Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජනතාවාදී ආණ්ඩුව දුප්පතුන්ට ඇරියා එහෙනම් බොහොම හොඳයි තව තව සහන ඉදිරියට බලාපොරොත්තු වන්න
දුපතුන් කාර් ගන්නෑනෙ සල්ලි තියනවනම් එන ගානට ගනිම්
මිනිසුන්ට ඇරියා පිනෑස් කම්පැනි කරයන් බෙරගත්තා
@@UpekaWelgama පල හිගන්නා යන්න... දුප්පතුන්ගේ ත්‍රීරෝද රථයටත් බදු තමා යකෝ
එක පැන් පාරෙන් කැදත් නැති කරා නේද අපේ සහෝදරයා. 😂☝️💯
අනූරට චන්දෙ දුන්නෙ කොටිපතියො නෙමෙයි අහිංසක දුප්පත් ජනතාවට
මාලිමාවට ජය වේවා... ඡන්දය දීපු උන්ට දිශාව හොයා ගන්න බැරි වෙන්න ඇරියා...😂 රනිල් වික්‍රමසිංහ සුපිරිම වැඩ්ඩෙක් ,තෙල් ගෑල්, ඩොරල්, බෙහෙත් නැති රටක් බාර ගත්තේ
ජනපති සහෝදරයා ඔබතුමා ටත් මුල අමතක කරනවානම් බුදු සරණයි 😢
වාහන ගෙන්වීම ඇරියා නෙමෙයි යකෝ. වාහන ගන්න බලන් හිටපු අපිට ඇරියා😅
තාම ඇරලා .... 😬
Aniwa bro...
තාම මුන් ඇරලා ඉවර නෑ
අනිවාර්යයෙන්
සිරා කතාව
වාහන ගෙන්වීම ඇරියා නෙවෙයි, අහිංසක මිනිස්සුන්ගෙ හීනවලට ඇරියා.😅
වාහන ගේන එක ඇරලා නෑ තාම... මේ වීඩියො එකෙ මුල ආය බලන්න...
Kalaknni minihekta adumaganw laksa 20 katawath GANA Japan car ekek ne ballo wadak ne mun minissu Gena jituwa un neme
යකෝ එකෙක්ටවත් ප්‍රශ්න නෑනේ..වාහන ගන්නඩ තමා ඔක්කොම ඉදලා තියෙන්නෙ...
යකෝ හල් ගණන් , බිත්තර ගණන් , පොල් ගණන් කන්න බෑ දෙවෙලයි කන්නේ කියකිය ඉදපු එවුන් මෙන්න මිලියන 4-5 වියදම් කරලා කාර් ගන්න හදනවා . තොපි ඊට පස්සේ කාර් එක leasing එක ගෙවාගන්න බැරිව එකටත් ආණ්ඩුවට බනිනවා කාල කන්නි
මහ බැංකුවේ උන්ට අවුලක් නෑ උන් උන්ට ඇති ගාණට පඩි වැඩකරගෙන උපරිම අනෙකුත් වරප්‍රසාද අරං ඉන්නේ.අනුරත් උංගෙ පදේටම නටනවනම් කාලය ඉතාමත් කෙටියි කියලා මතක තියා ගැනීම වටී...
මහ බැංකු අධිපති සහ උගෙ සහචරයො උන්ට බෙදාගෙන අහිංසක ජනතාවට කෙලවනො.ඇත්තටම මුන් එලවන්න ඔින.
ආ...ආ.... දැන් වැඩි කරන්නෙ මහ බැංකුවෙ අධිපතියද බං. ඉස්සර නම් ජනාධිපති නේහ්
ඔබ තුමාට ජයවේවා මිනිස්සු ගැන කතාකරනව ට..
රනිල්ගෙ යහපාලන කාලෙ වාහන ගණන් සෑහෙන්න බැහැල තිබුණෙ, වැගන් ආර් ලක්ෂ 24ටත් තිබුණ, 😢, අපිට හොද වැඩේ,
තවමත් තීරණ ගන්නේ උද්ධච්ච නිලධාරීන් නම් ඇත්තටම සාමාන්‍ය මිනිසුන් බොහෝ අපේක්ෂා සහිතව ජන්දය දීල ආණ්ඩුවක් පත්කර ගැනීම අපරාධයක්
නිලදාරීන්ටම රට දීල ගෙදර ගියානම් හරි
පවු බන් මාලිමාවට ඡන්දය දුන්න උන්. රැ:ලක්ෂ 25 කට වාහනයක් ගන්න බලාගෙන හිටපු උන්.
වැඩක් නෑ බන් කියලා
අනුර මහත්තයො මේ මනුස්සයා මෙච්චර සාධක ඇතුව කථා කරලත් ඔබතුමාට තේරෙන්නෙ නැත්නම් ජනාධිපතිකමෙනුත් වැඩක් නැහැ..
අනුරට ඡන්දය දීපු කෙනෙක් මම..මුන්ගෙ දේශපාලනය මෙතනින් ඉවරයි..මමත් මුන් ජනතාවාදීයි කියපු නිසා හිතුවා මිනිස්සුන්ට සෙතක් කරයි කියලා බලනකොට අරුන්ගෙයි මුන්ගෙයි කිසි වෙනසක් නැහැ ආපු දවසෙ ඉදන් පොඩි මිනිහට අරිනවා..බලයට ආවෙ පොඩි මිනිහට කරනවා කියලා..වහන සිහිනෙත් සිහිනයක්ම කරා ..දැන් ඉතින් ඉදිරියේදි හොද දෙයක් කරයි කොහොමත් හිතන්න බැහැ මේ ගැසට් එක රිවස් නොකොරොත් මුන්ට චන්දයක්නම් දෙන්නෙ නැහැ ආයෙ කවදාවත්..
Eka aththa. Mamath okunta aye denne na
You should have voted for Ranil Wickremesinghe
Ada thamai npp aka gena kalakirune..😢
පව් යකො ඡන්දෙ දීපු රටේ සාමාන්‍ය මිනිස්සු. නන්දලාල් එලවලා අනුර ජනපති කරමු 😂
අනුරයත් මොකවත් කරගන්න බැරි හරකෙක්
ඔබතුමාට ගොඩක් පින් සාමාන්‍ය මිනිස්සු ගැන කථා කරනවට, අඩුම ගානෙ දැන් රට ඇතුළෙ විකුණන වාහන වල මිල ගණන් හරි නියාමනයක් කරන්න ජනාධිපති බලතල පාවිච්චි කරල , එහෙම වුනොත් අපිට දැනට අලුත් වාහන ගෙන්න රටෙ තියෙන ඩොලර් සංචිත වැය කරන්න අවශ්‍ය නැ.
මයිතී පාල 117ට පෙට්‍රොල් දෙද්දිත් ඒ මනුස්සයට බැනල ගෙදර යවපු අපිය මේව හොද පාඩම්. තරුන පරපුර වාහන සිහිනය වෙනුවෙන් රැල්ලක් හදමු. නැත්තන් නිලදාරීන්ට ගිය රට අපි පාරට බහිමු
2015 MR hoda karapu rata My3 avila rata kawa adath minisu duk widinen my3 karapu rate winasaya
මෙච්චර සාදක ඇතුව කතා කරලත් අනුර ඔයාට තේරෙන්නෙ නැත්නම් ඔයත් උමං මාර්ගයක් හදාගන්න🎉🎉🎉🎉🎉🎉
යකෝ අනුර චන්දෙ ගතිතෙ ලංකාවට වාහන ගෙනත් පාරවලිවල යන්න නැති කරනිනද? වාහන ගෙනෙවට යනින පාරවලුත් රටින් ගෙන්නවවද. හැකිනම හෙලිකොප්ටර් ගෙන්නපල්ල හාල් මුදලාලිල ට එකතුවෙලා
මේ සාමාන්‍ය පෙල සමත් නැතිව හොරෙන් ගිහිල්ල විස නැතිව වාහන කඩන තැන්වල වැඩකරන ජපානෙ ඉන්න අයට වාහන ගෙන්වන අවුරුද්ද පහල දානවනම් ගොඩේ ගොඩ. හැබැයි වාහනය වසර 5 ක් පරන වුනාට මිටරය පෙන්වන්නෙ 20000 කි මි. මොකද කටුවෙන් 220000 කිමි වල තියන මුලම 2 ක 0 කරනව. මම අපේ එවුන්ට කියක් හරි හම්බකරගන්න කියල වාහන ජපානයෙ සිට නවසිලන්තයට එවන්න ලංකාවෙ අයට භාරදුන්න. අන්තිමට මට එවල තියන්නෙ මිටරය ලක්ශගනනින් අඩු කරපු සමහරක් ඇක්සිඩන්ට් ප්‍රමිතියකින් තොරව අලුත් වැඩියා කල වාහනයි. අන්තිමට වාහන 12 ක් රේගුවෙන් රාජසන්තක කලා. මම වාහන බිස්නස් එක අතහැර දැම්ම පාඩුව විදගන. මේ අපේ අයගෙන් ලද මගේ අතිදැකිමයි.
@@saramuthu6690ubata pare yanna bari nm umagak kapan palayan ponnaya. Ubata pare yanna ba anith minissu wahana nathuwe inna oneda
මාලිමාව බංග වේවා....ඔයාගනට ගයි බල්ලෝ..😢😢😢😢
අයියෝ මේ වගේ දෙයක් වත් අඩු ම ගානේසාමාන්ය ජනතාව පැත්තේ ඉදල කරන්න බැරි උනොත් හැමෝම කියනවා වගේ කටේ නරි වාදම් විතරයි ආණ්ඩුවේ සේරලාගේ ම.
කෝ සමන්ත විද්‍යාරතන ගෙ අඩු මිල විට්ස් එක😂😅
උගේ කයිය විතරයි
මේ පාරත් කතිරෙ ගහල අපිමයි රැවටුනේ
ජනපති තුමනි ඔබතුමා කිවුවෙ ලන්කාවේ තරුනතරුනියන්ට බයිසිකලයක් සහ වහනයක් ගන්න අවස්තාව හදලා දෙනව කියල අපට ඒ අවස්තාව අරන් දෙන්න
වාහන ගෙන තත්ත්වයට ආර්ථිකය හදපු රනිල් ව ගෙදර යවලා දැන් ඉතින් අඩන්න
ඔන්න රජය දුප්පතුන්ට විශේෂ සැලකිල්ලක් දක්වනවා.😅😅😅 ඇත්ත තමයි දුප්පතුන්ට පුලුවන්ද කෝටි බාගයක් වියදම් කරන්න වාහනයකට.මේ වගේ කාලකන්නි පාලකයො ඉන්න රටක යලි ඉපදෙන්න එපා.
දැනටත් පාරෙ යන්න බැ ඒතරමට වාහන. Public transport හදපල්ලා. මාලබෙ ඉදන් කොලබට යන්න පැය එකහාමාරක් යනවා😢😢
අපෝ මාලිමාව දැන්නම් එපා වෙන්ඩ එන්නේ
වාහන සිහිනයටත් ඇරියා.... ස්ථාවර තැන්පත් පොලියටත් ඇරියා... තවත් මොනවා හරි ඉතුරුවෙලා තියනවාද?😢
සේරටම ඇරියා ඉතුරු වෙලා තියෙන්නේ පුක විතරයි
පොලිය වැඩිනම් ,මිනිස්සු මුදල් ආයොජනය කරන්නේ නැත .ඒකයි පොලිය අඩු කලේ,මමත් ඒ theory එක දැනුවත් වුනේ advacato plus චැනල් එකෙන්,බලන්න ගොඩක් වැදගත් ඒක.
ස්ථාවර තැන්පත් පොලියට ඇරියේ සීයා.ඇයි දැන් මතක නැද්දඵතකොට බුදියගෙනද හිටියෙ
@@wimalgamage3290😂thawa 5 % kin wdi kre mahindada
@@wimalgamage32905% 10% කරෙ එතකොට උබෙ අප්පද?😮😮😮
මිනිස්සු උත්ගෝශනයකට සැරසුනානම් හරි
ආසාවෙන් හිටියේ වැගන් R ගන්න ඒකටත් කෙලියා 😢
මෙතුමා කියනදෙ ඇයි අණ්ඩූවට තෙරෙන්නැත්තෙ අනිවාර්යෙන් අවු 5 සහ7 දක්වා පරන වාහන ගෙන ආ යුතුයි
මෙතුමව ජනාදිපති කරගමු... 😂😂😂
පවු බං Toyota, Nissan company උන් මහන්සි වෙලා, අමුද්‍රව්‍ය.. ශ්‍රමය.. අනෙකුත් නිශ්පාදනය පිරිවැය යොදල හදන වාහනය වගේ හතර පස් ගුනයක් ලංකාවෙ ආන්ඩුව ගන්නව 😂😂😂අනුර ඔයත් බස් එකේ නැත්තන් Alto එකේ යන්න
ඛේරේ වැව සූදානම් කරන්න 😂😂😂😂
රට පාලනය කරන්නෙ IMF සහ මහ බැන්කු ඉහල නිලධාරීන් නොවෙයි ද ?
වාහන ගන්න බලන් හිටපු අපිට ඇරියා😅
මේ කතාව සහතික ඇත්ත
ආය් මාලි මාවට ජන්දෙ නම් දෙන්න එපා 😂සිල රතන තමයි අපේ ගැලවූන් කාරයා ❤❤❤❤
Aniwa
උබට පිස්සුද සීලරතන රෙද්දක් කරයි....අනුරත් කෙලවගන්නෙ මේකෙන් තමා.
ඕක වැරදීයට කරොත් මාලිමාව සුන් තමා.දුප්පත් මිනිස්සු ගැන හිතුවොත් හොඳයි.
මුදල් අමාත්‍ය අංශයේ ඉන්න බල්ලන් ට තෙරෙන්නෙ නෑ මිනිස්සු හැගීම් ඕකෙන් වෙන්නේ මාලිමාව ට කෙලවෙනවා
රටෙ බලේ ගත්තම මොලේගොමද දෙයියනේ අහිංසක මිනිස්සු න්ට සහනයක් දෙන්නම නැද්ද අනුර ජනපති තුමනි මෙිවට ඇහුකන් දෙන්න
අනුරයා ඇරලා තියෙන්නේ හොදට
අවුරුදු තුනට වැඩ් vehicle වලට tex තවත් වැඩිකරන්න.
ජනාධිපතිතුමා කීවේ හැම ගෙදරටම වාහනයක් ගන්න පුලුවන් තත්වයක් උදා කරනවා කියලා
සෙල්ලම් එකක් කියලා කිව්වේ
Mahaththayo boruwa samadenagema prajathanthrika aithiyakk kiyala obalawa danuwath kala neda.
යකෝ ආණ්ඩුවේ ප්‍රතිපතිය හැම ගෙදරකම car දෙන එක නෙමෙයි බල්ලෝ පොදු ප්‍රවහනේ ශක්තිමත් කරන එක මොකද car ගෙනාවම ඒවාට තෙල් ඕනේ එතකට උබල අපි රුපියල් දුන්නට රුපියල් වලට තෙල් දෙන්නේ නැ පිටරටින්
@@vidurajayaweera ආණ්ඩුවේ හරකෙක් 😀
@@vidurajayaweera 😂😂😂
රටේ ජනතාවට ඔබ කියන දේ තේරුම් ගන්න පුලුවන් නමුත් ඔය කියන දේ මේ උගත් මෝඩයන්ට තේරුම් ගන්න බෑ
ඔබතුමා විතරයි පොඩි මිනිහ ගැන කතා කරන්නෙ
අනූරත් අපිට ඇරිය එහෙනම්
ගෙන්නන වාහන මිල අඩු කරේ නැත්තම් ආය චන්දයක් නම් දෙන්නෙ නෑ නිලධාරීන්ගෙ කීමට ඇහුම්කම් දෙන්න ගිහින් ගෝටාබයට වෙච්ච දේම තමා වෙන්නෙ අවුරුදු 5-7 අතර වාහන ගෙන්නන්න
සහේදරයාත් අපිට ඇරියා😂😂😂😂😂
නිලධාරින් හොරුන් ඉන්නේ වාහන මිල වැඩි උනොත් ගන්නේ නැතිව ඉමු,,අනුර කෙලෝගන්නේ වාහන නිසා තමා,
Ok
අනුරට දීපු පලවෙනි චන්දෙ සහ අවසානෙ
Anurayawa elawamu
අනුර ජනදිපති උනනම් අද මෙහෙම නොවෙන්න තිබුන
අනුර කොන්දක් නැ වැඩක් න
උබට බැයිද ජනාධිපති වෙන්න 😂😂😂
අනුරයා වැඩක් නැහැ කයිය නායකයා
Npp පාක්ෂිකයෙක් හැටියට මේ රටේ චන්දදයකයෝ බුද්දිමත්, තමන්ට වහනයක් ගන්න හීනයක් උනත් නායක්යන්ට km එකට ලීටර් ගණන් යන වාහන තමයි පාවිච්ච් කරන්නේ. මට මාර ගැම්ම තමයි. උත්සව වලට කෝටි ගණන් වියදම් කරනකොට, හාල් kg 1 500/= කන්න මම ආසයි. වහනවල ගමන් යන්න ඕනෑම රෝද, එන්ජිම, ස්ටීරියන්, තියලා අනෙක් ඔක්කොම ගලවනවානම් කොච්චර් හොඳයිද? මෝඩයන්ට ඔවා තේරෙන්නේ නෑ. නලින් හේවගේ සෙල් එකෙන් ලක්ෂ 12 ගමු. මම npp කැඳ නැතිඋනත්.
උබලට ආතල් නම් චන්දෙ නොදුන්න ඇත්ත තේරුන්ගත්ත අපිට කොච්චර ආතල් ඇද්ද😂කල්පනාකරලා බඔඅන්න😂 ජපන් වාහනත් ගන්න බලන්හිටියා😂 මේ පුනරුද සමයි
කීවේ කොහොමද ලක්ෂ 12ට විස්ට් ගෙනත් දෙනවා කියලා.
රජය අපහසුතාවට පත්වෙනවා මේ වැඩේ😢
"දඬු මොණරය " නැවත බලගන්වමු.
මේවා අනුර සහෝදරය සමග දැනුවත් කරන්න😢
ai denuwath karanna un babbuda
Anura babekda
වසර 10ක් පරණ ජපන් වාහනයකට ලක්ෂ 30ක් බදු😂😂😂 පුණරුදය පුතා පුණරුදය😂
ම්ට පෙර රට පාලනය කරපු පාලකයෝ හොරකම් කරපු නිසා අද එවයේ පුතිවිපාක විදින්න වේලා තියෙන්නේ අපට මේක අනුර ජනාධ්පති වෙලා කියයලා එක පාරරට විසදන්න පුලුවන්ද අපි බත් කන හින්දා අපට තේරෙනවා මේ රට ව්නාශ කරේ 76 රට පාලනය කරපු උන්
😂 ටොයොටා විට්ස් ලක්ස 12 නලින් හේවගෙ 😁😁
විට්ස් එකක් ජපානෙන් ගන්න ගානම ලක්ෂ 12 ට වැඩි බං..
NALIN HEVAGE BORUDA KIVE ETHAKOTA?
😂😂🎉😂😂😂😂😂 npp baiyo left
Ooii 2025 denawa kiwwada??
උබට 2025 දෙන්ව කිවෙ නෑ...ගොනා...
උපරිම සතුටුයි
මිනිසුන්ට රජය එපා කරවන්න හදන්න එපා. ජනාධිපති ට මෙක හොයලා බලලා ඉක්මනට මොනවා හරි කරන්න . NPP එක දිනවපු අපිට පාරේ බැහැලා යන්න බැ.. බැ.. කනේ ඇගිලි ගහගෙන යන්නෙ ..😢
නිලධාරීන්ට ඔින විදිහට කටයුතු කරන්න නම් මුඳල් කන්දරාවක් යට කරල රජයක් පත්කරන්නෙ මොකටද...
නන්දලාල් ජනාධිපති කරමු
Okage Ammata............ Kiyala thamai kiyanna wenne..
Please share this as much as you can
මාලිමාව හොදටම කරයි වගේ
වාහන සේල් එකේ මාලිමාවේ පක්ෂ කාර්යාලයක් දාගෙන අනුරලට වැඩ කරේ මෙයා 🤣🤣
මෙහෙම කරන්නනම් රනිල් හිටියානම් හොදයි
හැමෝම කැමතියි ලාබෙට වාහනයක් ගන්න. ලස්සනට ජීවත් වෙන්න. වාහනයක් අරන් බිස්නස් එකක් කරන්න. . නමුත් ලෙඩාට අසාධ්‍යයි. තිත්ත බෙහෙත් බොන්න වෙනවා හොඳ වෙනකං. . මෙතුමා කියන දේත් හරි. අවුරුදු තුන පහක්. අතර වාහන ගේන එක ලාබයි. මේකට කිලෝ මීටර් ප්‍රමාණයකුත් දාන්න පුලුවන්. . . මේක අවුරුද්දෙන් අවුරුද්දට ඉස්සරහට යන්න ඕන. දැලිපියෙන් කිරිකනෝ වගේ වැඩක්. .
ජපානෙ ඉන්න ලංකාවේ අයට එයාලා ජපානේ කරන රැකියාවෙන් හම්බු කරන yen වලින් ලංකාවට වාහන එවන්න ඉඩදුන්නා නම් ලංකාවේ මිනුස්සුන්ගේ මුදල් ලංකාවෙන් පිටට යන්නේ නැතුව ලංකාවට අවශ්‍ය වාහන යම් ප්‍රමාණයක් ගෙන්නන්න පුළුවන් නේද ? එක සැලකිය යුතු ලාබයක් නේද ලංකාවට ?
Thanks NPP… oyala thama hodatama kale
රට වාහන අනුරට,අපිවලට.
ඔය මගුල ගෙන්නන්නේ නැතුව හිටියානම් රට ඇතුලේ තියෙන වාහනයක් වත් ගන්න තිබුනා. දැන් ඒවත් මිල වැඩි වෙනවා. එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් පෙන්නයි වගේ මේයන විදිහට...
කිසිම ප්‍රශ්ණය නෑ. ශුඛෝපබෝගී වාහන ලංකාවට ඕනෙම නෑ.මේ ආර්ථිකයෙ අමාරු කාලයක්. සාමාන්‍ය වාහන හොඳටම ඇති.
අනුරය්යා ත් එහෙනං අපිට ඇරියා 😂😂😂😂 කැටතියලා කියම්නේ ඔයා අවුරැදු පහ හිටියොත් ලෝක පුදුුමයක් . හොරකම නතරකලා කියලා හැම අඅසාර්තකවීමක්ම ජනතාව දරාගන්නෙ නෑ
විල්බැරෝවක් තමයි ගන්න වෙන්නෙ
කෙල දාන්නෙ නැතුව ඇරියා😂
වාහන අවශ්‍ය මිනිස්සු වාහන ගනියි.දුප්පතාට අවශ්‍ය හොඳ පොදු ප්‍රවාහන සේවයක් තිබුනනම් මීට වැඩිය හොඳයි.
බෙන්ස් බස් පොදු ප්‍රවාහනයට දානවානම්, අවම ගාස්තු 3ගුණයකින් වත් වැඩි වෙනවා😂😂😂
@srilanka4232 අවුරුද්ද විස්සකට කලින් ජපානයෙන් ගෙන්නුවා බස් වගයක්.ඉන්දියන් බස් වගේ පඩි නැගල යන්න නෑ.තට්ටුව පාතයි.අද කෝ ඒ බස් ???
Ewa sunami adara ලෙස නිකම් deepuwa@@SD-bw4vx
අනුරයියට දෙවි පිහිටයි😂😂
තාමත් ”අපි මාලිමාවට" කියන අය ඉන්නවනම් මේකට reply කරන්න.
යකෝ ආන්ඩුවට ඔනා පුලුවන්තරම් tax එකතු කර ගන්න. පරන වාහන ගෙන්නන්න දීලා ඒක කරන්න පුලුවන්ද? සල්ලි තියන උන් කෝටි ගනන් දීලා වාහන ගනිවි. ඔය ඒකතු වෙන tax සල්ලි වල බස්, කෝච්චි ගෙනෙල්ලා මොකද අපි යන්නෙ ඒවගෙ.
කිවිවෙනම පවුලට අඩුවටම වාහනයක් ගන්න පුලුවන් විදියට කරනව කියල ඔය හොදටම ඇරල තියෙන්නෙ අපිත් දුන්න නේ
තව බැංකු පොළිය 1% කරපන් එතකොට හරි 👍 ඔක්කොටම ඇරිය
සම්පත් සර් ❤
වාහන ගන්නෙතියෙන නිසානෙගහපං බදු100 % ක්එකගයි.තෙල් වැඩි කරානම් තවකීයක් හරි හොයාගන්නපුළුවන්.........
ජනතාව මුන්ගේ මාෆියාවට හොදට සලකන්න ඕනි
මෙරෙන්චි ඔයා කියන විදියට මේ රට කරන්න බෑ ..
එක මිටට ඇරිය.
NPP keep your SH!T together and take the decisions. We are losing hope on you 😢
ලක්ශ 12ට වාහන ගන්ඩ හිටියා ම්දෑ🤣
ඔය යකඩ ගොඩවල් කෝටි ගනන් වටින් නෑ,ජපනා ඒ රටේ වාහන සාදාරණ ගානට විකුණන්නේ ඒකයි.ආණ්ඩුව කරන්නෙ රාජ්‍ය සේවයේ වැඩි කරපු පඩි ගෙවන්ඩ පොඩි මිනිස්සුන්ට ඇරියා.රජය මතක තියාගන්න පොඩි මිනිස්සු තමයි ඔබලා දිනෙව්වේ කියලා.පාරාජය අත ලගයි ආණ්ඩුවේ
එක කාලයකදි හයි ඒස් වැනි වසර 5 ක් පරන වාහන ජපානයේ ගත් මිල ලංකාවෙ කොම්පැනියෙන් ගන්න බ්‍රැන්ඩ් නිවු වාහනයක මිලට වඩා වැඩියෙන් ගෙවල ලංකාවට ගෙනාව . හේතුව 33% කිනි අලුත් මිල ඩිප්රසියේට් කරලයි වසර 5 ක් පරන වාහනයට ආනයන ඩියුටි ගෙවුවෙ. ඒ නිසා මිනිස්සු න්ට අවු 5 පරන වාහනයක් අලුත්ම වාහනයක මිලට වඩා ටිකක් අඩුවට ගෙන්වන්න හැකි වුනා. නමුත් රටක් ලෙසට අපි ජපානයට අලුත් වාහනයක මිල ගෙවල අවු 5 ක් පරන වාහනයක් ගෙන්වුව. එයට අමතරව අමතර කොටස්වලට විශාල මුදලක් වැයවුනා. රජයේ අනුවන ප්‍රතිපත්ති නිසා ලංකාවටත් වාහනය ගත් පුද්ගලයටත් කෙලවුනා ජපානය හා ජපානයෙන් පරන කසිකබල් ගෙනිවන සේල් කාරයො ගොඩ ගියා.
මාලිමාවට ජන්දෙ දුන්නෙ දුප්පත් මිණිස්සුයි
Ahinsaka minisunhe Fix deposit ekatath ariya wahana sihinayatath ariya ehenam sahodaraya 🤬🤬🤬
මුදල් අමාත්‍යාංශයේ ඉන්න එවුන් තමා රට බන්කොලොත් කරෙ
රජය සහ නිලධාරීන් කටයුතු කරන්නේ ඉන්දියාවේ මෝඩි රජයේ උපදෙස් මතයි. ජපන් වාහන. 7 YOM වාහන රටට ගෙන්නුවොත් ටකරන් ඉන්දියන් ලඩි වලට මාර්කට් එකක් නැත්තටම නැති වෙනවා.🤔
👍
හැම එකාම වාහන ගන්න නෙමේ...Public transport එක හදා ගන්න හිතන්න ඕනේ...A/C bus train තමයි රටට එන්න ඕනේ...ජපානේ tokyo වල ඉන්න මිනිස්සු වාහන කොච්චර ගනන් අඩු උනත් වාහන පස්සේ එලවන්නේ නෑ pulic transport එකේ තමයි...රටක් යන්න ඕනේ එතනට...හැම කෙනාටම වාහනයක් ගන්න පුළුවන් උනොත් ඇතිවෙන traffic එක ගැන හිතන්නකෝ පොඩ්ඩක්
යසයි නේද?.... රජය අපහසුතාවට පත් කරනවන්න කරන වැඩනම් , ජනාධිපතිට පුලුවන් නේද හරි හැටි තීරනයක් ගන්න
ජනතාවාදී ආණ්ඩුව දුප්පතුන්ට ඇරියා එහෙනම් බොහොම හොඳයි තව තව සහන ඉදිරියට බලාපොරොත්තු වන්න
දුපතුන් කාර් ගන්නෑනෙ සල්ලි තියනවනම් එන ගානට ගනිම්
මිනිසුන්ට ඇරියා පිනෑස් කම්පැනි කරයන් බෙරගත්තා
@@UpekaWelgama පල හිගන්නා යන්න... දුප්පතුන්ගේ ත්‍රීරෝද රථයටත් බදු තමා යකෝ
එක පැන් පාරෙන් කැදත් නැති කරා නේද අපේ සහෝදරයා. 😂☝️💯
අනූරට චන්දෙ දුන්නෙ කොටිපතියො නෙමෙයි අහිංසක දුප්පත් ජනතාවට
මාලිමාවට ජය වේවා... ඡන්දය දීපු උන්ට දිශාව හොයා ගන්න බැරි වෙන්න ඇරියා...😂 රනිල් වික්‍රමසිංහ සුපිරිම වැඩ්ඩෙක් ,තෙල් ගෑල්, ඩොරල්, බෙහෙත් නැති රටක් බාර ගත්තේ
ජනපති සහෝදරයා ඔබතුමා ටත් මුල අමතක කරනවානම් බුදු සරණයි 😢
වාහන ගෙන්වීම ඇරියා නෙමෙයි යකෝ. වාහන ගන්න බලන් හිටපු අපිට ඇරියා😅
තාම ඇරලා .... 😬
Aniwa bro...
තාම මුන් ඇරලා ඉවර නෑ
අනිවාර්යයෙන්
සිරා කතාව
වාහන ගෙන්වීම ඇරියා නෙවෙයි, අහිංසක මිනිස්සුන්ගෙ හීනවලට ඇරියා.😅
වාහන ගේන එක ඇරලා නෑ තාම... මේ වීඩියො එකෙ මුල ආය බලන්න...
Kalaknni minihekta adumaganw laksa 20 katawath GANA Japan car ekek ne ballo wadak ne mun minissu Gena jituwa un neme
යකෝ එකෙක්ටවත් ප්‍රශ්න නෑනේ..වාහන ගන්නඩ තමා ඔක්කොම ඉදලා තියෙන්නෙ...
යකෝ හල් ගණන් , බිත්තර ගණන් , පොල් ගණන් කන්න බෑ දෙවෙලයි කන්නේ කියකිය ඉදපු එවුන් මෙන්න මිලියන 4-5 වියදම් කරලා කාර් ගන්න හදනවා . තොපි ඊට පස්සේ කාර් එක leasing එක ගෙවාගන්න බැරිව එකටත් ආණ්ඩුවට බනිනවා කාල කන්නි
මහ බැංකුවේ උන්ට අවුලක් නෑ උන් උන්ට ඇති ගාණට පඩි වැඩකරගෙන උපරිම අනෙකුත් වරප්‍රසාද අරං ඉන්නේ.අනුරත් උංගෙ පදේටම නටනවනම් කාලය ඉතාමත් කෙටියි කියලා මතක තියා ගැනීම වටී...
මහ බැංකු අධිපති සහ උගෙ සහචරයො උන්ට බෙදාගෙන අහිංසක ජනතාවට කෙලවනො.ඇත්තටම මුන් එලවන්න ඔින.
ආ...ආ.... දැන් වැඩි කරන්නෙ මහ බැංකුවෙ අධිපතියද බං. ඉස්සර නම් ජනාධිපති නේහ්
ඔබ තුමාට ජයවේවා මිනිස්සු ගැන කතාකරනව ට..
රනිල්ගෙ යහපාලන කාලෙ වාහන ගණන් සෑහෙන්න බැහැල තිබුණෙ, වැගන් ආර් ලක්ෂ 24ටත් තිබුණ, 😢, අපිට හොද වැඩේ,
තවමත් තීරණ ගන්නේ උද්ධච්ච නිලධාරීන් නම් ඇත්තටම සාමාන්‍ය මිනිසුන් බොහෝ අපේක්ෂා සහිතව ජන්දය දීල ආණ්ඩුවක් පත්කර ගැනීම අපරාධයක්
නිලදාරීන්ටම රට දීල ගෙදර ගියානම් හරි
පවු බන් මාලිමාවට ඡන්දය දුන්න උන්. රැ:ලක්ෂ 25 කට වාහනයක් ගන්න බලාගෙන හිටපු උන්.
වැඩක් නෑ බන් කියලා
අනුර මහත්තයො මේ මනුස්සයා මෙච්චර සාධක ඇතුව කථා කරලත් ඔබතුමාට තේරෙන්නෙ නැත්නම් ජනාධිපතිකමෙනුත් වැඩක් නැහැ..
අනුරට ඡන්දය දීපු කෙනෙක් මම..මුන්ගෙ දේශපාලනය මෙතනින් ඉවරයි..මමත් මුන් ජනතාවාදීයි කියපු නිසා හිතුවා මිනිස්සුන්ට සෙතක් කරයි කියලා බලනකොට අරුන්ගෙයි මුන්ගෙයි කිසි වෙනසක් නැහැ ආපු දවසෙ ඉදන් පොඩි මිනිහට අරිනවා..බලයට ආවෙ පොඩි මිනිහට කරනවා කියලා..වහන සිහිනෙත් සිහිනයක්ම කරා ..දැන් ඉතින් ඉදිරියේදි හොද දෙයක් කරයි කොහොමත් හිතන්න බැහැ මේ ගැසට් එක රිවස් නොකොරොත් මුන්ට චන්දයක්නම් දෙන්නෙ නැහැ ආයෙ කවදාවත්..
Eka aththa. Mamath okunta aye denne na
You should have voted for Ranil Wickremesinghe
Ada thamai npp aka gena kalakirune..😢
පව් යකො ඡන්දෙ දීපු රටේ සාමාන්‍ය මිනිස්සු. නන්දලාල් එලවලා අනුර ජනපති කරමු 😂
අනුරයත් මොකවත් කරගන්න බැරි හරකෙක්
ඔබතුමාට ගොඩක් පින් සාමාන්‍ය මිනිස්සු ගැන කථා කරනවට, අඩුම ගානෙ දැන් රට ඇතුළෙ විකුණන වාහන වල මිල ගණන් හරි නියාමනයක් කරන්න ජනාධිපති බලතල පාවිච්චි කරල , එහෙම වුනොත් අපිට දැනට අලුත් වාහන ගෙන්න රටෙ තියෙන ඩොලර් සංචිත වැය කරන්න අවශ්‍ය නැ.
මයිතී පාල 117ට පෙට්‍රොල් දෙද්දිත් ඒ මනුස්සයට බැනල ගෙදර යවපු අපිය මේව හොද පාඩම්. තරුන පරපුර වාහන සිහිනය වෙනුවෙන් රැල්ලක් හදමු. නැත්තන් නිලදාරීන්ට ගිය රට අපි පාරට බහිමු
2015 MR hoda karapu rata My3 avila rata kawa adath minisu duk widinen my3 karapu rate winasaya
මෙච්චර සාදක ඇතුව කතා කරලත් අනුර ඔයාට තේරෙන්නෙ නැත්නම් ඔයත් උමං මාර්ගයක් හදාගන්න🎉🎉🎉🎉🎉🎉
යකෝ අනුර චන්දෙ ගතිතෙ ලංකාවට වාහන ගෙනත් පාරවලිවල යන්න නැති කරනිනද? වාහන ගෙනෙවට යනින පාරවලුත් රටින් ගෙන්නවවද. හැකිනම හෙලිකොප්ටර් ගෙන්නපල්ල හාල් මුදලාලිල ට එකතුවෙලා
මේ සාමාන්‍ය පෙල සමත් නැතිව හොරෙන් ගිහිල්ල විස නැතිව වාහන කඩන තැන්වල වැඩකරන ජපානෙ ඉන්න අයට වාහන ගෙන්වන අවුරුද්ද පහල දානවනම් ගොඩේ ගොඩ. හැබැයි වාහනය වසර 5 ක් පරන වුනාට මිටරය පෙන්වන්නෙ 20000 කි මි. මොකද කටුවෙන් 220000 කිමි වල තියන මුලම 2 ක 0 කරනව. මම අපේ එවුන්ට කියක් හරි හම්බකරගන්න කියල වාහන ජපානයෙ සිට නවසිලන්තයට එවන්න ලංකාවෙ අයට භාරදුන්න. අන්තිමට මට එවල තියන්නෙ මිටරය ලක්ශගනනින් අඩු කරපු සමහරක් ඇක්සිඩන්ට් ප්‍රමිතියකින් තොරව අලුත් වැඩියා කල වාහනයි. අන්තිමට වාහන 12 ක් රේගුවෙන් රාජසන්තක කලා. මම වාහන බිස්නස් එක අතහැර දැම්ම පාඩුව විදගන. මේ අපේ අයගෙන් ලද මගේ අතිදැකිමයි.
@@saramuthu6690ubata pare yanna bari nm umagak kapan palayan ponnaya. Ubata pare yanna ba anith minissu wahana nathuwe inna oneda
මාලිමාව බංග වේවා....
ඔයාගනට ගයි බල්ලෝ..😢😢😢😢
අයියෝ මේ වගේ දෙයක් වත් අඩු ම ගානේසාමාන්ය ජනතාව පැත්තේ ඉදල කරන්න බැරි උනොත් හැමෝම කියනවා වගේ කටේ නරි වාදම් විතරයි ආණ්ඩුවේ සේරලාගේ ම.
කෝ සමන්ත විද්‍යාරතන ගෙ අඩු මිල විට්ස් එක😂😅
උගේ කයිය විතරයි
මේ පාරත් කතිරෙ ගහල අපිමයි රැවටුනේ
ජනපති තුමනි ඔබතුමා කිවුවෙ ලන්කාවේ තරුනතරුනියන්ට බයිසිකලයක් සහ වහනයක් ගන්න අවස්තාව හදලා දෙනව කියල අපට ඒ අවස්තාව අරන් දෙන්න
වාහන ගෙන තත්ත්වයට ආර්ථිකය හදපු රනිල් ව ගෙදර යවලා දැන් ඉතින් අඩන්න
ඔන්න රජය දුප්පතුන්ට විශේෂ සැලකිල්ලක් දක්වනවා.😅😅😅 ඇත්ත තමයි දුප්පතුන්ට පුලුවන්ද කෝටි බාගයක් වියදම් කරන්න වාහනයකට.මේ වගේ කාලකන්නි පාලකයො ඉන්න රටක යලි ඉපදෙන්න එපා.
දැනටත් පාරෙ යන්න බැ ඒතරමට වාහන. Public transport හදපල්ලා. මාලබෙ ඉදන් කොලබට යන්න පැය එකහාමාරක් යනවා😢😢
අපෝ මාලිමාව දැන්නම් එපා වෙන්ඩ එන්නේ
වාහන සිහිනයටත් ඇරියා.... ස්ථාවර තැන්පත් පොලියටත් ඇරියා... තවත් මොනවා හරි ඉතුරුවෙලා තියනවාද?😢
සේරටම ඇරියා ඉතුරු වෙලා තියෙන්නේ පුක විතරයි
පොලිය වැඩිනම් ,මිනිස්සු මුදල් ආයොජනය කරන්නේ නැත .ඒකයි පොලිය අඩු කලේ,මමත් ඒ theory එක දැනුවත් වුනේ advacato plus චැනල් එකෙන්,බලන්න ගොඩක් වැදගත් ඒක.
ස්ථාවර තැන්පත් පොලියට ඇරියේ
සීයා.
ඇයි දැන් මතක නැද්ද
ඵතකොට බුදියගෙනද හිටියෙ
@@wimalgamage3290😂thawa 5 % kin wdi kre mahindada
@@wimalgamage32905% 10% කරෙ එතකොට උබෙ අප්පද?😮😮😮
මිනිස්සු උත්ගෝශනයකට සැරසුනානම් හරි
ආසාවෙන් හිටියේ වැගන් R ගන්න ඒකටත් කෙලියා 😢
මෙතුමා කියනදෙ ඇයි අණ්ඩූවට තෙරෙන්නැත්තෙ අනිවාර්යෙන් අවු 5 සහ7 දක්වා පරන වාහන ගෙන ආ යුතුයි
මෙතුමව ජනාදිපති කරගමු... 😂😂😂
පවු බං Toyota, Nissan company උන් මහන්සි වෙලා, අමුද්‍රව්‍ය.. ශ්‍රමය.. අනෙකුත් නිශ්පාදනය පිරිවැය යොදල හදන වාහනය වගේ හතර පස් ගුනයක් ලංකාවෙ ආන්ඩුව ගන්නව 😂😂😂
අනුර ඔයත් බස් එකේ නැත්තන් Alto එකේ යන්න
ඛේරේ වැව සූදානම් කරන්න 😂😂😂😂
රට පාලනය කරන්නෙ IMF සහ මහ බැන්කු ඉහල නිලධාරීන් නොවෙයි ද ?
වාහන ගන්න බලන් හිටපු අපිට ඇරියා😅
මේ කතාව සහතික ඇත්ත
ආය් මාලි මාවට ජන්දෙ නම් දෙන්න එපා 😂
සිල රතන තමයි අපේ ගැලවූන් කාරයා ❤❤❤❤
Aniwa
උබට පිස්සුද සීලරතන රෙද්දක් කරයි....අනුරත් කෙලවගන්නෙ මේකෙන් තමා.
ඕක වැරදීයට කරොත් මාලිමාව සුන් තමා.දුප්පත් මිනිස්සු ගැන හිතුවොත් හොඳයි.
මුදල් අමාත්‍ය අංශයේ ඉන්න බල්ලන් ට තෙරෙන්නෙ නෑ මිනිස්සු හැගීම් ඕකෙන් වෙන්නේ මාලිමාව ට කෙලවෙනවා
රටෙ බලේ ගත්තම මොලේගොමද දෙයියනේ අහිංසක මිනිස්සු න්ට සහනයක් දෙන්නම නැද්ද අනුර ජනපති තුමනි මෙිවට ඇහුකන් දෙන්න
අනුරයා ඇරලා තියෙන්නේ හොදට
අවුරුදු තුනට වැඩ් vehicle වලට tex තවත් වැඩිකරන්න.
ජනාධිපතිතුමා කීවේ හැම ගෙදරටම වාහනයක් ගන්න පුලුවන් තත්වයක් උදා කරනවා කියලා
සෙල්ලම් එකක් කියලා කිව්වේ
Mahaththayo boruwa samadenagema prajathanthrika aithiyakk kiyala obalawa danuwath kala neda.
යකෝ ආණ්ඩුවේ ප්‍රතිපතිය හැම ගෙදරකම car දෙන එක නෙමෙයි බල්ලෝ පොදු ප්‍රවහනේ ශක්තිමත් කරන එක මොකද car ගෙනාවම ඒවාට තෙල් ඕනේ එතකට උබල අපි රුපියල් දුන්නට රුපියල් වලට තෙල් දෙන්නේ නැ පිටරටින්
@@vidurajayaweera ආණ්ඩුවේ හරකෙක් 😀
@@vidurajayaweera 😂😂😂
රටේ ජනතාවට ඔබ කියන දේ තේරුම් ගන්න පුලුවන් නමුත් ඔය කියන දේ මේ උගත් මෝඩයන්ට තේරුම් ගන්න බෑ
ඔබතුමා විතරයි පොඩි මිනිහ ගැන කතා කරන්නෙ
අනූරත් අපිට ඇරිය එහෙනම්
ගෙන්නන වාහන මිල අඩු කරේ නැත්තම් ආය චන්දයක් නම් දෙන්නෙ නෑ නිලධාරීන්ගෙ කීමට ඇහුම්කම් දෙන්න ගිහින් ගෝටාබයට වෙච්ච දේම තමා වෙන්නෙ අවුරුදු 5-7 අතර වාහන ගෙන්නන්න
සහේදරයාත් අපිට ඇරියා😂😂😂😂😂
නිලධාරින් හොරුන් ඉන්නේ වාහන මිල වැඩි උනොත් ගන්නේ නැතිව ඉමු,,අනුර කෙලෝගන්නේ වාහන නිසා තමා,
Ok
අනුරට දීපු පලවෙනි චන්දෙ සහ අවසානෙ
Anurayawa elawamu
අනුර ජනදිපති උනනම් අද මෙහෙම නොවෙන්න තිබුන
අනුර කොන්දක් නැ වැඩක් න
උබට බැයිද ජනාධිපති වෙන්න 😂😂😂
අනුරයා වැඩක් නැහැ කයිය නායකයා
Npp පාක්ෂිකයෙක් හැටියට මේ රටේ චන්දදයකයෝ බුද්දිමත්, තමන්ට වහනයක් ගන්න හීනයක් උනත් නායක්යන්ට km එකට ලීටර් ගණන් යන වාහන තමයි පාවිච්ච් කරන්නේ. මට මාර ගැම්ම තමයි. උත්සව වලට කෝටි ගණන් වියදම් කරනකොට, හාල් kg 1 500/= කන්න මම ආසයි. වහනවල ගමන් යන්න ඕනෑම රෝද, එන්ජිම, ස්ටීරියන්, තියලා අනෙක් ඔක්කොම ගලවනවානම් කොච්චර් හොඳයිද? මෝඩයන්ට ඔවා තේරෙන්නේ නෑ. නලින් හේවගේ සෙල් එකෙන් ලක්ෂ 12 ගමු. මම npp කැඳ නැතිඋනත්.
උබලට ආතල් නම් චන්දෙ නොදුන්න ඇත්ත තේරුන්ගත්ත අපිට කොච්චර ආතල් ඇද්ද😂කල්පනාකරලා බඔඅන්න😂 ජපන් වාහනත් ගන්න බලන්හිටියා😂 මේ පුනරුද සමයි
කීවේ කොහොමද ලක්ෂ 12ට විස්ට් ගෙනත් දෙනවා කියලා.
රජය අපහසුතාවට පත්වෙනවා මේ වැඩේ😢
"දඬු මොණරය " නැවත බලගන්වමු.
මේවා අනුර සහෝදරය සමග දැනුවත් කරන්න😢
ai denuwath karanna un babbuda
Anura babekda
වසර 10ක් පරණ ජපන් වාහනයකට ලක්ෂ 30ක් බදු😂😂😂 පුණරුදය පුතා පුණරුදය😂
ම්ට පෙර රට පාලනය කරපු පාලකයෝ හොරකම් කරපු නිසා අද එවයේ පුතිවිපාක විදින්න වේලා තියෙන්නේ අපට මේක අනුර ජනාධ්පති වෙලා කියයලා එක පාරරට විසදන්න පුලුවන්ද අපි බත් කන හින්දා අපට තේරෙනවා මේ රට ව්නාශ කරේ 76 රට පාලනය කරපු උන්
😂 ටොයොටා විට්ස් ලක්ස 12 නලින් හේවගෙ 😁😁
විට්ස් එකක් ජපානෙන් ගන්න ගානම ලක්ෂ 12 ට වැඩි බං..
NALIN HEVAGE BORUDA KIVE ETHAKOTA?
😂😂🎉😂😂😂😂😂 npp baiyo left
Ooii 2025 denawa kiwwada??
උබට 2025 දෙන්ව කිවෙ නෑ...ගොනා...
උපරිම සතුටුයි
මිනිසුන්ට රජය එපා කරවන්න හදන්න එපා. ජනාධිපති ට මෙක හොයලා බලලා ඉක්මනට මොනවා හරි කරන්න . NPP එක දිනවපු අපිට පාරේ බැහැලා යන්න බැ.. බැ.. කනේ ඇගිලි ගහගෙන යන්නෙ ..😢
නිලධාරීන්ට ඔින විදිහට කටයුතු කරන්න නම් මුඳල් කන්දරාවක් යට කරල රජයක් පත්කරන්නෙ මොකටද...
නන්දලාල් ජනාධිපති කරමු
Okage Ammata............ Kiyala thamai kiyanna wenne..
Please share this as much as you can
මාලිමාව හොදටම කරයි වගේ
වාහන සේල් එකේ මාලිමාවේ පක්ෂ කාර්යාලයක් දාගෙන අනුරලට වැඩ කරේ මෙයා 🤣🤣
මෙහෙම කරන්නනම් රනිල් හිටියානම් හොදයි
හැමෝම කැමතියි ලාබෙට වාහනයක් ගන්න. ලස්සනට ජීවත් වෙන්න. වාහනයක් අරන් බිස්නස් එකක් කරන්න. . නමුත් ලෙඩාට අසාධ්‍යයි. තිත්ත බෙහෙත් බොන්න වෙනවා හොඳ වෙනකං. . මෙතුමා කියන දේත් හරි. අවුරුදු තුන පහක්. අතර වාහන ගේන එක ලාබයි. මේකට කිලෝ මීටර් ප්‍රමාණයකුත් දාන්න පුලුවන්. . . මේක අවුරුද්දෙන් අවුරුද්දට ඉස්සරහට යන්න ඕන. දැලිපියෙන් කිරිකනෝ වගේ වැඩක්. .
ජපානෙ ඉන්න ලංකාවේ අයට එයාලා ජපානේ කරන රැකියාවෙන් හම්බු කරන yen වලින් ලංකාවට වාහන එවන්න ඉඩදුන්නා නම් ලංකාවේ මිනුස්සුන්ගේ මුදල් ලංකාවෙන් පිටට යන්නේ නැතුව ලංකාවට අවශ්‍ය වාහන යම් ප්‍රමාණයක් ගෙන්නන්න පුළුවන් නේද ? එක සැලකිය යුතු ලාබයක් නේද ලංකාවට ?
Thanks NPP… oyala thama hodatama kale
රට වාහන අනුරට,අපිවලට.
ඔය මගුල ගෙන්නන්නේ නැතුව හිටියානම් රට ඇතුලේ තියෙන වාහනයක් වත් ගන්න තිබුනා. දැන් ඒවත් මිල වැඩි වෙනවා. එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් පෙන්නයි වගේ මේයන විදිහට...
කිසිම ප්‍රශ්ණය නෑ. ශුඛෝපබෝගී වාහන ලංකාවට ඕනෙම නෑ.මේ ආර්ථිකයෙ අමාරු කාලයක්. සාමාන්‍ය වාහන හොඳටම ඇති.
අනුරය්යා ත් එහෙනං අපිට ඇරියා 😂😂😂😂 කැටතියලා කියම්නේ ඔයා අවුරැදු පහ හිටියොත් ලෝක පුදුුමයක් .
හොරකම නතරකලා කියලා
හැම අඅසාර්තකවීමක්ම ජනතාව දරාගන්නෙ නෑ
විල්බැරෝවක් තමයි ගන්න වෙන්නෙ
කෙල දාන්නෙ නැතුව ඇරියා😂
වාහන අවශ්‍ය මිනිස්සු වාහන ගනියි.දුප්පතාට අවශ්‍ය හොඳ පොදු ප්‍රවාහන සේවයක් තිබුනනම් මීට වැඩිය හොඳයි.
බෙන්ස් බස් පොදු ප්‍රවාහනයට දානවානම්, අවම ගාස්තු 3ගුණයකින් වත් වැඩි වෙනවා😂😂😂
@srilanka4232 අවුරුද්ද විස්සකට කලින් ජපානයෙන් ගෙන්නුවා බස් වගයක්.ඉන්දියන් බස් වගේ පඩි නැගල යන්න නෑ.තට්ටුව පාතයි.අද කෝ ඒ බස් ???
Ewa sunami adara ලෙස නිකම් deepuwa@@SD-bw4vx
අනුරයියට දෙවි පිහිටයි😂😂
තාමත් ”අපි මාලිමාවට" කියන අය ඉන්නවනම් මේකට reply කරන්න.
යකෝ ආන්ඩුවට ඔනා පුලුවන්තරම් tax එකතු කර ගන්න. පරන වාහන ගෙන්නන්න දීලා ඒක කරන්න පුලුවන්ද? සල්ලි තියන උන් කෝටි ගනන් දීලා වාහන ගනිවි. ඔය ඒකතු වෙන tax සල්ලි වල බස්, කෝච්චි ගෙනෙල්ලා මොකද අපි යන්නෙ ඒවගෙ.
කිවිවෙනම පවුලට අඩුවටම වාහනයක් ගන්න පුලුවන් විදියට කරනව කියල ඔය හොදටම ඇරල තියෙන්නෙ අපිත් දුන්න නේ
තව බැංකු පොළිය 1% කරපන් එතකොට හරි 👍 ඔක්කොටම ඇරිය
සම්පත් සර් ❤
වාහන ගන්නෙ
තියෙන නිසානෙ
ගහපං බදු
100 % ක්
එකගයි.
තෙල් වැඩි කරානම් තව
කීයක් හරි හොයාගන්න
පුළුවන්.........
ජනතාව මුන්ගේ මාෆියාවට හොදට සලකන්න ඕනි
මෙරෙන්චි ඔයා කියන විදියට මේ රට කරන්න බෑ ..
එක මිටට ඇරිය.
NPP keep your SH!T together and take the decisions. We are losing hope on you 😢
ලක්ශ 12ට වාහන ගන්ඩ හිටියා ම්දෑ🤣
ඔය යකඩ ගොඩවල් කෝටි ගනන් වටින් නෑ,ජපනා ඒ රටේ වාහන සාදාරණ ගානට විකුණන්නේ ඒකයි.ආණ්ඩුව කරන්නෙ රාජ්‍ය සේවයේ වැඩි කරපු පඩි ගෙවන්ඩ පොඩි මිනිස්සුන්ට ඇරියා.රජය මතක තියාගන්න පොඩි මිනිස්සු තමයි ඔබලා දිනෙව්වේ කියලා.පාරාජය අත ලගයි ආණ්ඩුවේ
එක කාලයකදි හයි ඒස් වැනි වසර 5 ක් පරන වාහන ජපානයේ ගත් මිල ලංකාවෙ කොම්පැනියෙන් ගන්න බ්‍රැන්ඩ් නිවු වාහනයක මිලට වඩා වැඩියෙන් ගෙවල ලංකාවට ගෙනාව . හේතුව 33% කිනි අලුත් මිල ඩිප්රසියේට් කරලයි වසර 5 ක් පරන වාහනයට ආනයන ඩියුටි ගෙවුවෙ. ඒ නිසා මිනිස්සු න්ට අවු 5 පරන වාහනයක් අලුත්ම වාහනයක මිලට වඩා ටිකක් අඩුවට ගෙන්වන්න හැකි වුනා. නමුත් රටක් ලෙසට අපි ජපානයට අලුත් වාහනයක මිල ගෙවල අවු 5 ක් පරන වාහනයක් ගෙන්වුව. එයට අමතරව අමතර කොටස්වලට විශාල මුදලක් වැයවුනා. රජයේ අනුවන ප්‍රතිපත්ති නිසා ලංකාවටත් වාහනය ගත් පුද්ගලයටත් කෙලවුනා ජපානය හා ජපානයෙන් පරන කසිකබල් ගෙනිවන සේල් කාරයො ගොඩ ගියා.
මාලිමාවට ජන්දෙ දුන්නෙ දුප්පත් මිණිස්සුයි
Ahinsaka minisunhe Fix deposit ekatath ariya wahana sihinayatath ariya ehenam sahodaraya 🤬🤬🤬
මුදල් අමාත්‍යාංශයේ ඉන්න එවුන් තමා රට බන්කොලොත් කරෙ
රජය සහ නිලධාරීන් කටයුතු කරන්නේ ඉන්දියාවේ මෝඩි රජයේ උපදෙස් මතයි. ජපන් වාහන. 7 YOM වාහන රටට ගෙන්නුවොත් ටකරන් ඉන්දියන් ලඩි වලට මාර්කට් එකක් නැත්තටම නැති වෙනවා.🤔
👍
හැම එකාම වාහන ගන්න නෙමේ...
Public transport එක හදා ගන්න හිතන්න ඕනේ...
A/C bus train තමයි රටට එන්න ඕනේ...
ජපානේ tokyo වල ඉන්න මිනිස්සු වාහන කොච්චර ගනන් අඩු උනත් වාහන පස්සේ එලවන්නේ නෑ pulic transport එකේ තමයි...
රටක් යන්න ඕනේ එතනට...
හැම කෙනාටම වාහනයක් ගන්න පුළුවන් උනොත් ඇතිවෙන traffic එක ගැන හිතන්නකෝ පොඩ්ඩක්