Janathawa chandaya dunne..horu elawanda hode..oya nayata kahinna ekekwatha Chanda dunna un newei..Den araka adu ne meka adune kiyana un ranil 2048 te rata hadanakan inda kethi un.oya ekek watha banku horu rata palanaya Kara na Kota nettha puke gahagena hitapu un neda..
Absolutely Universal Justice has begun, Remember no body can escape from that, that those who are involved in corruptions and mass murders surely they all have to pay the price, no mistkes about that, Jayawewa JVP NPP Strong Government, Justice will be done by this People's Government only therefore we must protect our Government until year 2055, God bless you all ❤❤❤❤❤❤❤❤
නාමල්ගේ නීති උපාධිය .......??😂😂😂😂😂😂😂😂😂
පොරට උන සන්නිපාතෙ හැදිල වගේ වෙවුලනව ඇති.. 😂😂😂 ඊලගට මට තමයි එන්නෙ කියල..
Aniwaryenma 😡😡😅
අනේ paw ඕයි පොර. 🤣🤣🤣🤣
තජූර්දීන් ගාතනය කර එකට මේයමද දන්නෙ නෑ criminal report ගැහුවෙ😂
නාමල්ලගෙන් ඔහොම ප්‍රශ්න අහන්න පුලුවන් කාලෙකූත් ආවා ඉතින්
Sira matath marama pudumayak awe
එකක් කඩතොලු වසා ගන්නට ගොසින් මට වුණු කාරියා .....දෙකක් කඩතොලු සදා ගත්තයි නොදන්නා ආචාරියා....
👍👍👍🧭🧭🇱🇰🇱🇰
😂😂😂😂❤❤❤
ජනතාව පෙත්සමක් අත්සන් කරොත් විපක්ශෙ ඔක්කොගෙම අධ්‍යාපන සුදුසුකම් ප්රීක්ශනයක් කරලා මහජනතාවට පෙන්නන්න කියලා හොදයි නේද....😂
wonderful bro...
විපක්ශයෙ සියලුදෙනාම පරික්ෂණ කරන්න ඕන ඒවා ජනතාවට දැනුම් දෙන්න ඕනැ
මෙයාට මේ අවුරුද්දෙදි දීපු නීති ප්‍රශ්න පත්‍රය දෙන්න ඕනෑ බාගයක්වත් උත්තර දෙන්න පුලුවන්ද කියලා දැනගන්න
ඔය සහතිකයක් නිසා කවුරුවත් ඉවර වෙන්නෑ. ඒකට හේතුව NPP එකේ තියෙන විනය වෙනත් දේශපාලන පක්ෂ වල නෑ.
😅😅😅😅😅විනය තකපු නිසා තමයි සෙට් එකම ගලේ රීපු බළල්ලු වගේ තක්කු මුක්කු වෙලා දඟලන්නේ.😅😅😅.ශ්‍රම දානයක් දාල ගු ට්‍රැක්ටර් ටිකක් පාර්ලිමේන්තුවට බාපු උබලට වෙච්ච දෙයක්😅 අයියෝ......සංසාරේ....😅😅😅😅
@kalusinhalaya-to9wxඔබ කතා විලාසයෙන් ම ඔබේ මානසික මට්ටම පෙන්නුම් කරනවා
@kalusinhalaya-to9wxඅනේ අපි දන්නෙවක්කත් නැහැනො උබ කියනකන්😂
@@gksanju අද බාලයින්ට කලිසමේ රෙවුනම දන්නෑතමා
O/L තියනවද බලන්න ඕන මුලින්ම. 😂
මඩුර විතානගේ කියන එකාගේත් ලෝයර් තනතුර බලවන්න ඕන. අමු ගොනෙක්. කොයි වෙලාවකවත් මාතෘකාවට අදාලව කතා කරන්නෙනෑ. ඕකා ලෝයර් වෙන්න බෑ
මෙි නෑ මොලයගේත් අධ්‍යාපන සුදුසු කම වහාම බලන්න ඔින.
නාමලය කල පවු පස්සෙන් එනව.
නාමල්ගෙන් ප්‍රශ්න අහන්න කලින් වෙලා තියන ප්‍රශ්නේ තේරුම්ගන්න. මෙතන තියෙන්නේ සුදුසු කම් නැති කම නෙවෙයි බොරු කියපු එකයි වැරදි
උඩ බලාගෙන කෙළ ගැහුවැයි නාමල් කොල්ලෝ බොලා ..........😂😂😂😂😂😂😂
ඒක මරු😂😂😂
නාමලා අපායට
Aiyooo lawyer Namal😂😂😂
අනෙ නාමල් ගෙ නිතිය...මගූල
කාටද මේ ආතල් දෙන්නේ නාමල් පුතේ😂😂
“මොනව කිව්වත් නාමල් ඩෙන් පට්ට මොලෙන් ගමේ එක ගහන්නේ පට්ට මැචුරිටි එකක් තියෙන්නේ, මේ හොර කිව්පු සෙට් එකට විරුද්ධව නඩු දැම්මේ එත් නම් එළඟ මැතිවරණේදී නාමල්ලා රටම අඳේනවා අනිවාර්යෙන්ම ප්‍රබල තැනකට එනවා.”
නාමල් බයියටත් කෙලවෙනවා හොදම එකෙන්.😂
ජනාධිපති තාත්තලා කරපු හරිය... පුතාලටත් පාරේ බැහැලා යන්න බෑ.. විධායක ජනාධිපති කම හැමදාම තී කියලා හිතුව අයට වෙන වැඩ ස්වභාවධර්මය ආ විසින් ඒ සියල්ල ජනතාව ඉදිරියේ නිරාවරණය කළ වගයි
තාම දන්නෙ නැහැ ඒ ප්‍රස්නයට උත්තරෙ එ හරකා
විපක්ෂයේ සියලු දෙනාගෙම උපධිය හොයන්න ඔනෙ හොරු රැලට දඩුවම් දෙන්න
දැන් ඒක එක්කෙනාගෙ පට්ටම් හොයනවාට වඩා රටට වැඩක් කරන එකයි විය යුත්තෙ නේද ?.....මෙවා උලුප්පන එකෙන් මිනිස්සුන්ගේ ප්‍රස්න විසඳෙන නැහැ නෙ......අනුන්ගේ උපාධි ගැන හොය හොය ගත කරන කාලයෙ පොඩ්ඩක් මිනිස්සුන්ගේ ජීවන වියදමාවත් අඩු වෙන්න තව කොච්චර දවසක් යාවිද ඉතිං....?????ඒක එක්කෙනාගේ වැරදි අඩු පාඩු හෙව්වා කියල මිනිස්සුන් ගෙ ප්‍රස්න විසඳෙන නහනේ...හැ මෝම දුක් විදිනව මිනිස්සු...
ඇයි පොඩි මයින උත්තර දෙන්න නොදන්නෙ ලැජ්ජයි ඕකුන් නීති නිලධාරින් කියන්න
නිවන් සුව
නියමයි 😂😂😂
බොරු කාරයෝ නෙමෙයි පට්ට හොරු 😂😂
😂😂කාට කියන්නද මේ අවනඩු කරපු තරමක් කරේ බොරු මගෙත් ඔය උපාධිය හොයන්න ඕන
නාමල්ගෙ උපාධිය වතුරේ අනතුරේ ම්ම්ම්ම්
.හොර .සහතික.පීලිබදව.සොයා බලමු
නියමයිපුතා.ඔයානමි.සිංහයේක.පුතෙ.පුතේ.පරිස්සෙමි
පරිස්සම් වෙන්නේ කාට බයේද යකෝ
නෝමල් 😂😂😂😂😂😂😂😂
ඒ කියන්නේ දැං j.v.p. කාරයෝත් නාමල්, රනිල් ලා වගේ වල්පැළ ගානට වැටුනා නේද 😂😂😂
Janathawa chandaya dunne..horu elawanda hode..oya nayata kahinna ekekwatha Chanda dunna un newei..Den araka adu ne meka adune kiyana un ranil 2048 te rata hadanakan inda kethi un.oya ekek watha banku horu rata palanaya Kara na Kota nettha puke gahagena hitapu un neda..
❤❤❤ Niyamai Puthe 💕💕💕💕💕
නියමයි නියමයි O /L පිළිබඳ අහන්න
Anatopitahoynnadykattmanddajnatvabdaginnahoypllko
දණ්ඩ නීති සංග්‍රහ 😂
උබ සුපිරි මල්ලි
උපාධියක් මට තියෙනව ගත්ත විධිය දන්නෙ නෑ
නීතිය ගැන නොදත් නිසා
උසාවියට යන්නෙ නෑ
නාමලයා left 😂😂😂
නාමල් බය නැතුව පොන් එක ඉස්සුවා නේ. එක්කෝ මේක ඩ්‍රාමා.
නාමල් ගේ බැලන්ස් එක වටිනා ව
. බය නැතුව පොන් එක ඉස්සුවා. ඕනි නම් නෑ කියන්න තිබ්බ නේ
නාමල් විපක්ෂය පැත්තේ නිසා මල්ලි මල්ලි කියලා නිහතමානී ව කතා කරසද්ද නැතුව ඉන්න.ඇති.නැතිනම් උඹට සුදු වෑන් තමයි
අඩෝ සුපිරි පොරක් උබ නම්. ඕකුන්ගේ ඒවත් එලියට ගන්න ඕනා. උනුත් පාරි්ලිමේන්තුවේ නේ ඉන්නේ...
අපරාධවලට සම්බන්ද ඇමතිලු නාමල් එහෙනම් කියන්න බලන්නෙ ඔබතුමාගෙ තාත්ත ගැන කියන කතා ඇත්තද කියල
රෙදි ලෙෆ්ට් 🤣🤣🤣🤣🤣
කව්රුත් බොරු කීවේ නැති උනාට උන් ඔක්කොම හොරු මල්ලි. නිකන් හොරු නෙවෙයි, කම්බ හොරු මල්ලි. එයා දණ්ඩ නිතිය නිසා පොත බලලා කියාන්නේ මල්ලි පොත පෙරලලා අහන්න. ලල්ලා ලලේ ලලා 😂😂
අයියේ 😀😀😀
🎉Modayo rata kawa
නාමල් එකෙක් ලගතියාගෙන හරි ලියල කොලේ ගත්ත. තව දෙයක්....නාමල් ඉතාම පරිනත විදියට උත්තර දෙනවා. රෙකෝඩ් වෙන බවත් දන්නවා. කේන්ති ගත්තෙත් නෑ. වෙන පොහොට්ටු කාරයින්ට වඩා පොඩ්ඩක් මොලේ තියනවා.
හැම හොරකමක් කරෙත් කල්පනාවෙන් නේ ඵ්නිසා ඌදන්නවා රකෝඩිවෙනවා කියන්න කපටියා😂😂😂😂
Niyamai putha
හොර්ස්වැඩ තමාලොකුම වැඩේ
ජෙප්පො තමයි වැරදි මුන්ගෙ නඩු හොයන්නෙ නැතුව හුරුතල් කරනවනෙ 😂
නීති උපාධියක් නෙමේනෙ තියෙනවා කියන්නේ නෙහ්.
එදා law entrance exam එකෙන් වැඩිම ලකුණු අරගෙන විභාගේ තනියම ලියලා පාස්වෙලා attorney at law උනා. 😏
හැබැයි ප්‍රතිපත්තියත් විදිහට අධිකරණවල නඩු කතා කරන්නේ නෑලූ 😌
Hora mamala
මුන් උපාදී ගත්ත හැටි දන්නවනේ උන් ඉල්ලා හරි අසුඋනා මුන්ට තාමා ලැජ්ජාවක් නැත්තේ
Thank you Mr. Shan.
great job
විපක්ෂයෙ සියලුම දෙනාවත් පරික්ෂණයක්් කරන්න අවශ්‍ය
නීවන්සුව ඉක්මනට 😂නාමල්ට
Aiyo aiyo
නියමයි නේද 😂😂😂
Niyamai 😂😂😂😂
කතානායක ඉල්ලා අස් උනා. වහල්ලු තාමත් පිලිගන්නේ නෑ. 😂
😂😂😂😂😂😂😂😅😅
තවත්පච කෙලල නෝන්ඩි වෙන්න එපා ඕයි
නියමයි 😂😂
හොරට ලියපු පොඩි මයිනා.අප්පේ අප්පලා පුතාලා බොරු කිව්වෙම නෑ.
පට්ටම සුද්ද හිංගලෙන් කිව්වොත්….‘සෙල්ලමට පඩින්න ගිහිං රෙද්දෙ ගූ ගියා වගේ’ කියන්නෙ මේවට තමයි.
Ado patta❤😂🤚
දැන්නම් නිදොස්කොට නිදහස් කරන සෙල්ලම් බෑ. 😂😂😂😂 අපරාද නීතිය 😂😂😂😂 බකන් ඉදපන් නාමල් උබ බොභගෙ ලියපු හැටි දන්න අයට රටින් යන්න උනා. ජීවිත බේරගන්න.
😂😂😂 රේදි නෑ .. නාමල් ගේ විගණනය සහා සියලු මැති ඇමැතිවරුන් ගේ සුදුසුකමි පරික්ෂණ අරබන්න එය ජනතාවට එලිදරව් කරන්න . අනුර සහෝදරයා ඒක ක්‍රියාත්මක කරන්න...
අඩෝ ඒක නම් මරු
Niyama kollek, supiriyak mcn aadrei..
Mehema tamai wenna one deshapaalakayawa prashna krnna one, eyaa Mahajanathaawata udin inna baha
නියම උත්තරය.සිවිල් නීතියයි අපරාධ නිතියයි කියලාවත් නොදැනයි ප්‍රශ්න කාරන්නෙ.නිකන් සවුත්තු වුණා .
යසයි 😂
නාමල් ගෝතය කියනව මාල හොරා බොරු කියල නෑලු, මට මතක් උනේ ඕකට නයෙක් ගැහුව කියල උසාවියට යන්නැතුව හැංගිලා හිටපු එක😂😂
ආ එතකොට O/L වත් පාස් නැති අය අනේ මම O/L වත් පාස් නෑ කියල ඇත්ත කිව්වහම රජයෙ හොඳ රැකියාවක් දෙනවද ගොන් කතා කියන්න එපා නාමල්
Namal,neweine
දෙශපාලනෙ කරන්න ඔනි කෙනෙක්ට පුලුවන් උපාදියක් ඕන නැ..ඉස්කොලෙ උනත් එකම වයසෙ ඉගෙනගත්ත අයට වඩා a/l වලින් නතර වෙලා වෙන මාර්ග වලින් කැම්පස් ගියපු අයට වඩා සල්ලි හොයන මිනිස්සු ඉන්නවා..උපාදිය නෙවෙනෙ ප්‍රස්නෙ ..බොරු කීම ...කතානායක ඇත්ත කියල ආව නම් එත් අවුලක් නැ මිනිස්සු චන්දෙ දෙනවනෙ
Anyway Namal response to phone is good and respect
අනේ නෑමල් ඕව කියාපන් කොන්ඩෙ බැදපු චින්නුන්ට උබල
තමා මේ රට විනාස කල්‍රෙ .
පිස්සු😊
Meka boruwak 😂
බෙබ්ගෙ උපාදියත් හොයන්වා මුන්ගෙ උත්ත්‍ර්ත් නැ හු හු අපරද නිතිය එක් දන්නෙ නැ එක් තැන් නවතින්වා
👍👍👍🙈
මොනව උනත් නාමල් වැදගත් විදියට ඉවසීමෙන් උත්තර දුන්න
නාමල් ලස්සනට උත්තර දුන්නා.😛😛😛😛😛😛😛😛😛
😂😂😂gon namal.
නඩු කියක් දිනුවද දන්නෙ na......කීයකට කතාකරාද දන්නෙ na.......
🎉😢👍
Ha.ha.baya wela da😮
කොහෙද බං සිවිල් අධිකරනයේ නිතිඥයන් අපරාධ අධිකරනයේ නිතිඥයන් වශයෙන් දෙපිරිසක් ඉන්නේ.
අනේ ඵ්කමමත් අද තමා ආශාවේ මොකක්ද හොයලා බලපාලා ඵ්කත් මිනිසුනේ
👍👍👍👍👍
මේක වෙන කට හඩක්. ඇයි මේ මඩ ගහන්නෙ.තොපි වගේ උන් තමයි මාලිමාවෙ ගොඩාක්ම ඉන්නෙ.මිනිස්සුන්ව තවත් අන්දවනව
ඵ්ක අපිට දැන් ලොකු පුශ්නයක් නෙමෙයි මෙවනෙ ප්‍රශ්න නාමල් ට තව කල් තියෙනවා ඵ්ව බේරගන්න
Ah hahahahhqhahq😂😂😂😂😂😂😂😂
Absolutely Universal Justice has begun,
Remember no body can escape from that, that those who are involved in corruptions and mass murders surely they all have to pay the price, no mistkes about that, Jayawewa JVP NPP Strong Government, Justice will be done by this People's Government only
therefore we must protect our Government until year 2055, God bless you all ❤❤❤❤❤❤❤❤
Ela kollo.......lawyer ta uththara na...😃😃😃😃