ලඟින් යන්න අප්පිරියයි කිව්ව කෙල්ල අවුරුදු 2න් ලස්සන වුන හැටි | Vishwani Vilochana Life Story

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 798

  • @Nilame
    @Nilame  2 роки тому +147

    විශ්වනිගේ යූ ටියුබ් චැනල් එක >> www.youtube.com/@vishwanivilochana7958/featured

    • @arunika4791
      @arunika4791 2 роки тому +3

      Kohomada ganne

    • @kavindugihan3075
      @kavindugihan3075 2 роки тому +1

      අප්පෙ තාම එහෙම තමා මේකි 😂

    • @MSJB9197
      @MSJB9197 2 роки тому

      මෙහෙම තමා කීවේ ලස්සන වෙලා නැද්ද😮

    • @chamijaya7140
      @chamijaya7140 Рік тому

      Oyata udau karana pinama athi lassana rupayak labanna 💓💓💓 mageth mune bibili dapu kalai kalu wela mansika pidawak matath sudu athika prasnath akka creem yous karannath amaru kalayak honda creem akk kiynnako thalelu sking akk adareiiii😘😘

    • @danushkadanushka1271
      @danushkadanushka1271 Рік тому

      @@chamijaya7140 oyslassanai

  • @sagarikapathirana6661
    @sagarikapathirana6661 2 роки тому +358

    මමත් ඉස්කෝලෙ යන කාලේ කලුම කලුයි මට කලුච්චි කියලා කිව්වෙ කොල්ලෙක් යාලුවෙන්න තියා මූනවත් බැලුවෙ නෑ මගේ,ඒක නිසමද මංදා මං අද හොද ලස්සනට ජීවත් වෙනවා,ඒත් මගේ පාට ඒ පාටමයි,මගේ ජීවිතේ වෙනස් කලේ මගේ මහත්තයා මං එක්ක මොනා හිතිලා ආදරේ කලාද කියලා අදටත් හිතා ගන්න බෑ එයා මට පන ඇරලා ආදරෙයි මට පුංචි දුවෙකුත් ඉන්නවා හැම සැප සම්පතක්ම දෙනවා එයා මට වැඩිය ගොඩක් සුදුයි මගේ මේ පාට ඔයාට දෙන්න පුළුවන් නම් ඒකත් මං දෙනවා කියලා මට හිතෙන්නෙ ආත්මීය බැඳීමක් කියලා කලුයි කියලා කොච්චර කොන් උනාද කියලා මට ඔයාගේ කතාව ඇහුවම මතක් උනා,කාවවත් පහත්කරලා කතා කරන්න එපා ඒක මහ පව් වැඩක් වචනෙකින් හරි උදව් කරන්න

    • @ashinsanaanjalee711
      @ashinsanaanjalee711 2 роки тому +14

      මමත් අදටත් ක්‍රීම් එකක් පාවිච්චි කරන්නේ නෑ. මේ කලුවට මම ආසයි 🙈🙈🙈

    • @mohamadmazeer7697
      @mohamadmazeer7697 Рік тому +6

      Kalu kiyala kiyanda apa aka meti paata a paata lassanay❣️

    • @linuxwindowsandroid7231
      @linuxwindowsandroid7231 Рік тому +10

      ඔබේ ආදරණීය පවුලට බුදු සරණයි

    • @iroshanilmini7776
      @iroshanilmini7776 Рік тому +2

      Kalu sudu kiyanne pata vitharai sagarika man hithanne ehema .math dekala thiye ehema apahasuthawayata path Una garlsla . Hemadama sathutin Inna . Theruwan saranai . Darmayath ekka issarahata yanna .

    • @CAR_1_2_3
      @CAR_1_2_3 Рік тому +4

      Ape rate samhark Unge gobba msnsiksthwaya nisa thma ohoma kalu ayta samharak jara katha kiynne. Wena country ekkta wge gihin balanna thiyenne eh countries wala minissu ape skin colour ekta mara asaiii. Anika kalu sudu kiyala bedayk na. Me loke inna modlersla gana ehema hoyla balanna ethkota therenwa😌

  • @dinu230
    @dinu230 Рік тому +134

    හුගක් අය කිවුවට හිතයි ලස්සන වෙන්න ඕන කියලා කවුරුත් මුලින්ම බැලුවෙ රූපේ දිහා😔.සුරංගනා කතා

    • @chamarihansamali2908
      @chamarihansamali2908 Рік тому +4

      Ane matath kettu wenna asai

    • @tiitwick-ni6cw
      @tiitwick-ni6cw Рік тому +4

      Hitha lassana wunama thmi yaluw munath lssana wenne ibetama,samahara minussunt dan lassan rupayak thibbath hitha kathakaran pwkra gnnawa ,❤️❤️❤️ape hithathami okkoma ❤🤗😚

  • @සුදුහාමිනේකුලතුංග

    අපට සමච්චල් කරන අය තමා අපිව හොද තැනකට ගේන්නෙ එහෙම නොවුනානම් ඔයත් අද හිටපු තැනමයි .මාත් එතනමයි .අද ඔයයි මමයි මේ වගේ ඉන්නෙ සමච්චල් කරපු අයට පින් සිද්ද වෙන්න .පවු පින් පල දෙයි අපි අපේ ගමන යමු අපේ පාඩුවේ ...ආදරෙයි විශ්වනී .

  • @Maleevlogs
    @Maleevlogs 2 роки тому +156

    ඉස්කෝලේ කාලේ අපිත් එක්ක ලගින් හිටපු නංගි බබා දැන් ගොඩාක් ලස්සනයි. ඒත් ඔයාගේ ඉස්සර පෙනුම මට නම් කිසිම කැතක් නැහැ. හැබැයි ඇගේ බර අඩු කරගත්ත එක නම් ගොඩාක් හොදයි. ඔයාගේ නිරෝගීමත්බාවයට එක ගොඩාක් වටිනවා....❤ ඔයා මොන පෙනුමෙන් හිටියත් ඉස්සරත් අහිංසක හිත හොදයි... අදත් එහෙමයි.. ඔයාව මෙහෙම දකිද්දි හරිම ආසයි...❤😘

  • @surangaprabath5652
    @surangaprabath5652 2 роки тому +44

    තමන් ගැන ආත්ම විශ්වාසය ඇති කර ගන්න එතකොට සියලුම ප්‍රශ්න වලට උත්තර ලැබෙයි කවුරුත් කියන ඒවා කරන්න එපා ...තමන් ට හරි කියන දේ විතරක් කරන්න....ලෝකෙට ඕනි විදිහට ජීවත් වෙලා වැඩක් නෑ තමන් ඕනෑ විදියට තමන් ජීවත් වෙන්න....නියමයි නංගි

  • @gmrathnayaka8972
    @gmrathnayaka8972 2 роки тому +174

    මොන දේටත් වඩා එයාට දරා ගැනීම , ඉවසීම , ශක්තිමත් හිතක් තිබිලා ❤️❤️❤️

  • @nethminibenaragama567
    @nethminibenaragama567 2 роки тому +13

    ඇත්ත මිනිස්සු බොරුවට කියන්වා හදවත තමා ලස්සන වෙන්න ඕන කියලා ඒත් ඕනම මිනිහෙක් මුලින්ම බලන්නේ බාහිර රූපේ..අපි කොහොම රූපයක් තිබුණත් කවුරුත් කාටවත් එහෙම කියන්න හොද නෑ..ඒ වේදනාව දන්නේ ඒ වේදනාව විදපු කෙනෙක්ම තමයි..මාත් ඔය වගේ මහතට ඉදියේ මන් කරේ දවසටම එක වෙලාවක්වත් නොකා ඉදපු එක බත් නම් කෑවෙම නෑ .මන් ඉස්සර fried rise කන්න පුදුම පෙරේත කමක් දැන් කාපු කාලයක් මතක නෑ ..අපිට පුලුවන් වෙන්න ඕනා අපි වෙනුවෙන් කැප වෙන්න..එතකොට අපේ රූපේ ලස්සන වෙනවා..පුලුවන් තරම් ධර්මයට යොමු වෙන්න.එතකොට හිතත් ලස්සනයි බාහිර රූපෙත් ලස්සන වෙනවා..❤️ හැබැයි කාටවත් ඕන විදියට අපි වෙනස් වෙන්න ඕන නෑ අපිට කැමැති අය අපි ගාව නවතිනවා..😋

  • @AlohaAloha55
    @AlohaAloha55 Рік тому +11

    එයා කතා කරන විදිහ හරිම හැදිච්චකමක් තියන කෙල්ලෙක්. Love u sister ❤ u rock

  • @vinodchathuranga6400
    @vinodchathuranga6400 2 роки тому +144

    කළු කියන්නෙ පාටක් විතරයි...
    මහත කියන්නෙ ශරීර හැඩයක් විතරයි...
    මේ කාන්තාව දැන් ලස්සනයි තමයි...
    ඒත් මීට කලින් වුනත් කොච්චර ලස්සනයිද?...

    • @nadeeranimesh857
      @nadeeranimesh857 2 роки тому +8

      අනිවාරෙන්ම

    • @devakinawodya9167
      @devakinawodya9167 2 роки тому +6

      @පව්කාර කොල්ලා💔🥀 ou eka ඇත්ත

    • @Rose-xo8mx
      @Rose-xo8mx 2 роки тому

      Eya meeta klin kochchra lassanida kiynne attama pissuda mta nm dn kiylat eyge penumk ne.eya lassanai danta klinut kiyla hithna ayge penuma mona wage athda.mn eyta aphasa kra newe eth aththa athi satiyen qwe

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 роки тому +17

      😁😹බොරු ඕන්නෑනෙ.මහත කියන්නෙ හැඩයක් නෙවෙයි.උබට හැඩ කෙනෙකුයි,මහත කෙනෙකුයි තෝර ගන්න කිව්වොත් කාවද තෝරගන්නෙ.🌐🍁හැබැයි කලු කියන්නෙනම් ඔයා කිව්ව වගේම පාටක් විතරයි.මොකද ලෝකෙ ලස්සනම ගායකයෙක් වෙන USHER පවා කලු කෙනෙක්.මහත කියන්නෙ ලස්සනක් කියල කවදාවත් කියන්නෙපා.මොකද එතකොට ඒක මහත කෙනෙක් දැක්කනම් ඌ ඒක ලස්සනයි කියල හිතනව.එතකොට ඌ හැමදාම එතනමයි.ඌ ලස්සනයි කියල හිතන් කෙල්ලෙක්ට හරි,කොල්ලෙක්ට හරි ලයින් දැම්මොත් ඌමයි සමාජෙට විහිලුවක් වෙන්නෙ.එතකොට ඌ කවදාවත් මහන්සි වෙන්නෑ ඇඟේ හැඩය පවත්වගන්න.උට රස්සාවක්වත් දෙන්නෑ උගෙ ඇඟම දැකල කම්මැලියෙක් කියල හිතල.කිසිම ආකර්ෂණයක්වත් නෑ එතකොට.🙏🌟මහත කෙනෙක්ගෙ පෞර්ශයක්වත් නෑ ඔයා දැකලත් ඇති ඒක.මහත කියන එක ජීවිතයටම බලපානව.✍️👊

    • @dineshweer335
      @dineshweer335 Рік тому

      @@meghnadhsenavirathna6973 not fat girls. but thick girls are beautiful. like brazilian ..they have got big body big bum and big thighs . they are not slim..but bit fat but it is perfectly matching with their bodies...so not all fat girls are ugly...but our south asian people bodies are different..in that case you are right lol

  • @technicmalli8922
    @technicmalli8922 2 роки тому +253

    තමන්ට නැති දේවල් අමාරුවෙන් ලබාගද්දි ඒ දේවල් වල වටිනාකම හරී වැඩී.❤️

    • @isharajayathissa7146
      @isharajayathissa7146 2 роки тому +3

      ekenm brother

    • @අපේශ්රීලංකාව
      @අපේශ්රීලංකාව 2 роки тому +2

      ඔයා හරි. මම ඒක අත්විදපු කෙනෙක්.

    • @solana-jd4oz
      @solana-jd4oz 2 роки тому +4

      එුක ලබාගත්තහම එ්කෙ සතුට තියෙන්නෙ සතියයි දෙකයි,ඊටපස්සෙ වෙන අවශ්‍යතා එනවා ඔයා ඍය කියන විදිහටනම් පුංචිකාලෙ පැදපු බයිසිකලේ විතරක් අැති අපිට මැරෙනකල්ම සතුටෙන් ඉන්න, එ්ත් එහෙම නෑනෙ, එ් නිසා කිසිදෙයක් පසිසෙ ඔ්නෙවට වඩා හබායන්න හොද නෑ.

    • @technicmalli8922
      @technicmalli8922 2 роки тому +1

      @@solana-jd4oz ඒ නිසා තමයි රාජපස්සලා මේ රට කනකං තොපි බලං හිටියෙ. දැන් කන්නවත් නැහැ මිනිස්සුන්ට 🤢
      මං කිවුවෙ එක දෙයක් ගැන නෙවෙයි.මිනිස්සුන්න්ගෙ වුවමනා අසීමිතයි.ඒව නැති වෙන්න නං ඔහේ රහත් උතුමෙක් වෙන්න ඕනෙ.මුලින්ම ලියලා තියෙන දේ කියවලා ඉන්න මාමෙ

    • @solana-jd4oz
      @solana-jd4oz 2 роки тому +1

      @@technicmalli8922 ගොං කතා කියන්ඩ එපා හරකො, ඔය කියන මොන ශිෂ්ටාචාරයටත් කලින් තමයි අපේ රාවණා රජතුමා හිටියෙ, එතුමා සතුව තිබුන තාක්ශනයට අපිට පං වෙන්න තියා හිතන්නවත් බෑ, අපේ උන්ට ඉතිං හැම එකටම ලොකු සුද්දොනෙ, රාවනා රජතුමා නින්දෙන් අවදි උනාට පස්සෙ ඔය සේරම සෙල්ලම් ඉවතරයි. එතකොට ඔය russia, America, china කැලේ, මුලු ලෝකෙම ලංකාවට යටත් වෙන දවස වැඩි අෑතක නෙමෙයි. රාවණා රජතුමා පිටසක්වල ජීවීන් එක්කත් ගනුදෙනු කරා, කලින් පෘතිවිය වගේ තව ගථහලෝකයක් තිබිලා තියෙනවා, පස්සෙ යුද්දයක් ගිහිං තමයි රාවනා රජතුමා එ් ග්‍රහලොකයට කුඩුවෙන්න ගහල තියෙන්නෙ,

  • @wishten4415
    @wishten4415 Рік тому +9

    තමන් reject වෙද්දි දෙන්න තියෙන Answer එක පට්ට ලස්සනට රිදෙන්නම දීපු පුදුම Motivation එකක් තියෙන කොල්ලෙක්ට වඩා හිත හයිය දැකපු ලස්සනම කෙල්ලෙක්.නතර වෙන්න එපා නන්ගි ඔතනින්, ගේම ගහන්න රිදවපු උන්ට ඇඩෙන්න ඉස්සරහටත්. Respect නංගි....HATS OFF 🫡.
    නිලමේ උබත් හිත හොද එකෙක් Machan. Good luck bro🙏

  • @shashiarachchi4143
    @shashiarachchi4143 2 роки тому +4

    හිත ලස්සන අය ලස්සනයි කියල ගොඩක් අය කිව්වට ඒක ලොකූ බොරුවක්, සුදු කෙට්ටු අය විතරක් ලස්සනට පේන සමාජයක් මේක. ඇත්තටම එයා ගොඩක් ලස්සනයි තවත් ලස්සන වෙන්න ඕනෙ 😊

  • @cutemochi4983
    @cutemochi4983 2 роки тому +28

    මේ අක්ක කියන කතාව ඇත්ත..මාත් ගෙදරදි එක්සයිස් කරත් බර ඇග අඩු උනේ නෑ.මොකද මම තුන් වේලට 5ස් 6 වේලක් කෑවා. ඒත් මම කන එක ටික ටික අඩු කරලා වතුර වැඩියෙන් බිවුවා...ඒක හරියට මැජික් එකක් වගේ....ඇග මාර විදියට බැස්සා....අනික කියන්න ඕනී වැදගත් දෙයක් තියෙනවා.ගෝඩාක් කාපු කෙනෙක් නම් එක පාරම කෑම අඩු කරන්න එපා.එහෙම උනාම ඇග ගොඩාක් දුර්වල වෙනවා.. ටික ටික අඩු කරන්න...එතකොට ඇගට හුරු උනාම කිසිම ලෙඩක් නැතුව ඇග අඩු කර ගන්න පුලුවන්.. ලෑලී කෑලි වගේ නැතුව ලස්සන චබී පෙනුමක් හදා ගන්න පුලුවන්.එක්සයිස් කරන ගමන් පිටි සීනී තෙල් කන එක අඩු කරලා හොදට වතුර බිවුවාම ලස්සන ඇගක් හැදෙනවා....❤️

    • @nethurathnayake70
      @nethurathnayake70 2 роки тому +2

      Mamath kale 24hrs diet eka..eken maara widiyata ada adu wenawaa....kauruth wiahwasa karanne naaaa eka welak kaalaaa innawa kiwwama..aurudu dekakin mamath me nangi wagema kettu unaaa...aga wadi aya ehema karanda balanda...kauruth kiyala nm newei mn kalee...kaamaaa adu kalama aga nikanma bahinawa

    • @oshi136
      @oshi136 Рік тому +1

      Davasata vathura kochchara bonna oneda manika

    • @janakakumara2663
      @janakakumara2663 Рік тому +1

      මේ හලෝ මගේ මූන ගොඩාක් මහත යි සාමාන්‍ය කෙනෙක් වගේ හතර ගුනයක් වගේ මගේ බර කිලෝ අනූවක් හැබැයි මගේ ඇගේ බර පේන්නෑ මූන ලොකු හින්දා මගේ ඇගෙ බර අනූවක් උනත් එලියට පේන්නේ පනහක් වගෙ හැබැයි ඒ මාස්ක් එක දැම්මම විතරයි ගලවලා ඉද්දී මූන ගොඩාක් මහත යි

  • @minuki4920
    @minuki4920 2 роки тому +82

    පිං කරන්න කරන්න කෙල්ලෙ බුදුන්ට හැමදාම මල් පුජා කරන්න 🥰🙏

  • @damayanthi1538
    @damayanthi1538 2 роки тому +7

    ඔබ හරිම ආදර්ශමත් මගේ දුව කලුයි මම මේ වැඩසටහන දුවට පෙන්නනවා එයා හිතින් දුක් වෙනවා කළුයි කියලා ඔබේ යහපත් බලාපොරොත්තු ඉටුවේවා නවවසර සුභ වේවා බුදුසරණයි

  • @chathurabuddika9123
    @chathurabuddika9123 2 роки тому +17

    කතා හදන උන්ට බබ්බු ගහන්න කියලා තමන්ට ඔනෙ විදිහට ජිවත් වෙන්න ..ඒ අතින් ඔයා ග්‍රෙඩ් ජය කෙල්ල

  • @abcdefghijk8246
    @abcdefghijk8246 Рік тому +7

    මෙ කෙල්ල අහින්සක වගෙ පෙනුනෙ මට විතරඩ ඔඉ ....❤️😍😚 චාම් කෙල්ලෙක් ,,,,, 👍❤️😚😍😚 i like u ,,,

  • @kalpaniliyanaarachchi097
    @kalpaniliyanaarachchi097 2 роки тому +242

    ඕනම දෙයක් දිනන්න හොදම උත්තේජනය තමයි
    " ප්‍රිතික්ෂේප වීම" 💕

  • @piu....5580
    @piu....5580 2 роки тому +82

    කලුයි මහතයි කියන්නෙ ඒක තමයි කෙල්ලෙක්ගෙ ජීවිතේ තියන ලොකුම දුර්වලකම.. අත්දැකීම් තියනවා.. හැමදේම එපා වෙනවා.. මිනිස්සු කියන දේවල් ඇහෙන් නෑ වගේ ජීවත් වෙද්දි හරිම නිදහස්...

    • @pawanimadara4579
      @pawanimadara4579 2 роки тому

      Matath addakim thoyenawa

    • @lakshanidarshani902
      @lakshanidarshani902 2 роки тому

      mtath

    • @simidi..
      @simidi.. Рік тому

      Matath math dan සම්පූර්ණයෙන් wenas.

    • @hasi5014
      @hasi5014 Рік тому

      ​@@simidi.. kohomda wenas une dr

    • @Kavishehara
      @Kavishehara Рік тому

      ඔව් අනිවාර්යයෙන් 🙂💔

  • @dpsremixlk
    @dpsremixlk 2 роки тому +9

    අනිවාර්යයෙන් කෑම පාලනය එක්ක ව්‍යායාම කරන්නම ඕන. මගෙ වයිෆ් මං දැකපු මුල් කාලෙ මෙයා මේ ඉන්නව වගේ මහතයි. මට එයාව කතා කරලා බලන්න යද්දි මටත් පුදුම හිතුනා, අවුරුදු 2ක් යනකොට ඇටකටු පේන නොපෙනෙන ගානට ඇඟ හදලා තිබුන.. කැප වීම තමයි හැම දේටම ඕන.

  • @VinuVicky211
    @VinuVicky211 2 роки тому +183

    මේ ලෝකේ කවුරුත් කැත නෑ හැමෝම ලස්සනයි.මිනිස්සු දකින විදියෙයි වැරද්ද තියෙන්නේ.හැමෝම දිහා ලස්සනට බලන්න හැමෝටම එක වගේ සලකන්න අපි හැමෝම මිනිස්සු , රූපය හැමදාම පවතින්නේ නෑ ❤️❤️❤️❤️❤️

    • @waruniwenaka5175
      @waruniwenaka5175 2 роки тому +1

      Eka aththa

    • @cutemochi4983
      @cutemochi4983 2 роки тому +6

      ඒක ඇත්ත ...ඒත් මිනිස්සු වචනෙට කිවුවට රූපේ වැදගත් නෑ හදවතයි ලස්සන වෙන්න ඕනී කියලා....ඒත් ඒක සමාජේ ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ ගොඩාක් අඩුවෙන්..මිනිස්සු හොයන්නෙම අනුන්ගේ අඩුපාඩු...කැත...අවලස්සන.... ඒක නිසාම සමාජේ ඉන්න තැලෙන පොඩි වෙන මිනිස්සු උත්සහ කරන්නේ අඩුපාඩු අඩු කරගෙන ලස්සනට ඉන්න.... 🙄

    • @kavininimeka5826
      @kavininimeka5826 2 роки тому +4

      ඔහොම කිවුවට කියලා බලන්නකො කැත කෙල්ලෙක් බදින්න කියලා . ඊයා අපෝ මගේ ජීවිතේ විනාස කරගන්නද කියන්නෙ කියලා කියන්නෙ

    • @kaushalyamaanage4861
      @kaushalyamaanage4861 2 роки тому

      @@cutemochi4983 aniwa rupeth wedagth wenwa samaaje athule

    • @khanthikw8523
      @khanthikw8523 Рік тому

      අනිවාර්යයෙන්ම

  • @dahamiapekshika6577
    @dahamiapekshika6577 Рік тому +16

    මාත් පොඩි කාලේ ඉඳලම කළු හින්දා මාව විහිලුවක් උනා 🖐️😔😢නෑදෑයො පවා මාව කොන් කරල හිටියේ 😢🙂 ඒත් ලොකු වෙන්න වෙන්න පැහැපත් උනා ඒත් සුදු ම සුදු ත් නෙවෙයි කහ පාට ට හුරු ඒත් සමහරක් අය තාම මාව කොන් කරල ඉන්නෙ🙂🥀 මම ඒ දුක දන්න නිසා කළු සුදු භේද නැතිව හැමෝටම එක වගෙ සලකනව🤗පාට හින්දා මොකටද මිනිස්සු කොන් කරන්නේ 🙂

  • @kumuduperera8351
    @kumuduperera8351 2 роки тому +154

    නැතිබැරිකම් හමුවෙ අදින්න, පලදින්න බැරිකම් අපටත් තිබුනා.ඔය ක්ලාස් යන කාලේ පොඩියට කොන් වෙලත් උන්නා.ඒ කාලේ ඕවා අපට ලොකු දේවල් කරගත්තේනෑ. හිතට ගත්තොත් තමයි මේ හැමප්‍රස්නයක්ම .මගේ දරුවොත් කියනවා ,අම්මේ මගේ උකුල නැතිනිසා ඇන්දම කැතයි කියනවා කියා,එතකොට දුකය කියා. කියන උන්දලා කරුනාවෙන් නොකියනිසා තමයි මේ දුක්,ලොකු පවක් උන්දලා කරගන්නේ. ජිවිතේට කරගන්න තියෙන්නේ කුසලය විතරයි.ඕනවට වඩා සංවේදි විම හොදනැත

  • @gayashipremasiri6561
    @gayashipremasiri6561 2 роки тому +59

    හිත හයිය කෙල්ලක්... ජයවේවා නංගි

  • @georgevinitia1502
    @georgevinitia1502 2 роки тому +77

    කාටවත් තමන් ලස්සන නොවුනට තමන්ට තමන් ලස්සනයි! කවුරු හිනාවුනත් ඒකට හිනාවකින් සංග්‍රහකරන්න! තුන්වේලම අඩුවෙන් කන්න! නිරෝගිව ඉන්න! සතුටින් ඉන්න! අවයව අඩුපාඩු නැතිව ඉපදුනු එක ගැන සතුටුවෙන්න! උසුලු විසුලු කිරීම
    එක එක්කෙනාගෙ පහත් මානසිකත්වය පෙන්නුම්කිරීමක්!
    හදවත පිරිසිඳුකරගන සතුටින් ඉන්න! තෙරුවන් සරණයි !
    🙏💐🙏🌝❤🇱🇰

    • @nilmininilmini4251
      @nilmininilmini4251 2 роки тому +5

      Aniwarayen

    • @solana-jd4oz
      @solana-jd4oz 2 роки тому

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ පන්සලේ වැඩක් බලන් හිටියනම් හොදයි නේද? 🙏🏻🙏🏻

  • @tharindurupasingha6072
    @tharindurupasingha6072 2 роки тому +66

    විශ්වනී අපි හැමෝටම ආදර්ශයක්.. සුබ පැතුම් ❤️

    • @solana-jd4oz
      @solana-jd4oz 2 роки тому

      තෙරුවන් සරනයි

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 2 роки тому +31

    මම නමි හිතන්නෙ හැම දෙයටම කලින් මනස හදා ගන්න ඔිනේ.සමහර විට ඔයා කෙටිටු උනත් මිනිස්සු කැතයි කියයි.කොයි දෙයටත් හොද කියන දේ ඇහෙන්නෙ කලාතුරකින්.හැමෝටම කියන්නෙ අඩුවක් නැතිව ඉපදුන එකම ලොකු පිනක්.මිනිස්සු 10ක් ගත්තහම ඒ අය 10 විදියක්.ඒ හැමෝටම ඔිනේ විදියට වෙනස් වෙන්න අපිට බැහැ.අපි අපිම වෙමු.

    • @solana-jd4oz
      @solana-jd4oz 2 роки тому

      ඔයත් ඔයාම වෙන්න

  • @ajithmanthilaka4199
    @ajithmanthilaka4199 2 роки тому +62

    ජිවිතේට හොද පාඩමක් කියලා දුන්න යුවතියක්, හැමෝටම හොද ආදර්ශයක්,..

    • @ajithkumara5836
      @ajithkumara5836 2 роки тому

      අනිවාර්යයෙන්ම නංගී

    • @seeta164
      @seeta164 2 роки тому

      ❤❤❤

  • @isurukelumdisanayaka7142
    @isurukelumdisanayaka7142 2 роки тому +14

    ලස්සනයි, එදාට වැඩිය කොහොමත් ලස්සනයි.

  • @sankaudaya341
    @sankaudaya341 2 роки тому +11

    දැන් කොහොමත් අපිට එක වේලයි කන්න වෙලා තියෙන්නේ...😥 පිටරට මිනිස්සුන්ට කියමු කෙට්ටු වෙන්න කැමති අයට ලංකාවට එන්න කියලා.. නිකංම කෙට්ටු වෙනවා..🤭

  • @Bhash2023
    @Bhash2023 2 роки тому +335

    😔අපි ඉතින් මොන දේ හිතන් හිටියත් පෙනුම, සල්ලි,රූපෙන් තමයි මිනිස්සු මනින්නේ😑

    • @prabathnanayakkara9480
      @prabathnanayakkara9480 2 роки тому +3

      ඇත්ත කතාව...

    • @Imjustagirl99x
      @Imjustagirl99x 2 роки тому +3

      Ow ❤

    • @solana-jd4oz
      @solana-jd4oz 2 роки тому +1

      ඔයාට එහෙම හිතෙනවනම් ඔයත් එ් වගේ තමා,

    • @widervision7895
      @widervision7895 2 роки тому +2

      Aniwaryenma...

    • @janushasulakshani7997
      @janushasulakshani7997 2 роки тому +1

      Moda katha oyta aththama adare kena roope hoyanne na 🤟durwala pisso tama ewa hoynne 🤟anit de salli thyenm okkoma ok

  • @florenceherath5519
    @florenceherath5519 2 роки тому +113

    හරිම ලස්සන දුවෙක් ඒවගේම පුදුමාකාර සිතත්ඇති දුවෙක්. නියමයිදුවෙ ජේසුපිහිටයි.

    • @solana-jd4oz
      @solana-jd4oz 2 роки тому +1

      ඔයාටත් එසේම වේවා

  • @nilameproductions8156
    @nilameproductions8156 2 роки тому +283

    සමච්චලයට ගත්තට සියදිවි නසාගන්න ඔනේ නෑ මෙන්න කරනවනම් වැඩ

    • @onex.V
      @onex.V 2 роки тому +1

      Tablet පිහිට තමයි

    • @technicmalli8922
      @technicmalli8922 2 роки тому

      Tablet biuwama kettu wenwda

    • @onex.V
      @onex.V 2 роки тому

      @@technicmalli8922 sudu wenna

    • @technicmalli8922
      @technicmalli8922 2 роки тому +4

      @@onex.V sudu unata kettu wenna bh ne

    • @Rose-xo8mx
      @Rose-xo8mx 2 роки тому +5

      @@technicmalli8922 kettu wenna one nm excerise karanna one

  • @kumuduthakshila6117
    @kumuduthakshila6117 Рік тому +1

    හිටපු විදිය වැඩක් නෑ. දැං ඉන්න විදිහයි වැදගත්. ලස්සනයි අක්කි ඔයා. ❤️

  • @subhashaninawarathna
    @subhashaninawarathna 2 роки тому +7

    මම පොඩිකාලේ කෙට්ටුම කෙට්ටුයි, Al කරලා ගෙදර හිටපු කාලේ අලි පැටියෙක් වගේ මහත් උනා හැමෝම බඩ වැඩියි අදුරන්නත් බෑ, කන එක අඩුකරන්න ඒ වගේ අනම් මනම් කියනවා, මාත් ඉතින් ඒවට හිනාවෙලා ඉන්නවා, ඒත් නොකා නොබී ඉන්නනම් බෑ මටනම් කවුරු මොනා කීවත් , ඒ උනාට කෑම පාලනය කරන්නම ඕනි මහත කෙට්ටු කොහොම උනත් හැමෝම නැත්තන් ලෙඩ වෙන්න පුලුවන්, ඒත් මන්නම් ලෙඩ උනත් කමක් නෑ කියලා වැඩියෙනුත් එක්ක කනවා, කවදහරි මටම මේ මහත අඩුකරගන්න හිතෙනකම් අනිත් අය කියන ඒවා අහ අහ ඉන්නවා ඉතින් එයාල කන්න බොන්න දෙන්නෙ නෑනෙ, 😅

    • @solana-jd4oz
      @solana-jd4oz 2 роки тому

      ඔවු, එ් කතාවට මමත් එකගයි. මමත් ඔයවගේමයි හලෝ🥰👍🏻 මම දැං කොලෙස්ට්‍රොල්වලටයි. සීනිවලටයි බෙහෙත් බොනවා, සීනි නිසා අැගිලි දෙකකුත් අයින් කරලා තියෙන්නෙ, අැවිදින්න අමාරුයි අාත්රයිටීස් නිසා, ඔයා කිවුවා හරි කවුරුවත් අපිට කන්න දෙන්නෑනෙ, එ් නිසා අපි කන්න ඔ්නෙ, බෙහෙත් වියදමත් අපිම දරාගන්න ඔ්නෙ හැබැයි🥰🥰

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 роки тому +39

    නිලමේ ගොඩක් පින් ආදර්ශමත් විඩියො කරනවට🙏❤️අපහසයට ලක් උන නිසා ඔයා අද හොද තැනක ඉන්නවා ලෝකෙටම අදර්ශයක් හරියන්න ඔනි හැම තප්පරේම බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏

  • @nishanthisanulya7795
    @nishanthisanulya7795 2 роки тому +19

    ඔය මෝඩ මිනිස්සු තමයි රූපෙන් ලස්සන හොයන්නෙ.ලස්සන තියෙන්නෙ හදවතේ.ලස්සන කන්න නෙමෙයිනෙ හදවත ලස්සනයිනං, එච්චරයි.ජීවිතේ ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰

    • @ceylonks
      @ceylonks 2 роки тому +6

      ඔය කියන දේ ප්‍රායෝගික නෑ

    • @jayanichthurika7899
      @jayanichthurika7899 Рік тому

      Kiyanawa witharai 😂

  • @rashmihirunika-ch1sg
    @rashmihirunika-ch1sg Рік тому

    මේ අක්කි නිසා තමයි motivation එකක් ගන්නෙ අදටත් අක්කිගෙ ගෲප් එකෙන් ගොඩක් අයට ගොඩක් හොද motivation එකක් දෙනව..🥺♥️ thanks අක්කියො..

  • @anusha4879
    @anusha4879 Рік тому +10

    ලංකාවේ ගොඩක් මිනිස්සු තව කෙනෙකුට ගරහන්න තරං දක්ෂ නෑ වෙන කිසිම දෙයකට. සෑම කෙනෙක්ටම ආත්මාභිමානයක් තියෙනවා ඒකට ගෞරව කරන්න. සෑම විටම තමන් perfect කියලා හිතලා අනිත් අයව පහත් කොට සැලකීමෙන් ඔබ වසලයෙක් වෙන බව අමතක නොකරන්න.

  • @ima5599
    @ima5599 2 роки тому +26

    ප්‍රේතික්ශේප විම තමා ජිවිතේ ජය ගන්න තියන එකම ආයුදය 😊✌️

  • @minuki4920
    @minuki4920 2 роки тому +12

    අනේ කෙල්ලෙ හිනා වෙලා කතා කරන්නකො හිනා උනාම ඔයා ගොඩක් ලස්සනයි කියලා මට හිතෙනවා 🥰

    • @solana-jd4oz
      @solana-jd4oz 2 роки тому +1

      හිහ් හී😁😁 මේ ගාන අැතිද?

  • @ridmigamage7574
    @ridmigamage7574 Рік тому +1

    මටත් එහෙමයි මන් මහතයි කියලා මගෙ නැන්දම්මා මට දොර කින් ගන්න බැ කියලා සෙනග ගොඩෙ අපහස කරා මන් දැන් අමාශය කුඩා කරගත්තා දැන් ගොඩක් සතුටින් කියන්නෙ මගෙ බර ටික ටික අඩු වෙනවා ජීවිතෙ හරිම ඉක්මනින් චෙන්ජ් කරන් නැන්දම්මා ඉස්සර හට යන්න බලාපොරොත්තුව ඉන්න වා

  • @rdrajapaksha2454
    @rdrajapaksha2454 2 роки тому +58

    දුක් වෙන්න එපා නංගී. අපට නැති කාලේ අපව අයින් කරලා අපට තියන කාලේ ලං වන අය ගැන ගනන් නොගෙන ඉන්න ඕන තමයි . මිනිස්සු තේරැම් අරන් ජීවත් වෙමු.

    • @solana-jd4oz
      @solana-jd4oz 2 роки тому

      ඔවු අනිවාරෙන්ම අයියේ

  • @samudrikamaduwanthi7799
    @samudrikamaduwanthi7799 Рік тому +5

    එයාගෙ ෆීචස් වල කිසිම වෙනසක් නෑ.එකම දේ පාට වෙලා තරබාරු නැතුව ෆිට් ඇගක් තියනවා .පුළුවන් නම් ජීව්තේ සල්ලි වලින් ඉගෙනීමෙන් ඉදිරියට යන්න බලන්න මුලින්ම.මට නම් මොකා මොනවා කිව්වත් මට ඕන කාලෙට මට ඕන විදියට වෙනස් වෙන්නෙ 😏😏

  • @harsikahattihawe3869
    @harsikahattihawe3869 2 роки тому +13

    අනේ මාත් කැතයි 💞 හැබැයි මටනම්ගනක්වත් නැ හැබැයි මමනම්කැමති දේ අදිනවා පලදිනවා කනවා බොනවා මිනිසුන්ට බයිලා ගහා ගන්න කියලා

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 2 роки тому +11

    පෙනුම ඒක අවශ්‍යයි . මේ සමාජයේදී. ඒක සත්‍යක්.

  • @thakshiladilani9125
    @thakshiladilani9125 2 роки тому +10

    සුපිරි නංගියෙක්.ඔයා හැමෝටම ආදර්ශයක්

  • @ලෝකී-ඹ9බ
    @ලෝකී-ඹ9බ 2 роки тому +14

    ඔයා කියපු විදිහට මමත් එහෙම කෑවා රත්තරන් .......❤මගෙ ඇග අඩුයි.....නන්ගියෝ......❤මගෙ ඉන 42 තිබේ දැන් 36😁

  • @yoyogirl001
    @yoyogirl001 2 роки тому +24

    අපේ ස්වභාවික ශරීරය අපිට මොන ආකාරයට ලැබිලා තිබුනත් අපි හැමෝම අනිවාර්යයෙන්ම එකම දවසක් හරි අනිත් අයගෙ සමච්චලයට ලක් වෙලා තියෙනවා.. එතනදි අපි දුක් වෙන්න ඕනි අපි ගැන නෙවෙයි අර කැත කතා කියලා හිත් රිද්දන්න බලන් ඉන්න පහත් මිනිස්සු ගැන..
    හැම වෙලේම ස්තූති කරන්න අපේ ශරීරයට , මේ ශරීරය අපිව ජීවත් කරන්න ලොකු process 1ක් කරනවා .. ඒක naturaly auto වෙන දෙයක්. ඉතින් ඒ දෙයට ස්තූතිවන්ත වෙන්න. ඊට පස්සෙ ටික ටික තමන්ට පහසු විදියට, සෞඛ්‍යමත් විදියට ශරීරය වෙනස් කරගන්නත් උත්සහ කරන්න.. 😊❤️
    මමත් ටිකක් මහත නිසා කැත කතා අනන්තවත් අහලා තියෙනවා.. මමත් නොසෑහෙන්න මානසිකව දුක් වින්දා මගෙ නන්ගි අම්ම හැමෝම කෙට්ටුයි.. මගේ හොදම යාලුවොත් කෙට්ටුයි. ඉතින් මම අර හැම තැනදිම කැපිලා පෙනුනා.
    මම ඒ කාලවලදි ඉගෙන ගත්තා අනිත් අයගෙ විවිධ ස්වරූප තේරුම් ගන්න.. අනිත් අය කෙට්ටු වෙලා ඉපදුනා කියලා මමත් දුක් විදලා කෙට්ටු වෙන්න ඕනි ද ? නෑ ..කොහොමටවත් නෑ..
    ඔයාගෙ හිතට හොද විදියට හොදින් යහපත්ව ජීවත් වෙන්න ඉගෙන ගන්න . ඔය ලස්සනයි කියලා ආඩම්බරෙන් ඉන්න සමහරුන්ගේ මානසික සෞඛ්‍ය ගන්න දෙයක් නෑ. හැබැයි මහත, කලු , මිටි උනා කියලා එයාලා අනිත් අයට වඩා මානසිකව ශක්තිමත් ව ඉන්නවා.. මොකද එයාලා අනිත් අයගෙන් ලකුනු දාගන්න උත්සහ නොකරන නිසා. තමාගෙ ආත්ම තෘප්තිය වෙනුවෙන් යහපත්ව වැඩ කරන නිසා ❤️❤️

    • @gayanikaushalya8234
      @gayanikaushalya8234 2 роки тому

      I really like this comment...and I hv the same view point...and I love my body ...thats why I dont get hurt..mawa samnyen kenuta lesiyen hitha riddann ba..mokda e tramta man mata adarei.........thank you for this amazing gift by the god

    • @Avidk644
      @Avidk644 2 роки тому

      Eka eththa..kauru monava kiwath api inna oni apita vidihata..
      Matath ohoma katha kiyanava.eka minissunge heti..eyala apita kiyanneth eyalage jivitha vala godaaaaaaaaaaaaaaaaaaaaaaaakkkkkkkkkkk adu padu thiyagena..man nam inne mata oni vidihata

  • @sandeepadilshani1504
    @sandeepadilshani1504 2 роки тому +19

    හිත රිදීම.ඒක මාත් විදලා තියෙයි රූපෙ නිසා.❤කියන්න වචන නැහැ

  • @chaturanuwan1257
    @chaturanuwan1257 2 роки тому +64

    දිරිය කාන්තාවකි ඹයා තව තවත් ජයග්‍රහණ ජිවිතේට ලැබේවා කියා මා එක සිතින් පුර්ථනා කරමි තෙරැවන් සරනයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

    • @solana-jd4oz
      @solana-jd4oz 2 роки тому

      එසේම වේවා!

    • @saumya4820
      @saumya4820 2 роки тому

      පිරිමි කෙනෙකුගෙන් මෙහෙම කමෙන්ට් එද්දි ඇත්තටම සතුටුයි

  • @geesaragamage9698
    @geesaragamage9698 Рік тому +4

    ජීවිතේ දිනන්නනම් හිත හොදටම රිදෙන්න ඕනේ වෙන්න තියන හැමදේම වෙන්න ඕනේ බිමටම වැටෙන්න ඕනේ එතකොට තමයි මුලක ඉදන් නැගිටින්න පුලුවන් පුදුම විදිහට දරාගන්න පුලුවන් මොන දේ උනත් අර උබට කවුරු නැතත් මම ඉන්නවා තනියක් නොදැනෙන යකෙක් වගේ ශක්තිමත් වෙන්නෙ 💪

  • @dhanu2126
    @dhanu2126 2 роки тому +16

    මේ අපෙ ලංකාවෙ තමයි මේ සුදු කියන දේ ලස්සනයි කියලා හිතන් ඉන්නෙ

    • @solana-jd4oz
      @solana-jd4oz 2 роки тому +4

      ඔවු, සුද්දො ඉන්න රටවල අය බෙහෙත් විදගන්නවා කලු වෙන්න, එයාලා අාස කලු හමට

  • @chamilechamile5038
    @chamilechamile5038 Рік тому +1

    ඇත්තම කියනවනම් මමත් මේ දේට මුන දුන්න කෙනෙක් මම ඉස්කෝලෙ යන කොට මට කොල්ලො කතා කරේ වපරි කියල මොකද මගෙ ඇස් දෙකේ ලොකු වපරයක් තිබ්බ මටත් වඩා මානසික ව වැටුනෙ මගෙ අම්ම පව් අම්ම මගේ ඇස් දෙක පෙන්වන්න එක්ක නොගගිය තැනක් එත් හරි ගියෙ එකම එක ඩොක්ට කෙනෙක් කියල තිබ්බ ඔපරේෂන් කරන්න ඔන කියල ඉන්න තැන නොතිබුණු අපිට මොන ඔපරේසන් ද එත් එක ඩොක්ට කෙනෙක් කියල තිබ්බ අවුරුදු 18 වෙද්දි ඇස්දෙක ගොඩක් හොද තත්වෙට ඒවි ඇත්තටම ඒ විස්වාස ය එක්ක අද මට වපරි කියපු අය නමක් හොයනව ඇති මට අද කියන්න අපිට අපි විස් වාසනම් හැමදේම හරියන්න පුලුවන්

  • @sankaudaya341
    @sankaudaya341 2 роки тому +18

    නොකා ඉන්න අමාරුයි ගොඩක් අයට.. එහෙම හිටියොත් නැති බැරි කෙනෙක් තමා 🤭

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 2 роки тому +31

    එයා කොහොමත් ලස්සනයි කලු කියන්නෙත්,මහතයි කියන්නෙත් ලස්සනක් තමයි

    • @Rose-xo8mx
      @Rose-xo8mx 2 роки тому +4

      Kawuda ehma kiynne

    • @nethumiama
      @nethumiama 2 роки тому +13

      Lssn unma hemom ohm kynw klinut lssnai kyl.. Ohm issr kale qwe neti nisne aya wens une

    • @sankaudaya341
      @sankaudaya341 2 роки тому

      ඒ කියන්නේ දැන් කැතයිද? 😂

  • @gaiyagedooni1207
    @gaiyagedooni1207 2 роки тому +3

    වෙනසක් නැ පොඩ්ඩාක් පාට වේලා එකද ලස්සන කියන්න තමගේ ඉපදෙන්නකොට එන ලස්සන විතරයි .crema gahala sudu wenna eka nemai .hadawath lassanainm hamoma lassanai thama

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 роки тому +29

    Nilame 1M ගහල.ජය වේවා❤

  • @nishnethu
    @nishnethu Рік тому +3

    මාත් ස්කුල් යන කාලේ කලුයි..මහත නැ..දාඩියදානවාමගේ යුනිෆෝම් එකේ කිහිලි කලුම කලු වෙනවා...සල්ලි නෑ යුනිෆෝම් දෙකයි තිබ්බේ..අම්මෝ....මට කොච්චර පංතියේ ලමයිම මට අච්චාරු කියකිය විහිලු කරන්වා..
    අද මාව බලනකොට මට පුදුම සතුටක්.....අද චීස් කෑල්ල වගේ..මොකද රට ඉන්න හින්දා 😂😂😂😂...එදා බලපු නැති අය අද බලනකොට මම් හිතවා සුදට හැරෙන මුනූ ඇයි කලුවට නොහැරුනේ කියලා 😢

  • @piyumiupeksha1186
    @piyumiupeksha1186 2 роки тому +22

    ඇත්ත මටත් කියලා තියනවා.. ආස ඇදුමක් අදින්න බෑ.අනික් අය ඇදන් එනකොට ගොඩාක් හිත රිදෙනව මමත් ගොඩක් මහතට ඉදලා දැං කෙට්ටු උනා😊

    • @ajanthajayasinghe8291
      @ajanthajayasinghe8291 2 роки тому +1

      Ane kohomada kettu une kiyannako

    • @kavininimeka5826
      @kavininimeka5826 2 роки тому +2

      අදටත් මං රිජෙක්ට් වෙනවා කට්ටිය ඉස්සරහ

    • @nisala4328
      @nisala4328 2 роки тому

      Maath emai😍

    • @umandaerandi7382
      @umandaerandi7382 Рік тому

      ​@@ajanthajayasinghe8291 doctor dr kiyana chanl eke thiynwa.poddk blnna

  • @sanda2813
    @sanda2813 2 роки тому +45

    මමත් මහත් වෙන්න නොකරපු දෙයක් නෑ.🙂 ඒත් වැඩක් නෑ.මාව දැක්කම හැමෝම කෙට්ටුයි කෙට්ටුයි කියන්වා.😁 එහෙම දිගින් දිගටම වෙද්දි සමහර වෙලාවට මානසිකව වැටෙනවා මාරම විදියට.

    • @nelukachandranath7183
      @nelukachandranath7183 2 роки тому +4

      මමාත්...ගනන් ගන්නෙපා අනේ..🙂🙂

    • @musicwavecreations9672
      @musicwavecreations9672 2 роки тому +1

      Math. harima dukai.... kochchra mona krth mahath wen na.

    • @virajthennakoon9863
      @virajthennakoon9863 2 роки тому +1

      Cream kawama thadi wenw🙂

    • @nelukachandranath7183
      @nelukachandranath7183 2 роки тому

      කෙල්ලො නම් අනිවාර්යයෙන් මහත් වෙනව කොල්ලො සෙට් වුනාම..😆😆

    • @rasikakumuduni9135
      @rasikakumuduni9135 2 роки тому

      S2f ganna

  • @sumethracol3331
    @sumethracol3331 2 роки тому +10

    තවකෙනෙකුගෙ අග පසග කලු සුදු අැගේ පාට ගැන අඩු පාඩු කියලා හිනා වෙන්නේ අැත්තටම උන් මිනිස්සුද? අපිට වඩා ශරිර අංග අඩුව අැස් නොපෙනෙන වගේ බොහොම තවකාගෙ හරි උදවිවක් අැතිව ඡිවත් වෙන්න වෙන අය ලෝකෙ කොචිචර ඉන්නවද කාගෙවත් උදවිවක් නැතිව තම ෂක්තියෙන් තමන්ගෙ වැඩ තනිව කරගනිමින් ඉන්න. එ් විදිහට බැලුවම මහත, කලු, කෙටිටු අරකමෙික ගැන දුෂ්ටයන් කියන කරන දේවල් ගැන පසු තැවෙන්න එපා.හිත හයිය කරගෙන ඡිවිතය තමන්ට ලැබී අැති දේවල් ගැන සතුටු වෙන්න . එවැනි වැඩකට නැති දේ වෙනුවෙන් දුක් නොවන්න . කොචිචර රුප සොබාව තිබුනත් මොකටද අාදර නීය හදවතක් නැති කෙනෙකුගෙන් අැති වැඩෙි.

    • @solana-jd4oz
      @solana-jd4oz 2 роки тому

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ පන්සලේ වැඩක් බලන් හිටියනම් හොදයි නේද? 🙏🏻🙏🏻

  • @powerlife4014
    @powerlife4014 2 роки тому +8

    Man nam mage brownish black colour eka patta widiyata maintain karana kellek😁😁..

  • @chanukasadun4003
    @chanukasadun4003 2 роки тому +2

    මාත් මෙහෙම ගොඩක් කැපවෙලා මගෙ තැනට ආවා 🥺💓 පට්ට ගෙමක් ගැහුවෙ දවසම කන්නැතුව හිටිය දවස් තිබ්බා

  • @piyumiwathsala7339
    @piyumiwathsala7339 4 місяці тому +1

    අනෙ ගොඩාක් ස්තුති අක්කෙ දන්න දෙවල් කියලා දුන්නාට ❤

    • @Nilame
      @Nilame  4 місяці тому

      ජයවේවා....

  • @nandalalbalasooriya3064
    @nandalalbalasooriya3064 Рік тому +2

    ඔය දුවට සුබ පතනවා සිත සතුටින් ඉන්න පින්කදක් වගෙයි පේන්නෙ මටනම්

  • @vajirakumara3866
    @vajirakumara3866 2 роки тому +27

    මං නම් ආස චබී කෙල්ලන්ට මේ වගේ❤

  • @aggrasarojani1871
    @aggrasarojani1871 2 роки тому +2

    Matath ඉස්කොලේ යන කාලේ කොල්ලා දෙන්නෙක් කෙල්ලෙක් පස්සේ ගියා.. මං යනවා දැකලා ඇහුවා මෙයා හොද ද කියලා.. අපෝ එපා කීවා.. දැන් බැදපු ගෑනු තාර බැරල් වගේ.

  • @Itdesidiaries
    @Itdesidiaries Рік тому

    මමත් ඇත්තම පාසල් කාලේ කලු මහත කෙල්ලෙක් ඒ නිසා දිනපු තැන් වලට මාව Reject වෙච්ච තැන් වැඩි මොකද මිනිස්සු ගොඩාක් මනින්නේ පාටින්, හැඩයෙන් නේ. නමුත් මාව Reject කරපු මිනිස්සුන්ට වෛර කරන්න නෑ මොකද එයාලා මාව Reject කලේ නැත්නම් මට Motivation එකක් එන්නේ නෑ.

  • @erangaasela6197
    @erangaasela6197 2 роки тому +1

    අනිත් ඒවනම් මම දන්නේ නැහැ කළු හම කැතය් කියන එකටනම් මම විරුද්දය් හැබැය් නීරොගිමත් ලස්සන සමක් වෙන්න ඕනි කළු හරි දුබුරු හරි සුදු හරි.

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 Рік тому

    මට මේ වීඩියෝ එක ගොඩක් වටිනවා dear 🙃❤️ ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එක ගෙනාවට, මමත් මාස 2 න් 13KG ක් බර අඩු කරගත්තා, 69 KG ඉදන් 56 KG දක්වා, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @tiktokmafiaofficial
    @tiktokmafiaofficial 2 роки тому +59

    ඉස්සරත් ස්වාභාවික ලස්සනයි
    අනුන් කියන දේවල් වැඩක් නැහැ තමන් තමන්ව ආදරය කෙරුවා නම් අනුන් කියන දේවල් වැඩක්ම නැහැ

  • @geesaragamage9698
    @geesaragamage9698 Рік тому

    අයියේ නිලමේ මගෙත් තියනවා කතාවක් ඒක හැබැයි මම ආසයි ගොඩාක් අයට හැදෙන්න පුලුවන් වෙයි ඒ කතාව එක්ක

  • @vishwanivilochana7958
    @vishwanivilochana7958 2 роки тому +21

    Thankyou ♥️☺️

    • @chamoda772
      @chamoda772 2 роки тому +1

      ඔයා හිනාවෙන්නකො අක්කෙ..ඇය් බුම්මන්.😑😑

    • @rdrajapaksha2454
      @rdrajapaksha2454 2 роки тому

      බුම්මගෙන නෑ. එයා පව්. අහින්සකයි.

    • @vishwanivilochana7958
      @vishwanivilochana7958 2 роки тому

      @@chamoda772 🫣

    • @vishwanivilochana7958
      @vishwanivilochana7958 2 роки тому

      @@rdrajapaksha2454 🫣

    • @chamoda772
      @chamoda772 2 роки тому

      @@vishwanivilochana7958 🌝😍...තරහ නෑනේ..මන් ඔයාව ෆලොව් කන්න්වා..ඒකය් ඔයා දුකින් වගෙ මුලු වීඩීයෝ එකෙම ඉදියෙ..

  • @shakeelahans.5456
    @shakeelahans.5456 2 роки тому +24

    පෙර භවයන්හි කල කුසල් අකුසල් අනුව තමයි මේ භවය තීරණය වෙන්නේ.. යම් කෙනෙකු ලස්සන රෑපයක් ඇතිව උපදින්නෙත් පෙර භවයන්වල අප්‍රමාණ මෛත්‍රි චිත්තයන් හා කුසල් වැඩීම නිසායි. බුදු දහම තුල හැම ප්‍රශ්නයකටම විසදුම් තියෙනවා.. තෙරුවන් සරණයි🙏🏻

    • @solana-jd4oz
      @solana-jd4oz 2 роки тому

      ඔවු සහෝදරයා, එ් සියල්ල සිදුවන්නෙ දෙවියන්ගෙ කැමත්ත අනුවයි.

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 2 роки тому

      Ayyoo. HANAMITI ADAHAS.

    • @solana-jd4oz
      @solana-jd4oz 2 роки тому

      @@ajanthasiriwardena7217 ow, දෙවියන්ගෙ කැමැත්ත තමා සියල්ලට හේතුව

    • @kalharamudunpitage8816
      @kalharamudunpitage8816 Рік тому

      @@solana-jd4oz deyyo kiyl ekk na 😂

    • @solana-jd4oz
      @solana-jd4oz Рік тому

      @@kalharamudunpitage8816 හෙව ගහපං

  • @binubinu5810
    @binubinu5810 Рік тому +3

    මන් අවුරැදු 2ක් ආදරෙ කරපු කෙනා ගියා මාව දාලා ඇග නෑ සුදු නැ සල්ලි නෑ කියලා ඒත් මන් දන්නවා මටත් හරියන දවසක් එයී🥺👍💔

  • @budhdhikabudhdhika4178
    @budhdhikabudhdhika4178 2 роки тому +6

    අපිටත් කියන්නකො අක්කෙ cream eka

  • @chithrasandamali
    @chithrasandamali Рік тому

    ආදරෙඉ අක්කි ගොඩාක් .ඔයාගෙ වචන ගොඩාක් වටිනව.බුදු සරනය්

  • @ශශිනි
    @ශශිනි Рік тому +15

    තමන්ට ලැබුන දේ තමයි හොදම දේ කියලා හිතන්න අනුන්ට ඕනවට තමන් වෙනස් වෙන්න එපා...තමන් තමන් වෙන්න❤️

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 Рік тому +2

      Eka moda kamak...thamanuth mahansiwenba dan meya sathutin...lassanai..mokatada puluwannam ..baral wage inne..

    • @ShashikaPramodya-rc2fe
      @ShashikaPramodya-rc2fe Рік тому

      @@gunathilakapradeepa2555 sirawatama..man narakai kiyalai mage bfth dala giye 🥺😔

  • @sagarikasirisena7350
    @sagarikasirisena7350 Рік тому

    නංගී ඔයා ගැන mata..හරිම sathuti ඔයාගෙ kapa කිරීම ගැන ane මටත් හොඳ crim එකක් කියන්න

  • @ashiwitheducationtraveling
    @ashiwitheducationtraveling 2 роки тому +4

    හොඳ වැඩක් ♥️

  • @sadunijayaweera-ul1tx
    @sadunijayaweera-ul1tx Рік тому

    මොනවා unat එහෙම prathikshepa une natnm oya ada mehema ලස්සන wena ekak na..eekat හොඳ motivation ekk tama ..good

  • @shamalishamali8097
    @shamalishamali8097 2 роки тому +2

    Oya gana adambarae ඔයාට hinauna kattiyata oya hoda පාඩම් kayala dunne ජයවේවා

  • @binukheshera5432
    @binukheshera5432 2 роки тому +6

    Nilameth ada chun ekey ney .😁🐺

  • @rashmisilva
    @rashmisilva Рік тому +2

    ඔය වේදනාව මාත් පොඩි කාලෙ වින්දා 🙂දැන් ඒ පෙනුමෙන් මිදිල සුදු වෙලා තියෙන නිස ඉස්සර අප්පිරියයි කියපු අය දැන් කතාවට එන්වා🙂ඔය වේදානාව දන්නෙ ඕක විදපු අයම තමා

  • @Sanju-sc6tk
    @Sanju-sc6tk Рік тому

    එයා කියන දේ ඇත්ත එහෙම එක වෙලක් කලා බඩගිනි එද්දී වතුර බිව්වමත් විටමින් C එක්ක collagen බිව්වනම් කෙට්ටුත් වෙනවා සම්පුර්ණ හම ලස්සන වෙනවා වෙනස් වෙලා 💕

  • @safnasha4522
    @safnasha4522 2 роки тому +1

    Hi, what is the best glutathione dear?

  • @TashiniNirasha
    @TashiniNirasha Рік тому +2

    ඔයත් මං වගේ අක්කී😍❤️ තෙල්, සීනී, පිටි කෑම බිංදුවටම නවත්තලා ගෙදරට ගෙන රස කෑම දිහා බලන්නෙවත් නැතුව මුළු දවසටම දවල්ට විතරක්ම චුටි පීරිසියක තරම් රවුම් තුනී කුරක්කන් රොටියක් එක්ක ඔලිව් ඔයිල් වලින් බැදපු බිත්තරයක් විතරක්ම කාලා ජිම් යන්නෙ නැතුව යූ ටියුබ් එකෙන් බලලා full body work out එකක් තෝරගෙන උදේ පැයයි හවස පැයයි exercise කරලා දවසට අනිවාරයෙන්ම ලීටර් එකහමාර බෝතලෙන් 3 පාරක් ඒ කියන්නේ වතුර ලීටර් 4හමාරක් බීලා බර අඩු වෙන පාන ගෙදරදිම හදාගන බීලා මගේ තඩි ඇග මාස 3කින් විතර බස්සගත්තා😍 ඒ විදියට කෑම පාලනය කරන එක නම් හරියට මරනවා වගේ පට්ට අමාරු වැඩක් 😰😰😰😰 කරලා බලපු කෙනෙක්ට විතරයි ඒ experience එක ගැන තේරෙන්නෙ😨💔 මමත් එහෙම කරේ හිත කඩා වැටිලා තිබුණ නිසා.. කඩා වැටීම් තමයි අපිව ශක්තිමත් කරන්නෙ කියන එක ඇත්තක්😍❤️

  • @tharushiperera8646
    @tharushiperera8646 2 роки тому +3

    ඇත්තටම kalu wela mahath unama ගොඩක් aya apiwa pilikul karanawa...a kathawa හරියට ma hari...

    • @solana-jd4oz
      @solana-jd4oz 2 роки тому

      රුපියල් 5000ක් අැති සුදු වෙලා කෙට්ටු වෙනුන😁

  • @gayansampatah6031
    @gayansampatah6031 Рік тому +3

    ලස්සනයි අක්කි ඔයා ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

  • @minishinawodara6152
    @minishinawodara6152 2 роки тому +1

    අනේ අක්කේ මට කියන්නකෝ අක්කේ ප්ලීස් මටත් වෙනස් වෙන්න ඕනි. මාත් හැමෝගෙන්ම කතා අහලා ඇති වෙලා තියෙන්නේ අනේ අක්කා මටත් කෙට්ටු වෙන්න ඕනි. ප්ලීස්

  • @fenderart8099
    @fenderart8099 2 роки тому +25

    කාට හරි මේ පිළිබඳව උපදෙස් ගන්න ඕන නම් හරියට මේ පිළිබඳව ඉගෙන ගත්ත කොලිෆයිඩ් කෙනෙක් ගෙන් උපදෙස් ගන්න. ලංකාවේ එහෙම ඕන තරම් ඩයටීශීයන්ස් ලා එග්සෑම්ස් කරලා කොලිෆයිඩ් වෙච්ච පර්සනල් ට්‍රේනස්ලා ඩොක්ටර්ස්ලා ඕන තරම් ඉන්නවා. අරම කරන්න මෙහෙම කරන්න කිව්වාට විද්‍යාත්මක හේතුවක් දන්නවද මෙයාලා? නෑ. සයිඩ් ඉෆෙක්ට්ස් ඉන්ජරීස් උනොත් මොනාද කරන්න ඕන කියලා දන්නවද? සමහරවිට මෙයා දන්නේත් නැතුව ඇති මෙයාට තියෙන ලෙඩ. එහෙම තිබ්බත් කියන්නෙ නෑ. ඇයි ඔයාලා කොලිෆයිඩ්, සබ්ජෙක්ට් ‍එකට අදාලව එක්ස්පීරියන්ස් තියෙන අයව මේ විදිහට ඉන්ටර්විව් කරන්නෙ නැත්තෙ. මේවා සෙල්ලම් වැඩ නෙවෙයි. දීරගකාලිනව ජීවිතේට බලපාන දේවල්. මෙයා මෙයාගෙ යූටියුබ් චැනල් එක ප්‍රමෝට් කරගන්න කරන වැඩක්. මෙයාත් යූටියුබ් බලලාම පොඩ්ඩක් හොයාගෙන මෙයා හොදට සබ්ජෙක්ට් එක දන්නවා වගේ ටෝක්ස් දෙනවා. කිසිම එක්ස්පීරියන්ස් එකක් විද්‍යාත්මක දැනුමක් නැතුව හොදට දන්නවා වගේ බොරුවට කියවනවා.

    • @Rose-xo8mx
      @Rose-xo8mx 2 роки тому +3

      Oyge kthwa 100 ta100k atta.kettu wenna kiyla ehma noka inne ne etkota konde ehma glwila ynwa poshnya nethuwa.meeta wada gym ekka knkgen ahna eka hoda e trainers la knna bonna one kohomda kiylt kiyla denwa

    • @diliniransala
      @diliniransala 2 роки тому +7

      oww mamat oya diet plan eka kaal..kettu una..tika klayak giyama mata tikak nidi matai..agata week wage danuna..passe fbc ekak baluwa platelate bahala kiuwa..passe antimata niyama kale natai mata iron tablet..hitiyatat wadiya dan mahatai..mokada aion tablet gattama mahat venna balanawa..karanna deyak naha..ada mata bayai diet karanna lokuwata noka nobee..anika tamai green tea bonnama epa..hodama dey tamai doctar mata kiuwa satiyakata 3 wataeak suduluunu and karapincha tambala bonna kiuwa..eka karanawa..dan mn harima healthy vidiyata agat hadan poshaneeyawa innawa..noka nobee inna hoda naha..taman kana pramanayai adu karanna one...hodama dey tamai udeta kadala,kaupi,munata,kiribat kallak ho dekak podi,idiappa 7 8 k samanya pol sambala ekka,pan kalak pariiput ekka onna ohoma udeta kala .dawalta bat podi pramanayakata elawali malu mas wadiyen dala kanna, rata sup ekak bat bohoma poddak kala velasana nindata yanna..godak badagini nam low fat milk ekak bonna anline wage..mn godak penumai ..mage age leyt adu naha.mta harima fit.mahatat naha godak..sarala venna..etakotai hamadema balance venne..puluwan.taram tel sugar piti kama aduma karanna..🙏🙏🙏🙏🙏😘😘mage comment ekata kauru hari ekaga nam like ekak danna..bss hamotama🙏🙏🙏🙏♥️

    • @Wish472
      @Wish472 2 роки тому +2

      අනිවාර්යයෙන්ම ..මේක වෙළඳ දැන්වීමක්

    • @Wish472
      @Wish472 2 роки тому +1

      @@diliniransala ඔව් මං දන්න නංගී කෙනෙක්ටත් එහෙම උනා

  • @Nuwan9800
    @Nuwan9800 2 роки тому +1

    නොකා ඉදලා ලස්සන වෙන්න හිතනන්වත් එපා ලෙඩෙක් වෙලා නවතින්නෙ. හරි කෝච් කෙනෙක් යටතෙ ජිම් එකක සෙල්ලන් කරන්න පුලුවන්න්ම් හොදයි කැම පාලනයක් සහිතව සාර්තක ප්‍රතිපල තිනවා.හැබැයි මෙ අක්කගෙ කැපකිරිම ගැන අගය කරනවා🖤🤘

  • @Senuhas
    @Senuhas 2 роки тому +6

    නියමයි

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 роки тому +7

    අඩේ මටත් මහත්වෙන්න ක්‍රමයක් කියලා දෙනවකෝ එන්න එන්න කොච්චර කෑවත් මහත්වෙන්නෑනෙ අඩේ එන්න එන්නම කෙට්ටු වෙනවනේ ගංජා ගහනවා කියන්නනම් එපා ඈ 😬

    • @solana-jd4oz
      @solana-jd4oz 2 роки тому

      කෑවට මදි, කන වේල් ගානයි වැඩි වෙන්න ඔ්නෙ, එකපාර ගොඩක් කාලා වැඩක් නෑ, පැයෙන් පැයට වගේ ටික ටික කන්න, දවල්ට හොදට බඩ පැලෙන්න කාලා නිදාගන්න. මෙහෙම සතියක් කරලා මහත් උනේ නැත්තම් මං ඔයාට දෙනවා සල්ලි.

  • @rashi022
    @rashi022 Рік тому +4

    So happy for her she's really a strong girl, a good example our girls❤️

  • @menikamuthukuda4004
    @menikamuthukuda4004 Рік тому +1

    Nilame oyath oya treatment tika kara ganna balanna 😮

  • @roshenvivek
    @roshenvivek 2 роки тому +7

    90kg ක් 73ට මාස දෙකෙන් බස්සපු මම.......ඔය නෝන්ඩි දාන උන් නෑ අපිට උදව් කරන්න

    • @ukussaukussa3887
      @ukussaukussa3887 2 роки тому

      Apitath kiyannako oya kohomada weight eka bassuve kiyala godak pin

    • @roshenvivek
      @roshenvivek 2 роки тому

      @@ukussaukussa3887 දවසට එක වේලක් කාලා...හම්බෙන හැම වෙලාවකම exersice කරන්න ඕනේ.....ඇග වෙහෙසලා......ටික කාලයක් අමාරුවෙන් හරි කරන්න ඕනේ......ඊට පස්සෙ වෙනස තේරෙද්දි.....ආස හිතෙනවා...එක දිගට කරන් යන්ම 💯

  • @saumyakumarasinghe3639
    @saumyakumarasinghe3639 Рік тому +1

    මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ගේ පෙනුමේ තියන අඩුපාඩු අල්ලන් එහෙම පහත් විදියට විහිලු කරන්නේ කොහොමද කියල⁣ හිතාගන්න බෑ.පහත් මානසිකත්වය.මන් දන්න කෙනෙක් ඉන්නවා අසනීප තත්වයක් නිසා එයාගේ කොන්ඩේ වැවෙන් නෑ.පොඩි කාලේ ඉදන් තට්ටේ.සමහරැ එයාට කියන්නේ තට්ටයා කියලා.හරි දුකක් ඇති වුනා මට..මේ දේ තමන්ට වුනොත් කියන මානසික මට්ටමේ ඉදන් හිතන්න බැරි ඇයි ඒ මිනිස්සුන්ට...😢😢