බඳින කෙනා තෝරගන්නවත් ඇඳුම් තෝරන තරම් වෙලාව ගන් නැති නෝනලා ගැන Ama Dissanayake

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 118

  • @nethumidileesha978
    @nethumidileesha978 3 роки тому +12

    අවරගනයෙ video youtube එකෙ රජ කරන මෙ කාලයෙ,මැඩම් ගෙ video එකක් අරන් එනකල් බලා ඉන්නවා .ඉතින් අපෙ දරුවාන් ටත් වැදගත් දෙශනයක් .මැඩම් ට බුදු සරනයි !ආදරෙයි හැමදාම ඔබතුමිය ට ❤️❤️

  • @kwkw3467
    @kwkw3467 2 роки тому

    මම හරිම ආසාවෙන් missge දේශන අහන්නේ ගොඩක් ස්තුතියි

  • @nishan-129
    @nishan-129 3 роки тому +31

    අමා මිස්ව විදේශ රටවල ඉඳන් බලන අය 👉

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 роки тому +2

    ඔබ තුමීයට මෙවැනි දේශන සඳහා තව තවත් දිරිය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @inokanishanthi8083
    @inokanishanthi8083 3 роки тому +3

    හැමදාමත් වගේම vidio එකක් එනකම් බලාගෙන unna mam හරිම ආසාවෙන් අහගෙන unna හැමදාමත් watina දෙයක් mage ජීවිතයට එකතු කරගන්නවා ගොඩාක් pin mam නිරෝගී සුවය දෙවියන්ගේ රැකවරණය ලැබේවා 🙏❤️🌹

  • @nilmininirosha5634
    @nilmininirosha5634 3 роки тому +2

    දරුවන් ඉන්න අම්මලාට සහා දරුවන්ට හරිම වැදගත් කතාවක් අදත්.ඔබතුමියට බුදු සරණයි .ආදරෙයි හැමදාමත් .

  • @rmkarunapala6662
    @rmkarunapala6662 3 роки тому

    Madam puduma arsawakin oba thumiyage දේශන ahannee..oba thumiyata දීර්ඝකාලීන mewan deshana karanna ශක්තිය labewa..budusaraniy

  • @hpklibrary
    @hpklibrary 3 роки тому

    ⁣මගෙත් වැරදි ගොඩක් තියනව කියල දැනගත්තෙ අමා මැඩම්ගෙ දේශන අහල.ගොඩක් පිං..හැමදාම මෙහෙම අපිට උගන්වන්න. මගෙන් සුභ පැතුම්.ඔබතුමියට.

  • @ruthruth5894
    @ruthruth5894 3 роки тому +7

    ගොඩක් ආසාවෙන් අහනව ,ඉගෙනගන්නව.කාන්තාවක් විදියට කොච්චර දේවල් තියනවද හිතන්න ,කරන්න,බලන්න .බොහොම ස්තූති ඔබ තුමීට.ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

  • @renukadissanayake2342
    @renukadissanayake2342 3 роки тому

    Ama madam obage rakiyawata niyama agayak.watinakamak ladimama loku pinak lesai mama dakinne.obata jaya . dalada samidu phitai.

  • @ayeshapriyanka8220
    @ayeshapriyanka8220 3 роки тому

    තෙරුවන් සරනයි ඔබතුමියට ආදරෙයි හැමදාමත් පරිස්සමින් ඉන්න සවුදි අරාබියේ සිට

  • @udenisamanlatha5195
    @udenisamanlatha5195 3 роки тому +2

    අද නම් වෙනදාටත් වඩා ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි !! & සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @nawathenatv-tv5252
    @nawathenatv-tv5252 3 роки тому +3

    ඔන්න යාලුවනේ ලෝභකම නැති අය channel එක aka subscribe කරන්න

  • @ruwanipriyadarshani5610
    @ruwanipriyadarshani5610 3 роки тому +1

    ඇත්තටම මෙතරම් වටිනා කතාවක් අසන්නට ලැබීම වාසනවක්.ඇත්තටම නිවැරදි තීරණ ගතයුතු අවස්තාවලදී එසේ නොකිරීමෙන් අවසානයේ පසුතැවීමට, අපහසුතාවට , කලකිරීමට ....පත්වන්නේ ද කාන්තාවන් වන අපිමයි . ඉදිරියේදී ඔබතුමිය දේශනවලට යන සියලුම බාලිකා විදුහල්වල බාලිකාවන්ට කසාදයකට කලින් තමන්ට තමන්ගේ සැදෑසමය දක්වා ජීවත්වීමට සරිලන ආදායම් මාර්ගයක් සාදාගන්නා ලෙස උගන්වන්න .මන්ද මා දකින පිරිමියි කියාගන්නා නපුංසක කොට්ටාසයට කාන්තාවක් අවශ්‍ය වන්නේ තමන්ගේ අවශ්‍යතාව ඉටුකර ගැනීම සදහා පමණයි .

    • @premarathnayake7303
      @premarathnayake7303 Рік тому

      ගැහැණු දරුවන් ගේආදරය හදුනාගැනීමට හරිම කේදණීයයි ඇයට වුවමනා කරන ආදරය ගැන අවබෝධයක් නැත බාහිර ආටෝපයන් ට රැවටීමට ලක් වී ජීවිතය අදුරු කරගෙන පසු තැවුල් ඇතිවන තත්ත්වය න් මගහැරී මට මෙතුමියගේ දේශන මාලාවක් ඉතාමත් හොදයි ඔබතුමියට දීර්ඝ ආයුෂ ලැඛේවා බුදුසරණයි

  • @yasalnilmin1038
    @yasalnilmin1038 3 роки тому

    ඇත්තට ම ගොඩාක් වටින වීඩියෝ එකක් මැඩම්. ගෑනු ලමයි ඉලක්ක කරගෙන කරපු දේශනයක් වුනාට පිරිමි අපිට ගන්න තියෙන පාඩං අනන්තයි. ගොඩක් ස්තූතී මැඩම්.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +6

    ආදරෙයි අමා මැඩම් 🙏 👍👌❤️

  • @sherinasinnen209
    @sherinasinnen209 3 роки тому

    Madam happy to hear your from st Anthony kollupitiya. I too study in same school.

  • @anilanil-ys3vd
    @anilanil-ys3vd 3 роки тому +8

    ලස්සන අනාගතයකට ,ලස්සන සිතුවිලි රැගෙන එන ,ලස්සන අමා.❤️❤️❤️❤️.ඔබතුමිය මෙ කරන සමාජ මෙහෙවරට දෙවියන්ගෙ ආශිර්වාද ලැබෙනවා .ජෙසු පිහිටයි මැඩම් ❤️❤️❤️

  • @kumarisenanayake197
    @kumarisenanayake197 3 роки тому

    පිටරට හිටිය උනත් video 1ක්‌ දානකම් බලන් ඉන්නේ හරි අසාවෙන්... අලුත් අවුරුද්දේ ඔබ‍ට tawa tawa ශක්තිය ධයි ර්රය ලැබෙන්න ඕනි.. බුදුසරණයි අලුත් අවුරුද්දේ ඔබ‍ට....

  • @sujanidahanayeka8918
    @sujanidahanayeka8918 3 роки тому

    ගොඩක් පින් ගොඩක් ලස්සනයි හැමදාම වගේ අදත් වටිනා දෙයක් කියලා දුන්නේ 😘😘😘

  • @ajithwijendra7410
    @ajithwijendra7410 3 роки тому +1

    හරිම වැදගත් කතාවක් පුළුවන් දවසක මේ අලුතින් ජිවිතේ පටන් ගන්න අයට දේසනයක් තියන්න අලුත් අය අපේ පරනසිරිත් විරිත්ඔක්කොම නැති කරනවා.

  • @thushanthafernando6512
    @thushanthafernando6512 3 роки тому

    Excellent lecture. What you say is the absolute truth. Good luck to you Mrs. Ama.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 роки тому +1

    අද හරි ලස්සනයි මැඩම් ඇට මාල දාලා හවඩිය දාලා
    Thank you medam

  • @fathimaaida5313
    @fathimaaida5313 3 роки тому

    ජයවේවා ❤

  • @kavindyajayasinghe5187
    @kavindyajayasinghe5187 3 роки тому +1

    අමා මැඩම්ට ගොඩක් පිං💛

  • @seethajayasingha8520
    @seethajayasingha8520 3 роки тому +1

    මිස් ගේ දේශන හෙමදාම අහනවා මම කුවෙට් සිට තෙරුවන් සරනයි අමාමිස් ඔයාට

  • @thilinikaushalya9946
    @thilinikaushalya9946 3 роки тому +6

    අම්මා කියන හැම දෙයක් ම හරිම වටිනවා,ආදරෙයි ගොඩාක් ,බුදු සරණයි අම්මා ❤❤

  • @arunachinthakagurusinge1056
    @arunachinthakagurusinge1056 3 роки тому

    බුදු සරණයි මැඩමි

  • @poojitha7632
    @poojitha7632 3 роки тому +1

    ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @somahalpegamage
    @somahalpegamage 3 роки тому +1

    දැනුම,සදාචාරය,ආකල්ප, කැසලතා සපිරි හරවත් ආකර්ෂණිය ළෙන්ගතු සුවිශේෂි අමිල වු දේශනයක් හරිම අගෙයි.ඔබතුමියට චිරං ජයතු වේවා!ස ස්තුතියි,

  • @zorroSL
    @zorroSL 3 роки тому

    Learnt Many things...WOW....What a speech..! Observed preaching charity for all....

  • @kuchiwoolart9578
    @kuchiwoolart9578 3 роки тому

    Matath loku adambarayak danuna.ape pushpadane madam hitiya kiwwam.mn jiwithe godak hada gaththa madamge deshana ahala.thank u.

  • @nilu5974
    @nilu5974 3 роки тому +2

    ගොඩක් පිං...මැඩම් ..බුදු සරණයි ...

  • @nilukalu
    @nilukalu 3 роки тому +1

    Extremely good presentation as always! Very nicely dressed up today :))) I really like your way of presenting things to the public:) Great Lady ..Love you a lot :))))

  • @wassanasihinaya1115
    @wassanasihinaya1115 3 роки тому +6

    හෙනගහන්නා වගේ ඇත්තම කියනවා 😊

  • @geethanisj
    @geethanisj 3 роки тому +4

    ඔබතුමියට මෙවන් කර්තව්‍යන් තව දුරටත් කර ගෙන යාම සදහා දිරිය, ශක්තිය ලැබේවා !!!
    නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා !!!
    පවුලේ සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

  • @dharmakeerthi5602
    @dharmakeerthi5602 3 роки тому

    Jeewithaya hada ganna kiyala dena maga puduma lassanai.harima rasawath.

  • @shandishandi9585
    @shandishandi9585 3 роки тому

    🙏ස්තුතියි අම්මා ට ඉතාමත් හොද පැ හැ දිලි කිරීමක් ඔබ අපේ රටට වටිනා මැ නිකක් 👌👌👌👌♥️🌹💯🔥

  • @amithie1
    @amithie1 3 роки тому +1

    It’s really great to listen to you

  • @kalpanikalpani2064
    @kalpanikalpani2064 3 роки тому +1

    අද හරිම ලස්සනයි 😍😍😍😍

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 3 роки тому

    Mamath dankotuwa balikawa adi sisayawak.inna pitarata nisa enda bari una.ath dasanaya adu baluwa.niyamai mis

  • @welgamageirangani417
    @welgamageirangani417 3 роки тому +1

    හැමදාමත්ම මග බලා ඉන්නවා විඩියෝ එකක් එනකම්.සහතික ඇත්ත කතා කරන්නෙ.ආදරෙයි හදවතින්ම .

  • @yashodanisansala1884
    @yashodanisansala1884 3 роки тому +1

    Harima watina video ekak

  • @bipadmini3809
    @bipadmini3809 3 роки тому +1

    Harima wedagath kathawak ❤️❤️

  • @thusharifernando8817
    @thusharifernando8817 3 роки тому

    Well said. God bless you

  • @Dayy20032
    @Dayy20032 3 роки тому +4

    "කාන්තාවක් , තරහා ගන්නේ පැටව් රැක බලා ගන්නයි " ❤ස්තූතී මිස් අපේ පාසලට පැමිනියාට ❤

  • @evelynfernando3660
    @evelynfernando3660 3 роки тому +1

    හරිම රස. පනිවිඩයක් 👍💐🌹🌺🌷💔

  • @nimaliluvispurge7293
    @nimaliluvispurge7293 3 роки тому +1

    Madam,mamath babala 3 k ekka pitarataka inna amma kenek.madamge video hama 1 kma balanawa.loku shakthiyak denawa mata ewa.godak isthuthi.

  • @rihanasrilanka8113
    @rihanasrilanka8113 2 роки тому

    Good. Adahass

  • @MS-nn3yw
    @MS-nn3yw 3 роки тому

    ලස්සනයි කතවක් මඩම් බුදු සරනයි

  • @yashodanisansala1884
    @yashodanisansala1884 3 роки тому +1

    Thank you madam

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 3 роки тому +1

    බොහොම පින් !!! 🙏

  • @rkndr5581
    @rkndr5581 3 роки тому +2

    අරාබියා එහෙම යි ගෘහ සේවිකාවන් නැතිනම් දරුවන්ට අබ සරණයි ලංකාවේ කාන්තාවන් එහෙම නෑ මිස් හොද වැඩසටහනක් මට මිස් හමුවෙන්න අවශ්‍යයි අවස්තාව ලබා දෙන්න

  • @ireshadambaragedambarage4209
    @ireshadambaragedambarage4209 3 роки тому +1

    ගොඩක් ලස්සන වැඩසටහනක් මැඩම්..බුදුසරණයි..❤️❤️❤️💐💐💐💐

  • @shaymapriyanthi8915
    @shaymapriyanthi8915 3 роки тому

    ස්තුතියි මැඩම් 🙏

  • @preethishirani9664
    @preethishirani9664 3 роки тому

    Ekai Rosy Senanayaka mam Total Image kiyala finishing school ekak patan gaththe. .eka vadi dura aran yanna bari vuna mama danna tharamin.

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 3 роки тому

    ආයෙත් බලන්න හිතුනා මේ කතාව.😊

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 3 роки тому

    🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖

  • @PushpaKanthi-l3q
    @PushpaKanthi-l3q Місяць тому

    👍👍🌹🌹

  • @thanujanisansala1771
    @thanujanisansala1771 3 роки тому

    බුදු සරණයි මැඩම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @surangasenanayaka4881
    @surangasenanayaka4881 3 роки тому

    Actually madam.I very like ur vidios but we have no time to watch long vidios so plz try to send us short vidios like 10 minutes.🙏

  • @g.kodikara8735
    @g.kodikara8735 3 роки тому +1

    Oya meita awrudu 20 kalin munagasunanam ape jivitha kochchara Lassanai pin amaya mis mata san wayasa 42

  • @preethishirani9664
    @preethishirani9664 3 роки тому

    Api kiyawaddi eyala kunuharupa kiyanawa kiyanna deyak nathi kamata me ugath guruvaru .e vunata kiyana kunuharupa vala theruma danneth na.

  • @hhasannirmak9156
    @hhasannirmak9156 3 роки тому

    Good luck madam.....

  • @diliniseram8150
    @diliniseram8150 3 роки тому

    අනේ ඔයාගේ කතාව නම් නියමයි.

  • @videoclub3219
    @videoclub3219 3 роки тому

    theruwan saranai madam

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 3 роки тому

    Godak Adarei Ama madam♥️♥️♥️♥️

  • @chathumeh8335
    @chathumeh8335 3 роки тому

    Mn hithuwa wagema madem video 1n crown1galewata hint 1k pass kara , u always speaking truth, respect u.

  • @yasminss5031
    @yasminss5031 3 роки тому

    Lassanay madam theruwansaranay

  • @rdl3633
    @rdl3633 3 роки тому +3

    Oh, you are a good teacher today. Congrats,,,,

  • @user-bp5cd5dp3t
    @user-bp5cd5dp3t 3 роки тому

    Budusaranai medam ♥️

  • @shermilagunasekara7629
    @shermilagunasekara7629 3 роки тому +1

    මිස් අද අපෙ පැත්තට අැවිත්..හොදයි

  • @g.kodikara8735
    @g.kodikara8735 3 роки тому

    Watina lasana kathawak godak sthuthi😘😘😘

  • @RameshKumar-to7gp
    @RameshKumar-to7gp 3 роки тому

    🙏

  • @nilentir9599
    @nilentir9599 3 роки тому

    Adarei.ama.madam.budu.saranai

  • @shiromiprasadya4260
    @shiromiprasadya4260 3 роки тому

    Like your service 💟 But your voice was very gentle and you softly spoke to us when we are tried we were listening.......example early speeches of yours And please consider your voice tone is very high (too much) come back to your soft voice 💟

  • @nethmi.249
    @nethmi.249 3 роки тому

    Have a nice day...🏵️🏵️🏵️🏵️🏵️

  • @bhoomikeshi9350
    @bhoomikeshi9350 3 роки тому

    Ada madem lassanai

  • @samkoumari2715
    @samkoumari2715 3 роки тому

    Oba thumiya karana wadasatahan harim wadagatha jivithata ganna hoda dawal thami hamawalawam minissuta danna

  • @nethmihimashi9408
    @nethmihimashi9408 3 роки тому

    Meta kalin ai oba thumeya muna nogehune☹😢oba thumeyata budu saranai

  • @nawathenatv-tv5252
    @nawathenatv-tv5252 3 роки тому +1

    ඔන්න යාලුවනේ හැමෝම අපිව subscribe කරන්න

  • @alexiadesilva3008
    @alexiadesilva3008 3 роки тому +1

    Oya loku සේවයක් mta පෞද්ගලිකව karanne madam

  • @dammikadammika1885
    @dammikadammika1885 3 роки тому

    තැන්ක්ස් මැඩම්.

  • @namalilanka1770
    @namalilanka1770 3 роки тому

    ❤❤❤❤

  • @nimalranjith721
    @nimalranjith721 3 роки тому

    සමහර නෝනල ලැබුනම බොනව ඇරැනම වෙන කරන්න දෙයක් නෑ වගෙත්.......?

  • @preethishirani9664
    @preethishirani9664 3 роки тому

    K a s i p p u vitharak newei mam ulu gadol vage viyaparath kerenawa mam.anika gedi thiyena gahata thamai gal gahanne.

  • @prasannalanka2637
    @prasannalanka2637 3 роки тому

    තෙරුවන් සරණයි මිස්

  • @samithraweerasekara8875
    @samithraweerasekara8875 3 роки тому

    🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumuthumalimali1474
    @kumuthumalimali1474 3 роки тому

    J p pihitae medam man kuwait

  • @BeatBlend3800
    @BeatBlend3800 3 роки тому +1

    ❤️

  • @nalikashiranthiheeralu8598
    @nalikashiranthiheeralu8598 3 роки тому

    මැඩමි ව ලංකාවට වටිනා සමිපතක්

  • @chithrasrilanka9664
    @chithrasrilanka9664 3 роки тому +1

    👍💖💐!!........🙏....🤝....👍💖.....!!.

  • @preethishirani9664
    @preethishirani9664 3 роки тому

    Katholika pasal vala honda vinayak thiyenawa.eka nisa neda mam puthalawa college damme.mama 100/ k ekangai

  • @adfuyt5236
    @adfuyt5236 3 роки тому

    😚🙏🙏🙏

  • @preethishirani9664
    @preethishirani9664 3 роки тому

    Convent vala igenuma labana lamai lajja na mam.eka ma athdakeemen dannawa.dan lamainta geetha gayanna vindinna danne na.ekata hethuva ithihasaya daha kalava cylabus valin iyin kireema.api vindinakota apita hina venawa.ara hula hup gee api ahanne naane.

  • @sumithpubudu8073
    @sumithpubudu8073 3 роки тому

    intelligence quotient වැඩි කරගන්න ක්‍රමවේද තියෙන දේශණය කරොත් නව වෙනසක් ඇතිවේ . අනුන්ගේ සින්දු අරගෙන ඒකට ලේඛකයා හිතන්න නැති විවිධ ආකාරයේ විචාර ව කරනවට වඩා මේක ජීවිතයට ප්‍රයෝගය වටිනවා මේක බලනකොට ඒ කාලේ ටීච කෙනෙක් පන්තියෙ කොල්ලන්ගෙ අහපු උත්තර නැති ප්‍රශ්නෙකට ටීචර් හම්බවුණා නං දැන් අහන්න තිබ්බා ඒක කොහොමද කියලා ....😏😏

  • @nilmininirosha5634
    @nilmininirosha5634 3 роки тому +5

    මෙ තරම් වැදගත් කතාවක් කව්ද අනෙ අන්ලයික් කරන්නෙ.ඉතාම පහත් දෙයක් එය.

  • @preethishirani9664
    @preethishirani9664 3 роки тому

    Danuma vathurata gadagena yanne na.ginnata pilissenne na.kenekuta horakam karannath baha.

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 3 роки тому

    Gesu pihitai 🙏🙏🙏🇮🇹🇮🇹🇮🇹

  • @bhoomikeshi9350
    @bhoomikeshi9350 3 роки тому

    Ane madam parakkui vidio