Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පුතා ඉස්සර අපේ පාරම්පරික නර්තන ශිල්පීන් මූනු කපනකොට භාවිත කලේ ඔය ක්‍රමය. දැන් වැලිකඩදාසි නිසා ඒවා පහසුවට භාවිත කරනවා . ස්තූතියි යටගියාව නැවත ඉස්මතු කර දැක්වුවාට. සිද්ධ පත්තිනි දෙවි පිහිටයි
ඔයා දන්නෙ කොහොමද
@@MUSICKAMI kalakanni
@@agriculturekavitharu7313 Ytj
ඉතිං කලිං කියන්න එපැයි
Kota kibula kolath hodai aphi podikale gallallea leeya madda budu saranai
මාද ලී පොල් කටු විවිද දෙයින් නීර්මාණ කරණ අයෙක්.ඔයා ගෙන් මම අද තවත් දෙයක් ඉගෙන ගත්තා.ඔයාට පින් අත් වේවා සහෝදරයා.
ඇත්තටම වටින මනුස්සයෙක් ඔයා දිගටම කරගෙන යන්න. ජයවේවා...
මේක පැරනි ක්‍රමයක් 1977 ට ප්‍රථම ගැට කිඹුල කොල වැනි නොයෙකුත් කොල වර්ග වලින් මේස පොලිෂ් කිරිම කලා. එය දැන් මිනිසුන් ට අමතක වෙලා . නැවත සිහි කිරිම ඉතා හොඳයි . බුදුසරණයි !🙏🙏🙏💐💐💐
ලොකුම ලොකු අදහසක් හිතේ ඇතිකරගෙන පැහැදිලිව ඉදිරිපත් කළා, හරිම හරි සතුටුයි, චිත්ත ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා!!!
ජය වේවා පුතා
නියමයි මචෝ... තව මේ වගේ ඔයාගෙ වැඩ කිඩ අපිට බලන්න ඕනි. 👍 පට්ට සොයාගැනීමක්... respect
සුන්දර ගමක උපන් අලුතින් හිතන තරුණ පුතේ ඔබට මේ විශ්වයේ බලයෙන් ජයෙන් ජයම වේවා .අපේ තරුණ පරපුර ආරක්ෂා වේවා .
මුටදැලිය කුලයත් හොද ඇති
ඇත්තටම වැදගත් වීඩියෝ එකක්. 👍👍👍 හැමෝම බටහිර දේවල් පස්සේ යන කාලෙක මේවගේ අපේ දේ අගයන තරුණ්‍යයක් සිටීමත් ගොඩක් වටිනවා. ඔබට ජය.
ආදරණීය පුතේ ඔයා ගේ සුපිරිම සුපිරි දක්ෂතාවය වැඩි දියුණු කර ගැනීමට තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතන අතර සියලුම යහපත උදාවෙිවා ................!!!💛💙💛❤👍❤
එලකිරි කොල්ලො එලකිරි ඕව මම වගේ සිංහලුන්ට උපරිමයෙන් වටිනව සුපිරි අනාගතයක් වේවා සම්මාසම්බුදු සරනයි
බොහොම වැදගත් ඔබගේ දැනුම කා අතරත් බෙදාගනිමින් කරන සේවය ඉතාමත් අගයකරන්නමු තෙරුවන් සරණින් තව තවත් ශක්තිය ලැබේවා ..තෙරුවන් සරණයි
අපි පොඩි දවස්වල කොස් මල් සහ දෙල් මල් ඇවිත් වැටෙන සිවිය කොටස අරගෙන අතේ නියපොතු මදිනවා .නියපොතු සුදූ වෙලා දිලිසෙනවා ලස්සනට ..
ඔව්,පුංචි කාලෙ මමත් ඒ වගේ දෙල් මල්වල සිවියෙන් නියපොතු මැදල තියෙනව.
@@janakigunasinghe9634 ,,😇👍😇
😂 මම දතුත් මැදල තියේ
Men innawa man wagema kenek 😀😊
@@osandavilochana6297 🤣🤣🤣
වැඩේ ලස්සනයි අපි පොඩිකාලේ ස්කෝලේ යනකාලේ ඩෙස් එක මැද්දා බූදැලියා කියන කොලෙන් ඒක අත්තික්කා කොලේවගේ ඔබ කියා දුන්න නිසා තමෛ අනිත් අයටත් මේවා ගැන මතක්උනේ බලපු හැම දෙනාම දැනුමක් ලබාගත්තා ඔබේ දැනුවත් කිරීම ගොඩක් අගයකොට සලකමි
බොහොම හොඳ වීඩියෝවක් . ස්තුතියි . මීට අමතරව දෙල් සවරන් , ඔයා පෙන්වපු පොල් මටුල්ලට වඩා ලපටි මටලුත් හොඳයි .1 දෙල් 2 පොල්
දෙල් ගහේ තියනවා ඔයවගේ බුව තියන පොඩි කොලයක් එකනම් සුපිරියි ඕකට👍🍂
ඒක නියම ක්‍රමයක් කැටයමා😍👌
හොද දැනුවත් කිරිමක් ඔයාට බොහොම ස්තුතියි බුදු සරණයි
ඔබ ඉතා වටිනා මනුෂ්‍යයෙක් 👍🙏. තෙරුවන් සරණයි !!! ජය වේවා !!!
නියම වැඩක් කැටයමා 👌👌👌
ජයම වේවා සහෝදරයා...වෙළද ලෝකයක ඇල්වතුරත් විකුණන්න පුලුවන් විදිහට ග්‍රහණය කරගන්න වලිකන නිසා අපේ මේ දේවල් අපෙන් යටගහන සමාජ ක්රමයක ඔයා පට්ට වැඩ්ඩෙක්...ජයමවේවා සුදු මහත්තයෝ...ආදරෙයි ගොඩාරියක්..❤❤❤
Great
Good job puthe
නිහතමානී කොල්ලෙක්.. ජයවේවා!❤❤
සුපිරිතම වැඩක් පුතා ඵ් වගේම කටුව දිග හරින අලුත් ක්‍රමයක් සොයාගැනීමට ඔබට(රත් නොකර )හකි වේවා.
රත් කරන එක හොද නැද්ද
@@Pushpa-Kumara ane mnd
ගොඩක් වටිනවා මචං...... දිගටම කරපන්..... ❤️❤️❤️
සුපිරි කොල්ලෙක්,,,තෙරුවන් සරණයි,!!!
කහඹිලියා / බූදැලියා කොලයත් පට්ට සාර්ථකයි මිත්‍රයා 💗
ඇත්තටම නියමයි ...හොදට දිලිසෙනව.👌👌👌👌💖💖💖💖🤩
පටන් ගැන්ම හරිම හොඳයි පුතා
ගොඩක් වටිනවා පුතා ඔයාගේ සොයාගැනීම. ස්තූතියි. ඔබට ජයෙන් ජය!
ගොඩක් පින් ........මේවා අපිටත් කියල දෙනවට...💚👍😍✌💪
වටිනම පරික්ෂණයක්.❤️❤️👌ලොකු නිර්මාණ කරන්න බෑ මේකෙන් හැබැයි.සිංහරාජයම කපන්න වෙයි.
ඉස්සර බූ දැලියා ශාක පත්‍ර බාවිත කරලා තියනවා ,ලී නිර්මාණ මැද ගන්න, පොතකින් දැනගත්ත දෙයක් , මන් කීවේ , ඇත්තෙන්ම දන්නෙ නැ , වීඩියෝ එකෙ හඳුන්වා දුන්න ශාක වර්ගයකටමද ,ඒ නම කියන්නෙ කියලා , 👍👍👍කොහොම උනත් ප්‍රායෝගිකව දැක්ක පළමු වතාව ,මේක, ඉතාම විටිනවා , අගය කරනවා , 👍
මෙකනම් සිරාවටම වටිනවා
දේසය දේ අගෙ කරනව කිය කියා මුහුදට දත නියවන් ඉන්න අයට මෙිකත හොද පාඩමක් 👍👍👍
ගොඩක් වටිනවා. මේ වගේ වැඩක් ගන්න පුලුවන්, අපෙන් නැතිවෙලා යන සම්පත් පිලිබදව ඉස්සරහටත් දාන්න....
හරිම අනර්ගයි.ජය වේවා!
අගය කලයුතු කෙනෙක් ඔබට ජයෙන් ජය
අපේ පැත්තෙ සේරු කොලවලට කියන්නෙ කැප්පෙටි කොල කියල.
මේ සමාජෙ අනිත් තරුන තරුනියන් සමග බලනවිට උබල වගේ උන් මේ රටට සම්පතක් මචං❤😊අපේම දේවල් අපේ විදියට හෙලි දක්වන්න තව තවත් හැකියාව ලැබේවා.තෙරුවන් සරනයි ❤
හරිම අගෙයි අදහස . ගොඩාක් ස්තූතියි ඔයාට . ජයවේවා !
හොද.වැඩක්.ජයවෙවා
Thank you and congratulations.This is something new I learnt in life. It is nice to know what our ancestors would have used long before the sand paper came to being. The finish and shine with the sand and leaves is fantastic.
අතීතය නැවත මතක් කරනවාට ගොඩාක් ස්තුතියි පින් ❤❤❤
මල්ලි මෙවගෙ තවත් දෙ හොයන්න දේශීය දෙ අගයන්න ඔබට ජය
ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට දිර්ඝ ආයුෂ දෙනාටම 🙏🇶🇦❤
ඉදිරිපත් කිරීම ගොඩක් වැදගත් .
වටිනා ඉදිරිපත් කිරීමක්
Adai dekke chenall eka.apathayoma wedi lokeka.oyage uthsahayata nawa soyagenimata gaurawayak widihata chenall ekata sadaranayak karanawa subagaman....
හොදසොයාගැනීමක් ජයවේවා
අනික් youtube කාරයන් වගෙ නොවෙයි ඔයා සිංහලෙන් ඉදිරිපත් කරනව ඒක හොඳ ක්‍රියාවක්
ගොඩක් වටිනවා❤️ බුදු සරණයි❤️🙏
ස්තුතියි සහෝදරයා...
ගොඩක් වටිනවා පුතේ.
උබට හරි යන්න ඕනේ මල්ලි කිරි ගහට ඇන්න වගේ බුදුසරණයි දෙව් පිහිටයි ♥️♥️🌹👍
එක නම් සුපිරි❤️😍
බුදු සරණයි ඔයාට දෙවිපීහිටයි පරිසමින් ඉන්න
කුහකයෝ ඉන්නවා සහෝදරයා ගනන් ගන්න එපා දන්න දේ උනත් නොදන්න දේ උනත් දන්නවාටත් වඩා හොදින් දැන ගන්න ඕන උබට ජය වේවා
සුපිරිම සුපිරි මල්ලි සුබ අනාගතයක්
ජය වේවා ඉදිරියටම යන්න සුභ පතනවා ජේසු පිහිටයි
නියමයි 💖 channel එක up කරල ගමු 💪ජයවේවා!
සුබ පතනවා, අලුත් දේවල් කරන්න ඉදිරියටත් ...
Wedagath vedio ekak..congratulations ..Theruwansaranay
Wenasma deyak oya karanne..Suba anagathayak wewa..
ගොඩක් වටිනවා බුදු සරණයි .
කැටයමා... ඔයා මරු... අහම්බෙන් දැක්කේ.. එල.. ❤
බොහොම අගෙයි ස්තූතියි
මම දැන් කරන ගමන් ❤❤❤❤❤😊
සුපිරී අයියේ ..බුදු සරණයි..
Watina soya ganimak mawa panwapu ඔබට stutei budusaranei putha.
You are doing the correct things.carry on regardless be happy you will succseed we are with you.🎉
බොහෝ පින්
ගොඩක් වටිනවා වීඩියෝ එක ...ජයෙන් ජය වේවා ...😘👌
අපේ තාත්තා ඕක තාම කරනවා.... Thanks
ඔබට සුබ පැතුම්
Harma lasani puthe thawa aluth deyak genenna budusarani
පට්ට කැටයමා..
එල වැදගත් විඩියෝ එකක් ජයවේවා
Godak watinawa oyata බුදු සරනයි
අගෙයි සහෝදරයා
Thanks. හරි වටිනවා.
නියමයි මල්ලී දෙනඑක නියමෙට දුන්නා
👍👌💪 good luck පුතා !!🌷
වටිනවා තෙරැවන් සරනයි
නියමයි ..ජය වේවා .....
ස්තුතියි මල්ලි .ඉදිරියටම .යන්න
Malli bohoma hondayi oyage uthsahaya. Man oyata thawa adeshakayak kiyannam. Del kole oya wedeta apuriuyi
Eththatama supiri ayye... aluth deyak iganagaththa🥰🥰🥰👌👌👌👌👌
අඩෝ මරු මචං..❤❤
Budusaranai malliyo ela kiri
God bless you puthe. Budusaranai
වැදගත් වීඩියෝ එකක්. හදියසට පාවිච්චියට ගන්න පුලුවන්. 😌
Patta ada 2023.03.10 ada thamai man beuwe.ada thamai mama denagaththe Yalu supiriy wedak ♥️
බුදුසරණයි 🙏🙏
ඔයල සේරුකොල කියන දේට අපි කියන්නෙ කැප්පෙට්ටියා කොල කියල. අලුත් දෙයක් 👌
ආඩම්බරයක් ඔයා රටට පුතා
Superb.interesting video
ඒක ඇත්තටම සුපිරි වැඩක්👍
Lassanayi tanks kiyalaadunnata
ඒක නම් නියමයි
Super.Thank you so much brother🙏✨️
Awesome idea..keep going👍
නියමයි හොද දෙයක්
පුතා ඉස්සර අපේ පාරම්පරික නර්තන ශිල්පීන් මූනු කපනකොට භාවිත කලේ ඔය ක්‍රමය. දැන් වැලිකඩදාසි නිසා ඒවා පහසුවට භාවිත කරනවා . ස්තූතියි යටගියාව නැවත ඉස්මතු කර දැක්වුවාට. සිද්ධ පත්තිනි දෙවි පිහිටයි
ඔයා දන්නෙ කොහොමද
@@MUSICKAMI kalakanni
@@agriculturekavitharu7313
Ytj
ඉතිං කලිං කියන්න එපැයි
Kota kibula kolath hodai aphi podikale gallallea leeya madda budu saranai
මාද ලී පොල් කටු විවිද දෙයින් නීර්මාණ කරණ අයෙක්.ඔයා ගෙන් මම අද තවත් දෙයක් ඉගෙන ගත්තා.ඔයාට පින් අත් වේවා සහෝදරයා.
ඇත්තටම වටින මනුස්සයෙක් ඔයා දිගටම කරගෙන යන්න. ජයවේවා...
මේක පැරනි ක්‍රමයක් 1977 ට ප්‍රථම ගැට කිඹුල කොල වැනි නොයෙකුත් කොල වර්ග වලින් මේස පොලිෂ් කිරිම කලා. එය දැන් මිනිසුන් ට අමතක වෙලා . නැවත සිහි කිරිම ඉතා හොඳයි . බුදුසරණයි !🙏🙏🙏💐💐💐
ලොකුම ලොකු අදහසක් හිතේ ඇතිකරගෙන පැහැදිලිව ඉදිරිපත් කළා, හරිම හරි සතුටුයි, චිත්ත ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා!!!
ජය වේවා පුතා
නියමයි මචෝ... තව මේ වගේ ඔයාගෙ වැඩ කිඩ අපිට බලන්න ඕනි. 👍 පට්ට සොයාගැනීමක්... respect
සුන්දර ගමක උපන් අලුතින් හිතන තරුණ පුතේ ඔබට මේ විශ්වයේ බලයෙන් ජයෙන් ජයම වේවා .
අපේ තරුණ පරපුර ආරක්ෂා වේවා .
මුටදැලිය කුලයත් හොද ඇති
ඇත්තටම වැදගත් වීඩියෝ එකක්. 👍👍👍 හැමෝම බටහිර දේවල් පස්සේ යන කාලෙක මේවගේ අපේ දේ අගයන තරුණ්‍යයක් සිටීමත් ගොඩක් වටිනවා. ඔබට ජය.
ආදරණීය පුතේ ඔයා ගේ සුපිරිම සුපිරි දක්ෂතාවය වැඩි දියුණු කර ගැනීමට තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතන අතර සියලුම යහපත උදාවෙිවා ................!!!💛💙💛❤👍❤
එලකිරි කොල්ලො එලකිරි ඕව මම වගේ සිංහලුන්ට උපරිමයෙන් වටිනව සුපිරි අනාගතයක් වේවා සම්මාසම්බුදු සරනයි
බොහොම වැදගත් ඔබගේ දැනුම කා අතරත් බෙදාගනිමින් කරන සේවය ඉතාමත් අගයකරන්නමු තෙරුවන් සරණින් තව තවත් ශක්තිය ලැබේවා ..තෙරුවන් සරණයි
අපි පොඩි දවස්වල කොස් මල් සහ දෙල් මල් ඇවිත් වැටෙන සිවිය කොටස අරගෙන අතේ නියපොතු මදිනවා .නියපොතු සුදූ වෙලා දිලිසෙනවා ලස්සනට ..
ඔව්,පුංචි කාලෙ මමත් ඒ වගේ දෙල් මල්වල සිවියෙන් නියපොතු මැදල තියෙනව.
@@janakigunasinghe9634 ,,😇👍😇
😂 මම දතුත් මැදල තියේ
Men innawa man wagema kenek 😀😊
@@osandavilochana6297 🤣🤣🤣
වැඩේ ලස්සනයි අපි පොඩිකාලේ ස්කෝලේ යනකාලේ ඩෙස් එක මැද්දා බූදැලියා කියන කොලෙන් ඒක අත්තික්කා කොලේවගේ ඔබ කියා දුන්න නිසා තමෛ අනිත් අයටත් මේවා ගැන මතක්උනේ බලපු හැම දෙනාම දැනුමක් ලබාගත්තා ඔබේ දැනුවත් කිරීම ගොඩක් අගයකොට සලකමි
බොහොම හොඳ වීඩියෝවක් . ස්තුතියි .
මීට අමතරව දෙල් සවරන් , ඔයා පෙන්වපු පොල් මටුල්ලට වඩා ලපටි මටලුත් හොඳයි .1 දෙල් 2 පොල්
දෙල් ගහේ තියනවා ඔයවගේ බුව තියන පොඩි කොලයක් එකනම් සුපිරියි ඕකට👍🍂
ඒක නියම ක්‍රමයක් කැටයමා😍👌
හොද දැනුවත් කිරිමක් ඔයාට බොහොම ස්තුතියි බුදු සරණයි
ඔබ ඉතා වටිනා මනුෂ්‍යයෙක් 👍🙏. තෙරුවන් සරණයි !!! ජය වේවා !!!
නියම වැඩක් කැටයමා 👌👌👌
ජයම වේවා සහෝදරයා...වෙළද ලෝකයක ඇල්වතුරත් විකුණන්න පුලුවන් විදිහට ග්‍රහණය කරගන්න වලිකන නිසා අපේ මේ දේවල් අපෙන් යටගහන සමාජ ක්රමයක ඔයා පට්ට වැඩ්ඩෙක්...ජයමවේවා සුදු මහත්තයෝ...ආදරෙයි ගොඩාරියක්..❤❤❤
Great
Good job puthe
නිහතමානී කොල්ලෙක්.. ජයවේවා!❤❤
සුපිරිතම වැඩක් පුතා ඵ් වගේම කටුව දිග හරින අලුත් ක්‍රමයක් සොයාගැනීමට ඔබට(රත් නොකර )හකි වේවා.
රත් කරන එක හොද නැද්ද
@@Pushpa-Kumara ane mnd
ගොඩක් වටිනවා මචං...... දිගටම කරපන්..... ❤️❤️❤️
සුපිරි කොල්ලෙක්,,,තෙරුවන් සරණයි,!!!
කහඹිලියා / බූදැලියා කොලයත් පට්ට සාර්ථකයි මිත්‍රයා 💗
ඇත්තටම නියමයි ...හොදට දිලිසෙනව.👌👌👌👌💖💖💖💖🤩
පටන් ගැන්ම හරිම හොඳයි පුතා
ගොඩක් වටිනවා පුතා ඔයාගේ සොයාගැනීම. ස්තූතියි. ඔබට ජයෙන් ජය!
ගොඩක් පින් ........මේවා අපිටත් කියල දෙනවට...💚👍😍✌💪
වටිනම පරික්ෂණයක්.❤️❤️👌ලොකු නිර්මාණ කරන්න බෑ මේකෙන් හැබැයි.සිංහරාජයම කපන්න වෙයි.
ඉස්සර බූ දැලියා ශාක පත්‍ර බාවිත කරලා තියනවා ,ලී නිර්මාණ මැද ගන්න, පොතකින් දැනගත්ත දෙයක් , මන් කීවේ , ඇත්තෙන්ම දන්නෙ නැ , වීඩියෝ එකෙ හඳුන්වා දුන්න ශාක වර්ගයකටමද ,ඒ නම කියන්නෙ කියලා ,
👍👍👍කොහොම උනත් ප්‍රායෝගිකව දැක්ක පළමු වතාව ,මේක,
ඉතාම විටිනවා , අගය කරනවා , 👍
මෙකනම් සිරාවටම වටිනවා
දේසය දේ අගෙ කරනව කිය කියා මුහුදට දත නියවන් ඉන්න අයට මෙිකත හොද පාඩමක් 👍👍👍
ගොඩක් වටිනවා. මේ වගේ වැඩක් ගන්න පුලුවන්, අපෙන් නැතිවෙලා යන සම්පත් පිලිබදව ඉස්සරහටත් දාන්න....
හරිම අනර්ගයි.ජය වේවා!
අගය කලයුතු කෙනෙක් ඔබට ජයෙන් ජය
අපේ පැත්තෙ සේරු කොලවලට කියන්නෙ කැප්පෙටි කොල කියල.
මේ සමාජෙ අනිත් තරුන තරුනියන් සමග බලනවිට උබල වගේ උන් මේ රටට සම්පතක් මචං❤😊අපේම දේවල් අපේ විදියට හෙලි දක්වන්න තව තවත් හැකියාව ලැබේවා.තෙරුවන් සරනයි ❤
හරිම අගෙයි අදහස . ගොඩාක් ස්තූතියි ඔයාට . ජයවේවා !
හොද.වැඩක්.ජයවෙවා
Thank you and congratulations.This is something new I learnt in life. It is nice to know what our ancestors would have used long before the sand paper came to being. The finish and shine with the sand and leaves is fantastic.
අතීතය නැවත මතක් කරනවාට ගොඩාක් ස්තුතියි පින් ❤❤❤
මල්ලි මෙවගෙ තවත් දෙ හොයන්න දේශීය දෙ අගයන්න ඔබට ජය
ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට දිර්ඝ ආයුෂ දෙනාටම 🙏🇶🇦❤
ඉදිරිපත් කිරීම ගොඩක් වැදගත් .
වටිනා ඉදිරිපත් කිරීමක්
Adai dekke chenall eka.apathayoma wedi lokeka.oyage uthsahayata nawa soyagenimata gaurawayak widihata chenall ekata sadaranayak karanawa subagaman....
හොදසොයාගැනීමක් ජයවේවා
අනික් youtube කාරයන් වගෙ නොවෙයි ඔයා සිංහලෙන් ඉදිරිපත් කරනව ඒක හොඳ ක්‍රියාවක්
ගොඩක් වටිනවා❤️ බුදු සරණයි❤️🙏
ස්තුතියි සහෝදරයා...
ගොඩක් වටිනවා පුතේ.
උබට හරි යන්න ඕනේ මල්ලි කිරි ගහට ඇන්න වගේ බුදුසරණයි දෙව් පිහිටයි ♥️♥️🌹👍
එක නම් සුපිරි❤️😍
බුදු සරණයි ඔයාට දෙවිපීහිටයි පරිසමින් ඉන්න
කුහකයෝ ඉන්නවා සහෝදරයා ගනන් ගන්න එපා දන්න දේ උනත් නොදන්න දේ උනත් දන්නවාටත් වඩා හොදින් දැන ගන්න ඕන උබට ජය වේවා
සුපිරිම සුපිරි මල්ලි සුබ අනාගතයක්
ජය වේවා ඉදිරියටම යන්න සුභ පතනවා ජේසු පිහිටයි
නියමයි 💖 channel එක up කරල ගමු 💪ජයවේවා!
සුබ පතනවා, අලුත් දේවල් කරන්න ඉදිරියටත් ...
Wedagath vedio ekak..congratulations ..Theruwansaranay
Wenasma deyak oya karanne..
Suba anagathayak wewa..
ගොඩක් වටිනවා බුදු සරණයි .
කැටයමා... ඔයා මරු... අහම්බෙන් දැක්කේ.. එල.. ❤
බොහොම අගෙයි ස්තූතියි
මම දැන් කරන ගමන් ❤❤❤❤❤😊
සුපිරී අයියේ ..බුදු සරණයි..
Watina soya ganimak mawa panwapu ඔබට stutei budusaranei putha.
You are doing the correct things.carry on regardless be happy you will succseed we are with you.
🎉