweerabahu5629 4 місяці тому

    Well explained. Thank you.

  • @zainfathi5227
    @zainfathi5227 8 місяців тому +4

    I like ur videos aiye👌

  • @harshiperera2262
    @harshiperera2262 7 місяців тому

    හරිම වැදගත් තොරතුරු ටිකක්. මම නම් මේකේ කිව්ව ඔක්කොම කරනවා. මට දැනගන්න ඕනි insurance ගැන ඔබතුමාගෙ අදහස මොකද්ද කියලා. මම ලංකාවේ ඉන්නේ. Insurance එකකට ආයෝජනය කිරීමේ වාසි අවාසි මොනාද?

  • @travellersguider
    @travellersguider 3 місяці тому +1

    Man salli ithuru karan yanawa et invest karalama ne. Gold investment gena kiyanna puluwanda Dr.

  • @SinhalaTyping-hm3lz
    @SinhalaTyping-hm3lz 2 місяці тому +1

    ඩොක්ට මට export businesses එකකට දැනුම ඕනේ.vdo එකක් කරනවද

  • @DDMS1988
    @DDMS1988 8 місяців тому

    👍👍 emergency fund goda daagtha..
    Compund interest ekata NDB welath unit trust wade patan gaththa..
    Share narket register una 1st devidend eka gaththa..
    Thanks bro...❤❤❤

    • @glimpse119
      @glimpse119 8 місяців тому

      Compund interest account ekak kiyanne FD account wargayakda? Normal saving account ekakda?

    • @DDMS1988
      @DDMS1988 7 місяців тому +1

      Unit trust

  • @malindunisal
    @malindunisal 8 місяців тому +3

    ඇත්තටම ගොඩක් වටිනවා අයියේ...❤❤ ("මුහුදේ මැද පීනන්න කලින් රැල්ලෙන් වෙරලෙන් පටන් ගන්න...")😍❤Keep It Up...❤❤

  • @jonathanrowell2913
    @jonathanrowell2913 8 місяців тому +1

    Two Best financial advices YT channels;
    1. The Ramsey Show (English)
    2. Dr. Don Explains (Sinhala)
    ❤❤

    • @dr.donexplains
      @dr.donexplains  8 місяців тому

      ☺️ thank you so much for the comment ❤️

  • @buddikasandaruwan3182
    @buddikasandaruwan3182 8 місяців тому +2

    සල්ලි හරි විදියට කලමනාකරණය කරන විදිය බර වචන නොදා හොදටම සරලව කියල දෙන එකට බොහොම ස්තුතියි❤ , සර් මට ප්‍රශ්න දෙකක් තියෙනව 1) අපි අපේ වාහනය ලීසිං දාල පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න එක , ණයක් අරගෙන පොඩි ව්‍යාපාරයක් පටන් ගන්නවට වඩා හොදද 2) බැංකු ණයක් හරි ලීසින් එකක් හරි දාල වෙඩින් එකක් ගන්න එකට වැඩිය තමන් ලග දැනට තියෙන සල්ලි වලින් පුලුවන් විදියට කරන එක හොදයි නේද , එහෙම බැරි අවස්තාවක ණයක් අරගෙන හරි එවැනි දේවල් කරන එක අනාගතයට ලොකු බාදාවක් වෙයි නේද ,* ඊලග වීඩියෝ එකක දි මේ ගැනත් සර්ගෙ අදහස කියන්න

    • @dr.donexplains
      @dr.donexplains  8 місяців тому +1

      Thank you so much..
      Athatama godak watina comment ekak..
      Mama video ekak karannm❤️

    • @user-po3my5wy9g
      @user-po3my5wy9g 8 місяців тому

      Bohoma watina deyak

  • @kesh7647
    @kesh7647 8 місяців тому +1

    Aiye emergency fund ek 10,000. Adsense wln income ekak gann part time wd krgena ynwa job ekata amthrwa. Coding skill eka up krgnn course ekktth invest krah thnq🖤🖤🖤🖤

    • @dr.donexplains
      @dr.donexplains  8 місяців тому

      Thank you too and all the best❤️

  • @shamila142
    @shamila142 8 місяців тому +2

    සර් එතකොට ඔය කිව්ව කාරනා වලට වෙන වෙනම අකවුන්ට් ඕපන් කරන්න ඕනිද?

  • @DihaniSilva
    @DihaniSilva 8 місяців тому +2

    සර්, මේ video එක බලල compound interest එක ගැන තිබ්බ video එක බැලුවා.. දවසට 100 ගානෙ 8% පොලියට අවුරුදු 20ක් අවසානේ මිලියන 1.8ක් ලැබෙන calculation එක commerce subjects කරල නැති අපි වගේ අයටත් හදාගන්න සරල විදිහ කියල දෙන්න පුලුවන්ද.. එතකොට අපිට බලාගන්න පුලුවන් අපිට කීයක් ආයෝජනය කරන්න පුලුවන්ද, එතකොට අවසානේ ලැබෙන ප්‍රතිලාභය කීයද කියලා🙏

  • @priyangasajeewani572
    @priyangasajeewani572 8 місяців тому +2

    english ඉගෙන ගන්න ක්‍රමයත් කියලා දෙන්න.බුදු සරනයි

  • @LahiruKasun-qh1eq
    @LahiruKasun-qh1eq 8 місяців тому +1

    Hamadama harawath deyak genawata thanks aiya

  • @renukanishanthi8040
    @renukanishanthi8040 8 місяців тому

    Mudal sthawarayak demeemata hodama ayathanaya mokadda.hekinm nm podi upadesayak denna .sthuthi.

  • @foryou_foryou_
    @foryou_foryou_ 8 місяців тому +4

    Sir, රක්ෂාවක් (ආයතනයක) නොකරන කෙනෙකුට විශ්‍රාම වැටුප ලෙස රක්ෂණ සමාගම මුදලක් ඉතිරි කලොත් ඒක හොදද? ETF , EPF නැති නිසා ඒ ක්‍රමය හොදද ?

    • @dr.donexplains
      @dr.donexplains  8 місяців тому +3

      Insurance wala waasi and awaasi dekama thiyanawa..
      Mama video ekak karannm❤️❤️

    • @foryou_foryou_
      @foryou_foryou_ 8 місяців тому

      @@dr.donexplains Sir, Thank you 🙏🏼

    • @djisuru9205
      @djisuru9205 3 місяці тому

      ​@@dr.donexplains eka one doctor ❤

  • @Chathu345
    @Chathu345 4 місяці тому

    Doctor salli invest ksrala hoda retirement plan ekak Aia insurance eken hada ganna puluwan. Life protection ekath ekkama.

  • @sakithmaperera2423
    @sakithmaperera2423 8 місяців тому +1

    English හදාගන්න ඕන විදිය ගැන විඩියෝ එකක් කරන්න doctor ❤

  • @dulipchamindakalahepathira5285
    @dulipchamindakalahepathira5285 8 місяців тому +1

    Budu saranai obatumata ❤

  • @jinadariemudalige2806
    @jinadariemudalige2806 4 місяці тому

    Very important details🙏

  • @dinukachathuranga8858
    @dinukachathuranga8858 8 місяців тому +1

    Sir kiuwata passe 40 000 fund akak heduwa sir thanks apita hari para pennanawata❤❤❤❤❤

  • @roshanpriyankara2471
    @roshanpriyankara2471 4 місяці тому +1

    niyamai broo

  • @dilushanilakshi5438
    @dilushanilakshi5438 3 місяці тому

    Sir api life insurance ekk dana eka gena mkkd kynn tynne ek honda investment ekakda ape retirement plan ekata

  • @channaholidays7198
    @channaholidays7198 8 місяців тому +1

    Thank you so much Mr Don ❤

  • @KrishnaKumudini
    @KrishnaKumudini 7 місяців тому

    Doctor hariyatama hari.....
    Kamati nadda retirement plan akakata join wenna
    Short term investment plan akak
    Doctor bank gana matak kala nisa mn qwwe
    Bank akata wada insurance company akak haraha labena pratilaba wadi...😅

  • @punyakumuduni934
    @punyakumuduni934 Місяць тому

    What is your idea about insurance

  • @chanikaliyanage1513
    @chanikaliyanage1513 8 місяців тому

    Thank u. Emergency fund kiyana adahasa adamai ahuwe

  • @seethasandagiri-km2tq
    @seethasandagiri-km2tq 7 місяців тому

    Sthswara thampathuwakdanna hodama bankuwa kiyannako doktor

  • @NiroshaDamayanthi-gb8ws
    @NiroshaDamayanthi-gb8ws 8 місяців тому

    Jevetheta harrima wadagath padan tikak godak dthuthi obathumata.

  • @TharukaMadushani-ep6vz
    @TharukaMadushani-ep6vz 3 місяці тому

    Apita insurance plan ekaka invest krana eka hodaida

  • @udaranayani4955
    @udaranayani4955 8 місяців тому +1

    Thank you dr..❤

  • @kanchanadilhani598
    @kanchanadilhani598 8 місяців тому +2

    සීට්ටු හරි ප්‍රසීධයිනෙ ලංකාවෙ. මේ සීට්ටු ක්‍රමේ ගැන ඩොක්ටර් මොකද හිතන්නෙ. ගොඩාක් අය කියන්නෙ සීට්ටු දාන එක තරම් සල්ලි එකපාර ගන්න වෙන ක්‍රමයක් නෑ කියලා. පුද්ගලිකව මම සීට්ටු දාලාම නෑ කවදාවත් මට ඩිසිප්ලීන් තියෙනවා ඒ මුදලක් පොතකට දාන්න. හැබැයි ඒක තේරුම් කරාට කවුරුත් කියන්නෙ ඒක මෝඩ වැඩක් කියලා 😂 මේ ගැන පැහැදිලි කරන්නකො

    • @djisuru9205
      @djisuru9205 3 місяці тому

      Sittu daanne salli control keranna danne nathi aya 😂

  • @MrT-ptx
    @MrT-ptx 6 місяців тому

    මම මේවෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා

    • @dr.donexplains
      @dr.donexplains  5 місяців тому

      බොහොම ස්තූතියි. ❤️❤️

  • @dulannisala6587
    @dulannisala6587 8 місяців тому

    I like ur videos thenks dr 👌💚

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 4 місяці тому

    Sir mn uber eat eke weda karanne.mn 05 denekwa jeewath krawanwa rent ekai serama, kiyak hari ithuru karanna kiyla hadnwa ane eth mokk hari wenwa.mata ammai,thathi neha..aduma eyla kauda kiylwath danneha.mage ekama dream eka geyak hada ganna eka🙏🙏🙏🙏🙏🤣🤣

  • @bandaappuwa1748
    @bandaappuwa1748 4 місяці тому

    මේ වීඩියෝ එක club වසන්ත දැක්කා නම් අදත් ජීවතුන් අතර

  • @thelittlehousesrilanka3565
    @thelittlehousesrilanka3565 8 місяців тому +2

    Thank you sir🙏🙏🙏

  • @sanduniskitchen
    @sanduniskitchen 8 місяців тому +1

    Life Insurance ekak dana eka investment ekakd… please explain…

  • @SinhalaTyping-hm3lz
    @SinhalaTyping-hm3lz 2 місяці тому +1

    මාර පැහැදිලි

  • @thushankalansooriya5440
    @thushankalansooriya5440 8 місяців тому +1

    Apen Naya gaththu eun inne hariyata api ungen illagaththa wage.

  • @Bud_Ergon
    @Bud_Ergon 8 місяців тому +9

    යාලුවන්ගෙ නය ගැන කියපු කතාවට kudos ❤

  • @himaf1407
    @himaf1407 8 місяців тому +1

    Can you explain sir,what is the wisdom and how improve?

    • @dr.donexplains
      @dr.donexplains  8 місяців тому +1

      Interesting topic. I will try to do a video on that

    • @himaf1407
      @himaf1407 8 місяців тому

      @@dr.donexplains Thankyou

  • @ramonakuruppu5726
    @ramonakuruppu5726 8 місяців тому

    I do enjoy your videos makes sense...but ..yes the big question..where is the best place to invest..now as you said I am not jumping to that ..I am already done with the others....debt free 🙌 living a pretty comfortable life but with the cost of living skyrocketing by the day need to make a bit extra....so without finding fault with me advice please....guide me to the best place to grow my..
    money
    I am a mature person living in the evening of my life....and happy....

  • @ChalukaHirun-nl1gq
    @ChalukaHirun-nl1gq 8 місяців тому

    Mama mahaththaya lagata enakota eya hema thanama naya apita innawath kannawath thibunne passe eya dawasata 1000 kganna puluwan rassawak kara eken hemadema karagena ekmanatama naya okkoma ewara karal rupiyal5.10.20 ekathu karala mama tika kalayak poliyata salli dunna eta passe mahaththayata weadapalak town eken dala dela ada wenakota edam 2k geyak car lori trheewel thawath wahanath aran daruwoth hadagena baya nethiwa jeewath wenawa eth hemoma hithan inne mama dawasa thissema nidiyana mokuth karanna dannethi pissu ganiyek kiyala mage mahaththaya ithuru karanawa kiyana de dannema nethi kenek ekka mama jeevithea dinuwe oba thumala vani aya nisa kata hari mage kathawa wadagath wey

  • @mihirisamarasekara5369
    @mihirisamarasekara5369 4 місяці тому

    අනේ සර් මං ලෝක අමාරුවක වැටිලා ඉන්නේ වැඩි පොලියට සල්ලි අරන් දුන්නා පුතා ඒ සල්ලි වල පොලිය විතරයි එවන්නේඒ ඊළඟ අවුරුද්දට සල්ලි එහේ ඉතුරු කරගන්න ඕන හින්දා අපි මුලින් හිතා ගත්තේ ඉඩමක් තියෙනවා විකුණලා ඒකෙන් සල්ලි ටික ගෙවන්නම් කියලා මට ලැබෙන පඩියක් රුපියල් 25000ක් විතරලක්ෂ දහතුනක් ණයයිසර් මට විසඳුමක් කියන්නකොඉඩම ඉල්ලන්නේ අඩු ගානට හින්ද විකුණන්නෙ අපරාදෙ කියලා හිතෙනවා බොහෝ දේවල් ඒකෙන් ඉගෙන ගන්නවාමං වගේ අයට විසඳුමක් කරගන්න පුළුවන් විදිහක් පොඩ්ඩක් කියලා දෙන්න

    • @adsbha6192
      @adsbha6192 4 місяці тому

      ඔයාට පුලුවන් ආයතනයක සෙකුයුරිටි ජොබ් එකකට යන්න.පඩිය 50,000/= කට වැඩියි.හොයලා බලන්න.දැන් පඩියවගෙ දෙගුණයක් ලැබෙයි.

  • @ManoriPerera-f1n
    @ManoriPerera-f1n 7 місяців тому +1

    Dr.loan ekak dala gold ganna eka hoda nadda

  • @manojdalugoda551
    @manojdalugoda551 8 місяців тому +1

    Mata hamuwunu hodama guruwarayek. ❤❤❤

    • @dr.donexplains
      @dr.donexplains  8 місяців тому

      Thank you so much for your kind words..❤️

  • @lakshandinushka4949
    @lakshandinushka4949 8 місяців тому +1

    Thank you ❤

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 8 місяців тому +1

    Supriri ❤

  • @Dony-wt9bk
    @Dony-wt9bk 4 місяці тому

    Great 👍

  • @bodimejeewithe
    @bodimejeewithe 8 місяців тому +2

    මේක කලින් දැනන් හිටියනම් වෙඩින් එකට ලෝන් දාන්නේ නෑ 😢

    • @dr.donexplains
      @dr.donexplains  8 місяців тому

      Thaama geewithe dewal walata parakku na❤️