පොලිසියේ ඉන්නේද මනුෂ්‍යයෝය | SUDAA STUDIO |

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 100

  • @lakshithahh60
    @lakshithahh60 День тому +18

    පොලිසියේ හොද නිලධාරි මහත්මයන්ට අපගේ ගෞරවණීය උත්තමාචාරය😢💝🙏

  • @Roshan-cg1we
    @Roshan-cg1we День тому +22

    අපි අවංක පොලිසියට හිස නමා ආචාර කරනවා ❤❤❤❤

  • @sumithhemantha5230
    @sumithhemantha5230 День тому +8

    සහතික ඇත්ත සුදා පොලිස් කියන්නේ පට්ට දුකක් විශේශයෙන් කාන්තාවන්ට 😢

  • @madusankakurera1218
    @madusankakurera1218 День тому +14

    රාජපක්ෂලාගෙන් මිදුණු පොලිසිය දැන් තමයි වැඩ පටන් අරන් තියෙන්නේ,ඒ නිසා පොලිසිය අකුරටම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි,අනිවාර්යෙන් පොලිසියට සහාය දිය යුතුමයි❤❤❤

  • @nandapathirana6762
    @nandapathirana6762 День тому +4

    ඔය සියළුම පීඩනය අවසානයෙ මූදා හැරෙන්නේ අහිංසක ජනතාව මත වීම තමයි ඛෙදවාචකය. කොහොම උනත් ඔය සියළුම පීඩනයන් විද දරාගෙන යහපත් සේවයක්‌ කරන නිලධාරින්ට අපෙ 🎉🎉🎉🎉 උත්තමාචාරය ❤❤❤❤

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 День тому +38

    clean Sri Lanka වැඩ සටහන නම් කඩාකප්පල් වෙන්න දෙන්න එපා.විශේෂයෙන්ම මේ පාරෙ වාහන ගැන යන වැඩ සටහන.විශෙෂයෙන්ම බස් ඇතුලු වාහන ගැන කරන මේ Inspection එක ඉතාම හොදයි.keep it up ජනාධිපතිතුමනි❤

    • @DayaPerera-r4y
      @DayaPerera-r4y День тому +5

      මමත් .ඒ අදහසට එකන්ගයි

    • @palithaperera2944
      @palithaperera2944 День тому +3

      අනිවාර්යයෙන්ම.👍

  • @S.I.K-A4T
    @S.I.K-A4T День тому +7

    පොලිස් දෙපාර්තමේන්තුවේම අනිවාර්ය නිවාඩු දවස් දෙකක් බැඟින් හැම නිළධාරියෙකුටම ලැබෙන විදියට නීති සම්පාදනය වෙනවනම් වටිනවා

  • @AIAttanayake
    @AIAttanayake День тому +9

    මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.

  • @54jayarathnahm
    @54jayarathnahm День тому +9

    කලක් වල් වැදී තිබූ නීති ක්‍රියාත්මක කරන්න යනකොට කහලගොඩේ හිටපු උන් ගොරවනවා. පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීම. අගයමි විශේෂයෙන් ට්‍රැපික් අංශයද ඇගයිය යුතුය.

  • @sarawije456
    @sarawije456 День тому +11

    Double salute to our police men and women
    Thank you for your service
    Bus drivets, if you love our country, please obey the law.

  • @sandayafernando4364
    @sandayafernando4364 День тому +3

    Boralasgamuwe police officers are very kind and helpful 👍 thanks 🇱🇰🇱🇰🙏🙏

  • @TheAyomini
    @TheAyomini День тому +3

    පොලීසිය මානසිකත්වය බිදින්න නරකයි.දැන් හරි පොලීසියෙ වගකීම තේරුම් අරගෙන වැඩ කරන්න ඉඩ දෙන්න ඕනෙ.දැන් රනිල්,රාජපක්ෂ පොලීසිය ඉවරයිනෙ.කීප දෙනෙක් හිටියට.කවුරුත් කැමයිති අළුත් පරිවර්තනයට.ඒක මුලින් අමාරුයි.ඒත් ඉවසීමෙන් මේක කරන්න encourage කරමු.

  • @merajsamarasinghe985
    @merajsamarasinghe985 13 годин тому

    Clean Sri Lanka වැඩසටහන ඉදිරියට දිගටම කරන්න ඕනේ......
    මම මහ පාරේ හැමතිස්සෙම වගේ වැඩ කරන කෙනෙක්......
    ලොකු වෙනසක් පේනවා මේ දවස් ටිකේ............

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 День тому +5

    Police, Absolutely true.

  • @AnomaDamiyante-w6e
    @AnomaDamiyante-w6e День тому

    අන්න එකනම් ඇත්තේම ඔබ policyt aniwrnma dnn on nwdwu❤❤❤❤

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 День тому

    පොලිස් නිලධාරීන් ප්‍රමාණය වැඩි කරන්න ඕන උපරිම තාක්ෂනය සෑම පොලිස් ස්ථානයකටම ලබා දෙන්න ඕනි මොටබයික් වලින් රාජකාරි කරලා යන්න බෑ රත්නුරයට වගේ හැමදාම වහින පැති අනිවාර්ය පුළුවන් තරම් රාජකාරි කරන්න අලුත් වාහන ලබාදීලා යුනිෆෝම් එක වෙනස් කරන්න අපි ඉන්නේ ඊශ්‍රායල් වල අපි දකිනවා මේ රටවල් වල පොලිස් නිලධාරීන් ඉන්න පහසුව කිසිම පීඩනයක් නෑ පට්ට ස්මර්ට්

  • @chandranmm7738
    @chandranmm7738 17 годин тому

    Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @pradeepaeranthi7515
    @pradeepaeranthi7515 День тому

    මගේ රට ලෝකේම උතුම රටමම වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @natural6031
    @natural6031 День тому +2

    දැන් තමයි නියමට බැනුම් අහන කාලේ ඇවිත‍් තියෙන්නේ

  • @jenetteweliwita825
    @jenetteweliwita825 День тому +1

    Aththamai

  • @kanti7069
    @kanti7069 День тому +1

    Ow mamath awankawa sewaya karana polcs neladaren ta garu karanawa sudattha mahatthayata saha kandayamata dergau lebewa bohoma sthuti

  • @HabarakadaAriyawansa
    @HabarakadaAriyawansa День тому +1

    කිරිහැළියට ගොම වැටුණා වගේ දුශ්ඨයෙක් දෙන්නෙක් නිසා ගෞරවය නැතිවෙනව හැමතැනම ඒවගෙයි අන්න එවැනි තැන්වල ගෞරවයට හානිකරණ උන්ට ඒසිදුවණ හානියටත් එක්ක දඩ හෝ දඩුවම් නියමවිය යුතුයි මේරට හදන්න නම් තෙරැවන් සරණයි සුදා මහත්තය

  • @IshakSathiyanadan
    @IshakSathiyanadan День тому +1

    Suda ayya oyage vedasadana niyamai parsanwenda

  • @SusilaKanthilathaRathnayakamud

    අපි කියන්නේ සදා හොදා

  • @sandunlokumaramba9213
    @sandunlokumaramba9213 День тому

    Respect ❤❤❤❤ suda

  • @nevillenissanka8848
    @nevillenissanka8848 День тому

    Well done sudha , thank you so much your current hot information about 🇱🇰 .

  • @Janakisamantha
    @Janakisamantha День тому

    ❤🎉❤🎉❤🎉

  • @DEHP_123
    @DEHP_123 День тому +3

    ඇත්තටම කියනවනම් Traffic පොලිස්සිය නිසයි Traffic වැඩි වෙන්නේ.
    පොලිසිය නැති වෙලාවට Traffic නෑ

  • @ChamaniDamayanthi
    @ChamaniDamayanthi День тому

  • @PriyanganiMilina
    @PriyanganiMilina 18 годин тому

    සුදු අයියේ අරගලයෙදී සහ චන්දේදී පිටරට සිටින අපේ අය එකතු උනා වගේ මේ වාහන ප්‍රශ්නය විසදාගන්නත් එකතු වෙන්න කියලා ආරාධනා කරමුකෝ ඒ රටවල රතවාහන නීති ගැන අපේ අයට කියන්න

  • @EnthusiasticKelpie-cr8dn
    @EnthusiasticKelpie-cr8dn День тому

    පොලීසිය නිතියඉටුකරන්නේ එයටභාදාකරන්න කාටවත්අයිතියක්නැ දැන්අපිනිතියටඅවනතවියයුතුයි දැනටඋනතත්මෙිදිනවලරථවාහනසමිබන්දව කරන කටයුත්තඅගයන්නඔනේඅනවස්ශ්‍යදේවල්රථවාහනවලතියෙදැඉවත්කලයුතුයි පොලිසියකරන්නේරටෙිපවතින නීතියයිඒවගේම රථවාහනහසුරවන නිළධාරි අවිවට වැස්සටවෙිලි තෙමි හරියමකුසටආහාරයක්නොමැතිව මහජනයාවෙනුවෙන් වාහනහසුරවමි මිනිසාට ආරක්ශාව සලසනව එවැනි දෙපාර්තමෙින්තුවක රාජකාරිකරන වෙිහෙසෙන අයට ස්තුතිවන්තවියුතුයි එමසේවය ඇගවිය යුතුයි

  • @Fahiimfarook
    @Fahiimfarook 21 годину тому

    අපි මේක හරි විදිහට වෙනස් කරමු.
    CLEAN SRI LANKA
    ♥️🇱🇰🧭🙏🏼💪🏽👍🏽

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk День тому +1

    ❤👍❤👍❤👍❤👍

  • @breeze6918
    @breeze6918 День тому

    👍👍👍👍

  • @opheroyt5083
    @opheroyt5083 День тому

    Katta thama hebai niyama jarawa

  • @madhushansenanayake9947
    @madhushansenanayake9947 День тому +1

    ❤❤❤❤

  • @nishadsilva-wb8xe
    @nishadsilva-wb8xe День тому

    Oyage kathanum maru appa

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u День тому +1

    හමුදාවේ පොලිසියේ මිනිස්සු පැන්ෂන් ගියාම ජිවත් වෙන ආයුෂ අඩුයි ඒක සත්‍යයක් .

  • @JaleelJaleel-yo1pk
    @JaleelJaleel-yo1pk День тому

    👍💪🌹🙋

  • @nikeshalasanjeewani6555
    @nikeshalasanjeewani6555 День тому

    ❤❤😢

  • @harshanapushpakumara7040
    @harshanapushpakumara7040 День тому

    😊

  • @PrasannaJayasuriya-t1z
    @PrasannaJayasuriya-t1z День тому

    Sahathika aththa. Rajapaksha kale waters ege ekae re 1 wenakam hiragana under pati wala. Apita kannada ne

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me День тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @eknaovine5084
    @eknaovine5084 День тому

    පෝලිසියේ අය ගෝඩාක් සල්ලි වලට ගැණුන්ගේ රැපේට තමයි සලකන්නේ.. විදේශ රටවල් වල කාටත් එකයි තරාතිරම ලස්සන එයාලට ගැණු පිරිමි බේද නැ ජනතාවට කාරැනිකව කතාකරයි මා එය ලංකාවේ කිසිම දවසක දැක නැ..😢😢

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 День тому

    Saved Video

  • @EroshanFernando-k8v
    @EroshanFernando-k8v День тому

    දැන් ටිකක් පේන විදියකට පොලිසියත් ගොඩක් අසරණ තත්ත්වයෙන් ඇති සමහරතැන්වලදී රටේ නීතිය කියාත්මක කරන්න බෑනේ .දේශපාලනඥයෝ කරලා තියෙන දේවල් වල

  • @DayalKumara-d3z
    @DayalKumara-d3z День тому

    පුරවැසියෝද මනුෂ්‍යයෝය

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et День тому

    පොලිසියේ ඉන්නේ කකුල් දෙකේ මනුස්සයෝ බව අපි දන්නවානමුත් සමහරක් පොලිස් නිලධාරීන් කකුල් හතරෙ සුනඛයින් වගේ ක්‍රියා කරන ආකාරයේ ඔබ අනන්තවත් දැකල ඇති. මේ ක්‍රමය වෙනස් කරන්න ඔබත් දායක වන්න

  • @chathurangaudage4126
    @chathurangaudage4126 День тому

    පොලිසිස් නිලදාරින් අදින කටෝර නිල ඇදුම ගැන කතාකරන්න මේකමාරුකරන්න ඔනී හරිම අපහසු ඇදුමක්

  • @DayasiriPalahepitiya
    @DayasiriPalahepitiya День тому

    77ත් නිවාඩු දුන්නා

  • @opheroyt5083
    @opheroyt5083 День тому

    Specially traffic police katta vaghema niyama jarawa

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 День тому

    Aththa suda oya oya kiyapu ewa sahathika aththa.mewa wenas wiya uthuwa atha ekapara nam bari unath kramawathwa wath siduwiya uthui mokada ounuth manussayanmaya.

  • @GunaSinh
    @GunaSinh День тому

    Good morning

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p День тому

    ලෙන්ගතු කම අරන් කියද්දී අඩන උනුත් හිනා වෙනවා,
    අනුරට මේ සියළුම ආයත වල ප්‍රදාන නිලධාරී ඔක්කොම අයින් නොකර මේ වැඩේ කරන්න බැ උන් ලගදීම කට්ටිය පාරට බස්සනවා ආණ්ඩුව බුදි

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 День тому

    පොලිසියට නිතර කෝල් එන්නෙ වැරදි වැඩ කරපු එවුන් බේරෙන්න තමා , මමත් මීට අවුරැදු 10 ක් ඉහත රැපියල් 5 න්දාස් ගානක දඩයක් ආවා අදුරන පොලිස් මහත්මෙයෙක්ට ඊට අඩු ගානක් දීල මම බේරැනා , මම අදටත් පසු තැවෙනවා මම ඒ කරපු වරදට නීතීයට ගරැ කරලා දඩය ගෙව්වානම් මම කොච්චර හොදද ඇයි මම පොලිස් නිලදාරියාට මුදල් දුන්නෙ කියලා, ඒ මහතා දැන් නැති නිසා මම මේක ලිව්වෙ

  • @YapageYapage
    @YapageYapage День тому

    පොලිසියේ වැරදි පෙන්නන ඇප් එකක් ඕන 😅

  • @DilupaChandani
    @DilupaChandani День тому

    Weda karana hoda minissith ennawa.....eth jaraama yakku enneth okema thamai...

  • @kapilsiri9850
    @kapilsiri9850 4 години тому

    Aahathika eththa

  • @PiyasiriGunathilake
    @PiyasiriGunathilake День тому

    Mata policeyen loku asadaranayak wela thiyenne mawathagama mage getaluwa une 2023.06.05.peminilla demme 2023.12.05..me wanathek visadumak ne mage laga likitha sakshi saha hadapata thiyanawa mata udauwak karanna puluwanda

  • @PriyanthaLakshman-kn1ew
    @PriyanthaLakshman-kn1ew День тому

    පොලිසියේ ඉන්නේත් මනුෂ්‍යයන් තමයි..වි්‍යායාම කරන එකත් ඉතා හොදයි ...පොලිස් පොඩිඩන්ට ඒකට කාලය තමයි නැත්තේ ... 4:59

  • @iyanthiperera
    @iyanthiperera День тому

    පොලීසියේ බහුතරයක් ඉන්නේ යමපල්ලෝ. පොලීසිය තුල, හරි නීතියට රාජකාරිය ඉටු කරන නිලධාරීන්ට, පොලීසිය තුලින්ම ප්රශ්ණ. වැඩි උදාහරණ උවමනා නෑ, ශානි අබේසේකරලා වැනි ගෞරවනීය නිලධාරීන්ට පොලීසියේ ඉන්න ඔය අර්ථ දක්වන මනුස්සයෝ ටික මනුස්සකම් පෑවේ අපූරුවට. සුදා කියන බබා පොලීසිය ලංකාවේ නං නැහැ. උදාහරණ නං ඕන තරම් දෙන්නං.

  • @PriyanthaLakshman-kn1ew
    @PriyanthaLakshman-kn1ew День тому

    සුදා ස්ථානාධිපතිල ගැන විතර ද කතා කරන්නෙ ... 9:48

  • @Alexshons
    @Alexshons День тому

    සුදා අන්න ගෝරිල්ල මිනිත්තුවකට හදනවා.

  • @SandyaKumari-b3j
    @SandyaKumari-b3j День тому

    Gm,,obata,tharsmi,mole,wena,mediyata,ne,,bsiwelen,ithiri,diennathi,purudu,karnna,wela,,

  • @jenetteweliwita825
    @jenetteweliwita825 День тому

    Sumanayak niwadu dunna 77 di j r

  • @Tharindu-d9n
    @Tharindu-d9n День тому

    Puduma kalakanni jiwitayak mat kalayak unna 😢epama wela ain une

  • @Darsh-od9il
    @Darsh-od9il День тому

    Police aduma wenas krnna kiynna oya aduma summer ekata adagena kohoma ennawada manda

  • @nalinlakmal123
    @nalinlakmal123 Годину тому

    Wadiya inna policiya un hadagatta niti tiyana kalakanni.

  • @tikka1967
    @tikka1967 День тому

    මොකා කොහොම කැගැහැවත් ... මෙ වැඩෙබිවර කරන්නම ඔනෙ

  • @hn3396
    @hn3396 День тому

    lankawe samaharak wenas wenna kamathi naha

  • @wn4838
    @wn4838 День тому

    ඔය බස් රියදුරන්ගේ මානසිකත්වය හිතන තරම් ලේසියෙන් නිවැරදි වෙන්නේ නෑ.නරක තැනක තියෙන්නේ.මේ මෙහෙයුම් නවත්වන්න එපා.

  • @nalinlakmal123
    @nalinlakmal123 Годину тому

    Policeya un un niti hada hada podi minihata sadda danna kalakanni..un ntiyta pitin wada.hadissi ekak tamai hoda manussayak inna police.anuth okkoma kalakanni harak inna

  • @jenetteweliwita825
    @jenetteweliwita825 День тому

    77

  • @ChamindaEbay
    @ChamindaEbay День тому

    50% amunussayo

  • @wn4838
    @wn4838 День тому

    පොලිසිය ගැන විස්වාස කරන්න කල් වැඩී.පොලිසියට වැඩි හිතවත්කම තියෙන්නේ ජනතාව එක්ක නෙවෙයි.ඉස්සල්ලාම පොලිසිය ජනතාවට මනුශ්‍යයන්ට වගේ සලකන්න පටන් ගත්තොත් නිකන්ම මිනිස්සු ගරු කරාවි.කතාකරන්න උගන්නන්න

  • @wendeslotthushari2846
    @wendeslotthushari2846 День тому +2

    මෙච්චර පරක්කු මොකද කියල බැලුවේ

  • @MGRPriyankara
    @MGRPriyankara День тому

    DIMINDAGE MARANA DADUWAMA KRIYATHMAKA KARAWANNA RENOOO NATANAWA WADIYI
    JATHIYAMA BORUWENN PEEDA WIDINAWA
    MEEWA AANDUWA WAHA PIYAWARA GATHA YUTHUYI

  • @shitan2008
    @shitan2008 День тому

    Policata yanakan manussayo, ung policiyata bandunama apathayo,
    Oyawaka sakkili policiyak lokema naha, lankawe policiya kiyanne pataalaya, eka api neme mulu lokema dannawa,
    Onna ung ape rata genawa thana, sakkili haththa.

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 День тому

    Police yata niwadu dila pathaleta bara demu

  • @SusilaKanthilathaRathnayakamud

    දෙස පාලයෝ

  • @hasinthaedirisingha2028
    @hasinthaedirisingha2028 13 годин тому

    පිස්සො සුදත්ත පිස්ස

  • @nawafnawaf6117
    @nawafnawaf6117 День тому

    ❤❤❤❤❤❤

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c День тому

    ❤❤❤❤❤❤

  • @laldammika2566
    @laldammika2566 День тому

    ❤❤❤❤❤❤❤