ගංගා නදියෙන් දඹුලු තොටට බෝ අංකුර ගෙන ඒම පිළිබද මහා හෙළිදරව්ව |

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 300

  • @rdvishaka2451
    @rdvishaka2451 Рік тому +62

    ජනිත පුතා , "යථාර්ත පුස්කොළ පොත" වැඩ සටහනට අපගේ ප්‍රනාමය!!!

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 Рік тому +47

    ඔබතුමා ඇතුළු බොහෝ දෙනෙක් අපේ බුද්ධ දේශය පිහිටුවන්න දරන උත්සාහය ප්‍රශංසනීය යි තව තවත් ඔබතුමා ඇතුළු පිරිසට තව තවත් ශක්තිය ලැබේවා

  • @iranipalwehera2726
    @iranipalwehera2726 Рік тому +41

    යටගිය ඉතිහාසය මතුවී
    රටට යහපතක් ම wewa

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 Рік тому +38

    ඔබේ වෑයම විශිෂ්ඨයි. සැබැව සොයා මතුකොට ජනතාව අතරට නිවැරදිව සංවේදන කිරීම ඉමහත් සේවයකි. ඔබට ජාතියේම ගෞරවනීය ප්රණමය.

  • @susanthaperera8512
    @susanthaperera8512 Рік тому +31

    හොද වැඩසටහනක් ඔබ ඉතාමත් හොදින් පැහැදිලි විදියට තෙරුම් කරදේනවා.ඔබට මගේ ගෞරව ප්‍රරණාමය .මේ බුදුන් උපන් ජම්බුත් දිපයයි. එය පරම සත්‍ය යි.

  • @geethakanahera4429
    @geethakanahera4429 Рік тому +23

    අපි පුතුන්ට ආශිර්වාද කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ නෙ
    ඒ කෙසේ වෙතත් අපි නොකඩවා බලනවා

  • @udayapradeep762
    @udayapradeep762 Рік тому +25

    හෙල දීපයට ජය ජයරත්න පති ආරච්චි මහතාවත් සන්බන්ද කර ගන්න රට වෙනුවෙන් අපි ඔක්කොක එකා වගෙ යින්න ඕනෙ සහෝදරයා

    • @senawirathna6147
      @senawirathna6147 Рік тому +6

      එකමුතුකම ගජමුතුමෙන්
      වටිනව ..
      මමත් කලින් කිව්ව මේ ගමන ඔක්කොම එකතුවෙන්න කියල තනි තනිව ගමන් කරනව..
      විස්තර පැහැදිලියි ඇයි තව ඉන්දියන් නඩ ගෙනියන පෝස්ට් දමන්නෙ බුද්දගයා වංදනා කරන්න යන්න නොදන්නා ජනතාව නිකරුනේ මුදල් නාස්තිකරගන්නෙ ජනතාව දැනුවත්කරන්න මාද්‍ය නැ..මේව බලංන පෝන් තියන අය විහරයි..
      ඒකත් තිබුනට යු ටියුබ් බලන්නෙ නැ..😢

    • @gayanigayani5528
      @gayanigayani5528 Рік тому

      ඒ අදහස නම් ගොඩක්ම හොඳයි 👍👍👍

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 місяців тому

      ජය රත්නපති ආරච්චි 😂😂කව්ද අර මීවනයගෙ පක ලෙව කාපු එකා නේද 😂😂

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 8 місяців тому

      ​@@k.a.gunawathi4839thoge puke lewa kanna deyak thiyenawada😂

    • @wasanthapremarathne1583
      @wasanthapremarathne1583 5 місяців тому

      ​@@k.a.gunawathi4839ගැහැණු නමකින් පෙනී සිටින නපුංසක කොන්ද පණ නැති නිවටයා කවුද

  • @rohanakumara2375
    @rohanakumara2375 Рік тому +27

    ඉතිහාසය සහ යටගිය සිරි සද්ධර්මය මතුකර ගෙනඒම ඔබට දිර්ඝායුස ලැබේවා සුවපත් වේවා ජනිත් මහත්තයාට

  • @Bla_bla_234
    @Bla_bla_234 Рік тому +48

    පුතා ඔයා කරන මේ උතුම් මෙහෙවරට හදපිරි ස්තුතිය පළ කරමි.🙏🙏🙏

    • @DayawathiVidana
      @DayawathiVidana Рік тому

      ❤❤❤❤❤❤❤

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 місяців тому

      මීවනයගෙ පක ලෙව කාපු උන්ට හුරේ දාන් නැතුව හිටපන්

  • @sudharma4313
    @sudharma4313 Рік тому +43

    ඔබ තුමාන්ලාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l Рік тому +31

    ගෞරවණීය සිරි සම්බුද්ධ පාරිසුද්ද ඉතිහාසය සොයන සැමට සියලුම සත්‍ය සාධක හිමිවේව. මතුපරපුරට දැක, දැන, යහපත් මඟට ඒමට හැකිවේවා. සතරවරම් දෙවිවරුන් ඇතුළු සැම දෙවිවරුන්ගේ ආසිර්වාදය ලැබේවා.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 місяців тому

      මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේකින් මතුවුනේ

  • @vidyawathsalananayakkara4161
    @vidyawathsalananayakkara4161 Рік тому +25

    ජනිත් පුතේ ඔබ‍ට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා. මේ රටේ අසරණවු මිනිසුන්ට අපේ සත්‍ය ඉතිහාසය මතු කර දෙන්නට තව තවත් ශක්තිය ලැබේවා

  • @ilanganthilakaum5659
    @ilanganthilakaum5659 Рік тому +58

    ජනිත් මහතාට මෙම ප්‍ර්‍යත්නයට මාගෙ ප්‍ර්නාමය පිරිනමමි හෙලයනට ජයවෙවා සත්‍ය මතුවීම කාටවත් නතර කල නොහැකිය ඔබතුමන්ට මෙම සිරි සද්දර්මය අවබෝධ වෙවා .

  • @indrasenapathi-py3ux
    @indrasenapathi-py3ux Рік тому +13

    වළලා දැමූ අපේ හෙළ බොදු ඉතිහාසය යළි පණ ගසා ගොඩ ගන්නට ඔබ සැමට එළැඹෙන සියලු බාධක බිඳ ඉදිරියට යෑමට හැකිවේවා

  • @rohinisudarma2897
    @rohinisudarma2897 Рік тому +17

    ඔබ තුමා ඉදිරිපත් කල මේ වටිනා වැඩ සටහන අපේ සත්‍ය ඉතිහාසය ඉස්මතු කර ගැනීමට හැකි වේවා......

  • @pathmasiribandara4761
    @pathmasiribandara4761 Рік тому +18

    ජනිත් මහත්මයා ඔබ කරන මේ සේවය අගේ කොට සලකමි

  • @amilagayan5287
    @amilagayan5287 Рік тому +7

    දැන් හෙළයන් නිදාගෙන හිටියා ඇති මේ ජාතිය නැවත ගොඩනගන්න අපි එකට එක් වෙමු කළ හැකි උපරිමය උපරිමයෙන්ම කරමු ජය වේවා

  • @sujathakalugala3444
    @sujathakalugala3444 Рік тому +11

    ඔබට යහපතක් වේවා

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo Рік тому +12

    ❤🎉ඔබගේ උත්සාහයට අපගේ ප්‍රණාමය ඔබටවිශ්වයම ශක්තිය🎉🎉🎉

  • @anushkamalinda3400
    @anushkamalinda3400 Рік тому +14

    Puthe obata jaya!!!🙏🙏🙏!!!

  • @dimuthuwijesinghe6569
    @dimuthuwijesinghe6569 Рік тому +9

    සත්‍ය බුද්ධ ඉතිහාසය මතු වේවා... 🙏🙏🙏

  • @udayasirisilva8088
    @udayasirisilva8088 Рік тому +8

    අපට සත්‍ය ඉතිහාසය පැහැදිලි කරදෙන ජනිත් මහතාට බොහෝපින් ලැබේවා මෙතරම් පැහැදිලි ව අපේයට ගියාව මතැ කරදෙන ⁣හෙලයාට වසාදමාඇතිකොටස එලිපෙහෙලි කරඇත්ත ඇති හැටියෙන් පැහැදිලිකරදිමට තව තවත්සුවපත් භාවයම ලැබේවා යි පතමි

  • @nandanapremasiri4951
    @nandanapremasiri4951 Рік тому +14

    සුවපත් වේවා janith ❤❤

  • @samanthakalyanaratne5907
    @samanthakalyanaratne5907 Рік тому +9

    ආඩම්බරයි සොයුර ඔබගේ මේ ප්‍රයත්නයට....//

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 Рік тому +5

    අපේ හෙල දීපය ගැන මෙවැනි වීඩියෝ සෑම එකක්ම බලනවා. වෙනත් දේවල් වලට වඩා පිස්සුවෙන් වගේ මේවා බලන්නේ මේවා දකිනකොට ඇගේ ලේ පත්වෙනවා වගේ දැනෙනවා අපේ හෙල ඉතිහාසය නැවත මතුවෙනවාමයි.❤❤❤❤ ජනිත් මහත්තයා ඇතුළු සියලු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @rathwije1579
    @rathwije1579 Рік тому +17

    great project darshana appreciated keep up further more proud of you appropriately for better of siri lankan or jambudipa real history excellent ඔයා කරන මේ උතුම් මෙහෙවරට හදපිරි ස්තුතිය පළ කරමි.🙏සත්‍ය මතුවීම කාටවත් නතර කල නොහැකිය ඔබතුමන්ට මෙම සිරි සද්දර්මය අවබෝධ වෙවා . යථාර්ත පුස්කොළ පොත" වැඩ සටහනට අපගේ ප්‍රනාමය salute you hats off

    • @u.s.llanki5805
      @u.s.llanki5805 Рік тому +1

      ගොඩක් ස්තුති ඔබට .ඉතිහාසයේ සැබෑම ඉතිහාසය අපිට මතුකර පෙන්වන්න දරන වෙහෙස ට අපි ණය ගැති ඔබට .

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 Рік тому +7

    ජනිත් පුතුට මතු බුදුබව ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏✋👍🌹🌻🌹💎🌹🌸🌹👑️🌹💪👍🙏🙏🙏දීර්ඝායු වේවා

  • @ranuranu1234
    @ranuranu1234 Рік тому +11

    ජනිත් පුතේ ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @Pumindu_R25
    @Pumindu_R25 Рік тому +6

    බොදු උරුමය පිළිබදව. අප දැනූවත් කරමින් ඔබ තුමා කරන මෙම මෙහෙවර වචනයෙන් කියා නිම කල නොහැකි සේවයක්. යහපත්කම වේවා,!!!🌸🌸🌸

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg Рік тому +8

    හරිම වට්නවා පුතා මේ ..අපෙ උරුමය ......ඔයාට තවත් බලය දහිරිය ..ලැබෙවා ..පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා .......

  • @nsenadeera6025
    @nsenadeera6025 Рік тому +9

    සුවපත් වේවා ..
    මල්ලි ...

  • @dpriyapriya6877
    @dpriyapriya6877 Рік тому +24

    දැනට වසර කිහිපයකට පෙර සිටම ඔබට නෝන්ඩියට,,අපහසකර සිනාසුණු අයට දිනක හඩා පසු තැවෙන්නට සිදවනු ඇත...සත්‍යය ඉස්මතු කරන්නට වෙර දරන වෑයම මතු දිනක මල්ථල ගණු ඇත.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Рік тому +6

    තෙරැවන් සරණයි ඔබතුමාට....❤❤❤❤❤

  • @chamaraambawatte852
    @chamaraambawatte852 Рік тому +8

    Siyalu Budunwarun Pahala wu deepaya me Heladeepayai...🙏🙏🙏

  • @nininiakil9438
    @nininiakil9438 Рік тому

    දැනුම්පාලතුමාගේ මිත්‍යාදෘෂ්ටිය දුරුකරන ඔබතුමාට ගොඩක් පින්බුද්ධ සත්‍ය සත්‍යයිඅපගේ මව්බිම බුද්ධ දේශයයි. ඒ සත්‍යයකිඅද ලාංකිකයින්ට නොව පිටරැටියන්ටමේ බුද්ධ භූමියfun ලස්ස දොළොස් දහසක් බුදුවන බුද්ධ භූමියමිණි පහනකි😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @gayanigayani5528
    @gayanigayani5528 Рік тому +1

    ජයරත්න පතිරාරච්චි සමග මේ ගැන සාකච්ඡා කිරීමට ඔබ වැනි දක්ෂයෙක් ඉදිරිපත් වෙනවා නම් ගොඩක්ම හොඳයි .

  • @kanthigodage5348
    @kanthigodage5348 Рік тому +4

    හෙල බොදු ඉතිහාසය වෙනුවෙන් තබන තබන පය මල් පල ගැන්වේවා!
    ඉතිහාසය පිලිබදව නොදත් බොහෝ දේවල් දැනගන්න හැකි වේවි කියලා බලාපොරොත්තු වෙනවා .
    තෙරුවන් සරනයි 🙏

  • @nandaniedharmasena3329
    @nandaniedharmasena3329 Рік тому +2

    ජනිත පුතා හොඳ වැඩ සටහනක්. පැහැදිලි කිරීම අගෙයි පුතා. සුවපත් වේවා පුතා.

  • @ravindraliyanage8845
    @ravindraliyanage8845 Рік тому +6

    සම්පුර්ණයෙන්ම වැඩ සටහන බැලුවේ නෑ. නමුත් ඉතාමත් හොඳ වැඩ සටහනක්‌. මෙය පොතක් විදියට ප්‍රකාශ කරන්න.

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p Рік тому +1

    මේ උතුම් කාර්ය කරන සැම දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. සත්‍ය ඉක්මනින්ම හෙලිවේවා. එම සත්‍ය සියලුම සිත් සතන් තුලට ආරෝපනය වී අවබෝධ වේවා...

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 Рік тому +7

    තවම බොහෝ දෙනෙකුගේ ඇස් පෑදී නැත
    මේ බුද්ධ දේශයයි.🙏🙏🙏🙏

  • @PriyanthaRathnashree-h3b
    @PriyanthaRathnashree-h3b 20 днів тому

    ජනිත මල්ලි කියන්නේ සම්පූර්ණ ඇත්ත සත්‍ය සම්පූර්ණ අපේ සිංහලයගෙන් සම්පූර්ණයෙන්ම හංගල තියෙන්නේ

  • @Srilankabus-lo8nq
    @Srilankabus-lo8nq Рік тому +2

    ජයවේවා සහෝදරයා. පුලුවන් ඉක්මනින් ඊළඟ වැඩසටහන බලාපොරොත්තු වෙනවා. පතිරාරච්චි මහත්තයා පුලුවන් නම් සම්බන්ධ කරගන්න.තෙරුවන් සරණයි ඔබට.

  • @ChandrarathnaMallawa
    @ChandrarathnaMallawa Рік тому +8

    අපිට හරිම ආඩම්බරයි. නාත්තන්ඩියේ ජනතාව

  • @Helaithihasaya
    @Helaithihasaya Рік тому +2

    ජනිත් මහත්තයෝ oba තුමා අපිට සක්තියක් අපි ඉන්නවා ඔබ තුමා එක්ක අපි කොහොම හරි අපේ ඉතිහාසය අපි හෙළ බිමේ ගොඩ නගමු මං අවන්කවම අදරෙයි මගේ රටට

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 Рік тому +4

    නුබටජවවෙිවාඉතිහාස බෙදා හදා
    ගැනඅමටසැලැසිසුවටෙ දහස් වරක් ස්තුතියි

  • @malithliyanage9511
    @malithliyanage9511 Рік тому +6

    karana wadeta Bohoma Isthuthi

  • @tharukik
    @tharukik Рік тому

    ඔබතුමාගේ යුග මෙහෙවර අගය කරනවා.....ඔබතුමාටනිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරනවා.....

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 Рік тому +4

    හොද වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට
    යහපතක්ම වේවා !

  • @MallikaPriyangani-q3u
    @MallikaPriyangani-q3u Рік тому +3

    ඔබට ගොඩක් පින් සත්‍ය ඉතිහාසය මතු වේවා 🙏🙏🙏🙏🙏

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 7 місяців тому

    ඔබගේ උත්සාහයට අපගේ ප්‍රනාමය . හෙළ බොදු ඉතිහාසය සොයා යන සියලුදෙනාට තෙරුවන් සරණයි .

  • @rohanapushpakumara2913
    @rohanapushpakumara2913 Рік тому

    ඔබ තුමාගෙ උත්සහය නම් ප්‍රශංසනීයයි එත් වසරගනනාවක් ගවේෂණය කරලත් ඔබ තාම අදුරේ අතගාන සෙයකුයි පෙනී යන්නෙ පසුකාලීනව පරිවර්තනය නොකල මූලාශ්‍රවල මුල්පිටපත් සහ නිවරදි සෙල්ලිපි කියවීම තුලින් මේ සිවිහෙලය තුල පිහිටි ලංකා දීපය සහ දඹදිව නිවරදිව සොයාගන්න ඔය මහාවංසය දීපවංසය ඇතුළු අනෙකුත් අටුවා ටිකා වල සදහන් සියලුම තොරතුරු ඉතාම නිවරදියි දැ නටමත් සත්‍ය ඉතිහාසය සොයා ගත් අය බොහෝ සිටිනව එත් ඒ අය නිහඩයි ඔබ ඔය යනවිදියට සත්‍ය ඉතිහාසය දැකීමට බොහෝ කලයක් ගතවෙවි

  • @Helaithihasaya
    @Helaithihasaya Рік тому +2

    ඔබ තුමාට දීර්ගායු වේවා නිවනම වේවා

  • @iranipalwehera2726
    @iranipalwehera2726 Рік тому +10

    🙏🙏🙏🙏🙏

  • @lionelmabimage5945
    @lionelmabimage5945 Рік тому

    මහගු කාලීන ක්‍රියාවලියක්.ඉදිරියටම ඉදිරිපත් කිරිම ට ධෛර්යය ශක්තිය ලැබේවා.තෙරුවන්ගේ පිහිටයි.

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl Рік тому +2

    🎉🎉🎉🎉
    ඔබගේ උත්සාහ යට පිං .

  • @chamaraambawatte852
    @chamaraambawatte852 Рік тому +5

    Obathumage video ekakin thamai mama mulimma danagaththe..Balapu mulma video eken mata theruna meya thamai Sathya kiya..Obathumata Bohoma pin..Theruwan Saranai..🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 місяців тому

    තෙරුවන් සරණයි ජනිත මහත්මයෝ ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා බුදු සසුන මේ හෙළ බිමේ බැබලේවා තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹👌👌👏👏👏👏

  • @nandasomarajapakse4055
    @nandasomarajapakse4055 4 місяці тому

    ඔබේ මේ කැපවීම ඉතාඅගයකරන අතර ඒ උතුම් උත්සාහය මනාව සාර්ථකවේවායි අඩිශ්ඨානකරමු!🙏🏼

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 Рік тому +2

    ආයු බෝහෝ වේවා
    තෙරුවන් සරනයි
    ඔබට ගොඩාක් පින්
    ඇයි මෙ අපෙ හෙළ ඉතිහාසය යට ගහන්නෙ මෙ සියළුදෙනා....
    මුදල් වලට සියල්ල යටවෙලා නෙද තියෙන්නෙ
    මෙ රටෙ වටිනාකම දන්න නිසයි පිට රටවල් මේ රට යටත් කරගන්න පොර බදින්නෙ

  • @skolesuresha5233
    @skolesuresha5233 Рік тому +2

    සිව් හෙළය ට ජය ❤

  • @sudharmashanthi1183
    @sudharmashanthi1183 Рік тому +1

    ජනිත් පුතේ, ඔබට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ අධිෂ්ඨාන කරනවා.අපේ සත්‍යය ඉතිහාසය ලොවට අනාවරණය කිරීමට මහත් වෙහෙසක් දරන සියලු දෙනා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.!!!🙏🙏🙏

  • @nilanihettiarachchi5250
    @nilanihettiarachchi5250 Рік тому +1

    ජ්නිත් පුතේ ඔබට නිරෝගි සුවය අධ්ෂ්ටාන කරනව .නිබ්බාන සුවයෙන්ම සුවපත් වෙත්වා !!!❤

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 Рік тому +12

    Tip එකක්,
    මහනුවර යුගයේදි ලියැවුණ සුමන සූත්‍රයේදී දියසෙන් නම් රජෙක් දඹදිව රජව 13න් අවුරුද්දක් එහි රජකම් කර පසුව අනුරාධපුරයට පැමිණ එහි සිරි දැක පැහැදි එහි සිට වසර 22ක් රාජ්‍ය කොට පරලොව සැපත් වෙන බව කියවෙනවා කියල අහල තියනව.
    ඉතින් ඉන්දියාවෙ ඉදන් ඇවිත් ලංකාවෙ රජ කරනවා වෙන්න බැහැනෙ මේ ලංකාවෙ ප්‍රදේශ දෙකක් වෙන්න ඕන කියන්නෙ… බොහෝ විට උඩරට සහ රජරට ප්‍රදේශ ගැන වෙන්න ඕන 🤔

    • @littlenotesnursery
      @littlenotesnursery 8 місяців тому

      ඉතිහාසය නොදන්නා කම.ඉන්දියාවේ වෙත් අතීත දඹදිව ඉදන් මොනතරම් අපේ රටේ රජකම් කරලා තියෙනවද..

  • @HTDJTFBH
    @HTDJTFBH Рік тому

    ඔබ නිහඩ වීරයෙක්🤍.ජය වේව

  • @sunandarodrigo1198
    @sunandarodrigo1198 Рік тому +3

    ඔබතුමාට පින්

  • @SadunMadushanka-ek5zd
    @SadunMadushanka-ek5zd Рік тому +1

    Theruwan saranai oba thumata❤

  • @jayasenaur977
    @jayasenaur977 Рік тому +2

    සත්‍ය හෙලි කරන්න . ශක්තිය ලැබේවා සුවපත් වේවා .

  • @nimalwijewardhana9913
    @nimalwijewardhana9913 Рік тому +1

    ජනිත් ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kpcamilasusanthikarunanaya6217

    🙏🙏🙏❤️

  • @DhammikaLafen-kq9mj
    @DhammikaLafen-kq9mj Рік тому

    ඔබ තුමාට සුවපත් ජීවිතය ක් තුල දීර්ඝායු ලබේවා

  • @modineemadurasinha2956
    @modineemadurasinha2956 Рік тому +4

    Suwapath wewa!

  • @wasalasamaranayake8503
    @wasalasamaranayake8503 Рік тому

    නිවැරැදි සත්‍ය හෙලිකිරීමට ඔබට ශක්තිය ලැබේවා !!!!

  • @kusumldisanayaka8859
    @kusumldisanayaka8859 Рік тому

    අපෙ සත්‍ය, ඉතිහාසය දැනගන්න, අපට වාසනාව ලැබේවා පුතේ ඔබටඛුදුසරණයි

  • @sumanarathnama6530
    @sumanarathnama6530 Рік тому +3

    Suwapath weva 🌻🙏❤

  • @RuchiraDinith-b6h
    @RuchiraDinith-b6h Рік тому +2

    තෙරුවන් සරනයි මේ දේවල් හොයල කියල දෙන්න පින් ඇති අය තේරුම් ගනි සියල්ල ගොඩක් පින්❤❤❤❤

  • @apkapk7454
    @apkapk7454 Рік тому +3

    🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @dapiyasena9904
    @dapiyasena9904 Рік тому +2

    Oba itha honda sewayak itukarawa sadu sadu sadu

  • @_zubarefff-stream-
    @_zubarefff-stream- Рік тому

    ගොඩක් වටින වැඩසටහනක්❤️

  • @meragalmalani2016
    @meragalmalani2016 Рік тому +2

    Godakma watinawa me wadasatahana Godakma sthuthi obathumata ❤❤❤❤

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 Рік тому +9

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @nalanikarunarathna-v7v
    @nalanikarunarathna-v7v Рік тому +1

    ජනිත් පුතාට දීර්ඝායුෂ ම ලැබේවා

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 Рік тому +3

    Thanks Janitha Putha 🙏❤️🌹

  • @nimalkumarasiri2419
    @nimalkumarasiri2419 11 місяців тому +1

    මගෙ අදහස ඉපදිම බුදුවිම පිරිනිවන යන තෙමගුලම එකආකාරයට රුක් මුලිකකරගන සිදු උනාද ?❤

  • @paulkuruvita7447
    @paulkuruvita7447 Рік тому

    ස්ථානය කියන එක මම තරුණ කාලයේ ඉස්තාන කියලා, 'ඉ' යන්න උච්චාරණ කරපු ඒක වැරදියි කියලා අදයි මම දැන ගත්තේ.
    ඔබ‍ට පිං!

  • @Yahapathak
    @Yahapathak Рік тому +4

    🌷🌈️❤️😊යහාපතක් වේවා ...!!!

  • @chandradorabawila
    @chandradorabawila Рік тому +4

    I admire Janith Putha what is doing! Suwapathwewa

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 Рік тому

    ඉතාමත් හොද වැඩසටහනක් පුතා.
    ටොලමිගේ සිතියමේ පෙන්නාදී තිබෙනවා “ගංගා” නම් ගග ගැන. එය මහවැලි ගග බව පෙනේ.
    ඔය පොත් වලින් සදහන් වන්නේ හිරිවඩුන්න බුදුවූ තැන බවද?

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 Рік тому +6

    එදා දඹදිව සිට ලංකාදීප කොටසට සංගමිත්තා තෙරනිය ගෙනගිය බෝධිය ත් හේමමාලි කුමරිය ගෙනගිය දන්ත ධාතුව ත් විජය රජතුමා දඹදිවෙන් පිටුවහල් කල පසු ලංකාදීපයට ගියේ තාමලිතික්ත සිට ගොනතිත්ත වරාය ඔස්සේ නැගෙනහිර මුහුදු කලාපය ඔස්සේ වේ එදා නියම කැලණිය නාගදීප පිහිටියේද ලංකාදීප හෙවත් අද රුහුණු පෙදෙසේ වේ නාගදීප මුහුදු සීමාවේ දී බෝධිය ට නාගයින් පුදපූජා තැබීම ක්ද කියවේ

  • @ChamilaJayamini-f8t
    @ChamilaJayamini-f8t 4 місяці тому

    ගොඩාක් ඉස්තුති ඔබ තුමා මෙ ගැන විඩියෝ මගින් අපිව දැනුවත් කරනවට

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta9650 Рік тому +3

    මගේ අධිෂ්ඨානය.... ඔබ තුමා හෙළි කරන සත්‍යය හෙළි වේවා. පිළිගැනීමට අවශ්‍ය සාධක ලෝක තත්වයෙන් විද්‍යාත්මකව හෙළිදරව් වේවා. සුද්දෙකුගෙ ඇසවත් ඇරේවා. එතකොට කට්ට කළු පට්ට බළු කල්ලන් පිළිගනීවි. මේ සත්‍යය. ඔබවන් දරුවන්ට දිගාසිරි අධිෂ්ඨාන කරනවා5.

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 Рік тому +2

    Sathyaya jayagani kedinakadee ho mema aeththa helajathiyata weta hewa...❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏

  • @bandaramanike7603
    @bandaramanike7603 Рік тому +1

    හොද වැඩසටහනක්

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha1053 Рік тому +2

    සුබ පැතුම්...

  • @pathmaranjani4389
    @pathmaranjani4389 5 місяців тому

    තෙරුවන් සරණයි මහත්තයා දෙවන විඩියො ව ඉක්මනින් ම ඕන ....

  • @senavibanda3357
    @senavibanda3357 Рік тому +3

    ජනිත් මහත්මා ඔබ තුමාගේ පැහැදිලි කිරිමි පිරිසිදුයි෴අනුරාධපුර ගැන කියවුනේ නැහැ෴ඔය මුලාශරයේ සටහන් වි නැතිවග පෙනුනි෴දෙවෙනි වැඩ සටහනේදි පැහැදිලි කර දෙන්න෴දිර්ඝායුෂ අධිෂ්ඨාන කරමි ඔබ තුමාට෴

  • @udayakanthinuwarapaksha4407

    Me karana උතුම් sath kriyawata ස්තුති kuwata madi.niwan ලබන්නට me pin හේතුවක් wewa.theruwan saranai

  • @NimalKarunarathna-t4m
    @NimalKarunarathna-t4m Місяць тому

    Very soon we will win our real history and our heritage. thanks.

  • @gnanawathiekm4329
    @gnanawathiekm4329 Рік тому +1

    Yathartha puskola potha idiripath kireema pilibandawa mage pranamaya.siyalu denatama yatharthaya watahewa.janith putha yahapathak wewa deerghayusha wewa.

  • @saliyaniranjana1423
    @saliyaniranjana1423 4 місяці тому

    ඔබ ට තෙරුවන් සරනයි ..