@@slwetube thanks brother oyage channel ekanam patta aye kiynna wachana na man me video eka hoya hoya hitiye man hithana widihata oya me para o/l liyapu kenekne
Ekak order damma . Eth anith ewage number verify karanna en na ne no 6 code ekk enneth email eka verify karanna mm gdk sarayak haduwa eth enne sign out wela number verify krnn yddu email verify ekak
Like කරා සබ් කරා.. thanks විඩියෝ එකට
♥♥♥
යාළුවනේ ඔයාලා ඕඩරේ unpaid දාගෙන pay කරද්දි vpn එක off කරල web එකෙන් pay කරන්න ❤
VPN off krnne amthka wela pay karane. Enekak ndda😢
Peya 24 pay karana widiyt hadanne kohomada
අඩෝ උබ කියපු විදිහට කරා හරිගියා බන්....❤️😍
🤗👍
@@kavindagayashan3091 apk ekata outlook mail eka gattda
UW CN Aliexpress taking update wenne ne order thunak withara damma,no update kiyala witharai pennanne,meka gana video ekak danna puluwanda! ?
Daannam
Close novi 3 in 1 items order karana video ekkuth geenna ikmanata 🤩❤️
Ok bro
subscribe කරල දිගටම එකතු වෙලා ඉන්න
දන්න කෙනෙක් කියන්නකෝ peoples bank එකේ ඩෙබිට් කාර්ඩ් එකෙන් පේමන්ට් කරන්න පුලුවන්ද කරපු කෙනෙක් ඉන්න්වද
පුළුවන්
Rejister unama aye sign wenna yddi verification code eka outlook inbox ekta ennene😢
එහෙනම් account එක disabla වෙලා අලුත් එකක් හදන්න පැය 24කින් පස්සෙ
Ayye Mata PC aken oder Danna puluwanda ayye pc aken order dana widihe video akak dannako
🥰😘
මේ විදියට පුළුවන් pc එකෙනුත්🤗
Mama outlook ekak hadan log una sign out wela aya log weddi code 6 verification ekak illanawane
ඊළග වීඩියො එක බලන්න සෙට් වෙන්න ඒකෙන් ඔය ප්‍රශ්න නැතුව ඕඩර් දාන්න කියල දෙන්නම්
3 in 1 eketh video ekk ada hetama oni🙏
මට අද උන සිද්ධියක්, කාට හරි ප්‍රයෝජන වෙයි කියලා හිතනවා.
Welcome deal වල shipping cost අයින් කරනකොට ඒක (shipping cost) පෙන්වන්නේ කළු (Black) පාටින් නම්, අපි order එක unpaid දැමීමට පස්සේ shipping ආයෙත් add වෙනවා sellers දෙන්නෙක් උනත්. නමුත් රතු (Red) පාටින් shipping cost අයින් උනොත් unpaid දැමීමට පස්සේ shipping add වෙන්නේ නෑ.
අද මට එහෙම උනා, මම order දෙකම cancel කරලා ආයෙත් අවශ්‍ය item එක add කරලා රතු පාටින් shipping cost අයින් වෙන විදිහට වෙනත් items කිහිපයක් add කරලා බැලුවා. ඊට පස්සේ අනවශ්‍ය items delete කරලා order unpaid දැමීම shipping cost නැතුව.
🔰 ඒ ගැන පැහැදිලි වීඩියෝ එකක් ගේනව ✅👍👍
@@slwetube ඒක නම් හොඳයි!! 👍
ආයෙ app එකෙන් sign out වෙලා log in වෙද්දි phone number verification tab එකට යන්නැතුව, aliexpress inface එකට යනවනෙ, ඇයි යේ?
අලුත් වීඩියො එක බලන්න ඒකෙ ඔහොම වෙන්නෙ නෑ
Payment දුන්නු ගමන් welcom dead එක close වෙනව welcome deal close නොවී කොහොමද දිගටම orders දාන්නේ
Web එකෙන් දානවනම් premium vpn එකක් use කරන්න ඇප් එකෙන් දාන විදිය වීඩීයො එකක් දාලා තියේ මන් ඒක බලන්න
Anee hari giyaaa aiyeee thank you 😍😍😍😍😍😍😍😍😍😍😍
🤗👍
ගැම්මක් සූද්දාහ්..❤❤
♥♥♥
AliExpress eke mata account ekak thiyenawa... Etha kota mokada kranne? Aluth account ekak sign in kranna onida?
ඕඩර් එකක්වත් දාලා නැත්තන් පුළුවන් දාන්න ඒකෙන්ම
Secure vpn app eka wenas welada? Iphone walata support karanne nadda
I phoneවලට වෙන එකක් දාලා බලන්න
Returned.Signed for by seller.
කියලා මගේ වැටිලා තියෙනවා.ඒ කියන්නේ ඒ බඩු ආයේ එන එකක් නැද්ද.එහෙම වුනෝත් ආයේ සල්ලි ගන්න විදිහක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ
සල්ලි ලැබෙයි ඔයාට
Alliexpress custom reject බඩු වර්ෂ අවසානයේ මීලදී ගන්න පුළුවන් ද?
ඔයාගෙ itam reject උනාද custom එකෙන්
📌 ඕඩර් දාගත්ත කට්ටිය මේකට like කරන්න
🎉Demma
Pay karaddith VPN On ekeda thiyenne
Off karanna 🤗
Brother. Veryfy email ekata ena code eka hoya ganna nne.poddak kiynawada? Kohomda blnne kiyla
අලුත් update එක්ක ඕඩර් දාන විදිය අද දානව
9:38 මොකක්ද ඒ VPN connect කරන් එකවුන්ට් එක හදා ගනන්න කතාව . වීපීඑන් ඔන්කරන්නෙ කොහොමද. ඒක වීඩියෝ එකේ නෑනෙ
Auto on වෙනව මන් vpn app එකට ගිහින් කියන setting on කරා නම්
Kalihadala thiyana account ekatama login unata aulak na ne
අවුලක් නෑ
Aiye acc eka tamange wistara dala hadla pay krddi wena kenekge kard add krla ghuwma close wenwd eyage kard ekath ali eke acc ekk tiyena keneknm ape ewata e kard eka walangu nadd
එහෙම පුළුවන් අවුලක් නෑ
හැබැයි එයත් Aliexpress එකෙන් ළගදි ඕඩරයක් දැම්මනම් දාගන්න එපා ඔයාගෙ එකෙන්
Othana mouse 1k nathuwa 3k wage eka para danna berida?
බෑ ගාන වැඩි වෙනව
කැමති නම් දාන්න පුළුවන් ගාන වැඩි වෙනව
App eken kalin gihin thiyena nisa card details eke save welane thyenne..eka aulak nedda
අවුලක් නෑ
Mehem oder ekk dnma wede hri...ayem oder ekk dnwanm khmd account ekk hdnn one...
ඔයා කලින් දාපු එක shipped කරාම ඇප් එකේ ඩේටා clear කරල ඔය විදියටම දාන්න පුළුවන් 🤗
Mata google account 100 vithrakin vithara log unath login fell kiyana ekata visadumak oni
ඇප් එකෙන් බෑ ඕඩර් දාන්න
Ai
Dan address add karanna denne na ne
එහෙම තමා web එකෙන් දාන්න පුළුවන්
Tv box ගනන් දැන් වැඩි වේලානේ දෙගුණයක් විතර coupon code එකක් දාලා අඩුවට ගන්න විදිහක් නැද්ද
නෑ
Outlook ekata palaweni para sign in wenna code eka enawa eeta passe enne nehe.
Account disable welaa වෙන එකක් හදන්න
Ane kohomda 3k ekapara oder krana eka danna bani
මේ විදියට බෑ ඒක
Device eka track unama mokada karanne
මේ විදියට දාන්න පුළුවන් device track උනාම
අවුට්ලුක් හ්දන්න එපා උනා. ජීමේල් එකෙන් හැදුව. ඔයා කියපු විදියට ඔක්කොම කලා. ඊ මේල් වෙරිෆිකෙශන් 2පාරක් ආව. ෆෝන් නම්බර් වෙරිෆිකෙශන් ඉල්ලුවෙ නෑ. හැබැයී වැඩේ ගොඩ ගියා. තෑන්ස් බොක්ක.
අපිට මේක කම්පියුටර් එකෙන් කරන්න බැරිද මේ විදියටම. VPN දාගෙන. ප්ලීස් කමෙන්ට් කරන්න. ❤
පුළුවන් bro vpn on කරගන්න පුළුවන් නම් දාගන්න පුළුවන්
web එකෙන් යනව කියන්නෙ pc එකෙන් යනව වගේම තමා👍
@@Saj33R0shaN mageth number verify awe ne. Oya eka hada gttu vidiya kiynnko
thank you. harigiya❤️
👍
@@slwetube 3 in 1 unpaid ekk genna
Verification code ek phone ekt enne nhne number br gnk dil blue et hri giye Na alutm number okkom
සිග්නල් තියෙන තැනකට යන්න
@@slwetube signal tiynw yluwnge number but dil blue alutm ew ekktwt enne na
එහෙම වෙන්නෙ නෑනෙ
මුලට O නැතුව ගහන්න us තියෙන එල LK දාලා නම්බර් එක දෙන්න
ඊළග වීඩියො එක බලන්න සෙට් වෙන්න ඒකෙන් ඔය ප්‍රශ්න නැතුව ඕඩර් දාන්න කියල දෙන්නම්
phone number verification eka enne nane kochchara sign out unath
අද ඒකට විසදුම ගේනව broo
හවස 6ට දානව වීඩියො එක 🥰
Order එක pay කලාම, සල්ලිත් කැපුනට පස්සෙ expired වෙලා refund වෙනව නෙ ඒකට solution එකක් දෙන්නකො please 🥲
එකම කාඩ් එකෙන් එකදිගට pay කරාම එහෙම වෙන්නෙ
@@slwetubeehema unama e salli aye ganne komada api... bank details dammeth save nokara😢
මගෙ චැනල් එකේ වීඩියෝ එකක් තියේ ඒ ගැන ua-cam.com/video/FW6_SdM33ag/v-deo.html
Et mage oder u successful wenawani
ඔය විදියට දැන් බෑ . අලුත් වීඩියො එකේ විදියට පුළුවන්
VPN. Eka canect Karla carde. Details dunnta aulak nadda
අවුලක් නෑ👍
මම අද අලුතින් අකවුන්ට් එකක් හදල ෆ්‍රී ෂිපින් අයිටම් තුනක් ගේන්න දැම්ම Gmail එකෙන් log une කාර්ඩ් එක දැම්මෙ යාලුවෙක්ගෙ එකක් මගෙ කාර්ඩ් එක නැති නිසා අනේ oder clos wenwne ai eema wenne e card Eken yaluwa Ali Eken dmma eyge acc eken eka hri giya. Eet mta free shipping eka dnn ba close wenwne ai e
Card track එහෙම ගන්න එපා ඕඩර් දාපු කාඩ්
eka outlook account eka kin welcome deal itam godak oder karanna puwanda?
එකකින් 1යි
Mehem account ekk hdl oder ek dala,app ek aragen log wela tracking baluwot prshnaykd
නෑ
Mama first time order ekak damma dan dawas 08 wenawa thama processed pennanne shipped watila na order eka ei neda
එයි එයි👍
number verification karana page eka enne nane ?
දැන් අලුත් වීඩියෝ එක බලල ඕඩර් දාගන්න ඒකෙ ඔය ප්‍රශ්න එන්නෙ නෑ 🤗
අයියේ aliexpress සයිට් එකේ රෙජිස්ටර් වෙනකොට slide එකට අදින්න එන්නෙ නෑනේ... මොකුත්ම කරන්න බෑනේ 😢
ඒක ආවෙ නැති උනාට කමක් නෑ
ඉස්සරහට යන්න බෑද එකෙන් එහාට
@@slwetube vpn on karan natuwa yanna puluwan..vpn on karama yanna ba
එහෙම වෙන්නෙ නෑනෙ
@@slwetube man try kara..vpn on karama tama awla
නැතුව පුළුවන් නම් දාන්න 🤗👍
Ekama number eken account godak vrfiy karanna bahane mokasa karanne
එහෙම දෙයක් නෑ එක දවසෙ ගොඩක් ඕඩර් දාන්න යන්න එපා දවස් 3න් 3ට වගේ දාන්න
Ekama card eken masekt ekk wgee aluth account hdl order demmoth refund weida
අපෝ එහෙම දැම්මොත් කවදාවත් refuned වෙන්නෙ නෑ🤗
දවස් 3න් 3ට දාන්න පුළුවන් ඕන නම්
@@slwetube thank you so much !!
number verification krnna ena step ekt enne nane.. kelin ma account ekata yannee
ගොඩක් අයට එන ප්‍රශ්නයක්
ඊළග වීඩියො එක බලන්න සෙට් වෙන්න ඒකෙන් ඔය ප්‍රශ්න නැතුව ඕඩර් දාන්න කියල දෙන්නම්
@@slwetube video eka kawadda daannee
ළගදිම දෙනව
Ikmanata onee loku prashnayak eka
Number verify krddi ekm number ek use karnn puluwnda hama account ekktma
කරන්න පුළුවන්
හැබැයි හැමදාම ඕඩර් දාන්න එපා දවස් 3න් 3ට වගේ දාන්න
ඊළග වීඩියො එක බලන්න සෙට් වෙන්න ඒකෙන් ඔය ප්‍රශ්න නැතුව ඕඩර් දාන්න කියල දෙන්නම්
@@slwetube ado elm thnks bn
Number verification awe na ..code1 ma thamai illnne.අංක 6ක
ඊළග වීඩියො එක බලන්න සෙට් වෙන්න ඒකෙන් ඔය ප්‍රශ්න නැතුව ඕඩර් දාන්න කියල දෙන්නම්
මම ඔඩර් 5 ක් දැම්මා සල්ලිත් ගෙවුවා දවසක් විතර ගිහින් ඔක්කොම කැන්සල් වුනා රිෆන්ඩ ගන්නත් බෑ 😢
Whatsapp inbox
අයියෝ යාලු දාපු එකක ට්‍රැකින් නම්බරේ එනකන් වත් ඉන්න එපැයි,ආයිත්තම් මග එනකොට තව එකක් දාන්න එතකොට හරි ...චැනල් එක සුපිරි ❤❤❤❤ජය වේවා !
හුකනවනෙ😂
bro apita oya kiyana widiyata hadapu ekama account eken welcome deal order ona tharam danna puluwanda
නෑ bro
ඔයාට එක item එකකට එක account එකක් ඕනෙ.වෙනද account ගොඩක් හදල ඕඩර් දාද්දි දාන්න බෑ. මේ ක්‍රමේට ඕනතරම් දාන්න පුළුවන් close වෙන්නෙ නෑ
@@slwetube thanks brother oyage channel ekanam patta aye kiynna wachana na man me video eka hoya hoya hitiye man hithana widihata oya me para o/l liyapu kenekne
😁
මේ විදියට අපිට තව අලුත් account 1 හදලා මේ vpn එකෙන් ම order කරන්න පුලුවන් ද ?
ඔව් පුළුවන්
App ekata yankota distebl pennawne ai e
Device track 🥺
Ayyo maara mahansiyak wela godak durata haduwa .eth ara verity email code eka enne nane
ආයෙ දවස් 3 4කින් හරි gmail account එකකින් හරි ලොග් වෙලා බලන්න හරි යනව
Ado hari giya bn 😍❤️
👍
Thorana hama item ektma sold out kiyla enwane.
එව ඉවර වෙලා ඇති🥺🥺
Item godaak bluwa hama ektma ehem enne..
Acc ek hdnkt sign out wel aye sign wenkt no ek illiwe n ne aulk yaid
නෑ ඒක කරේ නැත්තන් ඕඩර් close වෙනව
@@slwetube mukuth awe n nknm sign wenw
@@slwetube mama dn godak parak sign out wela sign in una
@@slwetube no eka add karagann vidihk nedda mama settings ghin bluwa n ne mkuth
Ara orde ek danakota illanawane details tikk ethn no address dl dunnt wdk ndd ethkt
welcome deal kohomth free shipping neda
නෑ web එකෙන් free shipping නෑ
Ekakata witharine wetenne pay karanna anith ekata vetenne na gaana adu ekata vetenne na gaana vedi ekata veteno
Device track
@@slwetube eeka hari giya ayeth krddi ita psse card eken pay krnn denne na wena card ekk use karanna kiyala eno wena ekakin karath eken denneth na
Account godk hdnne khmd and ekm nmbretd okkom verify krnnee
එකක් හදල ඕඩරේ දාගෙන තව එකක් හදල දාන්න පුළුවන්
ඊලග vedio eken mkdda kiya dennae Aiyae?
ගොඩක් අයට පොඩි error එකක් එනව ඒක එන්නෙ නැතුව ඕඩර් දාන විදිය
අළුත් gmail එකක් හදල ඇප් එකෙන් රෙජිස්ට්‍රාර් වෙන්න පුළුවන් ද අයියෙ
ගොඩක් දාන්න බෑ එතකොට ඕඩර් ඇප් එකෙන් දාද්දි ගොඩක් දාන්න බෑ. web එකෙන් අවුලක් නෑ
@@slwetube hari ayye thank you 🥰
Mata phone number vifiy eka enne na ewenuwata nuber6 email vify enwa email ekata eka enne😢
ඊළග වීඩියො එක බලන්න සෙට් වෙන්න ඒකෙන් ඔය ප්‍රශ්න නැතුව ඕඩර් දාන්න කියල දෙන්නම්
Mage nuber ekata code enne nane
Signal තියෙන තැනකට යන්න නැත්තන් වෙන නම්බර් එකක් දෙන්න කෝඩ් එක එනකන් resend කරන්න හැබැයි web එකෙන්
12:19 මොන කොටුවද ඒ ඔබන්න කියන්නෙ. පේන්නෙ නෑනෙ ඒක
යටම ඉලක්කමක් ඇතුලෙ තියෙන එක
@@slwetube number verify krnn enne nette ai
1kma mobile number eka aluthen hadana hama account ekatama denna puluwnada
පුළුවන්
Ai nub ek gahana thanata yan natuwa email veryfycation code ekk illanne nuber 6k
System error එකක්
🔰 ඊළග වීඩියො එක බලන්න සෙට් වෙන්න ඒකෙන් ඔය ප්‍රශ්න නැතුව ඕඩර් දාන්න කියල දෙන්නම්
Ee ena code ek gahala giyt awlk ndd
අවුලක් නැ
එකම phone නම්බර් එකට වෙරිෆයි කලාට කමක් නැද්ද එකවුන්ට් ගොඩක් ? එහෙම පුලුවන්ද ? ඕඩර් 5ක් 6ක් මෙහෙම දාන්න පුලුවන්ද. මගෙ බැන්කු කාඩ් එකෙන් දැන් ඕඩර් දාන්න බෑනේ මේ විදිහට එකක් දැම්මා ආයේ දාන්න බෑ පේමන්ට් ෆේල් වෙනවා.,මොකක්ද කරන්න පුලුවන් ඒකට
එකම නම්බරේ දැම්මට අවුලක් නෑ හැබැයි එක දිගට එපා
කාඩ් එකත් එහෙම
eth order demmata enne na kiyanawane godak aya sallith kepenawalu eth badu enne nalu eththada eka
නෑ මට නම් එහෙම උනේ නෑ
outlook app eken karata kamak nadda
අවුලක් නෑ
Gammk
♥
Vpn nathuva barida
එහෙම පුළුවන් 1ක් 2ක් දාන්න පුළුවන් වෙයි
Ane tax wadenawane.600 ganen gewann ba.eka hadagnn kohomd
මන් දැන් item ගොඩක් ඕඩර් කරා එකකටවත් tax වැදුනෙ නෑ
@@slwetube price shown before tax kiyala badu 3ma watenwa.
අයියෝ tax වදින්නෑ අපෙත් එහෙම වැටෙනව
3in1 vedio ekakuth Karanna.. thanks Malli...
♥♥💯
Order eka track krnne kohomada
මගෙ චැනල් එකේ වීඩියො 2ක් තියෙනව ඒ ගැන
Me vidiyata order eka dala track krnne kohomada
Thanks❤
👍
sign in wena thana ohoma register page ekk pennanne naha ne..g mail eka hari 4n number eka hari ne illanne..🥲
Email or phone number කියල එකක් ඇති ඒකෙන් යන්න
බඩු ගෙන්න ගන්න ඔනෙ අපිට කාඩ් එකක් නැ ගෙන්න ගෙන බඩු විකුණලා කියක් හරි හොයා ගන්න පුලුවන්නෙ😢
🥺
thawa vidihak thiyanawa ne da ayiya ishland app eka aran danna puluwan vidihak. 3 in 1 danna bari da ayiya. suba pathu ayiya
island app eka nethuwa තවත් ක්‍රමයක් තියෙනව
ඒකත් කියල දෙන්නම්
@@slwetube ishland app eka iPhone walata na. ishland app eka phone walata support karan nathi avulak thiyanawa. thawath vidihak thiyanawa kiwve ayiya
ආ ඒක වෙන එකක් island app ඕනෙ නෑ ඒකට
@@slwetube hari ayiya thank
@@slwetube kalin hada gaththu gmail wagayak thiyanawa ewa avulak na ne. thawa vidihak thiyanawa ne ayiya eka kawada wage da enne
3 in 1 ekkuth dennako ane😢
👍
Chrome browser eken barida
පුළුවන්
Wde harigiyoth goda dala balanna oni❤ vpn on krala ned okkom krnn oni .fack card dital dnnth puluwn ned othana unpaid eka daddi
Outlook account එක හදද්දි vpn off කරන්න
Pay කරද්දිත් vpn off කරන්න
@@slwetube unpaid දැම්මා srilankan daddi අර විදියට ප්‍රය්ස් වෙනස් වෙලා බැක් උනා ඇඩ් කරපු ලොකු එක ගන්න බෑ කියලා පස්සෙ අනිත් එකත් අය්න් කරලා ගන්න 1$ එක ඉස්සෙල්ල ඇඩ් කරලා 10$ එක ඇඩ් කරලා ඉස්සරහට කරන් ගියා පස්සෙ ශිපින් එක්කම තමය් ඇඩ් උනෙ unpaid eka
Sl walata maru කරාම බැක් උනා අර විදියට 10$ eke tmi ගන්න බෑ කියලා වැටුනෙ Item eke ගනවැඩි නිසා දෙකම අය්න් කරලා ගන්න 1$ එකෙ බඩුව ඉස්සෙල්ල දලා 10$ එක පස්සෙ දලා pay krna eka krnn gihin back una unpaid eka shipping ekkama add wela thiyenne
@@slwetube අතන checkout දෙද්දී කොකටද දෙන්න ඔනී 1$ එකය් 10 $ ekai dekem checkout පෙන්නවනෙ ඉස්සලාම කරද්දී
3 in one danna barida meken
@@thakshilasanduni826 බෑ
@@slwetube eka karana widiya dannako😢 unsuccessful order kiyala watenawane ekatath😢
👍👍
වැඩේ හරි ගියා.හැබැයි shipping fee add una..
ඔයාට ඕන item එකත් එක්ක 10 $ට වැඩි එක item එකක් add කරන්න
මම නම්බර් verify කරන්න එන්නේ නෑ
ඊළග වීඩියො එක බලන්න සෙට් වෙන්න ඒකෙන් ඔය ප්‍රශ්න නැතුව ඕඩර් දාන්න කියල දෙන්නම්
මේ සතියෙ දානව වීඩියෝ එක
Mm hotspot walin connect wela hdnne ethakot vpn mge phone eke dgatta harida. Nattm hotspot on karana phone eked vpn on karanna oni😢
දෙකෙන් 1ක on කරන්න
ඔයාගෙ ෆෝන් එකේ on කරන්න
Ekak order damma . Eth anith ewage number verify karanna en na ne no 6 code ekk enneth email eka verify karanna mm gdk sarayak haduwa eth enne sign out wela number verify krnn yddu email verify ekak
@@slwetube wena phone eka AliExpress app eka thiyeddi mewage account hdnn puluwnd track weyda
@@ChamodyaDilshan-sm2iz පුළුවන් හදන්න
අයියේ මට කාඩ් පේමන්ට් කරන්න බෑ ඇයි ඒ
Whatsapp inbox
දැන් welcome deal නෑ ආයි ආවොත් විඩියො එකක් ගෙන්න
ම්ම්👍
😒1$ පෙන්නුවට 6$කැපුන නෝමල් oder කරල
අයියෝ welcome deal එකක් එක්ක🥺 cart එකට ඇඩ් කරල ගත්තනම් හරි
3 in 1 ekat denna....thank you
♥♥💯
Unpaid peya 24 dgnne kohomada
එහෙම අපිට කියන්න බෑ ඒක
බඩු ගෙන්න ගන්න සර් කාඩි එකකින් විතරද ගනු දෙනු කරන්න ඔින වෙන විදිහක් නැද්ද
ඔය විදිය තමා එකම ක්‍රමය වෙන විදියක් නෑ Aliexpress එකට payment කරන්න 🥺
ඊලග vedio එක කවදටද දාන්නේ?
Post එකකින් කියන්නම් 👍
IP adress kiyanne mokkd
Inernet එකට conect වෙලා ඉන්න device එක හදුනගන්න නම්බර් සෙට් එකකට
මගෙ එක හරි ගියෙ නෑ. same coupon use . කියලා එහෙම එනවා
Card track
@@slwetube card ek nathi wela kiyla. aluth cd ekak hadeuwnam hri ned
Vpn off nokara pay kre...eka aulakd
නෑ
@@slwetube මට ඔයාගෙ වට්සඇප් නම්බර් එක දාන්නකො..ඔයාව කන්ටැක් කරගන්න ඕනෙ
Ekama no eka dunnata kamak nadda
එකම දවසෙ දෙතුන් පාරක් දෙන්න එපා
@@slwetube hari
@@slwetube aiye aliespres ekwn odar ekak trakin baluvata uodet ekak nane dan davas 6 k vithara Your package arrived at airport. Awaiting transit මෙහෙම වැටිල තියෙනවා කලින් දපුවනම් සතියෙන් අවා මන් දැම්මෙ 11 ..14 වෙනුදා ඔහොම වැටිල තියෙනවා එදා ඉදන් uodet ekak nane ඔඩර් එක එන්නෙ නැති වෙයිද
Mage email hadann bhane verified krnn bha
Outlook හදන්න
❤❤