This gentleman talks sense. The government has taken the correct decision by introducing taxes that would eventually discourage the vehicle imports. May be it isn't a popular decision but yet seems sensible. Vehicles are the least priority for a country that has gone through an economic crisis. The government has to fulfil other basic needs and should take calls based on macroeconomic principles. As the gentlemen mentioned, we must secure the financial institutes at this critical stage and shouldn't let them collapse, which will have an adverse effect on the economy. When the economy gets stable, taxes would come down, and so as the vehicles considering the basic economic principle, supply vs demand !
Who says interest rates down Although AWLPR down...banks still impose unreasonable huge rated double the AWLPR rate....this is a robbery Gap between deposit interest rate and loan interest rate is unreasonable and day light robbery CBSL must take stern actiions to regulate interest rates Must be near to AWLPR
Kohoma unath me finance company karayonta chance ekak denna epa. government eka un gana hithuwata api un gana hithanna hoda na.a nisa kauruth parana yakada wadi ganan walata ganna epa.
මේ සාකච්ඡාව කරන්නේ මුල්‍ය සමාගමක CEO කෙනෙක් එක්ක... එයා කතාකරන්නේ එයාලගේ business එක grow කරගෙන එයාලගේ සිහින සැබෑ කරගන්න.... ඒක නිසා අත්‍යවශය් නැතිනම් වාහන හෝ ණය ලබාගැනීම නොකරන්න... මතක තියාගන්න 2028 වෙනකොට ලේසි වෙන්නේ නැහැ.....
ඒකට support කරලා තමා මෙක කරන කෙනා කරන්නෙ
Thanks
Aniwa
500% බදු දීලා 14% පොලියට ණය ගන්න එපා වාහන ගන්න එපා. ඒක මහ මෝඩ මෝඩ කමක. මිනිස්සුන්ට දේශපාලනඥයන් සහ වෙළඳපොළ වෙනස් කරන්න පුළුවන්. ගැනුම්කරුවන් තමයි රජවරු. මූල්‍ය වංචාවලට ඔබේ මුදල් නාස්ති කරන්න එපා.
Really .wait.after march
2025😢😅
❤❤
හරියටම හරි 👍
Aniwa
ලිසින් සමාගමි බැංකු වලින් අඩු පොලියට නය ලබාගෙන ජනතාවගෙන් වාහන වලට වැඩිපොලි ගන්නවා .
.ow
Ow.yeez
මෙි මහත්මයා ණය සපයන ආයතනයක ceo කෙනෙක්. ඇත්ත වසයෙන්ම මෙි අවස්තාවෙ ඔවුනට අවශ්‍යයයි ණය පුසාරණය සිදුවිමක්. එහෙම උනොත් තමයි එයාලගෙ පැවැත්මට හොද. එයා කිවට මෙි අවස්තාව අඩු පොලියට ණය ලබාගන්න හොදම අවස්තාව කියා සංචාරක ව්‍යාපාරය වැනි වැනි දෙයක් හැරෙන්නට අන් කිසිම දේකට මුදල් ආයෝජනය කරන්න තාම රට එවැනි තත්වයකට පත්වෙලා නැහැ . උදාහරණයක් ලෙස මම කල ව්‍යාපාරය වසා දමන්න සිදුවුණා වෙළඳාම අඩියටම වැටුණ නිසා. සේවකයින්ට රැකියා අහිමි උනා. මා බැංකු ණය නොගෙන තිබුණ නිසා යංතමි බෙිරැණා. අද රට කොහෙත්ම සුදුසු තත්වයක නැහැ තිබුණ ව්‍යාපාරයක් නැවත පනගන්වන්න හෝ අලුතෙන් ව්‍යාපාරයක් අරබන්න. මගේ දැණුම අනුව මටනමි මෙි රට එවැනි තත්වයකට පත්වෙිවිද කියන්න බැහැ . මිනිසුන්ගෙ ආර්තිකය පහලටම වැටිලා තියෙන අවස්ථාවක කොහොමද එවැනි දෙයක් ගැන සිතන්නෙ .මිනිස්සු රෑ වැටුණ වලේ දවලුත් වැටෙිවිද. මගේ පවුලේ පස් දෙනයි. එදා රැ. 25,000/=ට මාසෙට අවශ්‍ය බඩු ගෙනාවා . අද රැ. ලක්ෂයක් තිබිලත් මදි. මෙි තත්වය හැමෝටම තියෙනවා . අලුතෙන් ව්‍යාපාරයක් කරල නිස්පාදනය විකුණන්නෙ මිනිසුන්ටනෙ. වැටිල ඉන්න අයෙකුට තවත් කුය ශක්තියක් තියෙනවාද .
මේ ඉන්නේ වාහන ගනන් යවපු උන් තමා......
Aniwaryenma ow.😂😂😂😂
මම රැකියා කරන්නෙ යුරෝපයේ. මගේ family එකට වහනයක් ඕනේ ලංකාවේ. මට euro එවන්න පුළුවන් වාහනයක් ගන්න. ලංකාවේ මුදල් සංචිත පිටතට යන්නෙ නැහැ. Tax අඩුවිය යුතුයි.
A commendable program that brilliantly analyzes the current economic conditions of the country.
ණයට හෝ ෆිනැන්ස් කරල වාහාන ගන්න එපා. අන්තිමේ ණය පොලිය හා ෆිනැන්ස් වාරකි ගෙව්වාම අවසානයේ වාහනේ අන්තිම මිල තවත් ඉහළ යයි. එතකොට වාහනෙ සැබැ මිල වගේ 400ක 500ක ගුනයක් වාහනේට වෙයි. මේ අදිතක්සේරු වන වාහන නිසා මිනිස්සුන්ගෙ වත්කම් වල විටිනාකම අතිශයයෝක්තියකට පත්වෙනවා.
අමාරු කාලා උපරිම ලාභ ලැබුවෙ බැංකු සහ ලීසිං සමාගම්. මිනිස්සු සුරන් කනව.
76 වසරක් රට කාපු පාලකයන් ඉන්න කෝට සාමාන්‍යය මිනිසුන්ට ගත හැකි මිලකට වාහණ තිබුන ( ගෝටා ගේ මෝඩ ක්‍රියා නිසා මෙිය වෙනස් වුනා ) දැන් වාහන වලට පවතින්නෙ කෘතිම මිලක් එ කෘතිම මිලට දිපූ ලිසිං වලට වඩා අලුත් වාහන මිල වැඩි කරිමෙින් වන්නෙ එ එන අලුත් වාහන වලටත් ලිසිං දේනන වන්නෙ කෘතිම මිලටය එ අනුව කෘතිම මිල දිගටම පවතිනවා ඇත. අවසානයේ සාමාන්‍යය මිනිසුන්ට තම ජිවිත කාලයටම වාහනයක් ගැනිමට නොහැකි වෙි. මෙිය රජයට හිතකර නෝවෙි. ලිසිං දුන්නෙ වාහන යේ විටිනාක මෙින් 70%ක් පමනි එ මිළට මදක් වැඩි යෙන් අලුත් වාහන මිල තබා ගත්තා නමි ලිසිං ආයතන වලට බලපැමක් නැත දැනට පවතින බදු තව වැඩි නොකර තබා ගැනිමෙන් මෙිය හොදින් ගැලපේ. ලිසිං ගත් අයට තම වාහනයේ මිල අඩූවුවත් එහි අගය නොගෙන වෙනත් වාහනයක් ගැනිම අසිරැය අලුත් වාහණ මිල අඩු විමෙන් පරණ වාහනය විකුනා අලුත් වාහනයක් ගැනිමෙන් ඔවුන්ට ද පාඩු වන්නෙ නැත. තව ද ආනයන සිමා අවුරැදූ 7 දක්වා වැඩි කිරිමෙන් රටට විදේශ විනිමය ඉතිරි කරමින් වැඩි බදූ ආදයමක් ලබාගත ගැනිමට පුලුවන මාලිමාව විපක්ෂයේ සිටියා නමි මෙියට එකග වනු නියතය. බලය තියන විට මොළය නැත මොළය තියන විට බලය නැත
Mema Adahasa Rajay Ehum kan denne netha, Eyin Saamanya minisunta Yahapathak weema nisaa.
මොන තර්ක දාලා ඔබලා මොනවා කිවත් හැම දේම අපි පිට්න් යවන්නෙ නැතුව Leasing company, business company නෙවෙ අනික හැමදාම අර්බුදය තමා කියන්නෙ
This gentleman talks sense. The government has taken the correct decision by introducing taxes that would eventually discourage the vehicle imports. May be it isn't a popular decision but yet seems sensible. Vehicles are the least priority for a country that has gone through an economic crisis. The government has to fulfil other basic needs and should take calls based on macroeconomic principles. As the gentlemen mentioned, we must secure the financial institutes at this critical stage and shouldn't let them collapse, which will have an adverse effect on the economy. When the economy gets stable, taxes would come down, and so as the vehicles considering the basic economic principle, supply vs demand !
The efforts should be to move the daily commuting by car to public transport, by making it a viable option (time and comfort vise) for car owners
@bandulas.tilakasena5785 agreed 💯
අනික මම දකින දේ තමයි ඔබ හැම වෙලේම companies පැත්තට bias ව කතා කරන්නෙ෴
මම 2019 45ට 50ට දීපු KDH එක දැන් 120 ක්150 ක් කියනවා.... ෆිනැන්ස් දෙනවා..
මෙයාලා කැමැති නෑ වාහන මිල ජාත්‍යන්තර මිලට සමපාත වෙන ඵකට
මොවුන්ගේ බලාපොරොත්තුව අධික ලෙස පාරිභෝගිකයන් ගසාකෑම පමණයි
මෙි අපට වාහන අවශ්‍යයි ඒනිසා වාහන ආනයනය කරන අයට ලෙඩ දාන්න එපා 16:46
මේ ආන්න්ඩුව ගොනාට අන්දනවා හැම දේකින්ම,මේ රටේ නිලදාරියෝ ,මහා බැංකුවේ ,මුදල් අමාත්‍යාංශයේ නිලදාරි ,එඋන් finacel campaniy එකක් සහා වාහන සේල් කාරයොන්ගෙන් කොමිස් ගන්නවා,අනිත් පැත්තේන්,අදිකරනය කටයුතු වලදි,නීති පති දෙපාර්තමේන්තුව,CID එකේ නිලදාරියෝ ආන්න්ඩුව නියමෙට ගොනාට අන්දනවා,මේවා තේරුම් ගන්න ආන්න්ඩුවට බැරි වෙලා තියනවා,හරිම දුකයි කනගාටුදායකයි,අවුරුදු 5 පරන වාහන ගෙනාවොත් ආන්ඩුවට බදු අඩු වෙන්නේ නැත,ඔය ඩොලර් බිලියණය දෙගුණයක් ගේන්න පුලුවන් කියලා කියන්නේ අපි නෙමේයි වාහන ආනයන කරුවො, ,😢😢😢😢
ඇත්ත තමා
Leasing for noncommercial vehicles should be restricted to reduce pressure on foreign reserves.
අවුරුදු තුනේ සීමාව දාපු කට්ටිය.
Mun thamaii mee price hike ekata wagakiynna oni.
වාහන ආව ගමන් සල්ලි තියනවා කියලා වාහන ගන්න එපා.ලීසිං ආයතන වලට හොදයි .ටිකක් ඉවසලා ඉන්න පුලුවන්නම් වාහන වල ගණන් අඩු කරන්න පුලුවන් වෙයි.
🧭 ලින් මැඩි පාලකයින්ට, Vitz කාර් එකක් ඇර හැම කාර් එකක්ම ලක්ශරි.
Purokathana kiya kiya lehala balanna thiyana malla oba oba minissu andanawa views ganna from Korea
ලීසිං මාෆියාව තුන් puttu වලට නොවටිනා values කරලා dan බයවෙලා ඉන්නේ
හැමදාම උනේ මාෆියා කාරයො ගොඩ ගියා දුප්පත් මිනිහා හැමදාම දුප්පත්,අපේ රටේ විතරයි දුප්පත් මනුස්සයා පාගගෙන,පෝසතා රගන,අමුතු ඇටේ අමුතු ආතල්,ගොවියා නැතිනම් තොපි ඔක්කොම කයි ප#😢
Who says interest rates down
Although AWLPR down...banks still impose unreasonable huge rated double the AWLPR rate....this is a robbery
Gap between deposit interest rate and loan interest rate is unreasonable and day light robbery
CBSL must take stern actiions to regulate interest rates
Must be near to AWLPR
මූල්‍ය ආයතන විසින් කෘතීම ලෙස වාහන මිල විකුර්ති කරලා තියෙන්නේ 😅
යම්කිසි මිලකට වඩා වැඩි ලීසිං එකක් ගන්නත්, වාහනයක් ලියාපදිංචි කරන්නත්, කෙනෙකුට TIN number එකක් තිබීමත්, බදු වාර්තා ඉදිරිපත් කර තිබීමත් අනිවාර්ය කල යුතුයි.
අපිට වඩා පොහොසත් රටවලත් වාහන මිළ වැඩියි.ඇයි දියුනු වෙමින් පවතින රටවල වාහන මිළ වැඩි. අමුතු කට්ටියක් අතේ මේ රටේ ව්‍යාපාර තියෙන්නෙ. උන් මිනිස්සුන්ව සුද්ද කරනවා.දේශපාලනය කරන අයව නොමග යවලා උන් හම්බ කරගන්නවා.අම්තිමට පවතින රජයට, මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙන්න බැරි උනාම චන්දෙන් පරදවලා කට්ටිය ගෙදර යවනවා. ආයෙත් එන අයටත් ඕකමයි වෙන්නෙ.ව්‍යාපාරිකයන්ට ඕනම දේ විතරක් කරන්න ඉඩ දුන්නොත් මාළිමා ආන්ඩුවටත් වෙන්නෙ ඉක්මමටම ගෙදරයන්න මොකද මේ ආන්ඩු පිහිටවන්න වැඩි හරියක් චන්දෙ දුන්නෙ සාමාන්‍ය මිනිස්සු නිසා.මම දන්න ගුරුතුමියක් ඉන්නවා ඒ අය මේ ආන්ඩුවට චන්දෙ දුන්නෙනැතිලු,හේතුව එයාගෙ මහත්තයා කඩයක් කරනවා මම කියන්නෙ ඔයවාගෙ කට්ටිය කොච්චර ඉන්නවාද.ඒ නිසා සාමාන්‍ය මිනිසුන්ගේ අවශ්‍යතා සපුරා ගන්න ඉඩ සලසා දිය යුතුයි.මිනිස්සු වැඩිකල් ජීවත් වෙන්නෙ නෑ.ඉන්න ටික කාලෙට සතුටින් ඉන්න අවශ්‍යයි.ඕ ලග ආත්මෙ ගැන හිතන්න බැහැනෙ.ගොඩක් දුක්වින්ද අය දැන් අවු.60 ත් පැනලා. තව කවදා වෙනකල් බලන්නද.තරුන අයනම් පිටරටකට හරි යයි.මව්බිම උතුම් කියන අයට මොන සැපදඒ රටේ.
මාෆියා කාරයො පෝසත් කරන්න මේ තරම් අසාධාරණ ගණන් වලට වාහන ගන්න එපා..රජය බලන්නෙත් මිනිස්සු හූරන් කාලා බදු අරන් ආණ්ඩු කරන්න.
අඩු වෙලා කීවට තාම අඩුනෑනෙ කලින් වගෙ
Demand Supply ekata vada Financ company and Insurance companies boru valu karala leasing dunna.ema nisai Me Anurage anduvata oka balance karaganna bari.oka tamai aththa mona baila gahuvath
❤❤❤
මෙ හැමොටම වහන තියෙන අය ඔය කඋරුත් පොඩි මිනිහෙක් වහනයක් ගන්නවට කැමති නෑ
👍
පරණ වෑන් වල මිල වෙනස් වේවිද
මේ ගැන පැහැදිලි කරන්න🎉🎉
අනෙ මේ යනො ඕයි යන්න.😏
සාමාන්‍යයෙන් ලක්ස 60ක 70ක මිලක් තියෙන වාහනයක් එම මිලම දීලා ගත්තොත් මොකද්ද වෙන හොද සහ නරක 🤔 .මම කිව්වෙ ලක්ශ 70ක වාහනේ කෑශ් දීලා ගත්තොත්
මේ මට 2000ක් දෙනො මන් පස්සෙ දෙන්නම් සවුසෙට.
වාහනේ අඩු පාඩුවක් තිබ්බොත් අනාත වෙනව..එහෙම ගන්නව නම් අලුත් එකක් ගන්න..2023/2024 විතර
❤❤@@sachithmadushanka9902
මෙයට පුද්ගලික වාහනයක් නැද්ද.
Useless conversation makes no sense to average public with hope
Ok ei aduvata gena puluwam cars genna behe kiyala boru baila ghanne
🎉
Kohoma unath me finance company karayonta chance ekak denna epa. government eka un gana hithuwata api un gana hithanna hoda na.a nisa kauruth parana yakada wadi ganan walata ganna epa.
ඉල්ලුම අඩු කරමු
ආයෙත් මිනිස්සු හුරගෙන කන්ඩ හදන්නෙ
HNB Finance Promotion
High risk high return nam bit coin thamai. Ape lankawe outdated gembanta nam therenne na. Trump wage updated minissu penawane wada karana widiya.
Trump in my ass.
mewage minissu samanya minissu gana hithanawada 😅 hithanawanam hithanne ithama sulu pirisak vitharai penne nadda mohuge adahas wala pirisakata ganna amaru wei kiyana adahasane thiyenne e nathuwa hamotama wahanayak ganna puluwan thathwayak athi karanna ona kiyana adahasa nemeine thiyenne e adahas dekak. me minissunta kiyanna puluwan kalukada karayo kiyana wachane. me wachane koi tharam owunta galapenawada kiyala owunge laba ipaim gana owun visin baluwoth therei. eth ithin owa kiyanne nam na
Chuun paan saddayak ahuna aya koo😅
30 years walata wada wadi wahana widimath widiyata bawithayen iwath kala yuthui.
Hari magulak ne yako..ube wahane dhila aran palayan meka..huttha.thiyenneth metcharai.huttha.
මේ දවස්වල රජයෙන් සමීක්ෂණයක් යනවා second hand මිල සම්බන්ධව. වාහන තියන හැමෝම දැනට තියන මිලට වැඩිය ලක්ශ 10ක් වැඩිපුර දාලා හැමතැනම ඇඩ් දාන්න. උදා ÷ 2015 wagonr එක ලක්ශ 80යි. ඊට වැඩිය දාන්න එපා. අපේ දුප්පත් ජනතාව පව් නිසා.
Lks 80 n 30k dhila japan yanna.50 k bank karanna.palaveni padiyen wagonR 1k ganna.tc
Mr. Chaminda HNBF RI date කවද්ද publish කරන්නේ? වාහන එන්න කලිං මෙි වැඩ ටික ඉවර කරලා ලැස්ති උනානමි හොඳයි නේද? එතකොට ආයෝජකයොන්ටත් ලැස්ති වෙන්න කාලය තියෙනවා.
මොන තර්ක දාලා ඔබලා මොනවා කිවත් හැම දේම අපි පිට්න් යවන්නෙ නැතුව Leasing company, business company නෙවෙ අනික හැමදාම අර්බුදය තමා කියන්නෙ