නීල නුවන් යුග - Neela Nuwan Yuga | Chandralekha Perera | Hiru Unplugged - EP 08 (Stereo)
Вставка
- Опубліковано 3 гру 2024
- නීල නුවන් යුග - Neela Nuwan Yuga | Chandralekha Perera | Hiru Unplugged - EP 08 (Stereo)
සම්පුර්ණ වැඩසටහන මෙතනින් - • Hiru Unplugged EP 08 C...
චන්දුලේකා යනු ගායිකාවක් නොව ආගමකි .. ඇගේ ස්වර හඩ තුල කෙටි කතාවන් සහ අතීතයට රැගෙන යන අමුතුම ශක්තියක් ඇත.. සුභ පැතුම් මැතිණිය 💖💖💐💐
10 saraya ahuwath epa wenna na
අනිවාර්යයෙන්ම
Hamadama ahuwath epa wenne na
@@janithsilva5470pplp0ppppppp
ඉතාම සංවර සීලී නිවුණු හික්මුණු ලයාන්විත ගායන හැකියාවක් ඇති ප්‍රියතම ගායිකාවක්.
ඇග හිරිවැටීගෙන යනවා....ඒ හඩට....ඇයටත් ඇයට ගේය පද රචනය කල සහ සංගීතය සැපයූ සියලුම ගාන්ධර්වයන්ටත්...🙏 ස්තූතියි ...
මම හිතූ වේ...මට විතරයි එ හෙම කියලා..... ස්තූතියි. ....
මේව වටින දේවල් ඒ..තරම් හැගීම් බර ගායනයක් . හිස නමා ආචාර කරනව ...ඔබ තුමියට
මේ හඩ කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ.
අසමසම හඩ චන්ද්‍රලේඛා පෙරේරා ❤❤.. සදාකල්ම මගේ ප්‍රියතම ගායිකාව ❤❤ හැමදාටම රස විදිය හැකි ගායනයක්.. බුදු සරණයි ඔබතුමියට.. ❤❤
එකම දුක ඔයාලගේ අලුත් සි0දුවක් අහන්න නැති එක....🤔🤔🤔😪😪
අදටත් ලොමුදැහැගැන්වෙන ගීතයක්
චන්ද්‍රලේකා මහත්මියගේ සෑම ගීයකටම එකසේ ආසා කරනවා.
ගොඩාක් හැගීම්බර ගීතයක් .. it felt bottom of heart..❤️❤️❤️🌷🌹🌹
Artist - Chandraleka Perera
A beautiful song from teledrama 'Reka'
නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩගේ පැටලී
ඇයගේ හඳින් ගැලු සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී
පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිල මත හිඳ හිමිදිරියේ
පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිල මත හිඳ හිමිදිරියේ
ඇයගේ දෑසින් කියවූ කවියද මුමුනන්නේ
තනි වී
රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී
දේදුනු සායම කලතා
රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී
දේදුනු සායම කලතා
ඇගේ හඳින් දුටු සිතුවම දෝ ඔබ
සමරන්නේ තනි වී
හරිම ලස්සනයි කටහඬ මිස් බුදු සරණයි
අනේ කවදාවත් කොච්චර ඇහුවත් එපා නොවන ගීත.ඇගේ ලයාන්විත හඩ ට දේවාශිර්වාදය නිරතුරුවම ලැබේවා ගේය පද රචනා කල හා රසාලිප්ත සංගීතය සැපයු ගාන්ධර්ව යන්ටද සරස්වතී මෑණියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏
සදා නොම්යෙන ගීත ස්තූති මෙවැනි අපූරු නිර්මාණ කල සැමට🙏
ලස්සනයි මිස් ගායනය ගොඩක් ප්‍රිය කරන ගීතයක්
ලස්සන ම ලස්සන යි🌹
හරිම ලස්සනයි👏👏👏👏👏👏👏👏👏
මාර ලස්සනය්.ආ......දරෙය් ගොඩාක් ඔයාට.එදා වගේමය් තාමත්. ❤❤❤❤❤❤❤❤
සුපිරි මිස් කටහඩ හරිම ලස්සනයි
👍👍👍👍🤏🤘
පෙරෙරා පරම්පාර වට අඩන් බරයක් මරු
දිව්‍යමය හඩක් 🤔
උසස් රසවින්දනයක් සහිත ගීත දායාදකල සියලුම දෙනාට ගෞරවනීය ප්‍රනාමය
It is a very sweet song.lyrics are very beautiful.I like this song very much.
Woooooooow . Very beautiful song. One of my favourites.. ❤
කටහඩ ගොඩාක් ලස්සනයි
මුල්ම ගීතය අහල බලන්න. ඒ කටහඩ කෙතරම් මිහිරිද?
ua-cam.com/video/NlRhEKcgTaE/v-deo.html
මගේ හිතට ලැදි අකීකරු ලබැදි ස්වරය ❤️🎶
Very strong voice and so nice to hearing amazing music and voice
try to hear good music in lockdown. search fore Sinhala music for more than 2 hours. finally got this. Thank you Chandraleka. You are a legend.
That is,awesome mdm Chandraleka
තෙරුවන් සරනයි
ලස්සනයි ගොඩක්❤
Kularathna ariyavansha mathitumage vishishta padamalavak .👏👏👏 Chandraleka Pereiramahathmiyage. Hageembara. Gayanayak.👋👋👋... 💙💙💙...
voice..patta voice..godak lassanay sinduwa
👍
Supiri ..best voice srilanķa
භාවනාවක් ❤❤❤❤
නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩගේ පැටලි....
ඇයගේ හදින් ගැලූ සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩඟේ දැවටී....
පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිළ මත හිඳ හිමිදිරියේ....
පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිළ මත හිඳ හිමිදිරියේ....
ඇයගේ දෑසින් කියවු කවියද
මුමුණන්නේ තනිවී....
නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩගේ පැටලි....
ඇයගේ හදින් ගැලූ සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩඟේ දැවටී....
රළ රැළි හඬනා පුලින තලාවේ නැවති
දේදුනු සායම කලතා....
රළ රැළි හඬනා පුලින තලාවේ නැවති
දේදුනු සායම කලතා....
ඇගේ හදේ දුටු සිතුවම දො ඔබ
සමරන්නේ තනිවී....
නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩගේ පැටලි....
ඇයගේ හදින් ගැලූ සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩඟේ දැවටී....
෴ JANI ෴
Wow how beautiful my favorite song
නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩගේ පැටලී
ඇයගේ හදින් ගැලු සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී
පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිල මත හිඳ හිමිදිරියේ ...//
ඇයගේ දෑසින් කියවූ කවියද මුමුණන්නේ
තනි වී
නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩගේ පැටලී
ඇයගේ හදින් ගැලු සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී
රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී
දේදුනු සායම කලතා ...//
ඇගේ හදේ දුටු සිතුවම දෝ ඔබ සමරන්නේ
තනි වී
නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩගේ පැටලී
ඇයගේ හදින් ගැලු සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
Song eke theruma kiyanna puluwanda
භාවනවක්❤❤
ගොඩක් ස්තුතියි
ආසම ගීතයක් 🌹🌹🌹🌹🌹😻😻😻😻😻❤❤❤❤ හරිම ලස්සනයි 🔥🔥🔥🔥🙏🙏🙏
ලස්සන සින්ඩුවාක්
Thabk you for uploading!
Nice song I like Chandralekas song
Wonderful Madam !. God bless you 🙏💐🤗👏🍹🎊❤
LOVE IT ❤️
Heart touching ❤️
වාව්
E hada nam marai❤
සිතුවමක් විය ඔබගෙ සෙවනැල්ලේ
මගෙත්. ආසම. කටහඩ. මෙතුමිය
❤❤❤❤Niyama geetha.
චන්ද්‍රලේඛා පෙරේරා නම් ගායිකාව රූකාන්තයන්ගේ සෙනෙහස් කැදැල්ලට කොටු නොවුනානම් කියලා සිතෙනවා ගීතය අහද්දී. උච්ච ස්වර සැහැල්ලුවෙන්ම ගායනා කල ඇගේ තුරුණු විය කෙතරම් ආකර්ශනීයද?
I quite agree with you.She Los her way
True. She got imprisoned
Pip-pip
නොදන්නා de( api) වැඩී
ඔව් රූකාන්තයා ට අහු උනේ නැත්තං අද මෙතන නෙවෙයි ඉන්නෙ
Kalpa kalayak desawan pinawanna heki handaki oba.Theruwan saranai
චන්ද්‍රලේඛා පෙරේරා ❤️🎧
අපි දන්නවා
melody voice superb............
Ruka chandraleka me loketa mawapu god❤
Wow ❤
සුපිරි
Golden voice.💛❤🎶🎵
Respect mam...i like your song..
What a moral she is having. Rookanta popular because of she
නවාතැන ජීවනමගේ ඔබේ සෙවනැල්ලයි නෑ
Harima lassanaibs
Very nice song
Hii
🖤💛
Super voice
වස විස පොඩ්ඩක් ගහලා මනෝ පාරක් ගහන වෙලාවට 👍
🎸👋🎸👋🎸👋
😍😍😍😍😍😍😍😍😍😋😋😋😋😋
❤❤❤❤❤
❤❤🤗
🙏🙏🙏❤️❤️❤️
👏👏👏👍👍🤝🤝
Her voice placing is talented.
😍😍😍😍😍😘
❤️
nice
💚💚💚💚
😘😘😘😘😘
🤗❤️
Good
super
💖💖💖💖💖💖💖💖💖💖
💐💐💐💐
පීප් පීප් පීප්
mage asama gaikawa
Kohomada mihira kane ahakata ganne hithenne naha atharam mihirii
single party
A hada aheddi bhawanawak wage..
❤❤🩹
Sarthaka godak minissun ge athulantaya waradda gatthu duk godakma ya👎
Oba wage aya behewennevna nawathath mata labana athemyak gana mokakdo huthuna eath keyanba bari
Eda wagemai kisima wenasak na man.pode dawas wala me gita ahawwe
චාජ් එක බැහැල
💕👍
🙏🙏❤️❤️❤️
Very nice song
🌹🌹🌹
❤❤❤❤❤
❤❤
❤