වයසේ හැටියට ද පොඩ්ඩගේ දැනුම, මෙන්න පොඩි වැඩ්ඩෝ 😮❤️

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 842

  • @rakshikapiumali8168
    @rakshikapiumali8168 Рік тому +72

    එවා අත පාවිච්චි කරන විදිහෙන් පේනවා කවදාහරි හොද ප්‍රසිද්ධ දාර්ශනිකයෙක් වෙන්න පුලුවන් බව.. මෙික පෙර භවයක ආව හැකියාවක් වගේ දැනුමක් මරු ❤

  • @malanilokuge7258
    @malanilokuge7258 Рік тому +473

    අනිවාර්යයෙන් නාසා ආයතනයට යන අපේ රටේ වටිනා මොලයක්.අනාගතය සාර්ථකවේවා චූටි පුතා.බුදුසරණයි🥰🥰🥰

    • @ciciliyaperera
      @ciciliyaperera Рік тому +3

      Aneda kiyanne harima asai අහන් inna .ammo as වහ katawahk nam adanna epa

    • @ranjithkumara4923
      @ranjithkumara4923 Рік тому

      ​@@ciciliyapereray6+++😊

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx Рік тому +3

      මගෙ පුතාට බුදු සරණයි.සසරෙ පිං කරපු රත්තරන් දරැ පැටියෙක්. පුංචි පැටිය පරිස්සමින් බලා ගන්න.

  • @kumarisenanayake197
    @kumarisenanayake197 Рік тому +96

    වැදගත් දෙයක් කතා කරපු එකම කොලු පැටියා... බුදුසරණයි රත්තරන් පුතේ... දිවි මග ජයෙන් ජයම වේවා.... ගෙදර ඕප දුප කතා නොකරන හොද දරුවෙක් ❤❤❤

  • @nevilchampika8063
    @nevilchampika8063 Рік тому +99

    ශ්‍රීලංකාවේ අපේ දරුවෙක් එහෙම කතාකරනකොටත් ඇස් දෙකට ආඩම්බර කදුලු එනවා රත්තරන් පුතේ......තෙරුවන් සරනයී,කවදාහරි ඔයා මේ මුලු ලෝකෙටම එලිය වෙන තරුවක් වෙන්න,ඔයාව වැදූ දෙමාපියනුත් ගොඩාක් වාසනාවන්තයි,ඔයාලට බුදු සරනයි !!!..........

  • @ishanmanoj1059
    @ishanmanoj1059 Рік тому +264

    ඇස් වහක් කට වහක් වෙන්න එපා මැනික ..තෙරුවන් සරනයි ඔයාට සියලුම දෙව් පිහිටයි ..දිර්ඝායු වේවා ..ඔයා සම්පතක් අපිට

    • @sasinndranstephen7673
      @sasinndranstephen7673 Рік тому +1

      ANE ME POCI VADDA GANA AHAGENA INNAKOTAPUDUMATH HITHENAVAEYAGE AMMATZTA THATHTHATimePiduma idiihe Daksha thavak thiyenneVasana karannaonfeevage a ammata thaththata nadayanta adare karana hati ema Sara darmath ekka kiyala demma Nathnam pauvenakota oyalava Amathaka veidan evage vayasata yanakota loku ayava thiyaganna lajjavenavaHonca sirkenekva hoyagana Tharaka Vidyzva uganvanna Kavadahariniysma vadakzrzyek Vei.Egamanma english uganvanna..Mame,Rose! 22, Weedimawatha, Kandana..

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 Рік тому +392

    එයාගේ පුන්ච් වයසට වඩා එයා දැනුමෙන් ගොඩාක් ඉදිරියෙන්...ආඩම්බරයක් පුතේ ඔයා..බුදුසරණයි මයේ පුතාට....

  • @dinushasampath3720
    @dinushasampath3720 Рік тому +431

    වැඩසටහනේ අද තමයි නියම පොඩි වැඩ්ඩා ඇවිත් තියෙන්නේ. සුභ පතනවා මැණික ඔයාට ඉදිරි අනාගතය වෙනුවෙන් අතිසාර්ථක උගත් බුද්ධිමත් සාරධර්ම පිරි අනාගතයකට.

    • @asokamalini5188
      @asokamalini5188 Рік тому +6

      වැඩ්ඩා අද තමයිඇවිල්ලා තියෙන්න

    • @shyamaarachchi6150
      @shyamaarachchi6150 Рік тому +4

      All the best putha. Love to see your speech.🎉

    • @swarnathilaka7972
      @swarnathilaka7972 Рік тому +5

      පුතා ගිය ආත්මෙ තාරකා විද්වතෙක් වගේ.ක්ෂීර පතය ගැන පැහැදිලි කල අපූරු ව .ප්ලූටෝ ගැනත් හොදට දන්නවා. බුදු සරනයි පුතේ ඔයාට.

    • @dasidasi9269
      @dasidasi9269 Рік тому +2

      බුදු සරණයි මැණික ඔයාට මෙන්න punchi vaddo කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ඔයාගෙ video eka

    • @disanasewndi7655
      @disanasewndi7655 Рік тому +1

      Sri lankawata sampathak puthe hithaata pudumakara sathutak denenne suba pathanawa aye aye balanna hithenawa puthage me kathawa budu saranai anagathaya dinen dina dinewa

  • @wijithanamali6079
    @wijithanamali6079 Рік тому +244

    මේ පුංචි වැඩ්ඩාව නැවතත් ඉදිරි වැඩ සටහනකට සම්බන්ධ කරගන්න. බුදුසරණයි පුතේ ඔයාට.

  • @DevikaGamage-tx8zj
    @DevikaGamage-tx8zj Рік тому +65

    හොද දෙමාපියන්ගෙ බුද්ධිමත් බබෙක්... අම්මිල තාත්තලා එයාට හොද දේවල් කියලා දීල පොඩි කාලෙ ඉදම්ම... එව මතකතියාගන්නත් කොච්චර බුද්ධියක් තියෙන්නේ ඕනද.. තෙරුවන් සරනයි බබා 😍😍

  • @englishbeatz8343
    @englishbeatz8343 Рік тому +267

    පෙර ආත්මයේ තාරකා විද්‍යාඥයෙක්...පැහැදිලි කරන අපුරැව. කී වතාවක් බැලුවද..ජීවිතය ජයගන්න ලැබේවා.ආදරෙයි පුතේ❤❤🔥🔥

    • @amilajanaka6008
      @amilajanaka6008 Рік тому +2

      ඒක ඇත්ත මටත් ඒක නොහිතුනා ම නොවේ

    • @inokakumari6197
      @inokakumari6197 Рік тому

      Godak hoda daruwak oyata budu saranai adarai adarai godak Manika ❤❤❤

    • @shirot8423
      @shirot8423 Рік тому +2

      අනිවාර්යයෙන්ම ... පෙර ආත්මය කියන්නේ

    • @maneeshalakmali8930
      @maneeshalakmali8930 Рік тому +1

      බුදුසරණයි මැණික..❤❤❤

    • @gayathriRajapakshe
      @gayathriRajapakshe 10 місяців тому +1

      පෙර ආත්මය 😂😂😂😂
      මේ දරැව දැන් ඉගෙන ගෙන කියන දේවල් මේ.
      මිත්‍යාව පස්සෙම දුවන කට්ටියට පෙර ආත්මෙයි,කරැමෙයි ඇර වෙන දෙයක් නැහැ.දකුනු ආසියාවනෙ

  • @Sachiniprasadika1733
    @Sachiniprasadika1733 Рік тому +228

    රටක් වටින මැණිකක් තෙරුවන් සරණයි චූටි පුතාට..❤️

  • @MalishaSadaruwan-x3q
    @MalishaSadaruwan-x3q 4 дні тому +1

    එ චුටි වුනත් හරිම දක්ෂයේක් හොද අනාගතයක් තියෙනවා ඔයාට මල්ලි බුදු සරණයි ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru Рік тому +72

    ඇත්තටම දරුව දක්ෂයි.ආසයි කතා කරන විලාසය ,පැහැදිලි කරන අපූරුව.පුතාට තෙරුවන් සරණයි.පුතා වැදගත් ලෙස පැහැදිලි කරද්දී අවසානයේ ගිහාන් ගේ ගොන් කතාව නම් සවුත්තුයි son හා sun පටලවාගෙන.දරුවට නම් පැටළුනේ නෑ.දරුවෙකුට කියන්න උවමනා නැති ගොන් කතාවක් තමයි ඔහු වැඩිහිටියෙක් වෙලා කිව්වෙ.දරුවගේ දෙමාපියන්ටත් දරුවටත් තෙරුවන් සරණයි.

  • @wasantharanjanie4094
    @wasantharanjanie4094 Рік тому +471

    කැත නැතුව පොඩි වැඩ්ඩෙක් කියල කියන්න පුලුවන් දරුවෙක් වැඩසටහනට ඇවිත්.බුදු සරණයි පුතේ.

    • @malanigamage-nz3xm
      @malanigamage-nz3xm Рік тому +12

      චුටියෝ ඔයාල ලොකු උනහම අපේ මෙි පුංචි රට අතහැරල වෙන රටවල් වලට යනවා.ඒකයි දුක.ලංකාවෙි ඉපදෙන්නේ පුතේ පිංවන්තයෝ.ඉදිරියේදි අපේ රටට ඔයාලගේ සේවය අවශ්‍ය වෙන දවසක් එනවා.එදාට ලක්මෑණීගේ වීරෝධාර පුතුතෙකු වෙන්න. තෙරැවන් සරණයි පුතු පැටියට.

    • @selanidesilva4520
      @selanidesilva4520 Рік тому +4

      Great kid.

    • @malinimalini2284
      @malinimalini2284 Рік тому +1

      😘😘😘😘😘😘😘

    • @bhashi6189
      @bhashi6189 Рік тому +1

      Eka nm aththa kathawa

    • @sawarnasawarna8997
      @sawarnasawarna8997 Рік тому +1

      Aniwa

  • @RohiniDisanayaka-tr8wd
    @RohiniDisanayaka-tr8wd Рік тому +31

    පුතා මම විසි වතාවක් බැලුවා ඒත් එපා වෙන්නෙ නැහැ චුටි පුතා වැනි බුද්ධිමත් දරුවෙක් මේ රටට දායාදය කල මව්පියන්ට ආශිර්වාද ලැබේවා දෙවියනේ මේ රටට ආඩම්බරයක් මේ පුතා මේ රට පාලනය කරන අය මේ දරුවන් ට මේ රට ඉතුරු කරන්න පුතා ආශිර්වාද ලැබේවා ජේසු පිහිටයි

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 Рік тому +38

    මරු මරු පුතේ.පුදුමයි ඔයා ගැන.අනාගතයේ හොඳ තාරකා විද්‍යාඥයෙක් වෙයි..නාසා ආයතනයට.මේ පුතාගේ හැකියාව දකීවා .තෙරුවන්සරණයි චූටි පුතේ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-br7eu2qc2h
    @user-br7eu2qc2h Рік тому +37

    මේ පැටියට තුණුරුවන් සරණයි . හරිම simple විදිහට ලස්සනට තේරුම් කරන විදිහ. දවසක හොඳ තැනක ඉන්න ඕනෙ පුතෙක් ♥️🧿🙏

  • @madavipriyanga4713
    @madavipriyanga4713 Рік тому +34

    ඔයා ගොඩාක් බුද්ධිමත් පුතෙක්.
    හදවතින්ම සතුටුයි වස්තුවෙ.. ආදරෙයි ගොඩාක් ... ඔයාට ජේසු පිහිටයි පුතා..

  • @keerthiperera2256
    @keerthiperera2256 Рік тому +42

    පෙර ආත්මෙ මහා පන්ඩි රුවනක්..අපේ රටේ වාසනාවට උපන් පින්වත් දරුවෙක් ....❤ අනේ දෙවියන්ගේ නාමෙන් මේ පුතාව හොදින් බලාගන්න ........අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනියනව ඒකාන්තයි.....ඒත් ඒක බලන්න ජීවත් වෙන්න බැරි වෙනවාට හරිම දුකයි ......😢😢 පුතේ ඔයාට තෙරුවන් සරනයි ...පරිස්සමෙන් ඉන්න ලැබේවා ❤❤❤

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 Рік тому +148

    අනාගතය පැහැදිලි පුතෙක් ..මේ වගෙ පින් වන්ත දරුවන් ට කරුනාකර මේ රට ඉතුරු කරන්න ..පව්කාර නාකි කුහක ජ්ඩ පාලක හැතිකරේ මේ දරුවන් ට මොන තරම් අසාධාරණයක් ද කරන්නෙ..පව් පුතේ ඔබ වැනි සුන්දර දරුවන් ..හරිම දුකයි

    • @Lazy570
      @Lazy570 Рік тому

      Meyala kawada hari rata thamai☺️

    • @gdkanthi2883
      @gdkanthi2883 Рік тому

      ජේසු පිහිටයි පුතේ

    • @Rani4933-b8u
      @Rani4933-b8u 11 місяців тому

      මේ අයට භාර ගන්න රටක් ඉතුරු වෙයිද අනික හොද මොලයක් කියලා දැන ගත්තාම විනාශ කරන්න බලන්නේ ජේසු පිහිටයි සියලු දෙවියෝ ආරක්ෂා වේ
      කරත්වා

  • @mallikathappuwarige8411
    @mallikathappuwarige8411 Рік тому +30

    මේ පුතාගෙ වැඩසටහන මම කීප විටක්ම නැරබුවා.නමුත් ඇතිවෙන්නේ නෑ. හරිම හුරතල් බුද්දිමත් දරුවෙක් . අනාගතේ හොද විද්‍යාන්‍යයෙක්වේවා කියල මම එක සිතින්ම ප්‍රාර්තනා කරනවා.මගෙ පුතේ ඔයාටසම්මා සම්බුදු සරනයි

  • @noorsri1113
    @noorsri1113 Рік тому +65

    වාසනාවන් මේ වගේ දරුවෝ රටට බුදුසරණයි පුතේ

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 Рік тому +495

    කුණු කතාකියලා , පවුලේ කුණු ලෝකෙට කියලා හිනස්සන්නෙ නැති බුද්ධිමත් දක්ෂ දරුවෙක්. පුතේ ඔයාට තෙරුවන් සරණයි. ❤❤❤❤

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi7411 10 місяців тому +2

    පොඩි වැඩිඩෙක් ලොකු මොලයක් රටට සමිපතක් අනාගතය හරිම පැහැදිලයි නෙරැවන් සරණයි පූතා

  • @sadunihimansha9193
    @sadunihimansha9193 Рік тому +4

    ඔයා ගැන කියන්න වචන නෑ මැණික රටට නමක් ගේන ආකර්ශණීය දරැවෙක්
    චුටි පුතා බුදුසරණයි
    අමිමේ නාත්තේ දරැව
    පරිස්සම් කරගන්න
    ❤❤❤❤❤

  • @dayanialoka9138
    @dayanialoka9138 10 місяців тому +4

    දකින හැමදාම බලනවා. කියාදෙන ලස්සන පුන්චි ප්‍රොෆෙස❤❤❤

  • @molagodamola7374
    @molagodamola7374 Рік тому +16

    දීප්තිමත් අනාගතයක් පෙන්නුම් කරන බුද්ධි සම්පන්න වටිනා දරු පැටියෙක්. චූටි පුතේ ඔයාට උතුම් දළදා සමිඳු සරණයි...!!

  • @nilakshikandegama1524
    @nilakshikandegama1524 Рік тому +13

    පුතේ ඔයාගෙ වැඩසටහන මම දැනට
    5 වතාවක් බැලුවා .හරිම ලස්සනට විස්තර කරනවා .අපේ රට ලෝකයේ ඉහළම තැනකට ගේන්න ඔයාට ශක්තිය හා ධෛර්යය ලැබේවා !!! බුදුසරණයි !!!💐💐💐

  • @lalithanawarathna3006
    @lalithanawarathna3006 Рік тому +31

    ආදරනීය පුතේ ඔයාලා අපේ රටට වාසනාවක් ඔයා නියම.වැඩ්ඩෙක්...ඔයාට තෙරුවන් සරනයි පුතා

  • @deepikakahandawala883
    @deepikakahandawala883 Рік тому +54

    ලංකාවේ ඉපදුනාට ලංකාවට අහිමි වෙන මහඟු සම්පතක්...❤😢

    • @sanjude8869
      @sanjude8869 Рік тому +1

      සිරාවටම ඒකතමා අන්තිමට වෙන්නෙ

    • @lakinialoka4585
      @lakinialoka4585 Рік тому +2

      අනේ ඔව්.කවදා හරි කොහේ හරි රටකට තමයි මේ මොලය.

    • @shortcinema2833
      @shortcinema2833 Рік тому

      Masuran.kathawa

  • @chandrikaherath1675
    @chandrikaherath1675 Рік тому +28

    උපතින්ම ලැබුණු හැකියාවක් වගේ ...... බුදු සරණයි පුතාට ....

  • @kumairatnayake2489
    @kumairatnayake2489 Рік тому +20

    අාසයි එයාගේ කතාව අහන් ඉන්න හරිම දක්ෂ පුතෙක් බුදුසරනයි මැනික

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 Рік тому +12

    අනේ මැනික ,මේක කීපාරක් බැලුවද මන්දා.සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා!!😍

  • @dashikamendis2362
    @dashikamendis2362 Рік тому +4

    නියමයි පුතේ. ආඩම්බරයි අපේ රටේ දරුවෙක් මෙහෙම කතා කරද්දී. රටේ නම බබලවන දීප්තිමත් තරුවක් වෙන්න.. 👍👍👍❤️❤️❤️

  • @ADsadewsathsara
    @ADsadewsathsara Рік тому +38

    බුදු සරණයි පුතාට
    මේවාගේ දරුවන් ඉන්න දෙමාපියන් හරිම වාසනාවන්‍තයි ඔයාලා හැමෝටම බුදු සරණයි

  • @binarisanda7298
    @binarisanda7298 Рік тому +16

    👌 නියමයි.ඒ දරුවව තවත් වැඩසටහනකට අරගෙන කතා කරනවනම් හොඳයි හිතෙනවා.දෙමව්පියන් ට කොච්චර සතුටු ඇත්ද?තෙරුවණ් සරණයි දෙවි පිහිටයි !දීර්ඝායුෂ ලැබේවා පැටියෝ

  • @GhjbvHuh
    @GhjbvHuh 11 місяців тому +2

    බුදුසරණයි පුතේ ඔයාට හොද අනාගතයක් පුතේ ඔයා ට ජයවේවා ජයවේවා ජයවේවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sripalik2010
    @sripalik2010 Рік тому +4

    අනේ මේ දරු පැටියා අරගෙන වෙන රටකට යන්න ..මෙ රටේ මොනවද තියෙන්නේ මේ දරුවන් ට ....😮❤

  • @malanimalani2049
    @malanimalani2049 Рік тому +10

    මම හිතන්නේ මෙයාගේ උත්පත්තියේදී ප්‍රබල මනෝ සිතක් බද්ද වෙලා තියනවා අනාගතය දියුනු කරන්නයි තියෙන්නේ 100%1වගේ තමයි එහෙම වෙන්නේ ඒකට ලොකු පිනක් තියෙන්නත් ඕන සුබ පතනවා පුතේ

  • @upulimahaliyana1302
    @upulimahaliyana1302 Рік тому +70

    මේ නම් මියගිය මහා පණ්ඩිතරත්නයක්..අනේ ඔයාට තෙරුවන් සරණයි පුතූ... බලන්න අත් ක්‍රියාකරන විදිහ..ඒ දෙමාපියන් හරි වාසනාවන්තයි . මේ මැණික ආරක්ෂා කරගන්න.

  • @indubasnayaka8128
    @indubasnayaka8128 Рік тому +16

    කීපරක් බැලුවත් එපා වෙන්නෙ නැ ඇස්වහක් නැ පුතා ඔයා වගෙ දරුවන් අපේ රටේ සම්පතක් ඉදිරියටම යන්න තෙරුවන් සරණයි

  • @adsalahakoon5136
    @adsalahakoon5136 Рік тому +19

    දරුවා ව ආරක්ෂා කරන්න , ලොකු අනාගතයක් තියනවා . අස් වහ නොවදීවා මේ පුන්ච් පුතට දෙව් පිහිටයි .😢

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 Рік тому +32

    මේ වැඩ සටහනට මම අකමැති නිසා නොබලා ඉන්නෙ.අහම්බෙන් බැලුව. බුද්ධිමත් දරුවෙක්

    • @lakinialoka4585
      @lakinialoka4585 Рік тому +3

      මමත් මේ වැඩසටහන බලන්න ආසම නැහැ.ලමයි ලමා ලෝකෙන් එහාට ගිහිල්ලා අම්මන්ඩිලා වගෙ කතා කරන්නේ.එපා වෙනවා ඒ කතා අහන් ඉන්න.ඒත් මම මේ පුතගේ program එක කී පාරක් බැලුවද කියලා මට මතක නැති තරම්.හොද දෙමව්පියෝ 2ක්ගේ පැටියෙක්

  • @lsbsandaru3146
    @lsbsandaru3146 Рік тому +12

    Programme එකේ නමට ගැළපෙන පොඩ්ඩෙක් 🤩❤

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 Рік тому +8

    මේ වගේ දරුවො අනාගතයේ රටට සම්පතක්.. වැඩසටහන ට ඇවිත් කසාද බදින්න යි ළමයි හදන්න යි බලන් ඉන්න සමහර ළමයි අතර මේ දරුවා ඇත්තටම නියම පොඩ් වැඩ්ඩෙක්

  • @samanthikachathuranirupasi7114

    ආතර් සී ක්ලාක් ඉපදිලා වගේ ආයෙම. තෙරුවන් සරනයි.❤❤❤

  • @hemamalikosinna7900
    @hemamalikosinna7900 Рік тому +2

    මේ පුතා හරිම දක්ෂයෙක්. ඔයාට තෙරුවන් සරණයි පුතේ. ඔයා වගේ බුද්ධිමත් දරුවන්ව ලෝකෙටම හදුන්වා දෙන හැමෝටමත් ලොකු පිනක්. ඔයාගෙ දෙමව්පියෝත් හරිම වාසනාවන්තයි ඔයා වගේම. ඔයා අර ඕස්ට්‍රේලියාවේ ඉන්න මේඝ විජයවර්ධනව අදුනගන්න. ඒ පුංචි පුතත් ඔයා වගේ චූටි කාලේ ඉදලාම බුද්ධිමත් දක්ෂතම දරුවෙක්.

  • @genovaranasinghe7455
    @genovaranasinghe7455 Рік тому +2

    මම මේක කවදාවත් බලන ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි මේක . මොකද දරුවෙකුට ගන්න දෙයක් නැහැ මේ ප්‍රෝග්‍රෑම් එකෙන්. ඒත් මේ දක්ශ පොඩ්ඩා නිසාම යූටියුබ් එකෙන් පලවෙනි වතාවට බැලුවෙ. කවදහරි ගොඩාක් හොද අනාගතයක් තියන දරුවෙක්😍😍😍❤❤❤

  • @jagathfernando7248
    @jagathfernando7248 Рік тому +27

    පෙර ආත්ම භවයක දැනුමක් පිහිටලා තියෙනවා දරුවට. විහිළුවට නොගෙන එයාව තේරුම් අරගෙන වැඩ කරමු. නැතිනම් මේ වගේ අයව නාසා එකෙන් ඩැහැ ගනීවි. මේ දරුවා ලංකාවට දැනුම් සම්භාරයක් ලබා දේවි අනාගත විද්වතෙක් වෙලා. දෙවි පිහිටයි!

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 Рік тому +8

    හරිම ආසයි බලන්න. හරි හුරතල් පුතෙක්. අපේ රටට සම්පතක් වෙයි කවදා හරි. පෙර ආත්මයේ මේ සම්බන්ධ පලපුරුද්ද ඇති. තෙරුවන් සරණයි පුංචි පුතේ ඔයාට. සියලු දෙවියන් ඔයාව රකීවා!

  • @miulamiula328
    @miulamiula328 Рік тому +28

    රටට watina පුතෙක් මැණිකක්.❤🇱🇰

    • @anushajayawardana9493
      @anushajayawardana9493 Рік тому

      පෙර භවයේ සිට පැමිණි දැනුමක්.දරුවට නොමල් හැදෙන්න දෙන්න ඕනෙ.වැඩිය ඩිමාන්ඩ් නොකර එයා ඉහලටම යයි තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි පුතාට!!!!!!

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Рік тому +2

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ .රත්තරන් දරු පැටියෙක්.බුදු සරනයී පුතේ .

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 Рік тому +16

    කොච්චර බැලුවත් මදි පුතේ ඒ පැහැදිලි කරන ආකාරය හරීම අපුරුයි පුතේ ❤🌺😘

  • @induamarasingha7630
    @induamarasingha7630 Рік тому +2

    අහගෙන ඉන්න ආස හැදුණු බෙිබි ලුක් එක තියෙන ආදර හිතෙන දක්ෂ දරැවෙක්.
    ජයවෙිවා පුතේ❤️

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 11 місяців тому

    අතී දක්ශ චූටියෙක්.........හරිම සතුටුයි ජයෙන් ජය❤❤❤

  • @prabhaekanayake1409
    @prabhaekanayake1409 Рік тому +4

    ආඩම්බරයි චූටි පුතේ...ඇස්වහක් කටවහක් වදින්න එපා..ඒ දෙමව්පිය දෙදෙනාත් වාසනාවන්තයි .තෙරුවන් සරණයි දෙවිපිහිටයි..❤️❤️

  • @chaturanuwan1257
    @chaturanuwan1257 Рік тому +100

    මේවගේ දරැවේ රටට වටිනවා

  • @සදතාරුකා
    @සදතාරුකා Рік тому

    ඇත්තටම මේ පුතා තමයි නියම පොඩි වැඩ්ඩා ..දැනුම සංවරය ඔක්කොම සුපර් .
    අනික් උන් ඔතෙන්ට ඇවිත් කියන්නේ ජරා කතා..අම්මා තාත්තා බුදියන හැටි ..අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි ගෑනියක් ගන්නේ මෙහෙමයි....&&&&
    ඒ වගේ ජරා ළමයි මෙතෙන්ට ගෙනල්ලා ළමා පරපුර ගේ මනස කන්න එපා ..බලාගෙන ඉන්න අපිටත් ලජ්ජයි උන් කියන කුණුහරුප ..
    🌺 මේ දක්ෂ පුතාට අනාගතය සාර්ථක වේවා ..🌷🌷🌷 හැදු වැඩු දෙමව්පියන්ට ගරු කරනවා ළමයි ළමයි විදියට හදලා සමාජයට යොමු කරනවට..
    උපතින්ම එන හැකියාවක් මේ.

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 Рік тому +2

    බලන් ඉන්න ලස්සනයි පුතේ. නාසා එකේ කවුරු හරි අන්කල් කෙනෙක්ට ඔයා කතා කරපුව ඇහුන නම් දැම්මම ඔයාට එහෙ පුටුවක් වෙන් කරල තියයි. දළදා සමිඳු පිහිටයි රැකවරණයයි පුතේ ඔයාට❤❤

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Місяць тому +1

    ❤❤❤ විජය ශ්‍රි ජයශ්‍රී මා බොසමිදුන්ගෙද රුවන් වැලි සෑය චෛත්‍යය රාජයාණන් වහන්සේගේ ද තුණුරුවන් සතු සූවිසි අනන්ත මහා ගුණයන් ගෙ ආශිර්වාද බලයෙන් ද මෙ චූටි පුතාට වාසනා වන්ත සුභ අනාගතයක් ලැබේ වා සියලු දෙවිවරුන් ගෙ ආශිර්වාද බලයෙන් ද රැකවරණය සැලසෙවා

  • @sandamalisuranji7962
    @sandamalisuranji7962 Рік тому +6

    අපේ රටට මැණිකක් තවත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sachinimadhusanki9245
    @sachinimadhusanki9245 Рік тому +2

    දෙමාපියන්ගේ මගපෙන්විම නිසා පුතා ගොඩාක් ඉදිරියට ගිහින්.හැම දෙමාපියන්ම දරුවන්ගේ පස්සේන්ම ඉදියොත් මෙ වගේ පැටව් ගොඩක් බිහිවෙනවා අනිවාර්යයෙන්ම.බුදුසරණයි පුංචි පුතේ

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 11 місяців тому

    ස්වභාව ධර්මය විසින් මේ දැනුම් ගබඩාව ආරක්ෂා karathwa...budusaranai මැණික❤❤❤❤❤❤❤❤❤❤

  • @NirasaHeewage
    @NirasaHeewage 7 місяців тому

    ඒ දරුවගෙ දැනුම මහා ප්ද්මයඉ. හුරතල් ඒ බර වචන කියන ආකාරය අනේ පුතේ ඔයාට තව තවත් ප්‍රඤව ලැබේවා. ඔයාගේ දෙමව්පියෝ හරිම වාසනාවන්ත මෙවැනි පුතෙක් ලැබීම!

  • @yushcrush4678
    @yushcrush4678 Рік тому +24

    ඇස් වහක් වදින්න එපා පුතේ.පුතාට තෙරුවන් සරණයි

  • @sahirukavishan3471
    @sahirukavishan3471 Рік тому +18

    මම දැක්ක හොදම ලමයා . වැඩ සටහන ට ආපු

  • @muthunmadushan5157
    @muthunmadushan5157 Рік тому +8

    බුදු සරණයි දෙවි පිහිටයි❤❤❤ රත්තරං පුතේ❤❤ ඔයා අපේ රටට වටිනා මැණිකක්.

  • @harsh3623
    @harsh3623 Рік тому +4

    මේ දැනුම මෙහෙම පිහිටන්නෙ පෙරබව පුරුදු නිසයි.පින නිසයි.බුදුසරණයි ලෝබ නැතුව කියන්නම් දවසක ඔයා ජාත්‍යන්තරය දිනයි.❤️🇱🇰🙏ආඩම්බරයි ඔයා ගැන පුතේ.

  • @maicalmaical2813
    @maicalmaical2813 Рік тому +2

    The best podda I ever so in my life..
    Putha, Oyata siyalu devi.pihitai....!

  • @lahiruprasad9926
    @lahiruprasad9926 Рік тому +2

    පොඩි වැඩ්ඩෙක් නෙවෙයි ලොකු වැඩ්ඩෙක් ,බුදු සරණයි පුතාට ❤

  • @MalshiSansala-bt2pq
    @MalshiSansala-bt2pq Рік тому

    හරියට කතා කරගන්නවත් බැරි බහ තෝරලා ඉවර වෙන ඔන්න මෙන්න වයසෙදි මේ වගේ දේවල් ගැන මෙච්චර ආත්ම විශ්වාසයකින් මේ වගේ රසට කියන්න පුලුවන් කියන්නෙ අනාගතය ගොඩක් ලස්සන වෙයි..❤️

  • @sandamaliwijesena7058
    @sandamaliwijesena7058 Рік тому +8

    අනේ මේ පුන්චි පුතාට බුදුසරනයි ❤️❤️❤️

  • @MudaligesenarathnaSenara-ik9jd

    නාසා ආයතනය ට යන්න පුළුවන් ඉතාමත් දක්ශ දරැවෙක්.හොඳ විද්‍යාඥයෙක් .අපේ අපේ හොඳ විද්‍යාඥයෙක් වීමට ශක්තිය ධෛර්යය ලැබේවා .තෙරැවන් සරනයි මැනික .

  • @kumarinash547
    @kumarinash547 Рік тому

    ගෙදර තියෙන ඔක්කොම ඕපාදූප කතා කරන ලමයි මම ඕනෙ තරම් දැකලා තියෙනවා ..තාත්තා අම්මා ගෙනාවේ මාතරින් .මමත් ගේන්නේ මාතරින් ..අම්මා නපුරුයි ...තාත්තා අම්මට බනිනව ...ඔය වගේ නොයෙක් කතා අතර චුටි පුතා ඒ අතින් respect ...මම ඒ දෙමව්පියන්ට ගරු කරනවා බුදු සරනයි පුතුට 🥰🥰🥰

  • @kanchanawijerathna7951
    @kanchanawijerathna7951 Рік тому +2

    මේ වීඩියෝ එකට ඇයි මේ නොගැලපෙන සවුන්ඩ් ඇඩ් කරන්නෙ..ඇත්තටම හිනාවෙන්න නෙවෙයි ආඩම්බර වෙන්න ඕන දරු පැටියෙක් මේ

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 Рік тому +12

    ලෝකයටම වටින දරුවෙක්

  • @krishanthiSenadhira
    @krishanthiSenadhira Місяць тому

    අනේ පුතේ ඔයාට ආදරෙයි තවත් බුද්ධි ය වර්ධනය වෙමින් නීරෝගී ව ඉදිරියට ගොස් රටටම ආදර්ශයක් වන දරුවෙකු වීමට ආශිර්වාද කරනවා පුතුනේ තෙරුවන් සරණයි සුභ අනාගතය ක්❤❤❤න්ම

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz Рік тому

    ඇහැට කදුලු ආව පුතේ....ඔයා පෙර බයෙ තාරකා විද්ද්‍යාව පිලිබද ප්‍රබව පූර්වකයෙක්...එය නිසැකයි....ආනාගතයට සුබ පැතුම් තව තවත් දේ අපිට කියල දෙන්න වාසනාව ලැබෙන්න...❤❤❤

  • @ushanishashikala1686
    @ushanishashikala1686 Рік тому

    අනේ ඇස් වහක් කට වහක් නම් වදින්න එපා මැණිකට,තෙරුවන් සරණයි!!!!!රත්තරන්,ලෝකයම ජය ගන්න පුළුවන් මැණිකක් ඔයා 💕🌹💕🌹💕

  • @rupikaDamayanthi-mu5sq
    @rupikaDamayanthi-mu5sq 4 місяці тому +2

    බුදුසරණයි මගේ රත්තරන් පුතාට අනාගතේ අනිවර්යෙන් නාෂා ආයා තනේ ඔයා ඉන්නවා බලන්න ආසයි

  • @chandrachandra1654
    @chandrachandra1654 8 місяців тому +2

    මාස 10kata පස්සේ ආයෙමත් බැලුවා කොහොමද ඔයාට චූටි පුතේ හොඳින් ඉන්නවා නේද තෙරුවන් සරණයි ආදරෙයි මැණික පරිස්සමින් ඉන්න ....

  • @dhammikarodrigo9753
    @dhammikarodrigo9753 Рік тому +2

    මුලින්ම ස්තූතියි කියන්න ඕනේ බුද්ධිමත් දෙමාපියන් ට. මෙහෙම හොඳ දේවල් දරුවගේ ඔලුවට දැම්මාට. ( සමහර ළමයි කියන්නේ තාත්තා ගෑනු හොයාගන්න විදිහ ) කොහොම උනත් සුළු පටු බුද්ධියක් තියෙන දරුවෙක් නෙමෙයි . තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @godfreybernard5323
    @godfreybernard5323 Рік тому

    මේ දරුවා අනිවාර්යයෙන්ම උගතෙක් මයි ❤❤❤❤

  • @nuwandanushkabandarajayasu4506

    වල් පල් කියවන වාචාල ලමයින් අතර රියල් පොඩි වැඩ්ඩ්ඩෙක් විෂේෂ හැකියාවක් තියෙන අය ගේන්න වැඩ්ඩො කියන්නෙ ඒකනෙ ❤❤

  • @chandrasekarakarunanayakag8213

    අපේ රටේ මෙවැනි දරුවන් කෝටිගනන් බිහිවේවා බුදුසරණයි චුටි පුතේ

  • @subhanichanika4104
    @subhanichanika4104 Рік тому +5

    අනාගතේදී ලෝකෙම දන්න කෙනෙක් වේවී...❤️😘

  • @ramanikumari3144
    @ramanikumari3144 Рік тому +4

    ඒ දරුවගෙ දැනුමට හිනාවෙන මෝඩයොත් ඕඩියන්ස් එකේ ඉන්නවා ..ගිහානුත් විහිලුවට අරගෙන .සුබ අනාගතය ක් චූටි පුතේ .

  • @ManelHerath-l5p
    @ManelHerath-l5p Рік тому +38

    චූටි පුතේ ඔයා ගැන පුදුම ආඩම්බරයක් හිතුණේ අපට ඔයාට බුදු සරණයි

  • @wekanayake4176
    @wekanayake4176 Рік тому +4

    හරිම වටින දරුවෙක් ඒ පුංචි පුතා

  • @namalkarunarathna6982
    @namalkarunarathna6982 Рік тому

    හරිම වාසනවන්ත දරුවේක් බුදුසරණයි මැණික, ඔයා අනාගතේ දක්ෂ දරුවේක් වේනවා,

  • @NayomiMala
    @NayomiMala 3 дні тому +1

    අනේ චූටි පැටියෝ බුදු සරණයි

  • @easylifewithdeepthi5486
    @easylifewithdeepthi5486 Рік тому +2

    ❤❤❤ comment එක හැටියට ගොඩාක් දේවල් ලියන්න බැරි නිසා සේරම කෙටි කරලා පුංචි නුවනක්කාරයාට ආදරේ දුන්නා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranigeetha1312
    @ranigeetha1312 Рік тому

    මගෙ රත්තරන් පුතේ ඔයාගේ බුද්ධිය තව තවත් දියුණු වේවා!
    ඔබට තෙරුවන් සරනයි! 🙏🙏🙏😘

  • @anjalivijayange392
    @anjalivijayange392 Рік тому

    හුඟක් හෙද වැඩසටහනක් මේක...ඇතිතටහ දැන් දරුවන් හුඟක් දැනුවත්... සමහර දරුවන් ගෙදර සිදුවන හැමදේම කියන එකත් අනිත් දෙමව්පියන් තෝරාගන්න ඕන තමන්ගේ දරුවන් ඉදිරියේ කළ. නොකළ යුතු දේ ගැන
    ...මේ පුංචි පුතා හුඟක් බුද්ධි මට්ටමින් ඉහළ දරුවෙක්....ඔයාට ජිවිතේ ඉහළම තැනට යන්න වාසනාව ලැබේවා 🙏💐💝 පුතේ.. බුදු සරණයි ඔයාට ආදරෙයි ❤️

  • @rawanajeewandara421
    @rawanajeewandara421 Рік тому +10

    ඇස් වහක් නං වදින්න එපා මේ රං පැටියට, කඳුළු ආවා කතා ⁣ශෛලියට,,,තෙරුවන් සරණයි පැටියෝ,,!!!

  • @NasSas-ox8hm
    @NasSas-ox8hm Рік тому +4

    අනෙ මගේ මැනිකා බුදුන්ගේ සාරනයි සියලුමා දෙවියන්ගේ පිහිටයි චූටි පුතුට ඇස්වහාක්නමි වදින්න එපා මැනිකාට පරිස්සමෙන් අදරෙයි 💖💐💖💞❤💖

  • @dharshanisenavirathna721
    @dharshanisenavirathna721 Рік тому +22

    බුදු සරණයි පුතේ.❤❤

  • @chamiladilrukshi4776
    @chamiladilrukshi4776 Рік тому

    නියම වැඩ්ඩෙක්. 💖පුතේ ඔයාට උතුම් තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා .!!!

  • @marianfernando2896
    @marianfernando2896 8 днів тому

    Ane චූටි පුතාට jesu පිහිටායි බුදු සරණයි පුතේ ❤❤❤❤❤❤❤❤

  • @achinthaiduranga
    @achinthaiduranga Рік тому

    කොලු පැටියට ඇස්වහක් කටවහක් නම් වදින්න එපා.ඉදිරි අනාගතය වරදින්නේ නැ.පුතේ මගෙන් සුබ පැතුම් නුබට.නියම වැඩ් ඩෝ පුතු වගේ අය තමයි.සුබ ගමන්👍👍👍👍👍🥰🥰❤️❤️❤️❤️