අම්මාටත් වඩා අක්කාට ආදරේ කරන, ඇස් වලට කඳුලු ගේන සංවේදී කතාව | Podi Waddo

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 224

  • @Inosha-iq8pt
    @Inosha-iq8pt 10 місяців тому +83

    තමන්ගැන විතරක්ම හිතන සමාජයක මේවගේ වචටිකක් අහන්න ලැබීමකුත් සතුටුයි. රත්තරන් පුතේ ඔයා මේලෝකේටම ලොකු ආදර්ශයක්..... මැණිකට දළදා සමිදුගේ ආශීර්වාදය ලැබේවා!

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 9 місяців тому +11

    ඇස් දෙකට කඳුළු ආවා ඇත්තටම🥺දවසක උතුරන්න හරියන්න ඕනේ ඔයා වගේ අයට නංගි❤

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf 10 місяців тому +30

    හැමදාම මේ වැඩසටහන අපිව හිනස්සනවා.අද පේ වැඩසටහන අපිව අඬවනවා.පුංචි දුව කවදාවත් ඒ ඒ පුංචිව තනිකරන්න එපා.මගේ දුවේ ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @thilinijayamini5159
    @thilinijayamini5159 10 місяців тому +56

    මටත් මෙහෙම අය්යා කෙනෙක් හිටියා..එයා ගිය අවුරුද්දේ නැති උනා..අදටත් මට එයාව මතක් වෙද්දී පපුවට අකුණක් කොටනවා වගේ දැනෙනවා.ඒ තරම් එයාලා හරිම ආදරණීයයි,

    • @hashininavoddy9335
      @hashininavoddy9335 10 місяців тому +3

      😢

    • @Shen478
      @Shen478 10 місяців тому +4

      මන් හිතන් විදියට එයාලා හරි සංවේදීයි

    • @nisansalamoraes5988
      @nisansalamoraes5988 9 місяців тому +3

      ඇත්ත.. විශේෂ අවශ්‍යතා ඇති දරුවො ඉන්න දෙමාපියන්ට තියෙන ලොකුම දුක තමයි කවුද මෙයාලාව අනාගතයේදී බලාගන්නේ කියන එක. මාත් එහෙම අම්මා කෙනෙක්. මගේ පුතාට 14. හරිම සාමාන්‍ය පෙනුම තියෙන ලස්සන දරුවෙක්. ඒත් ඇවිදින්න කතා කරන්න බෑ. අපි ඉන්නකන් පුළුවන් උපරිමයෙන් බලාගෙන සතුටින් තියනවා එයාව... අනාගතයේදී.........❤❤

  • @sawanidilka6459
    @sawanidilka6459 10 місяців тому +133

    ඇත්තටම මේ වැඩසටහන හරිම ලස්ස්සනයි ආදර්ශමත් හැම කෙනෙක්ට... ඔබතුමාටත් බුදුසරනයි.. ❤

  • @DenukaMaduwantha-p3k
    @DenukaMaduwantha-p3k 10 місяців тому +62

    මටනම් ඒකට ඇත්තටම ඇඩුන 😭😭

  • @oshini1234
    @oshini1234 10 місяців тому +25

    ඒ පුංචිගේ ඇස් වල කදුලු , ඒ කියන්නෙ පුංචිට දැනෙනව පොඩි දරුවගේ සෙනෙහස ❤❤,

  • @christinechandani126
    @christinechandani126 9 місяців тому +2

    සැබෑම ආදරය පෙන්වන රත්තරං දුවේ,ඔයාගේ ජීවිතය ලස්සන වෙනවාමයි.දැනටමත් ඔයා ජීවිතය ජය ගත්තා කියල හිතන්න .පුංචි ට තියෙන ආදරේ තමයි ඔයාගේ ලොකුම ආශිර්වාදය. ❤❤❤❤

  • @IshuGamage-z4o
    @IshuGamage-z4o 10 місяців тому +214

    අනේ රත්තරන් චුටි මැනික කවදාවත් ඔය පුන්චිව තනි කරන්න එපා..❤❤ඒ පුන්චිගෙ කදුලු වලින් තේරෙනවා එයාට කියන්න නොතේරුනත් එයා ඔයාට කොච්චර ආදරේද කියලා❤❤❤

  • @lekhaathukorala225
    @lekhaathukorala225 10 місяців тому +53

    තෙරුවන් සරණයි මැණික. අම්මගේ ලස්සන හදවත් දෝණිටත් තෑගි දීලා.❤

  • @meheshalagayathri8973
    @meheshalagayathri8973 10 місяців тому +95

    දුවේ ඔයාට දීඝායු ඔය සිතුවිලි ඇති දරුවන් බිහි වේවා

  • @Chamari-w5j
    @Chamari-w5j 10 місяців тому +59

    මටත් ඉන්නවා එහෙම අක්කා කෙනෙක් මමත් බලාපොරොත්තු වෙනනෙ මගේ දරුවෝ දෙන්නත් එයාට අාදෙරයි.මම නැති කාලෙක එයලත් එයාලගේ ලොකු අම්මව බලාගනි කියල.😢❤

  • @amalipridarshani9340
    @amalipridarshani9340 10 місяців тому +102

    එ් රත්තරං දුවට හරි යන්න ඔින
    හැම දෙයක්ම

    • @GP-ng6qk
      @GP-ng6qk 10 місяців тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shewanthikadedunu7942
    @shewanthikadedunu7942 10 місяців тому +18

    මගෙ උගුරත් හිර උනා වගෙ දැනුනා..ජෙසු පිහිටයි ..❤❤❤❤❤❤❤❤

  • @Buddhikagayan2023
    @Buddhikagayan2023 10 місяців тому +27

    එක අතකට එයාගෙ husband සහ husbandගෙ ගෙදර අයත් ගොඩක් කාරුණික ඇති.. තමන්ගෙ ආභාධිත සහෝදරයව සහෝදරියව තමන්ගෙ ළඟ තියාගෙන සලකගන්න බැරි ඕනි තරම් අය මේ ලෝකෙ ඉන්නවා.. එක දෙයක් රැකගන්න තව දෙයක් බිලිදෙන්න වෙන නිසා ආදරේ හංගගෙන පවුල තෝරගන්නවා 🙂 මොනවා කරන්නද ඉතින් .. අපේ සමාජෙ හැදිලා තියෙන හැටිනෙ 💔

    • @achinijayasingha4377
      @achinijayasingha4377 9 місяців тому

      ඒක නම් ඇත්ත ඒ දරු පැටියත් ඇවිත් තියෙන්නේ ඒ අම්මගෙයි තාත්තාගෙයි හොද ගති ගුණමයි මුලු පවුලටම බුදු සරණයි

  • @dharmadasadushyantha1108
    @dharmadasadushyantha1108 10 місяців тому +16

    ❤,i saw mr gihan s sencitivity,of the moment.
    අපේ ගිහාන් මයාත් සංවේදිවුන ⁣මාහොතක්.good prasantation dear mr gihan.

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 10 місяців тому +106

    අම්මලා රේස් එකක් දුවනවා දරුවෝ උගත්තු කරන්න, ආදරය,කරුණාව මනුස්සකම පිරිච්ච දරුවෝ හදන්න කී දෙනාද උත්සාහ කරන්නෙ

  • @mohamedreeza2357
    @mohamedreeza2357 10 місяців тому +51

    ඇස් දෙකට කඳුලක් ආවා අනිවා ඔය වගේ ලමයින්ව කවදාවත්ම කොං කරන්න එපා අදරේ තමයි ඕනේ එයාලට 😢

  • @dulanjamihirani
    @dulanjamihirani 10 місяців тому +37

    පෙර සසරේ සිට පතාගෙන එන ආදරණීය බැදීමක් ඒ දෙන්නා අතර තියෙන්නේ ........ ❤❤❤❤

  • @indukumari1159
    @indukumari1159 10 місяців тому +25

    බුදු සරණයි චුටි මැණික, ඔයාගෙ ආදරේ හැමදාම පුංචි ට දෙන්න. ආදරෙයි ගොඩාක් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි ❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤

  • @AsnaaIshek
    @AsnaaIshek 10 місяців тому +18

    හරිම ලස්සනයි ඒ හැගීම.❤️👍 හැමෝටම තෙරුවන් සරණයි ! ❤️

  • @p.asrangith1570
    @p.asrangith1570 10 місяців тому +7

    හොද දරුවෙක් පුතෙ ඔයාට හොද හදවතක් තියනව තෙරුවන් සරණයි

  • @ShanikaDilrukshi-jl7jd
    @ShanikaDilrukshi-jl7jd 10 місяців тому +29

    දරුවෝ වදලා අතරමං කරන එකෙක්ටවත් ආදරේ නැති මම......
    දරුවෝ තුන් දෙනෙක් ඉන්නවනම් තුන්දෙනාගෙම දරුවන්ගේ ලමයින්ට එකසේ නොසලකන එවුන්වවපෙන්නන්න බැරි මම......
    දරුවෝ හදලා අතෑරලා අනාක්චාරයේ යන හැත්ත පෙන්නන්න බැරි මම.....
    තමන්ගේ දරුවෝ විතරයි දරුවෝ කියලා අසරන දරුවන්ට වින කරන එව්න් පෙන්නන්න බැරි මම......
    😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡💣💣💣💣💣💣💣💣💣💣💣💣💣💣💣
    මැරිලා පල

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 9 місяців тому +3

    අනේ රත්තරං මැණිකේ ඔයා පුන්චි උනාට ගොඩක් ගුණ ධර්ම අතින් පොහොසත් කෙනෙක් ,දුවේ ඔයාට වරදින්නේ නා,ඔයාට සම්මා සම්බුදු සරණයි ,හදවතින්ම සුභ පැතුවේ රත්තරං ,❤❤😢

  • @Lochanaakash436
    @Lochanaakash436 9 місяців тому +2

    හිරු එකේ වැදගත් වැඩසටහනකට කියලා දැක්කෙ මේක විතරයි 🙂❤️
    ඒ කියපු වචනයක් ගානේ ඇඩුනා 🥺❤️

  • @sujanidilrukshi7562
    @sujanidilrukshi7562 10 місяців тому +6

    දුවගේ ඔයාට කවදාවත් වරදින්නේ නෑ.
    බුදු සරණයි!!❤❤

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs 10 місяців тому +11

    මං දැක්ක ගොඩාක් හදවත ලස්සන ආදරණියය දරුවෙක් ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 9 місяців тому +1

      දුවට සියලු දෙවි රැකවරණයි

  • @nathashagunawardana
    @nathashagunawardana 10 місяців тому +10

    මමත් මගේ පුන්චිට ගොඩක් ආදරෙයි ඔයා වගේම 🥺💖

  • @ramanigamage1843
    @ramanigamage1843 10 місяців тому +11

    අමිමාගේ හදවත දුවට එහෙමම පිහිටලා..ලොකු වුනත් මේ වැඩසටහන බලලා පුංචිව අාදරෙන් බලාගන්න මැනික..අපි සමහර විට නැතිවෙිවි.ඔයා ලොකුවෙනකොට..මාව හදාගත්තේමගේ පුංචි අමිමා.මම එයාට අමිමා කියන්නේ.මගේ අමිමා නර්ස් කෙනෙක් රැකියාව නිසා අපෙන්අෑතයි එයා..😢😢

  • @teenahansani7928
    @teenahansani7928 9 місяців тому +4

    මෙවැනි තත්වයක් මිහිපිට කිසිම දරැවෙකුට හෝ දෙමව්පියෙකුට අත් නොවේවා🙏

  • @AyshiaAyshia
    @AyshiaAyshia 10 місяців тому +47

    මත් ආදරේයි මගේ මමාට මගේ අප්පාන්ච්ට වහේ එක තාම අත්ම බැදිම❤❤

  • @sujathat.s6869
    @sujathat.s6869 10 місяців тому +42

    මගෙ පොඩි අයියාත් ඔය වගෙ ඇත්තටම එයාලා ගැන ගොඩක් බයයි දුකයි මමයි අම්මයි ඔය වගෙම හිතනවා 🙏💖

  • @elenieleni3859
    @elenieleni3859 8 місяців тому

    බුදුසරණයි මැණික.සුබ අනාගතයක් වේවා !!!

  • @komarkomar8497
    @komarkomar8497 9 місяців тому +1

    බුදු සරණයි දුවෙි ඔයාට සියලුම දෙවියන් රැක දෙවා

  • @NadeeshaMadumali-n7m
    @NadeeshaMadumali-n7m 9 місяців тому +2

    චුටි දුවට වරදින්නෙ නැහැ.බුදු සරණයි.මගෙ චුටි දුවත් පුන්චි ට මාරම ආදරෙයි.මටත් වැඩියෙන් ආදරෙයි කියනවා.

  • @jrathnasili9238
    @jrathnasili9238 10 місяців тому +29

    හොඳ ආදර්‍ර්‍ර්‍ර්‍ර්‍රර්‍ඉසමත් දරු වෙක් ආදර්‍ර්‍ය් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kasunimapa8259
    @kasunimapa8259 10 місяців тому +8

    ආඩම්බරයි චූටි දෝණී.... ❤❤❤❤

  • @LahiruMadusanka-v7l
    @LahiruMadusanka-v7l 10 місяців тому +22

    බුදු සරණයි මැණික ❤😢

  • @lalaniperera5718
    @lalaniperera5718 10 місяців тому +8

    ගුණයහපත් දරුවෙක් පුතේ ඔයා...
    තෙරුවන් සරණයි
    ❤❤❤❤❤❤❤❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 10 місяців тому +14

    දෑස් කදුලින් තෙමඅනු අහිංසක කතාවක්

  • @laxman215B
    @laxman215B 9 місяців тому

    වාචාල කියන නිවේදකයින් අතර, අති දක්ෂ නිවේදන හැකියාවක් ඇති නිවේදක තුමනි, ඔබතුමාට රටේම දෙමව්පියන්ගේ ආචාරය හිමිවෙනවා.ඔබතුමාට දීර්ඝායුෂ වේවා

  • @nadeekahashini4231
    @nadeekahashini4231 9 місяців тому

    මගෙ මැණික පුංචිත් එක්ක සතුටින් ඉන්න. බුදු සරණයි ඔයාලා දෙන්නටම❤

  • @HiruniUdesika-t6j
    @HiruniUdesika-t6j 10 місяців тому +4

    බුදු සරණයි චුටි දුවේ...... ආඩම්බරයි ඔබ ගැන 😢😢😢😢😢😢😢😢😢

  • @coldbroken8045
    @coldbroken8045 9 місяців тому +2

    ඇස් වලට කදුලුත් ආවා මේක බලබකොට 🥺🤍.

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 9 місяців тому +1

    සහෝදර බැදීම අමුතුම බැදීමක්...

  • @SakuniDinuka
    @SakuniDinuka 9 місяців тому

    අනේ රත්තරන් මැණික පුංචි අතරින්න එපා ❤ අපි ඔයාටයි පුංචිටයි ගොඩක් ආදරෙයි❤

  • @jijudissanayake7691
    @jijudissanayake7691 10 місяців тому +9

    Itha utum daruwek. Budu saranai. Devi pihitai pawle siyalu denata❤❤

  • @WaruniAttygalle
    @WaruniAttygalle 10 місяців тому +7

    Kaduluth enawa e adarata 💐donila dennatama Budusaranai 🙏🏻🙏🏻

  • @Lanka79ls-kh5bw
    @Lanka79ls-kh5bw 9 місяців тому

    Aththatama aduna ekata Nam... Budu saranai punchitai duwatai dennatama

  • @SadarekaSadarek
    @SadarekaSadarek 9 місяців тому +1

    මේ පැත්තේ ත් ඉන්නවා මං දැකලා තියෙනවා පව් අනේ එයාලා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @OshadiKaushalya-r9c
    @OshadiKaushalya-r9c 9 місяців тому

    කියන්න සතුටුයි අදටත් මෙහෙම මිනිස්සු ඉන්නවා කියලා හරිම යහපත් පවුලක්

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 10 місяців тому +3

    අනේ වාසනාවn මේwage දරුවෝ ...❤

  • @lasinilasini7738
    @lasinilasini7738 9 місяців тому

    Attama godak sathutui oya wage lamai inn ekata oya kawadath oyge punchita wenskmak krnn epa patiyoo🥺❤️

  • @k.d.liyanage349
    @k.d.liyanage349 9 місяців тому +1

    Oyata kawadawath waradinne na puthe🥰.. Pera jiwitheka samaharawita oyagema akka wenna athi... Theruwan saranai oyalata🥰🥰

  • @RajikaEdirisinghe
    @RajikaEdirisinghe 10 місяців тому +6

    මංජුල චතුරංග වෙද මහත්තයා ළඟට යන්න,එයාව සනීප කරගන්න පුළුවන් වෙයි, ගිලාන උපස්ථානය u tube බලන්න.

  • @changunchangun2556
    @changunchangun2556 10 місяців тому +8

    Adambari duwe kawadawath wenasak karanna epa.oya adare hemadama theya ganna...budu saranayai ❤❤❤

  • @indikaindikapushpakumara
    @indikaindikapushpakumara 9 місяців тому

    😭😭😭😭😭😭 ගොඩක් අදරෙ

  • @nethsarasenuth2391
    @nethsarasenuth2391 9 місяців тому

    මගේ නංගීත් මේ වගේ මගේ දුවයි පුතයි ගොඩාක් ආදරෙයි නංගිට

  • @NisansalaDilrukshi-w4k
    @NisansalaDilrukshi-w4k 9 місяців тому

    Dara ganna beri dukak denuna.adambarai duwe oya gena . Hemadamath adaren inna ❤❤❤❤❤

  • @SaedaJes-tr7uw
    @SaedaJes-tr7uw 9 місяців тому +1

    ❤❤❤❤❤bs allah bless you baby

  • @niranjalachamali8351
    @niranjalachamali8351 10 місяців тому

    මගෙ පුංචිල තුන් දෙනයි.හරි ආදරෙයි මම.❤❤❤❤❤❤❤

  • @nayanaroshan8903
    @nayanaroshan8903 10 місяців тому

    මගේ අක්කිගෙ බාලම දුවත් මේ වගෙ ,එත් අපි හැමෝගෙම පන වගේ😮 මගේ පුතාලා දෙන්නම එයාගේ සහොදරයෙක්ට වගේ අදරෙයි,

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara1387 7 місяців тому

    මමත් සහෝදරියගේ දරුවන් දෙදෙනා ටම කුඩා කාලයේ සිට ඉගෙනගන්න අනෙකුත් උදවු උපකාර කරපු කෙනෙක් නමුත් ඒ දෙදෙනා ම උසස් රැකියා වල් ලැබීමෙන් පැත්තවත් බලන්නේ නැහැ එවැනි අය අතර මේ දරුවා සම්පතක්

  • @niroshakonara6561
    @niroshakonara6561 7 місяців тому

    ❤❤❤Aththatama anduna...ahinsaka jeewithayak thani karanna epa kawadawath...patiyo.

  • @marasinghads3913
    @marasinghads3913 10 місяців тому +1

    Aderei doni adaraniya sanwedi sithuwilla oyata bohoma pin🌹🌹🌹🌹🌹🌹

  • @NilminiMarasinha
    @NilminiMarasinha 9 місяців тому

    ඇත්තම කිව්වොත් බලන්න බෑ මට දුක හිතේන කතාව ක් අදරයයි හැමදාම කියලා වැඩක් නැ ❤❤❤❤❤

  • @RoyRoy-ww5xl
    @RoyRoy-ww5xl 9 місяців тому +1

    Ane dewi pihitai
    OYALAta kisima napurak nowewa❤❤❤❤❤❤❤

  • @SheronSanje-r6d
    @SheronSanje-r6d 10 місяців тому +1

    Doni oya harima hoda daruwek punchiwa adaren bala ganna hemadama menika

  • @akiladamith8648
    @akiladamith8648 10 місяців тому +1

    චූටි දුව ඔයාට තෙරුවන් සරණයි❤️❤️❤️

  • @nalaniranasinghe4230
    @nalaniranasinghe4230 9 місяців тому

    දුව ට වඩා අක්කා අතිවිශිෂ්ට යි.

  • @USHANIMUNASINGHE-dr7ui
    @USHANIMUNASINGHE-dr7ui 10 місяців тому +2

    බුදු සරණයි පැටියෝ 🥺♥️

  • @sachithranimanthi9839
    @sachithranimanthi9839 9 місяців тому

    අනේ දුවේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @deepthikumari9306
    @deepthikumari9306 10 місяців тому +5

    රත්තරන් දරුවෝ❤️‍

  • @isurusampath2026
    @isurusampath2026 10 місяців тому +1

    Theruwan saranal duwe oyata..❤

  • @annpereira5289
    @annpereira5289 10 місяців тому +7

    hoda patiyek... hoda amma kenek❤

  • @rameezajavadh5133
    @rameezajavadh5133 9 місяців тому +1

    May Allah bless this child..and her puncchi😢

  • @senikairangani6313
    @senikairangani6313 9 місяців тому

    අනේ❤️

  • @anushaaththanayaka5044
    @anushaaththanayaka5044 9 місяців тому +1

    Good girl

  • @ruwankumara136
    @ruwankumara136 9 місяців тому

    මාගේ ඇහැට කදුලක් ආවා .දුවෙි ඔයාට පුංචිටයි.ඔයා හැදුව දෙමාපියන් බුදු සරනයි .

  • @malshaweerasinghe9
    @malshaweerasinghe9 10 місяців тому +3

    බුදුසරණයි පුතේ ඔයාට ❤

  • @amithafernando100
    @amithafernando100 9 місяців тому +1

    මල ගෙයක් වගේ music eka

  • @namalwithanage7269
    @namalwithanage7269 10 місяців тому

    Kotaram hoda duwek da reka balaganne ne awan ayawa samaharu lejjawenawa thwruwansaranai duwa ❤❤❤

  • @TharangaT-l6c
    @TharangaT-l6c 10 місяців тому +2

    තෙරුවන් සරණයි ❤❤❤

  • @maduchanu6361
    @maduchanu6361 10 місяців тому

    මමත් අම්මගේ පවුලේ කාටවත් අප්පච්චිගේ පවුලේ කාටවත් ආදරේ නෑ මගේ මුලු ලෝකෙම මගේ අම්මයි නංගියි විතරයි ❤❤

  • @sachininishari
    @sachininishari 9 місяців тому

    Budu saranai puthe 😊😊

  • @chathuminivishmi-dj3fd
    @chathuminivishmi-dj3fd 10 місяців тому

    අනේ පවු....😢😢😢😢❤❤❤

  • @SurupiPriyadarshani
    @SurupiPriyadarshani 10 місяців тому +2

    Daruwata yodabala yoda sakthiya labenne oni🥰

  • @shanthidhammika8978
    @shanthidhammika8978 10 місяців тому +4

    Theruwan Saranai me karunika Mayithi sahagatha pawule samata🙏🙏🙏. Bosath pawulak.
    Hisanama oba samata achra karami!🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @SanjanaLiyanage-s3u
    @SanjanaLiyanage-s3u 10 місяців тому +3

    Budusaranai menika❤❤

  • @MaheshFernando-pz8di
    @MaheshFernando-pz8di 9 місяців тому

    Ane.😢badima❤

  • @clarekekulawela505
    @clarekekulawela505 9 місяців тому

    Harema දුකක් දැනුණා

  • @sitharadona2376
    @sitharadona2376 10 місяців тому +2

    චූටි දෝනි ❤❤

  • @shenalpamidu-n8n
    @shenalpamidu-n8n 9 місяців тому

    respect ❤

  • @HasiniNimasha-le5lf
    @HasiniNimasha-le5lf 10 місяців тому

    Mara sahodarakamak oba akkek neweyi amma kenek❤😥thamange nangiwa kochchara adarenda balaganne

  • @SaduniSurmya
    @SaduniSurmya Місяць тому

    දුකයි

  • @kperera5563
    @kperera5563 9 місяців тому +1

    ඔයා.පුංචිව.තෙරුම්.ගත්ත.දුවෙක්

  • @wasanthapradeep5216
    @wasanthapradeep5216 9 місяців тому +1

    Nakamak nathi mage hodama yaluwage babath kiyanne..mama one kiyala...A mama.... Mage wasthuwa❤❤❤❤❤❤

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 10 місяців тому

    මගේ මල්ලි වගේ... ❤❤❤❤❤

  • @jananiamarashinha967
    @jananiamarashinha967 9 місяців тому

    Matatth aduna😢😢

  • @nithyamadushika8873
    @nithyamadushika8873 10 місяців тому

    God bless you ❤