අඟුරු කැට හදන හැටි මුල ඉඳන් අගට යනකල් දැනගන්න.. how to make coconut shell charcoal cubes

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 1,2 тис.

  • @bandubandu8488
    @bandubandu8488 10 місяців тому +142

    බලන් ඉන්න කෙනාට මුල සිට අගට කිසිදු ගරු මුෂ්ටියකින් තොරව කියා දුන් පුතාල වගේ අය තමයි මේ රටට වටින්නෙ. ජය පතනවා.

    • @dumindachathuranga-bc2il
      @dumindachathuranga-bc2il  10 місяців тому +5

      බොහොම ස්තූතියි ❤

    • @anandasarathw.p.arachchige4053
      @anandasarathw.p.arachchige4053 9 місяців тому

      ගොඩක් ස්තුතියි 🙏

    • @parakumjayawardhena4087
      @parakumjayawardhena4087 9 місяців тому

      aniwaaryen. supiri. thawa tawat hari yanna ona .

    • @SLAutoMachanic
      @SLAutoMachanic 9 місяців тому +6

      මම 2500ක් ගෙවලත් ඉගෙන ගත්තා 🥲

    • @SLAutoMachanic
      @SLAutoMachanic 9 місяців тому +4

      සල්ලි මත්තෙම දේවල් කියල දෙන මිනිස්සු අතරේ මේ කියලා දෙන එක ගොඩාක් වටිනවා❤️

  • @gaminifernando5788
    @gaminifernando5788 10 місяців тому +64

    මම හොය හොය හිටපු තාක්ෂනයක් කිසිම ලෝබකමක් නැතුව කියල දිපු ඔබ තුමාට ගොඩක් ස්තුතියි
    ........❤❤❤❤

    • @dumindachathuranga-bc2il
      @dumindachathuranga-bc2il  10 місяців тому

      ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට ❤

  • @lalindukanishka6670
    @lalindukanishka6670 9 місяців тому +42

    සුපිරි මනුස්සයෙක් ..ඔබගේ සියලු දේ සාර්ථක වේවා..

  • @LmubEkanayakaEkanayaka
    @LmubEkanayakaEkanayaka 9 місяців тому +35

    අයියෙ ඔයා දුන්නු රෙසපි එකයි,ඉන්ග්‍රීඩියන්ස්,දාල කියුබ්ස් හදුවා.හරියටම හරි. වෙන කිසිම කෙනෙක් මේ වගේ දුන්නෙ නැහැ .ඒ අය ඒකෙනුත් මුදල් උපයන්න බලන්නෙ. ඔයා ලෝබ නැතිව කියා දුන්නා.ගොඩක් පින්.මමත් හැදුවා.වැඩේ සාර්තකයි.

    • @dumindachathuranga-bc2il
      @dumindachathuranga-bc2il  9 місяців тому

      ජය

    • @LmubEkanayakaEkanayaka
      @LmubEkanayakaEkanayaka 8 місяців тому +1

      නමුත් මේව වෙලදපොලට දාගන්න පිළිවෙළ දන්නෙ නැහැනෙ.කාගීල්ස් එකේ කිලෝ 3ක් රු.575/=ට විකුණන්න දාල තිබුනා.හැම තැනම එහෙම වෙයිද ?

    • @LmubEkanayakaEkanayaka
      @LmubEkanayakaEkanayaka 8 місяців тому

      පුලුවන්නම් දාන් තැන් ටිකක් කියන්න කරදරයක් නැත්නම්.

    • @Depaniaththanyaka
      @Depaniaththanyaka 6 місяців тому

      ගොඩක් පිං

    • @NiroshaPuspanjali
      @NiroshaPuspanjali Місяць тому

      Oya katada alawi karanne.laba thiyanawada kiyannako

  • @SriLankanVibes968
    @SriLankanVibes968 9 місяців тому +14

    ඔබ නිර්ලෝභීව දුන් දැනුම බොහොම ඉහළයි, නොවක් තුති, තුන් රුවනේ පිහිට ආරක්ෂාවම ලැබේවා, වැඩි වැඩියෙන් ලැබේවා.

  • @themalgunasinghe395
    @themalgunasinghe395 10 місяців тому +33

    විදේශීය වෙළද පොලේ වැඩි ඉල්ලුමක් තිබෙන්නෙ මැදපෙරදිග.ලංකාවෙ නැති නිසා කවුරුත් මේකෙ වටිනාකම දන්නෙ නෑ.ඒ උනාට දැන් විදේශ රටවල යන අය දන්නව මේකෙන් ගත්හැකි ප්‍රයෝජන.ලංකාවෙ වෙළඳ පොලක් ඇතිකරන්න පුලුවන්.ඇත්තටම ඔබට ස්තුතියි මේ කරපු වීඩියෝවට.

    • @dumindachathuranga-bc2il
      @dumindachathuranga-bc2il  10 місяців тому +1

      බොහොම ස්තූතියි අදහස් දැක්වීමට ❤

    • @Nihmathullah-wf6gj
      @Nihmathullah-wf6gj 9 місяців тому

      Godak pin mahattaya tawath torture tiyanawanan denna thanks

    • @krishanthakgamage3757
      @krishanthakgamage3757 9 місяців тому

      මටත් උදවි කරන්න පුළුවන් ද

    • @sujithgovinna6726
      @sujithgovinna6726 8 місяців тому

      සුපිරි වැඩක් ❤❤

    • @PAVINDUYT
      @PAVINDUYT 6 місяців тому

      Api veladapalata daanne kohomada

  • @eap7962
    @eap7962 9 місяців тому +15

    නියමයි මල්ලි ඕනම කෙනෙකුටම තේරුන් ගන්න පුලුවන් ❤️❤️❤️

  • @HenakgeChandrasena
    @HenakgeChandrasena 9 місяців тому +12

    මුලින්ම ඔබතුමාට තුති පුදමි තාක්ෂණය හඳුන්වා දීමගැන මිලගණන් දැනගන්න කැමතියි ඔබතුමාට තුති පුදමි තාක්ෂණය හඳුන්වා දීමගැන

  • @gayankanchana9181
    @gayankanchana9181 9 місяців тому +7

    මාරම වටින අදහසක් ඒකනම් ගොඩක් ස්තූතියී අයියා ඔයාට ❤️

  • @pocketgear
    @pocketgear 10 місяців тому +24

    නියමයි Bro . මේව ලෝබ නැතිව කියල දෙන එකට බොහොම ස්තූතියි!

  • @janithmendis3935
    @janithmendis3935 9 місяців тому +5

    මෙවෙනි පුතෙක් ලක් මවට දායාද කර දුන් දෙමවිිපියනට මාගේ උපහාරය❤
    ජේසු පිහිටයි තෙරැවන් සරණයි 🙏

  • @රසදියත-RasaDiyatha
    @රසදියත-RasaDiyatha Місяць тому +2

    ආදරෙයි සහෝදරයා .... උඹල වගේ නිරහංකාර නිහතමානි තරුණයන් මේ රටට වාසනාවක්... ජය ජයම පතමි හදවතින්ම ..

  • @inokajeewantha7617
    @inokajeewantha7617 9 місяців тому +6

    ඇත්තටම හොඳ තේරුමක් වෙන විදිහට කරපු වීඩියෝව ගොඩාක් ස්තුතියි

    • @dumindachathuranga-bc2il
      @dumindachathuranga-bc2il  9 місяців тому

      බොහොම ස්තූතියි අදහසක් දැක්වීමට 👍👊❤

  • @EvanJP683
    @EvanJP683 2 місяці тому +2

    මමත් මේ වියාපාරය කරන්න ඉන්නේ. මේ දේවල් මෙහෙම පැහැදිලි කර දෙනවට ඔබ තුමාට ගොඩක් පින 🙏🙏🙏

  • @priyanthaabesekara5008
    @priyanthaabesekara5008 9 місяців тому +5

    සුපිරි.අපිවත් සම්බන්ද කර ගන්න.හද දෙන්නම්.ජය වේවා

  • @mudithkumara4807
    @mudithkumara4807 Місяць тому +1

    ඇත්තටම වටිනව. මේ පිලිබඳව කෝස් කරල සල්ලි ගරන කට්ටියත් ඉන්නව. එහෙම උගන්වන ටික විනාඩි ගානකින් සම්පූර්ණයෙන් කියල දුන්නු ඔබ තුමා ඇත්තටම වටින මනුස්සයෙක් 🙏❤️❤️❤️

  • @dekeresinhagesumithra212
    @dekeresinhagesumithra212 10 місяців тому +11

    හරිම අපුරුයි බුදු සරණයි පුතේ පරිස්සමෙන් ජයවේවා 💐

  • @GHOST_09947
    @GHOST_09947 10 місяців тому +7

    ආදරෙයි අයියේ කිසි ගුරුමුෂ්ඨියක් නෑ මාර පැහැදිලිව කියල දුන්නා Respect

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 9 місяців тому +4

    බුදුසරණ යි ගොඩ ක් පින් හොඳ දෙයක් කියලා දුන්න ට නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත්නිය ලැබේවා

  • @SulochanaKuruneru-b4i
    @SulochanaKuruneru-b4i 6 днів тому

    ඝගුරු මුෂ්ටියක් නැතිව පැහැදිලිවම හැම දෙයක්ම කියලා දුන්නට ගොඩාක් ස්තුතියි .❤

  • @kasunsameera1586
    @kasunsameera1586 9 місяців тому +4

    Great Work...
    ගොඩක් ස්තුතියි සහෝදරය... ♥️♥️♥️

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 9 місяців тому +4

    ඔබතුමාණන්හට බොහොමත්ම ස්තූතියි .විස්තර කිරීම ප්‍රශංශණීයයි . කැමරාව මෙහෙයවීමත් හරිම ප්‍රශංශණීයයි . ඇත්තෙන්ම මෙය හොඳ ස්වයං රැකියාවක් .කිසිදෙයක් සඟවන්නේ නැතිව වෙළඳ පොළ පිළිබඳව කරන ලද විවරණය ද හරිම වටිනවා. එසේම , පොල්කටු අඟුරු නිවැරදිව සකසා ගන්නා ආකාරයත් , අපට පෙන්වූ මැෂිම සකස් කරගන්නා ආකාරයත් පිළිබඳව වීඩියෝවක් කරුණාකර ඉදිරිපත් කරන්න .

  • @chandanarupe6072
    @chandanarupe6072 9 місяців тому +3

    සුපිරි යි, මල්ලි, 👍👍

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 9 місяців тому +2

    අදයි දැනගත්තේ ...👍 තෙරුවන් සරණින්

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 10 місяців тому +15

    ගොඩක් ස්තුතියි පුතේ..මේක මට හරියට ඕන වුන වීඩියෝ එකක්....👍👍👍

  • @randilakarunarathna9953
    @randilakarunarathna9953 2 місяці тому +1

    2500 දිලා ඉගෙන ගත්තා. කිසි මුල්‍ය ප්‍රතිලාභයක් නැතිව දැනුම දුන්න ඔයාට ජයෙන් ජය..

  • @amalperera3074
    @amalperera3074 9 місяців тому +3

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් ඔබට බොහොම ස්තුතියි-

  • @kurukulasooriyafernando7591
    @kurukulasooriyafernando7591 7 місяців тому +2

    ගොඩක් හොද වැඩපිළිවෙළක් ඔබ වැනි තරුනයන් රටේ අබිවුර්දිය වෙනුවෙන් කරන මෙවැනි ක්‍රියාවන් සහ උපදේශනයන්ට මාගේ ස්තුතිය ඔබට ජය 👍👍👍💯

  • @tharakaupul6608
    @tharakaupul6608 9 місяців тому +5

    මැසින් එකක් හදාගන්න හැටි ඔබ තුමා විඩියෝ එකක් කරනවනම් ගොඩාක් වටිනවා සරල මැෂිමක්

    • @dumindachathuranga-bc2il
      @dumindachathuranga-bc2il  9 місяців тому +1

      ඉදිරියේදි කරන්න බලාපොරොත්තු වෙනවා

    • @NuwanLakshan-ri9uo
      @NuwanLakshan-ri9uo 7 місяців тому

      👍​@@dumindachathuranga-bc2il

  • @amilaranasinghe2416
    @amilaranasinghe2416 9 місяців тому +2

    Great . Superb explanation . Thank you very much

  • @lalithkalambarachchi1385
    @lalithkalambarachchi1385 9 місяців тому +3

    වීඩියෝ එක ගොඩක් වටිනව.ජය වේවා!!!

  • @daisyvalleycmg5729
    @daisyvalleycmg5729 4 місяці тому +1

    ඔබ වැනි ප්‍රායෝගික උගතුන් ලංකාවට අවැසි මොහොතක් ජයවේවා

  • @sheroniyerusha4353
    @sheroniyerusha4353 9 місяців тому +3

    සුපිරි දැනුමක් ලැබුන ... ගොඩක් ස්තූතියි ... ඔබගේ ව්‍යාපාරය තවත් සඵල වෙවා ... !

  • @tharakamalli4366
    @tharakamalli4366 9 місяців тому +2

    ඒකනම් සුපිරි
    කලින් දැනගෙන හිටියට අද තමයි හරියටම දැනගත්තේ ❤❤

  • @Tharaka797
    @Tharaka797 9 місяців тому +3

    බොහෝම ස්තුතියි සියලුම දැනුම බෙදා දුන්න එක පිළිබඳව❤❤❤❤

    • @dumindachathuranga-bc2il
      @dumindachathuranga-bc2il  9 місяців тому

      බොහො ස්තූතියි අදහස් දැක්වීමට ❤👊👍

  • @rajeendrajayarathna9673
    @rajeendrajayarathna9673 9 місяців тому +2

    නියමයි සුපිරි වීඩියෝ එකක්

  • @SanjeewaFernando-o5c
    @SanjeewaFernando-o5c 8 місяців тому +6

    හොයපු දෙයක් හමුඋනා ගොඩක් ස්තූතියි 👍

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 5 місяців тому +2

    ගෙදර පහන් පත්තු කිරීමට ගන්න සුවද කැටයක් හදා ගන්න හැටි වීඩියෝ එකක් කරන්න .හරි වටිනව.

  • @Dasaparamitha
    @Dasaparamitha 10 місяців тому +7

    වීඩියෝ එක ගොඩක් වටිනවා සහෝදරයා thank you.

  • @somasiripunchiralalage1627
    @somasiripunchiralalage1627 18 днів тому

    අවංකම කොල්ලෙක් .
    ජයවේවා!

  • @nihalwijesinghe2727
    @nihalwijesinghe2727 9 місяців тому +3

    ස්තුතියි ...බොහෝම ... ලෝබකමක් නැතිව කියාදුන්නාට..

  • @SenaKarunarathna-k3e
    @SenaKarunarathna-k3e 9 місяців тому +2

    නියම වැඩ කාර⁣යෙක්. ජයෙන් ජයම වෙිවා ❤❤❤

  • @LankaSenavirathna-g2r
    @LankaSenavirathna-g2r 9 місяців тому +3

    සුපිරි නැගිටින්න උත්සහ දරන අපිට

  • @DerikMallawaarachchi
    @DerikMallawaarachchi 5 місяців тому +1

    හොඳ පැහැදිලි කිරිමක් හොඳ මනුස්සයෙක් අනාගතය යහපත් වෙවා .සෙතක් වෙවා.

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 10 місяців тому +4

    සුපිරි ❤

  • @LasanthaSanjeewa-l6z
    @LasanthaSanjeewa-l6z Місяць тому +1

    මේක නම් නියමයි

  • @JinadasaAlahakoon-de8mg
    @JinadasaAlahakoon-de8mg 8 місяців тому +6

    මේ විස්තර ටික දැක්කම බුද්ධිය තියෙන. ඕනම කෙනෙක් තත්පරෙන් මේ තාක්ශනය අල්ල ගන්නවා , මේකට හොදම උදාහරණයක් තමයි බ්ලොක් ගල් (පරණ) මැෂිමකින් මේ ක්‍රියාවලිය කරන්න පුලුවන් බව මට හැගීම, ලොකු ව්‍යාපාරය ක් හැටියට කරන වනම්, ඔබේ ප්‍රකාශයට ඉතාමත් ස්තූති වන්ත වෙමි,.. මම මේ වගේ දැකපු තවත් නිෂ්පාදනයක් තමයි ස්ට්‍රෝ බට ( බීම උරන බට) ඒක අලවන ද්‍රාවණය ගම් නෙමෙයි විශේශිතවූ අලවන ද්‍රාවනයක් විශ නොවන පුස් නොබැදෙන ලික්විඩ් එකක් ,....

  • @LankaLife-c2j
    @LankaLife-c2j 2 місяці тому +1

    ඇත්තටම නියමයි අයියේ 👍👍

  • @chathuradhanushkajayakodi549
    @chathuradhanushkajayakodi549 9 місяців тому +5

    ගොඩක් ස්තුතියි අයියා මම ගොඩක් කල් ඉදන් හොයපු වීඩියෝ එකක්.ඕකට දුම නැතුව පොල්කටු පුච්චන විදියත් ව්ඩියෝ එකක් දාන්නකො❤

  • @SunilGodage-zj8ig
    @SunilGodage-zj8ig 2 місяці тому +1

    ගොඩක් පින් ඔබ තුමාට

  • @jkcjayaruk4993
    @jkcjayaruk4993 10 місяців тому +5

    අවන්ක මනුෂ්‍යයෙක්

  • @AnuradhaSandaruwan-d8f
    @AnuradhaSandaruwan-d8f День тому

    Superb

  • @lathaudagedara2749
    @lathaudagedara2749 10 місяців тому +5

    මෙි තියෙන්නේ අගය එකතුකල භාන්ඩ නිකම්ම යවනවට මෙික හොද දෙයක්

  • @NalinDammika-t6i
    @NalinDammika-t6i 25 днів тому

    එල කිරි නියමයි 👍👍👍👍

  • @sameeramadusanka5528
    @sameeramadusanka5528 10 місяців тому +6

    මේකට මිල නියම කරනහැටි කියනවද. වියදමත් එක්ක කොහොමද කියල.

    • @dumindachathuranga-bc2il
      @dumindachathuranga-bc2il  10 місяців тому +1

      පොඩි ප්‍රමාණයකින් හදලා බලන්න.

  • @HoTial1
    @HoTial1 Місяць тому

    ඔයාටනම් සාර්ථකත්වයේ ඉහලට යන්න ඔනී... මෙහෙම කියලා දෙන එකම වටිනවා ❤❤

  • @kusalanavimana3908
    @kusalanavimana3908 10 місяців тому +7

    මැෂින් එක හදලා දෙන්න පුලුවන්ද. .කීයක් වෙයිද

    • @dumindachathuranga-bc2il
      @dumindachathuranga-bc2il  10 місяців тому +1

      පුලුවන්. කියුබ් කීයකටද ??
      071 0360772 මේ number එකට whatsapp message එකක් දාන්න පුලුවන්නම් ලේසියි

    • @dumindachathuranga-bc2il
      @dumindachathuranga-bc2il  9 місяців тому

      071 0360772 whatsapp message only

    • @nishantharathnakumara9291
      @nishantharathnakumara9291 2 місяці тому

      Contact කරන්න. Machine එක හදල දෙන්නම්

    • @anuanura3874
      @anuanura3874 2 місяці тому

      කැට දෙන්න තැනක් තියේනවද

  • @නොදන්නදේ
    @නොදන්නදේ 3 місяці тому +1

    අයියේ උඹ නම් දෙයියෙක් මැනික

  • @thilinikumarasinghe412
    @thilinikumarasinghe412 25 днів тому

    හදන ක්‍රමය ඉතා හොදින් කියලා දුන්නාට ගොඩක් ස්තුතියි

  • @l.g..liyangolla7511
    @l.g..liyangolla7511 9 місяців тому +1

    බොහොම ඉස්තුති මහත්මය ❤❤

  • @YoungS5784
    @YoungS5784 9 місяців тому

    Meka nam pattama watinawa🔥

  • @Nisha-x4-x4h
    @Nisha-x4-x4h Місяць тому

    නියම මහත්තයෙක් ඔයා නම් දිනෙන් දින දියුණු වේවා

  • @priyanthabudagodage3278
    @priyanthabudagodage3278 9 місяців тому +1

    ස්තුතියි සහෝදරයා හොදින් කියා දුන්නාට

  • @kasunrathnayake7482
    @kasunrathnayake7482 9 місяців тому +2

    සුපර් සහෝදරයා❤

  • @sksunilsiripala3496
    @sksunilsiripala3496 9 місяців тому +2

    මම හොය හොයා හිටපු එකක්. ඔබට බොහොම ස්තුතියි.

  • @Praveen_Fernando1
    @Praveen_Fernando1 9 місяців тому +1

    වැදගත් වීඩියෝ එකක්❤️

  • @chamindahediwaththage7868
    @chamindahediwaththage7868 9 місяців тому +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @asiridesilva9101
    @asiridesilva9101 14 днів тому

    Great Work malli ..Good luck

  • @KasunFonseka-g7f
    @KasunFonseka-g7f 9 місяців тому +1

    සුපිරි අයියෙ

  • @Lahirusandaruwan-le6kn
    @Lahirusandaruwan-le6kn Місяць тому +1

    godak pin sidu venavaa hamadema hodin kiyala dunnata

  • @wijesooriyaniro1067
    @wijesooriyaniro1067 9 місяців тому +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් .. ස්තූතියි

  • @RanjithUpali-l6w
    @RanjithUpali-l6w Місяць тому +1

    සුබ. අනාගතයක්. මහත්තයෝ.

  • @GamageHemaratne
    @GamageHemaratne 9 місяців тому +1

    A new innovation to Sri Lanka. A good solution for the energy crisis.

  • @vishkeemusic283
    @vishkeemusic283 16 днів тому

    Good job♥️♥️♥️♥️♥️👍👍👍👍👍

  • @ChandimaMalkanthi-zn7yo
    @ChandimaMalkanthi-zn7yo 2 місяці тому +1

    ඔයාට ගොඩක් පින් හොදේ...❤

  • @sdsdirection
    @sdsdirection 10 місяців тому +1

    ❤️❤️..ඇත්තෙන්ම ඔබතුමා ඉතාමත් හොදින් කියා දුන්න..Charcoal cubes හදාගන්න විදිය. බොහෝ ස්තූතිවන්ත වෙනව..❤️❤️❤️

    • @dumindachathuranga-bc2il
      @dumindachathuranga-bc2il  10 місяців тому

      බොහොම ස්තූතියි අදහස් දැක්වීමට ❤

  • @gauthamainduwara7975
    @gauthamainduwara7975 9 місяців тому +1

    නියමයි නියමයි බුදුසරණයි

  • @userteb3706
    @userteb3706 8 місяців тому +1

    දැනුම දෙන්න ජය ලබන්න නියමයි යාළුවා

  • @bandulagunaratne7202
    @bandulagunaratne7202 9 місяців тому

    Thanks for knowledge sharing.

  • @champabalasooriya4571
    @champabalasooriya4571 4 місяці тому

    Good job 👍 congratulations son

  • @UpalIJayasekara-q5b
    @UpalIJayasekara-q5b Місяць тому

    Thaman danna de anunta dunna hitha hoda kollek ❤❤🎉🎉 jayawewa ❤️

  • @nishanthabandara6125
    @nishanthabandara6125 2 місяці тому

    ❤🎉 superi......aiya...jayawewa

  • @KathaEkaa-
    @KathaEkaa- 9 місяців тому

    සුපිරිම වීඩියෝ එකක්. ලොකු විස්තරයක් දැනගන්න ලැබුනා. මමත් වැඩේට අතගහන්න බලාගෙන තමයි ඉන්නේ.. ස්තූතියි..!!! 🙏

  • @jagathgoonewardene507
    @jagathgoonewardene507 9 місяців тому +2

    WHAT A SPLENDID IDEA. CONGRATULATIONS. IT IS PEOPLE LIKE YOU THAT CAN BRING THIS COUNTRY UP. IF WE CONCENTRATE ON EXPORT AND NEW ITEMS APART FROM THE STANDARD ONES WE CAN BE A PROSPEROUS COUNTRY.

  • @pradeepserata8212
    @pradeepserata8212 9 місяців тому +1

    බොහොම වටිනා වීඩියෝවක්..ජය වේවා ..

  • @deepaldissanayake8405
    @deepaldissanayake8405 2 місяці тому

    Good work bro..

  • @chamarajayasanka2574
    @chamarajayasanka2574 9 місяців тому

    නියමයි සහෝදරයා...
    මේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕනේ.
    ඇත්තටම අද කාලෙට ගැලපෙන බිස්නස් එකක්. මුදල් උපයන්න සුපිරිම ක්‍රමයක්. 👌🔥 ජයවේවා!

  • @dhanushkapriyashantha651
    @dhanushkapriyashantha651 9 місяців тому +1

    හැමදේම ගොඩක් පැහැදිලිව කියලා දුන්නා. ගොඩක් වටිනවා.

  • @lakayaioshiyai7366
    @lakayaioshiyai7366 9 місяців тому

    ගොඩක් වීඩියෝ තිබුණා ඒත් හදන හැටි අද තමයි දැන ගත්තේ.. ජයවේවා brother....

  • @NimalsiriFernando-n5y
    @NimalsiriFernando-n5y 9 місяців тому

    ඔයාට ගොඩක් ස්තුතියි
    ජයවේවා ,

  • @ChandiChandi-es5gt
    @ChandiChandi-es5gt 2 місяці тому

    🎉Very nice

  • @ajayagallery1241
    @ajayagallery1241 Місяць тому

    බොහොම ස්තුති සහෝ...මං ඔය මික්ශර් එක ගැන හොය හොය හිටියේ...උබට ජයම වේවා...බොක්කෙන්ම ඒ දේ කියලා දුන්නට

  • @Himi-Diri
    @Himi-Diri 6 місяців тому +2

    ❤❤❤🎉🎉🎉🎉❤❤ආදරෙයි මහ්ත්තයෝ......අපිට මේවගේ දෙයක් කියල දුන්නට...පුලුවන්නම් ගොඩයන්න උදව් කරන්න ගොඩක් පින්🎉🎉🎉🎉

  • @lalanieperera8580
    @lalanieperera8580 Місяць тому

    U are a blessed boy putha .Thanks for sharing this valuable video .May God bless you and I wish you all success .

  • @thilankaherath5652
    @thilankaherath5652 2 місяці тому

    Supper...

  • @youradvisorbrain
    @youradvisorbrain 10 місяців тому +1

    නියමයි 👌

  • @sivminiprasanna9862
    @sivminiprasanna9862 8 місяців тому +1

    Super

  • @DamithsugewanDamiths
    @DamithsugewanDamiths Місяць тому

    Godak watina video ekak ❤p

  • @pathmasiriwickramasinghe35
    @pathmasiriwickramasinghe35 Місяць тому

    හරිම වටිනවා.ස්තුතියි ජයෙන් ජයම වෙිවා ඔබතුමාට !!!

  • @EdwardPerera-u2f
    @EdwardPerera-u2f 15 днів тому

    Jayawewa subadawasak