Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2024 මේ සිංදුව අහන අය කෝ බලන්න.
මම අහනවා
මමත් අහනවා මට අතිතය මතක් වෙිනවා අවුරැදු 33 කඉස්සර අතිතය
මේ හඩට පෙම් බදින මා වැනි අය තවත් සීටීද😘😘😘
ඔබ මම හැර තවත් අය සිටිත්ද?
Yah
සිටී.😁
yeah!
Ow
භාවනාවක් වගේ... හරිම නිහතමානී ලංකාවේ දක්ෂ ගායිකාවක්.... ❤❤❤ ඒ හඩ තනිකරම පිස්සුවක්.. මෙතුමිය ඉස්සරහා ඉදන් මේ සිංදු අහන්න තිබ්බනම් ... මාර භාග්‍යයක් 😢❤
මට හිතෙන්නේ මෙච්චරයි.මේ හඩට වගේම මේ සංගීත තනුවට පුලුවන් ඕනම දෙයක් කරන්න..❤❤❤❤❤
තුරුණු බව ගිලිහී ගියද ඇගේ ස්වර පරාසයෙහි ඌනතාවක් නොවීම ශ්‍රාවකයාගේ පිනක්. ඇගේ නිහඬබාවය නම් අවාසනාවක්.
සදාතනික ගායනා ඉහළ අහස් කුස ට. ඵහි නැවතුමක් නැත.
ඒකනම් ඇත්ත සහෝදරයා ,🎶🎶💃💃👍👍👍🙏🙏
අනිවාර්යයෙන්
පාන්දර 1.23යි.. මේ සිංදුව තනියම කාමරේ ඉදන් අහනකොට.. ඒ දැනෙන හැගීම..❤❤❤
ආදරය හැඟුනාද.💜💜💜
@@SadunDevelop ම්ම්ම්..ම්ම්ම්...
අවුරුදු ගාණක් පිටරටක නයිට් ඩියුටි කරපු මගේ හිතේ තනිකම නිවපු ගීත වලින් එකක්.❤
@@senulyathathsarani mmmmmh
පිස්සු හැදිලා ආයේ හැදේනවා මේවා තනියම අහනකෝට
Matath ehemai Machan.
මුලු ඇගම කිලිපොලා යනවා ඇහෙද්දි ..
Jodu dela ahapan😊
මමත් හරිම ආසයි චන්ද්‍රලේකා මහත්මියගේ සිංදු වලට
සගවා ලය මත ඔබේ වත රහසින් කියා දෙන්න ලං වී......ප්‍රේමය කිමැයි කියා.....💖💖💖👌👌👌
ආසම පද ටික
@@a9production953 aAk86jh6r
❤
2023 මේ සින්දුව අහන අයත් ඉන්නවා ....ඒ කටහඩ භාවනාවක් වගේමයි
2024.02.15
මැරෙන මොහොතෙත් පින තිබුනොත් ඇසේවි
@@NandunMadhubhashana ඔව්ව්❤
@@Dreamzofme❤
ඇගේ ප්‍රේමයේ විලාශයෙන් මගේ හදවත ගැබ් ගෙන
මේ පාලු සීත රාත්‍රියේ කියාදෙන්න රහසින්..... 😍😍😍
රූකාන්ත + චන්ද්‍රලේකාගෙ ලස්සනම නිර්මාණෙ රයිනි❤️🥺🥺🥺
පොඩි එකී ඊට වඩා ලස්සනට කියනවා
ප්‍රේමයනම් කීමෙයි කියා ......ආදරය💕❤ දෝරෙගලායනවා මේ සින්දුව ඇහෙද්දි ගායනය සන්ගීතය මොනතරම් ලස්සනද ...කොතරම් හැඟීම් බරද
කියන්න වචන නැහැ.හරිම ලස්සනයි.ඔබතුමියගෙ හඩ නම්...😘😘😘😍😍😍😍
Aya pera pin කරපු api ආදරය කරන excelant ගායිකාවකි
මේ පාලු සීත රාත්‍රියේ කියා දෙන්න රහසක් ...........හැගුම් බර ගීතයක්
චන්ද්‍රලේඛා සහ චන්ද්‍රිකා සිරිවර්ධන දෙපලම සිංදුවකට දෙන ෆීල් එක මරු. අවාසනාවකට බෑන්ඩ් එක ඒ ෆීල් එක කෑවා. මේක sensual සිංදුවක් කියල එයාලට කියල දෙන්න.
මේ කටහඬට පිස්සු වැටිලා ඉන්නේ මම❤
💗💗🌷 හරිම ලස්සන ගීතයක් ආදරෙයි..
හදවතේ හඩ❤
හරිම සොඳුරු හඬ රස පදවැලට ස්තුතිය
🌷🌷🌷❤❤❤❤❤❤💘💘💘💘🌺🌺🌺🌺🌺ආදරෙයි ගොඩක්හදවත ගැහෙන හඩ ඔබේ
සඳ තරු නිහඬයි,මේ පාළු සීත රාත්‍රියේ,රාත්‍රිය උදා වුණා,අපි හැඟුම්වලට ඉඩදී....වගේ ගීත රැයක් අඬවන්න හැකියාවක් ඇති ගීත!
මම වඩාත්ම කැමති කටහඩ 🌹🌹🌹
හරිම ලස්සනයි
බුදුසරණයි මහත්මිය ඔබට,,,,තනිව හඩන සුවහසක් සිත් සනාසා ගයන ඔබ අතිවිශිශ්ට යි
රෑකාන්ත එක්ක ගියාට පස්සෙ මේ වගේ සුපිරි ගීත ලියවුනේ නෑ ඒක හරි අපරාධයක්
රෑකාන්ත හින්ද හඩ නැතිඋනා මුල් cd එකෙන් පස්සෙ ඒවගේ නිර්මාණ බිහිඋනේ නෑ මට නම් හිතෙන්නේ රාමුවකට කොටූඋනා කියලා ඒක හරි අපරාධයක්
😥
ප්‍රේමය සිදී ගිය සිතට ...ඔබේ හඩ ...අමා වැස්සක්සේ කඩා හැලෙනා මොහොතක් පාසා.... අතීතයේ සොඳුරු මතකයන් මත මියැදෙන්න ...හිතයි මට...එහෙත් මේ හිත හැමදාම ...සොයා එනු ඇත ඔබ..සසර සරණා පුරාවට..
මට දැනෙන විදිහට මේ ගීතය නන්දා මාලනී ගේ තරුද නිදන මහ රෑ ගීතයේ මිහිරි විඛණ්ඩනයක්. මා නම් මේ ගීත දෙක එකකට පසු අනෙක වශයෙන් අනිවාර්ය යෙන්ම අහනවා.
මන් හිතන්නෙ මේ ලෝකයම පවතින්නෙ සරීගමපදනිස ස්වර සප්තය මතයි කියල.මිනිස් හඩ සුලග ගලා යන ජලය මෙකී නොකී ම්හිමත සියලු හඩවල් සප්ත ස්වරය හා මුසුවෙලා තියෙන්නේ .ඒස්වර හදවත පසාරු කර දනවන්න හුදී ජනයාට සුර ලොවින් එවූ දෙවුදුව් චන්ද්‍රලේකා පෙරේරා .ඔබට මගේ ප්‍රනාමය.
Aniwa yaluwa
Lassanai oyage wachana galapeema
♥️♥️♥️භාවනාවක්... හදවත් සොරා ගනු ඇති .... ❤❤❤❤
ඒ හඩ භාවනාවක් ....❤❤
අදත් අහනවා. මැරෙන්න කලිනුත් අහනවා
එ මියුසික් එ කටහඩ ඇත්තටම භාවනවක්❤️
මගෙ ජිවිතෙ අසම ගිතයක් .යතර්ත්‍ය එයි
2021 සිංදුව අහන අය
නිදිමත තරුකැට කඩාවැටේ.. ඉඩ දී අදුරට අහස් තලේ.. සද මල මිලිනව බලා හිදීඇහෙන තුරා පෙම් වදන් අපේ.. වචන ම විතරක් නෙවේ මේවා 😮😮
adarai obe oya හඬට hith suwapayh karanwata obata pin B.D
Adaraniya leka akke, suwahasak apa hadawath amanandayada path kala obata deergayu wewa..... Budu saranai.. Jesu pihitai... Ape satanly uncle hitiyanam godak adammbara wevi.......!!! Jaya wewa oba samata
අම්මෝ.......💖💖💖💖
මේවා අපේ හදවතේ ගීත..සංගිත රසය උපරිමයෙන් ම.
සුබ උපන් දිනයක් වෙවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 බුදු සරනයි
හදවතට දැනෙන මිහිරි ගැයුමක්❤
Wow........... what a nice song
ආසම සිංදුවක් ❤🥺Music නම් මරු 🥺❤Feeling 💓
Mage asama giyak❤❤❤❤❤❤❤❤❤❤❤
හදවතට දැනෙන මිහිරි ගැයුමක්
Vindi duwa nm obatath wada idiriyen...harima sathutui
කියා දෙන්න රහසින් ප්‍රේමයනම් කිමැයි කියා❤
Godak lassanai.... 👍👍👍👍👍👍👍
Me song eka nambawanawak wagema thamai mawa අමුතුම ලෝකයට ගෙනියනවා හිතට පුදුම සැනසිල්ලක් danenawa
ඒ කටහඬ 😍😍😍😍😍
What a lovable song ...The love in the cold night may not be the same in the daylight
ඔව් මට නම් භාවනාවක්..
Superb superb song.... Chandraleka aunty ge voice eka 20 yrs girl knk ge Wage harima lasanae..... mage ex gf e kale mata kianawa Wage feeling ekak anawa..... susumak susumata lankara rahasin.......
From the beginning to the emotional voice, what a lovely voice it has become
Best backing guyss❤️
2024ත් අහනවා
Lassanai
භාවනා 😍😍😍
භාවනාවක් ❤❤
Unmatched. Her kids can't match her voice. A lustrous duet with the violin.
මේ සින්දුවනම් චන්ද්‍රලේකා මිස් ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට කියන්න බෑ රයනිටවත් බෑ මේ සින්දුවනම් පිස්සුවක් ❤❤ගොඩක් ජනප්‍රිය අය කියනවා අහල තියනවා හැබැයි මේ වොයිස් එකෙන් එන feel එක ලගටවත් ඒ අයට එන්න බෑමගේ ජීවිතේ අහපු ලස්සනම සින්දුව ❤ ලන්කාවෙ අන්ක් 01 සින්දුව ❤❤දැන් නම් අහන්නෙ ගොඩක් සින්හල රැප් රැප් වලටත් එකෙන්ම ආදරෙයි ❤❤
Attatma..jewite apita ana +, - tan wladi relaxed by this..respect..❤
හිරු ස්තුතියි
Niruththarai puthaaa mama....😗😘
මට කියන්න තේරෙන්නෙ නැ..දැනෙන හැගීම..ඒ වචන ටික.හඩ පෞරුෂය එක්ක..සිතට දැනෙන දේ කියන්න පද ගලපන්න තේරෙන්නෙ නැ..ප්‍රේමය කිමැයි කියා අදටත් හොයනවා තනි වි..
Kohomada verse eke voice
@@AaaaBbbb-ms7iu පට්ටම
තේරෙන්නේ නැත්නම් මොකටද?අහන්නේ
My favourite song...puduma lassank...
Uncommon voice so butiful we ever love your voice so please try to do new songs with Ruka
Excellent voice
Adarei me song ekata palenna,,,,💕💕💕
lassana geethayak....
Wooooow🎶🎵🎼🎹
මෙි.සිංදු.තමයි.අහතන්.ඹිනි.
2024 ahana mama.. Meeta awrudu 20ta kalinma kamathi geethayak...... G B U madam.
අහන්න කනට මිහිරි දැ බයිල අහලා වැඩක් නෑ
Hamadamath adarei me katahadata hageembarai jesu pihitai
voice neda..patta voice.. godak lassana sinduwak
I love ❤️ your voice n yo voice I love I Rukantha is so lucky
Kiyanna wachana na goddaaak lassana voice ekak
I.like.you.laedy.singer
Wow what a nice voice
මේ පාළු සීත රාත්‍රියේ කියා දෙන්න රහසින්ප්රේමය නම් කිමැයි කියා...
Allapu gedara Nanda ra dala thibila ahan idala hoyana awe 😁😁🔥🔥♥️
මා ආසම සින්දුව
Susumak susumata.lankara rahasing,,,,,pramaya name kemai kiyaaa.😍😍😍😍😍😍😍😍😍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
❤❤❤🙏jayawewa🙏
First line ekedi raathriye kiyaddi agama hiru watuna.. niyamai
Thank s❤❤❤❤❤
අසම සින්දු
Me palu seetha rathriye kiyadenna rahasin premaya nam kimai kiya ❤️❤️❤️🥰🥰🥰
ගොඩක් lassanae
aharenna8370.B.G.N.wickramasinghe.DL.B592649Dyou
අනර්ඝ යි.,
කොච්චර ඇහුවත් මදි
This is my best song, in whole world
superb voice !
Ow❤❤❤
Lassanai sindunm news thamai
Mama kamathima katahada
2024 මේ සිංදුව අහන අය කෝ බලන්න.
මම අහනවා
මමත් අහනවා මට අතිතය මතක් වෙිනවා අවුරැදු 33 කඉස්සර අතිතය
මේ හඩට පෙම් බදින මා වැනි අය තවත් සීටීද😘😘😘
ඔබ මම හැර තවත් අය සිටිත්ද?
Yah
සිටී.😁
yeah!
Ow
භාවනාවක් වගේ... හරිම නිහතමානී ලංකාවේ දක්ෂ ගායිකාවක්.... ❤❤❤ ඒ හඩ තනිකරම පිස්සුවක්.. මෙතුමිය ඉස්සරහා ඉදන් මේ සිංදු අහන්න තිබ්බනම් ... මාර භාග්‍යයක් 😢❤
මට හිතෙන්නේ මෙච්චරයි.මේ හඩට වගේම මේ සංගීත තනුවට පුලුවන් ඕනම දෙයක් කරන්න..❤❤❤❤❤
තුරුණු බව ගිලිහී ගියද ඇගේ ස්වර පරාසයෙහි ඌනතාවක් නොවීම ශ්‍රාවකයාගේ පිනක්. ඇගේ නිහඬබාවය නම් අවාසනාවක්.
සදාතනික ගායනා ඉහළ අහස් කුස ට. ඵහි නැවතුමක් නැත.
ඒකනම් ඇත්ත සහෝදරයා ,🎶🎶💃💃👍👍👍🙏🙏
අනිවාර්යයෙන්
පාන්දර 1.23යි.. මේ සිංදුව තනියම කාමරේ ඉදන් අහනකොට.. ඒ දැනෙන හැගීම..❤❤❤
ආදරය හැඟුනාද.💜💜💜
@@SadunDevelop ම්ම්ම්..ම්ම්ම්...
අවුරුදු ගාණක් පිටරටක නයිට් ඩියුටි කරපු මගේ හිතේ තනිකම නිවපු ගීත වලින් එකක්.❤
@@senulyathathsarani mmmmmh
පිස්සු හැදිලා ආයේ හැදේනවා මේවා තනියම අහනකෝට
Matath ehemai Machan.
මුලු ඇගම කිලිපොලා යනවා ඇහෙද්දි ..
Jodu dela ahapan😊
මමත් හරිම ආසයි චන්ද්‍රලේකා මහත්මියගේ සිංදු වලට
සගවා ලය මත ඔබේ වත රහසින් කියා දෙන්න ලං වී......ප්‍රේමය කිමැයි කියා.....💖💖💖👌👌👌
ආසම පද ටික
@@a9production953 aAk86jh6r
❤
2023 මේ සින්දුව අහන අයත් ඉන්නවා ....ඒ කටහඩ භාවනාවක් වගේමයි
2024.02.15
මැරෙන මොහොතෙත් පින තිබුනොත් ඇසේවි
@@NandunMadhubhashana ඔව්ව්❤
@@Dreamzofme❤
ඇගේ ප්‍රේමයේ විලාශයෙන් මගේ හදවත ගැබ් ගෙන
මේ පාලු සීත රාත්‍රියේ කියාදෙන්න රහසින්..... 😍😍😍
රූකාන්ත + චන්ද්‍රලේකාගෙ ලස්සනම නිර්මාණෙ රයිනි❤️🥺🥺🥺
පොඩි එකී ඊට වඩා ලස්සනට කියනවා
ප්‍රේමයනම් කීමෙයි කියා ......ආදරය💕❤ දෝරෙගලායනවා මේ සින්දුව ඇහෙද්දි ගායනය සන්ගීතය මොනතරම් ලස්සනද ...කොතරම් හැඟීම් බරද
කියන්න වචන නැහැ.හරිම ලස්සනයි.ඔබතුමියගෙ හඩ නම්...😘😘😘😍😍😍😍
Aya pera pin කරපු api ආදරය කරන excelant ගායිකාවකි
මේ පාලු සීත රාත්‍රියේ කියා දෙන්න රහසක් ...........
හැගුම් බර ගීතයක්
චන්ද්‍රලේඛා සහ චන්ද්‍රිකා සිරිවර්ධන දෙපලම සිංදුවකට දෙන ෆීල් එක මරු.
අවාසනාවකට බෑන්ඩ් එක ඒ ෆීල් එක කෑවා. මේක sensual සිංදුවක් කියල එයාලට කියල දෙන්න.
මේ කටහඬට පිස්සු වැටිලා ඉන්නේ මම❤
💗💗🌷 හරිම ලස්සන ගීතයක් ආදරෙයි..
හදවතේ හඩ❤
හරිම සොඳුරු හඬ රස පදවැලට ස්තුතිය
🌷🌷🌷❤❤❤❤❤❤💘💘💘💘🌺🌺🌺🌺🌺
ආදරෙයි ගොඩක්
හදවත ගැහෙන හඩ ඔබේ
සඳ තරු නිහඬයි,මේ පාළු සීත රාත්‍රියේ,රාත්‍රිය උදා වුණා,අපි හැඟුම්වලට ඉඩදී....වගේ ගීත රැයක් අඬවන්න හැකියාවක් ඇති ගීත!
❤
අවුරුදු ගාණක් පිටරටක නයිට් ඩියුටි කරපු මගේ හිතේ තනිකම නිවපු ගීත වලින් එකක්.❤
මම වඩාත්ම කැමති කටහඩ 🌹🌹🌹
හරිම ලස්සනයි
බුදුසරණයි මහත්මිය ඔබට,,,,තනිව හඩන සුවහසක් සිත් සනාසා ගයන ඔබ අතිවිශිශ්ට යි
රෑකාන්ත එක්ක ගියාට පස්සෙ මේ වගේ සුපිරි ගීත ලියවුනේ නෑ ඒක හරි අපරාධයක්
රෑකාන්ත හින්ද හඩ නැතිඋනා මුල් cd එකෙන් පස්සෙ ඒවගේ නිර්මාණ බිහිඋනේ නෑ මට නම් හිතෙන්නේ රාමුවකට කොටූඋනා කියලා ඒක හරි අපරාධයක්
😥
ප්‍රේමය සිදී ගිය සිතට ...
ඔබේ හඩ ...
අමා වැස්සක්සේ කඩා හැලෙනා මොහොතක් පාසා....
අතීතයේ සොඳුරු මතකයන් මත මියැදෙන්න ...
හිතයි මට...
එහෙත් මේ හිත හැමදාම ...
සොයා එනු ඇත ඔබ..
සසර සරණා පුරාවට..
මට දැනෙන විදිහට මේ ගීතය නන්දා මාලනී ගේ තරුද නිදන මහ රෑ ගීතයේ මිහිරි විඛණ්ඩනයක්. මා නම් මේ ගීත දෙක එකකට පසු අනෙක වශයෙන් අනිවාර්ය යෙන්ම අහනවා.
මන් හිතන්නෙ මේ ලෝකයම පවතින්නෙ සරීගමපදනිස ස්වර සප්තය මතයි කියල.මිනිස් හඩ සුලග ගලා යන ජලය මෙකී නොකී ම්හිමත සියලු හඩවල් සප්ත ස්වරය හා මුසුවෙලා තියෙන්නේ .ඒස්වර හදවත පසාරු කර දනවන්න හුදී ජනයාට සුර ලොවින් එවූ දෙවුදුව් චන්ද්‍රලේකා පෙරේරා .ඔබට මගේ ප්‍රනාමය.
Aniwa yaluwa
Lassanai oyage wachana galapeema
♥️♥️♥️භාවනාවක්... හදවත් සොරා ගනු ඇති .... ❤❤❤❤
ඒ හඩ භාවනාවක් ....❤❤
අදත් අහනවා. මැරෙන්න කලිනුත් අහනවා
එ මියුසික් එ කටහඩ ඇත්තටම භාවනවක්❤️
මගෙ ජිවිතෙ අසම ගිතයක් .යතර්ත්‍ය එයි
2021 සිංදුව අහන අය
නිදිමත තරුකැට කඩාවැටේ..
ඉඩ දී අදුරට අහස් තලේ..
සද මල මිලිනව බලා හිදී
ඇහෙන තුරා පෙම් වදන් අපේ..
වචන ම විතරක් නෙවේ මේවා 😮😮
adarai obe oya හඬට hith suwapayh karanwata obata pin B.D
Adaraniya leka akke, suwahasak apa hadawath amanandayada path kala obata deergayu wewa..... Budu saranai.. Jesu pihitai... Ape satanly uncle hitiyanam godak adammbara wevi.......!!! Jaya wewa oba samata
අම්මෝ.......💖💖💖💖
මේවා අපේ හදවතේ ගීත..සංගිත රසය උපරිමයෙන් ම.
සුබ උපන් දිනයක් වෙවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 බුදු සරනයි
හදවතට දැනෙන මිහිරි ගැයුමක්❤
Wow........... what a nice song
ආසම සිංදුවක් ❤🥺
Music නම් මරු 🥺❤
Feeling 💓
Mage asama giyak
❤❤❤❤❤❤❤❤❤❤❤
හදවතට දැනෙන මිහිරි ගැයුමක්
Vindi duwa nm obatath wada idiriyen...harima sathutui
කියා දෙන්න රහසින් ප්‍රේමයනම් කිමැයි කියා❤
Godak lassanai.... 👍👍👍👍👍👍👍
Me song eka nambawanawak wagema thamai mawa අමුතුම ලෝකයට ගෙනියනවා හිතට පුදුම සැනසිල්ලක් danenawa
ඒ කටහඬ 😍😍😍😍😍
What a lovable song ...The love in the cold night may not be the same in the daylight
ඔව් මට නම් භාවනාවක්..
Superb superb song.... Chandraleka aunty ge voice eka 20 yrs girl knk ge Wage harima lasanae..... mage ex gf e kale mata kianawa Wage feeling ekak anawa..... susumak susumata lankara rahasin.......
From the beginning to the emotional voice, what a lovely voice it has become
Best backing guyss❤️
2024ත් අහනවා
Lassanai
භාවනා 😍😍😍
භාවනාවක් ❤❤
Unmatched. Her kids can't match her voice. A lustrous duet with the violin.
මේ සින්දුවනම් චන්ද්‍රලේකා මිස් ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට කියන්න බෑ රයනිටවත් බෑ මේ සින්දුවනම් පිස්සුවක් ❤❤
ගොඩක් ජනප්‍රිය අය කියනවා අහල තියනවා හැබැයි මේ වොයිස් එකෙන් එන feel එක ලගටවත් ඒ අයට එන්න බෑ
මගේ ජීවිතේ අහපු ලස්සනම සින්දුව ❤
ලන්කාවෙ අන්ක් 01 සින්දුව ❤❤
දැන් නම් අහන්නෙ ගොඩක් සින්හල රැප් රැප් වලටත් එකෙන්ම ආදරෙයි ❤❤
Attatma..jewite apita ana +, - tan wladi relaxed by this..respect..❤
හිරු ස්තුතියි
Niruththarai puthaaa mama....😗😘
මට කියන්න තේරෙන්නෙ නැ..දැනෙන හැගීම..ඒ වචන ටික.හඩ පෞරුෂය එක්ක..සිතට දැනෙන දේ කියන්න පද ගලපන්න තේරෙන්නෙ නැ..
ප්‍රේමය කිමැයි කියා අදටත් හොයනවා තනි වි..
Kohomada verse eke voice
@@AaaaBbbb-ms7iu පට්ටම
තේරෙන්නේ නැත්නම් මොකටද?අහන්නේ
My favourite song...puduma lassank...
Uncommon voice so butiful we ever love your voice so please try to do new songs with Ruka
Excellent voice
Adarei me song ekata palenna,,,,💕💕💕
lassana geethayak....
Wooooow🎶🎵🎼🎹
මෙි.සිංදු.තමයි.අහතන්.ඹිනි.
2024 ahana mama.. Meeta awrudu 20ta kalinma kamathi geethayak...... G B U madam.
අහන්න කනට මිහිරි දැ බයිල අහලා වැඩක් නෑ
Hamadamath adarei me katahadata hageembarai jesu pihitai
voice neda..patta voice.. godak lassana sinduwak
I love ❤️ your voice n yo voice I love I Rukantha is so lucky
Kiyanna wachana na goddaaak lassana voice ekak
I.like.you.laedy.singer
Wow what a nice voice
මේ පාළු සීත රාත්‍රියේ
කියා දෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා...
Allapu gedara Nanda ra dala thibila ahan idala hoyana awe 😁😁🔥🔥♥️
මා ආසම සින්දුව
Susumak susumata.lankara rahasing,,,,,pramaya name kemai kiyaaa.😍😍😍😍😍😍😍😍😍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
❤❤❤🙏jayawewa🙏
First line ekedi raathriye kiyaddi agama hiru watuna.. niyamai
Thank s❤❤❤❤❤
අසම සින්දු
Me palu seetha rathriye kiyadenna rahasin premaya nam kimai kiya ❤️❤️❤️🥰🥰🥰
ගොඩක් lassanae
aharenna
8370.B.G.N.wickramasinghe.DL.B592649Dyou
අනර්ඝ යි.,
කොච්චර ඇහුවත් මදි
This is my best song, in whole world
superb voice !
Ow❤❤❤
Lassanai sindunm news thamai
Mama kamathima katahada