Liyathambara (ලියතඹරා) - Athma Liyanage With Feather - ලියතඹරා Live In Concert 2022

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024
  • 𝗦𝗽𝗼𝘁𝗶𝗳𝘆 - open.spotify.c...
    𝗔𝗽𝗽𝗹𝗲 𝗠𝘂𝘀𝗶𝗰 - / athma-liyanage-with-fe...
    Artiste - Athma Liyanage
    Lyrics - Rohana Jayasinghe
    New Music Arrangements By Athma Liyanage With Feather
    ලියතඹරා මුදු කුසුමකි ඈ
    තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
    නෑ ලෝකේ ජීවේ ඇයයි..
    නෑ ලෝකේ ජීවේ ඇයයි..
    මායාව මායාව ලොව රවටනා
    සිහිනයකි සිහිනයකි අඳුරේ පාවෙනා
    විණාවේ තත් නගන මුදු ස්වරෙ ඇයමයි
    මා හදට රස ගෙනෙන මධුවිත ඇයයි
    මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා
    දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
    නිල් නයන බිඟු දැලකි නෙත් සරය සුමුදුයි
    මගෙ ජීවේ වැලි කතරේ දිය බිඳ ඇයයි
    Live Sound Engineer (FOH) - Chathura Prasad Perera [ Perfect Studio ]
    Mixed & Mastered by Woogie Productions ( Mayura Liyanage, Kumaru Liyanage & Chamath Dissanayake )
    Video Production - Shutters.LK
    Editor/Colorist - Mayura Liyanage (Feather Studio)
    Make up - Navidu Fernando
    Video Wall / Lights and Location - Ultimate Studio & Warehouse
    Percussions - Kosala Fernando
    Bass Guitarist - Chamath Dissanayake
    Keyboardist 1 - Mayura Liyanage
    Keyboardist 2 - Kumaru Liyanage
    Rhythm Guitarist - Vihanga Warshavithana
    Drums - Nethanga Kaveesha Fernando
    Lead Guitarist - Neluka Sudeepa
    Athma with Feather Facebook - / featheband
    Shutters.lk Facebook - / shutterslk
    Ultimate studio & warehouse Facebook - / ultima. .
    ALL RIGHTS OF PRODUCTION RESERVED. COPYRIGHT LICENSING IN MUSIC DISTRIBUTION | UNAUTHORIZED COPYING & DOWNLOADING | HIRING | PUBLIC PERFORMANCE AND TELECASTING OF THIS VIDEO IS PROHIBITED
    Music Video by Athma Liyanage With Feather Performing Liyathambara (ලියතඹරා). © 2022 Woogie Productions / 2022 Athma Liyanage With Feather.

КОМЕНТАРІ • 109

  • @senadb1976
    @senadb1976 2 роки тому +83

    අසූව දශකයේ අග භාගයේ සිට අදටත් ජනප්‍රියත්වය එකසේ රඳවගෙන සිටින අති දක්ශ ගායකයෙක් වාදකයෙක් ඒ වගේම නිහතමානි ශිල්පියෙක්.....නිදුක් වේවා ...නීරෝගී වේවා....❤️

  • @heralsenadeera663
    @heralsenadeera663 2 роки тому +32

    ආත්මා මේක තමයි ජනහදවත ස්පර්ශයකල ආත්මීය ගීතය....🎸

  • @mensnavlogs5003
    @mensnavlogs5003 2 роки тому +30

    මගේ ජීවිතයේ මුලින්ම දැකපු , මුල්ම ගායකයා .... අදටත් ඒ ආදරණීය හඬ 😍😍😍

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 Рік тому +14

    1992 mama Grade 2. mage aathmaya sparsha kala aathmiya gayakaya. Athma Liyanage. Theruwan Saranai Obata..!

    • @isharamelbourne
      @isharamelbourne Рік тому

      මටත් මෙහෙම මතකයක් තියෙනවා...
      ඉස්කෝලේ ගිය මුල්ම දවසේ......එක වසරේ
      අපේ පන්තියේ මිස්, ළමයින්ට සිංදුවක් කියන්න කිව්වම, මුළු පන්තියම එකපාරටම පටන්ගත්තේ මේ සිංදුව. 😂 මට මතක නෑ කොහොමද මුළු පන්තියම එකම තීරණයකට ආවේ කියලා. 😅 හරි නම්, ළමයි තෝරගන්න ඕන " මේ ගසේ බොහෝ" වගේ සිංදුනේ...ගෑණු ළමයින්ගේ ඉස්කෝලේක මේ ...😅
      ළමයින්ව ඉස්කොලෙට බාරදෙන්න ආපු අම්මලා තාත්තලා පන්තියේ එළියේ බලන් අපි දිහා ඉන්නවා මතකයි. 😂 අපේ තාත්තා අදටත් මතක් කරලා හිනාවෙනවා.
      එදා ඉඳලා අද වෙනකල්, හිතේ උඩින්ම තියෙන සිංදුවක්.. එපාවෙන්නෑ ❤🙌🏼

  • @ranganakavshal5677
    @ranganakavshal5677 2 роки тому +29

    හම්මේ මේවා අධි මාත්‍රා............ පට්ට relax. මනසට මාර සුවයක්

  • @sashikanuwan1061
    @sashikanuwan1061 Рік тому +10

    පෙරාපු රත්තරන් ............❤️❤️❤️❤️❤️

  • @dilhanijagoda5847
    @dilhanijagoda5847 2 роки тому +10

    ආත්මා ඔබගේ කටහඩ මිහිරිය

  • @traveltectours6561
    @traveltectours6561 2 роки тому +24

    *ආත්මා කියන්නේ මගේ සංගීත ආත්මය වගේ. The Legend Athma ඇත්තටම පිස්සුවක්..!!!* 🙏🔥💖😍👌

  • @priyanthalal9133
    @priyanthalal9133 6 місяців тому +3

    80 දශකයේ ගිතයක් ...අතිතයකට රැගේන යන ලදි.....තේරුවන් සරනයි

  • @windcreations3670
    @windcreations3670 2 роки тому +8

    මොනව කියන්නද ලස්සනයි,🔥සුන්දරයි,🔥ආදරණීයයි,🔥භාවනවක් වගේ,🔥👍👍

  • @waruniperera1941
    @waruniperera1941 Місяць тому +1

    ලස්සනයි හැමදාම දා මත් මේ සිංදු ව❤🎵💐🎶

  • @foodbodymind3742
    @foodbodymind3742 Рік тому +2

    අත්මා මේකට ඇත්තටම කියපන් music හොඳයි කියලා. ගොඩක් කාලෙකට පස්සේ හොඳට ගැහුවා

  • @dilushapriyantha4949
    @dilushapriyantha4949 2 роки тому +10

    හදවත ගැහෙනවා ..එකනම් ..සුප්පාාාා 💕💕💕💕💕💕💕💕💕💕🖤🖤🖤🖤🖤💚💚💛🧡💙

  • @nandapodimanike1463
    @nandapodimanike1463 Рік тому +4

    ආසම .sinduvak .ලස්සනයි

  • @sonaliweerasinghe9876
    @sonaliweerasinghe9876 2 роки тому +45

    බේසා ගැන රචනා ලියතැකි. ඔක්ටේව් ස්වර වලට ය්නවා ලස්සනට අනිකට බාදාවක් නොවෙන්න. සුපිරි Arangments ටික. සුපිරි සද්දේ. ආත්මා නියම කොල්ලෝ ටික 💗

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 7 місяців тому +3

      Indoor ගහන අය ඉන්නවා එයාලා ප්‍රසිද්ධ නැහැ ....පට්ට වැඩ්ඩෝ...

  • @hansikamadhuwanthikodagoda9677

    හොඳ ගමනක් යමු ආදරෙයි ආත්ම....

  • @OrangeRose-d3i
    @OrangeRose-d3i Рік тому

    Meka මුලින්ම ahapu gaman lankawey no 1geethayak wenawa kiyala sunflower neel aiya kiwwey මුලින්ම ....

  • @skvehicleworks7283
    @skvehicleworks7283 9 місяців тому +3

    බේස් ගිටාර් එක විතරක් මී පැනි වගේ අැහෙන්නෙ මට විතරද.????

  • @rsusimarsusima1113
    @rsusimarsusima1113 Рік тому +4

    මොන musik වලින් play කලත් පරණ musik එක්ක ගහන එක තරම්

  • @PriyanthaMawathage
    @PriyanthaMawathage Місяць тому

    හදවත් සුවපත් කල ගීත

  • @waves545
    @waves545 Рік тому +8

    Basist & drummer are devils. Love you guys. What a arrangement you hae done for this song after decades. Amazing ❤

  • @MalindaNimsaraVidanaGama-qn3sh
    @MalindaNimsaraVidanaGama-qn3sh 6 місяців тому +1

    ආත්මා සර් ඔයා පිස්සුවක් ❤❤❤😍🥺

  • @chandranigamage5857
    @chandranigamage5857 Рік тому +2

    Yes my darling I will too for me the same and God bless to my Shan and every one from me and our Children ❤️💕💕💕💕💕💕💕❤️

  • @ravindugunawardhana5761
    @ravindugunawardhana5761 2 роки тому +5

    නියමයි

  • @amaraheendeniya1415
    @amaraheendeniya1415 2 роки тому +6

    Best of Aathma

  • @Surekaairoffreedom702
    @Surekaairoffreedom702 Рік тому +3

    Super

  • @melonfernando1068
    @melonfernando1068 7 місяців тому

    In our youth i remember Athma was the superstar among our young crowd, it would have been around 1994 and now 2024, even after two decades his presence make a scene anyday anywhere,

  • @janakajanaka7226
    @janakajanaka7226 Рік тому +1

    Ela asthma oyata godak adarei 1990 edan ela kolla

  • @DenzCinemax
    @DenzCinemax 4 місяці тому

    Sri Lankas' one and only Dolby Digital Surrounds Tuned Music show🔊🎛️🎧

  • @anujahansana7232
    @anujahansana7232 Рік тому +6

    හදවත ස්පර්ශ කරන කටහඩක් හැමදාමත් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Srimaster0011
    @Srimaster0011 10 місяців тому +2

    ❤මේන්න මියුසික්

  • @chinthaka1324
    @chinthaka1324 2 роки тому +6

    Soul of people ..💞💞💞💜️💜️💜️

  • @nilanthaprasanna2023
    @nilanthaprasanna2023 2 місяці тому

    නියමයි ...නියමයි.

  • @sakunajayathilaka901
    @sakunajayathilaka901 Рік тому +1

    Chuuti kale idn ahnn asama sinduwk🤩🤩😍😍 thmath issr wgema voice ek🔥🔥❤️❤️

  • @chameeralanka7805
    @chameeralanka7805 11 місяців тому +1

    Ela

  • @leelasiridesilva9088
    @leelasiridesilva9088 2 роки тому +2

    Hammaaaaaaaa.maruuuuuuu.suppaaaaaa

  • @janakajanaka7226
    @janakajanaka7226 Рік тому +1

    Anika namal udugamu godak adarei

  • @ashanwishmitha4134
    @ashanwishmitha4134 Рік тому +8

    බේස් ගිටාරිස් කියන්න වචන නෑ .❤

  • @paviejay
    @paviejay 2 роки тому +7

    Favorite Voice Ever💖

    • @waruniperera1941
      @waruniperera1941 Місяць тому

      ලස්සන ම් ලස්සන යි🌹 🎸🎵

  • @SandilHouse
    @SandilHouse 6 місяців тому

    Adath asemaei oba athma ❤️❤️❤️❤️

  • @shaliniabawardhane4119
    @shaliniabawardhane4119 2 роки тому +5

    What a amazing voice & Music ❤️❤️

  • @rohanachandranatha6834
    @rohanachandranatha6834 Рік тому +2

    Superb

  • @nuwanekanayake4826
    @nuwanekanayake4826 Рік тому +1

    Patta

  • @willsperera1340
    @willsperera1340 3 місяці тому

    Well done brother Athma!

  • @dammikagamage194
    @dammikagamage194 Рік тому +2

    Good goodgood

  • @malithmadusanka75
    @malithmadusanka75 Рік тому +2

    Super 😍❤️❤️❤️

  • @YajithaMusic
    @YajithaMusic 2 роки тому +4

    ♥Wow

  • @ChandrikaRupasena
    @ChandrikaRupasena 2 місяці тому

    👍👍🙏

  • @media823
    @media823 11 місяців тому

    Mama dakapu hodama baking eka super music

  • @kasunsanjaya2059
    @kasunsanjaya2059 Рік тому +1

    Liyathabara kiyanne itinnnnn........sama wadila

  • @madikagunasekara9538
    @madikagunasekara9538 Рік тому +2

    ❤❤❤❤❤❤❤

  • @neilhanson4331
    @neilhanson4331 Рік тому

    Me song Eka kellekuta leewa Ada Eya na mata mathakai

  • @nadikadilrukshilokuge696
    @nadikadilrukshilokuge696 2 роки тому +4

    💞👏💐

  • @NishanKudaligama
    @NishanKudaligama 11 місяців тому

    Best❤

  • @aroshaasanga3066
    @aroshaasanga3066 2 роки тому +3

    👍👍👍👍

  • @johnbandara129
    @johnbandara129 2 роки тому +2

    👌👌👌

  • @prageethabeysingha2302
    @prageethabeysingha2302 2 роки тому +1

    Balan hitapuma ekk💖

  • @ShamaliSenevirathna
    @ShamaliSenevirathna 7 місяців тому

    Naiis❤❤❤

  • @sameerahettiarachchige7028
    @sameerahettiarachchige7028 7 місяців тому

    ❤️😌❤️

  • @blackeaglevideo1548
    @blackeaglevideo1548 2 роки тому +2

    ❤️❤️❤️

  • @anuragaudesh
    @anuragaudesh 2 роки тому +2

    🎼❣️🎸❣️🎸❣️

  • @shiromaguruge1022
    @shiromaguruge1022 Рік тому +1

    🙏🙏

  • @thanujx6367
    @thanujx6367 Рік тому +2

    😘

  • @wesamun1
    @wesamun1 3 місяці тому

    ලීඩ් එක බහුබූත ගහන්න එපා අප්ප.දිව්‍යමය පාට් එකක් ඔර්ජිනල් තියෙන්නේ ❤

  • @LaxmanRueanwella
    @LaxmanRueanwella 4 місяці тому

    Hodai tikai sunflower gahapu liya tahbara ahannako lid patt eka ahannako eka patta sapa

  • @kavishadulanjana3514
    @kavishadulanjana3514 4 місяці тому

    Senanga#wayo❤

  • @WwppKumari-kn8ld
    @WwppKumari-kn8ld Рік тому +1

    💖💤👍

  • @TharuDilshan-oi1vq
    @TharuDilshan-oi1vq 6 місяців тому

    ❤☝️💙

  • @pubuduperera5823
    @pubuduperera5823 2 роки тому +2

    Sahenna kalekin 😍😍

  • @priyangachrishanthi7984
    @priyangachrishanthi7984 Рік тому

    🎉🎉🎉

  • @ShamaliSenevirathna
    @ShamaliSenevirathna 7 місяців тому

    Super😅😮😮

  • @dammikagamage194
    @dammikagamage194 Рік тому +2

    SUPPER. BACKING. 100 CLEAR SOFT TONNS

  • @chamilaroshan5893
    @chamilaroshan5893 2 роки тому +1

    ආත්මීය hada .nidahase ahanna puluwan.bawanawak wagei.Bs

  • @osandamanoj3688
    @osandamanoj3688 2 роки тому +2

    Wow

  • @vidushamusic
    @vidushamusic Рік тому +2

    Daaaamn!!😍🤩

  • @wasanthakumara6838
    @wasanthakumara6838 Рік тому +1

    Kiyanna wacana na

  • @sampathadikari2912
    @sampathadikari2912 Рік тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @chamodyayasasri1010
    @chamodyayasasri1010 3 місяці тому

    Try 1.25x❤

  • @LaxmanRueanwella
    @LaxmanRueanwella 4 місяці тому

    Me song eke mama asama e lid part ekata eka sunflower denawane bobeta e kale mewage botu nane

  • @NAturel-m7b
    @NAturel-m7b Рік тому

    Wht is this band

  • @dushanfonseka9444
    @dushanfonseka9444 9 місяців тому

    Keyboard play karanawa dekkath asai

  • @rihanarogers3038
    @rihanarogers3038 11 місяців тому

    11/26/2023

  • @dondondon1988
    @dondondon1988 2 роки тому +1

    bawanawak

  • @wasanthakumara6838
    @wasanthakumara6838 Рік тому +1

    Kiyanna wachana na

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 2 місяці тому

    Hatching nokara punchi bathala lidha vatakara bahina bathala thamaa puthaa hathara beers kathaavadha kaputa kwuva tharunayava bandana lokuvata ithaaliyata veesq nodee innaa ayaa niruvath vanna ithali noyana nisaadha palapath naamaya sinha vanna ona kiyalaa kaputaa kwuvama loku duva kaputaa kwuva vidi hata kasadhaya kalaa ath kaputa malaadha niruvath novanna ithaaliyata gannaa naddha beers alidha innaa Ali nta beers nam magaa akuru kiyavaganna ass paanava athinaa ass nopanana ammalaa chieevara adenoma daruvo anatha karalaa magaa duva ayagaa daruvata ugan vanna niruvath novana vivahayakara daruva vanuvan daruvaata uganvaa ganna ithaali yanna niruvath novannata vivahayak kara gaththaa kaputaa kwuvama dan kaputaa kwuva vivahaya sinha kiyana pala path naamaya nisaa bare bavadhada kiyannaa bieeri ali inna rataa k

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 4 місяці тому +1

    කතා කරන්න දෙයක් නෑ ඕන්

  • @kusalrakshitha7505
    @kusalrakshitha7505 Рік тому +1

  • @janakajanaka7226
    @janakajanaka7226 Рік тому +1

    Den inne boru hila halawatwa gebba

  • @ShamaliSenevirathna
    @ShamaliSenevirathna 7 днів тому

    Supper athma

  • @shalikavithanage1032
    @shalikavithanage1032 6 місяців тому

    Best❤️❤️❤️

  • @sachinumayanga3397
    @sachinumayanga3397 2 роки тому +1

    ❤️❤️

  • @ruwainjulytoliyangeunnme283
    @ruwainjulytoliyangeunnme283 Рік тому +3

    ❤❤

  • @lakshanlakshan9709
    @lakshanlakshan9709 Рік тому +2

    ❤️❤️❤️❤️❤️

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 7 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @nishankumara3524
    @nishankumara3524 Рік тому +1

    ❤❤❤

  • @chandanakarunasena8432
    @chandanakarunasena8432 9 місяців тому

    ❤❤

  • @hemanthaprasanna8673
    @hemanthaprasanna8673 9 місяців тому

    ❤❤❤❤