Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
යූද්ධය ඉවර කරපූ රටක පාර්ලිමේන්තූව ඇතූලෙදිම මේ විදියට කතා කරද්දි වගකිවයූතූ අය තවම නිහඩව සිටීම සූදූසූ දෙයක් නෙවේ මෙතූමත් ඵ් මිනිහව සූද්ද කරනවා
තනි පුද්ගලයෙක්ගෙ ප්‍රකාශයක් කියල නිහඬ වුණාට උගෙ පිටිපස්සෙන් තව ඉන්නෙ කවුද කියල හොයන්නෙ නැද්ද?
කථානායකතුමනි, මේ වෛද්‍ය අර්වුනා මානසික රෝගියෙක්.ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙනවා නම් හොඳයි.❤
ඌට Doctor කියන්න ඒපා ඌ පිස්සෙක් දැන්ම ඔකට උත්තර දුන්නේ නැත්නම් සොරි පවතින ආණ්ඩුව දැඩිලේස වගකිවයුතුයි
මේ තමා මොඩභාවය..........මේ මිය යන ජාතිවාදය නඩත්තුව පිණිස උතුර හා දකුණේ බලල්ලු ලවා බටහිර කරනු ලබන වෑයමේ සෙවනැලි.......රාජපක්ෂ ජාතිවදයේ නියමුවෝ දකුණේ නඩු දමා නටන්නේ ද අරචුනා මේ නටන නාඩගම ද ලංකා රාජ්‍යය නැවත මඩගොහොරුවට ගෙනගොස් තම අභිමතය ඉටුකිරීමේ පවිටු අරුතය
රන්වල.කථානායකතුමනි.ඔබටජය.මාලිමාවට.ජයවේවා!!!
අනේ please මේ හාමුදුරුවරු පස්සෙන් යන එක නතර කරන්න. ඒක හරි කැතයි සහ හොර දේශපාලකයො කරගෙනගිය සන්දර්ශනයේ කොටසක්.
ඒක නම් සහතික ඇත්ත..කහකඩයන්ගේ පස්සේ යැම..
Budusaranai ape hamuduruvana ❤malima jaya veaya budusaranai srilanka ❤❤❤
කොටි පලවා හරිනු ආණ්ඩුව වහාම. අපි කාලා ඉන්නේ හොදට කොටින්ගේ සලාද. අයෙත් එපා 🐂
කොහොමත්.ඔහුට.දැඩි.ක්‍රියාදාමයක්.ගතයුතු....
වෙන ප්‍රවෘත්ති ඇත්තටම නැද්ද? තවමත් පුටුවක් අල්ලගෙන ප්‍රවෘත්ති මවනවනේ.
මල්වතු නෙවෙයි ඊට වඩා හොදයි පොල් වතු ටිකක් බැලුවනම්
😂😂
ඇයි කතානායක තුමාටත් ටිකක් දේමූ ආතල් පටන් ගත්තාවිතරයි
කුඩ අල්ලගෙන යන්නේ.
Clear explanation but we hope, no one shouldn't be lethargic anymore.. People's mandate is powerful.dont let down majority. trust only AKD
මට පේන්නේ ඔක්කොම පිස්සූ 😂😂😂 😢😢😢
Tharuwansarani Obathumata
Ok but he disrespect ed the parliament staff can you say thats also ok no get him to publicly apologize y the staff member of parliament.
Hora dokta kenek
Muuta dade teeranayk ganna muta pessu naha muu avella teyanna gate wadaya awussana aka pahadelewa panawa
කොටි ඉවරයි කිව්වට හැම රටකම කොටි තාම ඉන්නවා.. උන්ගෙ උදව්වට. විශේෂයෙන් මැලේසියාවෙ... මේක කොටි පුරයක්..
Petroleum eketh kuda allanna hitiyada danne ne 😂 Parliament speaker una gaman ma muta kudayak allanna pana ne. 😅mun me paare kegaha gaha auuwe hitapu un 🤮🤮🥴🥴
🧭🧭🧭🧭❤️
Monava unath supere palakaya thamath apeta heme na
mokda oya kude allana paraya😂😂😂😂😂😂???????mekage yati adahasa horek ??????kathanayaka thumani laga inna wata padayangen prawesam wenna😇😇😇😇😇😇😇😴😴😴😴😴😴😴😴😴😴
Sanga rathnaya idiriye obathuma ge hesirima athi visistai
යූද්ධය ඉවර කරපූ රටක පාර්ලිමේන්තූව ඇතූලෙදිම මේ විදියට කතා කරද්දි වගකිවයූතූ අය තවම නිහඩව සිටීම සූදූසූ දෙයක් නෙවේ මෙතූමත් ඵ් මිනිහව සූද්ද කරනවා
තනි පුද්ගලයෙක්ගෙ ප්‍රකාශයක් කියල නිහඬ වුණාට උගෙ පිටිපස්සෙන් තව ඉන්නෙ කවුද කියල හොයන්නෙ නැද්ද?
කථානායකතුමනි, මේ වෛද්‍ය
අර්වුනා මානසික රෝගියෙක්.
ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙනවා නම් හොඳයි.❤
ඌට Doctor කියන්න ඒපා ඌ පිස්සෙක් දැන්ම ඔකට උත්තර දුන්නේ නැත්නම් සොරි පවතින ආණ්ඩුව දැඩිලේස වගකිවයුතුයි
මේ තමා මොඩභාවය..........මේ මිය යන ජාතිවාදය නඩත්තුව පිණිස උතුර හා දකුණේ බලල්ලු ලවා බටහිර කරනු ලබන වෑයමේ සෙවනැලි.......රාජපක්ෂ ජාතිවදයේ නියමුවෝ දකුණේ නඩු දමා නටන්නේ ද අරචුනා මේ නටන නාඩගම ද ලංකා රාජ්‍යය නැවත මඩගොහොරුවට ගෙනගොස් තම අභිමතය ඉටුකිරීමේ පවිටු අරුතය
රන්වල.කථානායකතුමනි.ඔබටජය.මාලිමාවට.ජයවේවා!!!
අනේ please මේ හාමුදුරුවරු පස්සෙන් යන එක නතර කරන්න. ඒක හරි කැතයි සහ හොර දේශපාලකයො කරගෙනගිය සන්දර්ශනයේ කොටසක්.
ඒක නම් සහතික ඇත්ත..කහකඩයන්ගේ පස්සේ යැම..
Budusaranai ape hamuduruvana ❤malima jaya veaya budusaranai srilanka ❤❤❤
කොටි පලවා හරිනු ආණ්ඩුව වහාම. අපි කාලා ඉන්නේ හොදට කොටින්ගේ සලාද. අයෙත් එපා 🐂
කොහොමත්.ඔහුට.දැඩි.ක්‍රියාදාමයක්.ගතයුතු....
වෙන ප්‍රවෘත්ති ඇත්තටම නැද්ද? තවමත් පුටුවක් අල්ලගෙන ප්‍රවෘත්ති මවනවනේ.
මල්වතු නෙවෙයි ඊට වඩා හොදයි පොල් වතු ටිකක් බැලුවනම්
😂😂
ඇයි කතානායක තුමාටත් ටිකක් දේමූ ආතල් පටන් ගත්තාවිතරයි
කුඩ අල්ලගෙන යන්නේ.
Clear explanation but we hope, no one shouldn't be lethargic anymore.. People's mandate is powerful.dont let down majority. trust only AKD
මට පේන්නේ ඔක්කොම පිස්සූ 😂😂😂 😢😢😢
Tharuwansarani Obathumata
Ok but he disrespect ed the parliament staff can you say thats also ok no get him to publicly apologize y the staff member of parliament.
Hora dokta kenek
Muuta dade teeranayk ganna muta pessu naha muu avella teyanna gate wadaya awussana aka pahadelewa panawa
කොටි ඉවරයි කිව්වට හැම රටකම කොටි තාම ඉන්නවා.. උන්ගෙ උදව්වට. විශේෂයෙන් මැලේසියාවෙ... මේක කොටි පුරයක්..
Petroleum eketh kuda allanna hitiyada danne ne 😂 Parliament speaker una gaman ma muta kudayak allanna pana ne. 😅mun me paare kegaha gaha auuwe hitapu un 🤮🤮🥴🥴
🧭🧭🧭🧭❤️
Monava unath supere palakaya thamath apeta heme na
mokda oya kude allana paraya😂😂😂😂😂😂???????
mekage yati adahasa horek ??????
kathanayaka thumani laga inna wata padayangen prawesam wenna😇😇😇😇😇😇😇😴😴😴😴😴😴😴😴😴😴