Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
විෂිශ්ඨයි සමාජයට දෙන්න ඕනැ මේවාගේ අර්ථවත් දේ තමයි ස්තුතියි. ඔබ හරි නිහතමානි මහත්මයෙක්.
ඇත්තටම හොඳ දෙයක්.ගොඩක් අයට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා
ගොඩක් ප්‍රයෝජන වෙයි මේ විස්තරය ස්තූතියි
රටේ දියුණුව වෙනුවෙන් කරන ජාතක මෙහෙයක් අයියේ ඔබ කරන්නේ .තෙරුවන් සරණයි ,!
Aiye me aguru kohetada denne
Obathumaga duraamathm ankaya danna.
@@gayandilshan601 1112avq11
Dewiyek ada
නොදන්න දෙයක් කියල දුන්නට ගොඩක් ස්තුතියි 🙋
Thaman danna da thawa kanakuta danumalabadema hoda paratjayak
ගොඩක් හොඳයි ඒක අලෙවි කරගන්න විදිය කියන්න
ඔයා මාර උදව්වක් කරන්නෙ 😊😊😊 tanks brooo
ඔබේ උපදෙස් ඉතාමත් වැදගත් අතහිත දීම මහගු පිනක්.තෙරුවන් සරණයි !
🙏
ගොඩක් වටිනවා පූතා තෙරුවන් සරණයි
ස්තූතියි ඔබතුමා ට🎉🎉🎉🎉
පොල්කටු අඟුරු කරත් ඒවා විකුණ ගන්න විදිය කියන්නකෝ 🤔
හරිම වැදගත් theruwan saranai
ඔබට බොහෝම ස්තූතියි. 💐💐
උපදෙස් ගොඩාක් වැදගත් අයියයා
බොහොම වටිනා වීඩියෝවක්.කරුණාකරල අඟුරු වෙළෙඳ පලත් දැනුවත් කරන්න.(campeni)
වෙලදපලක් හදුන්වා දෙන්න.ස්තුතියි
ස්තූතියි ඔබට
වීඩියෝස් දානවා නම් අහලා තියන ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න තරම් මානුශීය වෙන්ඩ
Woooow I am very happy to hear about you.I am from Belgium 🇧🇪
අගුරු කැට හදල දෙන්න තැනක් තීයෙනවද?
ස්තුතියි ඔබට,අපේ නිශ්පාදන රට යවන විදියත් පැහැදිලි කරන්න පුලුවන්ද
හිත හොඳ එකෙක් ජය...
Mama ada thamai sambanda une obathumage video ekata ithin eka godak watinawa apita kiyakhari hoya ganna....ithin mahaththayo welala pakat karana widiha kiyala denna..obathumata godak pin...
Super Job, God bless you ❤, thank you and wish you all the best. I'm new subscriber for your lovely channel ❤
ගොඩක් ස්තූතියි ඔබට ජය වේවා
well explained really understood and thanks much
වටිනාකම ඉහලයි
மிகவும் உபயோகமான வீடியோ.
බොහොම ස්තුතියි
Bohoma isthuthiy. Pulunnan kiyanna polkatu anguru 1kg ekak hadanna polkatu kilo kiyak withara ganna oneda kiyala.
Polkatu pitarata ganum karuwan sambanda karaganna widiya kiyala denna.godak watinawa me rate oawathina thathwayata
බොහොම ස්තුතියි ඔබට
oyata godak isthuti mama me vade mita kalain kara dogata godaval gahala pichchuve mahema koyal dipu ekata thanks
Thanks කියලා දුන්නාට .
ස්තුතිය දැනුවත් කිරිමට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ඔබතුමාට
මට පොල් කටු, කැබලි කැපු පොල් ලෙලි තවත් බොහොමයක් දේවල් සැපයුම් කල හැකියි නමුත් ගැනුම්කරුවන් පිලිබදව විස්තර මට නෑ හැකිනම් ඒවා ලබා දෙන්න
නමබරයක් දෙන්න
Puccanna puluwan et danne katada mona kompaniyatada ewat kiyanawada.
kuluna tiyana polkatu aguru walak hadana widiha video ekak karanna
Aiye oyagen mt udawwak ona.. issarahata yana widiya gana wisthara danagannai on
Dear brother, after make polkatu anguru, how to do selling?who will bei it's please reply kindly ❤
අගුරු කිලෝ එක්කට පොල්කටු කීයක් ඕනද..පොල්කටු කිලෝ එකට කටු කීයක් විතර යනවද..
milata ganna tena poon namber ewanna
Polkatu 100yakin kilo 4k 5k
අගුරු කිලෝ එකකට කටු 20 යි
@@NisansalaKumari-z3o ඔයත්අගරු business එක කරනවද
@@NisansalaKumari-z3oනිසංසලා පවන් සලා😂
මේවා හෝදල වේලන්න ඕනි නේද ? නැත්තම් dust එක හිටිනවා.
ස්තූතියි වැඩිවිස්තර දැනගැනීමට නමිබර් ඵකක් දාන්න
Polkatu duma masi maduru uwadurata hoda wisadumak. Obata theruwan saranai.
මම ඊයෙ පොල් කටු පිච්චුවා ඔයා කියපු විදිහට.මට අගුරු කිලෝ 13ක් ගත්ත පොල් කටු 550කින්.ඊයෙනම් අගුරු 90වට තිබ්බේ.බොහොම ස්තූතිය ❤️
Kohatada mewa denne
කොහොමද ගන්න තැන් කොහෙද තියෙන්නේ
Thanks for the video brother. 🏡👍
godak watina vedio ekak..weladapola alla ganne kohomada
කවුද ගන්නේ no තියෙනවා nam දෙන්න
පොල් කටු විකුණා ගැනීමට ගැනුම් කරුවන් සොයා දෙන්න පුළුවන් දThanks so much
පොල් කටු විකුන ගන්න ගැනුම් කරුවෙක් හොයලා දෙන්න පුලුවන්ද.මම පොලොන්නරුව්ව්
Pol katu kilo 1 kiyatada denne eka para kilo kiyak denna puluwnda
"Coconut Shell Charcoal Activated Carbon Natural Chips" kiyanne me aguru walatada ?
හොද අදහස් හැබැයි දුන්නේ
මට පොල් කටු , කැබලි කැපූ පොල් ලෙලි , දහයියා , දර අගුරු සහ තවත් බොහෝමයක් දේවල් සැපයුම්කල හැකියි නමුත් ගැණුම්කරුවන් පිලිබදව විස්තර මට නෑ.හැකිනම් ඒවා ලබාදෙන්න
ඔයා ලග දර අගුරු තියෙනවද?number 1danna
@@amalnishantha1892oyala gannawada
නම්බර් එක එවන්න
චිමිනියක් හරහා දුමත් පුච්චල පරිසරයට මුදාහැරියනං පරිසර හානියක් නෑ නේද.
Mata ganum karuwek awashya y එහෙම aya gana විස්තර denna පුළුවන් da budusaranay oyata
Gan karuwo kohwda inne
මම ඉන්නෙ පොලොන්නරුවේ .මන් කොහොමද company එකක් contact කරගන්නේ
මෙ පොල්කටු අගුරු කරත් කොහොමද එවා අපි විකුනන්නෙ. ගැනුම් කරුවන් සිටීද.
Katada mewa vikunanne.. Malli.💕
මේ පොල් කටු අඟුරු මිලදි ගන්න කම්පැනි කොහෙද තියෙන්නේ
ජයවේවා !.
කොහොමද කාටද දෙන්නේ කියලා kiyanna පුළුවන් d
මට මේකෙ තව විස්තර දැනගන්න ඔනි කොහොමද කරන්නෙ
මිල ගනන් එහෙම කොහොමද
වෙළදපොළ හොයාගන්නෙ කොහොමද
සුපිරි ................පුච්චපු පොල් කටු අගුරු කොපමන කාලයක් තියාගන්න පුළුවන් ද
එහෙම අවුලක් නැ ගොඩක් කල් තියාගන්න පුළුවන්
@@cocodreamslanka and numberAkanDannaVikunnana karmeKiyanna
Mama badulle.mewa ganna then mehe thiyenawada
අගුරු ගන්න තැනක් මට හොයල දෙන්නකො කවුරුහරි
අඟුරු දෙන්නේ කාටද විස්තර දෙන්නකෝ
aguru Dan Tanaka kiyanna
Kohomada awa apa vikuna ganna compayiyak sambanda karaka danna
Kawruth aguru tika kudu karagaththata passe ekata mix karana anith deval tika kiyala denne nane
Api meka hadala pakat karanawada kohomada.aguru milata denne katada mewa denne apiwa danuwath karanna
Ganum karuvange visthara denna godak vatinava
අගරැ කාටද දෙන්න පුලුවන්
පොල් කටු ගන්න කම්පැනි ගැන විස්තරයක් දාන්නකෝ
ඉලග විඩියෝ එකෙන් දාන්නම්
Kavadda danne aiye puluvan tharam ikmanata dannako
Pol katu onenm danm ontharm thiynwa
@@SCDil-ik7gc koheda
ගැනුම්කරුවන් පිලිබඳවද විස්තර ලබාදෙන්න. ඔබ තුමා ට ස්තූති යි
Ape pathte owa karanna ba duma yana nisa asal wasiyo kamathi na nathtan hodai
අගුරු කිලෝ එකක් කීයද? කොහෙටද දෙන්නේ
අපෙන් කිලෝව 12 කට ගන්නේ
Stuti anguru hadanawa balanna puluwanda awastawak denna ?
polkatu puchchla katada denne
අනුරාධපුර අවට පොල් කටු අගුරු ගෙදරටම ඇවිත් ගන්න අය ඉන්නවද
ස්තුතියි
Puluwan nam aguru keta hadanna alawenna kalawam karana dewal hoyala kiyanna.godak watinawa.b.s
ඇත්තටම ගොඩක් හොදයි ඒක අලවිකරනවිදිය කියන්න
Thanks for your information
Mata polkatu bisnas eka ksranna puluwan wala ditels denna puluwanda
Godak wadagath malli oyata godak pin
Me pol kath aguru denne kohetadha
Laba dunnu danumata thanks thath alavey GANA danuvath karanna
බොහොම පිං
කොහොමද සම්බන්ධ වෙන්නෙ
පොල්කටු අගුරු කාටද දෙන්නේ
අමු පොල් කටු 10kg ක් පිචිචුවොත් අගුරු කිලෝ කීයක් ගන්න පුලුවන්ද
මම පිච්චුවා කටු 30න් අඟුරු කිලෝ එකයි ආවෙ
තාම පුලුවන් නේද
ඇත්තටම වටිනවා❤️🙏
කොමද ව්කුණ ගන්නෙ
අඟුරු thiyenawa gannawada
Aguru danna puluwan kauda gamna
samanyen kontharath padanamata karanwanawanm padiyak denne kohamada okata
Polkatu aguru vikunanne kohatada
Aiye baral eka mulin gindara dala duma eddi wahala karanna puluwanda?
Ape paths ganna kilo ekak Rupiyal10 gana na
අඟුරු කැට විදියට හදන්නේ කොහොමද
ෆැක්ට්‍රි වල නම් මැෂින් තියෙනවා. ගෙදර කරනවා නම්:-1. අඟුරු කුඩු කරන්න (වංගෙඩියෙ කොටන එක අමාරුයි. කුරහං ගලක හරි ග්‍රයින්ඩර් මැෂිමක හරි සියුම් පිටි වගේ වෙන්න කොටලා හලාගන්න.)2. අඟුරු කුඩු වලට බඩ ඉරිඟු පිටි (කෝන් ෆ්ලා/ corn flour) ටිකක් සහ වතුර ටිකක් දාලා අතේ නොඇලෙන පදමට කිට්ටුව අනාගන්න. දියාරුවට තිබුණොත් බෑ, ටිකක් තදට ඕන, ඒ නිසා වතුර ගොඩක් දාන්න එපා. සමහරු කෝන් පිටි වෙනුවට තිරිඟු පිටිත් දානවා මිල අඩු නිසා, හැබැයි එතකොට පදම එන්න පිටි දාන්න ඕන වැඩිපුර.කෝන් පිටි නම් චූට්ටයි දාන්න ඕන (අඟුරු කිලෝ එකකට කෝන් පිටි ග්‍රෑම් සීයක් විතර හොඳටම ඇති)3. කැට හදාගන්න ඕන අච්චුවක ට දාලා. ඒකට, බ්ලොක් ගල් මැෂිමෙ කරනවා වගේ, තලන්න පුළුවන් විදිහට අච්චුව ටිකක් උස වැඩි කරලා හදාගන්න. ඒක ඇතුළට අඟුරු මිශ්‍රණය දාලා හොඳට තලලා හැඩය ගන්න.4. ඒ කැට, හොඳට අව්වෙ වේලලා පස්සේ, පෝරණුවක දාලා බේක් කරගන්න ඕන (මැටියෙන් හදලා පුච්චනවා වගේ, හයි වෙන්නෙ එතකොට)
විකුනන්නේ කාටද පැහැදිලිව කියන්න
විෂිශ්ඨයි සමාජයට දෙන්න ඕනැ මේවාගේ අර්ථවත් දේ තමයි ස්තුතියි. ඔබ හරි නිහතමානි මහත්මයෙක්.
ඇත්තටම හොඳ දෙයක්.ගොඩක් අයට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා
ගොඩක් ප්‍රයෝජන වෙයි මේ විස්තරය ස්තූතියි
රටේ දියුණුව වෙනුවෙන් කරන ජාතක මෙහෙයක් අයියේ ඔබ කරන්නේ .තෙරුවන් සරණයි ,!
Aiye me aguru kohetada denne
Obathumaga duraamathm ankaya danna.
@@gayandilshan601 1112avq11
Dewiyek ada
නොදන්න දෙයක් කියල දුන්නට ගොඩක් ස්තුතියි 🙋
Thaman danna da thawa kanakuta danumalabadema hoda paratjayak
ගොඩක් හොඳයි ඒක අලෙවි කරගන්න විදිය කියන්න
ඔයා මාර උදව්වක් කරන්නෙ 😊😊😊 tanks brooo
ඔබේ උපදෙස් ඉතාමත් වැදගත් අතහිත දීම මහගු පිනක්.
තෙරුවන් සරණයි !
🙏
ගොඩක් වටිනවා පූතා තෙරුවන් සරණයි
ස්තූතියි ඔබතුමා ට🎉🎉🎉🎉
පොල්කටු අඟුරු කරත් ඒවා විකුණ ගන්න විදිය කියන්නකෝ 🤔
හරිම වැදගත් theruwan saranai
ඔබට බොහෝම ස්තූතියි. 💐💐
උපදෙස් ගොඩාක් වැදගත් අයියයා
බොහොම වටිනා වීඩියෝවක්.කරුණාකරල අඟුරු වෙළෙඳ පලත් දැනුවත් කරන්න.(campeni)
වෙලදපලක් හදුන්වා දෙන්න.ස්තුතියි
ස්තූතියි ඔබට
වීඩියෝස් දානවා නම් අහලා තියන ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න තරම් මානුශීය වෙන්ඩ
Woooow I am very happy to hear about you.I am from Belgium 🇧🇪
අගුරු කැට හදල දෙන්න තැනක් තීයෙනවද?
ස්තුතියි ඔබට,අපේ නිශ්පාදන රට යවන විදියත් පැහැදිලි කරන්න පුලුවන්ද
හිත හොඳ එකෙක් ජය...
Mama ada thamai sambanda une obathumage video ekata ithin eka godak watinawa apita kiyakhari hoya ganna....ithin mahaththayo welala pakat karana widiha kiyala denna..obathumata godak pin...
Super Job, God bless you ❤, thank you and wish you all the best. I'm new subscriber for your lovely channel ❤
ගොඩක් ස්තූතියි ඔබට ජය වේවා
well explained really understood and thanks much
වටිනාකම ඉහලයි
மிகவும் உபயோகமான வீடியோ.
බොහොම ස්තුතියි
Bohoma isthuthiy. Pulunnan kiyanna polkatu anguru 1kg ekak hadanna polkatu kilo kiyak withara ganna oneda kiyala.
Polkatu pitarata ganum karuwan sambanda karaganna widiya kiyala denna.godak watinawa me rate oawathina thathwayata
බොහොම ස්තුතියි ඔබට
oyata godak isthuti mama me vade mita kalain kara dogata godaval gahala pichchuve mahema koyal dipu ekata thanks
Thanks කියලා දුන්නාට .
ස්තුතිය දැනුවත් කිරිමට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ඔබතුමාට
මට පොල් කටු, කැබලි කැපු පොල් ලෙලි තවත් බොහොමයක් දේවල් සැපයුම් කල හැකියි නමුත් ගැනුම්කරුවන් පිලිබදව විස්තර මට නෑ හැකිනම් ඒවා ලබා දෙන්න
නමබරයක් දෙන්න
Puccanna puluwan et danne katada mona kompaniyatada ewat kiyanawada.
kuluna tiyana polkatu aguru walak hadana widiha video ekak karanna
Aiye oyagen mt udawwak ona.. issarahata yana widiya gana wisthara danagannai on
Dear brother, after make polkatu anguru, how to do selling?who will bei it's please reply kindly ❤
අගුරු කිලෝ එක්කට පොල්කටු කීයක් ඕනද..පොල්කටු කිලෝ එකට කටු කීයක් විතර යනවද..
milata ganna tena poon namber ewanna
Polkatu 100yakin kilo 4k 5k
අගුරු කිලෝ එකකට කටු 20 යි
@@NisansalaKumari-z3o ඔයත්
අගරු business එක කරනවද
@@NisansalaKumari-z3oනිසංසලා පවන් සලා😂
මේවා හෝදල වේලන්න ඕනි නේද ? නැත්තම් dust එක හිටිනවා.
ස්තූතියි වැඩිවිස්තර දැනගැනීමට නමිබර් ඵකක් දාන්න
Polkatu duma masi maduru uwadurata hoda wisadumak. Obata theruwan saranai.
මම ඊයෙ පොල් කටු පිච්චුවා ඔයා කියපු විදිහට.මට අගුරු කිලෝ 13ක් ගත්ත පොල් කටු 550කින්.ඊයෙනම් අගුරු 90වට තිබ්බේ.බොහොම ස්තූතිය ❤️
Kohatada mewa denne
කොහොමද ගන්න තැන් කොහෙද තියෙන්නේ
Thanks for the video brother. 🏡👍
godak watina vedio ekak..weladapola alla ganne kohomada
කවුද ගන්නේ no තියෙනවා nam දෙන්න
පොල් කටු විකුණා ගැනීමට ගැනුම් කරුවන් සොයා දෙන්න පුළුවන් ද
Thanks so much
පොල් කටු විකුන ගන්න ගැනුම් කරුවෙක් හොයලා දෙන්න පුලුවන්ද.මම පොලොන්නරුව්ව්
Pol katu kilo 1 kiyatada denne eka para kilo kiyak denna puluwnda
"Coconut Shell Charcoal Activated Carbon Natural Chips" kiyanne me aguru walatada ?
හොද අදහස් හැබැයි දුන්නේ
මට පොල් කටු , කැබලි කැපූ පොල් ලෙලි , දහයියා , දර අගුරු සහ තවත් බොහෝමයක් දේවල් සැපයුම්කල හැකියි නමුත් ගැණුම්කරුවන් පිලිබදව විස්තර මට නෑ.හැකිනම් ඒවා ලබාදෙන්න
ඔයා ලග දර අගුරු තියෙනවද?number 1danna
@@amalnishantha1892oyala gannawada
නම්බර් එක එවන්න
නම්බර් එක එවන්න
චිමිනියක් හරහා දුමත් පුච්චල පරිසරයට මුදාහැරියනං පරිසර හානියක් නෑ නේද.
Mata ganum karuwek awashya y එහෙම aya gana විස්තර denna පුළුවන් da budusaranay oyata
Gan karuwo kohwda inne
මම ඉන්නෙ පොලොන්නරුවේ .මන් කොහොමද company එකක් contact කරගන්නේ
මෙ පොල්කටු අගුරු කරත් කොහොමද එවා අපි විකුනන්නෙ. ගැනුම් කරුවන් සිටීද.
Katada mewa vikunanne.. Malli.💕
මේ පොල් කටු අඟුරු මිලදි ගන්න කම්පැනි කොහෙද තියෙන්නේ
ජයවේවා !.
කොහොමද කාටද දෙන්නේ කියලා kiyanna පුළුවන් d
මට මේකෙ තව විස්තර දැනගන්න ඔනි කොහොමද කරන්නෙ
මිල ගනන් එහෙම කොහොමද
වෙළදපොළ හොයාගන්නෙ කොහොමද
සුපිරි ................පුච්චපු පොල් කටු අගුරු කොපමන කාලයක් තියාගන්න පුළුවන් ද
එහෙම අවුලක් නැ ගොඩක් කල් තියාගන්න පුළුවන්
@@cocodreamslanka and number
Akan
Danna
Vikunnana karme
Kiyanna
Mama badulle.mewa ganna then mehe thiyenawada
අගුරු ගන්න තැනක් මට හොයල දෙන්නකො කවුරුහරි
අඟුරු දෙන්නේ කාටද විස්තර දෙන්නකෝ
aguru Dan Tanaka kiyanna
Kohomada awa apa vikuna ganna compayiyak sambanda karaka danna
Kawruth aguru tika kudu karagaththata passe ekata mix karana anith deval tika kiyala denne nane
Api meka hadala pakat karanawada kohomada.aguru milata denne katada mewa denne apiwa danuwath karanna
Ganum karuvange visthara denna godak vatinava
අගරැ කාටද දෙන්න පුලුවන්
පොල් කටු ගන්න කම්පැනි ගැන විස්තරයක් දාන්නකෝ
ඉලග විඩියෝ එකෙන් දාන්නම්
Kavadda danne aiye puluvan tharam ikmanata dannako
Pol katu onenm danm ontharm thiynwa
@@SCDil-ik7gc koheda
ගැනුම්කරුවන් පිලිබඳවද විස්තර ලබාදෙන්න. ඔබ තුමා ට ස්තූති යි
Ape pathte owa karanna ba duma yana nisa asal wasiyo kamathi na nathtan hodai
අගුරු කිලෝ එකක් කීයද? කොහෙටද දෙන්නේ
අපෙන් කිලෝව 12 කට ගන්නේ
Stuti anguru hadanawa balanna puluwanda awastawak denna ?
polkatu puchchla katada denne
අනුරාධපුර අවට පොල් කටු අගුරු ගෙදරටම ඇවිත් ගන්න අය ඉන්නවද
ස්තුතියි
Puluwan nam aguru keta hadanna alawenna kalawam karana dewal hoyala kiyanna.godak watinawa.b.s
ඇත්තටම ගොඩක් හොදයි ඒක අලවිකරනවිදිය කියන්න
Thanks for your information
Mata polkatu bisnas eka ksranna puluwan wala ditels denna puluwanda
Godak wadagath malli oyata godak pin
Me pol kath aguru denne kohetadha
Laba dunnu danumata thanks thath alavey GANA danuvath karanna
බොහොම පිං
කොහොමද සම්බන්ධ වෙන්නෙ
පොල්කටු අගුරු කාටද දෙන්නේ
අමු පොල් කටු 10kg ක් පිචිචුවොත් අගුරු කිලෝ කීයක් ගන්න පුලුවන්ද
මම පිච්චුවා කටු 30න් අඟුරු කිලෝ එකයි ආවෙ
තාම පුලුවන් නේද
ඇත්තටම වටිනවා❤️🙏
කොමද ව්කුණ ගන්නෙ
අඟුරු thiyenawa gannawada
Aguru danna puluwan kauda gamna
samanyen kontharath padanamata karanwanawanm padiyak denne kohamada okata
Polkatu aguru vikunanne kohatada
Aiye baral eka mulin gindara dala duma eddi wahala karanna puluwanda?
Ape paths ganna kilo ekak Rupiyal10 gana na
අඟුරු කැට විදියට හදන්නේ කොහොමද
ෆැක්ට්‍රි වල නම් මැෂින් තියෙනවා.
ගෙදර කරනවා නම්:-
1. අඟුරු කුඩු කරන්න (වංගෙඩියෙ කොටන එක අමාරුයි. කුරහං ගලක හරි ග්‍රයින්ඩර් මැෂිමක හරි සියුම් පිටි වගේ වෙන්න කොටලා හලාගන්න.)
2. අඟුරු කුඩු වලට බඩ ඉරිඟු පිටි (කෝන් ෆ්ලා/ corn flour) ටිකක් සහ වතුර ටිකක් දාලා අතේ නොඇලෙන පදමට කිට්ටුව අනාගන්න. දියාරුවට තිබුණොත් බෑ, ටිකක් තදට ඕන, ඒ නිසා වතුර ගොඩක් දාන්න එපා. සමහරු කෝන් පිටි වෙනුවට තිරිඟු පිටිත් දානවා මිල අඩු නිසා, හැබැයි එතකොට පදම එන්න පිටි දාන්න ඕන වැඩිපුර.
කෝන් පිටි නම් චූට්ටයි දාන්න ඕන (අඟුරු කිලෝ එකකට කෝන් පිටි ග්‍රෑම් සීයක් විතර හොඳටම ඇති)
3. කැට හදාගන්න ඕන අච්චුවක ට දාලා. ඒකට, බ්ලොක් ගල් මැෂිමෙ කරනවා වගේ, තලන්න පුළුවන් විදිහට අච්චුව ටිකක් උස වැඩි කරලා හදාගන්න. ඒක ඇතුළට අඟුරු මිශ්‍රණය දාලා හොඳට තලලා හැඩය ගන්න.
4. ඒ කැට, හොඳට අව්වෙ වේලලා පස්සේ, පෝරණුවක දාලා බේක් කරගන්න ඕන (මැටියෙන් හදලා පුච්චනවා වගේ, හයි වෙන්නෙ එතකොට)
විකුනන්නේ කාටද පැහැදිලිව කියන්න