ආදරය ත්‍රිකෝණාකාරයි Ama Dissanayake

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024
  • ආදරයේ ඇත්තම හැඩය හඳුනාගන්න.

КОМЕНТАРІ • 231

  • @thusharifernando8817
    @thusharifernando8817 4 роки тому +25

    ඉතාම වටින කතාවක්.ඔබ තුමිය පුස්තකාලයක් වගේ.මම ඔබ තුමියව කියවනවා.ස්තූතියි.

  • @kumarikwt5048
    @kumarikwt5048 4 роки тому +3

    ඔබ තුමියගෙ හැම වැඩසටහනක්ම බලනවා. ජිවිතේ කියන්නෙ නොකල වරදකට ලැබුන දඩුවමක් කියලා හිතාන හිටිය මට ලොකු සහනයක් උනා ඔබතුමියගේ වැඩසටහන් .මම දැන් ඉන්නෙ කුවේට් වල.ඔබතුමිය මේ කරන මානසික සුවයත් දැනුමත් ලබාදෙන සත්කාරයට බොහොම පිo .බුදුසරනයි

  • @vajirapriyadarshani5572
    @vajirapriyadarshani5572 3 роки тому +1

    අතීත සමාජයත් අපේ සාරධර්ම ත් කැටි උන ඔබගේ දේශන තුලින් වර්තමාන සමාජය යහපත් අනාගතයකට යොමු කරන වෑයම හැමදාම අගය කරනවා තෙරුවන් සරණයි

  • @dumidusuper7853
    @dumidusuper7853 Рік тому

    මම ඔයගෙ වැඩසටහන් සෙරම.අහනවා වැඩ කරන අතරතුර.මම ඉන්නේ ඉතලි මට විවේකය නම් අඩුයිඒ වගේම සෑහෙන්න අත්දැකීම් මට තියනවා ඔයා ඔය තියෙන හැමදෙයක්ම මට මගේ දේවල් වලට.අත්විඳලා තියෙනව.ඒත් දැන් ම සාර්ථක තත්ත්වයක් ලබාගෙන තියෙනවාඔයාට බොහොම ස්තූතියි

  • @ස්වර්ණාකෝනාර
    @ස්වර්ණාකෝනාර 9 місяців тому

    ආදරය කිරීමේදී චිත්තවේග ප්‍රබල බලපෑම් කරන බව අවබොධය තුලින් දනිමි.ලග සිටියත් දුර සිටියත් මියගිය පසුවත් එම බලපෑම දැනෙන වා තෙරුවන් සරණයි ජයවේවා

  • @anatperera6491
    @anatperera6491 4 роки тому +2

    ආදරය ගැන ලස්සනම කතාව කියන අපේ ආදර අමා මැඩමි දන්න ආදර සිංදු හුගක් තරැණ වයස් සිසාවක් නැති ආදරය සමාජයට වටහා දෙන ඔබ අපට වටින වස්තුවක් තෙරැවන් සරණයි

  • @anuperera5162
    @anuperera5162 4 роки тому +1

    ස්තූතියි,ms අමා
    ආසාවෙන් අහගෙන හිටියා,අන්තිමට කියපු දේ සහතික ඇත්ත,අනික් අයට සතුට ලබා දෙනකොට තමන්ට ලැබෙන්නේ දෙගුන තෙගුනයක සතුටක්,ඒ දේ කරන්න ගැහැනියකට හොදින්ම පුලුවන්....

  • @ratnatangkad3681
    @ratnatangkad3681 4 роки тому +4

    අම්මො ඇති යාන්තන් ආවා.සුපිරි කතව මැඩම් තෙරුවන් සරනයි ජෙසු පිහිටයි

  • @geethasujeewani1393
    @geethasujeewani1393 4 роки тому +1

    ගොඩාක් ස්තූතියි මහත්මිය ඔබට ඇත්තටම අහන්න අහන්න ආසයි මේ ඔබකියන දේවල් . නිදැනුවත්වම තමන් පිලිබද ව මොන අංශයට ද වැටෙන්නේ කියල බලලා. අපේ අඩුපාඩු හදාගෙන යන්න පුලුවන්
    ඔබට ගොඩාක් ස්තූතියි

  • @sandupadmi9640
    @sandupadmi9640 3 роки тому

    මම හරිම ආසයි ඔබ තුමියගේ දේශන අහන්න ..මගෙත් අඩුපාඩු තියෙනවා ..ඔහොම කියද්දි තමයි ඒවා තේරෙන්නෙ .මොකද මගේ ලමාවයස මට සතුටින් ගෙව්වෙ නෑ මම ඒ නිසා ගොඩක් මගේ boyfriend ව තලනවා..පව්.

  • @sachalaindunil4212
    @sachalaindunil4212 4 роки тому +11

    අලුත් video එකක් එනකම් හරි ආදරෙන් බලාගෙන හිටියේ මිස්......😊❤️
    බුදු සරණයි ❤️🙏 මිස් පරිස්සමෙන් ඉන්න........ ❤️😘 ආදරෙයි මිස්....😊❤️
    දීර්ඝආයුස ලැබේවා❤️🙏 😊😊😊😊❤️

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 4 роки тому +1

    හරිම ලස්සනයි කතාව ඔබතුමියගේ ... හිතට සැනසිමක් දැනෙනවා. බුදුසරණයි ඔබතුමියට.

  • @anomaw6633
    @anomaw6633 4 роки тому

    ඉතාමත් වටිනා අදහසක්. ඔබගේ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි. මනසට සහ හදවතට දැනෙනවා.

  • @sanujadilrukshiwickramasin9199
    @sanujadilrukshiwickramasin9199 4 роки тому

    මැඩමිි ඇත්තට ම ඔබතුමිය බොහෝම රසවත් විදියට වගේම හිතේ ගැඹුරට ම කා වැදෙන විදියට ඉතාමත් වටිනා දෙයක් කියලා දුන්නේ.හරිම වටිනා කතාවක්.ස්තුතියි .

  • @ireshaalahakoon4319
    @ireshaalahakoon4319 4 роки тому

    ඔබේ දේශන හරිම ආසයි අහන් ඉන්න .ඔබේ උපදෙස් අවශ්‍ය වෙලාවක්.සම්බන්ද කරගත හැකි විදියක් කියන්න මිස්.තෙරුවන් සරනයි ඔබතුමියට.

  • @disansaliyanage4479
    @disansaliyanage4479 4 роки тому +3

    Ama amme obatumiya ge owadan ape nisaru jiwetha sarawath karanawa... mage siyalu pin balen obatumiya chirak kalayak nidukin wesethwa!!!!!

  • @songboys9555
    @songboys9555 3 роки тому

    මම ගොඩක් වේලාවට ඔබ තුමියගේ දේශන අහනවා.හිතට බෙහෙත් කරන ඔබ තුමියට පින්..❤️

    • @sujeesilva6308
      @sujeesilva6308 2 роки тому

      Mis දුකක් hituna.හැමදාමත් .bici වෙන.හැමදාමත් man ඔයාගෙ videos balenewa.ahenewa.man saloon aekak keranna වල්පොල

  • @Akiyasvibe
    @Akiyasvibe 4 роки тому +3

    සමකෝනි ත්‍රිකෝනයකි ඔබත් මමත් ඇයත් ..ඉස්කෝලේදි කියලා දුන්නා සර් කෙනෙක්....❤

  • @ashokakanugala8913
    @ashokakanugala8913 4 роки тому +2

    ඉදිරියටම මෙවැනි වැඩසටහන් කැරගෙන යාමට ඔබ තුමිය ta ශක්තිය දිරිය ලැබේවා තෙරුවන් සරණයි

  • @nethumidileesha978
    @nethumidileesha978 4 роки тому +3

    ඉදිරියට ම යන්න ශක්තිය නිරතුරුවම ප්‍රර්ථ්නා කරනවා .❤️❤️❤️🙏💐

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 3 роки тому +1

    ඉදිරිවටම යන්න සක්තිය ලැෙබිවා බුදු සරණයි🙏❤️

  • @sriyaniranasinghe7280
    @sriyaniranasinghe7280 4 роки тому +2

    එකම ආගමේ අය එකතු වෙනවානම් ප්‍රශ්න අඩුයි .. good speech ❤️

  • @chandimajayawardana9472
    @chandimajayawardana9472 3 роки тому

    Thank you madem. Hari asawen ahanawa. Budusaranai

  • @ajithwijendra7410
    @ajithwijendra7410 4 роки тому +1

    ඔබ. තුමියගෙන්. හෙමදම. අලුත්. දෙයක්. ජිවිතේ ට. එකතු. කරගන්නවා..

  • @lalithsusantha6570
    @lalithsusantha6570 4 роки тому

    ගොඩක් හොද මාතෘකාවක් තෙරුවන් සරණයි මිස්

  • @sududhoni8763
    @sududhoni8763 4 роки тому +34

    පොත් රාක්කයේ තිබුන හොදම පොත ඔබයි හදවතින් ❤ ආදරෙයි

    • @mallawathanthrigeperera7504
      @mallawathanthrigeperera7504 3 роки тому

      ❤️❤️❤️🙏🙏

    • @sududhoni8763
      @sududhoni8763 3 роки тому

      @@mallawathanthrigeperera7504 👍💗

    • @mrkuwait4224
      @mrkuwait4224 3 роки тому

      0094112876138

    • @sududhoni8763
      @sududhoni8763 3 роки тому

      @@mrkuwait4224 අනේ පොන් නමිබර් එක දිලා එයාගෙන් පොතක් ඉල්ල ගන්න කොල් කරලා

  • @somebodysme1619
    @somebodysme1619 4 роки тому +5

    කරුණාකරලා දන්න කෙනෙක් කියන්නකො මෙතුමියගේ සායනයක් තියෙන තැනක්හෝ සම්බන්ද කරගැනීමට හැකි විදියක්. පිං සිද්ධ වෙනවා. මානසිකව වැටිලා ජීවිතේ එපා වෙලා ඉන්න දන්න කෙනෙක් ඉන්නවා..එයාව මේ doctor ලගට යවන්න.

    • @diha565
      @diha565 4 роки тому +1

      0717373851

  • @ayeshamendis1497
    @ayeshamendis1497 4 роки тому +1

    Ada kaleta obein kathawak athatama oba thumiya karana hama deyakma athaatama jeewitheta godak watinawa ස්තුතිය ඔබ තුමියට

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 роки тому +1

    ඉක්මනට ආයෙමත් එන්න.හැමදාම කියනවා වගේ මැඩම්ගෙ හැම වචනයක්ම ගොඩාක් වටිනාවා තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷

    • @kamalindrajith8124
      @kamalindrajith8124 4 роки тому

      මම හැමදාම මඩම්ගෙ වීඩියෝ බලනවා හරිම වටිනාකමක් තිබෙන වීඩියෝ .මඩම්ට බුදු සරනය්

  • @subhawithana3220
    @subhawithana3220 4 роки тому +2

    ඔබට දිර්ඝායුෂ ලැබෙිවා තච තචත් මිනිස් හිත් හදන්න .

  • @kavindaya5822
    @kavindaya5822 2 роки тому

    ගොඩක් වටින කතාවක් මිස්....ආසාවෙන් ඇහුවා❤️❤️...

  • @susilapiyadarshani5148
    @susilapiyadarshani5148 3 роки тому

    බුදුසරණ යි .මැඩම් .❤️❤️❤️❤️❤️👍👍👍👍🙏🙏🙏🙏❤️❤️❤️

  • @roshanvass9
    @roshanvass9 3 роки тому

    අනේ හදවතින්ම ආදරෙයි අමා මිස්. හදවත හිර වුණා වගේ දැනුනා

  • @chaniranasinghe732
    @chaniranasinghe732 4 роки тому

    Godaak wadagat dewal godaak danagatta.thank u madam..Budu saranai obathumiyata...!!

  • @chandanichandani7518
    @chandanichandani7518 4 роки тому

    Rata ඉන්න apeta harema watenawa ඔබ tumeyaga goodk pen .taruwan saranee

  • @ashayadubai7534
    @ashayadubai7534 4 роки тому

    ආසයි අහන්න ඔබතුමියගෙ කතාවක් ස්තුතියි

  • @prathibhakumari3962
    @prathibhakumari3962 2 роки тому

    Harima lassanai mama adare karana kenek amamiss

  • @sitharasithara110
    @sitharasithara110 3 роки тому

    Adarei හැමදාම oba thumiyat

  • @della6576
    @della6576 4 роки тому +1

    Jeevithaya kiya dena Amma nubai
    Ama Disanayaka. God bless you.

  • @adfuyt5236
    @adfuyt5236 4 роки тому +2

    ඉතාමත් වට්නා කතාවක් ඔබට බුදු සරනයි

  • @matmata9938
    @matmata9938 4 роки тому

    Harema asawen madam oba tumeyage videos balanna .oya madam hena wawe keyana wedeyata asawen balanawa.mama oman walin indu .

  • @Toshari
    @Toshari 4 роки тому

    Oba tumiya hamuveemata uvamanaei..durakathana Ankaya ho oba seva sthanaya danvanna...harema asaven obage katha ahanne....

  • @sarasyrankoth9470
    @sarasyrankoth9470 4 роки тому +2

    Tunwani saretah ahuwa... Harima wadagath vistara... Madam...pahadili kireema harima rasawath...💚👍🙏

  • @inukakarunanayaka8398
    @inukakarunanayaka8398 4 роки тому +1

    Very important speech ..im really like your video .budusaranai madam

  • @wisanjiwani5219
    @wisanjiwani5219 3 роки тому

    Adarei .godak madam samajayta gena Ena awawada ..oba thumiyata pin...budu saranai..

  • @anushaparabodani3505
    @anushaparabodani3505 4 роки тому +1

    Thank you madam .theruvan saranai oba thumiyata🙏🙏🙏🙏🙏🙏

  • @slshanidasa7769
    @slshanidasa7769 4 роки тому

    ගොඩක් ස්තූතියි මිස්. මං ඔයාගෙ විඩීයෝස් නිතරම බලලා ගොඩක් දේ තේරැම් ගන්න කෙනෙක්, අද කියපු None love එකක් කවදාවත් සාර්ථක ආදරයක් කරා රැගෙන යන්න බැරිද, පුලුවන් නම් පොඩි අදහසක් දෙන්න.

  • @chamodmadeesha6484
    @chamodmadeesha6484 4 роки тому +2

    මේ වගේ දේවල් වටිනවා මිනිස්සු දැන ගන්න ඕනා

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 4 роки тому +1

    හැම සතියෙම එන්න මැඩම් යහපත් සමාජයක් හොද පරපුරක් වෙනුවෙන්....තෙරුවන් සරණයි ඔබතුමියට

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 4 роки тому +1

    Aththatama oba thumiya pusthakalayak aderei ❤️

  • @smenterprises3608
    @smenterprises3608 4 роки тому +1

    Ane gdk atta mis.harima lassana hinawak mista thiyenne.adarei gdkkk..mama priyadarshani

  • @hvithanagen1903
    @hvithanagen1903 4 роки тому +1

    බෙ⁣හෙවින්ම ස්තුතිවන්ත වෙමි . තෙරුවන් සරණයි !

  • @bhagyaruwini3544
    @bhagyaruwini3544 4 роки тому

    Miss Mata obathumiyage upadeshana sewawa laba gatha hakida

  • @himaligamage1042
    @himaligamage1042 4 роки тому +1

    💕💕💕 අපිත් හැමදාමත් ආදරේ මැඩම් . තෙරුවන් සරණයි.

  • @chandraniekanayake4252
    @chandraniekanayake4252 4 роки тому +3

    Mam ur not only genius, smart pleasant lovely adoreble
    Ur videos very understanding. Always i love to hear from ur speech. 😁

    • @wgbsomawathi5925
      @wgbsomawathi5925 3 роки тому

      ඔබ තුමියට මාගේ ස්තුතියත්...........

  • @diha565
    @diha565 4 роки тому

    Oba thumiyawa agayami 🙏
    Oya vidihe adarayak lebenne neti ayat me loke innava...

  • @slpubudu8263
    @slpubudu8263 4 роки тому +1

    ගොඩක් වටිනව විඩියොව ෆ්ල් බැලුවා
    අපෙ පැත්තෙන් යන්න එන්න
    මිස් ජයග්‍රහණය වේවා .👌👌❤️❤️👈

  • @thilinikaushalya9946
    @thilinikaushalya9946 4 роки тому +4

    Adarei amma godaak,budu saranai ❤♥️❤

  • @sandiindi9000
    @sandiindi9000 4 роки тому +1

    තෙරුවන් සරණයි ඔබ තුමියට...

  • @kanchanalakmali3374
    @kanchanalakmali3374 4 роки тому +1

    🌹🌹🌹🌹🌹🌹 madamge katha harima wadagath ape jiwithayata . 🌹🌹🌹🌹🌹

  • @piyalnishajhhicgfgxjccntha850
    @piyalnishajhhicgfgxjccntha850 3 роки тому +4

    මම රට ඉන්නෙ ලොකු ප්‍රශ්නය හොඩක හිරවේලා ඉන්නවා මම එවාවලින් එලියට එන්න ඔබතුමිය එක්ක whatsapp හරහ කතා කරන්න පුලුවන් නොම්බරයක් දෙන්න ඔබතුම්‍ යට පින් සිදුවේයි

  • @lalithadrani2493
    @lalithadrani2493 3 роки тому

    Anaa Ama mis mma Oyata Pana waga Atheerai mma herta Hada Ganna oyaga vedeyo Balla....🙏🏼🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @අනෝමාවිජේරත්න

    Mama kiyawana hodama potha obai... oba thumiyata theruwan saranai... adarei godak ❤️❤️❤️❤️

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 3 роки тому

    Gesu pihitai ♥️♥️♥️🙏🙏🙏🙏

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 4 роки тому +2

    Ada wadasatahana ...harima, harima,...harimaaa wadagath...🙏🙏🙏

  • @jubekumara2232
    @jubekumara2232 4 роки тому +1

    Misra viwahanama nokarana taramata hodai .budu saranai.

  • @ruwanibandaragunasekara6727
    @ruwanibandaragunasekara6727 4 роки тому +2

    Very well explained .thank you madam .

  • @sarasyrankoth9470
    @sarasyrankoth9470 4 роки тому +1

    💚💗💖💕💞💚thank you Ama madam ...

  • @prasangamedagedara2178
    @prasangamedagedara2178 4 роки тому +2

    It’s very interesting Madam, thank you so much 🌹🙏

  • @darshanalakmal9417
    @darshanalakmal9417 4 роки тому +1

    Godak adarsamath dewal kiyala denawa.godak pin.

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 4 роки тому

    Api wenuwenuwen thawathawath desana gena enna thawathawath sakthiya dairiya labewa oba thumiyata

  • @jagathherath6479
    @jagathherath6479 3 роки тому

    Godak watinawa madam, budusaranai

  • @senakamangalika9550
    @senakamangalika9550 4 роки тому +1

    අනේ ගොඩක් වටිනවා මිස්.....දෙශනය..

  • @ranildayakasthuriarachchi3497
    @ranildayakasthuriarachchi3497 4 роки тому +1

    තෙරුවන්ගේ සරණයි ඔබට

  • @anjaleeruchirani7533
    @anjaleeruchirani7533 4 роки тому +1

    You are a safeguard of our childen...,our future...., you are trying to protect the smallest unit of the society..., and it protects the blooming buds in it, which could destroyed with the less attention of fedup partnering and parenting...., keep up your social work....mam..,congratulations, and best of luck....!

  • @dulikaalwis4881
    @dulikaalwis4881 3 роки тому

    Ama medam obata saya sirimaha bosamidunge pihita labewa 🙏🙏🙏

  • @nishanthichamila861
    @nishanthichamila861 4 роки тому

    Madam හරිම වැදගත්

  • @lalithadrani2493
    @lalithadrani2493 3 роки тому

    Oya Deya qdureyak Wagamma Lassanai...😁🌹🌹🌹🌹🙏🏻🙏🏻

  • @jayanijaya2638
    @jayanijaya2638 4 роки тому +1

    මමත් ඔබතුමිය ට ගොඩාක් ආදරෙයි.

  • @s.apriyanihi4872
    @s.apriyanihi4872 4 роки тому +1

    Jesu pehitai oba thumiyata

  • @nadeeeasamarawickrama2627
    @nadeeeasamarawickrama2627 4 роки тому

    ගොඩාක් ස්තූති මැඩම්.

  • @Jayesla
    @Jayesla 3 роки тому

    Can you please give us therapy over the phone happy to pay . Me and my wife has same issues . Much appreciated.thanks

  • @deepashikachandrakanthi4830
    @deepashikachandrakanthi4830 4 роки тому

    Medam oyata godak pin mata me wadasatahana balana dawas ganak giya podak busy. Hama dama hithanawa medamta katha karana asaiy.oyata godak pin aththamaiy.

  • @sitharagunarathna5672
    @sitharagunarathna5672 4 роки тому

    චිත්තවේග හා කුලුපගතාව කියන්නෙ මොකක්ද??

  • @yashodanisansala1884
    @yashodanisansala1884 4 роки тому +1

    Madamge video ekak apu gan balanawa harima lassanai madam wagema madamge kathawak

  • @ajanthaheenpella9945
    @ajanthaheenpella9945 4 роки тому

    අමා.....අමා දහර....💝💝💝💝💝💝💝💝💝💝💝💝 අගෙයි ඉතාමත්.💝💝💝💝

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 роки тому +1

    තෙරුවන් සරණ යි .මිස්

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 4 роки тому

    Harima lassanaiobathumiyage kathawa ♥️♥️♥️♥️🙏

  • @wageeshaperera8181
    @wageeshaperera8181 3 роки тому

    ඔබතුමියගේ සායනයක් තියෙන්නේ කොහේද.

  • @sriyanikh3964
    @sriyanikh3964 4 роки тому +1

    ජේසු පිහිටයි මැඩම්

  • @saumyarekhani5012
    @saumyarekhani5012 2 роки тому

    Ane madam,math hoda job ekak karanawa.badinda hitenne matath.

  • @mathsuptheschoolofmath2527
    @mathsuptheschoolofmath2527 3 роки тому

    Thank-you-soo-much-madam/oya-thama-dan-mage-hodama-yaluwa/amma-wage-adaren-kiyala-denawa/thank-you

  • @janithasubashini3355
    @janithasubashini3355 4 роки тому

    Godak wadagth madam oya kiyaladena ewa mama hari ashawen balanawa

  • @dhammikarathnayaka1987
    @dhammikarathnayaka1987 4 роки тому +1

    Aththatama madam video ekak danakan aasawen balan inne balala ewara unama hithata maha sanasimak danenawa b s

  • @ukarunarathna8395
    @ukarunarathna8395 4 роки тому +1

    Oba tumiyata godak stuthii..godak dewal igenagaththa...🙂🙂🙂🤩

  • @pasulpasul4713
    @pasulpasul4713 4 роки тому

    Madam kellek bandama wedata yannama oneda

  • @srilankanbabynames263
    @srilankanbabynames263 4 роки тому +1

    බුදු සරණයි !

  • @niroshadamayanthi2046
    @niroshadamayanthi2046 4 роки тому +1

    Very useful speech thank miss 😘😍❤❤❤

  • @githikagithika1985
    @githikagithika1985 2 роки тому

    Madam ge Sariya math tiyanawa🤗🤗🤗🤭🤭

  • @nilanthasenarathna1959
    @nilanthasenarathna1959 4 роки тому

    Medam mama inne ratin pita mage podi puthata penna ganna one kohoda kohomada muna gehenne