Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 187 | 2025-01-27 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 487

  • @HiruTVOfficial
    @HiruTVOfficial  День тому +203

    වීරයා වගේ හිටිය නුරාන් ඉන්නෙ දැන් නැට්ට පස්ස අස්සෙ ගහගෙන.නුරාන්
    කෙල්සිට කලින් කිව්වත් නිම්නාවිගෙයි කෙවින්ගෙයි සම්බන්ධයක් තියෙනවා
    වගේම ඒක ඔප්පු කරන්නත් පුලුවන් කියලා දැන් ඒක ඔප්පු කරන්න පොරට
    බෑ.මොකද බැරිවෙලාවත් නුරානයා වැඩියෙන් දැඟළුවොත් කෙලින්ම නුරාන්
    ස්පා ගියපු එක හැමෝටම ආරංචි වෙනවා.ඉතින් අසරණ නුරාන් කට පියන්
    වෙන දෙයක් බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන මොකක් කියලා කරන්නද?
    කෙල්සි මොනවා වුණත් ගේම නම් අතාරින්නෙ නෑ.එයා අර කේලම් කියන
    යක්ෂණීගෙන් උදව් ඉල්ලනවා කෙවින්ගෙයි නිම්නාවිගෙයි අතරෙ මොකක්ද
    තියෙන්නෙ කියලා හොයාගන්න උදව් කරන්න කියලා.ඒවා එහෙම වෙද්දි
    ඔන්න මංජිතයා කෙවින් ගාණෙ හම්බුණ දඬු මොණරෙන් ආදරණීය ගඟුලි
    බලන්න එනවා.කෙල්ලටත් ඉතින් පට්ටම සතුටුයි.තමන්ගෙ කොල්ලා කාර්
    එකක් ගත්තා කිව්වම ඉතින් මොන කෙල්ලටද සතුටු නැත්තෙ.ඒ කොහොම
    වුණත් ඉස්සරහට නම් මේ කාර් එක හම්බුණ එකත් එක්ක ගගුලි අඩියක්
    දෙකක් උඩින් උනත් යන්න බැරිකමක් නෑ.එහෙනම් ඉතින් අදත් මොකක්ද
    වෙන්නෙ කියලා දැනගන්න පාට කුරුල්ලො බලන්න එකතුවෙමු.........

    • @NipunaChinthana-ne5yf
      @NipunaChinthana-ne5yf День тому

      මේ කතාවේ දැන් බොරුව වැඩි, සාමාන්‍යයෙන් කතාවක් උනත් බොරුවක සීමාවක් තියෙන්න ඕනනේ, නිම්නාවි ඇස් කන් නැති ගොබ්බම ගොබ්බ කෙල්ලක් ගානට අපිට දැන් පෙනෙන්නේ, office එකේ මුලු දවසම එකට ඉදලත් කෙවින් කවුද කියලා හොයාගන්න බැරි තරන් ඒ චරිතේ මෝඩ ගොබ්බ තැනකට දාන්න එපා, ආසාවෙන් බලපු කතාවක් මේක දැන්නම් ඇත්තටම එපාවෙලා තියෙන්නේ, තාත්වික බව අඩුයි දැන්, කාලයක් අර පොලිස් කාරයාට පොලිසියක් තිබුනේ නෑ ඌ ජයනාත්ගෙ ගෙදර රාජකාරි කරේ, දැන්වත් ඉතිම් කෙවින් කවුද කියලා දැනගන්න විදිහට කතාව හදන්න, නැත්තන් නිම්නාවි කියන චරිතේ අන්ධ ගොලු බීරී චරිතයක් කරන්න, මොකද කතාව බලන අපිට දැන් පේන්නේ එහෙම, ඒ මදිවට tv එකෙන් බලනවාට වඩා අැඩ් යනවා🤣 හිරු නම් දැන් අන්තිමයි. සුපිරියට කතාව මුල පටන් අරගෙන මැදක් එන්නත් කලින් කතාව එපාකරවන්න එපා, මේ ලෝකේ වෙන්නෙ නැති විදිහට චරිත හදලා, එක්කෝ කතාව ලියන එකාට පිස්සු, නැත්න් අධ්‍යක්ෂනය කරන පොරට පිස්සු, අපිටත් පිස්සු හැදෙන්න කලින් මේ drama එක බලන එක නවත්තන්නද?,

    • @chamaramadushanka817
      @chamaramadushanka817 День тому

      Apoi ou jarama ganiyek

    • @ChandaniKumari-o4i8y
      @ChandaniKumari-o4i8y 19 годин тому

      8:21 8:51 8:44 8:47

    • @ChandaniKumari-o4i8y
      @ChandaniKumari-o4i8y 19 годин тому

      10:03

    • @ChandaniKumari-o4i8y
      @ChandaniKumari-o4i8y 19 годин тому

      10:41 10:41

  • @slteachersvibes
    @slteachersvibes День тому +292

    අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏

    • @සංධයාමල්කාන්ති
      @සංධයාමල්කාන්ති День тому

      ඉක්මනින් සුවපත් වෙවා

    • @harin789
      @harin789 День тому

      හැමතිස්සෙම ඇවිල්ල පිලිකා රෝගීන්ට සෙත් පතන මානසික රෝගියෙක් වෙන්න එපා මිනිසුන්ටඉපදුනොත් මැරෙන්න වෙනවා ඕක පිලිකා රෝහලේ විතරක් වෙන දෙයක් නෙවේ හැම එකාම මරණයට බයනෑ ඒකට ධෛර්යවන්තව මූන දෙන්න තරම් මනසක් හදාගන්න

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 19 годин тому

      පිලිකා රෝගීන් වැඩි වෙන විදියට ආහාර කෑම බීම සකස් කරන අය වෙනුන් මොකද කරන්නේ.

    • @KAManel-td7fd
      @KAManel-td7fd 17 годин тому

      ඉක්මනින් සුව පත් වෙිවා

    • @vihangasathsara150
      @vihangasathsara150 17 годин тому

      Budu saranai!🙏🙏🙏🙏🙏🙏🙏

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w День тому +41

    අනෙ එ අම්මා ගේ සතුට තමන්ගේ දරුවන්ට ඉරිසියා කුහක නැතුව අසිර්වද කරන්නේ අම්මා තාත්තා විතරයි ❤️❤️❤️

  • @kasunsankalpa-x6s
    @kasunsankalpa-x6s День тому +85

    ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං සහ වචන ඩික්ෂනරිය තමා සුපිරිම ❤️😂

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan День тому +118

    ගගුලිගේ නරක නපුරු ගතිය දවසින් දවස අඩුවෙලා..😊..මරු 👌 ඇත්ත එලි උන දවසට නිම්නාවි නපුරු උනොත් 😂 කෙවින්ට මංජිතගෙන් උපදෙස් ගන්නවෙයි🤣❤

    • @raviravindra889
      @raviravindra889 День тому +2

      Paw kella napuru neme kollata adare wadi kamata bayay wena ekekta set wei kiyala

    • @shehanshanuka4207
      @shehanshanuka4207 День тому +1

      Gagulige gathi adu wela ne balanna anthimta oya okkoma eliyta ena hati.eya sadda wahala inne rules dpu nisa

    • @FUNNY-s9t
      @FUNNY-s9t День тому +2

      ❤ගගුලිගෙ වෙනස් වෙන්න දෙයක් නෑ.. ඒ එයාගෙ හැටි.. ඉවසීම තියෙන මිනිහෙක්ට හැදෙන්න නම් ඒ වගේ කෙල්ලෙක් ඉන්නම ඕන.. දුකේදි සැපේදි එකම විදියට ඉන්න, හැම පැත්තම බැලන්ස් කරන සුපිරි කෙල්ලෙක් තමා ගගුලි කියන්නෙ… ටිකක් කට සැර වුනාට… එහෙම නොවුනම් කෙවින්ල එක්ක බීල බීල මංජිතය බේබද්දෙක් මෙලහකට😅

    • @shehanshanuka4207
      @shehanshanuka4207 18 годин тому +1

      @@FUNNY-s9t iwasima thyena minihekt hadenna ehema ganiyek mktdaa😅

    • @viramisankalpana1263
      @viramisankalpana1263 14 годин тому

      ​@@shehanshanuka4207eka nam aththa. Onna kevinta nam iwasima adui.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 День тому +162

    අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන
    සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින්
    සුවය ලැබෙිවා🙏🙏🙏

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 19 годин тому

      පිලිකා රෝගීන් වැඩි වෙන විදියට ආහාර කෑම බීම සකස් කරන අය වෙනුන් මොකද කරන්නේ.

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 19 годин тому +1

      මගේ කොමෙන්ට් එකට කුරීරු ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙලා මොකද එකට කරන්නේ 😂😂😂

  • @malakothalawala7426
    @malakothalawala7426 День тому +87

    සම්මාන දෙන්න වටිනවා මංජිතගේ චරිතයටත්👍👍👍❤️❤️❤️

  • @yennna
    @yennna День тому +37

    සුපිරියක් තමා වෙනදා වගේම 🎬💝🌻......

  • @sarathnadika6792
    @sarathnadika6792 День тому +47

    දරුවන්ගේ දියුණුවට ඉස්සරලාම සතුටු වෙන්නේ අම්මලා😊😊😊

  • @AnjanaRavishan
    @AnjanaRavishan День тому +162

    ලොකු බ්‍රාදර්ගෙ අම්‍මට අාදරේ කටිටිය කෝ 👸🤗

    • @manjulacool4842
      @manjulacool4842 17 годин тому

      එමෙන්ම ❤️❤️❤️❤️

    • @delldell6729
      @delldell6729 17 годин тому

      එතුමිය අපේ පැත්තේ ☝️❤️

  • @thamararajini
    @thamararajini День тому +51

    ලොකු බ්‍රදර් හැමෝම ආදරේ චරිතයක් වෙලා. ඒ කතා කරන විදිය ලොකු බ්‍රදර්ටම ආවේණික වචන දැන් හැමෝම කියනවා. අපිත් බලන් ඉන්න හරිම ආස චරිතයක් නාට්‍යයේ. ලොකු බ්‍රදර් කියන්නේ දැන් බ්‍රෑන්ඩ් එකක් 🔥💪🔥

  • @tharakakumara7614
    @tharakakumara7614 День тому +46

    කෙවින්ගේ බොරුව ඉක්මනට නිම්නාවී දැන ගෙන වෙන්නේ මොකක්ද කියලා බලන් ඉන්න සෙට් එක කෝ...😄

  • @WasanaPriyangani-q8e
    @WasanaPriyangani-q8e День тому +60

    පාර දිගේ කතාවේ රෙහාන්ගේ නංගි මේකේ කෙවින්ගේ අක්කා කතා දෙකේම එකම චරිතේ කරන්නේ කෙල්සි. කිසිම වෙනසක්‌ නෑ. පාර දිගේ බලපු අය කියමු ඇත්ත නේද ඒක එදා රෙහාන්ට කරදර කරා රහස් හොයන්න අද කෙවින්ට

    • @SDSendanayaka
      @SDSendanayaka День тому +1

      අම්මෝ ඔවි ..එපා වෙනවා

    • @hemakumari1024
      @hemakumari1024 День тому +1

      Digata kalisamak aedala hitiyanam hodai

    • @kamalinilanka6959
      @kamalinilanka6959 14 годин тому

      මට නම් ඒ නිලිය එදා එපා උණ පාර දකින්නත් කැමති නෑ........,

    • @sewwandianuradhadias6342
      @sewwandianuradhadias6342 14 годин тому

      Eka nm aththa math kalin kotasata comment kala okama 😂😂😂

    • @kaveesha296
      @kaveesha296 10 годин тому

      Ubalata e thiyenne ledak 😂

  • @happyheartsg1111
    @happyheartsg1111 День тому +35

    පනින මංකීස්ලට ලැඩර් බැන්ද වගේ😂😂😂

  • @amalirajapaksha-g6p
    @amalirajapaksha-g6p День тому +56

    ලොකු බ්‍රදර් නිසා තමා දැන් පාට කුරුල්ලෝ බලන්නේ අපේ පවුලම ❤♥️

  • @Lakshanyt1
    @Lakshanyt1 День тому +33

    අද තමා ඉස්සල්ලාම කාන්තිව දැක්කේ 😁😅

  • @saradamadhubhashini-kw2wu
    @saradamadhubhashini-kw2wu 23 години тому +11

    මගෙ අප්පලාට කිරි උතුරනවා වගේ හරියන්න ඕන.❤❤❤

  • @SagaraKumara-bf8yy
    @SagaraKumara-bf8yy День тому +13

    කව්රු කොහොම කිව්වත් පව් රු වලලු බැන්දත් වෙන්න තියන දේ වෙනවා නවත්තන්නබෑ හීන වෙලට ගිහින් එන්න කෙටි පාරක් නෑ..🙋‍♂️🥰 ආරෙයි පාට කුල්ලෝ 🥰🥰🥰🥰

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg День тому +41

    අම්මා කාලේකින් ඉස්කෝලේ ගියා විතරයි අනුරාද යෙක් ගෙනල්ලා 😂😂😂😂😂😂😂 අය්යෝ සංසාරේ 😂😂

    • @Anuradharamanayaka
      @Anuradharamanayaka День тому +1

      mn ba kiyaddi balen bandanna hadanne 😮 මට බෑ මට බෑ ඩැඩී බල කලොත් මන් මැරෙනවා😢

    • @dineshkumara8098
      @dineshkumara8098 День тому +1

      මේ දෙන්නා ඇත්තටම ඉස්කෝලේ යනවා උගන්වන්න 😁

  • @jagathmalaka
    @jagathmalaka День тому +17

    ලොකු බ්‍රදර්ට සම්මානයක් ලැබෙන්නම ඕන. පාට කුරුල්ලෝ බලන අයගේ පැතුමක් ඒක ❤️🙏

  • @JaysonKayy
    @JaysonKayy День тому +19

    4:44 මංජියාට හරි ගියාම පට්ට සතුටුයි❤❤

  • @keerthisrimal6632
    @keerthisrimal6632 18 годин тому +8

    අනෙ..මගෙත් ඇල්ටි සිහිනෙ හැබැ වෙන්න කියලා ලයික් වැස්සක් දිලා...ප්‍රර්තනා කරන්න යාලු..බලන්න එ වහනෙ ලැබුනාම මනුස්සයෙකුට දැනෙන සතුට...ලයික් වැස්සක් ඔනෙ...එ සිහිනෙ..හැබැ..කර ගන්න ඔයාලා හැමොගෙම ලයික් එක දෙන්න..

  • @SisiraKumara-o1l
    @SisiraKumara-o1l День тому +7

    කෙල්සිගෙ රඟපෑම අතිවිශිෂ්ටයි. හරිම තාත්විකයි.

  • @Dewmivihansa-u3v
    @Dewmivihansa-u3v День тому +20

    අංජන ලොකු බ්‍රදර්ගේ හිනාව හරිම ලස්සනයි ❤ ආදරේම චරිතේ ❤️ ලොකු බ්‍රදර් කියන වචන කතා කරන විදියනම් නියමයි ❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 День тому +20

    6:34 ලොකු බදර් නමි පටිටම
    සහෝදරයෙක්.කතාවෙි වටිනාම චරිතය!!
    ආදරෙයි ලොකු බෙුා්❤❤❤❤

  • @දහම්මෙත්සර
    @දහම්මෙත්සර День тому +14

    අම්මල හැමදාමත් කියන්නෙ ඔය ටික දෙයියනේ 🙄ආදරෙයි රත්තරන් අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සියලු මවු වරුන්ට උපහාරයක්ම වේවා දීර්ඝායු ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤

  • @MRCDNawarathna
    @MRCDNawarathna День тому +44

    රට ඉදන් බලන්නේ කව්ද මන් වගේ 👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @Sheduking
    @Sheduking День тому +12

    ගගුලි දැන් නම් මරු❤️‍🩹😌

  • @dulabro845
    @dulabro845 День тому +12

    කෙල්සිට මාත් අකමැතියි....මේ කතාවෙදි...ඒතේකෙන් කියවෙන තව දෙයක් තියනවා...ඒ තමා මිනිස්සු බයිනවා කියන්නේ එයාට..එයා ඒ චරිතේ නියමෙටකරනවා කියන එක..😊

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 19 годин тому

      කෙල්සිලා වගේ අයගේ කුණු කොන්ත්‍රාත් වලට අත ගසාලා අද ගොඩාක් පිරිමි හිරේ ඉන්නවා.

    • @kamalinilanka6959
      @kamalinilanka6959 14 годин тому

      එපාවෙන කිය්විල්ලක් තියෙන්නේ ......කෙල්සිට

  • @DIVTOOLS1
    @DIVTOOLS1 День тому +22

    හැබැයි කාන්තිත් ගැලපෙනවා නේද කෙවින්ට 😂

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz День тому +35

    ලොකු බ්‍රදර්ගේ මංතරේ තමා මරු ආතල් 😂😂😂😂😂😂😂😂😂😂

  • @JaysonKayy
    @JaysonKayy День тому +14

    6:34 ලොකු බදර් නම් පට්ටම සහෝදරයෙක්.කතාවේ වටිනාම චරිතය!! ආදරෙයි ලොකු බ්‍රෝ❤❤❤❤

    • @thamararajini
      @thamararajini День тому +2

      ආදරේම චරිතේ ලොකු අංජන ලොකු බ්‍රෝ ❤

  • @HUAWEIX-e9w
    @HUAWEIX-e9w День тому +8

    ගෙදර වැඩ කරන ගැනු ළමයට හිත ගියපු අය තව ඉන්නවද?

  • @OshanPabasara-e2i
    @OshanPabasara-e2i День тому +6

    kollekge lokuma heanayak thama thamangema වාහනයක් kiyanne
    e kollata e wahane ගත්තම thiyenne patta sathutak bn❤❤

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 День тому +5

    සුපිරි return එකක් දුන්නේ නුරානයට...😁😁

  • @rashmikaindika
    @rashmikaindika День тому +20

    ලොකු බ්‍රදර්ගේ රංගනය තමා ඇබ්බැහිය ❤️💪

  • @nimalimaheshi
    @nimalimaheshi 22 години тому +4

    ලොකු බ්‍රදර්නම් නියමයි අනේ. පුදුම ආස කරන චරිතයක් ♥️♥️♥️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 День тому +16

    ලොක බුදර් නිසා තමා දැන් පාට කුරුල්ලෝ
    බලන්නේ අපේ පවුලම ❤❤

  • @maheshiudayangani-m5x
    @maheshiudayangani-m5x День тому +4

    හදවතේ චරිතේ අංජන ලොකු බ්‍රදර් 💖💪

  • @MihirangaMihiranga-k2z
    @MihirangaMihiranga-k2z День тому +8

    *" ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ " කියලා අහලා තිබුණත් ඒක ගණන් නොගත්ත එක තමයි මම කරපු එකම වැරැද්ද...🫀🤘🏻*

  • @DilanMadusankha
    @DilanMadusankha День тому +8

    ❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 День тому +17

    ෆයර් හෙන් වගෙ😅😅😅

  • @JaysonKayy
    @JaysonKayy День тому +10

    12:35 කෙල්සිට ආදරෙ අය මේ කොනට 🫠
    පේනවනෙ කවුරුත් නෑ😂😂😂😂

  • @Malan_911
    @Malan_911 День тому +15

    එකෙක් ඉන්නවා ඌ හැමදාම මෙකේ ඇවිත් comment දාලා අවදාන ගණිකාවක්වෙලා පුකදෙනවා 😂👍

  • @SanjanaDilshan-gg3mv
    @SanjanaDilshan-gg3mv 15 годин тому +1

    ගෙදර වැඩට ඉන්න කෑල්ල මරු

  • @DinushAnurudda
    @DinushAnurudda 9 годин тому

    ❤budusaranaiii Ekman suwaya labewa hamotama

  • @romeshpathiranaN
    @romeshpathiranaN День тому +5

    ලොකු බ්‍රදර් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්
    🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️

  • @MalathiMala-wi6dy
    @MalathiMala-wi6dy День тому +4

    නියමයි අයියයි මල්ලියි අම්මයි

  • @kaveeshadeshan8608
    @kaveeshadeshan8608 День тому +20

    එකතැන වගේ නේද කතාව 😊

  • @ishansudaraka6217
    @ishansudaraka6217 23 години тому +4

    ඔං ගංගුලී තලගුලියං තුරිං භුත අයිස් වා මවුත් වා එස්වා චප්පචුරුස් පුස්.....💥

  • @Lkavisa
    @Lkavisa День тому +380

    කෙල්සිට අකමැති අය ඉන්නවද😅😮

    • @DilanMadusankha
      @DilanMadusankha День тому +2

      ඕඔ

    • @dilshannalinda2320
      @dilshannalinda2320 День тому +4

      Mn kemathi eyt ❤

    • @Bandara.14
      @Bandara.14 День тому +4

      කෙල්සිට නම් කැමති නෑ .... හැබැයි ඔයාට නම් කැමතියි ❤❤❤❤❤❤❤

    • @VishvaChandrasekara
      @VishvaChandrasekara День тому +2

      හොම්බට ගහන්න හිතෙනවා

    • @techwithlokka536
      @techwithlokka536 День тому +3

      කෙල්සිට නම් කැමති .... හැබැයි ඔයාට නම් කැමතියි නෑ🤣

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 День тому +3

    ලස්සනයි ලස්සනයි ❤❤❤❤බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻👌🏻👌🏻👌🏻

  • @anuradhajayarathna12345
    @anuradhajayarathna12345 День тому +9

    මංජිත ❤

  • @yoshanmilinda-q3h
    @yoshanmilinda-q3h День тому +7

    කෙවින්ගේ office එකේ වෙකන්සියක් තිනොද දාන්නේ නැ 😂 නේද යාලුවනේ

  • @Dhammikahas
    @Dhammikahas День тому +2

    අනේ අම්මගෙ හිනාව උතුරනව සන්තෝසෙට .ඇඩෙනව නිර්වායාජ් ආශිර්වාදය ..අම්මල එහෙමයි ...

  • @riyalpathuma5454
    @riyalpathuma5454 День тому +8

    ලොකු බුදර්ගේ මංතරේ තමා මරැ ආතල් 😂😂
    😂😂😂😂😂😂😂😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf День тому +8

    ලොකු බ්‍රදර් තමයි හොදටම කිව්වෙ 😂😂😂

  • @JanithaDamayanthi
    @JanithaDamayanthi День тому +3

    TENDING 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🎉🎉

  • @Pradeepsilva-j5q
    @Pradeepsilva-j5q День тому +15

    ලොකු බ්‍රදර්ගේ ආතල් මංතරය ඇහුන විදියට කොටාගෙන යන් බලන්න ෆ්‍රෙන්ස්? 😂😂😂

  • @DinaCreations
    @DinaCreations 16 годин тому +2

    නුරාන්ට දැන් මාර විපතක්නේ වෙලා තියෙන්නේ😂

  • @Inf_nethu
    @Inf_nethu 17 годин тому +1

    ලොකු බ්‍රදර් නම් ආතල්, ආතල් නම් ලොකු බ්‍රදර්😂❤

  • @HDSprouduction6249
    @HDSprouduction6249 День тому +4

    6:34 ලොකු බ්‍රදර් නම් මරු සහෝදරයා ❤❤❤🥺🥺😩🌼🫂🤍❤️‍🩹

  • @riyalpathuma5454
    @riyalpathuma5454 День тому +33

    පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන
    කරමු🙏🙏

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg День тому +15

    කෙල්සිට දෙන්න හිතෙනවා නලලත් ඇතුළට බහින්න 😂😂😂😂😂😂😂

    • @pathmalg4242
      @pathmalg4242 12 годин тому

      Kelseta Honda andumak aran denna kenek nadda

  • @ChanakaKaushalya-q4m
    @ChanakaKaushalya-q4m 21 годину тому +2

    කෙවින් කියන්නෙ වෙන ම ලෙවල් ඒකෙ ඉන්න පොරක් නුරාන්ට දුන්න රිටන් එල 😌

  • @you_should_know2
    @you_should_know2 День тому +3

    අපෝ ආසාවෙන් බලපු මේ කතාව බඩවැල වගේ එපාවෙන්න අදිනවනෙ බන්. එපා වෙනව බන්.

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 23 години тому +3

    පව් නුරාන්,,,,,,,,,😅
    කෙවින් නම් ,,,,,,,,,😂

  • @krishanpalihawadana2123
    @krishanpalihawadana2123 18 годин тому +2

    ඇත්තටම ලංකාවේ අපි පව් මොකද ඇල්ටෝ එකක් කියන්නෙත් අපිට හීනයක් 😢

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 День тому +3

    මෙි කතාව ඒකාධිපති කෙවින් කරන කියන ඔක්කොම හරි😂😂😂😂ටොම් ඇන්ඩි ජෙරි කාටුන්එකේ හැමවෙලේම ජෙරි චන්ඩියා වගේ😂😂😂😂

    • @renukafernando.5541
      @renukafernando.5541 15 годин тому

      ඇත්ත.. ඒ ලෝකෙ කිසි කෙනෙක්ට එෆ් බී එකක්වත් නැද්ද කොහෙද. තිබුණා නම් ඉතින් නිම්නාවී ඔච්චර රට පටලවා ගන්න විදියක් නෑනෙ.

  • @gayshema
    @gayshema День тому +1

    ලස්සනයි ♥️♥️

  • @Kanthi-d9t
    @Kanthi-d9t День тому +3

    ගුරු වරු ලමයින්ට අමතන විඩිය❤😢😂😂

  • @dilmiweerasinghe9322
    @dilmiweerasinghe9322 День тому +5

    Kelsi ta kamathi na kamathi na kiuwwat kelsi ge witharai me kathawe kisima boruwak natte 😅❤

  • @sameerajaves-tk9ts
    @sameerajaves-tk9ts 3 години тому

    රස්සාවක් කරන වයසෙ කසාද බදින වයසෙ දරුවො දෙන්නෙක් ඉන්න ගෙදරක එකෙක් රස්සාවක් කරලා යාන වාහන අරන් දියුනු වෙලා..අනිත් එකා මෙලෝ දෙයක් නොකර හිටියත් අනිකගෙ හිත රිද්දන්නෙත් නෑ..උබට කිරි උතුරන්න හරියන්න ඕනෙ උබටත් එක්ක ලොකු පුතේ කිව්වෙ.(ඒ තමා අම්මා😘❤️🙏❤️

  • @KavindaFilmworks
    @KavindaFilmworks День тому +3

    සමහරැ කියනවා alto මොනවද බන් කාර් ද බන් උන් දන්නේ මේවල ගනන්😂 යකෝ නැති එකාට මේවා bmwවගේ තමා😢

  • @pemawansa6028
    @pemawansa6028 День тому +2

    දුප්පත් පවුල්වලට මරුටි කාර් එකත් සිහිනයක් තමෛ....

  • @gihansagihansa3325
    @gihansagihansa3325 День тому +4

    Veivs බලද්දී ඇත්තටම සෙට් එක pn එකෙන් විතරයි ද කොහෙද බලන්නේ 😂

  • @SithumDananjaya-x7r
    @SithumDananjaya-x7r 7 годин тому

    Marama sathutui matath ikmanatama wahanayak ganna labida😢😔

  • @sachindilukshana5002
    @sachindilukshana5002 День тому +3

    4:48 ලංකාවේ නිශ්පාදිත abs තිරිංග පද්දතිය❤

  • @wathsalafernando1679
    @wathsalafernando1679 10 годин тому

    Kelsith lassanai

  • @kushi784
    @kushi784 День тому +14

    නුරාන්ගෙයි කෙල්සිගෙ මගුල කැඩිලා යන්න ඕන

    • @raviravindra889
      @raviravindra889 День тому

      Ara thatta kota Dr.narakada kelsita😂😂😂😂

    • @DYKookie
      @DYKookie День тому +2

      ඕක කොහොමත් කැඩෙනවා 😂

    • @Thilak-l9w
      @Thilak-l9w День тому +1

      ඔයාගෙ pusa sududa

    • @kushi784
      @kushi784 19 годин тому

      ඌ හොඳ යි​@@raviravindra889

  • @Kumudu-s3c
    @Kumudu-s3c День тому +3

    අනේ මන්ජිතගෙ අම්ම මගෙ මහත්තයාගෙ අම්මත් ඔය වගේමයි මගෙ අප්පලාට කිරි උතුරනවා වගේ හරියන්න ඕනි කියනවා ❤ අම්මලා තරම් වෙන කව්ද ලමයින්ට ආදරේ

  • @SasenRavidu-y9x
    @SasenRavidu-y9x День тому +4

    කෙවින් නිකන් මචන් මචන් ගාන්නෙ...නදීශාන් වගෙ😂

  • @ireshaganegoda3922
    @ireshaganegoda3922 17 годин тому +3

    කෙවින් ගැන තරහක් එන්නෙ නැද්ද .නුරාන් ස්පාර් ගිය කතාවෙදි

  • @RaniFernando55.225
    @RaniFernando55.225 День тому +1

    ලස්සනයි. අදත් 🩷🩷🩷
    පාට. කුරුල්ලෝ. ❤❤❤❤

  • @flcrtraks
    @flcrtraks День тому +5

    Math kawadahari car ekak gatta dawasata ape ammath mehema satutuwei❤❤😊

  • @LahiruKalpa-l8j
    @LahiruKalpa-l8j День тому +4

    කෙල්සි උකුස්සි 🐦🐦

  • @Bandara.14
    @Bandara.14 День тому +21

    මේ කතාව හැමදාම phone එකෙන් බලන අය කවුද මං වගේ 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @dumindadisanayaka6025
    @dumindadisanayaka6025 День тому +2

    ස් ස්පා මස්සිනා😂😂

  • @DinaCreations
    @DinaCreations 16 годин тому +2

    නිම්නාවී සැර වෙයි වගේ නේ🤔🤔🤔

  • @sportsnonfinite8919
    @sportsnonfinite8919 День тому +1

    Car එක පෙන්න පෙන්න තව සතියක් අදී 😂😂😂

  • @DishnaKumara-t5r
    @DishnaKumara-t5r День тому +6

    Man hari asae kavnta.❤...❤...❤...🎉...😊...😊...❤😊...

  • @raviravindra889
    @raviravindra889 День тому +3

    Kelsi maru CID ekata😂😂😂

  • @Ashengimhan-es5fw
    @Ashengimhan-es5fw День тому +6

    ලොකු බ්‍රදර් තමා චරිතෙ

  • @saliyaspk0602
    @saliyaspk0602 12 годин тому

    අඩේ ඒ අම්ම වාහනේ ගෙනාපු වෙලාවෙ 🥺🥺
    මාත් ලගදිම ඕක කරනවා

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo День тому

    😂😂Fire hen ..

  • @Zero-d6g
    @Zero-d6g 7 годин тому

    ඇමරිකන් ඉදන් කවුද බලන්නෙ

  • @vidarshanaravidu4499
    @vidarshanaravidu4499 17 годин тому +1

    ❤️😹❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 День тому +4

    ඹි මෙි කතාව අසාවෙන් බලන අය කෝ

  • @KalyaniKumari-c1d
    @KalyaniKumari-c1d 11 годин тому +1

    Anuradata inne sarangada dan ne😒💔

  • @thisa_official50
    @thisa_official50 День тому +2

    5:41 Bike eka office eke dala aawa neda😂😂😂