ඉන්වටර් නැති අයටත් ගෙදරටම ලයිට් /කරන්ට් එක කපනාවට විසදුමක් - 230v LED Bulb Convert to 12v Bulb

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 378

  • @NCASL
    @NCASL Рік тому +14

    මේ යූටියුබ් චැනල් එක, මම දැනට දැකපු, Electronic දැණුම නොදන්න සැවොම නැරඹිය යුතුම චැනල් එකක්. ජයවේවා!! (Ape Electronic)

  • @ANELECTRICAL
    @ANELECTRICAL 2 роки тому +14

    සුපිරි පැහැදිලි කිරීමක් 🎉️🎉️🎉️
    ඔබගේ පැහැදිලි කිරීම සහ කතා විලාසය හරිම ප්‍රසන්නයි .....ස්තුතියි තෙරුවන් සරණයි
    🙏🙏🙏☺️🌺🌸

    • @apeelectronic877
      @apeelectronic877  2 роки тому +1

      💖💖🙏 thanks...

    • @-nuwaraahasayata
      @-nuwaraahasayata 2 роки тому

      ඔයා වගේ,,ඒක මං මේ වීඩියෝ එකේ කරොත් වෙලාව මදිවෙනවා කිය්ස්න් නෑ නේද අයියේ

  • @Ha-lm3or
    @Ha-lm3or 2 роки тому +6

    ඉතාම හොඳින් පැහැදිලි කලා .ඔබ හොද ගුරුවරයෙක් .

  • @sudheerajayalath464
    @sudheerajayalath464 2 роки тому +5

    පොදුවේ ගත්තහම ඔබ තුමාගේ සියලුම video හරිම පැහැදිලියි.

  • @arunailangasingha5864
    @arunailangasingha5864 2 роки тому +6

    පැහැදිලි කිරිම ඉතා අනර්ගයි හරිම වැදගත් වැඩසටහන් තමයි ඔබ පලකරන්නේ 👍❤️

  • @charithheshan9825
    @charithheshan9825 Рік тому +11

    අයියේ ඔයාට ගොඩාක් පිං මේවගේ දේවල් අපිට කියා දෙනවට ...තව තවත් ඔයාගෙ ඔය වැඩ හොදින් කර ගන්න මම ඔයාට සුභ පතනවා ♥️😊

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 роки тому +9

    හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට. නිදුක් නිරෝගී සුව .තෙරුවන් සරණයි ❤️💐🙏

  • @rms7694
    @rms7694 2 роки тому +10

    සරල කියා දුන්නා . ගොඩා පින් ඔබතුමාට

  • @shanduminda2957
    @shanduminda2957 2 роки тому +12

    ඇත්තටම පැහැදිලිව දෙයක් කියල දෙනව අයියේ ඔයා ,,,,ගොඩක්ම වටිනව තෑන්ක්ස් අයියේ ❤❤🔥🙏

  • @rtsenarathna6212
    @rtsenarathna6212 2 роки тому +3

    සුපිරි වැඩක් ගොඩක් ස්තූතියි අපි inveter ගණන් අහල ආපහු යනවා මේ ක්‍රමේ හොදයි ගොඩක් ස්තුතියි .

    • @apeelectronic877
      @apeelectronic877  2 роки тому +1

      oya vidihata light 4 -5 hadagena wire walin gedara hamathanama danna brother..

  • @sisiraambagahawita8801
    @sisiraambagahawita8801 Рік тому +1

    බොහෝ වටින දෙයක්.ඔබට ස්තූතිය.සිසිර

  • @anandabherath1009
    @anandabherath1009 Рік тому +2

    ඉතාම ප්‍රයෝජනවත්. කියා දුන් විදිහ ඉතා විශිෂ්ටයි. බොහොම ස්තුතියි.

  • @SyrilPerera
    @SyrilPerera 9 місяців тому

    පා පැදි වල ඩයිනමෝව ට මෙම බල්බ සවි කරන හැටි කියා දෙන ලෙස ඉල්ලා සිටිමි.ස්තුතියි.සීගිරිය

  • @senarathekanayaka3160
    @senarathekanayaka3160 2 роки тому +5

    හොඳ පැහැදිලි කිරීම .ඔබතුමාට තෙරුවන් සරණයි

  • @kasthuripradeep5163
    @kasthuripradeep5163 Рік тому +3

    👌👍 හරියටම පැහැදිලි කරා, හොඳටම තේරුණා , thanks 👌👍🤘🤟💐

  • @lasanthajayasooriya746
    @lasanthajayasooriya746 2 роки тому +3

    හොද පැහැදිලි කිරීමක් ,3.7v හා 4.2v වලින් ඒවගේ LED ලයිට් පත්තු කරන හැටි වීඩියෝ එකක් දෙන්න. ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.

  • @gaminisenevirathna-l5z
    @gaminisenevirathna-l5z 11 місяців тому +2

    ,බොහොම ස්තූතියි ජයවේවා ❤

  • @rezingheenbandarm3890
    @rezingheenbandarm3890 2 роки тому +2

    මමත් මෙහෙම දෙයක් නොදැන හිටියෙ ඔබට තෙරුවන් සරණයි

  • @chiranbaby6252
    @chiranbaby6252 Рік тому +2

    නිවැරැදිව පැහැදිලි කලා සුපිරි

  • @gurugamingsl9284
    @gurugamingsl9284 2 роки тому +5

    දැනෙන්න කියා දුන්නා නියමයි .👍

  • @keerthijanith
    @keerthijanith 2 роки тому +3

    හුගක් වටින වීඩියෝ එකක්.බොහොම ස්තූතියි 🤙🤙

  • @tharangadikovita4788
    @tharangadikovita4788 2 роки тому +1

    හොදටෝම පැහැදිලි කලා. ස්තුති ඔබට

  • @aluthwagawa2085
    @aluthwagawa2085 2 роки тому +7

    ගොඩාක් වටින වීඩියෝ එකක් ..ජයවේවා තෙරුවන් සරණයි

  • @asokaraveendra788
    @asokaraveendra788 11 місяців тому +3

    ගොඩාක් පිං මේවගේ දේවල් අපිට කියා දෙනවට

  • @devindagayan5401
    @devindagayan5401 Рік тому +2

    ඉතාම ත් වැදගත් වැඩසටහනක්

  • @PTJmotivibes
    @PTJmotivibes 2 роки тому +3

    පැහැදිලව කියලා දෙනවා අයියේ...සුපිරියි..පුලුවන්නම් 9වෝල්ට් බැටරියක් chage කරන විදිහ පොඩ්ඩක් කියලා දෙන්නකෝ❤️❤️❤️

  • @siripalasooriyaarachchi9398
    @siripalasooriyaarachchi9398 2 роки тому +25

    ඇත්තටම මේ subject එක ගැන මට දැනුමක් නැහැ.ඒ වුනත් පැහැදිලි කරදීම හරිම පිලිවෙලයි. අගෙයි.

    • @apeelectronic877
      @apeelectronic877  2 роки тому +1

      thanks brother..

    • @mgekanayake2052
      @mgekanayake2052 2 роки тому +2

      ගොඩක් ස්තූතියි අයියේ......
      මේක හදාගන්න බැරි අයට ගෙදටම එවනවා.......🔌🤳ua-cam.com/video/1QWC0yPvHKM/v-deo.html

    • @sagarapadhip7261
      @sagarapadhip7261 Рік тому

      @@apeelectronic877 3

    • @jayasinhepiyasili5221
      @jayasinhepiyasili5221 Рік тому

      පස

    • @Chathuwa.
      @Chathuwa. Рік тому

      Denumak ne kiyla hithnna epoo denumak labaganna puluwan wenna thama me ayiya video daanne lets try

  • @lalithkumara1692
    @lalithkumara1692 Рік тому +2

    ගුඩ් වීඩියෝ නියමයි 👍👍❤❤
    බොහොම ස්තුතියි

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 роки тому +4

    ස්තූතියි මිත්‍රයා .

  • @mlalith32
    @mlalith32 2 роки тому +3

    සුපිරි ,නියමයි. ගොඩක් ස්තුති .

  • @prabhathweerasekara5983
    @prabhathweerasekara5983 Рік тому +2

    ගොඩක් වටිනා video එකක් මේ කාලේ...

  • @hemanthasiriwardana4173
    @hemanthasiriwardana4173 2 роки тому +3

    පැහැදිලි කිරීම හොදයි මමත් එකක් හදනව ජයවේවා

  • @joachim3562
    @joachim3562 Рік тому +4

    A very simple, clear and an informative presentation. Great job. Appreciated. This is the first time I am watching this video. I encourage you to continue this wonderful electronic project. Thanks

  • @wathsaniprasansa2534
    @wathsaniprasansa2534 Рік тому +2

    Niyamai subject eke danuma👌👌

  • @SyrilPerera
    @SyrilPerera 9 місяців тому

    පා පැදි වල ඩයිනමෝව ට මෙම බල්බ සවි කරන හැටි කියා දෙන මෙන් ඉල්ලමි.ස්තුතියි.(සීගිරිය)

  • @sapumalalahakoon742
    @sapumalalahakoon742 Рік тому +1

    Supiri mama hoyapu deyak terena widihata supiriyata kiyala dunna

  • @samran-ow7hd
    @samran-ow7hd 2 роки тому +2

    හරි ඉතින්. බොහොම සුපිරි ඉතින් ... 👍👍👍👊👊

  • @hemapalamanathunga4094
    @hemapalamanathunga4094 Рік тому +2

    බොහොම ස්තූතියි.

  • @kawindi5636
    @kawindi5636 Рік тому +2

    අයියේ ගොඩක් පින්

  • @sudathbandara3471
    @sudathbandara3471 2 роки тому +7

    නියමයි......

  • @jayanthaub3345
    @jayanthaub3345 5 місяців тому +1

    අදත් හොඳම ගෙනාව

  • @mdrathnasiri501
    @mdrathnasiri501 Рік тому

    පැහැදිලියි ගොඩක්
    ස්තුතියි ගොඩක් ❤

  • @predeeppredeep7895
    @predeeppredeep7895 2 роки тому +2

    බොහොම ස්තුති බොහොම.

  • @h.b8385
    @h.b8385 Рік тому +2

    ඉතා වටිනවා

  • @renukaamarasinha6407
    @renukaamarasinha6407 8 місяців тому

    Very good lesson thank

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 Рік тому +1

    හොද වීඩියෝ එකක්

  • @nishshankacmb5421
    @nishshankacmb5421 2 роки тому +1

    Thank Shahodaraya.

  • @HuaweiHuawei-yq1dz
    @HuaweiHuawei-yq1dz Рік тому +1

    මොස්කිටො කිලර් බැට් එක රෙපයාර් කරන විදියත් දෘන්න.. ස්තූතියි.

  • @ksbatuwandudae8200
    @ksbatuwandudae8200 Рік тому

    Atthata hari watinawa ayye godak pin oyata .

  • @SamanWeerasooriya
    @SamanWeerasooriya 5 місяців тому

    You are good teacher

  • @radleypietersz3373
    @radleypietersz3373 6 місяців тому

    Very well explained . Keep up your good work.

  • @sujeewaperera8312
    @sujeewaperera8312 2 роки тому +3

    Very good. Great work. God bless you

  • @sanduninisansala2463
    @sanduninisansala2463 2 роки тому +1

    මාත් කරා බැලුවා සාර්ථකයි..

  • @NilushaPriyadarshini-xt7vp
    @NilushaPriyadarshini-xt7vp 6 місяців тому

    Apita hrima sathuti thanks

  • @maindapalitha2421
    @maindapalitha2421 2 роки тому +3

    ස්තූතියි !

  • @milroyjayakody7339
    @milroyjayakody7339 2 роки тому +4

    You have explained very nicely and clearly. Thanks a lot for you.

  • @priyankaraperera2674
    @priyankaraperera2674 Рік тому +2

    හරි ඉතිං අපිට ඔයඅවශ්‍ය උපකරණ නෑනෙ..🤤🤤

  • @wickyrajapaksha4643
    @wickyrajapaksha4643 2 роки тому +2

    Excellent explanation .

  • @harshaudayanga7700
    @harshaudayanga7700 Рік тому +1

    Oya use karana Ejustable power supply eja hadana hati kiyannako

  • @edwardperera9152
    @edwardperera9152 2 роки тому +1

    ඔබගෙ ඩුරකතන අන්කය එවන්න ස්තුති

  • @chamilesenavirathna
    @chamilesenavirathna 3 місяці тому +1

    Oya supiri vaddek thank you

  • @MaduWan.3D
    @MaduWan.3D Рік тому +1

    සුපිරියි ගුඩ් ලක් ❤️

  • @sampathbamunuarachchi3560
    @sampathbamunuarachchi3560 Рік тому +2

    Excellent.

  • @asirijayabodhi9700
    @asirijayabodhi9700 2 роки тому +1

    Thank you very much very good video.

  • @emediaproduction9711
    @emediaproduction9711 Рік тому +2

    All the best brother

  • @sheroniyerusha4353
    @sheroniyerusha4353 6 місяців тому

    සුපිරි ...!

  • @nimalsiriethulduraarachchi2467

    excellent job

  • @maltieng4571
    @maltieng4571 2 роки тому +2

    Very good information

  • @nihalchandrasena1758
    @nihalchandrasena1758 2 роки тому +1

    Godak Watina video ekak.bohoma sthuthiy.

  • @අපිවෙනුවෙන්අපි-ර1ඨ

    ගෙදර කරන්ට් එකෙන් (230V) කාර්/බයික් බැටරි චාජ් කරන්න පුලුවන් විදියක් විඩියෝ එකක් දෙන්නකෝ..... ස්තුති.

  • @nihaljayarathna201
    @nihaljayarathna201 Рік тому +1

    Great thankyou

  • @mechanical3236
    @mechanical3236 Рік тому +2

    නියම වැඩක්

  • @rdsiriannrmialathan3659
    @rdsiriannrmialathan3659 Рік тому +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍👍niyamai

  • @krmviraj7709
    @krmviraj7709 Рік тому +1

    ස්තූතියි. පැහැදිලිව කියා දුන්නා.. මේ ක්‍රමයට බයිසිකල් බැටරියකින් වගේ කොච්චර වෙලාවක් දල්වන්න පුලුවන්ද. බල්බ් 3-4ක් උනත් මේ ක්‍රමයට දල්වන්න පුලුවන්ද

  • @udeyanga85
    @udeyanga85 2 роки тому +3

    12v පොඩි hot plate එකක් හදන්න විදිහක් කියල දෙන්න පුලුවන් අයියේ 👍

  • @thamidudasun2980
    @thamidudasun2980 2 роки тому +7

    Nice 😉

  • @jeewanthasandakalum2571
    @jeewanthasandakalum2571 Рік тому +1

    Supiri wadak aiye

  • @srilanka8430
    @srilanka8430 10 місяців тому

    Very good brother ❤

  • @GebrialDavid
    @GebrialDavid 2 місяці тому

    Good explanation

  • @thilakaastro5861
    @thilakaastro5861 2 роки тому +1

    ඉස්තුතියි

  • @ranasinharanasinghe7818
    @ranasinharanasinghe7818 2 роки тому +1

    මහත්තයා ඔයාගෙ phadili කිරීම සාර්ථක ,,,මෝටර් ciycle battery ඒකෙන් oya wage කීයක් bulb daganna puluwanda

  • @Snarakon
    @Snarakon Місяць тому

    Digital maltimitaren check karanne කොහොමද

  • @anuraaranayaka1503
    @anuraaranayaka1503 Рік тому +1

    Thank s obata

  • @bandupemakatangodage4522
    @bandupemakatangodage4522 Рік тому +1

    Thank you very much dear

  • @sunildewa5046
    @sunildewa5046 2 роки тому +2

    can u tell me If I going to buy a 12 V battery ,how much Ampieer need ?

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 2 роки тому

    ඔබතුමා කියලා දෙන දෙ ගොඩාක් පැහැදිලියි . මට අවශ්‍යයි ඔබතුමාගෙ වගෙ බවුත් එකක්. එ ගන කියලා දෙන්න . මා ලග තියෙන බවුත් එක හොඳටම රත් උනත් පාස්සන තැන ගොඩාක් ව්ලා තියන් ඉන්න ඔන. මා ලග 40w 100w දෙකම තියෙනවා. තුඩ ලගින් වුනු නොඋනට බදෙන් රත් වෙනවා. බවුත් එක ගැනත් කියලා දෙන්න .(එපා නොවි පාස්ස ගන්න )

  • @terexsamaranayaka2817
    @terexsamaranayaka2817 2 роки тому +1

    Bohoma isthuthi aiye

  • @rawanajeewandara421
    @rawanajeewandara421 Рік тому

    සුපර්බ් ,,මේ වගේ සෙට් එකක් ගෙදර Ac නැති වෙලාවට ඒ වයර් වලටම කපල් කරලා හදන්න පුළුවන් ද, ???

  • @kamalhusein6688
    @kamalhusein6688 2 роки тому +1

    Ayye ups transformer eken one inverter circuit ekak 50hz 12v battery eken wada karana pls

  • @palithadissanayaka8759
    @palithadissanayaka8759 Рік тому +1

    Thank malli

  • @Mohammed-ms2wh
    @Mohammed-ms2wh 2 роки тому +3

    Super 👌

  • @Auxpal
    @Auxpal 6 місяців тому +1

    මට කියන්නකො UPS BATTARY එකකිම්
    මේක කොච්චර වෙලාවක් දල්වන්න පුලුවන්ද?

  • @gerarddavid4207
    @gerarddavid4207 2 роки тому +1

    හොඳ වීඩියෝ එකක්. ඔයාගේ වීඩියෝ ස් මම බලනවා.මට කියන්න හොද මල්ටි මීටරයක් මිලදී ගන්න මොන විදිහේ එකක්ද හොද කියලා

  • @halaldeensm1166
    @halaldeensm1166 Рік тому +1

    God.bless.you

  • @-nuwaraahasayata
    @-nuwaraahasayata 2 роки тому +2

    ඒකත් ෆට්ට ආ

  • @saman5463
    @saman5463 Рік тому +1

    Niyamai...

  • @indikanuwan8842
    @indikanuwan8842 Рік тому

    Ayye man router eka on karanna nokiya bettary 3k ekathu karala bettary pack ekak haduwa 12v.eken barida meka on karanna

  • @mahindasenevirathnadg5811
    @mahindasenevirathnadg5811 Рік тому +1

    Thanks for you

  • @samsonpalitha4351
    @samsonpalitha4351 8 днів тому

    Verry good bro

  • @Ape.pansala5777
    @Ape.pansala5777 Рік тому

    Fridge,crt tv එහෙම වැඩ කරනවද