Kandu Pamula Sita ( කඳු පාමුල සිට ) | Athma Liyanage with Feather | ලියතඹරා Live in concert.

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 298

  • @kanishkalakmal
    @kanishkalakmal Рік тому +52

    තවත් එක් සදාකාලික තරුණයෙක්.... ❤

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en 3 місяці тому +7

    💗 දුප්පත් කොල්ලා කොච්චර දුක් වේදනා වින්දද? මේ තත්ත්වයට එන්න අපේ හඩ සමාජයට අරගෙන ගිය කලා සහොදරයා ඔබට මාගේ ගෞරවනීය ආචාරය පිරිනමනවා 🙏💓🙏

  • @lakmallahiru4948
    @lakmallahiru4948 Рік тому +52

    ආත්මාගේ වොයිස් එකට කිසිම බාදාවක් නොවි මියුසික් එකත් හිතට වදින්න නියමෙට දෙනවා..❤❤❤

  • @dkavi
    @dkavi 2 роки тому +46

    ආත්මයම සුවත් කරන හඬ... ආත්මා.... කලුතර ධර්මදාස ජුවෙලර්ස් උදය අයියගෙ වෙඩින් එකේදි මුලින්ම දැක්කෙ.. මම එතකොට පොඩියි... එදා ඉඳන් තාමත් ආසම ගායකයා...

  • @IsurikaSubashini
    @IsurikaSubashini Місяць тому +5

    😍❤එ්කටහඩ මාරම ලස්සනයි.අාත්මයෙන්ම දැනෙන හැගීමක්..හදවතටම එ්හඩෙි ලස්සන දැනෙනවා...❤❤

  • @HiranHettiarachchi
    @HiranHettiarachchi 4 місяці тому +10

    ඔබ අන්සතු බව මම දැන සිටියෙමි... 🙂

  • @sumanarathana9093
    @sumanarathana9093 2 роки тому +73

    ජාත්‍යන්තරයට යා හැකි ලංකාවේ හොදම සංගීත ශෛලිය සහ හඩ...ආත්මා..ඒ හඩ ඒ රුව....

  • @gaganiadithaya5861
    @gaganiadithaya5861 Рік тому +19

    සින්දුව අහද්දී ❤❤❤❤වෙනම ලෝකෙකට ගියා වගේ❤❤❤❤

  • @samanpadmakumara48
    @samanpadmakumara48 2 місяці тому +4

    The best singer and the best songs I like your singing most.thank you so much .

  • @IshankaWeerasekara
    @IshankaWeerasekara Рік тому +31

    කඳු පාමුල සිට දැහැනට සමවැද
    මා ගයනා ගී ඔබට ඇසෙනවද
    කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන
    ආල වඩන සඳ කිඳුරු ලියේ
    මිටියාවත් කඳු ශිඛර සිසාරා
    සඳ බැස යන තුරු අවර වන පෙතේ
    ඔබ කිව් රහසින් මා සැළුනේ නැත
    ඔබ අන්සතු බව මම දැන සිටියෙමි
    ඇල දොල ගංගා සයුර සිසාරා
    ඉර නැග එන විට පෙරඹර අහසේ
    ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
    ඔබ අන්සතු බව මම දැන සිටියෙමි
    කඳු පාමුල සිට දැහැනට සමවැද
    මා ගයනා ගී ඔබට ඇසෙනවද
    කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන
    ආල වඩන සඳ කිඳුරු ලියේ

  • @shishirafahes6273
    @shishirafahes6273 2 місяці тому +2

    දිර්ගායුස ලැබේ වා ඔබතුමා ට මගේ පනවගේ ලස්සන සින්දු අයියෙ මගේ මුල්ම්ම දවාදනය්

  • @sunilwathuragama259
    @sunilwathuragama259 2 роки тому +7

    අපේ රාහුමාන්

  • @jeevanirasika7247
    @jeevanirasika7247 Рік тому +2

    Jothi palage hadata sama kranna kisima keneku awe nehe wage.athmage hada athi ayekuth nehe . Hith suwapath krana adaraneeya adak 🎉🎉🎉❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 Рік тому +10

    එදත් අදත් හෙටත් මතුවටත් දෙනෙත් පියාගෙන අහන්න පුළුවන්, භාවනාවක් 💞🎁💞🎁

  • @hemalathakuruwita6157
    @hemalathakuruwita6157 2 місяці тому +3

    කොච්චර ඇහුවත් හිතට madi

  • @vimarshanass
    @vimarshanass 2 роки тому +27

    අත්මා ලියනගේ මහත්මයා කොහොමත් පට්ටනේ, ඒ වගේම මේ බෑන්ඩ් එකනම් පට්ටම පට්ට😍 music arrangement backing superb, good luck guy's.❤

  • @ليهل-ل3ض
    @ليهل-ل3ض 2 місяці тому +1

    My favorite singer .i lovely voices since my childhood. God BLESS you

  • @Sandakathmini01
    @Sandakathmini01 2 роки тому +35

    කඳු යායේ මැද දළු නෙලමින් හිඳ
    නුඹ වගුරන දා දිය කඳුලැල් ගොඩ
    මහ මන්දිර වල සුර සැප වළඳින
    කවුරුන් දුටුවාද ඒ දුක් ගිනි කඳ

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 Рік тому +4

      අදට ගැලැපෙන පරිදි අප් ඩේට් කර ඇත ජයවෙවා ආත්මා ලියනගේ ලවා කියවනු මැන
      සොදුරු පුතේ

    • @ශ්රීසද්ධර්මය-ඬ6බ
      @ශ්රීසද්ධර්මය-ඬ6බ 9 місяців тому

      ්‍​@@jayaweeraapa9273

    • @DaglasAbesakara
      @DaglasAbesakara 6 місяців тому +2

      0:15 0:17 0:17 0:17 0:17

  • @lasithasanjeewayapabandara2387
    @lasithasanjeewayapabandara2387 2 роки тому +40

    මම පොඩි කාලේ මෙ ගීතය ඇසුවේ තාමත් ආදරෙයි ❤❤❤

  • @amrinaushad4119
    @amrinaushad4119 9 місяців тому +2

    Sada නොමැකෙන සිංදු ❤🎉

  • @MaheshSanjeewa-fv7rh
    @MaheshSanjeewa-fv7rh 9 місяців тому +2

    ආදරෙයි හදවතේ අඩියෙන්ම ඈ ❤❤

  • @HrAsd-lz4in
    @HrAsd-lz4in 3 місяці тому +2

    පටිටම බැකින් එකක්.....ප්ලෑෂ් බෑක්ලා කැලේ....❤❤❤❤❤

    • @wijayatv100
      @wijayatv100 Місяць тому

      අනිවාර්යයෙන් bro

  • @wasanapathirane6616
    @wasanapathirane6616 2 роки тому +49

    එපා නොවෙන ගීත
    අමරණීය හඬ ❤❤🙏🙏🌷🌷

  • @piumashamalshani5863
    @piumashamalshani5863 2 місяці тому +2

    Dawasata Kee. Sarayak ahuwath hitha niwenwa wetharai ..adarei athma❤❤❤

  • @sameerachandrasiri4178
    @sameerachandrasiri4178 2 роки тому +11

    පොඩිකාලේ කැසට් වලට ආසාවෙන් ගහපු සිංදු

  • @miyuruwithrealestate1487
    @miyuruwithrealestate1487 Місяць тому

    අත්මා අයියගේ ලස්සන. මම keyboardist කෙනෙක්‌ උ නේ 1990 අතමා අයියා ගේ ලියතඹරා අහල.

  • @nisansaladinoshi3696
    @nisansaladinoshi3696 2 роки тому +5

    ආත්මා ආත්මගනනාවක් මේ ගි අපි අහනව

  • @lilupasoysa4401
    @lilupasoysa4401 Рік тому +6

    Woooowww super 👍👍👍👍👍👍

  • @sumanarathana9093
    @sumanarathana9093 2 роки тому +39

    ආත්මා යුරෝපයෙ හිටියනම් ලෝකයම හොල්ලලා.....

    • @1993dana15
      @1993dana15 2 роки тому +5

      එහෙනම් තව steve wonder කෙනෙක් richard marx කෙනෙක් වෙනව

    • @thilinichathurangika2294
      @thilinichathurangika2294 2 роки тому +2

      Totally agreed 🥺🥺🥺❤

  • @tmawtennakoon9943
    @tmawtennakoon9943 Рік тому +10

    දෙවියන්ගේ කටහඩ...

  • @nuwangamage7128
    @nuwangamage7128 2 роки тому +6

    බෑන්ඩ් එකත් පට්ට

  • @waruniperera1941
    @waruniperera1941 3 місяці тому +2

    ❤ ලස්සනයි ගොඩක් ❤

  • @pawanmadu3117
    @pawanmadu3117 2 роки тому +3

    අනුර අයියා මේ සිංදුව තවත් රහට කියනවා 💪💪

  • @LasanthaRanasinghe-t5m
    @LasanthaRanasinghe-t5m 7 місяців тому +2

    Athma aiya athmayak wenas kala

  • @chanaka.
    @chanaka. 2 роки тому +11

    ඒකනම් භාවනාවක්...
    හීනයක් වගේ...
    ❤❤❤❤

  • @lakmalkapila3501
    @lakmalkapila3501 2 роки тому +6

    අම්මෝ ඒ වොයිස් එක කන පුරෝලා දුක නැතුව අහන්න පුලුවන් 😍😍

  • @aselashyaman3931
    @aselashyaman3931 2 роки тому +6

    අහන් ඉන්න පුළුවන් බැකින් එකක් ❤

  • @rohanaaruppola3531
    @rohanaaruppola3531 3 роки тому +19

    Dear Athma...
    Beautiful and soooo Colourful
    Taken our heart 👍
    No change after the year long journey
    Your iconic voice taken us to a meditate in stillness
    Athma reborn in live
    Dear band selute for your performance
    Congratulations 👏🏻
    ආත්මා
    සුන්දරයි හරිම ආකර්ෂණීයයි
    සංගීතය මැද ඔබ යලි උපන්නා සේ හැගේ 🧚‍♀️
    කාලය ඔබව වෙනස් කර නැත💐
    සුභ පතමි 🙏

  • @dineththiwanka9571
    @dineththiwanka9571 3 роки тому +14

    භාවනාවක් ඒකනම් ❤️😌

  • @amilakrishantha4434
    @amilakrishantha4434 2 роки тому

    Athma aiya oba thumata kohoma sthuthi karannada kiyala vadak na. Me voice aka man danna kale idanma ahanava thank you me vage sindu ahanda labenda salasvanavata

  • @sihilas
    @sihilas 5 місяців тому

    තරු එළි වගේ හැම තැනම විසිරුණු ෆැන්ටසියක් හිතට වැහැලා..

  • @shasheeninduwara5957
    @shasheeninduwara5957 Місяць тому

    Den meka athma ge mn asama sinduwa ❤

  • @melonfernando1068
    @melonfernando1068 9 місяців тому

    I was only 7 or something yet I really remember every one was crazy about him and now I am 36, Athma Liyange still stand tall same with unmatchable charisma

  • @SamarajeewaBogoda
    @SamarajeewaBogoda Рік тому +5

    Number one voice of sri Lanka ❤

  • @amiththaruwansilva9039
    @amiththaruwansilva9039 3 роки тому +8

    Kiyanna deyak ne ….. a master piece 😍😍😍😍

  • @janakaWasala-e1m
    @janakaWasala-e1m Місяць тому

    Leed guitar ❤❤❤

  • @pasidubanuka2554
    @pasidubanuka2554 3 роки тому +6

    පට්ට. 👌

  • @Lion_Nation.
    @Lion_Nation. Рік тому +1

    ආදරෙයි දෙයියෝ....❤

  • @chandranigamage5857
    @chandranigamage5857 Рік тому +2

    Thanks my Shan and God bless to all of luck from me and our Children ❤️❤️❤️❤️💕💕💕💕💕

  • @piumashamalshani5863
    @piumashamalshani5863 Рік тому +5

    Don't know how many times listened to this masterpiece ,every repeated play gave me that fresh that soulful enjoyment ❤️❤️❤️Athma❤️

  • @udenijayawickrama8654
    @udenijayawickrama8654 Рік тому +1

    Box guttar එක විතරක් තිබුනා නම් ඇති...ආත්මා...❤️❤️💎💎💎

  • @rakithamahinsasa9729
    @rakithamahinsasa9729 Місяць тому

    Athmeeya bandimak ❤❤❤

  • @CeylonCharli
    @CeylonCharli 2 місяці тому

    Dakshayek dakshayekmai ❤❤❤

  • @himaldevinda7313
    @himaldevinda7313 2 роки тому +3

    🌞සිංහල අවිකන🌝🔥
    💚😁❤️

  • @kasunkantha694
    @kasunkantha694 2 роки тому +73

    Ammoooo,e voice eka...it's a great & classical, voice, lyrics & music 🎶 🎵 👌 ❤, obviously it is highly & international level.

  • @SharmilaMadushani-z8x
    @SharmilaMadushani-z8x 18 днів тому

    Best❤

  • @LittleTechs
    @LittleTechs 3 роки тому +8

    Good job. keep it up!!👏❤️️👍

  • @pathumnisajith963
    @pathumnisajith963 2 роки тому +5

    දහන් ගත උන ගීතයක් ස්තූති අත්මා සර් ❤️

  • @priyanthihettiarachchiun-o591
    @priyanthihettiarachchiun-o591 2 роки тому +2

    Really it's one of my favorite songs of Athma Liyanage. Best wishes.......

  • @Kithcaption
    @Kithcaption 2 роки тому +10

    කියන්න වචන නෑ ඒතරම් ලස්සනයි ❤️❤️❤️

  • @laknikoushala8459
    @laknikoushala8459 5 місяців тому

    Superi gayakayek thamai ape game...❤❤❤❤❤❤❤❤❤❤

  • @subodhalakmal8787
    @subodhalakmal8787 Рік тому

    harima lassanayi. Kochchara ahuwath epa wenne na. Budu saranayi

  • @nilanisudarshani6590
    @nilanisudarshani6590 Рік тому

    Methek kal bihiwu mihirima kata hadata harima kamathi. Sama githayakama pada wal mihirima une oba thumage mihiri hadin.

  • @Vishva_Viraj
    @Vishva_Viraj 3 роки тому +7

    Superb love you all❤️ Liyanage family 💕💕 Athma❤

    • @madhujiyesha7666
      @madhujiyesha7666 2 роки тому

      අසේල ලියනගේ කියලා එකෙක් ඉන්නවා ඌ ගෑනු හොරෙක්. 😂😂

  • @tharinduudara9858
    @tharinduudara9858 Рік тому +1

    Bass guitar notes මාරම perfect ❤

  • @edirimuniranga3546
    @edirimuniranga3546 2 роки тому +2

    රහයි...💜️💜️💜️

  • @imaldilki5741
    @imaldilki5741 11 місяців тому

    Music ekath patta.❤

  • @pathumsanjewana
    @pathumsanjewana Рік тому

    Marai සුපිරි

  • @angperera6607
    @angperera6607 2 роки тому

    Aththatama oba mage hadavathe kisida nomiyena gayakayek,obage ha geayakma hadavathe gamburata ka vadina aruthak toyenava.vishistay oba.

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara2756 2 роки тому +1

    kiyanna wachana ne godak adarei ape gayanaya budu saranai

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma1746 2 роки тому +4

    Edath adath hetath hadawatama danena hagimbara geetayak 👍👍👏👏❤️❤️

  • @gayansangeeth878
    @gayansangeeth878 2 роки тому +2

    සුපිරි 🤟✌️✌️✌️👍

  • @thusithlall244
    @thusithlall244 2 роки тому +1

    දැහැකට සම වැද...හදවත ස්පර්ශ කරන ගී මිහිර ..

  • @sachithparanavithana7550
    @sachithparanavithana7550 2 роки тому +2

    මාරම ලස්සනයි 🖤🖤🖤🖤🙏👌

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 3 місяці тому

    Super....... super......
    Super❤❤❤❤❤❤❤❤

  • @thusithasamarakon7346
    @thusithasamarakon7346 7 місяців тому

    ❤ grat one.

  • @ranjansumith2635
    @ranjansumith2635 Рік тому +2

    Very nice ❤️❤️❤️🎶🎶🎵🎵🎵

  • @prasadchinthaka1776
    @prasadchinthaka1776 2 роки тому +5

    Superb..

  • @asiriwijesinghe9045
    @asiriwijesinghe9045 2 роки тому +1

    ❤️❤️❤️😍 ඒ අතීතය ❤️

  • @SideshDias
    @SideshDias 4 місяці тому

    😮Athma Sir❤

  • @antonperera1436
    @antonperera1436 2 роки тому +2

    Nice..great, exactly augmented....

  • @antonfernando7310
    @antonfernando7310 Рік тому +2

    ඔබ අන්සතු බව මම දැන සිටියෙමි.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PriyanthaMawathage
    @PriyanthaMawathage 3 місяці тому +1

    Ever loving romantic voice

  • @gayandilip698
    @gayandilip698 Рік тому +1

    ආත්ම අයියේ... කියන්න වචන නෑ... ❤❤❤

  • @taniyadissanayake7426
    @taniyadissanayake7426 5 місяців тому

    Mechchara kal song eka ahala thibuna ta Ada thamai atthatama hithala wadune
    Lassanai ❤

  • @ruchiraekanayaka9577
    @ruchiraekanayaka9577 2 роки тому +3

    භාවනාවක් 💗

  • @sameeraharshanafernando4009
    @sameeraharshanafernando4009 3 роки тому +5

    ජය වේවා හැමෝටම. කෝසල මල්ලි නියමයි 👍👍

  • @sandeepdewpura2663
    @sandeepdewpura2663 2 роки тому +1

    Superb baking 💆‍♂‍❤️

  • @aravindagunawardana7131
    @aravindagunawardana7131 2 роки тому +1

    සුපිරියි.❤️❤️❤️❤️

  • @lahirulakshan5288
    @lahirulakshan5288 4 місяці тому

    superb .i love it❤❤

  • @banusisikara6229
    @banusisikara6229 2 роки тому +3

    Woow excellent voice and music superb ❤️

  • @nuwangamage7128
    @nuwangamage7128 2 роки тому +2

    ආසම voice එකක්

  • @bimalmadusanka6346
    @bimalmadusanka6346 2 роки тому +3

    නියම සිංදු

  • @anuruddhahewaralalage3576
    @anuruddhahewaralalage3576 Рік тому +2

    Respect legend Athama❤️

  • @lahirulakshan5288
    @lahirulakshan5288 4 місяці тому

    superb baking❤

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 Рік тому +1

    නොමියෙන ආත්මීය හඬ

  • @aselashyaman3931
    @aselashyaman3931 2 роки тому +8

    අමරණීය හඬ ❤🎧

    • @Dihendithnal
      @Dihendithnal Рік тому

      මගෙ ආසම සිංදුව ❤️

  • @ලක්මාල්කුමාර-ඩ3ෂ

    මරු

  • @lionelrodrigo3751
    @lionelrodrigo3751 Рік тому

    ❤ supiri

  • @sampathpremathilake5747
    @sampathpremathilake5747 Рік тому +1

    Great