ඒ වගේ දුකක් කිසිම පොඩි දරුවෙක්ගේ හිතකට ලැබෙන්න එපා | PODI WADDO

Поділитися
Вставка

КОМЕНТАРІ • 469

  • @thilinidilhara6689
    @thilinidilhara6689 Рік тому +820

    අම්මා❤️ මගෙ අම්මා වගේ..එයා හරිම ශක්තිමත්..ඒ පුංචි මනස කදුලකට සීමා නොවී පෞරුෂයක් එක්ක නියම පුතෙක් හදලා තියනව..කඩාගෙන වැටෙන්න ඕන තැනත් හරි ලස්සනට අල්ලන් ඉන්න ඒ පුංචි දගකාරයට පුළුවන් වෙලා...තාත්තා වගේම යෝධ හයියක් තියෙන පුතෙක් වෙලා..❤️ අම්මා තමා ඒ හය්යෙ හිමිකාරිනිය..බුදු සරණයි ❤️🌻

    • @nadeekadilrukshi1468
      @nadeekadilrukshi1468 Рік тому +23

      එයාත් රනවිරු බිරිදක්

    • @krishchathu4828
      @krishchathu4828 Рік тому +4

      Budu saranai raththaran puthe

    • @shiromaniperera3859
      @shiromaniperera3859 Рік тому +6

      ඔයාට සියලුම රැකවරණය ලැබේවා !! සහෝදරිය, පුතාටත් සියලු දෙවියන්ගෙ පිහිටයි !!!

    • @YaseemHasna
      @YaseemHasna Рік тому

      ​@@shiromaniperera3859❤

    • @leonemalisha8949
      @leonemalisha8949 Рік тому +1

      Hamadama oyata yoda shakthiya yoda balaya labi sathutin innama shakthiya labewa mage puthe

  • @kaveenanethmini3753
    @kaveenanethmini3753 Рік тому +707

    ඒ අම්මා ඒක දරා ගත්තු විදිය බලන්න. නලු නිලියෝ වගේ බොරුවට ඇඩුවේ නෑ. එයා දරුවටත් හරි දේ දීලා,එයත් ඒ දුක දරාගෙන ❤

    • @Myfv-Saipallavi
      @Myfv-Saipallavi Рік тому +25

      අනිවාර්‍යෙන් හරිම බුද්ධිමත් අම්මා කෙනෙක් ❤️❤️

    • @l.s.geekiyanage6266
      @l.s.geekiyanage6266 Рік тому +13

      ඔව් ඒක ඇත්ත එයා එඩිතර ව කතා කරනවා

    • @chandanasilva3872
      @chandanasilva3872 Рік тому +6

      Ranawitu biriyan shakthimath nowunanam ada apita mehema hinawela inna widiyak naha.

    • @madushigunasinghe6053
      @madushigunasinghe6053 Рік тому +4

      Siyallama yahapatma karagena yamata shakthiya lebeewaa...
      Budusarani

    • @awanthifernando7004
      @awanthifernando7004 Рік тому +8

      ගොඩාක් දුකයි ♥️♥️එත් අපි ඇත්තට මුණ දෙන්න ඕනා..ශක්තිමත් වගේම
      ආදර්ශමත් අම්මා කෙනෙක්..❤
      ඔයාටත් පුතාටත් ජේසු පිහිටයි 🙏🙏♥️

  • @muthuhewage5137
    @muthuhewage5137 Рік тому +438

    කාට මොනව නැති උනත් තමන්ගෙ අම්ම තාත්ත නැතිවෙන්න එපා 😔🙏මගේ අම්ම තාත්ත වගේම මේ ලෝකෙ හැමෝගෙම අම්මල තාත්තල ආරක්ශා කරල දෙන්න ඕන..එයාල දැනටමත් නැති අයට හිත හයිය කරගෙන දරාගෙන ඉස්සරහට යන්න ශක්තිය ලැබෙන්න ඕනෙ ❤

  • @mangalamadusanka6833
    @mangalamadusanka6833 Рік тому +336

    පොඩි හිතකට එයාගෙ තාත්තා නෑ එයා ආයේ එන්නෙම නෑ කියලා දැනෙන දුක වේදනාව දරාගෙන ඉන්න එක 😔😔💔 එයාගෙ වචන වල තිබුනේ දරාගැනීම අම්මත් ඒක ඒ පොඩි ලමයට කියලා දීලා ❤️🙂

  • @nethugaming6792
    @nethugaming6792 Рік тому +274

    මගේ පුතාටත් ,එයාගේ රණවිරු පියාණන් නැති වෙනකොට අවුරුදු 2යි .පුතා ශිෂ්‍යත්වයෙන් ඉහලින් පාස් වෙලා දැන් O/L විභාගයට මුහුණ දෙන්න ඉන්න ණැනවත් ගුණවත් පුතෙක් ..කළුතර බෝ සමිදු පිහිටයි චුටි පුතේ ඔයාටත් ,ආදරණීය අම්මාටත් ,ජිවිතේ කවදාවත් වරදින්න එපා 💕💕

    • @channasanjeewa4026
      @channasanjeewa4026 Рік тому +3

      e wage deviwaru wage ranaviruwo nisa thamai ada api nidahase inne.Eya hoda thanaka idan oya dennawa araksha karanawa.budu saranai

    • @MalaneMalne
      @MalaneMalne 10 місяців тому +2

      ඔයාලා දෙන්නටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @sujanidilhara9239
    @sujanidilhara9239 Рік тому +258

    ගොඩක් දුක හිතුනා 🥺🥺❤️❤️ ඒ අම්මා ගැන ගොඩක් ආඩම්බරයි ඒ දරුවාගේ පෞරුෂය පොඩි කාලේම. හදලා තියෙනවා♥️😇

  • @sanduniudara609
    @sanduniudara609 Рік тому +474

    අම්මා කියන දේ දිහා චූටි පුතා හොදින් අහන් ඉන්නවා😢😢😢😢😢 ඒ තාත්තට නිවන් සුවම ලැබේවා🙏🙏🙏🙏🙏

  • @prasadkumarasingha223
    @prasadkumarasingha223 Рік тому +36

    මටත් ඉන්නවා ඔය වගේ චුට්ටි පුතෙක්.. මාත් ආබාධිත රණවිරුවේක්.. අවූරුදු 14. අතිතයකට ගියා ඵක මොහොතකට.. මගේ යාලුවා යුද්දේ නිසා ජිවිතයේන් සමු ගත්තා..ඵයාගේ පුතාට. මාසයයි.. ඔය වගේ තනි උනු දරැවො අම්මලා.. .. සියලු දේනාටම තේරැවන් සරණයි.. සතුටින් ඉන්න සැමදාම..

  • @dinukagimshan1153
    @dinukagimshan1153 Рік тому +167

    ඒ අම්මා පුදුම හයිය ගැහැනියක් ඒ වගේමයි ඒ නැති උන තාත්තා දෙන්නවම හොදට දන්නවා නිවන් සුව කෝප්‍රල් ශානික 🙏❤️

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 Рік тому +340

    පවි දෙවියනේ අහිංසක දරැවෙක්,සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා පුතේ ඔයාට

  • @J......M
    @J......M Рік тому +53

    දරුවට තේරුමක් නෑ කිව්වට.. ඒත් ඒ අම්මගෙ දරාගැනීම මාරයි.. වචනවල තියනවා ශක්තිමත් බව.. ලස්සන පව්ලක් වෙන්න ඇති.. මැරෙන එක නවත්තන්න බෑ ඒත් අකාලෙ අහිමිවීම් වෙන්න එපා කාටවත් අප්පා🥺♥️

  • @sweethome7551
    @sweethome7551 Рік тому +94

    අනේ ඒ පුංචි පුතා යි අම්මාවයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ♥️🙏 ආයි කිසිම දුකක් නොලැබේවා බුදු සරණයි 🌺🙏

  • @niluherath1548
    @niluherath1548 Рік тому +147

    අනේ.... පුතේ බුදුසරනයි පුතේ ඔයාලා හැමෝටම . අම්මා ඔයා හරිම ශක්තිමත්. ඔයා හොද අම්මා කෙනෙක්.ඔයාට වරදින්නෑ. මම මේ වැඩසටහනේ දැක්කා අහින්සකම පුතා. වෙන දරුවන්ගේ පන්ඩිතකම්වලට මම එයාලාගේ දෙමාපියන්ට බැනපු කෙනෙක්. ඒත් අම්මේ ඔබ ආඩම්බරයක් .🙏🙏

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi Рік тому +136

    ලෝකේට පේන්න බොරුවට අඩන ගෑනුන්ට නියම ආදර්ශයක්.නියම අම්මෙක්,පුතෙක් ❤️❤️

  • @rasikamelani5252
    @rasikamelani5252 Рік тому +122

    හැම කාන්තාවkma ඔබ තරම් ශක්තිමත් ගැහැනියක් වේවා...🙏

    • @nadeeps6124
      @nadeeps6124 Рік тому +4

      ඒක ඇත්ත..ඒ වුනාට මට නම් ඒ වගේ දෙයක් දරා ගන්න තියා හිතා ගන්න වත් බෑ.ඒ අම්මා කොහොම හිත හයිය කරගෙන ඉන්නවද කියන්න දන්නෙ නැහැ

  • @samaraweera77
    @samaraweera77 Рік тому +38

    අම්මා ගැන හරි ආඩම්බරයි... දරුවා හොද තැන්ස්කට එයි....

  • @chandraalwis3874
    @chandraalwis3874 Рік тому +118

    දුක් වේන්න එපා පැටියෝ හොදට ඉගන ගෙන තාත්තිවගේ හොදට ඉගන ගෙන තාත්ති වගේ වේන්න

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 Рік тому +16

    අනේ රත්තරන් 😥😥😥 කිසිම දරුවෙක්ට මෙහෙම වෙන්න එපා 🙏😥
    නිවන් සුව අත්වේවා තාත්තා 🙏

  • @----Dasun---
    @----Dasun--- Рік тому +85

    ශ්‍රේෂ්ට අම්මා කෙනෙක් 🙏🙏🙏

  • @anusharanaweera3533
    @anusharanaweera3533 Рік тому +88

    මගේ පුතත් ලොකු වෙනකොට ඔයා වගේ ශක්තිමත් දරුවෙක් වෙන්න ඔනී.මගේ බබාට මාස 3යි එයාගේ තාත්තා නැති වෙනකොට.

  • @sithurathnayaka6863
    @sithurathnayaka6863 Рік тому +11

    මං වගේම පුංචි මල්ලි කෙනෙක් ❤ කවමදාවත් අම්මෙක් තාත්තෙක් නැති ලමයෙක්ට පව් කියල කියන්න එපා ඒ වචන ටික ඇහෙද්දි දැනෙන වේදනාව අත්දැකීමෙන් මං දන්නවා 🌼

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Рік тому +26

    අනෙ පැටියො ගොඩක් දුක හිතුනා.එ අම්මා පව් .ඔය දෙන්නට කවදාවත් වරදින්නෙ නෑ.නිදුක් නිරෝගි සුව ලැබේවා චුටි මැණිකේ

  • @savinusanumitha2574
    @savinusanumitha2574 Рік тому +100

    පුතාට බුදු සරණයි!

  • @nilukapriyagani8814
    @nilukapriyagani8814 Рік тому +21

    ඇය ශක්තිමත් කාන්තාවක්.පුතත් ඒ විදියටම හදල.කිසිම දවසක දුකක් වෙන්න එපා.ඔබ දෙදෙනාටම තෙරැවන් සරණයි.

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 Рік тому +16

    තෙරුවන්ගෙ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා පුතේ නුබටත් නුබේ අම්මටත්, තාත්තා රණවිරුවෙක් ඔහුට නිවන් සැප ලැබේවා මෙවන් අකල් මරණයක් කිසි කලක නොවේවා තෙරුවන් සරණයි 🙏

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ Рік тому +62

    අනේ සුදු මැණික, හැමදාම වැඩ සටහන බැලුවේ හිනා වෙවී, අදනම් 😥😥

  • @gayannishadimahalekamge4976
    @gayannishadimahalekamge4976 Рік тому +48

    අනේ මගෙ පපුවපිච්චිලා ගියා...ඒ දරුවට තේරෙන විදියට තමන්ගෙ තාත්තා ගැන කිව්ව විදිය...ඒ අම්මත් ඉතින් හරිම දරාගැනීමේ ශක්තියකින් ඒ ගැන කිව්ව විදිය...පව් දෙයියනේ...අම්මෙක් තාත්තෙක් නැති වෙන්නම ඕනි ඒ ගැන දැනෙන්න...ඒ තාත්තට නිවන් සුව

  • @t9tv278
    @t9tv278 Рік тому +8

    හරිම ශක්තිමත් අම්මා කෙනෙක් , තවත් හිත ශක්තිමත් කරගෙන ජීවිතය ගොඩක් හොදින්ම ගෙවන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @pushpadamayanthi7210
    @pushpadamayanthi7210 Рік тому +10

    ඇත්තටම මගේ නම් ඇස්වලට කදුලු ආවා..මගේ තාත්තා මට නැති වෙන්නේ අවුරුදු 19 දී.මට ඒ වේදනාව තාමත දරාගන්න හරි අමාරුයි ...ඉතින් මේ චුටි දරුවාගේ මනසට ඒක කොහොම දැනෙනවා ඇතිද..ඔයාට සුබ අනාගතයක් චූටි පුතේ..තෙරුවන් සරනයි ..❤️❤️

  • @hewagesanthamali9103
    @hewagesanthamali9103 Рік тому +1

    මගෙත් මහත්තයා නැති වෙනකොට චුටි දුවට අවරුදු දෙකයි මාස අටයි. ලොකු දුවට අවරුදු පහයි. නාවික හමුදාවේ සේවය කරන අතරෙ මහත්තයා පිළිකාවකින් නැති උනා. මගේ මහත්තයාගේ අය්යා, අම්මා, නෑනා, එකතු වෙලා අපි තුන්දෙනා ගෙදරින් එලියට දාල හැමදේම අයිති කරගන්න නොකළ දෙයක් නෑ. ඉඩම එයාල අයිති කරගත්තා.මොනවා නැතත් මේ ලෝකේ හැමදේටම වඩා දරුවෝ වටිනා නිසා මගේ දරුවෝ දෙන්නට මේ සමාජයේ හොද මනුස්සයෙක් කරන්න, එයාල වෙනුවෙන් මම ජීවත් වෙනවා. හැම අම්මා කෙනෙක්ම ගොඩක් ශක්තිමත්.( නුබත් පුතේ හොදට හැදී, ලොවට හොද මිනිසෙකු වෙන්න, එයයි උතුම්.....

  • @suddi3715
    @suddi3715 Рік тому +81

    වරදින්නැ අම්මා ඔයාට.දවසක ඔයගෙ පුතු ඔයාව රැජිනක් කරාවී....පුතු ඔයාගෙ අනාගතෙ ලස්සන වෙන් ඔනෙ .සියලු දෙවි රැක වරනයි.අම්මාටයි පුතු ටයි දෙන්නටම 🙏 රට වෙනුවෙන් ජිවිත කැප කරන හැම සෙබලෙකුගෙම දරුවෙකුටම බුදු සරණයි

  • @anuradapeiris9673
    @anuradapeiris9673 Рік тому +34

    ඒ ළමයා හරි දුකෙන් ඉන්නේ කියලා තේරෙනවා තාත්තා එන්නේ නැති එක ගැන පව් දුකයි අපිටත් ඒවා දකිද්දී

  • @nilnethu6637
    @nilnethu6637 Рік тому +177

    පව් දෙයියනේ ඉන්න විදියට දුක හිතුණා 😥 😥

    • @nethsisila6045
      @nethsisila6045 Рік тому +13

      හොද අම්මා කෙනෙක්

  • @kalupahanaperera5634
    @kalupahanaperera5634 Рік тому +2

    හොද ආදර්ශමත් අම්මෙක් ලස්සන හුරතල් ආදරනිය පුන්චි පුතෙක්. බුදු සරණයි දෙදෙනාට නැති උන පියානන්ට නිවන් සුව ලැබෙවා.

  • @sachiwijesinghe631
    @sachiwijesinghe631 Рік тому +20

    බුදු සරණයි මගෙ රත්තරං පුතේ 🥺🙏 අම්මිටයි ඔයාටයි කවදාවත් දුකක් දැනෙන්නේ එපා

  • @irudakamadushan8757
    @irudakamadushan8757 Рік тому +14

    හිත හයිය අම්මෙකුයි පුතෙකුයි.. බුදුසරණයි ❤️😥

  • @c.deepthi9581
    @c.deepthi9581 Рік тому +22

    අනේ පව්😥ඒ අම්මා හරි ශක්තිමත් අම්මා කෙනෙක්.

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 Рік тому +27

    හරිම දුක හිතුනා පුතේ 😔😥.. ඔයාගේ තාත්තා කොහේ හරි ඉදන් ඔයාදිහා බලාගෙන ඇති. ජිවිතේ හැම අවස්තාවකදීම ඔයාට ශක්තියක්‌ වෙලා ඔයා ළඟම ඉදිවී. තාත්තා නැවත ලැබේවා කියලා අපිට ප්‍රර්ථනා කරන්න බැහැනේ. ඒත් කිසිම දවසක කිසිම දේකදී ඒ අඩුව ඔයාට නොදැනේව කියලා ප්‍රර්ථනා කරනවා, ඔයාට සම්මා සම්බුදු සරණයි 🙏🥰

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 Рік тому +20

    කිසිම දරුවෙකුට අම්මෙක් තාත්තෙක් නැති වෙන්න හොද නෑ 😭😭 අන්තිමට අසරණ වෙන්නේ දරුවෝ.. 😢

  • @buddhikashyamini
    @buddhikashyamini Рік тому +8

    බුදුසරණයි පුතේ ඔයාට...තාත්තා නැති කූඩුවක අම්මෙක් කියන්නෙ ... හරියට අව්.. වැහි .. ඉඩෝර.. සුලි කුනාටු.. එක ව්දිහට දරාගන්න ... කලුගල් පර්වතයක්... ඔයාගෙ අම්මා හැමදාමත් ඔයාට ශක්තියක් වෙයි පුතේ ...❤️

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 Рік тому +57

    He is blessed to have such a wonderful mother ❤

  • @inokamuscat9758
    @inokamuscat9758 Рік тому +14

    නිවන් සුව ලැබේවා ඒ තාත්තාට.🙏🙏🙏
    පවු දරුවයි අම්මයි..😥😥

  • @manelparera
    @manelparera 10 місяців тому +1

    මගෙ පුතාගෙ තාත්ත නැතිවෙන කොට එයාට අවුරුදු තුනයි...දැන් එවාට අවුරුදු 35...එයාට බබාල දෙන්නෙක් ඉන්නව...එදා චූටි කාලෙ වගේ තමා මගේ ආදරේ එයාට සහ එයා ගෙ පවුලට.

  • @wageeshalakshan942
    @wageeshalakshan942 Рік тому +21

    අම්මේ ඔයා හරි ශක්තිමත්.❤❤❤❤

  • @pc-fx5xu
    @pc-fx5xu Рік тому +10

    ඇහැට කදුලක් ආවේ නැත්නම් පුදුමයි😥💔 ඒ සීයාගේත් ඇහෙන් කදුලු වැටෙනවා දැක්කා 😥

  • @user-priyanilanka
    @user-priyanilanka 11 місяців тому +2

    ආදරෙයි අම්මේ ඔයට pana ටත් වඩා. ඔයාගෙ පුතා දවසක අපේ රටේ virawarayek වෙයි.බුදු සරණයි අම්මා ටත්, පුතා ටත් දෙන්නා ට ම. ❤❤❤❤❤❤

  • @malindakumara4630
    @malindakumara4630 Рік тому +33

    ඔයාට බුදු සරණයි පුතේ

  • @priyapeirisip3853
    @priyapeirisip3853 Рік тому +31

    අනේ මැණික😔😔😔😔තෙරුවන් සරණයි චූටි පුතේ ඔයාට!!!!

  • @sirisenapunchirala6019
    @sirisenapunchirala6019 Рік тому +3

    😢😢😢😢😢😢😢😢 පුතේ ආදරෙයි ඔයාට ගොඩාක්.සුවපත් වේවා රත්තරනේ .

  • @gamagepathum4941
    @gamagepathum4941 Рік тому +1

    ඔයා වගේ අම්ම කෙනෙක් මමත් .මාස 8 තාම මගෙ දරුවොන්ගේ තාත්තා නැති වෙලා.ඔය වයසෙමයි මගේ දරුවත්.එයා දන්නවා කවදාවත් එයාගෙ තාත්තා ආයේ එන්නේ නෑ කියලා.ඒ මනස මම හැදුවා.ඒත් ඒ වේදනාව නැති වෙන් නෑ කවදාවත්

  • @pubudu3235
    @pubudu3235 Рік тому +2

    Mage manika oyata api ආදරෙයි .....oyata innawa thaththige haiyath thiyana amma කෙනෙක් ......oyage amma oyawa hadanne ජීවිතේ යථාර්ථය උගන්වන ගමන් ........ me අම්මටයි පුතු patiyatai budu saranai !!!!!💖💖💖🙏🙏🙏🙏🙏

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 10 місяців тому +1

    එහෙම වෙන්න එපා දෙවියනි දරුවන් ට.අමාරුයි දරා ගන්න 😢😢😢😢😢 නිවන්සුව ලැබේවා !

  • @chanu2176
    @chanu2176 Рік тому +46

    පව් අනේ ඒ චූටි මල්ලි♥😥

  • @imashiranasinghe6378
    @imashiranasinghe6378 Рік тому +7

    අනේ දෙයියනේ😥.හොද තැනකට යන්න මැණික..ඔයාගේ තාත්තා ඔයා දිහා හොද තැනක ඉදන් බලන් ඇති

  • @deepikajayamali336
    @deepikajayamali336 Рік тому +2

    ඇසට කඳුළු ආවා පුතේ. ධෛර්යමත් අම්මා කෙනෙක්. මගේ පුතාට වරදින්නෙ නෑ කවදාවත්. තෙරුවන්සරණයි .

  • @latarata5302
    @latarata5302 Рік тому +1

    🌼......අම්මා.....🌼
    ..... අකුරු තුනක ගැඹුර .....

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 Рік тому +1

    බුදුසරණයි පුතා ඔයා ඉගෙන ගන්න රත්තරන් පුතා

  • @chathu308
    @chathu308 Рік тому +6

    ඇත්තටම මේක බලනකොට මටත් ඇඩුනා එ අම්මගෙ ඇස් වලින් පේනව ලොකු දුකක් හිතෙ තියෙනව කියලා

  • @shalanishalan6328
    @shalanishalan6328 Рік тому +6

    මගෙ පුතාගේ වයස වාගේ ඔයාට ජෙසු පිහිටයි ආදරෙයි අම්මේ ...පුතා ඔයාට ජිවිතෙ හැමදාම සතුටින් ඉන්න කියලා

  • @madu1368
    @madu1368 Рік тому +1

    😭😭😭😭😭😭😭😭එ අම්මා හරි. බුදු සරණයි. දෙවි පිහිටයි....

  • @teckladarshani6774
    @teckladarshani6774 Рік тому +3

    වචනයේ පරිසමාර්ථ අර්තයෙන්ම ඇය අම්මා ❤️❤

  • @niranjidinusha345
    @niranjidinusha345 Рік тому +14

    අය්යො මෙ බබගෙ තාත්තා අපෙ හොද යාලුවෙක්.පව් පනාගොඩ හිටියෙ.

  • @chandraskg5927
    @chandraskg5927 Рік тому

    අනේ. පුතේ ගොඩක් දුක හිතුනා.. බුදුසරණයි රත්තරන් පුතේ ❤❤

  • @breebizsingla1077
    @breebizsingla1077 10 місяців тому

    රටටම ආදර්ශයක් මේ අම්මා ❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +12

    හරිම සංවේදියි කතාව

  • @udeshiperera6317
    @udeshiperera6317 Рік тому +1

    Ane raththaran puthe Oya harima lassanai e wagema harima shakthimath.Thurunuwane ashirwaden lassana anagthyak puthata labenna one budusaranai e ammatath puthatath ❤

  • @rugunarathna4186
    @rugunarathna4186 Рік тому

    ලස්සන පුතුපැටියෙක්.... හදවත ටික්කට නැවතුණා වගේ දැනුණ ...

  • @vijithasenarath1844
    @vijithasenarath1844 Рік тому +1

    ඒ සහෝදරියට ..පොඩි පුතු මැණික් ගලට බුදු. සසුනේ අාරක්සාව ලබත්වා,

  • @vihangiprarthana1362
    @vihangiprarthana1362 Рік тому +19

    හොදා අනාගතයක් තියෙනවා මේ බබාට ❤❤

  • @hansikasewwandi4349
    @hansikasewwandi4349 Рік тому

    අනේ රත්තරන් ඔයාට හොඳ අම්මෙක් ඉන්නවා බුදු සරනයි පුතුට ❤❤

  • @pavis3983
    @pavis3983 Рік тому +10

    ඒ අම්මා ♥️

  • @dulanjanilakshika7655
    @dulanjanilakshika7655 Рік тому +1

    ඒ අම්මා superb

  • @sasvindunirvan860
    @sasvindunirvan860 Рік тому +5

    අනේ රත්තරං පුතේ .... මගේ පුතේ ඔයාගේ තාත්තා විරයෙක් පුතේ ......... බුදු සරණයි

  • @thakshilaruwanthi
    @thakshilaruwanthi Рік тому +10

    බුදුසරණයි 🥺♥️

  • @himalka.22-ravishan
    @himalka.22-ravishan 8 місяців тому

    As walata කදුලුත් ආවා රත්තරන් පුතේ. පරිස්සමෙන් ඉන්න අම්මයි පුතයි දෙන්නම. බුදු සරනයි ❤ හිත හයිය අම්මා කෙනෙක්. 😢

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 Рік тому +1

    අනේ පුතා ඔයාගේ මුණ දැක්කේ ම duki පුතා තා අත් තා ට නිවන් සුව

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 Рік тому

    අම්මෝ හරිම දුකයි ...ශක්තිමත් අම්ම කෙනෙක් ...අනාගතය සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව...ඒ දරාගැනීම හරිම වට්නව

  • @achhhhhhh
    @achhhhhhh Рік тому

    ඒක අහන් ඉන්න හරි අමාරුයි. බුදුසරණයි මගෙ මැණික♥️

  • @armadushika9152
    @armadushika9152 Рік тому +1

    බුදු සරණයි අම්මටත් පුතාටයි ඔයාගෙ තාත්තට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 Рік тому +1

    මට හිතෙනව ඔයත් මම වගේ දරුවන්ව දිනවන්න නංගි කවූරු මොනා කීවත් කාරි නෑ මමත් ඔය ජීවිතයට මූණ දීල ඉන්නෙ මම හිතනව ඔයාට ඔයාගෙ අම්ම තාත්ත ලග ඇති මට මම විතරයි ඒත් මම ජීවිතෙන් සූළු කොටසක් දිනල තියෙන්න ඔයාටත් ඒ ජයග්‍රහණය අත ලගම තියනව කියල මට පේනව ඔයාගේ ශක්තියට ත් චූට් පැටියටත් ජය වේවා!!

  • @eshanigaganadarika3144
    @eshanigaganadarika3144 Рік тому

    Pau deiyane.budusaranai puthe.niyama amma kenek

  • @SubashiniTharushika-i3w
    @SubashiniTharushika-i3w Рік тому

    Godak dukai... budusaranai podi puthata....

  • @SANDEEPANI781
    @SANDEEPANI781 Рік тому +1

    Ane Deiyane,Mata e kathawa ahuwama mata nm daraganna bari una,Budusaranai puthe,jeewithe jayaganna puthe kawadahari

  • @wasanaudayangani3328
    @wasanaudayangani3328 Рік тому +16

    අම්මත් යුධ හමුදා සෙබලියක් නිසා දරා ගන්න ඇතී

  • @MethsandiWeerasinghe328
    @MethsandiWeerasinghe328 Рік тому +32

    ඇස් දෙකට කදුලුත් ආවා

  • @hashinidissanayaka2643
    @hashinidissanayaka2643 Рік тому +1

    සමහර හැගීම් තියෙනවා හිතේ හිර කරන් දරාගන්න වෙන 💔

  • @nirmalapriyangani
    @nirmalapriyangani Рік тому +1

    අම්මේ.. පුතේ.. දෙන්නටම දලදා සමිදු පිහිටයි

  • @wsumedha1823
    @wsumedha1823 Рік тому +12

    ඇයි අප්පා පොඩි එකාගෙං ඒවා ඇහුවේ..

  • @chamodanimobile649
    @chamodanimobile649 Рік тому +2

    Ane chuti puthe oya godak shakthimath.oyage ammi thathi vage.hodata iganagena oyage ammi balaganna patio.budu saranai.

  • @nadinimanisha7309
    @nadinimanisha7309 Рік тому +2

    බුදු සරණයි මැණික ❤️

  • @YasiruPavan-h5j
    @YasiruPavan-h5j 10 місяців тому

    ආදරෙයි දෙන්නටම❤❤❤

  • @khanthikw8523
    @khanthikw8523 Рік тому +4

    අනේ හරිම දුක හිතුනා පව් අහිංසක දරැවෙක්

  • @sherikacader7859
    @sherikacader7859 Рік тому +2

    Ane puthe,,,❤
    ammage hodama thiranayak

  • @ruwinimadumali920
    @ruwinimadumali920 Рік тому +5

    පිරිමි දාහකගේ හිතේ හයිය මේ අම්මගෙ ඇස් වල තියෙනවා දරුවා වෙනුවෙන් ඒ දරා ගැනීම. කියන්න වචන නෑ.

  • @pradeeplink6292
    @pradeeplink6292 Рік тому +1

    Hoda Amma kenek
    Editara putek budu saranai petiyoo

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi9538 Рік тому

    Harima Dukai .Puthe Oyata Budusaranai ! Devipihitai !! Me Loke Kisima Daruwekuta Amma , Tattha Nathi Wenna Apa.A Aduwa Katawath Hadanna Bane.

  • @darshiliyanage9429
    @darshiliyanage9429 Рік тому

    Mom has very good understanding, she is great,

  • @Dulanga687
    @Dulanga687 Рік тому

    බුදුසරණයි මැණික ❤️🙏🏻

  • @chamudithamaduwantha
    @chamudithamaduwantha Рік тому +4

    ලෝකෙ තියෙන ලොකුම දුක දරාගත්ත චූටි කොල්ලව කවදාවත් හිතින් වට්ටන්න බැරි වේවි කිසිම දේකට

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 Рік тому

    අම්මා යකඩ ගැහැනියක් මගේ පුතේ මුළු ලෝකයක් ම දිනන්න ලැබේවා