Oba tumiyagan hama kathavakma mn ahnava madam.. ada maga jewtha math sarthaka kanthavak.. oba tumiya nisa.. i Chang my thought my life change well.. 🙏🙏🙏
Theruwan saranai oba tumiyata miss mama wada karanne katar eke miss mata tika kaleka idala godak taraha yanna mama oba tumiyage wada satahanna balannawa mata nitarama oluwe kakuma papuwe mansiya hadenawa eka nisada.mata taraha.yanne miss mata mekata utarayak denna puluwan da mage wacana wedinam mata samawenna
Mage ofc eketh mata hodatama kapili ketili dana aya innava...eth madam mata e gana kisi ganak na...mn hama welavema sathutin vada karanne...mn mage lagin inna ayatath ehema sathutin inna kiyala kiyanva nitharama....math hari asai dukin inna ayata hitha sanasenna vachanayak hari kiyanna ...
Man gedara idan redy mahanawa mis.mata dula dennek innawa.man mahana gaman misge hama vidio ekakma balanawa.matath marenna hithuna wara ananthai.eath misge kathawal ahala man hitha hada gannawa.mata baya welawakady me hama dema mata amathaka veida kiyala.mokada jevithenam epa wenawa mis.
@@AmaDissanayake eka mata therenawa mis.eelaga aathmetath pau purawa ganna wena bawa ehema kaloth.eath samahara welawata hitha kochchara haiya karan hitiyath ona nama kiyla hithenawa.mis kiyanna wage badeem thiyena hamoma dan dora laga thiyagenai man jewath wenne
මම හරිම ආසාවෙන් අහන දේශන මැඩම් .දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
මැඩම් විඩියෝ එක බලන්න පරක්කු උනා ටිකක් වැඩ වැඩි උනා මැඩම්.මැඩම් දේශනා කරද්දි කියන දේවල් වලට ප්‍රතිචාර නිකන්ම දැක් වෙනවා.ගොඩාක් ස්තුතියි මැඩම් මොහොතකට හරි සැහැල්ලුවක් දැනෙනවට තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷
මිස් ගෙ වැඩසටහන් වලින් මං ගොඩක් දුරට මගේ හිත හදාගෙන තියෙනවා මිස්. ගොඩාක් පින්.
Ane ow
මම ඔබතුමියගේ දේශන නිතරම නරඹනවා. ඒවා හරිම වැදගත්. කම්මැලිකමක් නැතිව ඒවා මම ආශාවෙන් තමයි නරඹන්නේ. ඔබ තුමියට තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් යයහපතක්ම වේවා.
Thank you වෙනදා. වාගේ ම. ලක්ෂණයි මැඩ්ම් ඉස්තුතිය් මැඩම් God Bless you 🙏👍❤️🔥
Harima lassanai, jewitayata watina owadan tikak,jewitaya jewat karanna diwya aushadayak wage madamge deshanaya,
මට comments ගොඩක් ලියන්න අමාරුයි ..man වැඩ karana ගමන් qtara වල ...ලියන්නේ නැති වුණා ma දුකයි ..හිතට දැනෙන දේවල් ...වටිනා අදහස් ..අපේ ඇත්ත අපට තෙරුම් කරා..ස්තුතියි ඔබ තුමිය ට ...මන් කාටර් වලින්
ගොඩක් ස්තුතියි හරිම වැදගත් කරුණු රාශියක්
ගොඩක් හොඳ වැඩ සටහනක්.ගොඩක් හිනා වුණා.ස්තූතියි!
මිස් මම මිස්ගේ වීඩියෝ එකක් අහම්බෙන් දැක්කේ අද FB එකෙන් ගොඩාක් වටින වීඩියෝ එකක් මිස්ට ගොඩාක් පින් තෙරුවන් සරනයි
හරිම.අසයි .ලස්සන යි.බුදු සරනයි දොව් පිහිටයි
Ms ama u are great lady.who try to change our atitudes.positive think.stay safe.regards
ලස්සන පරිසරයක්. අමා මිස්ගෙ වැඩසටහනත් එ් වගෙම ලස්සනයි. බුදු සරණයි.
මම ඉන්න තැන...මට දැනුනේ ඔබතුමියගේ දේශන වලට ඇහුමිකන් දෙන්න ගත්තට පස්සේ ...
මගේ හිනය...ඔබ වගේ හිතන්න පුලුවන් නමි කියලයි..
පුදුම ලස්සන වැඩසටහනක් මිස්,ඔයාට බුදුසරණයි ,තවත් ලස්සන වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා....💐💐💐💐
Oba tumiyagan hama kathavakma mn ahnava madam.. ada maga jewtha math sarthaka kanthavak.. oba tumiya nisa.. i Chang my thought my life change well.. 🙏🙏🙏
Very useful
Thank you so much dear Ama
I'm watching your all videos.
Wishing you to continue your service for longer time.
Obathumiyage deshana ahanna asai godak watinawa god Bless you madam ♥️♥️♥️♥️♥️
Harima lassana, hamogema hith satutin tiyanna uthsaha karana mage madamta tawath me wage dewal digatama karagena yanna man hadawathinma suba pathanawa
අනේ මැඩම් හොදටම හිනා වුණා මම ඉන්නේ විදෙස් රටක මම හරිම ආසාවෙන් අසා සිටියා තෙරුවන් සරණයි
Mama obaya ageaya karanama keaneak
අනේ මැඩම්❤️❤️❤️ මැණික ඔයා අපේ ගමටත් ඇවිත් ගිහින් මම දන්නෙ නෑනෙ 😢😢😢දන්නවනම් කොහොම හරි බලන්න එනව😘😘😘
Isthutie ama madam.ඉතාමත් වැදගත්.
මැඩම් අදත් හරිම ලස්සනයි. ආසාවෙන් බැලුවේ. හිතට හරි සතුටුයි. තෙරුවන් සරණයි ඔබ තුමියට...💕💕
බොහොම ස්තූතියි..
Theruwan saranai oba tumiyata miss mama wada karanne katar eke miss mata tika kaleka idala godak taraha yanna mama oba tumiyage wada satahanna balannawa mata nitarama oluwe kakuma papuwe mansiya hadenawa eka nisada.mata taraha.yanne miss mata mekata utarayak denna puluwan da mage wacana wedinam mata samawenna
මමත් හැබැයි ඔබ තුමිය වගේ හිතපු කෙනෙක් .. හැබැයි මගේ ස්වාමියාගේ මානසික ප්‍රශ්න නිසාත්, කෝපයෙන් බඩු මුට්ටූ පොලොවේ ගහන නිසාත්, බිරිඳ වන මා ගැන නොසලකා හරින නිසාත් බොහෝ පීඩනයන්ට ලක් වුනෙමි..එහෙත් මම ඉදිරියේ දී නැවත ශක්තිමත් ලෙස ජීවිතයට මුහුණ දීමට අදිටන් කර ගතිමි...
God lak
මමත් ඔබතුමියගේ දේශන වලට සවන්දෙනවා.
Ama mis harima watina kathawak .theruwan saranai.
Very good speech.god bless madam.
Thank you madam apita hamadama me wage watina video ekak dena ekata ❤❤❤
සුපිරිම සුපිරියි මැඩම් අද වැඩසටහන.🙏🙏🙏🙏👌👍💜️💕
බොහොම ස්තූතියි..
🤔💞🎶🎼🎵👌
බකිනි ගහේ බකිනි මලින් පාර අසන්නේ
කුරුන්ද ළග දෙල් ගහ යට නිවස තිබෙන්නේ
කවදද එන්නේ
කවදද එන්නේ
කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ
තනියමැ එන්නේ
කැකිරි වැලේ මල් පිපිලා ගේ පිළිකන්නේ
ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ
කැකිරි වැලේ මල් පිපිලා ගේ පිළිකන්නේ
ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ
දෙමාපියන්නේ වරද නොවෙන්නේ
කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ
තනියමැ එන්නේ
සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ
හදේ සුවද ආදරයයි අරගෙන එන්නේ
සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ
හදේ සුවද ආදරයයි අරගෙන එන්නේ
හනිකට එන්නේ
හනිකට එන්නේ
බකිනි ගහේ බකිනි මලින් පාර අසන්නේ
කුරුන්ද ළග දෙල් ගහ යට නිවස තිබෙන්නේ
කවදද එන්නේ
කවදද එන්නේ
කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ
තනියමැ එන්නේ
කවදද එන්නේ
කවදද එන්නේ
හනිකට එන්නේ
හනිකට එන්නේ
කවදද එන්නේ
කවදද එන්නේ
Source: Musixmatch
Mage ofc eketh mata hodatama kapili ketili dana aya innava...eth madam mata e gana kisi ganak na...mn hama welavema sathutin vada karanne...mn mage lagin inna ayatath ehema sathutin inna kiyala kiyanva nitharama....math hari asai dukin inna ayata hitha sanasenna vachanayak hari kiyanna ...
Vedesa ratawala thaniwela enna apita oba thumiyage desana ahaddi sithata denena senasema wachanawalin kiyala nimakaranna be. Obathumiyata godak pin dewena sith niwalanawata
අමා මිස් ලස්සන පරිසරය ඔයා මලක් වගේ ලස්සනයි.තෙරුවන් සරණයි
ඇත්තටම මිස් කියන ඒවගෙන් සියයට හැටක් කරනවා ඉතිරි එ්වා මිස්ගෙන් ඉගෙන ගන්නවා
Excellent experlation
Missge vada satahanaka notification ekak dakiddi puduma sathutak danenne miss mama madaperadiga vada karanne podi nidahasak labuna gaman desanavata savandenava asaven .oba thumiyata dirgayu labevaa theruvan saranai 🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි..
මල්ලට දෙමල්ලක් කාපිය මට මොකද.....??
හරි ලස්සනයි ......... මැඩමි
Harima asaven beluve .obata sada jaya
Godak hodai madam budu සරණයි
Theruwan saranai medam
Miss lassanai ada godak osariye pota kota wedi hebei aka mod akada danne ..kohoma unath lassanai
මිස් සම්පූර්ණ වැඩසටහන දාන්නකො
Part 2 ලගදීම 👍👍👍👍
Theruwan saranai miss
Wonderful sharing
Mis mata misswa hamba wenna ona neee,kohomada aka karanne kiyandako
දිග විස්තරයක් ටයිප් කරා. එ්ත් සෙන්ඩ් උනේ නෑ, අායේ එවන්නම් මැඩම්.
තෙරුවන් සරනයි මැඩම් 🙏
ඉතුරු ටිකත් dannako මට ගැළපෙනව කියපු හැම දෙම 😁🙂🙂
Iam waiting for this program second parts
Madam wadasatahana harima wadagath......madam sindu kiyannath oni... ,👍👍👍😊😆🤭
බොහොම ස්තූතියි.. 😀😀
Part 2th danna miss
Uthum wishwa mauge ashirwaya mage ammata labewa...!!!
බොහොම ස්තූතියි..
Godaaaak watinwa medam hemadamath wage.❤️❤️❤️❤️❤️❤️❤️
Medamwa sambanda karaganna nur ekak ganna pulywanda?
හොඳම හරිය පටන් ගන්නකොට ඉවරයිනෙ
anea mis apea gamta gihella harema asi manhiteynm anawa aniwryanma miswa balnna .punchidukakuth teynwa.devpihetai obathumiyta.mn dubaiwala .
1:08 ඉදිරි පෙල සුදු shirt ඇදගෙන ඉන්න කෙනා දේශනය අතර phone එකේ browsing ..... 😏🙄🙃
Man rata inne weda karaddi nitharama hitha lankawata yanawane eekata mokada karanna oone
Oba tumiyata gbu
Ane harima shok hithe tiyena Prashant amataka wenawa
Taruwan sarani mis
Ko appa ithuru tika hamadaama baagayaine upload krnne?
oba thumiyawa contac karaganna num akak danna puluwanda....
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Pls mata obathumiyage ph number 1 dennako pls..mge hithe prashna godai
Man gedara idan redy mahanawa mis.mata dula dennek innawa.man mahana gaman misge hama vidio ekakma balanawa.matath marenna hithuna wara ananthai.eath misge kathawal ahala man hitha hada gannawa.mata baya welawakady me hama dema mata amathaka veida kiyala.mokada jevithenam epa wenawa mis.
සියදිවි හානි කරගන්න එක කිසිම දේකට විසඳුමක් නෙමෙයි.
@@AmaDissanayake eka mata therenawa mis.eelaga aathmetath pau purawa ganna wena bawa ehema kaloth.eath samahara welawata hitha kochchara haiya karan hitiyath ona nama kiyla hithenawa.mis kiyanna wage badeem thiyena hamoma dan dora laga thiyagenai man jewath wenne
@@surangikumari3389 ජෙසු ඔයාට ආදරෙයි ජිවිතෙ නැති කරගන්න එපා ජිවිතෙ නැති කරගත්තා කියලා ඔයාගෙ ප්‍රර්ශන විසදෙන්නෙ na ඔයාට කිසිම අයිතියක් na ජිවිතෙ නැති කරගන්න ඔයාට මොනාරි උනොත් අක්කෙ ඔයාගෙ දරුවන්ට මොකද වෙන්නෙ හිතන්න එ.ගැන
@@waligamaarachchigesrikanth7001 thanks obata.man godak iwasanawa.ea arenna karanna deyak naha.mawa redawana hamotama karuma shakthiya anuwa ea dewal labevi.pau ea hamoma pau ekathu karanawa.
@@surangikumari3389 ඔයා හොද කෙනෙක් නිසා තමයි ඔයාට ඔය විදිහට කරදර එන්නේ... ඔයාව පරික්ෂාවකට ලක් කරනවා කියලා හිතාගන්න. ඔයා මේ විභාග ජයගන්න නමි ඔයා බුද්ධිමත්ව ඉවසන්න ඕනේ.. ඔයාව රිදවන්න අනිත් අයට ඉඩදෙන්න එපා... ඔයා පුළුවන් තරම් හිතින් ගතින් ශක්තිමත් වෙන්න. ඔයාට ලැබිලා තියෙන ජීවිතය ගැන ස්තූතිවන්ත වෙන්න. කිසිම වෙලාවක තනියම ආවේග විද දරාගෙන ආතතියට පත්වෙන්න එපා.. ඔයාගේ හැගීම් තවත් විශ්වාසවන්ත කෙනෙක් සමග බෙදාගන්න. ඔබට ජය...✨
Koheda me hospital EKA?
We are willing to organize a same program here...
🌹🌹🌹💖💖
Aidan.aurudu.ganak.wadah.karahnawa.pitahrata.namu.a.minissu.allahpau.gadara.minissu.innawawat.danna.apah.lankawah.minissu.hoyannahma.anungah.adah..api..aurudu.ganak.dukvidahla.hamba.karan.api.katawat.karahdarayak.natuwa.giwat.wanawa
👌❤🙏
👏👏👏👍👍
❤❤❤❤❤
Mage madam❤❤❤
Gokak watinawa mis bs dp
Hai madem, i like u very much .
Dan pol gediyak 100 ithin adayama
Madiy
Ma online nisa apa wala inna mis.
Theruwan saranai madam Qatar.
බොහොම ස්තූතියි..
Asawen beluwa adat .j p man kuwait
👍👃👃👃👃
Madamge number eka gann puluwanda
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
7
අනේ බාගයයි නේ
Gon athaluth natuwama nevei
මට මේ මිස්ගෙ නම්බර් එක දන්න කෙනෙක් දෙන්න
Ama mis matha hina una🤣🤣🤣🤣🤣😘😘
Please ama misge number denna danna kenek
0112876138 try this number dear .
Ganu bannata taniyama hitanawa a madam kiwwa kathawa hari kiyala jp madam
Missge wada satahan balala mth godak niwna
❤️❤️❤️❤️❤️❤️❤️