Aliexpress එකෙන් රු 300ට ඇති තරම් ඕඩර් දාමු |Aliexpress order sinhala | SL WE TUBE

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 202

  • @slwetube
    @slwetube  5 місяців тому +32

    ඕඩර් දාගත්ත අය මේකට like එකක් දාන් යන් 🤗❤

  • @伊雷什·伊蘇林達
    @伊雷什·伊蘇林達 5 місяців тому +14

    Aliexpress Video දාන YT Channel වලින් කිසිම දෙයක් හංගන්නැතුව තමන් දන්න දේ උපරිම මට්ටමින් පැහැදිලි කරල දීලා... කිසිම අඩුපාඩුවක් නොවෙන්න ඕඩර් එකක් දාන්න කියල දෙන එකම චරිතේ උබ මචං ❤🥺 ආදරෙයි ❤ උබේ කරන වැඩ දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඔනි මගේ එකා 🫶❤️💐

    • @slwetube
      @slwetube  5 місяців тому +4

      Thank you so much my dear🥰
      මේ වගේ commentවලින් තමා මට තව තවත් වීඩීයෝ දාන්න ආස හිතෙන්නෙ. හැමදාමත් ඉන්නව ඔයාලා එක්ක Thanks brother🥰🥰♥

    • @伊雷什·伊蘇林達
      @伊雷什·伊蘇林達 5 місяців тому +2

      @@slwetube ❤️

  • @SL_WE_TUBE_shorts
    @SL_WE_TUBE_shorts 5 місяців тому +4

    ❤❤ අදත් සුපිරි වීඩියො එක

  • @gayukaindinu
    @gayukaindinu 5 місяців тому +5

    Mechchara Kal order unsuccessful kiyala watuna. Me widiyata karama harigiya. Thank you very much ❤️❤️

    • @slwetube
      @slwetube  5 місяців тому +1

      🥰 Subscribe කරල video එක share කරල සප් එකක් දෙන්න 🤗

  • @ashenmadubashana-m2z
    @ashenmadubashana-m2z 5 місяців тому +2

    thanks aiiye matath ara prashne awa eth man eka harigassa gaththa eth me vidio eken mata hariyatama karaganna puluwan una

  • @MahimaSadew
    @MahimaSadew 5 місяців тому +3

    Dagaththa aiya thanks ❤

  • @DSHMUSIC-y2b
    @DSHMUSIC-y2b 5 місяців тому +3

    Aiyye mama masa 2-3 k order ekak daganna baruwa idala video eka balala dagaththa😊😊thank you🎉

    • @slwetube
      @slwetube  5 місяців тому +1

      @@DSHMUSIC-y2b 🥰♥

    • @DSHMUSIC-y2b
      @DSHMUSIC-y2b 5 місяців тому +2

      Ayyage hitha Patta hodai🥹🥹

    • @DSHMUSIC-y2b
      @DSHMUSIC-y2b 5 місяців тому +2

      Mama aiyawa sub karala hama video ekatama like kala😁😁

    • @slwetube
      @slwetube  5 місяців тому +1

      @@DSHMUSIC-y2b Thanks 🥰♥♥

  • @shalikamaduwantha1900
    @shalikamaduwantha1900 5 місяців тому +2

    සුපිරි bro ❤

  • @udara007
    @udara007 5 місяців тому +2

    Superb brdh❤

  • @dilanchathuranga6258
    @dilanchathuranga6258 5 місяців тому +3

    me ayiya kalin hadapu gmail thiyanawa ewa avulak na ne. 2000 ne ikmanata 2500 ara gamu ayiya suba pathum 🎉🎉🎈🎈

    • @slwetube
      @slwetube  5 місяців тому +1

      අවුලක් නෑ ඒව ගන්න පුළුවන්
      Thanks ♥

    • @dilanchathuranga6258
      @dilanchathuranga6258 5 місяців тому +2

      @@slwetube hari ayiya thank

  • @ashenmadubashana-m2z
    @ashenmadubashana-m2z 5 місяців тому +2

    thanks aiye

  • @vimash_sithumina
    @vimash_sithumina 5 місяців тому +2

    Gammak❤

  • @isurupushpakumara9718
    @isurupushpakumara9718 5 місяців тому +3

    එක oder එකක් දාලා තව එකක් දානවන්ම් අයෙත් outlook acc ekk හදන්න ඕනිද නැත්තම් browser eke data clear කරාම දැන් තියන acc ekenma දාන්න පුලුවන්ද ? 🙄

    • @slwetube
      @slwetube  5 місяців тому

      ඔව් තව එකක් හදල දාන්න ඕන

    • @isurupushpakumara9718
      @isurupushpakumara9718 5 місяців тому +1

      @@slwetube thanq machn ❤️

  • @jani_c3304
    @jani_c3304 5 місяців тому +3

    4 k oder kra 3 kma hari giya thanx. Ekak close una. Hari giyapu thunenma 2 kat number verification awe na. Hbai antima ekat number verification krnna awa.

    • @slwetube
      @slwetube  5 місяців тому

      🤗🤗🥰

  • @tharindisanduni7326
    @tharindisanduni7326 4 місяці тому +1

    Ayye eka mail ehekin welcome deal danna puluwan eka itam ekada ayye?

  • @chanulyasenuli7706
    @chanulyasenuli7706 14 днів тому +1

    Aiye data clear karama order ek cancel wenne nadd ?

  • @roshanlaksiri878
    @roshanlaksiri878 5 місяців тому +1

    Address 1k ta wena rataka address dala passe edit karaganna puluwanda lankawe address walata?

    • @slwetube
      @slwetube  5 місяців тому +1

      එහෙම බෑ
      අනිවාරෙන් රට ලංකාව දාන්න ඕනෙ වෙන රටක් දැම්මොත් edit කරන්න බෑ

  • @vidushadenuwan
    @vidushadenuwan 5 місяців тому +1

    mage bank card add karata passe otp code eka enne na your bank card blok kiyala watenawa paya 24kin try karanna kiyala enawa ok dunnama oder eak try aging enawa

    • @slwetube
      @slwetube  5 місяців тому

      Bank එකට කතා කරල බලන්න bank එකේ අවුලක් තියෙන්නෙ

  • @jayashanka_2
    @jayashanka_2 5 місяців тому +1

    Brother mn welcome deal eken s100 ultra watch ekk order kra ek Arrived at departure transport hub wala newathila. bro mt order ek enkn nedd

    • @slwetube
      @slwetube  5 місяців тому

      එනව 🤗

    • @isuruasirij.m.7187
      @isuruasirij.m.7187 5 місяців тому

      ​@@slwetube
      දැන් බෑනෙ බං😢😢 ඕව

  • @ChamodyaDilshan-sm2iz
    @ChamodyaDilshan-sm2iz 5 місяців тому +1

    Phone eke app eke account ekath thuygen mehem meken dnn puluwnd

    • @slwetube
      @slwetube  5 місяців тому

      ඔව් වෙන account එකක් හදල දාන්න පුළුවන්

    • @ChamodyaDilshan-sm2iz
      @ChamodyaDilshan-sm2iz 5 місяців тому

      ​@@slwetube number verify nah ned meke

    • @slwetube
      @slwetube  5 місяців тому

      Ne

  • @RajapakshaJayawardana
    @RajapakshaJayawardana 5 місяців тому

    X browser eketh mail eka aye verify karanna ne enne. Vpn eketh number verify nathuwa digtm gihin unpaid damma eth number eka verify karanna en na eketh

    • @slwetube
      @slwetube  5 місяців тому

      Order එක දාන්න බෑද ඔයාට number verification නැතුව

    • @RajapakshaJayawardana
      @RajapakshaJayawardana 5 місяців тому

      @@slwetube x browser බැහ් ඇඩ්ඩ්‍රස් දාන්න යද්දී පස්වඩ් ඉල්ලලා අයෙ අන්ක 6 වෙරිෆිකෙශන් එක එනවා. Vpn නම් නම්බර් වෙරිෆ්‍ය් නොකර අන්පෙය්ඩ් දැම්මා එත් ඔයා කියපු විදියට පස්සෙ අවේ නැහ් නම්බර් වෙරිෆ්‍ය් කරන්න අන්පෙය්ඩ් එක දැම්මා pay කරේ නැහ් ඔයාගෙන් අහන්න අවේ අය්යේ

    • @RajapakshaJayawardana
      @RajapakshaJayawardana 5 місяців тому

      @@slwetube x browser එකෙ නම්බර් වෙරිෆ්‍ය් අවත් අවුලක් නැහ් එත් අර අන්ක 6 වගෙ කොඩ් එක ඇවිත් අයෙ මෙල් එක වෙරිෆ්‍ය් කරන්න එනවා නෙ

    • @slwetube
      @slwetube  5 місяців тому

      ඒ code එක එනව outlook එකට ගිහින් බලන්න

  • @sandunihansika2500
    @sandunihansika2500 Місяць тому

    Auto sign out wenawane...ekarala code ekak illanawa a code eka enne nane outlook ekata

    • @slwetube
      @slwetube  Місяць тому +1

      වෙන එකක් හදන්න account disable උනාම ඕක වෙන්නෙ

  • @navodapiyumini-qr6fo
    @navodapiyumini-qr6fo 5 місяців тому

    Brother gamail account ekakin log wunoth eke mail verify karanna onada

  • @samankumara8583
    @samankumara8583 5 місяців тому +2

    Mage gmail acunt hadanna bane nambar ekk illanwa mona nambr eka dunnath log wenna be

    • @slwetube
      @slwetube  5 місяців тому

      Outlook account හදාගන්න
      channel එකේ තියෙනව හදන විදිය

  • @cuteanimalsworld45
    @cuteanimalsworld45 5 місяців тому

    Dn eketh order daddi email verification eka enwne

    • @slwetube
      @slwetube  5 місяців тому

      ඒ කෝඩ් එක එනව outlook එකේ ගිහින් බලන්න

  • @chirathdewmina-pm9qd
    @chirathdewmina-pm9qd 5 місяців тому +1

    Bro mehema account ekk hadala first oder dammat passe aye oder danna baida(welcome deal oder)

    • @slwetube
      @slwetube  5 місяців тому

      පුළුවන් කැමති තරමක් දවස් 3න් 3ට දාන්න

  • @HashanthiWickramasingha
    @HashanthiWickramasingha 5 місяців тому

    Diliver chages add wenne kohomd

    • @slwetube
      @slwetube  5 місяців тому

      Free shipping තියෙනව

  • @amilasachinthana1220
    @amilasachinthana1220 5 місяців тому +1

    Kalin via app elen dan order daanna bane. Close wenawane

  • @indunilweerasingha5007
    @indunilweerasingha5007 5 місяців тому +1

    Wencome dealnam OK. app එකෙන් 3 in 1 දාන්ඩ බෑ මොනා කරත් closed වෙනව

    • @slwetube
      @slwetube  5 місяців тому

      ඇප් එකේ security වැඩියි

    • @indunilweerasingha5007
      @indunilweerasingha5007 5 місяців тому

      @@slwetube ඒක තමා 300ට තමා දාන්න වෙන්නෙ welcome deal. 3in 1 එකේ 100ටත් තියේනෙ

  • @navodapiyumini-qr6fo
    @navodapiyumini-qr6fo 5 місяців тому

    Brother outlook nethuwa gmail ganna berida apita🤔🤔

  • @dilanvlog514
    @dilanvlog514 5 місяців тому +1

    Place order obaddima your account is temporary unavailable kiyala enawane

    • @slwetube
      @slwetube  5 місяців тому

      Number verification එක
      කරන්න හරි යනව

  • @LIFE-ot7xf
    @LIFE-ot7xf 5 місяців тому

    Brother xbrowser eken outlook nethuwa gmail puluwan kiwwane.....dan brother account ekata log wenakota api oya gmail eka verify kaannath ona kiwwane....mata dena ganna ona gmail eken log wenawanam number ehema th verify karanna onada

    • @slwetube
      @slwetube  5 місяців тому

      කරන්නත් පුළුවන් එහෙම නැතුවත් පුළුවන්

  • @SL_WE_TUBE_shorts
    @SL_WE_TUBE_shorts 5 місяців тому +3

  • @Harippriya3
    @Harippriya3 4 місяці тому

    Ayye meke dhpu zip code eka edit karanna widiyak nAdda

    • @Harippriya3
      @Harippriya3 4 місяці тому

      Zip code eka wAradhunoth delivery eka awul yanawa nedha

    • @slwetube
      @slwetube  4 місяці тому

      නැ

  • @samudithawerake8450
    @samudithawerake8450 5 місяців тому +1

    Mchn mm incognito kyn ek denne nthuw okkm wd tik kare amthk wel😢......aulk yid bn paid kr unpaid ehm una e wd tik okkm hari ark thama miss une mama dn pay krt passe ek demma....aulk yaid demm item ekta..😢

    • @slwetube
      @slwetube  5 місяців тому

      හරි යන්නත් පුළුවන් පොඩ්ඩක් බලන් ඉන්න 🥺

    • @samudithawerake8450
      @samudithawerake8450 5 місяців тому +1

      @@slwetube hri bro😕

  • @isurulshan768
    @isurulshan768 2 місяці тому +1

    කලින් තිබුන ඇක් එකක බෑන්ක් කාඩ් සේව් දාලා තිබුනෙ..ඒක වෙනස් කරන්න බෑද

    • @slwetube
      @slwetube  2 місяці тому

      පුළුවන් ඒ account එක තියෙනවනම් delete කරන්න card එක

  • @V.S.I25
    @V.S.I25 5 місяців тому +2

    order unsuccessful kiyala wetenawa ne

    • @slwetube
      @slwetube  5 місяців тому +1

      දවස් 3කින් විතර බලන්න මේ කියල දෙන විදියට කරල

  • @supunsaranga1880
    @supunsaranga1880 5 місяців тому

    Welcome deal eka unpaid wetennee freeshipping karanna dana 10$ ta wedi item eka unpaid weteno..solution ekak ona bro

    • @slwetube
      @slwetube  5 місяців тому

      හරි තව වීඩියො එකක් ගෙන්නම්

    • @supunsaranga1880
      @supunsaranga1880 5 місяців тому +1

      @@slwetube ikmanata genna brother balan innawa video ekak danakan 🙂

  • @shalikaperera6917
    @shalikaperera6917 5 місяців тому +1

    Order delay unoth mokada karanne

    • @slwetube
      @slwetube  5 місяців тому +1

      Refuned වෙලා සල්ලි හම්බෙනව ඔයාට්

    • @shalikaperera6917
      @shalikaperera6917 5 місяців тому

      @@slwetube ලන්කාවට ඇවිත් කියලා පෙන්නනවා bt තාම හම්බවුනේ නැහැ

    • @slwetube
      @slwetube  5 місяців тому

      ඕඩ්‍ර එක හම්බුනේ.නැත්තන් සල්ලි ආපහු හම්බවෙනව

  • @teckmore306
    @teckmore306 5 місяців тому +1

    Out look account eka xbrowser ekenda hadanna one

    • @slwetube
      @slwetube  5 місяців тому

      කැමති එකකින් ඒක හදන්න පුළුවන් 🤗

  • @Harippriya3
    @Harippriya3 4 місяці тому

    Meke dhapu zip code eka wAradhunoth order eka wen thanakatad yanne

    • @slwetube
      @slwetube  4 місяці тому

      Nee address හරි නම් එනව

  • @viralvideos98333
    @viralvideos98333 5 місяців тому

    mata 2 tb ssd sata akak aliexpress aken genna ganna one sure akata eida oya wage karoth

    • @slwetube
      @slwetube  5 місяців тому

      Review තියෙන එකක් බලල දාගන්න අනිව එනව

    • @viralvideos98333
      @viralvideos98333 5 місяців тому

      @@slwetube daws kiyak yaida

    • @slwetube
      @slwetube  5 місяців тому

      Daraz ආවොත් දවස් 10න් එනව

  • @Weerakoon74
    @Weerakoon74 4 місяці тому

    Brother dan 3 in 1 badu ganna giyama 200 ta thibba ewa 800 / 700 k wage enawa ai eeee

    • @slwetube
      @slwetube  4 місяці тому

      3in one ගණන් ගිහින් තියෙන්නෙ දැන්🥺

  • @gayaninilmini3262
    @gayaninilmini3262 2 місяці тому +1

    App ekata wada mila wadi neda meken daddi

    • @slwetube
      @slwetube  2 місяці тому

      ඔව් ඕක ඉස්සර තිබ්බ අඩුවට දැන් නෑ 🥺

    • @gayaninilmini3262
      @gayaninilmini3262 2 місяці тому

      app eka ara Dan aduwata ganna kiyala denna barida

  • @DimuthNilanjan
    @DimuthNilanjan 5 місяців тому +2

    3in 1 order danna widiyakut genna❤

    • @slwetube
      @slwetube  5 місяців тому

      ඒකත් ළගදිම දෙන්නම්🤗

  • @dilanvlog514
    @dilanvlog514 5 місяців тому +1

    අයියෙ ඔය ඔක්කොම කරන්නේ incognito mode නේද

    • @slwetube
      @slwetube  5 місяців тому

      @@dilanvlog514 ඔව්

  • @ChanithuMethviru
    @ChanithuMethviru 5 місяців тому

    Pay karanna enne apita one eka nemeine anith ekane ekata mokkd karanne

    • @slwetube
      @slwetube  5 місяців тому

      @@ChanithuMethviru වෙන එකක් දාලා බලන්න

    • @ChanithuMethviru
      @ChanithuMethviru 5 місяців тому

      Loku ganaka ekk add to cart krla 300ekk add to cart krma 600ganak wenawa

  • @chaminduhansaka234
    @chaminduhansaka234 4 місяці тому

    Number verify krnna oni nadda nn

    • @slwetube
      @slwetube  4 місяці тому

      පුළුවන් නම් කරන්න 🤗

  • @Saj33R0shaN
    @Saj33R0shaN 5 місяців тому +1

    සුපිරි. බ්‍රෝ.. ඇපල් ෆෝන් වල ඇප් එකට ගිහින් ඩේට ක්ලියර් කරන්න බෑ නේද. එ වෙනුවට බ්‍රවුසර් එකේ සෙටින්ස් වලට ගිහින් " ක්ලියර් බ්‍රවුසින් ඩේට" දුන්නොත් හරිද.

    • @slwetube
      @slwetube  5 місяців тому +1

      හරි 👍

  • @viralvideos98333
    @viralvideos98333 5 місяців тому

    item akak deliver wenna dws kiyak yanwda

    • @slwetube
      @slwetube  5 місяців тому

      අඩුම 9 යි ඊට වැඩි වෙන්නත් පුළුවන්

  • @damindamahesh9018
    @damindamahesh9018 5 місяців тому

    Card track unoth mokada karanne

    • @slwetube
      @slwetube  5 місяців тому

      සතියකින් පස්සෙ ඕඩර් දාන්න

  • @lakshithadamidu7637
    @lakshithadamidu7637 5 місяців тому

    Pay krt psse expire wen ekt mkd krnne mchn

    • @slwetube
      @slwetube  5 місяців тому

      සතියකට පස්සෙ ඕඩර් දාන්න
      කාඩ් track නිසා එහෙම වෙන්නෙ

  • @Sunny-i5
    @Sunny-i5 4 місяці тому

    අය්යේ daraz එකේ ඔයවගේ ,order දාන්න පුලුවන්ද

    • @slwetube
      @slwetube  4 місяці тому

      ඒ කීවෙ

    • @Sunny-i5
      @Sunny-i5 4 місяці тому

      @@slwetube ඒ කියන්නේ ඩරාස් එකෙනුත් පුලුවන්ද ඔය විදියටම රු.300 වගේ order කරන්න..එහෙම ඔයා දන්නවනම් පොඩ්ඩක් කියලා දෙන්නකො

    • @slwetube
      @slwetube  4 місяці тому

      එච්චර අඩුවට නම් බෑ bro

  • @pancha_op
    @pancha_op 5 місяців тому +1

    Pay karata passe order cancel wenne ai

    • @slwetube
      @slwetube  5 місяців тому

      Card එක track🥺

    • @pancha_op
      @pancha_op 5 місяців тому

      @@slwetube mokakda karanne ekt

  • @nisalpabasara
    @nisalpabasara 5 місяців тому +1

    අයියෙ Aliexpress එකේ Adree එකයි Phone Number එකයි වැරදියට වැටුන. ඕඩර් එක දැන් Shipped වෙලාඅ තියෙන්නෙ තාම නැවේ. එන්නෙ Daraz එක හරහා ඒක ගන්න විදිහක් කියන්නකො Plz ❤️

    • @slwetube
      @slwetube  5 місяців тому

      අයියෝ දැන් ඉතින් ගන්න විදියක් නෑ 🥺🥺
      ship වෙන්න කලින් edit කරන්න එපෙයි දෙකෙන් එකක් හරි හරියට තිබ්බනම් ගන්න තිබ්බෙ 🥺🥺

    • @nisalpabasara
      @nisalpabasara 5 місяців тому

      @@slwetube මම මාරු කලා ඒත් වෙනස් උනා කියලා වැටුනට වෙනස් වෙලා නෑඅනෙ

    • @janakaya-y4t
      @janakaya-y4t 5 місяців тому +1

      ​@@nisalpabasara දැන් ඕක ගැන අදහස අත්හැර ගනින් ඒක එන්නෙ නෑ

    • @janu...0
      @janu...0 4 місяці тому +1

      Address eka waradunata aulak wenne nah..eyala phone number ekta cl krla ahanawane..eth phone num eka waradi nisa order eka return wei

  • @isuruasirij.m.7187
    @isuruasirij.m.7187 5 місяців тому +1

    Unpaid danna bane bn

    • @slwetube
      @slwetube  5 місяців тому

      ඇයියේ ඔය ගොඩක් අය දාගෙන තියෙන්නෙ 🤗

    • @isuruasirij.m.7187
      @isuruasirij.m.7187 5 місяців тому

      @@slwetube ඊයේ ඉඳන් බෑ බං 🥲

    • @isuruasirij.m.7187
      @isuruasirij.m.7187 5 місяців тому

      @@slwetube
      Dala balano 1k oya

    • @slwetube
      @slwetube  5 місяців тому

      මට පුළුවන් මන් දාලා බැලුව

    • @isuruasirij.m.7187
      @isuruasirij.m.7187 5 місяців тому

      @@slwetube apita ba

  • @anjanaindunil8321
    @anjanaindunil8321 5 місяців тому +1

    Dan 300ta thibuna item godak naha neda price wadi wela neda

    • @slwetube
      @slwetube  5 місяців тому

      ඔව් ආයෙ අඩු වෙයි👍

    • @anjanaindunil8321
      @anjanaindunil8321 5 місяців тому

      @@slwetube unpaid ekak pay karata passe address edit karata aulk nadda

    • @dilhopsmymail4931
      @dilhopsmymail4931 5 місяців тому

      Ai email Ekta code eka ennette

  • @wizardbro2004
    @wizardbro2004 5 місяців тому +1

    Thank You so mtc..😍🥳🫂

  • @thakshilasanduni826
    @thakshilasanduni826 5 місяців тому +1

    3 in one ganath gennako😢

    • @slwetube
      @slwetube  5 місяців тому

      ලගදිම දෙන්නම් ඒකත්

  • @Sunny-i5
    @Sunny-i5 4 місяці тому

    දැන් ඔය විදිහට order දාන්න පුලුවන්ද

    • @slwetube
      @slwetube  4 місяці тому

      Welcome deal නෑ ලංකාවට

  • @amayanethmini6401
    @amayanethmini6401 5 місяців тому +1

    Rs 300ta orders dn danna puluwanda aiyae ?

    • @slwetube
      @slwetube  5 місяців тому

      ඔව් 🤗

  • @samudithawerake8450
    @samudithawerake8450 5 місяців тому +1

    Ptt me pr hriytm kiwa

  • @chamiya4052
    @chamiya4052 5 місяців тому

    This order has been closed because you've used the same coupon/code or purchased the same discounted item under a different registered account. This is in violation of AliExpress transaction regulations. Please order again without a previously used coupon/code or discounted item. Mhema watenwa sallith geuwa iye

    • @slwetube
      @slwetube  5 місяців тому

      @@chamiya4052 card track නිසා

    • @damindamahesh9018
      @damindamahesh9018 5 місяців тому

      ​@@slwetubeeka anin karanne kohomada

    • @damindamahesh9018
      @damindamahesh9018 5 місяців тому

      Bro oyage account eka hadaddi traffic seen ekak avith side karanna enawada. Dawasata coin labenneth eka eka mata

    • @slwetube
      @slwetube  5 місяців тому

      සතියක් ඕඩර් දාන්නෙ නැතුව ඉන්න

    • @chamiya4052
      @chamiya4052 5 місяців тому

      @@slwetuberefund eka hambu weine egolo kiynwa wada krna dina 2-5 athra balnna kiyla

  • @samanbandara9504
    @samanbandara9504 День тому

    gana adu nane

    • @slwetube
      @slwetube  23 години тому

      Web එකෙන් දැන් ගණන් වැඩී app එකෙන් දාන්න අලුත් වීඩියො එකේ විදියට

  • @HavishaMandeep
    @HavishaMandeep 5 місяців тому +2

    Dan app eketh free shipping na neda🤨🤔🤔

    • @slwetube
      @slwetube  5 місяців тому

      මන් ඇප් එක use කරන්නෙ නෑ 🤗

  • @chaminduhansaka234
    @chaminduhansaka234 4 місяці тому

    Ayiye 3 in 1 300 ta danmakid

  • @dilhopsmymail4931
    @dilhopsmymail4931 5 місяців тому

    Verification code illnntte ai

    • @slwetube
      @slwetube  5 місяців тому

      Order එක දාන්න පුළුවන් නම් දාන්න

    • @dilhopsmymail4931
      @dilhopsmymail4931 5 місяців тому

      Danna be.sign in Kyla watenwa..tawat deyk dangnna one.choice eke shipping fee eka watunama eka ain krnna beda

    • @slwetube
      @slwetube  5 місяців тому

      @@dilhopsmymail4931 එහෙනම් sign in දෙන්න
      free shipping දාන විදිය වීඩියො එකේ තියෙනව

    • @dilhopsmymail4931
      @dilhopsmymail4931 5 місяців тому

      @@slwetube reply kranwta thanks.code eka outlook mail Ekta enne Malli.whts app number ekk tynwanm danna.choice eke shipping ain krnna eka order ekaine danna puluwan..atkta dollar 9ta wedi danna be

  • @lowbudgetPCgamer
    @lowbudgetPCgamer 5 місяців тому

    දැන් ඕව හරියන්නෙ නෑ, පේඩ් VPN එකක් යූස් කරන්න වෙනව.

    • @slwetube
      @slwetube  5 місяців тому

      මම vpn නැතුව තවත් දානවා🤗

    • @lowbudgetPCgamer
      @lowbudgetPCgamer 5 місяців тому

      @@slwetube wetenne ne expired wenawa

    • @slwetube
      @slwetube  5 місяців тому

      ඒනම් vpn එකක් දාලා බලන්න

  • @Dumi976
    @Dumi976 5 місяців тому +1

    මේ විදියට කරලත් Contact customer service කියන එක එනවනේ. මොකක්ද ඒකට කරන්නේ?..🤔🤔🤔🤔

    • @slwetube
      @slwetube  5 місяців тому

      Sign out වෙලා number එක verify කරගන්න

    • @Dumi976
      @Dumi976 5 місяців тому

      @@slwetube Email verification code එක ඉල්ලන්නේ. ඒක outlook එකට එන්නේ නෑ. 😥😥😥

    • @slwetube
      @slwetube  5 місяців тому +1

      ඕවට උත්තර ගේන්නම්

  • @JayanthaChamila
    @JayanthaChamila 5 місяців тому +1

    300 ට එක අයිටම් එකක් නේද පුලුවන්

    • @slwetube
      @slwetube  5 місяців тому

      ඔව්🤗

    • @JayanthaChamila
      @JayanthaChamila 5 місяців тому

      @@slwetube වෙල්කම ඩීල් එකෙන් 199 තියෙනවනේ ඔය අයිටම්

    • @slwetube
      @slwetube  5 місяців тому

      Welcomeවල කොහොද 199ට

  • @DarsanAndraj
    @DarsanAndraj 5 місяців тому +1

    Nombar verificasn karana onanedda

    • @slwetube
      @slwetube  5 місяців тому

      Oder එක වැටෙන්නෙ නැත්තන් කරන්න🤗

  • @AdeshAcademy
    @AdeshAcademy 5 місяців тому +1

    order unsuccesful kiyala watenawane bro

    • @slwetube
      @slwetube  5 місяців тому

      ඇප්වලින් ලොග් උනොත් නිකන් හරි ඕඩර් දාන්න බෑ

    • @AdeshAcademy
      @AdeshAcademy 5 місяців тому

      @slwetube ethakota app eke sign out wenna oneda

  • @HewaLakra
    @HewaLakra 5 місяців тому +1

    දවස් කීයකට සැරයක්ද ඕර්ඩර් දාන්න පුලුවන්

    • @slwetube
      @slwetube  5 місяців тому

      3න් 3ට වගේ දාන්න 🤗

    • @HewaLakra
      @HewaLakra 5 місяців тому

      @@slwetube අද දැම්මොත් ආයි අනිද්දද දාන්න ඕනේ ඉන් අනිද්දද 😅 ✌️❤️
      Channel එකනම් මරු හොදේ...❤️✌️

    • @HewaLakra
      @HewaLakra 5 місяців тому

      3 in 1 item එකම device එකෙන් කීප සැරයක් දාන හැටිත් කියල දෙන්න...✌️❤️

    • @slwetube
      @slwetube  5 місяців тому

      Thanks 🥰

    • @slwetube
      @slwetube  5 місяців тому

  • @GayanWijewardhane-ge5sb
    @GayanWijewardhane-ge5sb 4 місяці тому

    phone no verification kranna enne nane🥲

    • @slwetube
      @slwetube  4 місяці тому +1

      එහෙම නැතුව ඕඩරේ දාන්න බෑද

    • @GayanWijewardhane-ge5sb
      @GayanWijewardhane-ge5sb 4 місяці тому

      @@slwetube puluwan verify kram close wenaw adu nadda?🥲

    • @slwetube
      @slwetube  4 місяці тому

      අඩුයි

  • @PathminiWethkantha
    @PathminiWethkantha 5 місяців тому +1