E8 වීසා වංචාවට හසුවූ පිරිසක් නිවසක් වැටලූ හැටි - ''ඇයි දොර වහගත්තෙ... බොරු කලන්තයක් ඔය දාගෙන එන්නෙ''

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 971

  • @D.m.disanayaka
    @D.m.disanayaka Місяць тому +238

    පව්. මේ මෙනිසුන්. කොහම හරි ayalage මුදල් lebenna ක්‍රමයක් හදලා දෙන්න.

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 Місяць тому +266

    මේ අයගෙ ගෙවල් විකුනල හරි ඒ අහිංසක මිනිස්සුන්ට සල්ලි දෙන්න කියන්න පට්ට හොරු තමයි අපේ රටේ ඉන්නෙ

  • @CR-ee5ve
    @CR-ee5ve Місяць тому +147

    මේ වංචාව පෙන්නන්න ඕනි. මෙන්න මෙහෙම. මුන්ව හොයලා නිසයි දඩුවම් දෙන්න ඕනි

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 Місяць тому +434

    විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඉන්න දූෂිත නිලධාරීන් ටික අයින්කරන්න

    • @kamalajayantha3922
      @kamalajayantha3922 Місяць тому +15

      ඔව් අනිවාර්යයෙන්ම මෙයාල හොරුන්ට සල්ලි වලට කත් අදිනවා විදෙස් සේවා එකේ අපේ සල්ලි වලින් වීදුරු කාමරවල ඉන්න සැප ගන්න එවුන්..

    • @mistycottage9558
      @mistycottage9558 Місяць тому +5

      කො මනූශලා 😂😂.ubalaa Ayi dunne

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 Місяць тому +2

      නිසි දඬුවම් ලබාදීමට කටයුතු කල යුතුමයි

    • @chanakaabeysinghe848
      @chanakaabeysinghe848 Місяць тому +4

      Oya minissu nemei manushayage gedarata gibin allaganna

    • @sarasyrankothrankoth9444
      @sarasyrankothrankoth9444 Місяць тому +7

      අනිවාර්යෙන්ම විදෙශසෙවා නියුක්ති කාර්යාංශයේ පුදුම හිගන කපුටො ගොඩක් ඉන්නව.. මුං සේරම ඇතුලට දාන්න ඕනි මනුශනානායක්කාරයත් එක්ක. 👍👍

  • @JanithThilinaDeSilva
    @JanithThilinaDeSilva Місяць тому +90

    මෙන්න නියම පොලිස් හැසිරීමක් කලබල නැහැ. ප්‍රශ්ණෙ තේරුම් අරන් නියමෙට වැඩේ කලා... 👍

  • @thetruth-4853
    @thetruth-4853 Місяць тому +47

    මේවට විදේශ සේවා එක සම්බන්ධයි. මනුෂ සෘජූවම සම්බන්ධවයී

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 Місяць тому +156

    අනිවාර්යයෙන්ම හොරු අත් අඩංගුවට ගන්න.. .

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh Місяць тому +3

      Salli gatta awun wetarak nemei salli dunna awunut danna one atulata ...

    • @Praneethruwankumara
      @Praneethruwankumara Місяць тому +2

      ​@@NandanaPerera-xy3ghe ai

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 Місяць тому

      @@NandanaPerera-xy3gh 🇱🇰🙋

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv Місяць тому

      ඔව් එක ඇත්ත හරක් නෙ හොයලා බලන්නෙ නැතුව සල්ලි දෙන්නෙ 😅😂 💔අනික කොරියව වගෙ රටකට e8 ගන්නෙ නැහැ ලන්කවෙන් ඇමතිලගෙ මර්ගෙන් කට්ටියක් ගිහින් තියෙනවා .නැත්තම් අපිට කොටවක් දිල නැහැ ​@@NandanaPerera-xy3gh

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh 25 днів тому

      @@Praneethruwankumara ai bn rajayen mehhara danuwat karalat mun horntail ahuwenawane .... antimata pare upawasa karanawa

  • @RupikaJayakodi-d6e
    @RupikaJayakodi-d6e Місяць тому +62

    මේ රටේ මිනිස්සු රැවටෙන එකේ ඉවරයක් නැද්ද?

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir Місяць тому +102

    මනුෂ හම්බුවෙන්න යන්නේ කවදද...

  • @IsharaMaduwanthi-e5l
    @IsharaMaduwanthi-e5l Місяць тому +117

    කොච්චර කියනවද හරි විදිහට රට යන්න කියලා හොරුන්ට අහු වෙන්නෙ නැතුව ඒ කියද්දි තවත් මිනිස්සු මේවට අහු වෙනවා

    • @namalvihanga9223
      @namalvihanga9223 Місяць тому +1

      @@IsharaMaduwanthi-e5l අනිවාර්යයෙන්ම hari modai minissu thamanma weradi karala den rajayata bani

    • @roshanjayakody-le8yo
      @roshanjayakody-le8yo Місяць тому +3

      Lankawe ewunat legally kisima wedak karanna oni ne. Illegalyma thamai balanne. eta passe government ekai policyayai yanna oni una beranna, Moda harak

    • @chandramalaadikaram6398
      @chandramalaadikaram6398 Місяць тому +2

      ඒක තමයි. හොරෙන් බෝට්ටුවල එල්ලිලා යනවා. වටිනා ජීවිත නැති කර ගන්නවා.

    • @sathyagaweshaka8430
      @sathyagaweshaka8430 Місяць тому

      Minissu balanne lesiyen godaaak salli hoyana krama... aduma tharame exam ekakwath nokara paninna kramayak

    • @manjulasenavirathna4527
      @manjulasenavirathna4527 Місяць тому +2

      ආන්ඩුව පැරදුනේ නැත්නම් , මනූශ පැරදුනේ නැත්නම් මුන් යවනවා....

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 Місяць тому +81

    අපෙ අයත් හැමදාම හොරුන්ට අහුවෙනවා...😢

    • @ThamaraNawarathne
      @ThamaraNawarathne Місяць тому +5

      මාත් අහූනා නේ රට යවන අයට

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t Місяць тому +4

      පිස්සු කොච්චර tv. News papers .. fb.. youtube එකේ යනවා da ahuwenna epa කියලා

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 Місяць тому

      @DineshaRanasinghe-h4t 🇱🇰🙋

  • @Slnf301
    @Slnf301 Місяць тому +23

    මේකෙන් වෙන්නෙ අපිට යන්න තියන E9 visa එකටත් කෙලවන එක මුන්😢
    කොච්චර කිව්වත් මේ මෝඩ මිනිස්සු අහන්නෙ නෑ නේ කොරියාවට එහෙම යන්න බෑ කියල

  • @vitztoyota8712
    @vitztoyota8712 Місяць тому +135

    කැමරාව අයින් කරන්නලු. පව් දැන් ලැජ්ජා හිතිලා😂😂😂

  • @ruchirabandara
    @ruchirabandara Місяць тому +28

    ඉක්මනින් ලන්කාවේ ආර්ථිකය හදමු.මේ රට යන පිස්සුව නතර කරමු.

  • @sandunirashmika7953
    @sandunirashmika7953 Місяць тому +34

    හොරැන්ට නීතිය අනිවාරෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනා

  • @VihangaNethmina-i2k
    @VihangaNethmina-i2k Місяць тому +101

    යසයි උබලට මහන්සි වේලා එක්සැම් නොලිය .ලෙසි පරෙන් සල්ලි එක එකාට දිලා යන්න යනවට උබලට ඔහොම වේලා මදි😅😂😂😂

    • @Vivian12345V-j
      @Vivian12345V-j Місяць тому +4

      එයාලට නොතේරෙන කමනේ පවු

    • @JJK451
      @JJK451 Місяць тому +3

      ඒකනම් ඇත්ත .අපේ රටේ උන් බලන්නෙ හැම දේම මහන්සියක් කැපවීමක් නොකර ලබාගන්න ඒකමයි මේ රටට කෙල උනේ...ඒකයි මේවගේ හොරු බිහිවෙන්නෙත්.

    • @hansani97
      @hansani97 Місяць тому +6

      එහෙම කියන්න එපා සමහරක් අය ඉන්නවා විභාග ලියලා දැම්මත් ලකුනෙන් දෙකෙන් ෆෙයිල් වෙනවා. පාලකෞඕ මේ රට ඔය තත්වයට පත්කලේ. අපි දැන්වත් මිනිස්සුන්ට රටක් හදමු. අනුර ජනපති එක්ක එකතු වෙලා.

    • @JetlineLaundry
      @JetlineLaundry Місяць тому +5

      එහෙම කියන්න epa a මිනිස්සු කොහොම හරි ගේමක් ගහන්න ne බලන්නේ

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv Місяць тому +6

      ​@@hansani97ඔව් ඉතින් මම තුන්වෙනි පාර විභාහගෙ කරන්නෙ එත් අත අරින්නෙ නැහැ .ලන්කවෙ මිනිස්සු දෙයක් කරන්න ට්‍රයි කරන්නෙ නැ ලෙසි පරවල් හොයගන්න හදන්නෙ එක නිසා තමා කෙලවෙන්නෙ

  • @slbusboy8298
    @slbusboy8298 Місяць тому +50

    හොඳම වැඩේ ...thank you hiru TV..ඔවුන්ගේ මූනවල් වහන්නේ නැතුව දැම්මා නම් තමා හොඳම 😂😂

    • @ShanthiHewage-j2r
      @ShanthiHewage-j2r Місяць тому +4

      ඔව් තවත් කෙනෙක් බෙරගන්න පුලුවන්

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 Місяць тому +48

    මේ වගේ තව කොච්චර හොරකම් වෙලා තියෙනවද.මේ සියලු දේට දඬුවම් දිය යුතුයි. නැවත හොරකම් කිරීමට හිත නොදෙන විශේෂ දඬුවමක් දිය යුතුයි

  • @sansa161
    @sansa161 Місяць тому +93

    Aiyooo EPS TOPIK විබාගය කරන්නේ නැතුව කිසිම විදිහකින් කොරියාවට යන්න බෑ 👑

    • @MalindaSaranga-z7u
      @MalindaSaranga-z7u Місяць тому +2

      පුළුවන් E8 visa එකෙන්

    • @ranmuthupeiris6777
      @ranmuthupeiris6777 Місяць тому

      ​@@MalindaSaranga-z7uලබ්බ තමයි...ජාරාව දිලා ලිස්ට් වලට දාගෙන දැන් කෙලවුනාම දගලපල්ලා...උබලා වගේ උන් ගිහින් කරයි මගුලක් කොරියා..exam කරලා හරි විදියට e9 යන උන්ටත් කෙලවෙනවා මුන් නිසා...මනුෂගෙ ලිස්ට් වලට සල්ලි දිලා දාගෙන දැන් හරිනේ...ගිහින් මනුෂගෙ න් අහපල්ලා

    • @kumarubrabat116
      @kumarubrabat116 Місяць тому

      Kauda ava​@@MalindaSaranga-z7u

    • @sudeshbandara8617
      @sudeshbandara8617 Місяць тому +3

      ​@@MalindaSaranga-z7u e8 lankawata dila ne

    • @sansa161
      @sansa161 Місяць тому +2

      @@MalindaSaranga-z7u E8 lankawata thawama dunne na

  • @SandyInoka
    @SandyInoka Місяць тому +53

    මුන්ගෙ දරුවන්ට එක්ක සාප වේවා

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 Місяць тому +23

    ගරු විදේශ කටයුතු බාර ඇමැතිතුමණි ,මේ අහිංසක මිනිසුන්ට සාධාරණය ඉටුකර දෙන මෙන් ඉල්ලා සිටිමි ..

  • @dulanjalamendis542
    @dulanjalamendis542 Місяць тому +15

    මේවා එළියට ඇද්දා නම් බඩ බොකු වැල ඇද්දා වගේ ලොකු ලොකු පුටු වල හිටපු උනුත් ඇදිලා එනවා. මේක ගොඩින් බේරලා හරියන්නෙ නැහැ උසාවි දාලා දඬුවම් දෙන්න ඕනෙ

  • @anandaanand4839
    @anandaanand4839 Місяць тому +30

    කැමරාව මොකටද අයින් කරන්නෙ හොර කන්න හොදයි මුන්ට රජ මැදුරැ හද ගෙන ඉන්නෙ හොර කල

  • @subbwells6764
    @subbwells6764 Місяць тому +31

    පොලිස්කාරයට තේරෙන්නේ නැහැ මොනවද මෙතන ඌ කරන්න ඕන කියල... අනිත් උන් පොලිස්කාරය වෙලා, පොලිස්කාරය එහාගෙදර ඉඳල ඇවිත් මොකක්ද වෙන්නේ බලන්න වගේ ඉන්නේ.

    • @ruwanhettiarachchi6980
      @ruwanhettiarachchi6980 Місяць тому +5

      පොලීසිය එන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න හා සාමය ආරක්ශා කරන්න විතරයි ..
      මුදල් ප්‍රශ්නය ඒ දෙගොල්ල විසඳා ගන්න ඕන දෙයක්.. පොලීසිය කරන්නේ ඒ විසඳුම සාදාරණය බලන එක නැත්නම් උසාවියට දාන එක...

    • @YutharaDeuduni
      @YutharaDeuduni Місяць тому +1

      😂😂😂

    • @rashmiroshi1269
      @rashmiroshi1269 Місяць тому +1

      Eka nm atta

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r Місяць тому

      එකෙක් කිව්ව විදේශ සේවා එක ලග උද්ඝෝෂණ කරන එවුන් ලක්ශයක් විතරයි කියලා .මනුස්සයා බේරා ගන්න එකෙක්

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya Місяць тому

      Police BABYLA 😮😮😮😮

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 Місяць тому +47

    දැන් අවුරුදු 20 විතර නඩු කියයි ඕවට 😂😂😂 සල්ලි දුන්න උන් ලෝයර්ලාට තව ලක්ශ 5 විතර ගෙවනවා😂😂 මුන් නිදහස් වෙනවා ඕක තමයි ඇත්ත

    • @DarshaniTharika
      @DarshaniTharika Місяць тому +1

      A kale giya

    • @sandeepakodithuwakku2618
      @sandeepakodithuwakku2618 Місяць тому +6

      ඒ කාලේ ඉවරයි මහත්තයෝ, දැක්කනේ රේගුවේ නිලධාරීන් අවුරුදු 35කට කෙලින්ම ගිය...ආගමන විගමන එකේ ජෙනරාල් ගියා දැක්කනේ

    • @shasikaChandimall
      @shasikaChandimall Місяць тому +2

      උබලාගෙ ආන්ඩූවල..ඒ 😂

    • @SunilPgamage
      @SunilPgamage Місяць тому +1

      ඔයිට වඩා කෝටි ගානක් වංචා කරපු සක්විති ටික කාලයක් හිරේ හිටියා මානසික රෝහලට ගියා දැන් එලියේ 😂😂😂ශාන් විජේලාල්ට රුපියල් දාහක් දඩ ගැහුවා හැබැයි තුන්දාහක් අල්ලස් ගත්ත රාලහාමි කෙනෙක් අවුරුදු අටක් ඇතුලේ අමුතු රටක් ඕයි මේක 😂😂😂

    • @roshanigunasekera1128
      @roshanigunasekera1128 Місяць тому

      ​@@sandeepakodithuwakku2618🌹🌹🌹🌹🌹👍👍👍👍

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 Місяць тому +29

    පවු මේ අහිංසක මිනිස්සු.....😢😢😢

  • @asangavimukthi1651
    @asangavimukthi1651 Місяць тому +33

    ඔක බොරුවක් කොරියාවට ඔහොම යන්න බැ.EPS TOPIK EXAM එක කරලා E9 VISA එකෙන් යන්න බලන්න.

    • @Slnf301
      @Slnf301 Місяць тому +4

      අනිවාරෙන් ඒක තමා හරිම ක්‍රමය
      කොච්චර මිනිස්සුන්ට මේ ගැන පැහැදිලි කරත් වැඩක් නෑ කාගෙ හරි බොරුවක් අහල තමන්ගෙ සේසතම නාස්ති කරගන්නව

  • @Janka-c9f
    @Janka-c9f Місяць тому +6

    දෙකට නවල පෝලිමක් දාපන් කලන්තිය හොද වෙන්න...

  • @amilashiromi4117
    @amilashiromi4117 Місяць тому +51

    නීතියෙන් ගියා නම් ඉවරයි නෙ.

    • @dinushaki4099
      @dinushaki4099 Місяць тому

      සිරාවටම.

    • @chamaramahagamage8487
      @chamaramahagamage8487 Місяць тому

      පොලිසියට pminilikaranna

    • @vimsen2221
      @vimsen2221 Місяць тому

      කීසිම කෙනෙකුට නීතිය අතට ගන්න ඉඩදෙන්න බැහැ, පොලිසියට දන්වන්න

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 Місяць тому +8

    අනිවාර්යයෙන්ම සල්ලි අරගෙන දෙන්න පව් අහිංසක මිනිසුන්ට

  • @Nuwan-o2p
    @Nuwan-o2p Місяць тому +3

    මේකට සම්බන්ද සියලුදෙනාම අත්අඩංගුවට අරන් සියලු විස්තර හොයන්න.අදාල අයට මුදල් බෙදල දෙන්න පව් අසරන මිනිස්සු.

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 Місяць тому +13

    අන්න උන් අල්ලපල්ල. විදේශ සේවා එකට ගිහින් E9 එකටත් කෙලින්න එපා

  • @pakaya8007
    @pakaya8007 Місяць тому +15

    මනුෂයාගේ ගෙදර පලයන්

  • @SamanKumara-li9mf
    @SamanKumara-li9mf 27 днів тому +2

    අනෙ මිනිසුනේ හොරුන්ට අහු වේන්නෙ නැතිව නිවැරදි විදියට රට ගියානම් හරිනේ ඔක කොච්චර මධ්‍ය විසින් කියනවද අපෙ මිනිස්සු ඉතිම් හොරුන්ට අහුවේන එක ඉවරයක් නැ.😢

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 Місяць тому +5

    හරියට හරි මුන්ට නිති යේ රැහැනට අසු කර කරගත යුතුයි සාදාරනය ඉටු කර යුතුයි අහිංසක මිනිස්සු න්ට

  • @asinthabandara8378
    @asinthabandara8378 17 днів тому

    අවුරුදු ගානක් නිධිමරන් පාඩම් කරලා විභාගේ සමත් කරන් වෙබ් වෙන වේලෙන මං අතුලු අපේ අහිංසක කොල්ලො කෙල්ලොන්ගෙ අහිංසක හීන තව ටිකෙන් මුන් හිංද ඉවරයි

  • @sriyanifernando9740
    @sriyanifernando9740 Місяць тому +4

    පවු මේ මිනිස්සුන්ට කොච්චර අපරාධයක්ද මේ මුන් සල්ලි එකතු කරලා වෙන වැඩ කරනවා මේවාට සම්බන්ධ සියලු දෙනාටම අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න මාලිමාවට චන්දෙ දීලා ඉදිරියටම ගෙනාවේ මේ අහිංසක මිනිස්සුන්ට සාධාරණ ඉස්ට කරන්න පුළුවන් 🧭 ට ජයවේවා අනුර සහොදරයා ඒක අනිවාර්යයෙන්ම ඉස්ට කරයි

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 Місяць тому +2

    අහිංසක ජනතාව විදින දුක මුන්ට සැප විදින්න අහිංසක මිනිස්සුන්ට ඔහෝම කරන්න ඔවුන් හිරේට දාන්න ඕන 😢😢😢😢😢

  • @dhanushkanuwantha5543
    @dhanushkanuwantha5543 Місяць тому +23

    පොලීසිය හරිම soft නෙ

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv Місяць тому +1

      මම මෙ කියන්න අවෙ 😂 සිරා හැබැයි ගැනිගෙන් සැප හම්බෙනව වගෙ පොලිසියට 😅

    • @charithawickramatunga5842
      @charithawickramatunga5842 5 днів тому

      ඉස්සර හොරාගෙ අම්මගෙන් පේන ඇහුවෙ. දැන් හොරාගෙන්ම අහනව අහ්හ් එහෙනම් ගත්ත සල්ලි දෙනවද කියල 😂

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 29 днів тому +2

    හිටපු දකුනේ ඇමතිය මුදල්ලබාගත් බව දකුනු පලාතේ බොහෝ අය දන්නවා

  • @travelwith7164
    @travelwith7164 Місяць тому +13

    මුන් විතරක් නෙවෙයි ඔවට සම්බන්ද ගාල්ලෙ හිටපු දෙපට කාට්ටු මිනිහත් සම්බන්ධයි

    • @Adventures_7956
      @Adventures_7956 Місяць тому

      එ්ක අැත්ත.ගෑනිගේ මල්ලි එක්ක එකතු වෙලා agency mafia එක ජයටම කලා.සියා එක්ක රට හදන්න නෙමේ උන් ආවේ .උන් හැදෙන්න

  • @sethsrilanka
    @sethsrilanka Місяць тому +2

    මුනත් එක්කම ලිපිනයත් දැම්ම නම් තව පරපුරක් බේරේනවා.... රට යවන නිවැරැදි ඒජන්ත ගැන මුල ඉදලම අලුතෙන් සහතිකයක් දීලා අනිත් අය ගැන නීතිය තදින්ම ක්‍රියාත්මක වෙනවා නම් ලොකු වෙනසක්,,,

  • @SandyInoka
    @SandyInoka Місяць тому +7

    මුන්ට පනුවො ගහන්න ඕනේ..පව් අහින්සක මිනිස්සු

  • @sarathdasanayake7557
    @sarathdasanayake7557 Місяць тому +1

    හොද වැඩක් රටටම කියපු උඔලාට ස්තුති ඔකුන්ගේ දේපල හරි විකුණලා හරි මුන්ගෙන් සල්ලි ගිනිල්ලා

  • @anomadarshinie6343
    @anomadarshinie6343 Місяць тому +5

    මහා පරිමාණ හොරු මුන්ගේ පව්ල්පිටින් විනාස වෙන්න ඕන මේ වගේ මිනිස්සුන්ට දැඩි දඩුවම් නොදුන්නොත් තවත් මේ වගේ උන් බිහි වෙන එක වලක්වන්න බැ 😡😡

  • @rashmitha8809
    @rashmitha8809 28 днів тому

    මහත්තයා ඔයාලට පින්සිද්ධ වෙනවා මගේ ලස්ස හයකුයි මගේ යාළුවෙකුගේ ලස්ස ලස්සන හා හතරකුයි අරගෙන තියෙන ඔය වගේ ගෑනියෙක් රට යවනවා කියලා අපේ ළමයිව අපිට ඒ ගෑණිව හොයලා දෙන්න මහත්තෙලට සේරම විස්තර ටික දෙන්නා අපේ සල්ලි ටික හොයලා දෙන්න

  • @dmdsjayathilaka5545
    @dmdsjayathilaka5545 Місяць тому +9

    ඇයී මේවට අහු වෙන්නෙ

  • @sendanayakadonrohithalaksh7025
    @sendanayakadonrohithalaksh7025 26 днів тому

    හොර පාරෙන් නැතුව හරි පාරෙන් රට යන්න කියන්නේ ඕකට තමයි 😂😂😂

  • @DilsaraZilva
    @DilsaraZilva Місяць тому +8

    2:13 Lnak hospital 😂😂😂 උබලා හොර වැඩ කරාට කම්ක් නෑ අපේ මෙඩිකල් ටික ඉක්මනට් විදේශ සේවා එකට යවපල්ලා හරිද 😂😂 (E9 visa)

  • @chathu__x16
    @chathu__x16 28 днів тому

    කලොත් හොඳක් පහුවෙලා හරි අනිවාරෙන් ප්‍රථිපල ලැබෙනව ඒ වගේම තමා නරකත් ඒ විදිහටම රිටන් එක එනව..ලෝක ධර්මතාව සත්‍යයි ❤

  • @damithsamarasingha2337
    @damithsamarasingha2337 Місяць тому +7

    මනුෂගේ ගෙදර වටලපල්ලා.

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k Місяць тому

      Israel yanawa kiyala manusage lekama salli aran thiyenne kanthawak ge ugash thiyala salli deela nodun ayata heena...watalapalla umge gewauth

    • @Praneethruwankumara
      @Praneethruwankumara Місяць тому

      ​@@AAphoneShop-l5kithin oya parayata wirudda paminillak wath dala nadda

  • @lankadesilva.7446
    @lankadesilva.7446 Місяць тому +10

    මේ හොරැන්ව නීතිය හමුවට ගෙන්වන්න..🙏😡😡

  • @DilrukLasantha
    @DilrukLasantha 28 днів тому

    නියමයි..

  • @yajasaji5955
    @yajasaji5955 Місяць тому +3

    මෙහෙ ඵනවනම් මැෂින්වගේ වැඩ කරන්න වරෙල්ලා.

  • @buddikanuwan9992
    @buddikanuwan9992 Місяць тому +1

    E8 විසා අපේම සහෝදරයෝ තමා යන්න ඉන්නේ ඒත් මචං ඔහොම අහුවෙන්න එපා.. EPS TOPIC විභාගය කරලා පාස් වෙලා එන්න අපි වගේ WEB එකට.. ❤ ඔයාලට අසාධාරණයක් වෙලා තියෙනවා ඒක හරි ඒත් ඔයාලා කරපු දේ නීත්‍යානුකූල නෑ.. පිළිගන්න එක්ක..

    • @Sumith5
      @Sumith5 Місяць тому

      E8 වීසා ලංකාවට දෙන්නෙ නැතිලු නේද

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 Місяць тому +4

    ඊස්රයල් යවනවා කියලා සල්ලි ගත්තා දැන් දෙන්නැ අපිටත් සිරිකොතෙ

    • @travelwith7164
      @travelwith7164 Місяць тому +1

      ගාල්ලේ ඉන්න එකා හම්බෙන්න යන්න

  • @nishanthithilakarathne953
    @nishanthithilakarathne953 Місяць тому +1

    රට යන හීනය ඔලුවට ආවම කෙරෙන පටිපාටියේ වංචාව ගැන හිතන්නෙවත් නැහැ තමන්ම සාදානිකරනය කරගන්නවා සැක හිතෙන හැම කරුණක්ම.... රට යන එක ගැන විතරයි හිතන්නේ ...

  • @Roshel884
    @Roshel884 Місяць тому +5

    Rainbow agency maharagama එකත් ඔහොමයි. සල්ලි අරන් දැන් රට යවන්න නෑ. මොනවද මේවට කරන්නේ

    • @forexrulebreaker8523
      @forexrulebreaker8523 29 днів тому

      Mokada une ethana ayata , mamath Canada case ekakata ahuwela enne

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu Місяць тому

    නියමයි...මිනිස්සු වෙනස් වෙමින් පවතිනවා...❤❤❤❤

    • @MalishaShiny
      @MalishaShiny 25 днів тому

      මිනිස්සු හැදිලා නෑ😂😂මිනිස්සු තමන්ගේ දේ විතරක් නැතිවෙනකොට තමා ඔහොම කතා කරන්නෙ. නැත්තන් මුනුත් හොරෙන්ම තමා වැඩේ කරන් රට යන්න යන්නෙ මෝඩ යක්කු😂

  • @pavilanka6969
    @pavilanka6969 Місяць тому +4

    යස.සත 5 ක් දෙන්ඩ එපා.විභාග නැතුව ලේසියෙන් එන්ඩ.විභාග පාස් අය පමනක් එවන්ඩ

    • @samithprasnga5860
      @samithprasnga5860 Місяць тому +1

      ඇයි ඒ රටගිහිපු එවුන් කැමති නෑ අනිත් එවුන් එනවට..පුදුම කුහක මිනිස්සු.තව මනුස්සයෙක්ට හරි යනවට කැමති නෑ

    • @Praneethruwankumara
      @Praneethruwankumara Місяць тому

      ​@@samithprasnga5860ekane

  • @ParameeMekhala
    @ParameeMekhala 24 дні тому

    මීට මාස දෙක තුනකට උඩදී පාස්පෝර්ට් දැම්මා.තාම හරි තොරතුරක් නැ.පාස්පෝර්ට් එක එයිද.තොරතුරු දන්න කෙනෙක් කියන්නකෝ😢

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 Місяць тому +3

    හොරුන්ගේ නම්ගම් ප්‍රසිද්ධ කරන්න.

  • @AnuraJayalal-z2s
    @AnuraJayalal-z2s 29 днів тому +1

    ඇයි මේ නීතිය ප්‍රමාද.නීතිය ක්‍රියාත්මක කරපල්ලා.

  • @FARVEEZIN
    @FARVEEZIN Місяць тому +4

    මේ‍ වගේම සීන් එකක් තියනවා හිරැව සම්‍බන්ද කරගන්න පුඵුවන්ද?
    අවුරැදු 4ක් තිස්සෙ ගෙනියන සීන් එකක් සඡබ මන්ති්‍රතුමියලා

    • @GimVigg
      @GimVigg Місяць тому

      Ehenam ba.😅

    • @Praneethruwankumara
      @Praneethruwankumara Місяць тому

      Neth fm ekata kiyanna

    • @NishaWeerasingha
      @NishaWeerasingha Місяць тому

      මේ වගේ ඉන්නවා මරදාන rogers.ඒකේ ඉන්නවා අසංක කියලා.දෙහිවල ඉන්නවා තව එකෙක්..කලුතර ඉන්නවා පසන් ඌ ඉන්නේ ඩුබායි.අනිත් එකා කලුතර ඉන්නේ තරිඳු ..මුන් එකතුවෙලා කරා රුමේනියා යවනවා කියලා මිනිස්සු ඇන්දුවා..අදටත් සල්ලි ගන්න බෑ

    • @NishaWeerasingha
      @NishaWeerasingha Місяць тому

      කලුතර ජාවත්ත පාරේ ඉන්නේ තරිඳු . ඒ අල්ලපු ගෙදර ඉන්නේ පසන්.. දෙහිවල හන්දියේ තියෙනවා සාක්‍යා කියලා පන්ති කරන තැනක්.එතන ඉන්නවා සිදත් විමුක්ති කියලා එකෙක්. උන් මරදානේ තියෙන rogers egwncy එකේ අසංක කියලා එකෙක් එක්ක ඩීල් දාගෙන රුමේනියා යවනවා කියලා සල්ලි ගත්තා මිනිස්සුන්ගෙන් අදටත් සල්ලිත් නෑ.. අසංක හැංගිලා, විදේශ සේවා එකේ පැම්ණිලි කරන්න කිඋවා සල්ලි ගන්න නම් ,ඒත් වෙලාවක් නැති නිසා ඒවා කලයේ වැලි තලාවෙන් වැසීගියා..මේ අපේ අත්දැකීමක්..( සියලු සාක්ශි මේ සම්බන්ධයෙන් ඇත)

  • @wolfboygaming-nm4ok
    @wolfboygaming-nm4ok Місяць тому +4

    : අහිංසක මිනිස්සුගේ සල්ලි හොරා කන මිනිසුන්ට හෙණ ගහයි

  • @damithabandara8600
    @damithabandara8600 29 днів тому

    හොද වැඩේ . නිතියට අනුව කළානම් හරි නේ..

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty Місяць тому +13

    හොරු ලස්සනට ජිවත් වෙනවා

  • @sajith_555
    @sajith_555 Місяць тому +3

    Marat හොද එකෙන්ම කෙලවෙලා ඉන්නේ

    • @forexrulebreaker8523
      @forexrulebreaker8523 29 днів тому

      Mama me wage Canada ekakata ahuwela enne, me wage case ekakata poilce mokada karanne kiyala dannawada ?

  • @relaxingmusicsrilankadilanmano
    @relaxingmusicsrilankadilanmano 29 днів тому

    රජයෙන් නීත්‍යානුකූලව යන්නෙ නැතුව ගිහින් තැරැව් කාරයො එක්ක ලව්කරන්න. කොරියාව උබල හිතාගෙන ඉන්න විදියට යන්න ලෙහෙසි රටක් නෙමෙයි. ඒකට තමයි ක්‍රමවේදයක් කොරියානු රජයෙන් දීලා තියෙන්නෙ.

  • @nilanthi1112
    @nilanthi1112 Місяць тому +11

    මේවාට විදේශ සේවා eke un සම්බන්ධ i

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 Місяць тому +2

    මේවගේ දේවල් වලට අහුවන් නේ ඇයි විදෙස් සේවය එක මගින් යන්න මේවගේ එව්වාට අහුව්න්න් එපා

  • @SurangaSenadheera
    @SurangaSenadheera Місяць тому +3

    Manusha hen hajwa balloo ahisaka minuge salli waling jowath wena sakkliyaa

  • @niroshanawickrama4602
    @niroshanawickrama4602 23 дні тому

    විදේශ සේවා එකෙන් හැර වෙන කාටවත් බෑ කොරියාවට එවන්න.. වැරදි කරලා දැන් විදවනවා

  • @Galla-cz1go
    @Galla-cz1go Місяць тому

    නිතිය අකුරටම වියයුතුයි නැතුව පගාව අරන් නඩු ෆයිල් යට ගහන්න හදන්න නම් එපා.අපෙ මාලි මාවෙ ආන්ඩුවෙ නිතිය හැමෝටම එකයි❤ අපෙ ජනාධිපති තුමා තුප්පත් මිනිස්සුන්ගෙ පැත්තෙ කියලා අමතක කරන්න එපා.❤

  • @s.s.3584
    @s.s.3584 Місяць тому +2

    යන උන් දැනගන්න එපැයි ඕවගේ උන්ට සල්ලි නොදී ඉන්න 😂😂උබලත් හොද වැඩේ 😂😂😂

  • @umeshamadushan8503
    @umeshamadushan8503 Місяць тому

    අනේ හැම රටකම ඔහොම තමයි ලංකාවේ උන් කරන්නේ..මම ඩුබායි ඉන්නේ මෙහේ ලංකාවේ අය ඉන්නවා ගොඩක් අසරණ යි..ලක්ශයක් යන වැඩේ ලක්ෂ 8ක් අරගෙන නන්නත්තාර කරලා දානවා

  • @LakshikaRanasingha-k7w
    @LakshikaRanasingha-k7w Місяць тому

    අපේ පැත්තේ ඔහොම අයකුට සල්ලි දීල අන්තිමට බොරුව කියලා tarunama uta ගහලා ඌ මැරුණා දැන් රට යන්න සල්ලි දීල meneemarwo වෙලා 3k හිර ගෙදර 😢😢😢😢😢😢😢

  • @ramindanimesh4101
    @ramindanimesh4101 Місяць тому

    මෙ අයත් දැං කියෙව්වට මෙ හොර පාරෙන් යන්න හදලා කෙලවගෙන ඉන්නෙ දේශපාලනයට කඩෙ ගිහින් කොහෙද බන්
    E8 වීස එකට අයදුම්
    කරන්න තිබුනේ කොහෙවත් තිබුනෙ නෑ හොරට
    හැමදේම කරේ

  • @sampathkumara1777
    @sampathkumara1777 29 днів тому

    දැන්නම් ඔක්කොම A-Z කියනවා ඔවට යනකොට ලගම යාලුවට අල්ලපු ගෙදර එකාටවත් නොකියා ගොඩයන්න යන්නේ 😢😢😢😅😅😅

  • @sathishliston
    @sathishliston Місяць тому +1

    ගත්ත සල්ලි දෙන්න බැරි නම් තවත් දවසක ඇවිත් ඔය එක එකා බාපන් ගේ ඇතුලෙම තවත් මනුස්සයෙක් අමාරුවෙ වැටෙන් නැහැ එතකොට

  • @Shen_Rajapaksha066
    @Shen_Rajapaksha066 Місяць тому

    අපෙ අයියත් එකෙක්ට රැවටිලා සල්ලි ගෙවලා මාස 14ක් විතර වෙනවා😢 සල්ලිත් නෑ රට යන්නත් නෑ

  • @SamanKumara-li9mf
    @SamanKumara-li9mf 27 днів тому +1

    😂ගැනු කරන්නෙම හොරකන් කරලා අන්තිමට කලන්තෙ දන එක😅

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 Місяць тому +1

    ඇත්ත කවුරුත් හොයන්නැ

  • @RPerera-s9v
    @RPerera-s9v Місяць тому +1

    ඕවාගේ ඒවා හැම තැනම තියනවා... ඕවා ඔක්කොම අල්ලන්න ඕනේ.. අසරණ මිනිස්සු රවට්ටනවා. උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න..

  • @SLfoodsacademy
    @SLfoodsacademy Місяць тому +2

    අඩෝ බන් උබලත් වැරදී බන්.කොච්චර හොරු ඉන්නවද මේ රටේ.ඇයි සල්ලි දාන්න කලින් හොයල බැලුවෙ නැත්තෙ

  • @PriyanthPrasad
    @PriyanthPrasad Місяць тому

    ඔක්කොමත් හොදයි හිරු ඔයාලා ඇයි මේ වැරදි වැඩේ කරන්නේ මේවගේ හොරුන්ගේ මුහුණු ආවරණය කර මාධ්‍යයේ පෙන්වන්නේ ආයේ ඒ වැඩේ කරන්න එපා මේ හොරුන්ගේ මුහුණු ආවරණය නොකර පෙන්වන්න තවත් අයව දැනුවත් වෙන්නේ එතකොටයි.

  • @Db4747.
    @Db4747. 25 днів тому

    බලහල්ලා මෝල් කලන්තෙද කියලා😂😂😂😂

  • @PriyaDonna-g4o
    @PriyaDonna-g4o Місяць тому +2

    මෙච්චර ඇයි මිනිස්සු අහුවෙන්නේ. හැමදාම නෙව්ස් වලට කියනවා වංචා කාරයින්ට අහුවෙන්න එඔඅ කියලා

  • @MasonParker-h3w
    @MasonParker-h3w Місяць тому

    කවුද යකු වංචාවට අහුවුන එහෙකුත් කියවනවා අපි file අත්අඩංගුවට ගත්තලු අම්පාරේ පොළොන්නරුවේ අහිංසක මිනිස්සුමතමා 🫡😅

  • @PGDHARMASIRI
    @PGDHARMASIRI 29 днів тому

    මේ වගේ වංචා දූෂණ කරන ගොඩක් අය ඉන්නවා.

  • @niroshannithya1221
    @niroshannithya1221 Місяць тому

    හොර පාරෙන් යන්නැතුව රජය හරහා ගියානම් මොකුත් නෑ. කොරියාවට යන්න එක එක අයට සල්ලි දෙන එක වැරැදියි.

  • @gunarathnagm5546
    @gunarathnagm5546 28 днів тому

    මනුසගෙ උදව් ඇතිව වෙන්න ඇති මේ වංචාව කෙරිල ඇත්තෙ

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv Місяць тому

    තමනුත් වැරදියි අනේ..මෙච්චර මේ රටේ මේ වගේ වැඩ වෙනව කියල දැන..දැන....අහුවෙන්න එපා යකුනේ...මේව බලන අනෙක් අයවත් ..

  • @USAඅපි
    @USAඅපි 9 днів тому

    ගොනාට අදිනකං දන්නේ නෑ ගොනාට අදිනවා කියලා. කෙල උනා කියලා දැනගත්තාම තමයි හෙන මොලකාරයෝ වගේ දෙන ටොක් ටික😂

  • @isharasewwandi3441
    @isharasewwandi3441 Місяць тому

    මේවට සල්ලි දෙන්න කලින් බියුරෝ එකෙන් අහන්න තිබුන. ඕනෑ තරම් දැනුවත් කිරී්ම් කරනවා. බියුරෝ එකට හොරෙන් ගිහින් සල්ලි දෙනවා. වැඩේ වැරදුනාම තමා දගලන්නේ

  • @prabashshashiruwan8258
    @prabashshashiruwan8258 Місяць тому

    ඔය විදේශ ඒවා එකේ ඒ කාලේ ඉඳලා හිටපු නිලධාරීන් අයින් කරන්න.මතක තියාගන්න කොරියාවට එන්න එකම පුළුවන් ක්‍රමේ කොරියානුයි ප්‍රභාෂා ප්‍රවීන් සහ විභාගය සමත් වෙලාිතරයි.

  • @sharliycooray7420
    @sharliycooray7420 Місяць тому +1

    කවුරුත් හොයන් නැ. ඔයාලා හොයල බලල එපැයි සල්ලි දෙන්න. දවසින් රට යන්න බැනේ , අඩුම මාසයක්වත් යනවා.ඉතින් ඒ කාලෙදි හොයල බලන්න එපැයි.

  • @JillaMilinda-fj4ry
    @JillaMilinda-fj4ry 25 днів тому

    අපරාධ කරන උන්ගේ මුනූ පෙන්නන්නේ නැත්තේ ඇයි මිනිස්සු දැන ගන්න කොහොමද හොරුනව 🧐

  • @HasithaAruna
    @HasithaAruna 27 днів тому

    ඔකුන්ගේ සල්ලි කොහොමහරි ගනිව් මාත් එනවා මගෙත් එකෙක් ඉන්නවා සල්ලි ගන්න වැඩි කල් යන්නේ නෑ මං ආවම ඒ ගැන fb දාන්නම්

  • @WijeRathna-pc2my
    @WijeRathna-pc2my 7 днів тому

    මෙව කරන හොරැම තමා ආන්ඩුවට මඩගහලා අපහසුතාවයට පත්කරන්නෙ