Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දින්නා හෝ පරාද උනා. කවදාවත් සිංදු කියන එකනම් නවත්තන්න එපා. රටට වටින මැණිකක් වගේ කටහඬක්. 💝💝💝
අදටත් යූටියුබ් සර්ච් කරන්නෙ නුවන්දිකා අක්කිගෙ ඩ්‍රීම්ස්ටාර් performance ටික.2024 ❤
😂
ටීවී එකෙත් බලලා යූ ටියුබ් එකෙනුත් බලනවා. හරිම ලස්සනයි නුවන්දිකා. ඔන්න අදත් ඔයාට sms කලා. තෙරුවන් සරණයි ඔයාට. ජය පතනවා..❤❤🙏🙏
මටත් සහයෝගය දෙන්න
@@channelnish4172 i
නුවන්ධිකා අක්කි ඔයා තමයි මීළඟ ගීත කෝකිලාවිය ඔයගෙ සිංදු වලට මං හරි ආසයි අක්කි ඔයාට නීරෝගී සුබ අනාගතයක් වේවා අක්කි !
❤️
Eka nm aththa akkiyoo 💜💜💜
රියලිටි ෂෝවල මම දැකපු දක්ෂතම ගායිකාව ඔබයි.ඔබට සුභ අනාගතයක්...
Hi oyata
Really 👍
Aniwaren
මමනම් දැකපු එකම කෙල්ල පිලිවෙලකට ඇදගන එන බලන්ඩකො ලස්සන ඇත්තමයි වෙන උන් සින්දුකියද්දි ඔක්කොම එලියෙ
මේක නම් අහනකොට ඇඬෙනව... 🥺 ඒ කට හඬ කෝම ලැබුනාද...😳 මාරම ලස්සනයි... 💗💗
ගීතයේ අරුත විදීමට නොහැකි තරම් ගායනය ලයාන්විතයි. හිතට දැනෙන ගායනයක්. මෙවන් නිර්මාණය ඉදිරියේදි ඔබෙන් බලාපොරොත්තු වෙමි. විශිෂ්ට නිර්මාණ කිරීමට අවශ්‍ය සියලුම ශක්තීන් සහා දෙවි දේවතාවන්ගෙ පිහිට ආශිර්වාද ලැබෙවා කියා එක සිතින් පතමි. තෙරුවන් සරනයි
2021 බලන සෙට් එක කෝ ගියපාර ඩ්‍රීම් ස්ටාර් එකේ අහපු ලස්සනම සිංදුව 🖤🖤❤️
මම දැන් 5 පාරක් විතර ඇහුවා මේක මාරම ලස්සන ගායනයක් ❤🎉
අදටත් හොය හොයා අහන සිංදුවක් නංගි...ඔයා අපේ school එකේ අපේ මහත්තයගෙ ගමේ මී වැවේ...ලස්සන ගමක ඉපදිලා තරුවක් වුන පුංචි තාරිකාව!!!!
WOW... ඇස් වලට කඳුලු එනවා මේ ගායනයට...
එහෙම නම් නහා
Niyamaiiiiiii nuwandikaaa good luck
@@roshanperera7020 හා 🤣🙏
කදුලු පුරෝගන මේක බලන්නෙ අදයි දැක්කෙ මෙයා දෙවෙනියා වෙනවා ඇත්තටම ජාතියෙ පිනට බිහිඋන රත්තරං හඩක් 🙏🙏 ඇවිත් වඩාගන්න හිතුනා සත්තයි
දවසට තුන් පාරකට වඩා අහනවා මෙ සින්දුව.පට්ට voice akak tiynneee oyta.congratulations
හැමදාම බලන් ඉන්නේ මේ voice eken sinduwa ahanna.මයුරපාද scl ekatath loku adambarayak.ඉදිරියටම ගිහින් තවත් ඉදිරියටම යන්න ලැබේවා..අපේ පාසලට වගේම ලංකාවම ආඩම්බරයට පත් වෙන්න පුලුවන් වටිනා හඬක් ලැබිලා තියනවා.හඬ වගේම රුවත් එකලෙස බබලන එකනම් කාටවත් නවතින්න බැරිවේවි.ඔබට ජය...
Thankyou verymuch ❤️❤️🙏🙏
Ct
Tv එකෙ බැලුවා දැන් you tube එකේ ආයෙත් බලනවා ඔයාගේ voice එක නම් සුපිරි කියන්න වචන නැ නුවන්දිකා අක්කේ dream star අමුතුවෙන් දිනන්න දෙයක් නෑ ඔයා දිනලා ඉවරයි ඔයා තමා Dream star All the best අක්කේ 🎤🎶❤
හරිම ලස්සනයි ගායනය..සංගීතයත් හරියටම සපයනවා ❤️❤️
Hi
ගායනයේ රස වෑහෙනවා අක්කේ❤️හරිම ලස්සනයි.
ෆැලන්ට වඩා කොච්චර දක්ෂද කොච්චර පිරිසක් ආදරෙයිද....දෙරණ එපා වුනේ මේ වුන අසාදරනේ නිසා
Aniwarayenma
ඇත්ත
Srilankan gava rala . Always do that
මෙයා අය්න් වෙනන ප්‍රධානතම හේතුවක් මෙ සිංඳුව. වැරදියට කියන්නෙ. 😢
@@sahan-dg6tjboru ned
ගායනා කරන්න පුළුවන් අය අතර හැගීම්බරව ගායනා කරන්න පුළුවන් අය හරි අඩුයි. ඔයාගෙ කටහඬ සහ ගායනය තුල හැගීම් හොඳටම තියෙනවා. පපුවට කා වද්දලා අඬවන්න තරම් මේ හඬ ප්‍රබලයි.මං වසඟ වෙලා ඉවරයි මේ හඬට. සුභ පතනවා ඔයාට. තෙරුවන් සරණයි.❤🙏
ඇත්තටම මගේ ආසම ගායිකාව නුවන්දිකා අක්කි.
රියැලිටි වැඩසටහන් ඉතිහාසයේ පළමු වතාවට අති දක්ෂයෝ බිහිවූ පලමු වැඩසටහන,.මෙයයි
Thankyou ❤️
Aniwaa
aniwh
Voice teens too.
Voice teens 👼
මේ සීසන් එකේ සුපිරිම female voice එක
Hmm
Female male dekenma hodam voice ek.. samaharahita lankawe hodam voice ek
@@bhanukaranadewa4382 ko
මම කැමතිම කට හඩක් තමයි නුවන්ධිකා අක්කා. හැමදාමත් ලස්සනට මේ වගේ ගීත කියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 😍
මගේ ජීවිතයේ අහාපු සුන්දර රිදී සීනුවක් ඔබ මා ඔබේ හඩට ඇබ්බැහිවෙලා
Type DDS 2To send 9900
රත්තරං දුවෙක් දිනුවත් පාරද උනත් මට නන් නුබ වැනි දුවෙක් මගේ මවු බිමට උරැම සන්පතක් ආදරේයි හදවතින්ම සුභ ම සුභ අනාගතයක්ම වෙීවා මගේ දුවට ❤️❤️❤️❤️🙏🙏🙏
Oya niyami සුපිරි සුපිරි සුපිරි මැණිකේ ඔයාට budusarani jayawawa ඔබට 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Me sinduwatanam kochchara ahuwath epa wenna oyage hadin thamai me sinduwa metharam lassana une kiyala mata hithenne super 👌👌❤
ඇගේ සංවරකම ඇයට ආභරණයක්..😍
අනිවාර්යයෙන් මෙහෙම අය දකින්නත් ඇස් පින් කරන්න ඕන 😘
අයියෝ මංදා අනේ. මේ සිංදුව කොච්චර ඇහුවත් මදිනේ. දැං පිස්සුවක් වගේ වෙලා මට නම්
Me too😢
ඒක නමි ඇත්ත මාර ලස්සනයි කියනවා...😍😍😍😍😍😍😍
දැනෙන හඬක් oya වැදගත්කම පිළිවෙළ දිගටම තියාගන්න hakiveva kiyala parthna කරනවා gayana jeevethaya සාර්ථක veva
Nuwandika akka oya mewage suwishi obema nirmana idiripat krnn
What a voice...❤️🔥 ගොඩාක් ලස්සනයි.
ඉදිරියට ම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 💐💐💐💐💐
Thankyou ❤️❤️
මං ආසම සිංදුවක් අක්කී....ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි Congratulations
හරිම ලස්සනයි දෙව් ආශීර්වාද ලැබේවා
අද නම් ගයනය සුපිරි අක්කා මඅට නම් ගයනය සුපිරි අක්කට බුදුසරණයි!!!!!!❤❤!☸️☸❤❤❤❤❤☸️☸
තාමත් අහනවා ❤
මිලියනයට හුඟක් ලගයි....හිත නිවන ඒ කටහඬ අහන්න මතක් වුණා අහම්බෙන්...ඒකත් පුන්සඳ රෑටමයි හිත ඉල්ලුවෙ❤️❤️❤️
@cat boy Ow neh...😍😍😍😍
නුවන්දිකා ඔයා හරිම ලස්සනයි lovely song wish you a all the best we love you ❤🙏
ඇයි අනේ මේ නංගී second උනේ.නිරැවත නොපෙන්වීමද..
දිගටම fan තමා ආයේ ඉතිං ම්.... congratulations නුවන්ධිකා 🌹🌹
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැ සත්තයි ඔයා පරදින්නෙ නැ නගා ඇස්වලට කදුලු එනව බන් මේතරම් දක්ස කෙල්ලො ඉන්නව බන් අපිට මෙ තමයි අපේ සන්ගිතෙ වත්කම් ජයෙන් ජය ඔයාට
පට්ටම ආස වොයිස් එකක් ❤❤❤❤
Beautiful Angel with melodious , unbelievable voice😍😍😍😍😍 best of luck akkiyaa😍😍😍😘😘😘 love u
Thankyou nanga❤️❤️
හදවතට දැනෙන හැගීම් බර ගායනයක්.. අතිවිශිෂ්ටයි..👌👌👌
සුපිරියටම කිවුවා ගොඩක් ලස්සනයි . ඉදිරියටම යන්න සුභ පතනවා ඔබට !!!....
thankyou ❤️❤️
අනේ ඒ සින්දුව මාරම ලස්සනයි❤❤❤ සුබ අනාගතයක් නුවන්දිකා අක්කේ❤
2024 දිත් අහනවා 😢
One milion...❤❤❤ සුභ පැතුම් නුවන්දිකා නංගී💓💓
😍😍සිංදුව පැයක් ගියත් අහන්න හිතෙනවා🔥🔥
මාරම ලස්සනයි සිංදුව. My Favorite ❤
ගොඩක් ලස්සනයි ඔයාගේ ගායනය ඉදිරියටම යන්න වාසනාව ලැබේවා. බුදු සරණයි
නුවන්දිකා නංගි ඔයා ලස්සනට කියනවා.ඔයාට සුභ පතනවා.බුදු සරණයි නංගි.
මාරම ලස්සනයි කටහඬ 😍❤
අද ඔයා හරිම ලස්සනයි ❤️ඉදිරියටම යන්න බුදු සරනයි
සුදුස්සාට සුදුසු තැන ලැබේනම් ....මේ ලෝකය කොයිතරම් සොදුරු තැනක් වේවිද ??????
Eekanam sahathika aththa.... lankaawe nam saadhaaranayak kawada balaaporoththu wennada??? Meewa okkoma influence
ඔව් 😥
සිරා
ඒක ඇත්ත
Sira eknm🥺😖
ඒ සින්දුව ඒ කියන කටහඩත් එක්ක මාරම විදිහට හිතට වැදෙනවා.....හරිම ලස්සනයි ...සුබ පතනවා දුවට .... ආදරෙයි අපි හැමදාමත් ...😍😘😍
හද නිවෙනවා ඒ ස්වරයට....❤️❤️
දෙරණෙ ඩ්‍රීම්ස්ටාර් වෙන්න ඕනෙ හැමෝම අන්තිමට දෙවනිය වෙනවා 😢😢නුවන්දිකා සේනාරත්නඅංජලී මෙත්සරාවිදූශා රාජගුරු
කියන්න වචන නෑ,සුපිරි ..❤️
Hiru star එකට වැඩිය දක්ෂයෝ මේකෙ ඉන්නවා
7
nathuwa ❤️
@@shehaniomaya3143 හැබැයි දින්න කෙනා තමයි වැරදි නුවන්දිකාට මාර අසාධාරණයක් වුනේ
Aniwa
හරිම ලස්සනයි .... හිතට කා වදින විදිහට ගයනවා
හරිම ලස්සනයි .බුදු සරනයි .ජය ලැබේවා.
Meyaa thamai best.... Habai star unee echchara lassanata sindu kiyanna bari kenek.. meewa okkoma yatikoottu wada. Kothanath asaadharanee wenne. Koheth ekai.. ... nangi oyaa thamai STAR. BEST SINGER in this season. 😊🙏🙏👌👌💖
මීළඟ 'යුගයේ ගායිකාව'❤️❤️
ඒක නම් ඇත්ත
ලස්සනම ලස්සනයි බුදු සරණයි ජය වේවා
කව්ද යකෝ unlike කරපු උන්.. හොද නැත්නම් නිකන් ඉදපල්ලා unlike එක දාලා යන්න උබලා විනිශ්චය මන්ඩලයද..
කාලකන්නී බ්න්
ලස්සනයි 🌹
ගොඩාක්ම ලස්සනයි wish කරනවා ඉදිරියටම යන්න. Gd Luck,Budusaranai! 🌹🥰
Thankyou verymuch ❤️
මට සහයෝගය දෙන්න
ඇස්දෙක වහගෙන අහන්න Feel of music 🎶 ❤️ love it
Me season eke dinanna hitapu hodama kena..marama lassanai kata hada ❤️❤️❤️😘😘😘congrats nanga
අහන්න අහන්න ආසයි....ජයම ලැබේවා ඔයාටා.💖
නුවන්දිකා ගායනය අති විෂිෂටයි. සුභ අනාගතයක්.
Nuwandika lassana namak lassana kellek
කියන්න දෙයක් නෑ... භාවනාවක් වගේ.. superb performance
තෙරුවන් සරණයි නුවන්දිකා නගෝ .ඔයාට ඉදිරියටම යන්න ලැබේවා .
Day by day, you make me crazy Nuwandika nango. Absolutely, you are perfect singer. Actually, Your voice like a meditation. May triple gem bless you & your voice.
සිංදුව 20 පාරකට වඩා ඇහුවා ගොඩක් ලස්සනයි
Mama nam 20 ta wedi
Me to
Oyai ape dreams star nangiya hamada senasuradata oyage voice eken sindu ahanna balan innwa idiriyatama yanna b.s
සුභ පැතුම් නංගි... ජයක්ම වේවා.... හරිම ලස්සනයි..
හදවතට දැනෙන්න වචන පෙලක් ලස්සන කරන්න හැමෝටම බෑ අක්කේ ඇස්වහක් නම් වදින්න එපා ඔය රත්තරන් කටහඩට භාවනාවක් මයි ඔය කටහඩ😍😍😍💙💙💙💙♥️♥️♥️♥️🎧🎧🎶🎧🎶
මීළඟ ගීත කෝකිලාවිය.. 🎶😘❤️
Kokilave
Harima lassni akke..💞💞💞💞
පට්ට ලස්සනයි දුව 👌👌 සුභ පැතුම් 🤗🤗
දුවෙි ඹයාට බුදුසරණයි හරිම ලස්සනයි අද ඹයා
කොචිචර ඇහුවත් එපා වෙන්නැ අක්කා ඔයාගේ සින්දුව
සුපිරි ගායනාවක් ඔබට ඉදිරියටම යන්න ලැබේවා
අනේ මං දහපාරකට වැඩිය ඔයාගෙ සින්දු ඇහුවා. ඒ තරම් ලස්සනයි කටහඩ..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
clear voice...copy නෑ..voice එකට හොදටම ගැලපෙන සිංදුව.මරු .පට්ට ලස්සනයි ..හොද නිර්මාණයක් එලියට දැම්මොත් ඔයාව නවත්වන්න බෑ.මම මේ සිංදුව අහන්නෙ කොච්චර පරක්කු වෙලාද..😢
Amazing voice... very very talented... She must be the winner.. I have asked this song more than 30 times.. Not enough.. Very beautiful.. Best luck..
හරිම ලස්සනයි නුවන්දිකා අක්කෙ.ඔය අනිවාර්යයෙන්ම අවසන් තුන් දෙනා අතරට එන්න ඕනී.මන් ඔයාට සුභ පතනව..good luck akki❤️❤️❤️👍
Good lassanai nuwandika idiriyatama yanna labewa budu saranai 💐💐💐❤️❤️❤️
" මල් පිපුණාට ගෙඩ් නැ තාම අඹ ගහට."බොක්කටම දෙනවා..❤️❤️👍☝
ප්‍රවීණ ගායිකාවක් වගේ සිංදු කියනවා .නිරෝශා ඊර්ෂ්‍යා කරන්න පුලුවන් තරමට ලස්සනට ගායනා කරනවා .
නිරෝෂා ඊර්ෂ්‍යා කරන්නෑ එයාගෙ ගීතයක් ලස්සනට ගායනය කරන අයට ❤️
niyamai akke niyama voice ekk akka heta aniwarenma dinanawamai idiriyatama yanna akke best of luck
thankyou malli❤️❤️❤️
ඔබට ජයෙන් ජයම වේවා සහෝදරිය .. Beautiful voice .. ❤❤❤Superb singing ..🔥🔥🔥
Congratulations Nuwandika.💐💐💐 You are the best forever. I wish, you can be legend of the Srilankan.
හැම දමා ඇහුවත් ඇතිවෙන්නේ නැහැ.❤
හරිම ලස්සනයි ජයවෙවා
Sudussata sudusu thena nolabima dukak. Eth dakshathawa wishishtai. Suba anagathayak. Theruwan saranai
දින්නා හෝ පරාද උනා. කවදාවත් සිංදු කියන එකනම් නවත්තන්න එපා. රටට වටින මැණිකක් වගේ කටහඬක්. 💝💝💝
අදටත් යූටියුබ් සර්ච් කරන්නෙ නුවන්දිකා අක්කිගෙ ඩ්‍රීම්ස්ටාර් performance ටික.2024 ❤
😂
ටීවී එකෙත් බලලා යූ ටියුබ් එකෙනුත් බලනවා. හරිම ලස්සනයි නුවන්දිකා. ඔන්න අදත් ඔයාට sms කලා. තෙරුවන් සරණයි ඔයාට. ජය පතනවා..❤❤🙏🙏
මටත් සහයෝගය දෙන්න
@@channelnish4172 i
නුවන්ධිකා අක්කි
ඔයා තමයි මීළඟ ගීත කෝකිලාවිය ඔයගෙ සිංදු වලට මං හරි ආසයි අක්කි
ඔයාට නීරෝගී සුබ අනාගතයක් වේවා අක්කි !
❤️
Eka nm aththa akkiyoo 💜💜💜
රියලිටි ෂෝවල මම දැකපු දක්ෂතම ගායිකාව ඔබයි.ඔබට සුභ අනාගතයක්...
Hi oyata
Really 👍
Aniwaren
මමනම් දැකපු එකම කෙල්ල පිලිවෙලකට ඇදගන එන බලන්ඩකො ලස්සන ඇත්තමයි වෙන උන් සින්දුකියද්දි ඔක්කොම එලියෙ
මේක නම් අහනකොට ඇඬෙනව... 🥺 ඒ කට හඬ කෝම ලැබුනාද...😳 මාරම ලස්සනයි... 💗💗
ගීතයේ අරුත විදීමට නොහැකි තරම් ගායනය ලයාන්විතයි. හිතට දැනෙන ගායනයක්. මෙවන් නිර්මාණය ඉදිරියේදි ඔබෙන් බලාපොරොත්තු වෙමි. විශිෂ්ට නිර්මාණ කිරීමට අවශ්‍ය සියලුම ශක්තීන් සහා දෙවි දේවතාවන්ගෙ පිහිට ආශිර්වාද ලැබෙවා කියා එක සිතින් පතමි. තෙරුවන් සරනයි
2021 බලන සෙට් එක කෝ ගියපාර ඩ්‍රීම් ස්ටාර් එකේ අහපු ලස්සනම සිංදුව 🖤🖤❤️
මම දැන් 5 පාරක් විතර ඇහුවා මේක මාරම ලස්සන ගායනයක් ❤🎉
අදටත් හොය හොයා අහන සිංදුවක් නංගි...ඔයා අපේ school එකේ අපේ මහත්තයගෙ ගමේ මී වැවේ...ලස්සන ගමක ඉපදිලා තරුවක් වුන පුංචි තාරිකාව!!!!
WOW... ඇස් වලට කඳුලු එනවා මේ ගායනයට...
එහෙම නම් නහා
Niyamaiiiiiii nuwandikaaa good luck
@@roshanperera7020 හා 🤣🙏
කදුලු පුරෝගන මේක බලන්නෙ අදයි දැක්කෙ මෙයා දෙවෙනියා වෙනවා ඇත්තටම ජාතියෙ පිනට බිහිඋන රත්තරං හඩක් 🙏🙏 ඇවිත් වඩාගන්න හිතුනා සත්තයි
දවසට තුන් පාරකට වඩා අහනවා මෙ සින්දුව.පට්ට voice akak tiynneee oyta.congratulations
හැමදාම බලන් ඉන්නේ මේ voice eken sinduwa ahanna.මයුරපාද scl ekatath loku adambarayak.ඉදිරියටම ගිහින් තවත් ඉදිරියටම යන්න ලැබේවා..අපේ පාසලට වගේම ලංකාවම ආඩම්බරයට පත් වෙන්න පුලුවන් වටිනා හඬක් ලැබිලා තියනවා.හඬ වගේම රුවත් එකලෙස බබලන එකනම් කාටවත් නවතින්න බැරිවේවි.ඔබට ජය...
Thankyou verymuch ❤️❤️🙏🙏
මටත් සහයෝගය දෙන්න
Ct
Tv එකෙ බැලුවා දැන් you tube එකේ ආයෙත් බලනවා ඔයාගේ voice එක නම් සුපිරි කියන්න වචන නැ නුවන්දිකා අක්කේ dream star අමුතුවෙන් දිනන්න දෙයක් නෑ ඔයා දිනලා ඉවරයි ඔයා තමා Dream star All the best අක්කේ 🎤🎶❤
හරිම ලස්සනයි ගායනය..
සංගීතයත් හරියටම සපයනවා ❤️❤️
Hi
ගායනයේ රස වෑහෙනවා අක්කේ❤️හරිම ලස්සනයි.
ෆැලන්ට වඩා කොච්චර දක්ෂද කොච්චර පිරිසක් ආදරෙයිද....දෙරණ එපා වුනේ මේ වුන අසාදරනේ නිසා
Aniwarayenma
ඇත්ත
Srilankan gava rala . Always do that
මෙයා අය්න් වෙනන ප්‍රධානතම හේතුවක් මෙ සිංඳුව. වැරදියට කියන්නෙ. 😢
@@sahan-dg6tjboru ned
ගායනා කරන්න පුළුවන් අය අතර හැගීම්බරව ගායනා කරන්න පුළුවන් අය හරි අඩුයි. ඔයාගෙ කටහඬ සහ ගායනය තුල හැගීම් හොඳටම තියෙනවා. පපුවට කා වද්දලා අඬවන්න තරම් මේ හඬ ප්‍රබලයි.මං වසඟ වෙලා ඉවරයි මේ හඬට. සුභ පතනවා ඔයාට. තෙරුවන් සරණයි.❤🙏
ඇත්තටම මගේ ආසම ගායිකාව නුවන්දිකා අක්කි.
රියැලිටි වැඩසටහන් ඉතිහාසයේ පළමු වතාවට අති දක්ෂයෝ බිහිවූ පලමු වැඩසටහන,.මෙයයි
Thankyou ❤️
Aniwaa
aniwh
Voice teens too.
Voice teens 👼
මේ සීසන් එකේ සුපිරිම female voice එක
Hmm
Female male dekenma hodam voice ek.. samaharahita lankawe hodam voice ek
@@bhanukaranadewa4382 ko
මම කැමතිම කට හඩක් තමයි නුවන්ධිකා අක්කා. හැමදාමත් ලස්සනට මේ වගේ ගීත කියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 😍
මගේ ජීවිතයේ අහාපු සුන්දර රිදී සීනුවක් ඔබ මා ඔබේ හඩට ඇබ්බැහිවෙලා
Type DDS 2
To send 9900
රත්තරං දුවෙක් දිනුවත් පාරද උනත් මට නන් නුබ වැනි දුවෙක් මගේ මවු බිමට උරැම සන්පතක් ආදරේයි හදවතින්ම සුභ ම සුභ අනාගතයක්ම වෙීවා මගේ දුවට ❤️❤️❤️❤️🙏🙏🙏
Oya niyami සුපිරි සුපිරි සුපිරි මැණිකේ ඔයාට budusarani jayawawa ඔබට 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Me sinduwatanam kochchara ahuwath epa wenna oyage hadin thamai me sinduwa metharam lassana une kiyala mata hithenne super 👌👌❤
ඇගේ සංවරකම ඇයට ආභරණයක්..😍
අනිවාර්යයෙන් මෙහෙම අය දකින්නත් ඇස් පින් කරන්න ඕන 😘
අයියෝ මංදා අනේ. මේ සිංදුව කොච්චර ඇහුවත් මදිනේ. දැං පිස්සුවක් වගේ වෙලා මට නම්
Me too😢
ඒක නමි ඇත්ත මාර ලස්සනයි කියනවා...😍😍😍😍😍😍😍
දැනෙන හඬක් oya වැදගත්කම පිළිවෙළ දිගටම තියාගන්න hakiveva kiyala parthna කරනවා gayana jeevethaya සාර්ථක veva
Hi
Nuwandika akka oya mewage suwishi obema nirmana idiripat krnn
What a voice...❤️🔥 ගොඩාක් ලස්සනයි.
ඉදිරියට ම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 💐💐💐💐💐
Thankyou ❤️❤️
මං ආසම සිංදුවක් අක්කී....
ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි
Congratulations
හරිම ලස්සනයි දෙව් ආශීර්වාද ලැබේවා
අද නම් ගයනය සුපිරි අක්කා මඅට නම් ගයනය සුපිරි අක්කට බුදුසරණයි!!!!!!❤❤!☸️☸❤❤❤❤❤☸️☸
තාමත් අහනවා ❤
මිලියනයට හුඟක් ලගයි....හිත නිවන ඒ කටහඬ අහන්න මතක් වුණා අහම්බෙන්...ඒකත් පුන්සඳ රෑටමයි හිත ඉල්ලුවෙ❤️❤️❤️
@cat boy Ow neh...😍😍😍😍
නුවන්දිකා ඔයා හරිම ලස්සනයි lovely song wish you a all the best we love you ❤🙏
ඇයි අනේ මේ නංගී second උනේ.නිරැවත නොපෙන්වීමද..
දිගටම fan තමා ආයේ ඉතිං ම්.... congratulations නුවන්ධිකා 🌹🌹
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැ සත්තයි ඔයා පරදින්නෙ නැ නගා ඇස්වලට කදුලු එනව බන් මේතරම් දක්ස කෙල්ලො ඉන්නව බන් අපිට මෙ තමයි අපේ සන්ගිතෙ වත්කම් ජයෙන් ජය ඔයාට
පට්ටම ආස වොයිස් එකක් ❤❤❤❤
Beautiful Angel with melodious , unbelievable voice😍😍😍😍😍 best of luck akkiyaa😍😍😍😘😘😘 love u
Thankyou nanga❤️❤️
හදවතට දැනෙන හැගීම් බර ගායනයක්.. අතිවිශිෂ්ටයි..👌👌👌
සුපිරියටම කිවුවා ගොඩක් ලස්සනයි . ඉදිරියටම යන්න සුභ පතනවා ඔබට !!!....
thankyou ❤️❤️
අනේ ඒ සින්දුව මාරම ලස්සනයි❤❤❤ සුබ අනාගතයක් නුවන්දිකා අක්කේ❤
2024 දිත් අහනවා 😢
One milion...❤❤❤ සුභ පැතුම් නුවන්දිකා නංගී💓💓
😍😍සිංදුව පැයක් ගියත් අහන්න හිතෙනවා🔥🔥
මාරම ලස්සනයි සිංදුව. My Favorite ❤
ගොඩක් ලස්සනයි ඔයාගේ ගායනය ඉදිරියටම යන්න වාසනාව ලැබේවා. බුදු සරණයි
නුවන්දිකා නංගි ඔයා ලස්සනට කියනවා.ඔයාට සුභ පතනවා.බුදු සරණයි නංගි.
Type DDS 2
To send 9900
මාරම ලස්සනයි කටහඬ 😍❤
අද ඔයා හරිම ලස්සනයි ❤️ඉදිරියටම යන්න බුදු සරනයි
සුදුස්සාට සුදුසු තැන ලැබේනම් ....මේ ලෝකය කොයිතරම් සොදුරු තැනක් වේවිද ??????
Eekanam sahathika aththa.... lankaawe nam saadhaaranayak kawada balaaporoththu wennada??? Meewa okkoma influence
ඔව් 😥
සිරා
ඒක ඇත්ත
Sira eknm🥺😖
ඒ සින්දුව ඒ කියන කටහඩත් එක්ක මාරම විදිහට හිතට වැදෙනවා.....හරිම ලස්සනයි ...සුබ පතනවා දුවට .... ආදරෙයි අපි හැමදාමත් ...😍😘😍
හද නිවෙනවා ඒ ස්වරයට....❤️❤️
දෙරණෙ ඩ්‍රීම්ස්ටාර් වෙන්න ඕනෙ හැමෝම අන්තිමට දෙවනිය වෙනවා 😢😢
නුවන්දිකා සේනාරත්න
අංජලී මෙත්සරා
විදූශා රාජගුරු
කියන්න වචන නෑ,සුපිරි ..❤️
Hiru star එකට වැඩිය දක්ෂයෝ මේකෙ ඉන්නවා
Aniwaren
7
nathuwa ❤️
@@shehaniomaya3143 හැබැයි දින්න කෙනා තමයි වැරදි නුවන්දිකාට මාර අසාධාරණයක් වුනේ
Aniwa
හරිම ලස්සනයි .... හිතට කා වදින විදිහට ගයනවා
හරිම ලස්සනයි .බුදු සරනයි .ජය ලැබේවා.
Meyaa thamai best.... Habai star unee echchara lassanata sindu kiyanna bari kenek.. meewa okkoma yatikoottu wada. Kothanath asaadharanee wenne. Koheth ekai.. ... nangi oyaa thamai STAR. BEST SINGER in this season. 😊🙏🙏👌👌💖
මීළඟ 'යුගයේ ගායිකාව'❤️❤️
ඒක නම් ඇත්ත
ලස්සනම ලස්සනයි බුදු සරණයි ජය වේවා
කව්ද යකෝ unlike කරපු උන්.. හොද නැත්නම් නිකන් ඉදපල්ලා unlike එක දාලා යන්න උබලා විනිශ්චය මන්ඩලයද..
කාලකන්නී බ්න්
ලස්සනයි 🌹
ගොඩාක්ම ලස්සනයි wish කරනවා ඉදිරියටම යන්න. Gd Luck,Budusaranai! 🌹🥰
Thankyou verymuch ❤️
මට සහයෝගය දෙන්න
ඇස්දෙක වහගෙන අහන්න Feel of music 🎶 ❤️ love it
Me season eke dinanna hitapu hodama kena..marama lassanai kata hada ❤️❤️❤️😘😘😘congrats nanga
අහන්න අහන්න ආසයි....ජයම ලැබේවා ඔයාටා.💖
Thankyou ❤️
නුවන්දිකා ගායනය අති විෂිෂටයි. සුභ අනාගතයක්.
Nuwandika lassana namak lassana kellek
කියන්න දෙයක් නෑ... භාවනාවක් වගේ.. superb performance
තෙරුවන් සරණයි නුවන්දිකා නගෝ .ඔයාට ඉදිරියටම යන්න ලැබේවා .
Day by day, you make me crazy Nuwandika nango. Absolutely, you are perfect singer. Actually, Your voice like a meditation. May triple gem bless you & your voice.
සිංදුව 20 පාරකට වඩා ඇහුවා ගොඩක් ලස්සනයි
Mama nam 20 ta wedi
Me to
Oyai ape dreams star nangiya hamada senasuradata oyage voice eken sindu ahanna balan innwa idiriyatama yanna b.s
සුභ පැතුම් නංගි... ජයක්ම වේවා.... හරිම ලස්සනයි..
හදවතට දැනෙන්න වචන පෙලක් ලස්සන කරන්න හැමෝටම බෑ අක්කේ ඇස්වහක් නම් වදින්න එපා ඔය රත්තරන් කටහඩට භාවනාවක් මයි ඔය කටහඩ😍😍😍💙💙💙💙♥️♥️♥️♥️🎧🎧🎶🎧🎶
මීළඟ ගීත කෝකිලාවිය.. 🎶😘❤️
Kokilave
Harima lassni akke..💞💞💞💞
පට්ට ලස්සනයි දුව 👌👌 සුභ පැතුම් 🤗🤗
Type DDS 2
To send 9900
දුවෙි ඹයාට බුදුසරණයි හරිම ලස්සනයි අද ඹයා
කොචිචර ඇහුවත් එපා වෙන්නැ අක්කා ඔයාගේ සින්දුව
සුපිරි ගායනාවක් ඔබට ඉදිරියටම යන්න ලැබේවා
අනේ මං දහපාරකට වැඩිය ඔයාගෙ සින්දු ඇහුවා. ඒ තරම් ලස්සනයි කටහඩ..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
clear voice...copy නෑ..voice එකට හොදටම ගැලපෙන සිංදුව.මරු .පට්ට ලස්සනයි ..හොද නිර්මාණයක් එලියට දැම්මොත් ඔයාව නවත්වන්න බෑ.මම මේ සිංදුව අහන්නෙ කොච්චර පරක්කු වෙලාද..😢
Amazing voice... very very talented... She must be the winner.. I have asked this song more than 30 times.. Not enough.. Very beautiful.. Best luck..
හරිම ලස්සනයි නුවන්දිකා අක්කෙ.ඔය අනිවාර්යයෙන්ම අවසන් තුන් දෙනා අතරට එන්න ඕනී.මන් ඔයාට සුභ පතනව..good luck akki❤️❤️❤️👍
Good lassanai nuwandika idiriyatama yanna labewa budu saranai 💐💐💐❤️❤️❤️
" මල් පිපුණාට ගෙඩ් නැ තාම අඹ ගහට."
බොක්කටම දෙනවා..
❤️❤️👍☝
ප්‍රවීණ ගායිකාවක් වගේ සිංදු කියනවා .නිරෝශා ඊර්ෂ්‍යා කරන්න පුලුවන් තරමට ලස්සනට ගායනා කරනවා .
නිරෝෂා ඊර්ෂ්‍යා කරන්නෑ එයාගෙ ගීතයක් ලස්සනට ගායනය කරන අයට ❤️
niyamai akke niyama voice ekk akka heta aniwarenma dinanawamai idiriyatama yanna akke best of luck
thankyou malli❤️❤️❤️
ඔබට ජයෙන් ජයම වේවා සහෝදරිය .. Beautiful voice .. ❤❤❤
Superb singing ..🔥🔥🔥