AliExpress Delivery Company වන්චාවට අහුවෙන්න කලින් බලන්න | AliExpress Order ගෙදරටම ගෙන්න ගමු

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 148

  • @gayanichathurika8915
    @gayanichathurika8915 14 днів тому +1

    Post eke enaewa hoyaganna widiyak nadda.tracking update wela thiyana arrived at linehal kiyala eth masa 2k wenawa thama hambaune naha.

    • @A-TechZone_31
      @A-TechZone_31  13 днів тому

      එතනින් එහාට update වෙන්නෙ නෑ post ඒවා.දවස් 90ක් ඇතුලත ආවෙ නැත්තම් refund req කරන්න

  • @manudimithara
    @manudimithara 6 місяців тому +4

    Aiye mage order eka gedarata awe na..eth tracking wala order delivered kiyala thiyenawane😢

    • @A-TechZone_31
      @A-TechZone_31  6 місяців тому

      Delivery faild උනොත් අදාල compny එක contact කරගන්න.උඩ ඉදන් 18 වෙනි video එක බලන්න

  • @GaganaLakvidu
    @GaganaLakvidu 27 днів тому +3

    MY වලින් පටන්ගෙන LK වලින් ඉවරවෙන ඕර්ඩර් එන්නෙ කොහොමද?

    • @A-TechZone_31
      @A-TechZone_31  24 дні тому

      tracking nmber එකෙන් Delivery compny එක හොයමු කියන video එක බලන්න💗

  • @wasanaboxing
    @wasanaboxing 7 місяців тому +1

    Good job thank for sharing
    Mage ekanam awa.. iam1st like and comment ❤

  • @kaushi9972
    @kaushi9972 2 місяці тому +1

    Man bag ekk oder kara e pakej eka kadala ekata wene kaged podi pakej dekak dala selotep gahala mt ewala tynne mage oder eka na mn mokdd karanne mehen kauru hari oder eka kadala aran😢😢

    • @A-TechZone_31
      @A-TechZone_31  2 місяці тому

      Delivery compny එක මොකද්ද.ඒකට කතාකරලා උන දේ කියන්න.seller refund දෙන්නෙ නෑ ඔය වගේ දෙවල් වලට.Delivery compny එකෙන් refund දුන්නොත් තමයි

    • @kaushi9972
      @kaushi9972 2 місяці тому

      @@A-TechZone_31 dex kiyl tyna eka man call kara ansar karane na

    • @A-TechZone_31
      @A-TechZone_31  2 місяці тому

      @@kaushi9972 චැනල් එකේ උඩ ඉදන් 5-9 අතර tracking සම්බන්ධ video එකක් ඇති.හරියටම confrom කරන් google එකෙන් nmb එක අරන් කතාකරන්න

    • @kaushi9972
      @kaushi9972 2 місяці тому

      @@A-TechZone_31 daraz matara branch contact number kiyl google serch karat en na ayye number ekak

  • @DewminiNisalka
    @DewminiNisalka 5 місяців тому +2

    Man dan oder ek dala mas 1.30rak vithra wenw. Oder ek linehol eke nawathila thiyenwa🥲 em nati weida....
    Dws phu wela api refund ekk dmoth sali hmunata oder ek athata hamben nati weida 😭kwda hari man oder ek dme juny 1 wge thama na it phu wela dmm mokuthma aweth na

  • @Ash_shorts11
    @Ash_shorts11 Місяць тому +1

    Draz tracking eka nm anthimai mata cl kale wat nh eka delevery field dala mn cl kalama aye ewanna bhlu . Refund karannalu😢

    • @A-TechZone_31
      @A-TechZone_31  Місяць тому +1

      එහෙම වෙන්නෙ නෑ😐call කරලා ගෙන්න ගන්න.නැත්තම් පාරිභෝගික එකට කම්ප්ලේන් කරනවා කියන්න💗

  • @MadhurangaPranndu
    @MadhurangaPranndu 4 місяці тому +2

    Daraz එකෙන් අපිට කොල් කරන් නැතුව රිටන් කරපු පාර්සල් seller යන්න දවස් කියක් යනවාද? ripund හම්බවෙනෙ seller පාර්සල් එක ගියාට පස්සේද?

    • @A-TechZone_31
      @A-TechZone_31  4 місяці тому

      @@MadhurangaPranndu Delivery faild වෙලා දවස් 5-15 අතර head blnch යවනවා.ඒ කාලය අතර ඔයාට පුළුවන් contact කරලා අරගන්න.head blnch ලැබිලා දවස් 5-10 අතර retern කරාම sellert දවස් 8-15 අතර යනවා

  • @yashodalakmini-i3g
    @yashodalakmini-i3g 3 місяці тому +2

    Returned.Signed for by seller.
    කියලා මගේ වැටිලා තියෙනවා.ඒ කියන්නේ ඒ බඩු ආයේ එන එකක් නැද්ද.එහෙම වුනෝත් ආයේ සල්ලි ගන්න විදිහක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ

    • @A-TechZone_31
      @A-TechZone_31  3 місяці тому

      ආයෙත් සල්ලි එනවා otoma.මොකද්ද item එක

    • @yashodalakmini-i3g
      @yashodalakmini-i3g 3 місяці тому

      @@A-TechZone_31 purls wagayak.salli watenna kotchchara kal yaid.5000k withra badu wagayak🥲💔

    • @yashodalakmini-i3g
      @yashodalakmini-i3g 3 місяці тому

      @@A-TechZone_31 purls item wagayak salli return krnna kotchchara kalayak yanwd 💔

  • @rashikalar6219
    @rashikalar6219 7 місяців тому +8

    මගෙත් order එකක් අප්‍රේල් 10 deliver කරා කියලා තියෙන්නෙ.ඒත් තාම ලැබුණේ නෑ. ගම්පොල commonline branch එකේ තියෙන්නේ කියලා kandy branch එකෙන් කීව.එයාලා phone answer කරන්නෙත් නෑ.

    • @A-TechZone_31
      @A-TechZone_31  7 місяців тому +1

      call 5,6ක් ගන්න.අනිවාර්යයෙන් ආන්සර් කරන්නම ඔනේ❤blnch එක ලගයිනම් ගිහින් අරගන්න tracking nmb එක කියලා 🎉

    • @sandaruwangunathunga4982
      @sandaruwangunathunga4982 7 місяців тому +1

      ගම්පොළ මගෙත් එහෙමයි. Rider ට call කරාට aunswar කරන්නේ නැ.

    • @bks6161
      @bks6161 7 місяців тому +1

      commonline express kandy branch eke no ekak thiynvanm dennako.

    • @A-TechZone_31
      @A-TechZone_31  6 місяців тому

      ​@@bks6161google

    • @bks6161
      @bks6161 6 місяців тому

      @@A-TechZone_31 mage oder eka ava . thanx 😊😊👍

  • @king_of_summa_5732
    @king_of_summa_5732 7 місяців тому +2

    4 wenida Package delivered kiya watila thiyenwa ali eke eth awe na mt mukuthm call ganna ekk nn borum wedak apitgihin ganna barid ek branch ekk thiyenwa galkisse

    • @A-TechZone_31
      @A-TechZone_31  7 місяців тому +1

      blnch එකට ගිහින් ගන්න පුළුවන් ❤hotline කතාකරලා පැකෙජ් එක තියෙන තැන අහගන්න.hotline වලින් anser නෑ.call 5,6ක් ගන්න anser කරනකන්

  • @music_with_aesthetic.
    @music_with_aesthetic. 4 місяці тому +1

    අනෙ අය්යෙ අය්ටම් එකක් ඕඩර් දැම්ම දැන් ඒක ආයෙ ඕඩර් දාන්න හදනකොට this item is unavailable කියල වැටෙනව ඇය් එ අය්ටම් එක ඉවර වෙලාද ඉස්සෙල්ලා දාපු ඕඩර් එක එන්නෙ නැති වෙය්ද

    • @A-TechZone_31
      @A-TechZone_31  4 місяці тому

      stok ඉවරයි.කලින් දාපු එක ship කරලනම් ඒක එනවා💗

  • @mangalikaswarnakanthi-r7e
    @mangalikaswarnakanthi-r7e 7 місяців тому +1

    මගේ order එකක් දැන් සතියක විතර ඉඳල arrived at line haul office කියල වැටිලා තිනෝ එතනින් එහාට update උනේ නැහැනෙ 😢

  • @Yousuf-q8p
    @Yousuf-q8p 5 місяців тому +1

    Mage tracking number eka dex walin iwara wenne.. Daraz eken enne.. Traking update eka watila thiyenne package missing lost kiyala ekata mokakda karanna one.. Seller gen refund illa gannath ba.. August wenakm inna lu.. Mokakda karanna one

    • @A-TechZone_31
      @A-TechZone_31  5 місяців тому

      චැනල් එකෙ උඩ ඉදන් 6 වෙනියට මතක විදිහට video එකෙ Delivery ප්‍රශ්න ගැන තියෙන්නෙ.tracking no එකෙන් හරියටම company එක හොයාගන්න.ඔයාලගෙ දිස්ත්‍රීක් blnch එකට කතා කරලා අරගන්න පුළුවන්

  • @slcpodda5860
    @slcpodda5860 7 місяців тому +2

    Daraz eke number ekak nedda... Internet eke daraz eke thuyana numbar weda karanne nene

    • @A-TechZone_31
      @A-TechZone_31  7 місяців тому

      ඔයාලගෙ දිස්ත්‍රික්කයෙ නම Type කරලා Darz contact nmber කියලා google sarch කරන්න.ලගම blnch එක contact කරගන්න❤

  • @Harsha-silva.312
    @Harsha-silva.312 4 місяці тому +1

    Order eka deliver karala kiyala pennanawa eth hamba une na To review eken tracking numba eka ganne komada

    • @A-TechZone_31
      @A-TechZone_31  4 місяці тому

      එකෙන් ගන්න බෑ.Item එක ලැබෙනකන් confrom කරන්න එපා අය.එනකන් බලන් ඉන්නයි වෙන්නෙ දන්😶

  • @lokayabro3259
    @lokayabro3259 4 місяці тому +1

    අනේ අයියේ මට udaw කරන්න. Delivery attempt unsuccessful other reasons කියලා වැටිලා තියෙනවා.daraz එකෙන් එන්නේ delivery එක.plz

    • @A-TechZone_31
      @A-TechZone_31  4 місяці тому

      @@lokayabro3259 මේ video එකෙ ඩිස්ක්‍රිප්ශන් එකෙ ලින්ක් එකෙන් ගිහින් video එකෙ විදිහට ඔයාගෙ order එකත් track කරන්න.අවසානම compny එකෙ ඔයාලගෙ දිස්ත්‍රීක් blnch nmb එක google එකෙන් හොයන් කතාකරන්න.blnch එකට ගියත් ගන්න පුළුවන් ඔයාට💗

    • @lokayabro3259
      @lokayabro3259 4 місяці тому

      @@A-TechZone_31 mama daraz eke agent kenek ekka chat kara.mama wistare kiuwata passe eya number ekak dila Monday katakaranna kiuwa.tawa daraz tracking details wala '3pl ' kiyala watila tiyenawa.mama mk?

    • @lokayabro3259
      @lokayabro3259 4 місяці тому

      @@A-TechZone_31 katararata numbers wada na

    • @lokayabro3259
      @lokayabro3259 4 місяці тому +1

      @@A-TechZone_31 oyawa connect karaganne kohomada bro

    • @A-TechZone_31
      @A-TechZone_31  4 місяці тому

      @@lokayabro3259 ඩිස්ක්‍රිප්ශන් එකෙ teligram group එකට එන්න

  • @samindumadhuwantha1754
    @samindumadhuwantha1754 6 місяців тому +1

    මගෙ පැකේජ් එක සතියක් විතර දැන් ලයින් හවුල් එකේ නැවතිලා.ඒක එයිද සහෝ.මගේ ට්‍රැකින් එක LP වලින් පටන් ගන්නේ

    • @A-TechZone_31
      @A-TechZone_31  6 місяців тому

      tracking එක chenge වෙනවා උඩ ඉදන් 18 වෙනි videi එක බලන්න❤ඉක්මනටම uodate වෙයි හැමෝගෙම late වෙලා තියෙන්නෙ

  • @Ashanmenaka
    @Ashanmenaka 7 місяців тому +1

    අපිට ඕඩර් එක ගන්න බැරි වෙලා ඒක ආපහු රිටන් උනාම අපිට ආය අපි ගෙවපු සල්ලි හම්බ⁣ වෙන්නෙ නැද්ද

    • @A-TechZone_31
      @A-TechZone_31  7 місяців тому +1

      ඔව් pay කරපු bank එකට එනවා❤

  • @nirashakavindi5947
    @nirashakavindi5947 2 місяці тому +2

    Mge tracking number eka thiyenne UU /UW mokend enne kiynnko aiye 🥹

    • @A-TechZone_31
      @A-TechZone_31  2 місяці тому

      @@nirashakavindi5947 SL post.dvs 30-60 atr enne

    • @nirashakavindi5947
      @nirashakavindi5947 2 місяці тому

      @@A-TechZone_31 order eke delivery date thiyenne August 30th post office eken ahuwm hriyt dawsk kiynn be kiynw 🥹

    • @A-TechZone_31
      @A-TechZone_31  2 місяці тому

      @@nirashakavindi5947 SL post late වෙනවා.දවස් 70ක් වගෙ යයි.UT ඒවනම් පොඩ්ඩක් ඉක්මනට එනවා.දවස් 30-70 අතර එයි.දවස් 70ක් ඇතුලත ආවෙ නැත්තම් sellert mg එකක් දාන්න.දවස් 85ක් පැන්නම refund කරන්න ආවෙ නැත්තම්

    • @nirashakavindi5947
      @nirashakavindi5947 2 місяці тому

      @@A-TechZone_31 hari thank you so much aiya 🥹❤

    • @StoresNB
      @StoresNB 2 місяці тому

      Mageth UW thiyenne.a unata received by local delivery company kiyala thiyenne

  • @ashanikaushalya5502
    @ashanikaushalya5502 7 місяців тому +1

    At distination country / region shorting center .....කියලා අවසාන update එක thiyenne dan dawas ganak වෙනවා oder එක ewida...

    • @A-TechZone_31
      @A-TechZone_31  7 місяців тому

      ඔව් එනවා❤ඉක්මනින් ubdate වෙයි tracking 🎉

    • @ashanikaushalya5502
      @ashanikaushalya5502 7 місяців тому +2

      @@A-TechZone_31 oder එක labuna

  • @HarunHeshan
    @HarunHeshan 7 місяців тому +1

    මගේ oder එකේ අන්තිමට Traking ubdate තියෙන්නේ linehaul office කියලා traking nombare AE..........XYH දැන් සතියක් විතර Traking Ubdate නෑ selergen අහුවම කියන්නේ SL post එකෙන් එනවා කියලා ඒඋනාට Traking nombare AE........XYH නේ sl post වලින් මේ Traking nomber වල oder එනවද 🙄

    • @A-TechZone_31
      @A-TechZone_31  7 місяців тому +2

      ubdate වෙයි බයවෙන්න එපා.ඕක එන්නෙ Delivery compny එකකින්.sellersla ලන්කාවෙ Delivery Service ගැන හරියට දන්නෙ නෑ ඒකයි එහෙම කියන්නෙ...මේ video එකට යටින් තියෙන 2නි video එකෙ විදිහට අදාල dilivery compny එක මොකද්ද කියලා හොයාගන්න💗මම tracking බලන විදිහ දාලා තියෙනවා.AE chenge වෙනවා නැවත

    • @HarunHeshan
      @HarunHeshan 7 місяців тому +1

      @@A-TechZone_31 Harii thans mcn ♥️✌️

    • @dineshkumara2348
      @dineshkumara2348 7 місяців тому +1

      Mtath okamai une ,kisima trcing updet ekk ne ,oy widiytmai trcing patan gnne

    • @dineshkumara2348
      @dineshkumara2348 7 місяців тому

      Mtath okamai une ,kisima trcing updet ekk ne ,oy widiytmai trcing patan gnne

    • @dineshkumara2348
      @dineshkumara2348 7 місяців тому

      Adata dawas 8k wenwa trcing updet ne

  • @ndwitharana796
    @ndwitharana796 18 днів тому +1

    Shipping from turkey kiyanne

    • @A-TechZone_31
      @A-TechZone_31  13 днів тому

      Contry chenge කරලා දාපුවා බලන්න බෑ

  • @kasunjayathilaka8649
    @kasunjayathilaka8649 7 місяців тому +2

    අයියේ මගෙ පැකේජ් එකටත් එහෙම වුනා

    • @A-TechZone_31
      @A-TechZone_31  7 місяців тому

      tracking nmb එකට අදාල Delivery compny එකෙ ඔයාලගෙ දිස්ත්‍රීක් blnch එකට කතාකරන්න❤

  • @kavishalageethmani2011
    @kavishalageethmani2011 5 місяців тому +1

    CNG walin patan gannawanm mona deliver compani ekend enne

    • @A-TechZone_31
      @A-TechZone_31  5 місяців тому

      additional tracking එකක් විදිහට නැවත chenge වෙනවා💗

    • @kavishalageethmani2011
      @kavishalageethmani2011 5 місяців тому +1

      @@A-TechZone_31 ow wenas wela.thnk you aiye

    • @A-TechZone_31
      @A-TechZone_31  5 місяців тому

      @@kavishalageethmani2011 💗

  • @kosalakavinda
    @kosalakavinda 7 місяців тому +1

    Seller Return koroth apita salli labenwada bn aya habi man refund uth ellwa ekath fail ai e commline eka oya tarcking my un return karnwa kiyala tracking dala

    • @A-TechZone_31
      @A-TechZone_31  7 місяців тому

      ඔව් සල්ලි එන්වා නැවත.ඇයි refund req fail උනේ?හේතුවක් වැටුනද?

    • @kosalakavinda
      @kosalakavinda 7 місяців тому

      @@A-TechZone_31 nena bn ehma ekakuth ne delivery unsscuful kiyla tracking wala tiynnath

    • @A-TechZone_31
      @A-TechZone_31  7 місяців тому

      @@kosalakavinda මේකට video 2,3කට කලින් video එකක් තියෙනවා parcel app එකෙන් tracking chek කරලා අදාල Delivery compny එක හොයන විදිහ.ඔයාගෙ පැකේජ් එක තියෙන compny එක හොයන් එයාලව contact කරගන්න💗

    • @kosalakavinda
      @kosalakavinda 7 місяців тому

      @@A-TechZone_31 bluwa bn comanline eka eka horu neda bn inna un oder genth den ne

  • @Thushara65523
    @Thushara65523 6 місяців тому

    ටැකින් නම්බර් වෙනස් වි ඇ කියලා වැටෙන්නේ ඇයි

    • @A-TechZone_31
      @A-TechZone_31  6 місяців тому +1

      tracking no එකෙන් තමයි order එක එන Delivery compny එක හොයාගන්න පුළුවන්.චැනල් එකෙ උඩ ඉදන් 3 වෙනි video එක බලන්න.ඒ වීඩියෝ එකෙ ඩිස්ක්‍රිප්ශන් එකෙ tracking එකට අදාල Delivery compny එක තියෙනවා 💗

    • @Thushara65523
      @Thushara65523 6 місяців тому

      බැලුවා

    • @A-TechZone_31
      @A-TechZone_31  6 місяців тому

      @@Thushara65523 Delivery faild උනොත් අපි contact කරගන්න ඔනෙ අව්සානම tracking no එකට අදාල Delivery compny එක

    • @Thushara65523
      @Thushara65523 6 місяців тому

      ලෝකල් පෝස්ට් එකට දුන්න කියල තියෙන්නෙ

  • @Akeshnikeshala
    @Akeshnikeshala 3 місяці тому +1

    මගෙ ට්‍රැකින් නම්බරෙ CNG වලින් පටන් ගන්නෙ එක එන්නෙ මොකෙන්ද

    • @A-TechZone_31
      @A-TechZone_31  3 місяці тому

      additional chenge වෙනවා💗

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 Місяць тому +1

    මගෙත් එකක් එවිවෙි නැ මාස 3ක් උනා

    • @A-TechZone_31
      @A-TechZone_31  Місяць тому

      මාස 3ක් නම් retern.dilivery faild වෙලා සති 2ක් ඇතුලත contact කරලා අරගන්න ඔනේ💤

  • @ramindugeekiyanage3934
    @ramindugeekiyanage3934 3 місяці тому +1

    Shipment cancelled kynne ai

    • @A-TechZone_31
      @A-TechZone_31  3 місяці тому

      order එක cansel වෙලා.මොකද්ද item එක

  • @dulangilakshani8144
    @dulangilakshani8144 7 місяців тому

    Delevery complete kyla wtilth...awe nh item ek...AE.....XYH trcking nmb tyne...qurier service cl krta phne answ krn nh ne 😢

    • @A-TechZone_31
      @A-TechZone_31  7 місяців тому

      Additional tracking නැද්ද?මේ විදිහටම තියෙනවා නම් මේක Commonline.ඔයාලගෙ blnch nmb එකට කතාකරන්න.Out for Delivery වැටිලා දවස් 5ක් ඇතුලත ගෙනත් දෙන්න ඔනේ අනිවාර්යයෙන්ම

    • @dulangilakshani8144
      @dulangilakshani8144 7 місяців тому

      Out for delevery wtila dn dws 15k wenw ..additional trcking nmb ek comonline eke track krt penan na..

    • @A-TechZone_31
      @A-TechZone_31  7 місяців тому +1

      @@dulangilakshani8144 ඩිස්ක්‍රිප්ශන් එකේ video link එකෙ විදිහට අදාල Delivery compny එක හොයාගන්න.හෙටම කතාකරලා බලන්න retern කරන්න කලින්😶

    • @lahiru-madushan
      @lahiru-madushan 7 місяців тому

      Mage dawas 24 withara parakkui

    • @niruudugama8940
      @niruudugama8940 7 місяців тому

      Mageth ehemai. “Package Delivered “ kiyala watila eth package eka labune na. Courier eken call ekakwath awe na. Man citypak & commonline kiyana dekatama call kara. Commonline answer karanneth na. Package eka hambenne nathiweida ????? Additional Tracking numbers pennanne naaa.

  • @nisansalahls4240
    @nisansalahls4240 7 місяців тому +1

    Thank you ❤

  • @m.k.snawodya2576
    @m.k.snawodya2576 7 місяців тому +1

    Mageth ohomai phone number eka weradi kiyla watila.. mata rider cl kara hawasa genwa kiyala ita passe kisima katawak na dan dawas 5k wage wenwa

    • @A-TechZone_31
      @A-TechZone_31  7 місяців тому +1

      Delivery compny එකට කතාකරන්න.ආය call ගද්දි ඔයාට signl නැතුව call ආවෙ නැතුව ඇති.පාර්සල් ගොඩ ගැහිලා හින්දා order බෙදන්න කලින් වගෙ වැඩිය try කරන් නෑ retern කරන්න බලන්නෙ

    • @m.k.snawodya2576
      @m.k.snawodya2576 7 місяців тому +1

      @@A-TechZone_31ane na eka scam cl ekak e manussyata cl karama kiynwa eya weda karan na kiyla 😢

    • @A-TechZone_31
      @A-TechZone_31  7 місяців тому +1

      @@m.k.snawodya2576 ඔයාලගෙ දිස්ත්‍රික්කයේ blnch nmb එක google එකෙන් අරන් call එකක් දීලා කතාකරන්න 💗 සමහරවිට rider job එකෙන් අයින් වෙන්න ඇති

  • @Namada.Balanne.No.neme3
    @Namada.Balanne.No.neme3 4 місяці тому +1

    මගෙන්ම් දවස් අටෙන් ඔඩර් එක ආවා

  • @dulangilakshani8144
    @dulangilakshani8144 7 місяців тому +1

    Comonline express eke wda krna phne nmbr ekk dennko..

    • @A-TechZone_31
      @A-TechZone_31  7 місяців тому

      me video එකේ විදිහට google එකෙන් ඔයාලගෙ blnch nmb එක ගන්න💗

    • @dulangilakshani8144
      @dulangilakshani8144 7 місяців тому

      Kandy wla tynwd branch ekk

    • @A-TechZone_31
      @A-TechZone_31  7 місяців тому

      thiyenv 🎉

  • @PrabhashwaraNadija
    @PrabhashwaraNadija 6 місяців тому

    Ayye awasaneta dex aenne Mona dilivery aekenda

    • @A-TechZone_31
      @A-TechZone_31  6 місяців тому

      චැනල් එකෙ උඩ ඉදන් 4වෙනි video එක බලන්න.dex කියන එකෙ අවසානම tracking එකෙන් තමයි එන්නෙ

  • @lahiruartcreation
    @lahiruartcreation 7 місяців тому +1

    Mage ohoms wetilw awa

  • @Moon2401-r8u
    @Moon2401-r8u 7 місяців тому +2

    Order ek cancel wela refund gnne komd

    • @A-TechZone_31
      @A-TechZone_31  7 місяців тому

      ඔටෝම refund වෙනවා❤

  • @MuggleWizard
    @MuggleWizard 16 днів тому +1

    Oyage number eka danna Puluwannada?

    • @A-TechZone_31
      @A-TechZone_31  13 днів тому

      චැනල් එකෙ උඩම තියෙනවා Delivery ගැටලු වලට💗

  • @lahiru-madushan
    @lahiru-madushan 7 місяців тому

    Mage dawas 24 withara parakkui

    • @A-TechZone_31
      @A-TechZone_31  7 місяців тому

      active එකෙ ඉන්න Recived by local Delivery compny කියලා වැටුන ගමන් ඉක්මනින් එනවා💗

    • @lahiru-madushan
      @lahiru-madushan 7 місяців тому

      @@A-TechZone_31 ඒක වැටිල තමා😐

    • @A-TechZone_31
      @A-TechZone_31  7 місяців тому

      චැනල් එකේ මේ video එකට යටින් තියෙන 2නි video එක බලන්න.අදාල Delivery compny එක contact කරගන්න nmb එක google එකෙන් ගන්න💗

    • @lahiru-madushan
      @lahiru-madushan 7 місяців тому

      @@A-TechZone_31 ❤

  • @LihiniudeshikaSomarathne
    @LihiniudeshikaSomarathne 7 місяців тому +1

  •  7 місяців тому

    Great

  • @UdithVimalsha-2006
    @UdithVimalsha-2006 23 дні тому +1

    Ayya ge number eka denna ko❤ please 🥺

    • @A-TechZone_31
      @A-TechZone_31  23 дні тому

      ඩිස්ක්‍රිප්ශන් එකේ තියෙන group එකට ඇවිත් mg එකක් දාන්න💗

    • @UdithVimalsha-2006
      @UdithVimalsha-2006 22 дні тому +1

      ​@@A-TechZone_31 Group chat link එකක් නෑ නෙ, අනේ ලොකු උඩව්වක් number එක දෙන්න කෝ❤❤

    • @A-TechZone_31
      @A-TechZone_31  22 дні тому +1

      @@UdithVimalsha-2006 0768502173

  • @LahiruMilan-dj4xh
    @LahiruMilan-dj4xh 6 місяців тому

    Oyaga nambar aka danna

    • @A-TechZone_31
      @A-TechZone_31  6 місяців тому

      උඩ video එකක ඩිස්ක්‍රිප්ශන් එකෙන් teligram group එකට එන්න

  • @jiniyahub
    @jiniyahub 7 місяців тому +1