හිත කියන පාත්තියේ මල්පැල දානවද වල්පැල දානවද ? අමා දිසානායක

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 109

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Рік тому +4

    නියමයි මැඩමි...ආඩමිබරයි..අපේ රටට ඔබතුමිය වැනි කාන්තාවක් බිහිකරපු ආදරණීය මෑණියන්ට දොහොත් මුදුන් තබා වදිමි...පිටරටවල් වල කාන්තාවන්ගේ ජිවිත අද හුගාක් අතරමං කරගෙන යනවා අනියමි සබදතා නිසා...මැඩමිට පුලුවන් නමි සුදුසු දේශනාවන් තුලින් එ අයගේ හිත් හොදමගට ගන්න...❤

  • @rgv6694
    @rgv6694 2 місяці тому

    ගොඩක් වටින දේශනයක් ඔබතුමියට ගොඩක් ස්තුතියි ❤❤

  • @nulikaneranjala5892
    @nulikaneranjala5892 Рік тому +3

    හරිම ලස්සන වැදගත් දේශනයක්
    තෙරුවන් සරණයි ඔබ තුමියට..

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK Рік тому +5

    බොහොම වැදගත් වැඩසටහනක්...අදත් ගොඩක් අසාවෙන් බැලුවා.බොහොම ස්තුතියි ඔබ තුමියට 🙏🥰.

  • @anjanakurppu3984
    @anjanakurppu3984 Рік тому +8

    මැඩමි , මම කාලෙකින් වැඩ සටහනක් ඇහැව්වා .හරිම සතුටුයි .මම ආසාවෙන් බලන වැඩ සටහන්.ගොඩාක් හොඳ දේ ඉගෙන ගන්නවා .මැඩමි ,බුදුසරණයි !❤❤

  • @ciaoapi
    @ciaoapi Рік тому +5

    ඔබ තුමියගේ videos හැම එකක්ම බලනවා හරිම වැදගත් ..ඔබට දීර්ගායුශ වේවා .❤😍🌹🌹🌹🙏

  • @anulaweerasooriya8170
    @anulaweerasooriya8170 Рік тому

    Perfect madam minisunge hith me widiyata wenas keerema ayathana thula deri ganwiya uthi than pahada deema lokyak pawThmata sooriya namathinam wadak nàtha ewage ape rate minisunge sith aluth widiyata hithanna salswema obathumiya apta sooriya eaniya perfect excellent madam deeragayu wewa budusaranai

  • @ayeshaniroshani2082
    @ayeshaniroshani2082 Рік тому +3

    ඇත්තටම ඔබතුමියගේ දේශන වලින් මම ගොඩක් දේ ඉගෙන ගත්තා මට ඔබතුමිය ලියපු පොත් ගන්න තැන ක් තියනවනමි කියන්න පුලුවන් නමි ගොඩක් වටිනවා මෙවැනිම යහපත් දෙ කිරීමට ශක්තිය දර්යය ලැබේවා

  • @sunethrapadmini3838
    @sunethrapadmini3838 Рік тому

    හරිම වටිනවා මැඩම් .👍👍👍👍❤❤❤❤❤🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @ranikiesel5745
    @ranikiesel5745 Рік тому +1

    Teruwansaranayi 🎉🎉🎉🎉🎉🎉

  • @nirmalagunewardena5101
    @nirmalagunewardena5101 Рік тому

    Oba thumiyata bohoma stuthi .bohoma pin.

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Рік тому

    අපේ රටට ඔබතුමිය වටිනාම සමිපතක්...ඇත්තටම අපේ රට විනාශ උනේ දේශපාලනය නිසා නේද...මේක බැනුමක් නෙමේ මැඩමි...අපේ රට තරමි ලස්සන ...පින්බර රටක් නැ...මැඩමි පිටරට වලට ගිහින් අපේ කාන්තාවෝ දුක්විදින්නේ ඇයි...අපේ රටතුල කාන්තාවකට නිදහසේ බයක් නැතුව ගමනක් යන්න සුදුසු පරිහරයක් හදන්න මැඩමි....තෙරුවන් සරණයි ආදරණීය මැඩමිට...❤

  • @disnaranasinghe8307
    @disnaranasinghe8307 Рік тому

    Harima lassanai medam oba thumiyage weda satahana.Teruwan saranai

  • @LathaVidanage
    @LathaVidanage Рік тому +1

    මේ නෝනා මහත්මිය ❤මේ අපේ රටේ උසස් දෙවියන් ගෙන් දෙවියෝ බුදු සරණයි

  • @sujeewadeepal
    @sujeewadeepal Рік тому

    තෙරැවන් සරනයි මිස් මම හැමදාම අහන වැඩසටහනක් බුදු සරනයි ❤❤❤❤

  • @indrakumari9096
    @indrakumari9096 Рік тому +6

    මගේ ජිවිතයට ඔබ තුමිය අම්මා කෙනෙකි යලි හමු වෙනතුරු බලා සිටිමි තෙරුවන් සරණයි

  • @TharinduMaushan-qq1zc
    @TharinduMaushan-qq1zc Рік тому +1

    ඔයාට ගොඩාක් පින්

  • @rrsmedawela139
    @rrsmedawela139 Рік тому

    ඇත්ත ට ම වටිනවා මිස්. මන් අහපු හොඳම Motivation speech එක. මිස් ට දීර්ගායුෂ. හමුවෙන්න කැමතියි කවදා හරි.

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi5702 Рік тому +2

    ඔබ විසින් කරනු ලබන මෙහෙය උතුම් සමජ මෙහෙවරක් ලෙස දකින්නෙමි. නිවැරදි කලයුතු තැන නිවැරදි කරන්න ට මනසට ආමන්ත්‍රණය කිරීමේ ඔබ සතු නිසැග ගුණය ඉතාමත් අගය කරමි. ඔබේ අමිල සේවය සැමට ලබා දෙන්නට දිරිය, විරිය නිබදව ලැබේවා !

    • @TharinduMaushan-qq1zc
      @TharinduMaushan-qq1zc Рік тому

      ඔයාට ගොඩාක් පින් ගොඩාක් වටිනා වා

  • @sandiindi9000
    @sandiindi9000 Рік тому +1

    දීර්ගායු වේවා ඔබ තුමියට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi5702 Рік тому +9

    ඔබ මෙලොවට අමා නමින් ජනිත කල ඔබේ දෙමාපියනට අතිජාත දියණියක ලෙස කරනු ලබන යුග මෙහෙවර උපහාර යක් ම වේවා !!!.

  • @anantha6157
    @anantha6157 Рік тому

    Obathumiya kiyana hema wachanayak gane jivithata ekathu karaganna deyak thiyenawa ammawage. Budusaranai

    • @manjuladilrukshi4767
      @manjuladilrukshi4767 Рік тому

      මැඩම් මට ටිකක් කතා කරන්න නම්බර් එක එවන්න පුළුවන්ද

  • @ramanikumari1447
    @ramanikumari1447 Рік тому

    ඇත්තම කතාවක් අමා.මිස් මම සයිප්‍රස් ඉන්නෙ දේශපාලය කියන දේ මෙිරටෙි පුදුමයි ඡන්ද තිබුනා මිට මාස කිපයකට කලියෙන් .කිසිම කටවුටි එකක් පාටක්
    රැස්වීමි නැ ඒ දවසේ ගියා කතිරය ගැහුවා ආවා ඇත්තම හරිම වටිනවා 😊

  • @rukshicroslin7371
    @rukshicroslin7371 Рік тому +6

    මම England ඉන්නේ Ms.Dissanayake. මං ආසාවෙන් Madam ගේ Video එනකං මග බලන් ඉන්නේ...මං දැකපු විශිෂ්ට Motivational speaker කෙනෙක්....මගේ ගොඩක් Negative අදහස් මං අතහැරියා🙏❤

  • @sitharasithara2648
    @sitharasithara2648 Рік тому +5

    අම්මෝ වීඩියෝ එකක් දාලා😍 අනේ මිස් සති දෙකකට සැරයක් වත් වීඩියෝ එකක් දාන්නකෝ..මම ඕමාන් වල ගෘහ සේවිකාවක් වැඩ කරන ගමන් මහන්සියට පාලුවට ආසාවෙන් මිස්ගේ දේශනා අහනවා...මිස්ගේ දේශනා වලින් ගන්න දේ බොහොයි...❤️❤️❤️🌹😘😍

  • @gamagehemamali635
    @gamagehemamali635 Рік тому

    Mama adare karana charithayak godak asawen balana desana theruwan saranai 🙏⚘❤😘

  • @gimhanisachithrika4254
    @gimhanisachithrika4254 Рік тому

    Budu saranai amme ❤

  • @mos9b961
    @mos9b961 Рік тому

    Budusaranai ❤❤❤

  • @gpplus3647
    @gpplus3647 Рік тому

    Thanks, today your super ❤. And after long time. Thanks for all programs. 😊🙏

  • @AdeeshSadaruwan2-xn8mk
    @AdeeshSadaruwan2-xn8mk Рік тому +4

    ඔබතුමියගේ වීඩියෝවක් දානතුරු මගබලාගෙන ඉන්නේ හරිම කැමැත්තෙන් .ජීවිතයට වටිනාදේ කියලා දෙනවාට ගොඩක් පිං

  • @rukshicroslin7371
    @rukshicroslin7371 Рік тому +4

    ඔබ සිරි ලකට පහලුවු මැනිකකි. ඔබව දකින්නට ඇසීමට ලැබිම මහා සතුටකි. එයට දෙවිදුට තුති කොටියකි..මේ දැනුමෙන් දැන් හිතේ මල් පැල වැවුවැකි💐..

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 Рік тому

    ඔබ හොද මිතුරියක් ❤❤❤❤❤❤❤

  • @ajanthaumali6571
    @ajanthaumali6571 Рік тому

    Ama...oyata හැමදාමත් ජය...mama අජන්තා umali

  • @PradeepaPremarathne-f9q
    @PradeepaPremarathne-f9q Рік тому

    😮❤❤❤harima lassana kathawak mam

  • @wimalwickramasinghe8068
    @wimalwickramasinghe8068 Рік тому

    Very good program madam thank you

  • @kgdeepika3759
    @kgdeepika3759 Рік тому

    mamath obathumiyage katha ahanawa godak hodai.dirgaau lebewa 🥰🥰

  • @reetapeiris5454
    @reetapeiris5454 Рік тому

    🙏ජේසු පිහිටයි 🙏🌹🙏

  • @gunarathnaabeywickrama9245
    @gunarathnaabeywickrama9245 Рік тому +10

    ඔබ තුමිය වගේ සියලුම කාන්තාවන් මේ රටේ හිටියනම් කවදාවත් දික්කසාද වෙන්නෙ නැහැ

    • @sooriar6256
      @sooriar6256 Рік тому

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @sooriar6256
      @sooriar6256 Рік тому

      ❤❤❤❤❤❤❤❤

    • @sooriar6256
      @sooriar6256 Рік тому

      😊😊😊😊😊😊😊😊

  • @PrasangikaFernando-o7r
    @PrasangikaFernando-o7r 9 місяців тому

    Missge hinawa bawanawak wage ❤❤

  • @dulanji9963
    @dulanji9963 Рік тому +2

    ගොඩ දවසකින් මැඩම් විඩියෝ එකක් දාලා.හරිම ආසයි මැඩම්ගේ දේශන අහන්න.

  • @ruwanpriyadarshana6663
    @ruwanpriyadarshana6663 Рік тому

    Mama hamadama madamge deshana ahanawa harima hodai mama mage jiwitheta e dewal ahala hadenawa matam mama job ekak karannawa mata kiyawanna hada path gana paddak kiyanna puluwanda madam

  • @jagathpushpakumara646
    @jagathpushpakumara646 Рік тому

    jaya wewa

  • @placidadcruz9007
    @placidadcruz9007 Рік тому

    Great topic lady Ama...very nice see you

  • @udayakumara8392
    @udayakumara8392 Рік тому

    ස්තූතිය 🙏 🙏 🙏

  • @piumiwarnakulasuriya5493
    @piumiwarnakulasuriya5493 Рік тому

    Ada harima lassanai madam. Batik osariyata.

  • @chandanideepika3893
    @chandanideepika3893 Рік тому

    යස්ස ගැනි.😂😂...නිදුක් ⁣වෙිවා ,නිිරෝගි වෙිිවා ..ඔබතුමියට......

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Рік тому

    ඔබතුමිය හරි..මං cyprus ඉන්නේ...මේ රටේ ජන්දයක් තිබුනද කියලාශත් අපි දන්නැ...පෙලපාලි...කටවුටි නැ මැඩමී..
    එ දේ ලංකාව තුලත් විමයි වටින්නේ...අපරාද සල්ලි නේද මැඩමි...♥️🇱🇰🙏

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 Рік тому +3

    ඒ මැඩම්ට නිසා වෙන්නැති ..මම පුදුම දුකක් වින්දේ හැදුන්ම්පත අලුත් කරන්න ගිහින් .....රස්තියාදු ව උපරිමයෙන් ....

  • @dinujayawardhane1565
    @dinujayawardhane1565 Рік тому +1

    Mage jiwithe madam nisa godak wenas una madam.... hadawathinma adarei...

  • @janakapradeep4482
    @janakapradeep4482 Рік тому +1

    Godak watinawa miss wadasatahan

  • @متعبال-و4غ
    @متعبال-و4غ Рік тому

    Habay.habayi.apina.dawasak.rastiyadu.wela.pagawaku.deela.wade.karagatte

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 Рік тому

    වැඩිය නැතත් මහා බැංකුව බින්ද එකට හිරේ ඉන්න ඕන එකෙක් ජනපති පුටුවට ආපු එක රට ගැන මාර ගැම්මක්.

  • @educationpoddo249
    @educationpoddo249 Рік тому

    Jaya wewa mis

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul Рік тому

    Oba thumiyata bohoma pin.

  • @dammithushari8804
    @dammithushari8804 Рік тому +2

    ම්ස් ඔය වගේ රටේ ඉතාලි එම්බසී ගැනත් කතා කරන්න

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ❤❤❤❤❤❤❤

  • @saloonsadaru4443
    @saloonsadaru4443 Рік тому

    Good program miss ❤️

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 Рік тому

    Always positive......... ❤❤❤❤❤❤❤

  • @jpkalyana5420
    @jpkalyana5420 Рік тому

    good program

  • @thilinikaushalya9946
    @thilinikaushalya9946 Рік тому +1

    ❤❤❤❤

  • @wimalarathna4736
    @wimalarathna4736 Рік тому

    Mama enne rata a unata mata labena sama welawakama mesge wada Sarah an harem asawen balanawa

  • @rabikasanduni509
    @rabikasanduni509 Рік тому

    ❤️❤️🙏

  • @nadeeralakmali7883
    @nadeeralakmali7883 Рік тому

    Mta ama medamge number eka denawad

  • @disnakanthi8140
    @disnakanthi8140 Рік тому

    Management eka Honda nam ethana gana aye kathakarala wadak na eka rajya ayathanawala harima aduwen thiyenne aththatama uwamanawak nathikama ha desapalanika pathweemmatha giyapu Aya management eka gana danne na

  • @sandiindi9000
    @sandiindi9000 Рік тому

    අද නම් number eka හම්බුනා. ස්තුතියි.

  • @susanthapinagoda504
    @susanthapinagoda504 Рік тому +1

    ❤️

  • @samanthipriyangi705
    @samanthipriyangi705 Рік тому

    Man ahanawa miss

  • @hashininimeshikaq357
    @hashininimeshikaq357 Рік тому

    Good

  • @swarnamanike435
    @swarnamanike435 Рік тому

    ❤️💯🥀🥀🥀🥀🥀

  • @hashininimeshikaq357
    @hashininimeshikaq357 Рік тому

    Obathuma wage dahayakwath lankawe hitiya nam

  • @asanthibinduhewa8537
    @asanthibinduhewa8537 Рік тому

    මට මිස්ගේ phone number එක දෙනවද? 🙏

  • @niroshaniniroshani-fk5up
    @niroshaniniroshani-fk5up Рік тому

    🥰🥰🥰🥰🥰🥰🥰😍🥰🥰🥰

  • @nimalkabowatte2045
    @nimalkabowatte2045 Рік тому

    ❤🙏

  • @iiettiarachchi342
    @iiettiarachchi342 Рік тому

    Please build proper toilets in Colombo railway station. It’s the main hub for transportation. What a disgusting toilet system

  • @sriyanisamara4382
    @sriyanisamara4382 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shinishenaya-xv5iv
    @shinishenaya-xv5iv Рік тому

    මැඩම්ව දේශනයකට ගෙන්න ගන්නෙ කොහොමද

  • @hemadamayanthi920
    @hemadamayanthi920 Рік тому

    Everyone needs a retirement plan.

  • @samanthikasamanthika211
    @samanthikasamanthika211 Рік тому

    DESANAYA EWARA WENAKAM AHUWA HARI APOORUI ..MAGE JIVITET NEGATIU SAMAHARA DEWAL ..HADAGANNA HODA AWASTAWAK AWA ..HODAI .OBA TUMIYAGE WATINA ADAHASA .....

  • @bonoaugust4328
    @bonoaugust4328 Рік тому

    අම්මෝ ඒ ගැන කියලා වැඩක් නෑ

  • @rgv6694
    @rgv6694 Рік тому

    ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🇦🇪/

  • @yfyfgg2603
    @yfyfgg2603 Рік тому

    ❤❤❤❤❤❤❤

  • @shantharohana459
    @shantharohana459 Рік тому

    ❤🙏

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 6 місяців тому

  • @charithabalasooriya2811
    @charithabalasooriya2811 Рік тому

    ❤❤❤❤

  • @kanchanalakshani368
    @kanchanalakshani368 Рік тому +1

    ❤❤❤❤

  • @dinushadananjani1932
    @dinushadananjani1932 Рік тому +1

    ❤❤❤❤

  • @kamaladevi1030
    @kamaladevi1030 Рік тому

    ❤❤❤❤

  • @mangalikagamage6978
    @mangalikagamage6978 Рік тому

    ❤❤❤❤

  • @upekshaperera6649
    @upekshaperera6649 Рік тому

    ❤❤❤

  • @dinadinu9811
    @dinadinu9811 Рік тому

    ❤❤❤

  • @LathaVidanage
    @LathaVidanage Рік тому

    ❤❤❤

  • @WasanthaNihal-jw9hu
    @WasanthaNihal-jw9hu Рік тому

    ❤❤❤❤